Matath ehema ekak thibuna. Man eyata mawa epa wena widihata weda kala. Anthima ta mata mawama nethi una. Adath th man eyawa hoyanawa Heenen dakinawa. Eka eya dannawa ethi
When i was schooling for the first time i listened ඈ නෙතු වසා song... i can't remember the year..... i don't know about you tube or anything.. i can't remember the name of tv programme..... it telecast on saturdays, tv channel Itn.... roshan fernando is and asha edirisinghe are the hostess.... i can remember i was addicted to that song and wait till saturday to listen if again..... time flies..... thank you so much for making beautiful heart touching songs like this❤
Shehan Kaushalya is a one of underrated singer, he has so much potential and talent ❤ We need to value and appreciate his talents more than anyone today!
I heard this masterpiece long ago. My sister recommended that to me. This new rendition is fantastic and Kudos for#Thisara Imbulana. Fan of yours since Labbe Thoilaya man. 💙
ඔබ මා හැර ගිය දා පටන්
හැම උදෑසනකම මම
මුහුණේ රැලි වැසී යන්නට
තුනී පුයර තට්ටුවක් එලා ගනිමි.
ඔබ මටත් වඩා ප්‍රේම කළ දෙතොළ පාමුළ කුඩා සළකුණ කලු පාටින් ඉස්මතු කර ගනිමි.
ඒ ඔබ මා යලි දකින මොහොතේ ලෝකයේ සුන්දරම ගැහැනිය අහිමි වූ වේදනාව ඔබට දනවනු පිණිසය.
ඒ දවස උදාවිය.ඔබ,ඔබට උවමනා ලෙසෙම තවත් වයින් බෝනික්කියක් තනා තිබුණි.
වෙනසකට තිබුණේ මා ඇයට වඩා මදක් වියපත් වීම පමණි.
ප්‍රේමයට වයසක් කුමකටදැයි ඇසූ සියලු ප්‍රේමවන්තයන් බොරුකාරයන් කළ ප්‍රතිවීරයා ඔබය.
ආදරයට වයස ඉලක්කමක් පමණක් නොවේ.. බොහෝ අය කියනු ඇසී තිබුණත්...
ඇතැමුන්ට ප්‍රේමය ඉලක්කයකි❤️
අභි!
ස්තුතියි අභී ♥
මේ සුසුම් එක්ක අවුරුදු දහයකට වඩා ජීවත් වුනාට, මට කරපු ආදරණීය තර්ජන වලට ස්තුතියි ♥
ආදරයට වයස ඉලක්කමක් පමණක් නොවේ.. බොහෝ අය කියනු ඇසී තිබුණත්...
ඇතැමුන්ට ප්‍රේමය ඉලක්කයකි.....
දකින්නෙ කොහොමද තවෙකුකෙ හිතක්
පර්‍රිසමාප්තයෙන්ම ආදරේයි කියලා කියන වචනයෙන්
දැනුනු තැන නෑවතින්න හැදුවත්
ප්‍රෙමයට ප්‍රේමය කරන අය ඇත්තටම ඉඳීවිද
තාවකාලික පිරිමසාගැනීම්ම පම්නක් හොයන ලෝකයක
ඇයට දැනුන ආදරය ඔහුටත් දැනුනම් එලෙසම
ඇතැමුන්ට ප්‍රේමය ඉලක්කයකි
අවසන...
නික්මෙන්නට මත්තෙන්
ඔබ වෙනුවෙන් යමක්
නිහඬවම, ඇයට කිරීමට ලැබුමද
ප්‍රේමය විය හැක.💐
@@hashen.Silvad මේ comment එක එයා කියවන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💛
Fb එකේ Masterpiece එකක් කියලා තිබුණා. පුංචි කොටසක් ප්ලේ වුණා. විෂුවල් එකෙනුත් පොඩි කොටසක් ඒ එක්කම. කුතුහලය නිසාම youtube search කරලා බැලුවා. Masterpiece එකක් නේන්නම්. හරිම ලස්සනයි. කටහඬ ඒ විෂුවල් එක..හැමදෙයක්ම එකට මැච් වෙනවා. හරිම ලස්සනයි.
ස්තුතියි ♥️♥️♥️
ආදරේ කියන්නෙම මට නම් මරණීය හැගීමක්...අපේ ආදරේට නෑ වැරදුනා මගේ ආදරේට අවුරුදු දහයක්...තාමත් හේතුවක් නැතත් මං ජීවත් වෙනවා.
