Ran Dewolin (රන් දෙවොලින්) - Sunil Edirisinghe , Samantha Perera & Damayanthi Jayasooriya | Live

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 545

  • @roshniii-n6e
    @roshniii-n6e 2 месяца назад +43

    I'm from andhra I don't understand sinhala but I love the way it is sung so good music composition and voice❤

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 4 года назад +222

    මේවා trending වෙන කාලෙක ලංකාවෙ සංගීතය විශිෂ්ට තැනක තියේවි

  • @wimalmhg1198
    @wimalmhg1198 4 года назад +235

    මේවා දිව්‍යලෝක තනු.....හදවතට කථා කරන ගීත මේවා...සදා මතකයේ රැදෙනවා....!!!!

  • @vasvas66
    @vasvas66 4 года назад +150

    අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි.
    සංගීතය - රෝහණ වීරසිංහ
    පළමු ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය

    • @manojabaya
      @manojabaya 4 года назад +4

      ඔබ නිවැරදියි... එසේ නමුත් මේ වීඩියෝ පහත විස්තරයේ එය සදහන්ව ඇත්තේ ගී පද රචනය ආචාර්ය සෝමරත්න දිසානායක බවයි.

    • @mcplayer4325
      @mcplayer4325 4 года назад +1

      Thanks for the update us

    • @chamindamonarawila337
      @chamindamonarawila337 10 месяцев назад +1

      Mr Samantha you are good and full of talents. But Mr Ivo.., you are great..!!

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya Год назад +59

    සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක... මම් ආසම එක...❤️❤️❤️

  • @prasadperera8681
    @prasadperera8681 4 года назад +106

    මුතු මැණික් වැනි මෙවැනි ප්‍රවීනයින් නැතිදා... දේශීය සංගීතයට දෙවියන්ගේම පිහිටයි. 😪😪😪

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 года назад +90

    මට හරි දුකයි මගේ සමවයස් මිතුරන් මෙවැනි සුමිහිරි, අර්ථවත්, උසස් රසවින්දනාත්මක ගීත රස නොවිදීම පිළිබඳව 😔💔
    බොහොම පින් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන ආවාට...
    පෞද්ගලිකව මගේ ප්‍රියතම ගීයක් වගේ ම මෙම ගීතය ඇතුලත් සිනමා නිර්මාණයත් මම බොහොම ප්‍රියකරන නිර්මාණයක්...
    මා වැනි නව පරපුරේ යෞවනයන් තව තවත් මේ ගීතවලට ඇබ්බැහි වූ දිනක ලංකාවෙ රසවින්දනය ඉතා ඉහල මට්ටමක තිබේවි🙏

    • @USNNews-vd6wu
      @USNNews-vd6wu 2 месяца назад +1

      oyage kathwa thamyi mage kathawath...ela ela

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 года назад +541

    මෙවැනි නිර්මාණ අහන ඔබට වැටහෙනු ඇත
    ආචාර්ය රෝහණ වීරසිංහයන් යනු මහා සාගරයක් කියා..!
    තෙරුවන් සරණයි එතුමන්ට 🙏

  • @nethindu8424
    @nethindu8424 3 года назад +107

    හෙඩ් සෙට් පැලද ඇසීමෙන් වලකින්න ..... කොහේ නතර වේද දන් නෑ....❤️❤️

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 4 года назад +110

    ජීවිතේට අහපු, දැකපු ලස්සනම අපේ සිංදු වලින් එකක්..
    නැවත ප්‍රතිනිර්මාණය කරලා.. ❤😍 කියන්න වදන් නෑ.. ඇඟේ මයිල් කෙලින් වෙනවා...

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 года назад +37

    නරඹන වාරයක් ගානෙම හිතෙන්නේ හෙළ සංගීතයේ මහා මංගල්‍ය බලනවා කියලා.රෝහණ සර් මනමාලයා.සෙසු දක්ෂයින් දෙවෙනි මනාලවරු වගේ.🎶🎶🎶

  • @sanuentertainment
    @sanuentertainment Год назад +10

    ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්න බැරි ඒ තනු, ඒ හඬ, ඒ ලය අපේ ලේ වලට කා වැදිල තියෙන්නෙ. ලංකාවේ මම මොනදේටත් වඩා ආදරේ සංගීතයටයි.

