Tissa Jananayake - Episode 19 | Tooth Extracting | දත ගැලවීම

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1 тыс.

  • @ruchirajay3535
    @ruchirajay3535 5 лет назад +548

    අලුත් විඩියො එකක් දැම්ම කිව්වම එන සතුට අම්මො..මාරම සතුටුයි.😍😘

    • @newid5373
      @newid5373 5 лет назад +8

      ලස්සනට පැහැදිව කියලා දේනවා වයසට ගිය අපිටත් අහගේන ඉන්න අාසයි,

    • @subag296
      @subag296 5 лет назад

      Aniwa

    • @kumudinifernando6352
      @kumudinifernando6352 5 лет назад +3

      ගොඩක් දුක හිතෙනවා ජීව විද්‍යාව විෂය ඉගෙන ගත්ත අපිට ඔබතුමාගෙන් ඉගෙන ගන්න බැරි වුන එකට. හරිම පැහැදිලියි ජීවිතේටම මතකහිටින්න උගන්නනවා. තිස්ස සර් කියන්නෙ ජාතියට සම්පතක්. බුදු සරණයි.

    • @asokaasoka7310
      @asokaasoka7310 5 лет назад

      Akanam atta

    • @Jayathissa1234
      @Jayathissa1234 8 месяцев назад

      ❤ 😅😊ෂගෑ​@@newid5373

  • @elenieleni3859
    @elenieleni3859 5 лет назад +179

    තිස්සසර්ගේ දේශන සියලුම දෙනාටම වැදගත්.ලස්සනට පැහැදිලිකරනවා. ආයෙත් ඉස්කෝලේ යන්ඩ හිතෙනවා.

  • @RandikaMendis97
    @RandikaMendis97 5 лет назад +189

    එක දිගට පැය ගාණක් උනත් සර්ගෙ කතා අහන් ඉන්න පුළුවන්. සර්ගෙන් ඉගෙනගෙන නැති උනාට මම ජීවිතේ දැකපු හොදම ගුරුවරයා තමා තිස්ස සර්. ❤️

  • @manujayaperamuna8811
    @manujayaperamuna8811 5 лет назад +417

    සර්ගේ action වලට හිනා යනවා ඔක්කොටම වඩා....😍😍

    • @sajithdinushka5782
      @sajithdinushka5782 5 лет назад +5

      Aniwa bn

    • @srilankanamericanbuddhist1357
      @srilankanamericanbuddhist1357 3 года назад +4

      ඔව් අනේ අර දෙබරේයක් බැන්දා කිව්ව එක නම් මට හිනාගියා ගෙදර මිනිස්සු අහනවා මොකද මේ බෙරිහන් දෙන්නෙ කියලා 😂😂😂😂

    • @nisali4495
      @nisali4495 3 года назад +1

      Maru sir ahan innath asai Hina wewi blanawa😜😜😊

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 года назад +1

      Atta 😹😹

    • @ramaniwijesiriwardhana288
      @ramaniwijesiriwardhana288 2 года назад +1

      Tridrmanal nevroliya රෝගය ගැන දේශනය ක් කරන්න . රෝගියාගේ ඉල්ලීම ක්.

  • @explorer726
    @explorer726 5 лет назад +912

    සර් ඔබ වෛද්‍යවරයෙක් වුණානම් සමාජයට තවත් එක් වෛද්‍යවරයෙක් බිහිවෙයි. නමුත් ඔබ ගුරුවරයකු වීමෙන් සමාජයට තව වෛද්‍යවරු සිය ගණන් බිහිවෙයි. තෙරුවන් සරණයි ඔබතුමාට...

    • @gamageckgamageck6984
      @gamageckgamageck6984 5 лет назад +15

      Supiri comment eka......👍

    • @senethbota5655
      @senethbota5655 5 лет назад +3

      Fernando තේරෙන්නේ නෑ. ගොං නාම්බා

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 5 лет назад +3

      100% Agreed

    • @explorer726
      @explorer726 5 лет назад +3

      @Fernando
      මොන මගුලක්ද කියවන්නේ..

    • @senethbota5655
      @senethbota5655 5 лет назад +1

      Independence is the happiness ඔව් බං

  • @KalanaSW
    @KalanaSW 5 лет назад +287

    මේක දැකල දත පුරවන්න අද හෙටම යන්න ඕන කියල හිතුන උන් ලයික් කරපන්

    • @amalanushath6416
      @amalanushath6416 5 лет назад +3

      ඔයාගෙ දත නරක් වෙලාද මෙයා

    • @KalanaSW
      @KalanaSW 5 лет назад +3

      ow neh :/

    • @dumindacooray
      @dumindacooray 5 лет назад +2

      Hammata , 116k idalane yako dath purawanne nethuwa 😂😂

    • @dilannigam8676
      @dilannigam8676 4 года назад

      @@dumindacooray den 125 i..
      ( මාත් එක්ක🤣😂😁)

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 года назад +1

      Mt 33 hakke dath okkom swuttu wela

  • @dumith9333
    @dumith9333 5 лет назад +81

    ඔය ලමයින්ට නෙවෙයි මේවා බලන අපිටත් මෙහෙම තේරෙන්න උගන්නන සර්ට නන් පිං. අම්මට තාත්තට පවා🙏🏽👌🏽

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад +78

    ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටද බොහෝසේ ප්‍රයෝජනවත් අද වැඩසටහන . ඔබතුමාගෙ විඩියෝවක් එනතුරු බලාසිටිනවා .තෙරුවන් සරණයි .