අපි මුණගැහුනු තැන් වලට එයාගේ හුස්ම වැදුනු තැන් වලට මං තාමත් තනියම යනවා..
ඒ සුසුම් එක්ක මං ජීවත් වෙනවා තාමත්...
එයාට තුරුල් වෙලා අපි බබාලා දහයක් හදමු ,අපි පුංචියට ලස්සන වෙඩින් එකක් ගමු කියන තැන ඉදලා කොච්චර හීන තිබ්බද...
අද එයා වෙන කෙනෙක් එක්ක හීන දකිනවා මොකද උනේ හිතා ගන්න බැරි තරමට මාව ඔද්දල් කරලා.
ඒත් උඹ දන්නවද මට සතුටුයි ..උඹ මට බොරු කරත් මං උඹට අම්මා කෙනෙක් තරමට ආදරේ කරා..අදත් හෙටත් හැමදාමත්....මේ සිංදුවට පපුව හීරුනා..ෂෙහාන් ඔයාට සුබ පතනවා 💔💔
♥
Hmm
අත්ද්කීමත් එක්ක මොහොතකට නතර උනා. මම දන්නවා කවදාවත් අපිට එකතුවෙන්න බෑ කියලා ඒත් මට එයා නැතුව බෑ. එයා තමා මගේ ජ්විතේ මේ තරම් හොදට හැදුවේ. එයා මගේ ලග ඉන්නම ඕනි.
මම හැමදාම එයාට කියනවා වගේ
"ඔයා මගේ ජිවිතේ ලගින්ම ඉන්න ඕනි කෙනා මගේ ජිවිතේ ඔයා නෑ කියන දේ මට කවදාවත් දැනෙන්න දෙන්න එපා "
වියෝ දුකක් ගැන අත්දැකීමක් වත් නැති මට මේ සුසුම් මේ තරම් දැනෙනව නම්, ඒ දුක විදින මිනිස්සු මේව කොහොම දරාගන්නව ඇත්ද... Lyrics, melody, voice, video ❤ Super combination...
ස්තුතියි 😌♥️
"මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා" ඒ සිංදුවෙන් පස්සෙ තමයි මේ කටහඬට ආසවෙන්න පටන් ගත්තෙ..අදටත් ❤️
Thank u ♥️
yes still that song is one of my favourites
අමාරුවෙන් හදාගත්ත හිත ආයෙ කැඩුව ශෙහාන් අයිය ❤
ආදරෙට කොහෙද පාටක්...
ආදරේට කොහෙද වයසක්..
ආදරේට කොහෙද දුරක්...
මේ හැමදේම..
ආදරේ ළග වචන විතරක්
වෙන දවසට බොහෝ වෙන්වූ
සැබෑ පෙම්වතුන්
නැවත එක්වෙයි....
ඊටත් වඩා ආදරෙන්....❤
Such a magical voice shehan...Just wowwww❤
ස්තුතියි ♥️😌
මේ වගේ කතාවක් මටත් තියනවා.මාත් ඒයාට වඩා වැඩිමල්.අදටත් මං දන්නෑ ඒයා නැවතුණු හේතුව ඇත්තටම?ඒයාට ඕනී වුනා මට ඒයාව මොන විදිහකින් හරි එපා කරවන්න.ඒත් අදටත් මං ආදරේ ඒයාට.මැරෙනතුරාවටම කවදාවත් ඒයාව මට එපා වෙන්නෑ.කවදාහරි ඒයා මේ කමේන්ට් එක දකිනවා නම්?❤
ස්තුතියි 😌♥️
Matath ehema ekak thibuna. Man eyata mawa epa wena widihata weda kala. Anthima ta mata mawama nethi una. Adath th man eyawa hoyanawa Heenen dakinawa. Eka eya dannawa ethi
මටත්...👣
Eya dakiwi math eyata wada wadi mal dana danath lanwenna ba kiyala man adarei matath one kohoma hari ath wenna eyata mawa epa karalama 😔😔😔
මටත් තියෙනවා මේ වගේම ආදරයක්
එයා මට මම එයාට ගොඩාක් ආදරෙයි .මම වැඩිමල් උනත් මාව එයා තාත්ත කෙනෙක් වගේ බලාගන්නවා ඒත් කවදාවත් අපිට එකතුවෙන්න ලැබෙන්නෑ කියල දන්නවා ,එයාගෙන් ඈත්වෙන්න හිතුවට මට ඒක කරගන්න බෑ එයාම මගෙන් ඈත්වෙලා වෙනකෙනෙක්ගෙ වෙනකම් මං බලන් ඉන්නවා ❤️🥀
❤️❤️ Masterpiece
දැනුනනම් හිත් උතුරන්න ආදරය අසම්මතයද ප්‍රේමයකි.....🖤🌼⏳
♥️♥️
Hmm
හිතට වදින,,,,,,ආදරේ ගැන ගොඩාඩාඩාඩාක්ක් හොදින් කියා දෙන නිර්මානයක් ,,,,ඇස් දෙකින් කදුලුත් ආවා,,,,,ඒ තරම් සන්දේදී ගීතයක්,,,,,,,,,👍👍👍👍
♥️♥️♥️