  • @maduriversafari6551
    @maduriversafari6551 Год назад +7

    මම උපන් වාසනාවන්ත 1986 අවුරැද්දට තිරගත වූ අති විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණයකි.හිත නිවන භාවනාවක්.තෙරැවන් සරණයි සියලුම කලාකරුවාණන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏🙏🙏🙏🙏💖💖

  • @siddhmusicclass4358
    @siddhmusicclass4358 4 года назад +49

    සර් වගේ කෙනෙක් මෙ සංගීත ලොකෙට සම්පතක් සර්..🙏🙏🙏🙏🙏

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan9753 2 года назад +12

    දැනෙන සතුට කියා ගන්න බෑ, දීර්ගායු වේවා!! රෝහණ සර්

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 4 года назад +49

    සුනිල් එදිරිසිංහ සර්ගෙ කටහඬ භාවනාවක්... ❤️

    • @efghabcd8023
      @efghabcd8023 4 года назад +1

      Ow🙏🙏🙏🙏

    • @චලනයා
      @චලනයා 3 года назад +3

      අනිවාරෙන්ම.නියම රහට දශමෙටම සින්දු කියන මිනිස්සුනෙ.අමරදේව සර්ගෙ ගෝලයොනෙ ඉතින්

  • @user-ys8jt6sf3l
    @user-ys8jt6sf3l 3 года назад +22

    භාවනාවක් වගේ.ගීතය ඇතුලෙම ජීවත් වෙනව වගේ දැනෙනවා අහද්දි

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 4 года назад +162

    මේ වගේ ණිර්මාන අන්ලයික් කරපු එවුන් මොන ජාතියෙ මිනිස්සු ද මන්දා... මේක අහන්න ගත්තම කුඩු ගහන්න ගත්තා වගේ...

    • @dineshperera7726
      @dineshperera7726 4 года назад +9

      ඒ ඇවිල්ලා ඉරාජ් , ෆිල්ටි සහ වස්ති වගේ ගොබ්බයන්ගේ ෆෑන්ස්ලා

    • @nishantha521
      @nishantha521 3 года назад +7

      ඕව ගනන් ගන්න එපා බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලපු උදවිය හිටියනෙ

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 4 года назад +16

    අපේ පිනට පහල උන කලාකරුවන්...🙏🙏🙏තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @cdilshanart5478
    @cdilshanart5478 4 года назад +160

    අදිමාත්‍රා ඖෂධ

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 Год назад +6

    ඉස්කෝලේ යන දවස් වල තාත්තා උදේට ටීවී එකේ 5.30ට රන් fm දැම්මම මේ සින්දුවට ඇහැරෙන්නේ මම❤

  • @HansanaButhmal
    @HansanaButhmal 4 года назад +194

    Golden sign of Sri Lankan Music. No words to explain the beauty. May Triple Gems Bless You Sir.

  • @windyawicramaarachchi6029
    @windyawicramaarachchi6029 4 года назад +29

    මෙවැනි අර්තාන්විත නිර්මාන ලක්ෂ ගනනක් නරඹා ඇති බව දුටු විට දැනෙන සතුට කියාගන්න බෑ... නවක ගායකයින්ගේ විලාප trending එනව දැක්කම පුදුම අප්පිරියාවක් ඇති වෙන්නේ... නවක පරපුරෙත් හොද නිර්මාන බිහිවෙනව සනුක, දනිත් වැනි උගත් පිරිසකගෙන්.. නමුත් trending එන්නෙම විලාපනේ.. 😪

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 года назад +11

    සිරස වොයිස් ටීන්ස් වැඩසටහනේ ආදිත්‍යා වැලිවත්ත දුවගෙ ගායනයෙනුයි ඔබ තුමාගෙ මෙම අපූරු ගීතය දැනගත්තෙ....