    • @dyanidyani4550
      @dyanidyani4550 5 лет назад

      මමත් එහෙමයි .අද වැඩ ගොඩක් නිසා පමා උනා ..

  • @spriyangika5736
    @spriyangika5736 5 лет назад +130

    මන් A 9k අරන් commerce කරපු කෙනෙක්..ඒත් මන් මෙච්චරකල් දුක් වුනේ නැ ..එත් මේ සර් දාක්කාම සයන්ස් කරන්න තිබ්බා කියලා දහස් වාරයක් හිතුනා...😌😌😌

    • @manethsenarathne7165
      @manethsenarathne7165 5 лет назад +4

      S priyangika bio witarak newene , chem physics ut tiyenawa ne

    • @spriyangika5736
      @spriyangika5736 5 лет назад +1

      @@manethsenarathne7165 මන් commerce kale Econ කරන්න ආසාවට..අනිත් subject 2ka gana ලොකුවට හිතුවේ නැ ..ඒත් ඉකෝන් වගේම අනිත් 2කත් කරගන්න පුලුවන් වුනා..බයෝ වලට ආස වෙලා ආවත් අනිත් දෙකත් කරගන්න බැරි නැ ..
      එහෙම අවතක්සේරු කරන්න එපා.

    • @shalithagunewardhane3196
      @shalithagunewardhane3196 5 лет назад +5

      @@spriyangika5736 Eka itin klata passe therei koi wageda kyla

    • @naveen_devinda
      @naveen_devinda 5 лет назад

      oya A wlta loba wuna neda?

    • @samangigunasekara2323
      @samangigunasekara2323 3 года назад

      තමන්ගේ තීරණය ගැන සතුටු වෙන්න

  • @amaranathbatagoda2290
    @amaranathbatagoda2290 5 лет назад +2

    බලල ඉවර වෙද්දි දත් සෙටි එකම හිරි වැට්ලා...හරිම ලස්සන පැහැදිලි කිරීමක්..මේක තමයි ජාතියට දැනුම බුද්ධිය ලබාදෙන යූ ටියුබ් නාලිකාව..මේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙනයාමට මිත්‍රයා ඔබට තව තවත් ශක්තිය හා ධෙර්යය ලැබේවා..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dinukahashan6778
    @dinukahashan6778 5 лет назад +64

    විශ්වයේ හොඳම ජිවවිද්‍යා ගුරුවරයා නොව විශ්වයේම හොඳම ගුරුවරයා ... 💗💗 සර් මෙලොවට බිහි කරපු දෙමාපියන්ට පින් සිදුවන්න ඔනි..🙏

  • @dras5968
    @dras5968 5 лет назад +193

    Nerve Filling ගැන හරියටම ඇත්ත දැනගත්තෙ අද..
    අද ඉදන් දෙසරයක් දත් මදිනවා.. 😀

    • @erandichathurangani374
      @erandichathurangani374 5 лет назад +1

      Oyata nerve filling eka gena hariyatama denaganna onanm dental doctor meet wenna.bio sr kenekgen kohomada oya dentistry igena ganne.

    • @kavindijanmaweera8679
      @kavindijanmaweera8679 5 лет назад +12

      Ai oitrm ek prashnayak kargnne...me sir purudu wenn ugnwn knk newei..dental doctor knkgen ahuwat oy tikm tmi habai e doctor ohom wistar karnne na ne....me guruwaru bio uganwanne art karl awit newei bio igengen campus eketh igengen awith

    • @sightseeinglk9942
      @sightseeinglk9942 5 лет назад +9

      Erandi Chathurangani oya දන්ත වෛද්‍යවරයක්ද? මෙක A/L bio පාඩමක්... sir kiuweth පලපුරුදු දන්ත වෛද්‍යවරයක් ගාවට යන්න කියලා තමයි.

    • @janithmadushan2891
      @janithmadushan2891 5 лет назад

      D Ras siravatama math

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 5 лет назад +4

      @@erandichathurangani374 mama colombo med facultiye.. math nerve filling gana hariytama danagathe ada.. mokada dath gana ape vishaya nirdeshaye uganvanne na.. ewa danta vaidyavarunta vitharai uganvanne..
      E vage moda katha kiynnepa.. apatanm me sir kiwwa tika hodatama athi..karana vidiya ona na hariytama.mokada eka kranne dentist.me danuma nisa ki denek aduma gane rata dath madinnawath purudu veida.