Wow...lassana nirmanayak...good luck...ayya
Harime lassanai,wenasme hagimak..................hithete danene
♥️♥️♥️
මායාකාර පදවැල් එක්ක මායාකාර හඩකුත් ඒ එකතුව පුදුම තරම් ලස්සනයි ..♥️👌
ස්තුතියි ❤❤❤
Woow... supiri ❤
♥️
ඔයාගේ කටහඬින් ඇහෙන මම ආසම සිංදුව මේක.. මීට කලින් මම මේක සියවාරයක් play කර කර අහලා ඇති.. සමහර දවසලට අහනගමන් අඬලත් ඇති.. හිත නිදහස් කරගන්න ඕන වුනාම play කරලත් ඇති.. ❤️ ඔයාට තියෙන්නෙ ආත්මීය කටහඬක්.. මේ වචන ටිකටයි..ඒ කටහඬයි හරියනම විදියේ රූප රචනාවක් එක්ක මේ ගීතය දකින්න ලැබීම සතුටක්..
❤
"මේ සුසුම් සුළඟින් ඇවිත්.. නුඹ සිඹිනවා ඇතී.. නුඹ දන්නවා... ඇතී.." එච්චරයි !
නිදහසේ මොනාම හරි වෙනම ලියන්නම් ❤️...
ස්තුතියි ♥️♥️♥️
Maaraiiii..........
When i was schooling for the first time i listened ඈ නෙතු වසා song... i can't remember the year..... i don't know about you tube or anything.. i can't remember the name of tv programme..... it telecast on saturdays, tv channel Itn.... roshan fernando is and asha edirisinghe are the hostess.... i can remember i was addicted to that song and wait till saturday to listen if again..... time flies..... thank you so much for making beautiful heart touching songs like this❤
Thank u 😌♥️
Niyama wadak ! Superb !
Thank You ♥ බොහොම ස්තුතියි ♥
Aththatama harima lassana sinduwak hithata danuna jaya weva bro!❤️
ස්තුතියි 😌♥️
Good one machan.. ❤️✌️👍👍
♥️♥️♥️
Parana ekai aluth 1i 2ma maru. Supiri wadak aiye
Thank You
Godak lassana sinduwa budusaranai
♥️♥️♥️
Ammooo danukage ragapama 🥺🥺🥺🥺😳😳😳😳😳😳😳,,, eyanam maarama dakshai appa,, hariyata hithaatama wadinna ragapanawa, ekanam marama daksha kamkk,,
Jaya Wewa Aiya
Thank You ♥ බොහොම ස්තුතියි ♥
great work ashani(babi).🥰🥰🥰.lovely songs..
What a beautiful song ❤
♥️
බලන්න කලින්ම නම් හිතුනා හිත රිදවන තේමාවක් නම් තමයි කියලා.
ඒත් මේ වගේ හිත නවතීවි කියල හිතුනෙ නෑ.
" ආදරේ " කියන්නෙ වෙන් උනත් දරාගන්න එකට.වෙන් වුනත් දැනෙන එකට. යන්නම ගියත් ළඟ ඉන්න එකට.
ස්තුතී.....
Thank u ♥️
What a beautiful song with a wonderful voice and wonderful words. Love everything in this song.. 🌹
❤️
මගේ කතාව 💔කවදාහරි දවසක එයා වෙන කෙනෙක්ගෙ වෙනකම් මන් එයාට ආදරේ කරනවා කවදාවත් මට එයාව ලැබෙන්න නෑ කියලා දන්නවා ඒත් ආදරෙයි ගොඩාක් ,ඇත්තටම ආදරේට වයස අදාල නෑ 🥀
♥
පටිටම ලස්සනයි අයියේ මායා කාර හඩක් සහ වචන ටිකක් තව සිංදුවක් ලගදීම ඕන අපේ පවුලේ ලස්සන කටහඬක්................ බුදු සරණයි
❤❤❤
Main characters deke mood expressions patta ❤️
How can I missed this master piece over a year? Excellent.. related story ❤️
@@kanchanaweerasinghe100 ♥️♥️♥️
මේ සුසුම් සුලඟින් ඇවිත් නුඹ සිඹිනවා ඇති..