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 4 года назад +23

    පයෙහි නිය අග සිට හිසෙහි කෙස් අග දක්වා දැනෙන වින්දනීය ගායනය සංගීතය.. අපේ උරුමය.. ❤❤❤❤🥰

    • @harrisankonara3841
      @harrisankonara3841 4 года назад +1

      මෙවැනිගිිත තමයිරසිකයාට ගහට පොත්තවගේ .

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 4 года назад +10

    හරිම අපූරු පදමාලාවක්.. ගී තනුවක් ...
    හිත නිවන අමෘත ගායනයක්... ❤️❤️❤️

  • @VirajKorala
    @VirajKorala 5 месяцев назад +1

    ඒ පණ්ඩිතයෝ අපි වෙන ලෝකයකට ගනිච්ච. ස්තූතියි සර්.

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 4 года назад +14

    මෙි පුසංගය නැවත සජිවී ව කවදා නරබන්න ලැබෙිද??සැම රැයකම මෙි ගිතය වරක් දෙවරක් රසවිද සිත සුවපත් කරගනිමින් සිටිනා විටදි සිත විමසන්නේම එයයි.

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 4 года назад +17

    තෙරුවන් සරණයි සර් ඔබතුමාට! නිදුක් නීරෝගි දිගාසිරි වේ වා!

  • @kazsa999
    @kazsa999 4 года назад +43

    අනේ සර්... මේකෙ සම්පූර්ණ වැඩසටහන පුළුවන්නම් upload කරන්න. මේක දිව්‍ය ඔසුවක් වගේ...

  • @sandarurajitha5184
    @sandarurajitha5184 4 года назад +2

    අචාර්ය රොහණ සර්ගෙ සංගීතයේ මෙ මානයට අපි ගොඩක් ආදරෙයි...

  • @diesofcringe7283
    @diesofcringe7283 9 месяцев назад +1

    සංගීතඟදයෝ බොහොම දෙනෙක් තමන්ගෙ එක නිර්මාණයකට තමන්ගෙ ආත්මෙම මුදාහරිනවා , එතනින් එහාට ඒ නිර්මාණයට එහා දෙයක් කරන්න උත්සාහ කරත් කරන්න බෑ , රෝහණ මහත්තයගෙ නම් ඒ නිර්මාණය තමා ආදර හසුන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය .

  • @SDN89503
    @SDN89503 4 года назад +38

    හිතට මොකක්දෝ දැනෙනවා .පුදුම තරම් ලස්සනයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 года назад +9

    ඇත්තටම තවම .ගීත ඔබලාගේ මේ ගීත අහන්න අපි වාසනාවන්ත යි හරිම ලස්සනයි 🎶🎶🎶🙏

  • @shehangunasekaraart1860
    @shehangunasekaraart1860 2 года назад +10

    මේ සින්දු ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා තාම ආදරේයි අපි💕

  • @darshananuwan3824
    @darshananuwan3824 4 года назад +15

    Super Music....
    Super Melody..
    Super voice....
    Super lyrics...
    Well done..

  • @lahirulahiru2669
    @lahirulahiru2669 3 года назад +2

    අදකාලයෙත් මෙවැනි නිර්මාන බිහිවූවානම්

  • @thivankatharaka928
    @thivankatharaka928 3 года назад +4

    වචනයෙ පරිසමාප්තියෙන්ම අමරණීයත්වය කියන්නෙ මේකට... ❤️❤️❤️❤️❤️

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 года назад +5

    Excellent sir...සජිවීව නැරඹීමට ලැබීම මට ලොකු වාසනාවක් 🙏🙏

  • @pinkflower2799
    @pinkflower2799 4 года назад +177

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි දමයන්ති ජයසූරිය මහත්මියගෙයි කටහඬ කිසිම වෙනසක් නෑ, මුල් ගායනය වගේමයි ❤️

