Ashanthi - Handawe (හැන්දෑවේ) - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 765

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Год назад +244

    පුංචි ප්‍රාර්තණාවක් කරමුද මේ ලෝකේ සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා කියලා?💙💫

    • @lohithyagaurawi8670
      @lohithyagaurawi8670 Год назад +5

      සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා! බුදු සරණයි.

    • @akashrashminda8019
      @akashrashminda8019 11 месяцев назад +2

      බුදු සරණයි ඉක්මනින් සුව වේවා❤❤❤❤❤

    • @ayeshapeiris7048
      @ayeshapeiris7048 10 месяцев назад +2

      සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා..!!❤❤❤

    • @ChapaRathnayake
      @ChapaRathnayake 9 месяцев назад +2

      සියලූම පිලිකා රෝගීන් සුවපත් වේවා

    • @nandikasajeewani8271
      @nandikasajeewani8271 7 месяцев назад +1

      Ouw ❤❤❤❤❤

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Год назад +89

    මේ කොල්ලා ලස්සන මට විතරද අප්පා😢😢 අමුතුමගතියක් එයාගෙ

  • @narmadawickramasinghe3912
    @narmadawickramasinghe3912 3 года назад +211

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
    බොහීමියානුවා මතක් වෙන්නේ.. 🖤
    රංග ❤ නූරි

  • @anushikawaduge4193
    @anushikawaduge4193 6 лет назад +161

    ඒ කොල්ලා පට්ට......අනික් මල් සිංදු වල වගෙ ඌ නාහෙන් අඩන්නේ නෑ නියමයි......👍👍👍👍👍👊👊👊

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 4 года назад +56

    ඉස්සර ඉදලම bns ලා අශාන්තිලා කලේ වෙනස්ම දේවල්.අදටත් එහෙමයි.හරිම හැගීම්බර ලස්සන සින්දුවක් trending එන්න වටිනව🌷🌷❤️❤️❤️

  • @dushanmadda
    @dushanmadda 4 года назад +52

    කනිෂ්කයා උබ වැඩ්ඩා. උබට දුර ගමනක් තියේ මචෝ. හෙමින් පලයං.. ආදරෙයි ❤️

  • @sajeewalive
    @sajeewalive 6 лет назад +66

    එකම විදිහෙ Music ගොඩක් ආව කාලෙක මේ වෙනසට මිනිස්සු සෑහෙන්න ආදරේ කරයි. Ken Lappan trust me your music sounds so beautiful

  • @RandhirWitanaYT
    @RandhirWitanaYT 6 лет назад +767

    බොහොම සන්වේදී මාතෘකාවක් පිළිබඳව සමාජය දැනුවත් කරන සුපිරි ගීතයක්/කට හඬක්. All the best නංගා ! Welcome back! 🚨🏆

  • @chamarashyamal7403
    @chamarashyamal7403 4 года назад +464

    කිතුලා නිසා බලන්ඩ ආවෙ ආයෙත් ❤️

  • @nirolanka1434
    @nirolanka1434 6 лет назад +73

    මේ විඩියෝ එකනම් ගොඩාක් හිතට වැදුනා,,ගොඩාක් ලස්සනයි උමාලි අක්කියි අයියයි ඇක්ටින් නියමයි,,

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 4 года назад +26

    ගොඩක් ලස්සන කාලෙකින් අහපු සින්දුවක්.නාහෙන අඩන සින්දු කරන අයට පේන්නත් එක්ක.අශාන්ති කියන්නේ සුපිරි චරිතයක් .වීඩියෝ එකත් මාර ලස්සනයි🌷🌷🌷❤️❤️❤️

  • @kumarakumara4773
    @kumarakumara4773 6 лет назад +148

    මාරම ලස්සනයි මියුසියස් වීඩියෝ එක.
    වෙනස් ම සිංදුවක්...
    ආදරෙයි උමාලී....😘😘😘😘😘😘
    ලස්සන දිග කොන්ඩෙ ආයෙ වැවිලා..
    අයෙ කපන්න එපා...
    දිගට කොන්ඩෙ ලස්සනයි ඔයාගෙ.,

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 2 года назад

      උමාලි ලගෙ රගපෑම් හරිම තාත්විකයි දෙන්නාම සින්දුවත් ලස්සනයි උමාලි නිසා තවත් ලස්සනයි

  • @sanjiladilshan7565
    @sanjiladilshan7565 6 лет назад +69

    අශාන්ති සිස්.....වෙනස්ම විදිහකට අලුත් ගමනක් පටන් අරන්..රටටම ලොකු පනිවිඩේකුත් එක්ක...😍😍😍😍 සුබ ගමනක්..