  • @yukthisudheera1593
    @yukthisudheera1593 5 лет назад +146

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා...🙏

  • @dreamy1921
    @dreamy1921 5 лет назад +21

    සර් විශ්වාස කරන්න මේ සැරෙ heart එක එයි කියලා හිතුවෙම නෑ. ඒක නිසා බැලුවෙත් නෑ. බැලුවේ අක්මාව වගෙ මට අමාරු එවා. Exam hall එකෙදි මං heart essay එකට ලිව්වෙ first shy එකේ පාඩම් කරපු එකටත් වඩා සර් උගන්නපු එකෙන්. මට සර් උගන්නපු ඒවා අහෙනවා අහෙනවා වගේ සර් මේ අගහරුවාදා 💕♥️

  • @theunique8216
    @theunique8216 5 лет назад +36

    අදනම් නියමම නියමයි 😂😂
    දැනුම + හිනාව + අවබෝධය
    මේ ඔක්කොම එකපාරටම දෙන්න පුලුවන් සර්ට විතරයි ❤️

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 лет назад +32

    අනෙ දෙවියෝ රකින්නට ඕනෑ මේ රත්තරන් අපෙ ගුරු පියාණන් ...ඇත්ත ta මේ දත ගෙන කියලා දෙන්න ඕනෑ මේ ආකාරයෙන් අඩුම වශයෙන් පන්තියේ තුනේ දී වගේ...මම අද මේ ටික අහල දැනුවත් වුනත් ,,දත් හතරක් මේ ආකාරයට විනාස වෙලා දත් දෙකක් ගළවා දාන්න වුනා ..ගුරු පියාණන් කිව්ව විදිහට දත් දෙකක් බදාමයෙන් පුරවා හැදුවා ...එදා අපිට මෙහෙම දැනුවත් වෙන්න තිබුණේ නැ ...කවුරුත් මෙහෙම නම් කවදාවත් පැහැදිලි කරලා නැ. අද මෙව අහල බලලා තමුන් ta නැති වුනත් දරුවන් ge හරි දත් රැකගැනීම ta දැනුවත් වෙන්න පුළුවන් ...ඇත්ත mai මිහිපිට දෙවියන් ...එච්චර අපි ආදරෙයි ...ජාති ජාති මේ මව්බිමට ජනිතව ඉපදෙන්න ඕනෑ මේ ගුරු පියාණන් ...අපිට නම් මෙහෙම ගුරුවරයෙක් කවදාවත් ලැබිලා ne....වාසනාවන්ත වුණේ නැ ළඟට ගිහින් ඉගෙන ගන්න ..වටිනා කම මනින්න ta කිසිම මිණුම් දණ්ඩක් ne ..මෙහෙම ගුරුවරයෙක් අගය ...නිරෝගිමත් වේවා වේවා වේවා .. ශක්තිය දහිරිය ලැබේවා ලැබේවා ලැබේවා ...තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට .පුදුම ආදරෙයි අපෙ පවුලම ඔබට ...ඔබ wa බිහි කරපු දෙමව්පියන් ta සංසාරේ me පින ඇති ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaaponso7267
    @amilaaponso7267 5 лет назад +33

    වෙනදා වගේම අති විශිෂ්ටයි සර්.... 👌👌👌❤❤❤

  • @upulupul6127
    @upulupul6127 5 лет назад +1

    අපි පින් කරලා නැ මේ වගේ ගුරුවරයෙකු ගෙන් ඉගන ගන්න eth ගොඩක් සතුටුයි මෙහෙම විඩියෝ එකකින් හරි දැනුමක් ලබා ගන්නා එකට ඇත්තටම අසා හිතෙනව කියලා දෙන widihata ගොඩක් පින් ඔබතුමාට.

  • @saraehelepola2250
    @saraehelepola2250 5 лет назад +26

    විශ්වයේ සොදුරුතම ගුරුපියාණන්, ලමයින්ගේ පිනට පහල වූ මේ කාලේ සිටින ජීවමාන දිසාපාමොක් 🙏🙏❤️❤️

  • @buddhikasampath8772
    @buddhikasampath8772 Год назад

    සර්ගේ දේශන ඔක්කොම වගේ මේ වෙද්දි බලලා තියෙනවා.ඒත් අද තමයි වැඩියෙන්ම හිනා වුන දවස.ඉගැන්වීමේ සහජ හැකියාවක් මෙන්ම රගපෑමේ කුසලතාවයත් මැනවින් නිරූපණය වුනා අද වීඩියෝවෙන්. දේශයේ පිනට ම පහල වූ ගුරු උතුමෙක්.සර්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @SamithDilharaF
    @SamithDilharaF 5 лет назад +13

    Our country need this kind of education rather having boring lectures in class rooms. Practical and Efficient. Keep up the good work sir. Thank you

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 5 лет назад +2

    උදේට වගේම රෑටත් දවසට දෙපාරක්............ කාටත් කියන්න,රෑටත් මදින්න....බොහොම පින් සර්...මේ දේවල් අපට පැහැදිලිව අවබෝධ කරල දෙනවට :)

  • @nishiekanayake5875
    @nishiekanayake5875 5 лет назад +16

    සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන...🙏

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 лет назад +1

    ඉතාමත් පැහැදිලි ලෙස සහ සැහැල්ලුවෙන් අද නවීන දන්ත විද්‍යාව ගැන ඉගෙන ගත්තා. ඔබතුමා කියපු සියල්ල සත්‍ය ලෙස අත්දැකීම් ලබපු කෙනෙක් නිසා ඵහි ඇති අපහසුතා ඔබතුමාගේ නිදර්ශන ලෙසම සත්‍යයක්. කුඩා කල සිටම දරුවන් මුඛ සෞඛ්‍ය ගැන අවධානය යොමුකර කර ගැනීමට ඔබතුමාගේ දැනුවත් කිරීම මහත් උපකාරී වේවි.