නුඹ දන්නවා ඇතී 🥺
පපුවටම වැදුණා ශෙහාන් අයියේ ❤
ස්තුතියි මල්ලි ❤
"මේ සුසුම් සුළගින් ඇවිත් නුඹ සිබිනව ඇති
නුඹ දන්නව ඇති "🥺💝
මේ සුසුම් සුලගෙන් ඇවිත්
ඔබ සිඹිනවා ඇතී.....
නුඹ දන්නවා ඇතී...
නෙත් මානේ දැවටීලා...
යාවී වෙලී.....
ඉන්නා සේ... සේයාවෝ....
මැවුනා.... නිතී....
කදුලැල් බිඳක්.... සුසුමන් පොදක්
නුබ සලනවා.... ඇතී.........❤️❤️❤️❤️❤️😥😥😥😥
වචන කොහොමද මේ තරම් දැනෙන්නේ.....heart touching song with magical voice.❤️❤️
Thank u ♥️
අන්තිම විනාඩි කිහිපය. හැඟීම් ගොළු උනා🖤❤️
♥️
විචාර ලියන්න තරම් ලස්සන වචන නැහැ.අහන ඕනම කෙනෙකුට ආයෙ ආයෙ අහන්න හිතෙන හිත කීරි ගැහෙන නිර්මාණයක්.හරිම ලස්සනයි.
💐💐💐
ස්තුතියි ♥️♥️♥️
💐💐💐
මේක මාර සින්දුවක්.🔥❤️🇱🇰
අනර්ඝ නිර්මාණයක් සහෝ..lyrics,music,voice,video...everything is perfect
Thank u ♥
Voice ❤️. ලස්සනයි කියලා කියන්නෙ නෑ. මොකද මේක නිර්මාණයක් කියලා හිතුනෙ නෑ. ඒ තරම් දැනුණා Ayya ❤️ Heart touching ❤️✨️
බොහොම ස්තුතියි ❤
That feeling 🥺❤️
Beautiful song aiya. ❤️
ඔබ අහිමි වීම දරාන ජිවන් විම කොයිතරම් අමරුද...අවසානයේ එදා වගෙම මම තාමත් තනියම ...marena පහසු wenwa mey duka daran innwata wada..ekai athta..
♥️
Shut eka nam super
Beautiful 😇❤🌹
Absolutely nice..love it..
♥️
Woow 😍 Wonderful Song ❤️
jaya wewa !!
Thank You ♥ බොහොම ස්තුතියි ♥
ආදරේ කියන්නේ පිස්සුවක්. මේ voice එකත් මට එහෙමයි. ♥️🥺🥺🥺
❤❤❤❤❤
ඇත
ඔයාගෙ සින්දු හැම එකක්ම ෆෝන් එකේ playlist එකේ තියෙනවා .. මේකත් ඒ ලිස්ට් එකට අද එකතු වෙනවා.. කසුන්ට, සංඛට වගේම මම ආදරේ කරන ගායකයෙක් ශෙහාන්❤️
ස්තුතියි ♥️♥️
Lassanay aiyeee matat tiyanawa mehema adarayak.... danne mona weyda kiyala.... eth man godak adarey eyata ❤
♥️♥️♥️
භාවනාවක් වගේ මියුරුම කටහඩක්... හිත නිවෙන මියුරු තනුවක්...එක වතාවක් අහන කොට ආයේ ආයෙම අහන්න හිතෙන පද වැලක්...
ස්තුතියි ♥️
අහම්බෙන් හම්බුන ලස්සන නිර්මාණයක් ❤
♥️
Video director nam superb. Film ekak karanna maru plot eka❣️👌
කියපු පලවෙනි සිංදුවෙන් ඉඳලා අද වෙනකන් තාම ඒ සිංදු අහනවා.ඒ වගේම ඒ ගොඩට මේකත් 👍❤️
Thank u 😌♥️
Pichchila giya......a කටහඬ .............මාරයි....හදවතට දැනුනා හුගක්.මාරම ලස්සනයි.😘🌷♥️
සන්තානයේ සංතාපයේ කඳුළින් මිදී
තුරුලේ ඔබේ සැඟවෙන්න ඉඩ නෑ යළී...