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 6 лет назад +313

    'හැන්දෑවේ' වෙනසක් වන්නේ එය යළි යළි අසන්නට පොළඹවන මධුර හඬකින් ගැයෙන නිසාත් එය ගැබ් ගෙළ පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමක් ලෙස සිදු වන නිසාත් පමණක් නොවෙයි. ගීතයක සෞන්දර්ය හෝ වාණිජ වටිනාකමින් එහාට ගොස් යහපත් පණිවිඩයක් සමාජගත කිරීමේ අරමුණ පවා වෙනසක්. අනෙක් අතට දුෂ්ට කෙල්ලන් සහ අඬන කොල්ලන්ගෙන් ගහණ රූප රචනා කලාවකට මෙබඳු වෙනසක් අවශ්‍යයි.
    ඒ වගේම මේ ගීතයෙන් අවදි වෙන්නේ ලංකාවේ ටෙලි කලාවේ මෙතෙක් බිහි වුණු දාර්ශනිකම පෙම් යුවළ නූරි - රංග පිළිබඳව අප තුළ වන නොස්ටැල්ජියානු මතකය.අනිත් ටෙලි පෙම්වතුන් මල් ගස් වටේ දුවද්දී, නෙරූඩාගේ පොත් කියැවූ පෙම් යුවළ පිළිබඳ මතකය.
    අනාගතය කොතෙක් අවිනිශ්චිත වුවත් මේ මොහොත තුළ සිය ආදරය පිළිබඳ අප්‍රමාණ විශ්වාසයක් තැබූ අසාමාන්‍ය පෙම් යුවළක් පිළිබඳ වන බොහීමියානු මතකය!

    • @siyumijayawickrema4293
      @siyumijayawickrema4293 4 года назад +3

      hoda kathawak thamai kiwwe

    • @woshinik5834
      @woshinik5834 4 года назад +3

      වර්ෂා නංගි ඔයා හරියටම කිව්වා ඒ ටික ❤️

    • @dindawije
      @dindawije 3 года назад

      Spot on!!!.........

    • @Di_Sewmini
      @Di_Sewmini 3 года назад

      I appreciate your great words Warsha....💪🏻👏🏻🤗

  • @haylp9626
    @haylp9626 5 лет назад +71

    ඇයි බං මේ වගේ ලස්සන සිංදුවකට ලයික්ස් මෙච්චර අඩු? කොච්චර quality සිංදුවක් ද? මිනිස්සු න්ගේ රසාස්වාදය කොහේද?

  • @nadeeshasandamali4380
    @nadeeshasandamali4380 4 года назад +10

    රංග, නූරි.... Bohimiyanuwa 😭❤️ Fav teledrama 💓

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 6 лет назад +23

    Umali is such a beauty 😍

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 4 года назад +13

    Xavier (රංග)ලස්සනම මේ කේ.ඒ වගේම උමාලි අක්කි.හැම එකේම ඉන්නෙ makeup නාපු සුදු ලස්සනයි කියලා අලවන් ඉන්න අය.
    ඒත් හැබෑ ජිවිතයේ ගෑනු ලමයි එහෙම නෑ.
    Fabulous acting..💝

  • @AAzeez-rf1qo
    @AAzeez-rf1qo 4 года назад +13

    1 million views enna ona sinduwak
    නූරි & රංග the best acting couple 💑

  • @dhanushkanawod8067
    @dhanushkanawod8067 6 лет назад +40

    හරිම ලස්සනයි අක්කි song එක ඒ වගෙම උමාලි අක්කි ත් ගොඩක් ලස්සනයි congratulations all ❤❤❤

  • @法隆寺灯
    @法隆寺灯 6 лет назад +103

    Well Umali is definitely one of the best actresses in the world. This video and the couple in it touched me even though I only can understand Japanese and English.