  • @kasunranathunga3361
    @kasunranathunga3361 3 года назад +3

    මෙවා නම් විශිෂ්ඨ නිර්මාණ ආය භාවනා වගේ තමා❤️😍🥺🙏🏻

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 7 месяцев назад +2

    නියම තනුවක්.❤

  • @sampathwickramage3700
    @sampathwickramage3700 Месяц назад

    පාසල් මතකය ජීවිතයේ මියෙන තෙක් හද පත්ලේ නිදන්ව තිබෙනව ඒ මතකය අපූරුවට පදගලපල සුමයුරුම තනුවක් හදවතට දැනෙන සුමියුරු හඩකින් පන පොවල හරිම සුන්දර මතකයනට අපිව රැගෙන යනව ආඩම්බරයි ඔබලා ගැන

  • @sajithawantha5831
    @sajithawantha5831 2 месяца назад

    සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක😍

  • @RV24022
    @RV24022 3 года назад +4

    කියන්න වචන නෑ... ඒ තරම් සුපිරිම සුපිරි🥺❤❤❤❤❤💖💖💖💖💖💖

  • @rohinirohini9118
    @rohinirohini9118 4 года назад +4

    මේ වගේ සින්දුවක් ඇහෙද්දිත් පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ❤️❤️❤️

  • @achinthamahawatta3741
    @achinthamahawatta3741 4 года назад +4

    රෝහණ වීරසිංහයන්ගේ සංගීතමය ඖෂධ භාවිත කිරීමට තරම් රෝගියෙකු වීම සම්බන්ධව මා නිහතමානීව සතුටු වෙමි,ආඩම්බර වෙමි❤️🇱🇰🔥
    මහාචාර්ය තුමනි,ඔබේ සංගීතය දිගු කල් දිනේවා 🙏🏼

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 4 года назад +2

    මේ වගේ නිර්මාණ කරන්න මොන තරම් සංගීත දැනුමක් ඔහුට ඇත්ද.

  • @newfashionstore398
    @newfashionstore398 4 года назад +3

    මේ නිර්මාන වල සුවය විදින්න අපි පිං කරලා තියෙනවා..හැමෝටම දීඝායූ වේවා..ඇස් වලට කදුලු එනවා මේ නිර්මාන අසන විට..නිර්මාන සමග මේ විශිස්ටයොත් කාලයත් සමග එකටම ගමන් කරනවා

  • @ABAPRIYANKARA
    @ABAPRIYANKARA 4 года назад +10

    සම්බන්දවුනු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.ජීවිතයේ දැකපු නිහතමානී චරිත අදටත් එසේමයි.....

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 3 месяца назад

    ආශ්චර්‍යමත් හිතනිවන උදාර නිර්මාණ❤💐

  • @thebrainygirl3582
    @thebrainygirl3582 2 года назад +3

    අද ගායකයෝ සිංදුවක් කියන්න ගියාම ... රී ගෙන බඩ ගාගෙන කොදු කඩාගෙන කියන්නේ.... බලන්න මේ උතම් මිනිස්සු කිසිම අමාරුවක් නැතුව හදවතටම ගීතය තැන්පත් කරන හැටි ...පිස්සුවක් මේ සිංදු

  • @nipunasachithra2153
    @nipunasachithra2153 3 года назад +4

    Greatest musician in Sri Lanka 💓💓💓🤗🤗

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 4 года назад +4

    වෙනම ලෝකෙකට අපිව අරන් යන ගීත ❤️❤️❤️

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 8 месяцев назад

    Absolutely amazing eara of sinhala sangeethaya .congratulations...janaki. 😊❤🙏

  • @ajithkumara3689
    @ajithkumara3689 3 месяца назад

    අම්මෝ ඒවනම් ආයේ, දැන් තියෙන ඒවා 😢 සුනිල් එදිරිසිංහ ❤ සමන්ත ❤ සුහ්

  • @samindajayasena1192
    @samindajayasena1192 2 года назад +1

    විශිෂ්ටතම හඩ පෞර්ෂයන් ත්‍රිත්වයක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @janakiwerakone5771
    @janakiwerakone5771 4 года назад +2

    Beautiful,,creation,,,ALL in balance,,voices ,,,music,,world class..Thank you all,samata,,THERUVÀN SARANI..