හැමදාමත් හිතට කොහෙන් හරි සමීප වෙන සිංදු..❤
Thank u ♥️
💐💐💐
Shehan Kaushalya is a one of underrated singer, he has so much potential and talent ❤ We need to value and appreciate his talents more than anyone today!
Thank u ♥️
හදවතේ හිරවුන සෝ සුසුම්
ගලා යන්නට ඉඩක් නොමැතිව
ගල් කෙරුනු හිත
තලා පෙලා නුබ
තවත් ඉල්ලන්නේ
පෙර කෙරූ ආදරයමද
කදුලු වැල් මගෙ
මුව සරසන්න පෙර
ඔබෙන් ඈතට දිව යමී මම
එදා මෙන් නොව
අද දිනේ ඔබෙ
පපු තුරල තහනම් වුනේ
හිනාවෙන්නට
පෙර දහස්වර මම
හදවතින් මියදුන
අයුරු සිහිනෙකි
අද ඉදන් ඔබ
ඇගේ වන යුරු
බලා හිදිනෙමි සැමදිනේ.....
ස්තුතියි ❤❤❤
wow superb❤💯🌹
♥️
පපුවටම දැනෙන වචන මෙන්ම අපූරු හඬක් ❤️🔥
ස්තුතියි ♥️
කසුන් ගාව හැදෙන්න මගේ හිතේ සිංදුවේ බලන්න එදා මම හිතාගත්තා ඔයාගේ රෙයා වොයිස් එක ගැලපෙන්නේ එතනට කියලා....එයා නැති දවසක ඒ පාලුව මකන්න ඔයා දැන් අපිව...නිමන්න අපිව
👍👍
ස්තුතියි ♥️😌
Superb ayye ❤🔥
ස්තුතියි ❤
❤❤❤❤ shehan Malli’s unique & creativity!!! Touchy touchy… Best of Luck…
Thanks so much ♥️😌
මරු 👌
♥️
I heard this masterpiece long ago. My sister recommended that to me. This new rendition is fantastic and Kudos for#Thisara Imbulana. Fan of yours since Labbe Thoilaya man. 💙
❤❤❤
Wow..😍😍 heart touching song 💖
Thank you ❤
Heart touching song...😍🥰
❤️❤️❤️❤️ ආයමත්
That feeling ❤️ Beautiful song aiya ❤️❤️
♥️
Beautiful and very imotional song 😍
"Me susum sulagin awit
Oba sibinawa atii"
I felt it 😊
Good luck 😃
Thank u ♥️
හිත නිවන භාවනාවක් මේක... හදවතේ සියුම්ම තැන් හිරි වැටෙනවා... මායාවක් වගේ.... අමතක මතක ඇස් මානයට හිමීට අරන් එනවා.... ස්තූතියි ඔයාට මේ හඩින් මේ හැගීම බෙදා ගත්තට 🌹🌹🌹
ස්තුතියි ♥️
අය්යගේ සිංදුවක් එක පාරක් අහපුවම ආයෙ අයෙ අහන්න හිතෙන තරම් ලස්සන voice එකක් තියෙන්නෙ ❤...
``මගේ හිතේ`` සිංදුව තමයි තාමත් ආසම එක😘❤
♥️♥️♥️🙏🏼
♥
Love it
Finally one of my favourite song with a lovely video ❤
Thank u ♥️
ප්‍රේමය නම් එයයි...නුඹම පමණයි...
දැනෙන හැඟන රිදෙන බිඳෙන ප්‍රේමය නම් එයයි ....නුඹම පමණයි
❤❤❤❤
මේ සුසුම් සුලගින් ඇවිත්
අනේ මන්ද මට මේ සින්දුව ඇහෙන ඇහෙන හැම වාරයක් පාසා අමුතු හැගීමක් දැනෙන්නේ ,
අපි හැමෝගෙම ජීවිත හරි කෙටියි මොකද අපි කවුරැත් මේ ලෝකයේ හැමදාමත් ජීවත් වෙන අය නෙවෙයිනේ අපි හැමෝටම හැමෝවම අතහැරලා යන්න දවසක් එනවා .
ඉතින් මේ ඉන්න ටික කාලේ තමා වැඩිපුරම කැමති කෙනා එක්ක සතුටින් ඉන්න .