  • @sandunihansika1435
    @sandunihansika1435 4 года назад +15

    අඩෙ මේ කොල්ල පට්ට මම මාර ආසයි සෑහෙන්න දක්ශයෙක් රංගනයට

  • @rasikanamali9432
    @rasikanamali9432 4 года назад +9

    නුරියි, රංගයි,අසන්තියි,ගොඩක් ලස්සනයි.. ගොඩක් ලස්සන සින්දුවක්.., 👌👌👌👌❤❤❤❤

  • @samitharandeniya1681
    @samitharandeniya1681 4 года назад +84

    2020 who else

  • @aliabhattt3036
    @aliabhattt3036 6 лет назад +50

    😍 උමාලි අක්කා ♥️

  • @shaniaamaliuggoda2421
    @shaniaamaliuggoda2421 4 года назад +8

    Great umali ...ashanthi and all...love u...god blessing people ..

  • @miurusampath682
    @miurusampath682 4 года назад +314

    කිතුලට ආදරේ අය මේ ඒ පැත්තට එන්න

  • @lakinduupeksha5667
    @lakinduupeksha5667 4 года назад +162

    සිංදුව අහන්න නෙමේ නෝරිවයි කිතුලාවයි බලන්න ආවේ

  • @thebookworm235
    @thebookworm235 6 лет назад +33

    Mata nan okkotoma wada umaligei e boyge acting maru ☺👍👍

  • @NayadaraT
    @NayadaraT 6 лет назад +35

    Aww ❤️Umali and Xavier makes such a beautiful couple!!! Happy to see songs that has a positive vibe!!! Welcome back Ashanthi!!! Love you so much!!!

  • @කසුන්කුරුප්පු

    නියමයි. සිංදුවකින් මේ වගේ පණිවිඩයක් දෙන්න පුළුවන් උන එක ගොඩක් වටිනවා ♥️ ගූඩ් ජෝබ් අශාන්ති අක්කේ 👌

  • @susantha9604
    @susantha9604 4 года назад +64

    කිතුල පට්ට උබව බලන්න අවේ අසන්තියි උමලිත් මරු

  • @pk8172
    @pk8172 4 года назад +369

    තනමල්විල කොල්ලා එකේ ඉන්න කිතුලා නේද මේ?🤔 😍

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 4 года назад +12

    මේක හරියටම ෆිල්ම් එකක් වගේ . හරිම ලස්සනයි. ❤😍😘❤

  • @Nishaya722
    @Nishaya722 9 месяцев назад +3

    අපිට ඉන්න ස්වභාවික එකම නිළිය... ❤උමා.... කොල්ලා ඉතිං.... මැණිකක් කොහොමත් 🌹

  • @sanducreation4421
    @sanducreation4421 Год назад +5

    Xavier බලන්න ආවෙ 🥺🖤... සිංදුවත් ලස්සනයි.. දැනෙන්න රගපාන්න පුලුවන් දෙන්නෙක් ඉන්නෙ 😍

  • @nimna.thiwanka
    @nimna.thiwanka Год назад +10

    Never die visual and song ashanthi aunty 🥺💔

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 года назад +4

    තාමත්..ඔබේ
    ඒ ගිතවලින් අපේ හිතට දෙන්න පුලුවන්..Felin එක වෙන මෙන ගිය ඇහුවත් ගන්න බැ...ඒය ඔබටම පමණක් ආවේණික වුදෙයක්...
    ..අපේ හදේ රැදි..... සෙදුරු හඩක හිමිකාරිය....අශාන්ති...❤️❤️❤️🌹2020

  • @malinjayasuriya9848
    @malinjayasuriya9848 6 лет назад +15

    This is what all the musicians should do.. Give a msg to the society.. Rather than crying about love , they should send a powerful msg to the world about struggles and issues people who don't talk much about and create an awareness about it.. Love this ❣💪🏻

