මගේ පුංචි ව්‍යාපාරයේ පලවෙනිම samples

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 17

  • @madhurisenarathne6664
    @madhurisenarathne6664  25 дней назад +3

    ඔන්න හා හපුරා කියලා පළවෙනිම Bedsheet samples ගෙනාවා.
    Quality produts විතරයි.
    පිටකොටුවෙන්, පමුණුවෙන් ලාභෙට ගේන බාල රෙදි නෙවෙයි.
    සිල්ක් නෙවෙයි.
    පෞද්ගලිකව මම පාවිච්චි කරන හොද cotton bedsheet materials මේ.
    Quality එක ගැන 100% ක් වග කියන්න පුලුවන්.
    පස්සෙ හිමිහිට වීඩියෝ එකක් ගේන්නම්.
    දැනට design තියෙන්නෙ මේ දෙක.
    මිළ දී ගන්න අවශ්‍ය අයට
    Account details
    81725231
    S.M.M.T.Senarathne
    BOC
    Yatiyanthota branch
    මුදල් ගෙවූ රිසිට් පත 076-4327362 අංකයට whatsapp ඔස්සේ පමණක් යොමු කරන්න.
    (මෙම whatsapp අංකය මාගේ පෞද්ගලික පන්ති සහ මෙම Business සදහා පමණක්ම භාවිත වන අතර reply කිරීම සෑම විටම මා අතින්ම සිදු නොවනු ඇත. ඒ නිසා ඒ පිළිබඳව යම් අපහසුතාවයක් ඔබ හට සිදු වුවහොත් කණගාටුව ප්‍රකාශ කරමි)
    අලුතෙන් samples ගෙනාවොත් youtube update කරන්නම්.
    කොට්ට උර නැතිව
    Single size 2000/-
    Double size 2600/-
    Triple size 3300/-
    කොට්ට උර 2 සමග
    Single size 2400/-
    Double size 3000/-
    Triple size 3700/-
    හොදම වර්ගයේ bedsheet සොයන්නන්ට පමණයි.
    Bedsheet,කොට්ට උර අංගසම්පූර්ණව මසා නිම කර ඇත.
    Bank deposit පමණයි.
    (Cash on delivery නොමැත)
    මුල් මාස කිහිපය තුළ Free delivery

    • @lakshmiweerasinghe3307
      @lakshmiweerasinghe3307 25 дней назад

      Bed sheets wala diga palala cm ho aghal walin denako pl.

    • @GiretyPerera
      @GiretyPerera 24 дня назад +1

      ඔයා හිතාගෙන ඉන්නේ පමුණුව කියන්නේ බාල රෙදි තියෙන තැනක් කියලද පිටකොටුව කියන්නේ බාල රෙදි තියෙන තැනක් කියලද අන්න එතන තමයි ඔයාට වැරදුන තැන ඔය හැම රෙද්දක්ම පමුණුවෙත් තියෙනවා පිටකොටුවෙත් තියෙනවා. නමුත් ඔයා ඔය කරන බිස්නස් කියන විදිය තමයි වැරදියි. මොකද පමුණුවේ ඔයාට අවශ්‍ය ඕන කොලිටි එකක් ගන්න පුළුවන්. පිට කොටුවෙත් ඔයාට අවශ්‍ය කොලිටි එකක් ගන්න පුළුවන් පිටකොටුවට අමුණුවට මල්වානෙට එන්නැති ඔය වගේ රෙදි ලංකාවේ වෙන කොහෙටවත් එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඔයාට නුගේගොඩට ගියොත් ඒ වගේ තව කොලිටි එකක් ගන්න පුළුවන්. හැබැයි ඒකෙ මිල තවත් වැඩියි

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  24 дня назад

      @@GiretyPerera හොදටම මතක තියා ගත්තා 😊 අවශ්‍ය වුණොත් විතරක් උපදෙසක් ගන්නම්

  • @UdaniKashmira
    @UdaniKashmira 25 дней назад

    Good luck dr❤❤❤

  • @dilhanipriyanka1962
    @dilhanipriyanka1962 25 дней назад

    ❤❤❤❤

  • @RenukaSamarasekara
    @RenukaSamarasekara 25 дней назад

    ❤❤

  • @nsstanj4645
    @nsstanj4645 25 дней назад

  • @lakshmiweerasinghe3307
    @lakshmiweerasinghe3307 25 дней назад

    Miss, teens lata galapena disigns gennako

  • @rasikalenagala3159
    @rasikalenagala3159 25 дней назад

    Lassanai

  • @suneethasuneetha1675
    @suneethasuneetha1675 14 дней назад

    නංගී ඔයා ඔය ඇදන් ඉන්න ගවුම ඔයාද මැහුවේ..නැත්නම් කොහෙන්ද ගත්තේ..කියන්න පුළුවන්ද. ❤❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  14 дней назад +1

      Eka nam mama mahapu ekak 😊

    • @suneethasuneetha1675
      @suneethasuneetha1675 14 дней назад

      @@madhurisenarathne6664 අනේ නංගී ඒ වගේ ගවුම් මහලා දෙන්න බැරිද 3xl.. ගෙදරට අදින්න වගේ හරිම ලස්සනයි..පුලුවන්නම් කියන්න

  • @nirowithanage7519
    @nirowithanage7519 25 дней назад

    Egiption cotton ekata

  • @lakshmiweerasinghe3307
    @lakshmiweerasinghe3307 25 дней назад

    diga palala cm ho aghal walin dennako pl.