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 года назад +3

    ඇත්තටම අහද්දි නම් හිනා ආවා...ඒත් පුදුම දුකක් විඳිනව ඇති ඒ ලෙඩුන් නම්...අනේ සුවපත් වේවා ..!
    ඔබ තුමන්ටත් තෙරුවන් සරණයි සර්..!

  • @hameermohmade160
    @hameermohmade160 2 года назад +1

    So nice to thanks doctor

  • @cristin1390
    @cristin1390 5 лет назад +15

    සර් ගෙ වැඩ සටහන් බලන්නෙ ආසාවෙන්.ස්තූති සර්

  • @chandimafernando7538
    @chandimafernando7538 2 года назад +1

    Thank you Sir 🙏🙏

  • @SLTechPlus
    @SLTechPlus 5 лет назад +93

    100 000 ට සුබපැතුම්🎊️🏆️❤️

  • @ChaloLife
    @ChaloLife 5 лет назад +1

    කවමදාකවත් මුල්‍ය ආයතන පිහිටුවන්නේ නැතිව, අනවශ්‍ය විදිහට රැඩිකල් වෙන්නෙත් නැතුව ඔය විදිහටම තවත් චිරාත් කාලයක් සිසු දරු දැරියන්ගේ නැනස පහදන්නට ශක්තිය ධෛර්ය හා නිරෝගී සම්පත්තිය ලැබේවා.. ගුරු පියාණෙනි ඔබට ජය..🙏

  • @budhuguna1712
    @budhuguna1712 5 лет назад +11

    ,ඇත්තම සර් ඔයා වගෙ අය තමයි මෙි සමාජයට වාසනාවක් .කොචිචර වටිනවාද සර් දෙශනා තුලින් නිවන් දකින් අවස්‍ය කරැනු මම දැක්කා මනස ගැන එහෙම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්ට මෙි ආත්මයෙ නිවන් සුවය ලැබෙිවා කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි සර්

  • @samanliyange9173
    @samanliyange9173 6 месяцев назад

    අපි නොදන්නා ගොඩක් දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම හරිම රසවත් ගොඩක් ස්තූතියි සර්, බුදු සරණයි

  • @samee1865
    @samee1865 5 лет назад +12

    මුලින්ම කියන්න ඕන funny videos බැලුවත් මේ වගේ ලී පිරිසිදු කරගන්න බෑ...🤣 ඒ වගේම සර්ගෙ මේ වීඩියෝස් වල තියෙන වටිනාකම සයන්ස් කරන ළමයින්ට විතරක් නෙමෙයි මුළු සමස්ත රටටම ඉතාමත් වටිනවා... සර්ගේ වීඩියෝ trending වෙනවා ෂුවර්..👍👍😍😍🤗🤗

  • @alexmendis1284
    @alexmendis1284 2 года назад +2

    දරුවන්ගේ සොඳුරු guru තුමාට දීර්ඝ නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @rashmi7028
    @rashmi7028 5 лет назад +17

    Thanks for this lesson sir! May Triple Gem Bless you sir!

  • @donscreations7227
    @donscreations7227 2 года назад +1

    the most important thing is your simple clear describing ...... thank you sir

  • @noyelshen1683
    @noyelshen1683 5 лет назад +25

    A/l වලට bio කරනකොට සර් ගාවට අනිවාර්යයෙන්ම පන්ති එනවා ❤️❤

  • @harithacooray9670
    @harithacooray9670 5 лет назад +1

    පිටරට හිටියත් දාන හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන් බලනවා ... අනාගත අපෙ පරපුරුවලට මහත් සම්පතක් සර්... 🙏🙏🙏🙏

  • @prabhakagunasekara2379
    @prabhakagunasekara2379 5 лет назад +69

    මෙතුමා දොස්තර කෙනෙක් වෙන්නේ නැතුව ගුරුවරයක් උන එක හොඳයි

  • @lakshi__s3302
    @lakshi__s3302 5 лет назад +1

    මං ගොඩක් ආසාවෙන් BIO කරන්න ආවෙ A/L වලට ඒත් මගෙ පෙර කරුමෙකට සර් වගේ කෙනෙක් හම්බුනේ නෑ එහෙනම් මෙච්චර පසුතැවිල්ලක් නෑ හිතේ මං තෝරගත්ත SUBJECT එක ගැන දැන් දුක නෑ මට මේක ලස්සන SUBJECT එකක් සර් සර්ගෙ VIDEOS හැමදාම බලනවා මේ EXAM එක අස්සෙත් සර්ගෙ VIDEO එක බැලුවා NOTIFICATION එක දැක්ක ගමන් දෙපාරක් හිතුවෙ නෑ බැලුවා ලස්සනයි සරි කියල දෙන විදිහ ආය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ මේ LESSON එක කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ සර් අද තමා මං මෙච්චර දෙයක් ඉගන ගත්තෙ මෙච්චර ලස්සනට සර් වගේ අය තව හිටිය නම් අද අපේ රටේ මේ ඉන්නවට වඩා ගොඩක් හොද DOCTORS ලා ගොඩාක් බිහි වෙලා බුදු සරණයි සර්ට ඒ වගේම සර් වගේ කෙනෙක් හදපු සර් ගෙ අම්මටයි තාත්තටයි ගොඩක් පිං සර් 👍