  • @ruchikasandakelum1308
    @ruchikasandakelum1308 4 года назад +25

    Rohana + Sunil a partnership as good as Sanga+Mahela ❤🔥

  • @diskjockeysl1064
    @diskjockeysl1064 Год назад +1

    Playing 🔥🔥🔥🔥🔥🔥🔥💯

  • @anojagunasekara1891
    @anojagunasekara1891 Месяц назад

    මේක නම් භවනාවක් ❤❤❤❤❤

  • @shalikadilshan7993
    @shalikadilshan7993 4 года назад +14

    ආපහු මේ concert එක තියනකම් බලන් ඉන්නේ

  • @rangabalangoda3653
    @rangabalangoda3653 4 года назад +1

    මෙිවා රසවිඳින්න හැමෝටම බැහැ.ඒ තරමි විශිෂ්ඨයි

  • @SKA-uo7ts
    @SKA-uo7ts 3 месяца назад

    This music three voices create an excellent vibe❤️

  • @dharaniproductions
    @dharaniproductions 4 года назад +3

    02:54 Mind blowing and Spiritual ❤️
    Golden age of Music and Golden Voices ❤️

  • @sarathathauda1345
    @sarathathauda1345 3 года назад +3

    හැමදාම ආස ගීතයක් . කවදාවත් එපා වෙළා නෑ

  • @siddhmusicclass4358
    @siddhmusicclass4358 4 года назад +7

    ගොඩාක් ලස්සනයි සර්..

  • @dineshbandara5194
    @dineshbandara5194 3 месяца назад

    ඇට ලේ මස් නහරවල් තුලටම කිදාබහින සංගීතය.❤

  • @දකුණුලන්තය
    @දකුණුලන්තය 4 года назад +12

    ඔරිජිනල් ලවර්ස් 💜️💜️

  • @insurance624
    @insurance624 2 года назад +1

    කනට මී පැණි වක් කරනවා වගේ..❤️

  • @susantha7262
    @susantha7262 3 года назад +1

    👍👍👍👍😍🤩😀 වාව් මරු song එක

  • @GehanChandika
    @GehanChandika 4 года назад +2

    මේවැනි ඉතා අනගි නිර්මාණ දැයට දායාද කල ඔබට උපහාර වේවා.

  • @inesh7946
    @inesh7946 4 года назад +1

    බලන්න එ තනුවෙ ලස්සන ..... ❤️💖💕💗💛

  • @chandiweththasinghe99
    @chandiweththasinghe99 4 года назад +6

    May the triple gem bless you sir. May you have a long life and strength to create more and more such kind of beautiful melodies

  • @SKA-uo7ts
    @SKA-uo7ts 5 месяцев назад

    Kisida mathakayen eth nowana raththaran geetha👍❤️❤️❤️

  • @manujabhanuka5316
    @manujabhanuka5316 4 года назад +1

    Sunil edirisingha adaraneeyayanani odathumage awdiye ma ipadeema bhagyayaki. Oba ttumata thisthun kotiyak dewi raka waranai

  • @jathaniellaish1074
    @jathaniellaish1074 4 года назад +1

    බුදු අම්මෝ දෝත බදලා පපුවට ගැහුවා වගේ ✨✨✨

  • @w.sdinushika968
    @w.sdinushika968 3 месяца назад +1

    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
    නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
    ජීවන ගමනේ බර කඳ නොදැනේ
    සොම්නස් සයුරේ පාවෙන්නේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
    සුළං බදා එකටම යන්නේ
    රැල්ල මතින් පෙණ තිල්ල නඟා
    සැනසිල්ලේ යමු රන් දෙවොලේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    සිත් තුල දෙවියන් රජයන යාමේ
    මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
    මාළුවනේ අපි යාලුවොනේ අද
    පෙම් කෙලිමින් යමු දිය වතුරේ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ
    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    සත් පියුමන් පිට යන දෙයියෝ

  • @ireshamadhumali566
    @ireshamadhumali566 Год назад

    අනේ ලස්සන ඒ මියුසික් ❤ වොයිස් ❤

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 4 года назад +8

    Our musical heritage is priceless and timeless 🤗🙏

  • @pubudusoyza2466
    @pubudusoyza2466 4 месяца назад

    ඔබ සහ එදා ඒවෙනුවෙන් ජිවිත පුජා කරපු සියළුම සොහොයුරන් වෙනුවෙන් ඔබලා පැතුම් ඒ දේශය අපි නිර්මාණය කරනවද

  • @heshanindika617
    @heshanindika617 4 года назад +3

    මෙම ගායනයන් තව කෙනෙකුට සමකල නොහැක. හිත නිවන්න පුලුවන් සිංහල සිංදු මේ. ...