  • @juliDandy
    @juliDandy 6 лет назад +11

    my childhood idol is baaack!! yes!!! ❤❤ lovely song Ashanti. .please do more songs in the future

  • @hashanejayamal
    @hashanejayamal 6 лет назад +33

    සින්දුව විඩියෝ එක හිතට තදටම වැදුනා අක්කේ 🙁 සිරාවටම සුපිරි ❤️

  • @buddhinishashikala3610
    @buddhinishashikala3610 4 года назад +7

    නූරි + රංග මං ආසම දෙන්නෙක්...අශාන්ති👍👍👍

  • @nimedhan2342
    @nimedhan2342 6 лет назад +33

    ඒ කොල්ලාගෙ ඇක්ටින් මරු !!!

  • @ruwanlal1502
    @ruwanlal1502 4 года назад +7

    අපෙ කිතුලා ආදරෙයි බන්💝💝💝

  • @angelvishuu5777
    @angelvishuu5777 4 года назад +4

    ❤️❤️bohomiyanuwa teledrama mathak wenawa...me dennaa..❤️❤️😘

  • @osandagamage423
    @osandagamage423 6 лет назад +6

    Welcome back අක්කා.. මම හිතුවෙ ඔයගෙ සින්දු අයෙත් අහන්න ලැබෙන එකක් නෑ කියලා. සතුටුයි 😍 . ආයෙත් ලස්සන සින්දුවක් අහන්න ලබුනට.

  • @AsithMusick
    @AsithMusick 4 года назад

    ලස්සන වචන එකතුවක් ,... සංගීතයත් ලස්සනයි . වීඩියෝ එකත් ටොප් ...

  • @hawanjanaperera461
    @hawanjanaperera461 6 лет назад +6

    Nuri & ranga perfect 😍

  • @rwbd-123
    @rwbd-123 4 года назад +7

    ලස්සනයි සිංදුව .අශාන්ති 👌 ලස්සන හඩක්

  • @buddhiamarasena909
    @buddhiamarasena909 6 лет назад +15

    Amazing song!!😍😍🤩🤩
    Great message for us girls!!🙏🏽👌🏼
    And Noori and Ranga!!❤❤

  • @iamshavi_
    @iamshavi_ 6 лет назад +5

    URRRGHHH I LOVE THIS 😍😍 THIS IS BY FAR MY FAVOURITE SRI LANKAN SONG❤❤❤

  • @aruniwasana2489
    @aruniwasana2489 2 года назад +2

    රංග❤නූරි....කිසිදා අමතක නොවන ආදරයක්....

  • @yohanshanaka2452
    @yohanshanaka2452 4 года назад +2

    Kithula adarei yako...😘♥️♥️patta gathiyak muge thiyenne

  • @sankamihiranga
    @sankamihiranga 6 лет назад +7

    ලස්සනයි සින්දුව වගේම වීඩියෝව.. හොං⁣කො රාජ්‍යයේ සිට සුභ පැතුම් එක්කරමි..❤️❤️❤️

  • @jayaminibandara4088
    @jayaminibandara4088 6 лет назад +9

    පුදුම ලස්සනක් තියෙන නිර්මානයක්!!😭😭😭😘😘😘
    music video එක ඒ voice එක ඒ lyrics ටික,නියමයි,විශිෂ්ටයි!!👌🏻👌🏻👌🏻

  • @thisaragm6175
    @thisaragm6175 6 лет назад +6

    If Ashanthi did something that's really classy😘

  • @sheranscott6716
    @sheranscott6716 5 лет назад +6

    still my no 1 female voice in srilanka....lovely

  • @JzCrIPtO
    @JzCrIPtO 6 лет назад +18

    Definitely not a fan of modern Sinhala music. Woah, this is one of most simplistic piece of music, with no unnecessary cinematography or nor by any means to earn financial web views.
    The message at the end of the video 🔥