  • @theishariii5698
    @theishariii5698 5 лет назад +12

    I'm a Life Science student in Lebanon and I've never seen a biology class that fun, God Bless you Sir. So inspiring❤️ Willing to see more videos of you 🙏🏼

  • @solomonperera9479
    @solomonperera9479 2 года назад

    ඔබ තුමා වයිද්‍යවරයෙකු නොවී ගුරුවරයෙක් වුනේ දරුවන්ගේ වාසනාවට .ඔබෙන් ඉගෙනුම ලබන දරුවන් අනිවාර්යයෙන් වෛද්‍යවරුන් සිය දහසක් බිහි කරාවි .ඒකයි විශේෂත්වය .මේ සේවය උදාරයි .තෙරුවන් සරණයි ඔබ තුමාට .ඔබේ දෙමාපියන් වාසනාවන්ත අයයි .දෙලොවක් සනසන පුතෙක් හැදූ ඔවුන් සැමදා අමරණීයයි.

  • @dilaan9658
    @dilaan9658 5 лет назад +17

    මටත් ආසයි සර්ගේ class එකේ වාඩි වෙලා ඉන්න කියන ඒව අහන්න විතරක්ම 👌👌👌👌👌

  • @windows_android_
    @windows_android_ 5 лет назад

    මාරම වටිනවා ගුරුතුමා මේ විඩියෝ.... මට ජීවිතේ මේවගේ ඉගෙන ගන්න පන්තියකට යන්න උනේ නෑ .. අසනීපය නිසා...
    මෙවා බලන්න අවස්ථාවක් ලබා දුන්න ඔබට බෙහෙවින් ස්තූති..

  • @desilva2429
    @desilva2429 5 лет назад +10

    මාරයි නේ......හරී ආසාවෙන් බැලුවේ ...හොදට මතක හිතෙන් විදියට කියා දෙනවා

  • @amith281
    @amith281 5 лет назад +1

    Nerve filing ගැන අහලා තිබුනට හරියට දැන ගත්තෙ අදයි..
    සර්ට බොහොම ස්තූතියි මේ දේවල් අපිටත් දැන ගන්න ඉඩ දුන්නට..

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 лет назад +8

    Thank you so much. Today only got to know about a nerve filling. Thank you for educating general public. Even dentists never do this. Happy long life to you.

  • @lukyboy4782
    @lukyboy4782 3 года назад +1

    සර් කාතා කරන විදිහනම් උගන්වන විදිහනම් සුපිරි තාක්ෂන වෙදය කරන්නෙ එත් සර්ගෙ ව්ඩියො එකක් අපු ගමන් බලනවා

  • @pathmarenu8852
    @pathmarenu8852 5 лет назад +4

    හරිම වෙදගත් පාඩමක් .ස්තුති යි.ගුරුතුමා නනී🌷

  • @pushpanathannn
    @pushpanathannn 5 лет назад +2

    Excellent explanation..... Keep-up the good work for our community of all ages in simple way - appreciations sending from Australia ...තිස්සසර්ගේ දේශන සියලුම දෙනාටම වැදගත්.ලස්සනට පැහැදිලිකරනවා. ආයෙත් ඉස්කෝලේ යන්ඩ හිතෙනවා. විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා...පිටරට ඉන්න අපේ මූණු වලට හිනාවක් වගේම වටිනා දැනුමක් ගෙන ආ ඔබට ස්තුතියි ♥️♥️♥️🙏

  • @kenshiro4023
    @kenshiro4023 5 лет назад +4

    Your lessons are so interesting and with much details.!!!! Your students are so lucky to have such an interesting, intelligent teacher.!!!!!

  • @ranjaniranjani8348
    @ranjaniranjani8348 5 лет назад

    ඇත්තෙම්ම හොද ආදර්ශමත් උපදෙස්ටිකක් දුන් ඒ මහත්මාට ගොඩාක් ස්තුතියි බුදසරණයි

  • @maheshamarasiri8940
    @maheshamarasiri8940 5 лет назад +202

    අවුරුදු 14 පස්සේ අයෙත් බයෝ කරන්න හිතුනා. එහෙම හිතුනේ මට විතරද...🤣🤣🤣🤣🤣

    • @scpitsstipc3603
      @scpitsstipc3603 5 лет назад +1

      Mn nm awrudu 7y...aay krnna hithenwa😂🤣

    • @hirunisiriwardhana7758
      @hirunisiriwardhana7758 5 лет назад

      අනේ නෑ මටත් හිතුනා

    • @tharukalankageeganage2857
      @tharukalankageeganage2857 5 лет назад

      අනේ මටත් හිතුනා. අවුරුදු 24කට පස්සේ ආයිමත් බයෝ කරන්න. ඔබ වගේ ගුරුවරු අපිටත් හිටියා නම් කියල හිතුනා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 года назад +2

      මන් කලේ maths. ඒත් සර්ගේ පන්ති යන්න තියේනම් කියලා හිතුනා.