මොකද එ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. මම විශ්වාස කරන විදිහට එ අවස්ථාව ලැබෙන්න ගොඩාක් වාසනාව තියෙන්න ඔනා
ආදරෙයි ❤️
මේ සුසුම්
♥
🖤🌼👌
හරිම පුදුමාකාර දෙයක් තමයි ආදරය. අදටත් අපි හොයනවා. සුසුම් වලට වද දීලා හැඟීම් එක්ක සෙල්ලම් කරාට ඒ ගැන අපිට තියෙන්නේ කණගාටුවක් මිස තරහක් නෙවෙයි. අවුරුදු සිය දහස් ගණනක් ගියත් කලාව තරම් හදවිල කළඹන්න බෑ කාටවත්. ඒ කලාව අපිව කම්පනය කරා අද. මේ කම්පනය දවස් ගානක් ම මම එක්කම ඉඳියි.
Shehan අයියේ ඔයා නම් මාරයි අප්පා. 'මේ සුසුම්' කියන කිණිස්ස බැස්සා හදවත පතුලටම.
💜💜💜
ස්තුතියි ♥️😌
ජිව්තේ...මුන ගැසිිමි....
කවුරැන් නියම කරනේදැයි නොදනිමි....
හිත ආදරෙන් නහවන...
හිත්....
හේතුව සාධාරණ කර වෙන් වුන මොහාතේ....සිට...
තනිවිම තනිවම විදවිම....
අවනඩුවක තිරකයා විම.....
හිතේ තෙත හිද...
මිය යන තුරැ...මතක අමතක කරන්නට වෙර දැරිමකි...
ස්තුතියි ♥️
Hearttouching lyrics, voice,melody ❤❤
ස්තුතියි ♥️😌
💐💐💐
Congratulations aiye ❤️💫
Thank u ♥️
🖤🖤Really nice🖤🖤
♥️♥️♥️
තව කාලෙකට ඇති 💥♥
ස්තුතියි ♥️😌
මාරයි 🔥❤
හැමදාම අහනව. ඒතරමටම හරිම ලස්සනයි.
♥️
භාවනාවක් වගේ ඇස් පියාගෙන ආසාවෙන් විඳින්න පුලුවන්. හැමදාම වගේ එනකන් ආසවෙන් හිටිය සිංදුවක් 💞
ස්තුතියි ♥️
Voice 🙁❤️❤️
Wow🥺❤️
Thank u ♥
🖤💆
Wow shehan..love this❤
♥️♥️♥️
Wow good job Shehan 😍😍👏🏻👏🏻 proud of u 🎉🎉🎉
බොහොම ස්තුතියි ❤
❤️✨️
මං ආසයි හැමදාම මේ හඬ එක්ක ආදරෙන් වෙලෙන්නට
මං ආසයි මේ හඬ එක්ක දහස්වසක් හීන දකින්නට
මට ලෝභයි මේක බෙදාගන්නට මොකද මං කැමති නැහැ වෙන කවුරුත් මේ හඬට ආදරෙ කරනවට , මේ හඩින් හීන දකිනවට 😔😔😔
පුදුම ලස්සන විනාඩි කිහිපයක් උනාට මැරෙනකල් හඬ හදක පතුලෙම පවතීවි ❤️❤️❤️
ස්තුතියි ❤❤❤
ලස්සනයි ❤️
❤
හරි ම ලස්සනයි!!😇💖
♥️
නියමයි අයියා 10 වෙනි පාර අහන්නේ ❤
♥
ප්‍රේමය ....
අනියම් උවත් අසීලාචාර නොවූ
අසම්මත උවත් සියලු සම්මතයන්ට වඩා දයාබර වු
සසරේ පෙර පුරුදු ලෙස සිත් රූ එකිනෙක බැන්දූ
ප්‍රේමය ඔබයි මා සිත් එකලු කරවූ
මුහුකුරා නොගියත් මටවඩා
සසරෙ සැරිසරණ ආත්මයකි බලවත් ඔයා
පින්වන්ත සිත් ඇතිව මේ ලෙසින් ඉපදිලා
තව තවත් බැඳෙන්නට සිත මගේ පැහැදිලා
ඔබ දිවි ගමනේ පා තබන මග දිහා
ඔබෙ හීන දලුලන්න මා හීන කැප කලා
දනිමි මට ඔබෙ වෙන්න කිසි කලක බැහැ කියා
එනිසා, නොකියමි, කොටන්නට මගෙ නම ඔබේ හද පුරා ✍️
godak lassana pada galapeemak 👍👍
@@perera9753 ස්තූතියි 🙏 💙
Beautiful ♥️
@@ShehanKaushalya Thank you 😍