  • @gaminijayawardana1686
    @gaminijayawardana1686 6 лет назад +2

    මගේ ආසම විඩියො එක,හරිම ලස්සනයි ,හැමදෙයක්ම 🧚🧚🧚

  • @Senuk2021
    @Senuk2021 6 лет назад +53

    එක හුස්මක් වත් එක හැගුමක් වත්
    දෙන්නට බෑ....කිසිදා බෑ
    නුබ මට විතරක් දුන් හැම හුස්මක්
    මිය යන්නෑ.. අමතක නෑ..
    මා දෙනෙතේ දිස්නය වාගේ නුබ මාගේ ලගින්නේ..
    සීතලේ ලගින් සිත් පෑහේ....
    මීදුමේ හෙමින් පෙම් වෑහේ..
    මාවතේ දැන් අපි යන්නේ..
    සොදුරුයි ජීවේ...
    හැන්දෑවේ..

  • @deepthidealwis2942
    @deepthidealwis2942 4 года назад +4

    Amazing performance by Ashanthi

  • @asirihansa246
    @asirihansa246 3 года назад +2

    Lassanama song eka♥️

  • @hipster__fox
    @hipster__fox 6 лет назад +103

    බොහීමියානුවා , නූරී සහ රංග

    • @dinithmalalasekara2479
      @dinithmalalasekara2479 4 года назад +2

      narmadha weerasinghe ඔව්❤️❤️

    • @dulakshiperera6453
      @dulakshiperera6453 4 года назад +5

      Math bohimiyanuwa balanna patan gaththa..kithula ranga kiyala daneddi sathutui

    • @sandeepasudaraka9251
      @sandeepasudaraka9251 4 года назад +9

      බොහීමියානුවා කතාව මතක් වෙද්දි පිස්සු වගේ

    • @nalikahewage666
      @nalikahewage666 4 года назад +1

      Oooo

    • @nipunperera4488
      @nipunperera4488 4 года назад +1

      Sandeepa Sudaraka 🖤🤘🏻

  • @fiyonamandara1273
    @fiyonamandara1273 5 лет назад +1

    Hoda paniwidayakut samaga maramaa...lassana video ekak...umali akkii.&ranga ayya god job..Ashanthi Akka superb...!!!!!!god blz all of you guys...

  • @sandiya-7895
    @sandiya-7895 6 лет назад +29

    වෙනස් දේවල් ඉස්සර ඉදලම අශාන්තිලා ඉරාජ් ලා B&S ලා කරා..මරු...මේකෙ වීඩියෝ එකත් මරේ මරු..❤️

  • @thulaniyashodhara3090
    @thulaniyashodhara3090 4 года назад +9

    කිතුලවයි නූරියි බලන්න ආවේ..😍😍

  • @janudapannila5234
    @janudapannila5234 4 года назад +5

    Hiphop Queen to Queen of Hearts 😍

  • @christinaanthony2890
    @christinaanthony2890 6 лет назад +4

    Wooooow ❤ ගොඩක් ලස්සනයි අශාන්ති අක්කි... god bless you...

  • @kavyafernando7731
    @kavyafernando7731 4 года назад +2

    සමහර සින්දු තියනවා අපි ඒවාට ඇබ්බැහි වෙනවා. හරියට මේ වගේ. 😍😍

  • @thilinisooriyage
    @thilinisooriyage 6 лет назад +2

    යමු දුර ගමනක් ඔබ හා යා නම්
    All the best #Ashanthi
    Love this song ❤️❤️❤️❤️

  • @jayarenupathirana4475
    @jayarenupathirana4475 6 лет назад +3

    😍😍Best song ever😘😘😘😘Love this song veryyy much 😍😍Creative visual love it😉😉

  • @pavithrabandara1272
    @pavithrabandara1272 4 года назад +12

    ආහ් කිතුල්ස්😊👋💜

  • @janithindunil5571
    @janithindunil5571 4 года назад +6

    කිතුලා ❤️

  • @shanefernando401
    @shanefernando401 3 года назад +7

    කිතුලා - තණමල්විල කොල්ලෙක් ❤
    නූරි - බොහීමියානුවා ❤
    ආසම කතා දෙකක ආසම චරිත දෙකක් එකට ..👌👌