  • @dilinijayasena5867
    @dilinijayasena5867 5 лет назад +1

    සර් ඔයා නම් මාරයි.. ..ආසයි අහගෙන ඉන්න . දරුවන්ට පාර පෙන්නන නියම ගුරුවරයෙක් .බුදු සරණයි .!!!

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 лет назад +8

    අලුත් විඩියෝ එකක් දානකන් බලන් හිටියෙ සර් බුදුසරණයි .

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 года назад +1

    Educational and interesting, thank you 😃

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 5 лет назад +9

    අම්මෝ පංතියෙදි හිනාවෙනවට වඩා වීඩියෝ එක බලල හිනා වුනා😂😂😂

  • @samithfernando4413
    @samithfernando4413 5 лет назад

    මීට මාස 6කට කලින් මේ විඩීයෝව බලන්න තිබ්බනම් සර් මගේ හක්කෙ දතක් තාම තියෙනවා..ඩොක්ටර් කියද්දිත් nerve filling කරමු කියල දන්නේ නැතිනිසාත් ඊට පහුවෙනිදා රට යන්න තිබ්බ නිසාත් ගලවලා දාන්න කිව්වා ආයිත් කැක්කුම් එයි කියලා බයේ..හයියෝ..
    බෝහෝම ස්තූති සර්ට මේවාගේ අපිව දැනුවත් කරනවට..බුදුසරණයි!!

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 лет назад +3

    Akanam harima වටිනා video akak.ape දත් gena hoda දැනුමක් tiyena esthutie ඔබට ගුරුතුමාnani.❤❤❤❤

  • @ECHANCE745
    @ECHANCE745 2 года назад +1

    අනේ සර් ගොඩක් පින්
    දැනුවත් කලාට

  • @unapanapemananda4728
    @unapanapemananda4728 5 лет назад +66

    ගුරුවරයාගේ ආකල්ප​, ජීවිත දර්ශනය, හසුරුවන භාෂාව​, සහ​ තමන් අවට ලෝකයේ සිදුවන දේවල් තේරුම්ගන්නා ආකාරය එම ගුරුවරයාගෙන් ඉගෙනගන්නා දරුදැරියන්ගේ පෞරුෂත්වය නිර්මාණය වීමට හේතු වෙනවා. තිස්ස ජනනායක ගුරුතුමාගේ මෙතෙක් ඉදිරිපත් වූ සියලු ම වීඩියෝ බලා බොහෝ අලුත් දෑ ඉගෙනගත් මා තේරුම්ගත් වටිනා ම දේ නම් එතුමාගෙන් ඉගෙනගන්නා දරු දැරියන් කෙතරම් නම් වාසනාවන්ත ද කියන එක. නිර්මාණාත්මක ව දැනුම බෙදා දෙන ගමන් ජීවිතයට පාඩම් කියාදෙමින් ඔබ මේ කරන අප්‍රමාණ සමාජ මෙහෙවරට මෙත් සිතින් අශිර්වාද කරමි.! තෙරුවන් සරණයි! ​

  • @iroshanaperera1845
    @iroshanaperera1845 5 лет назад +1

    මේ සර් තරම් දෙයක් පැහැදිලි කරල කෙනෙකුට දැනෙන විදිහට කියල දෙන්න පුළුවන් කෙනෙක් තවත් මේලෝකේ නෑ..සර්ට නිදුක් නිරෝගී සැප ලැබේවා!..සර්ව බිහිකල දෙමව්පියන්ට නිවන් සැපම ලැබේවා!

  • @kanchenadissanayeka6268
    @kanchenadissanayeka6268 5 лет назад +3

    ගොඩක් වටිනා විඩියෝ එකක් සර්.බුදුසරණයි !

  • @shamalperera4875
    @shamalperera4875 2 года назад +1

    ලොකු සතුටක් වගේම ලොකු දැනුමක් ලැබුනා ,,ස්තුතියි ...

  • @RT-gb3bi
    @RT-gb3bi 5 лет назад +43

    හිනා වෙවී අහන් ඉන්න පුළුවන්

  • @සමාධිපෑලියගොඩ

    හැමදාමත් වයස බේදයකින් තොරව මුලු සමාජයටම දෙයක් කියා දෙනවා ලොකු පිනක් කරගන්නවා ඔබේ සිය පවුලටම ජයක්ම වේනවාමයි තෙරුවන් සරණයි

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 5 лет назад +5

    Dear sr, lot's people they has to mach knologe , but they decent no how to give others,that's why u r wonderful then others u r perfect god bless u

  • @chathusewwandi7632
    @chathusewwandi7632 5 лет назад +1

    බුදු සරනයි සර් .....නොදන්න බොහෝ දේවල් දැන ගත්ත සර් ....දීර්ඝායු වේවා සර් ....

  • @saumyasankalpa4118
    @saumyasankalpa4118 5 лет назад +10

    Thanks sir Rajithayata wada Dan man dath gana dannawa

  • @shermilafernando875
    @shermilafernando875 5 лет назад

    හරිම රසවත් විදිහට කියලා දෙනවා පාඩම ,අනර්ගයි සුපිරියි, අපි හරිම ආසාවෙන් බලන්නේ සර්ට පින්, වීදුරු මස් දියවෙනවට පිලියම් ටිකක් කියලා දුන්නා නම් කදිමයි

  • @nelumfernando5407
    @nelumfernando5407 5 лет назад +5

    Harima sathutui sir...math bio igenagannawa meken...me daruwo harima luky sir wage kenek labenna..ape kaale hitiyanam ape palathe hitiyanam mamath doctor kenek ...cheers and good luck from Australia....!