  • @anjalidilrukshika666
    @anjalidilrukshika666 4 года назад +5

    Speechless 😶 Absolutely fantastic

  • @jan8721
    @jan8721 4 года назад +7

    Amazing Rohana Sir! Your music is like meditation..Great composition with all the wonderful artists in our country

  • @lakshaniraveena7746
    @lakshaniraveena7746 2 года назад

    මෙවන් ගීත අසන්නට ලැබීම මා ලද මහත් භාග්‍යයකි...♥️

  • @mevinuomalkith1131
    @mevinuomalkith1131 4 года назад +1

    podi kale idala asawen ahana sindu tiken ekak thamai meka.harima lassanai meka

  • @poornimawijendra
    @poornimawijendra 3 года назад +1

    Utterly divine 💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @fila4221
    @fila4221 4 года назад +1

    Ahaddi agath hiriwatila yanawa sirawatama 🥰🥰🥰🥰

  • @sudheerakawickramarachchi6775
    @sudheerakawickramarachchi6775 4 года назад

    හිත පිරිමදින ගී තනුවක්... අර්ත රසයත් ඒ වගේමයි

  • @NathariePerera-oq6dm
    @NathariePerera-oq6dm 6 месяцев назад

    Ammoh! Sunil master🙈❤️

  • @wannakumudiyanselagesirimawath
    @wannakumudiyanselagesirimawath 7 месяцев назад

    Oyala siyaluma denatama theruwan saranai

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 года назад +1

    හරිම ලස්සනයි

  • @anomamalkanthi6021
    @anomamalkanthi6021 2 года назад

    harima lassanai........ ahanakota adenawa

  • @rasikasanjeewa943
    @rasikasanjeewa943 4 года назад +8

    පැරණි ගීතයේ ජව සම්පන්න බව නව නිර්මාණයෙන නෑසෙන බවයි මගේ හැඟීම.

    • @isurumahalaksha5579
      @isurumahalaksha5579 4 года назад +1

      Live ඇහුවනං දැනෙනව bro ඒ ගැම්ම.. ❤️🤩

  • @kithminirathnayake8791
    @kithminirathnayake8791 4 года назад +4

    Always listening ...❤thank you very much for making us alive with this marvellous music

  • @සුපුන්මදුශාන්

    මැනිකේ මගේ හිතේ ලොකෙම හිට් ,එත් මෙවා😓, හිත ඇතුලෙ සංවෙදි හැගිම් තියන කියෙන් කියද ඉන්නේ😓 අපි තාම දිවුනු වෙමින් පවතින රටක් කියන එක කියන්නත් දෙයක් යෑ, ශිට්😓

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 месяцев назад +1

    All Good luck 🙏🇱🇰🌟🥇🌟💛🌸💛

  • @a.deepthi2903
    @a.deepthi2903 2 года назад +1

    Sunil Edirisingha,❤️❤️❤️

  • @sasankauu
    @sasankauu 4 года назад +1

    Amazing remake as Originally done. Violin parts are just out of this world. Should show these to young generations to witness. Thank you Dr. Rohana weerasinhe and Kalashoori Arisen Ahubudu for this gifted song. Sunil Edirisinhe, Damayanthi Jayasuriya and the rest are doing wonderful job. Hats off everyone!!!

  • @sameeraja4917
    @sameeraja4917 4 года назад

    මෙවැන් විශිෂ්ට නිර්මාණ අහන්න අපි පින් කරලා තියනවා.. 🤩🤩