  • @amandashiromani2167
    @amandashiromani2167 6 лет назад

    ammohh meka hitht wedenw ftt widiyt... nice song gd luke ashanthi akkiyoo💖👍

  • @shashikakalpani4455
    @shashikakalpani4455 4 года назад +3

    රංග නූරි 😍😍😍

  • @rushnishyama
    @rushnishyama 4 года назад +3

    A walk to remember, very similar....beautiful

  • @amandafernando2353
    @amandafernando2353 3 года назад +1

    Ape nuri ♥️

  • @dsmusictv9446
    @dsmusictv9446 4 года назад +1

    Voice teens. Baluwata passe ashanthi
    Akkawa balanna awe😍😍😍

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 года назад +4

    රංග and නූරි ❤️❤️❤️❤️❤️

  • @prabathsweerasinhe2981
    @prabathsweerasinhe2981 6 лет назад +12

    කාලේකට පස්සේ ආවා අලුත්ම විඩියෝ එකක් කියාගන්න වචනනැ ආදරේයි👍❤❤❤

  • @hasarawadumesthri
    @hasarawadumesthri 6 лет назад +4

    Hat's off guys!!! Well done!👏👏👏👏👏

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 4 года назад +5

    කිතුලා😍😍😍😍

  • @sadeepanuwan1925
    @sadeepanuwan1925 4 года назад +158

    ශ්‍රි ලංකන් ධනුෂ් වෙයන් කණිෂ්ක යෝ...උබ පට්ට ටැලන් කොල්ලෙක්

    • @saduvlogs4750
      @saduvlogs4750 3 года назад +2

      එයානම් චුට්ටක් ඒ වගේ 🥰

    • @saduvlogs4750
      @saduvlogs4750 3 года назад +1

      අමුතු ලුක් එකක් තියෙන්නේ 🤭

  • @sachiniperera7964
    @sachiniperera7964 6 лет назад +6

    godak lassana video ekak kalekin dakapu ...umali akkita anit hamothama wish karanawa ,

  • @Di_Sewmini
    @Di_Sewmini 3 года назад +5

    I appreciate your great content...It's really heart touching ♥️👏🏻

  • @udarakalpani5317
    @udarakalpani5317 4 года назад +3

    අනේ එයාලා ගැලපෙනව 💑😍😍❤

  • @lyizz5873
    @lyizz5873 3 года назад +5

    Deserve more views😍

  • @happylife-ih2nm
    @happylife-ih2nm 4 года назад +1

    Umali akka harima cham..lassanai

  • @Amdaize
    @Amdaize 4 года назад +1

    Patta

  • @isuruwickramanayaka_music
    @isuruwickramanayaka_music 6 лет назад

    patta

  • @keshalisenanyake257
    @keshalisenanyake257 3 года назад +2

    This is sooo cuteeee ❤❤❤❤❤

  • @dulanarx
    @dulanarx 6 лет назад

    Superb ❤️👌

  • @lakshanchamantha677
    @lakshanchamantha677 4 года назад +5

    කිතුලා♥️♥️

  • @ayeshanimeshani7940
    @ayeshanimeshani7940 11 месяцев назад

    Ane ekh nam kochchara baluwath epwenna umalige lassana ❤🥺

  • @AJAMEER
    @AJAMEER 4 года назад +5

    රංගගෙයි නූරිගෙයි අතීතේ💓💕

  • @riwanthioshaani7252
    @riwanthioshaani7252 5 лет назад

    ඒ වගේ ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද....සමාජයට ගොඩාක් හොද පනිවුඩයක් දෙනවා .....ලස්සනයි ගොඩාක් ......thanks ashi akki ❤️👍🙏😭😘

  • @beautywiththakshi8698
    @beautywiththakshi8698 4 года назад +4

    කනිෂ්ක මල්ලි උමාලි හරිම ලස්සනයි ..මං ආසම කෙනෙක් උමාලි...සිංදුවත් හරිම ලස්සනයි

  • @dinushasampath3720
    @dinushasampath3720 3 года назад +2

    වැදගත් පණිවිඩයක්. සුන්දර ගීතයකින්

  • @jaihind-i5f
    @jaihind-i5f Год назад +2

    ❤❤❤❤❤ from 🇮🇳