  • @bawsfernando4168
    @bawsfernando4168 4 года назад

    සර් ඔබතුමාගේ මේ විඩීයෝව කලින් බලලා තිබුන නිසා මං හරිම වෙලාවට ක්‍රියාත්මක වෙලා Dr. ලගට ගියා....Thank u sir...👍👍😇😇

  • @samithacc
    @samithacc 5 лет назад +5

    Worth uploading videos about social matters like "මොන දේ කරන්නත් අපිට රටක්...." rather than educational..
    Btw love this man❤️

  • @TamilVoiceNews
    @TamilVoiceNews 5 лет назад

    vadagathma paadama sthuthi sir

  • @vihangashalitha2898
    @vihangashalitha2898 5 лет назад +4

    නියමයි සර්..හරිම අසාවෙන් බැලුව....💐💐❤️

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 5 лет назад

    හැමදාම බියර් බොන වෙලාවට මූඩිය කටින් කඩන යාලුවෙක් ඉන්නව කසුන් කියලා. ඌ හරි දස්සයා ඒ වැඩේට ටකස් ගාල මූඩිය ගලවන්නේ.. අපිත් ලේසියට පොරට දීල මූඩිය ගලෝගන්නව.. අදම ඌට කියන්න ඕනෙ සර්ගෙ මේ කතාව.. හරිම වටිනව.. සර්ට නිදුක් නිරෝගී සුව 😍😍😍

  • @malinduaththanayaka7200
    @malinduaththanayaka7200 5 лет назад +17

    සර් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ....😘😘

  • @rhbadanagebadanage4609
    @rhbadanagebadanage4609 5 лет назад +1

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ඔබතුමාට

  • @SLThinking
    @SLThinking 5 лет назад +64

    ආයේ සර්ගේ පන්තියට ඇවිල්ලා වාඩිවෙලා ඉන්න හිතෙනවා මුල්ලක.😭😭

  • @dinukaviduranga7627
    @dinukaviduranga7627 3 года назад

    බොහොම ස්තුතියි සර්. මම මේක කලින් බලලා තිබ්බ නිසා දතේ පොඩ් වෙනසක් ඇවිත් doctor ට පෙන්නන්න ගියා.එයා බලලා කිව්වා දැන්ම ආපු නිසා දත ගලවන් නැතුව බේරගන්න පුලුවන් කියලා. ඒකෙන් මගේ දත බේරුනා.

  • @codebehind9404
    @codebehind9404 5 лет назад +3

    Fun and education at the same time!! Very impressive. Just like you said education should NOT be only for exams. It MUST be able to apply to our lives too.

  • @mystylekorea634
    @mystylekorea634 5 лет назад +1

    සර්නම් ඇත්තටම මාර ගුරුවරයෙක් .... මේ උගන්වන ඒවනම් ජීවිතේට අමතක වෙන්නෙ නැතිවෙයි... ආදරෙයි ගුරුතුමනි.... තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️💪💪💪

  • @VlogAbhi3
    @VlogAbhi3 5 лет назад +10

    අපි සර්ට ගොඩාක් ආදරෙයි සර්♥️♥️♥️😘😘

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 5 лет назад +1

    හරිම ආසාවෙන් බලනවා ගුරුතුමනී ඔබතුමාගේ හැම වැඩසටහන්ම අපිට
    දන්නේ නැති බොහෝදේ දැනගැනීමටත් පුලුවන් පිටරට වැඩ කරන ගමන් බලන්නේ ඔබතුමාගේ වීඩියෝ බුදු සරනයි දෙවි පිහිටයි සර්.

  • @japandinapotha7135
    @japandinapotha7135 5 лет назад +153

    දවසට දෙපාරක් දත මදින උන් ලයික් කරයි..!! 🤭😂😂

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 2 года назад

    Excellent explanation....
    Dr pathmakumara
    DGH Hambantota

  • @dhananjanamedagedara9459
    @dhananjanamedagedara9459 5 лет назад +4

    Sirge videos harima arthawath.. 👍👍

  • @sandunifernando531
    @sandunifernando531 2 года назад

    Dr කියන්න ද sir කියන්න ද කියලා තේරෙන්නේ. හිත පොඩි හිනාවක් දැනුනේ sir ගෙ කතාව අහන් ඉදලා. වේදනාව වැඩිම වෙලා ඉන්න වෙලාවේ 😭😭😭 තැන්ක්ස් 🙏🏻 respect 🙏🏻

  • @madhawabandara6852
    @madhawabandara6852 5 лет назад +4

    ඉතාම වැදගත් විස්තරයක්, නමුත් සමහර කරුණු සන්ශෝදනය උනා නම් හොඳයි සර්..
    ස්නායු පිරවීම ගැන පැහැදිලි කිරීම ඉතා වටිනව.
    නමුත් දතක් ගැලවීමේදී එය move කරන්නෙ නැතිවම ගැලවීම ඉතා අපහසු අතර ඒ සඳහා එක් එක් දතට වෙන් වූ forcep movement ඇත. එසේ නොමැතිව දත ගැලවීමට යාමෙන් එක්කෝ දතේ මුල් කැඩී යාමට හෝ, වරුවක් දත ඇද්දත් දත නොගැලවී තිබීමට හැක. දතක් ගැලවීමේදී විදුරුමසට හානි උවත් විදුරුමස යනු ඉතා ඉක්මනින් සුව වන පටකයකි. එවන් අවස්තාවක වෛද්‍ය වරයා ලබා දෙන බෙහෙත් නියමාකාරයෙන් ලබා ගැනීමෙන් ඇති විය හැකි අපහසුතා මගහරවා ගත හැක..
    තව කිවයුතු කාරනා බොහෝ ඇත.
    ඔබතුමාගේ දැනුවත් කිරීම් ඉතා අගනේය...

    • @TissaJananayake
      @TissaJananayake  5 лет назад +3

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි. දත් ගැලවීමේ නිවැරදි ශිල්ප ක්‍රමය සරල කරුණු ලෙස ඔබට අප වෙත ලැබීමට සැලැස්විය හැකිනම් ඉදිරියේ දී ඒ පිළිබදව සිසුන් සහ අනෙක් දෙනා අපගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුවත් කිරීමට අප ඉතා ඕනෑකමින් සිටිමු.

    • @ameshgamage-almaths1639
      @ameshgamage-almaths1639 4 года назад +2

      දතේ ස්නායු වලට වෙනකන් කැඩිලා කියලා දැනගන්නේ කොහොමද? වතුර ගෑවුනත් රිදෙනවද?

  • @duncandes1
    @duncandes1 4 года назад +1

    Iniversal knowledge base lecture. Thank you very much.

  • @ruchirapeiris1019
    @ruchirapeiris1019 5 лет назад +3

    Mage jeevitheta dakala na me wage saralawa ugannanawa. Sir ta nirogi dirgausha jivithayak labewa.

  • @deshapriyasuriyaarachchi7210
    @deshapriyasuriyaarachchi7210 5 лет назад

    හැම වීඩියෝ එකකම තිබුන කමෙන්ට්ස් කියවපුවම තේරෙනව ගොඩක් දෙනෙක් සර් ගෙන් ඉගෙනගන්න බැරි උන එක ගැන දුක් වෙනව... ඒ අතින් අපි හරි වාසනාවන්තයි සර් ගෙන් ඉගෙනගන්න ලැබුන එක ගැන. සර්ගෙ මොන වීඩියෝ එක බැලුවත් ක්ලාස් එකේ ඒ කාලේ ඉගෙනගන්නකොට තිබුන ෆීලින්ග් එක එනව ❤ අදටත් මට හමු උන හොඳම ගුරුවරයා තමයි තිස්ස සර්.

  • @rinuzazainnahas3855
    @rinuzazainnahas3855 5 лет назад +6

    Wish u all d best sir! 😊🇱🇰👍

    • @pradeepgamage2579
      @pradeepgamage2579 5 лет назад

      Deparak baluwa nurve filling eka Dana gaththe adai

  • @ranjithpushpakumaraperera9417
    @ranjithpushpakumaraperera9417 5 лет назад

    පිටරට හිටියත් දාන හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන් බලනවා ... අනාගත අපෙ පරපුරුවලට මහත් සම්පතක් සර්...

  • @dilinibhagya8954
    @dilinibhagya8954 5 лет назад +3

    Maths නෙමේ පුලුවන් නන් 2nd shy එකේ bio කරනවා සර්.එච්චරටම ආසා හිතිලා තියෙන්නේ සර් නිසා.බුදු සරණයි සර්...❤️

  • @neelaramani8937
    @neelaramani8937 5 лет назад

    ඇත්තමයි අපි හරිම ආසාවෙන් සර්ගෙ ඉගැන්වීම් වලට සවන් දෙනවා නාට්‍යයක් බලනවාට වඩා වැදගත් වෙනව හැම පාඩමක්ම අනික අහන් ඉන්න ආසයි ළමයින්ටත් ආස ඇති සර් ළමයින්ට දැනුම දෙන්නේ ළමයින්ට මහන්සියක් දැනෙන්නේ නැති විදිහටයි සර්ට ජේසු ගේම පිහිටයි ආශීර්වාද ලැබේවා දැනුමත් ලමයිට දෙනවට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබට වේවා

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 5 лет назад +4

    ලංකාවේම ජීව විද්‍යා ගුරුතුමා

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 5 лет назад +2

    හැමදෙනාටම වැදගත් කරුනු.හරිම ප්‍රායෝගිකයි. සර්ගේ වීඩියෝ හැම එකක්ම බලන්නේ ආශාවෙන්

  • @damakikw3102
    @damakikw3102 5 лет назад +4

    සුභ දවසක් සර් වීඩියෝ එක බැලුවෙ ඵක හුස්මට බුදුසරණයි සර්ට

  • @sugathjayantha9704
    @sugathjayantha9704 5 лет назад +1

    You are absolutely the teacher... I..always admire you... you may live longer...