කොහොමද පිහිය හරියට මුවහත් කරන්නේ / How to Sharpen Your Knife to Razor Sharp Using bowl

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 421

  • @arachchi
    @arachchi Год назад +40

    Rich Mind ඔයාට දොස් කියලා දාලා තියෙන comments වලට කලබල නොවී ප්‍රතිචාර දක්වපු විදිය ඉතාමත් සාර්ථකයි සුබ පතනවා...❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +5

      බොහොම ස්තූති ඇත්තටම,මේවා මාත් හොයාගෙන ට්‍රයි කරලා බලපුවා...වැරදි අඩු පාඩු ඇති,එහෙම තිබුනොත් අනිවාරෙන්ම කියන්න,තැන්ක්‍යූ.

  • @yohansameera6104
    @yohansameera6104 Месяц назад +7

    මේ ටූත් පේස් ඇඩ් එකක් කියලත් හිතෙනවා.
    # දත් මදිනවා
    # පිහිය මදිනවා
    # දෙකටම සුදන්ත

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 9 месяцев назад +4

    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට. Video එකේ ශබ්දය නොමැතිකම ලොකු අඩුපාඩුවක්. ක්‍රියාව සමගම එය විස්තර කළානම් හොඳටම වටිනවා.tooth paste පාවිච්චි කල හේතුව සඳහන් කලානම් හොඳයි.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 месяцев назад +1

      අඩුපාඩු හදාගන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 месяца назад +2

    මෙකබලාමමත් පියමැදගන්නවා. වැඩෙනම්සාර්තකයි ඔබටස්තූතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +26

    හරිම අගෙයි ඇත්තටම ඒකනම් හරිම වට්නවා බොහොම ස්තූතියි කියල දුන්නාට 👍👍👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඔයා ට්‍රයි කරලා බලලා ඇත්තම තත්වේ කොහොමද කියලා කියන්න හොදද.තැන්කයූ ඔයාගේ අදසට.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 Год назад +259

    මේවැඩ වල බොහෝවිට තියෙන්නෙ අපිට නොතේරෙන අරමුණු හොදින් බලන්න පහිතලයේ සෑමතැනකම දත් බහෙත් තවරීම බොරුවක් උවමනානම් තැවරිය යුත්තේ මුවහත් වන කොටසේ පමනයි එසේම ලුනුදමා වතුර දැමීමද බොරුවකි ලුනු කුඩු මත පමනක් ඇතිල්ලීමෙන් මුවහත ලබාගත හැකිය වතුර දමා ගැනීම බොරැවකි මෙහි අරමුණ දත්බෙහෙත් විකිණීම පමණක් වියහැක. බුද්දිමත් වන්න දුටුපමනින් අපි නොතේරෙන විශාල වංචාවන් ඇත

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +37

      ඔයා කියන තර්කේ හරි ඇත්තටම.පිහියේ හැම තැනම දත් බෙහෙත් ගාන්න ඕන නෑ.මුවහත් කරන්න අවශ්‍ය ටිකේ විතරක් පොඩිම පොඩි ප්‍රමාණයක් ගෑවුනාම හොදටම ඇති.මෙතනදි සිග්නල් එකෙන් වැඩි පුර ගෑවුනා මගෙ අතින්...මාත් මේක කරලා බැලුව පලවෙනි පාර නිසා පොඩ්ඩක් ගන්න ඕන එක වැඩි පුර ගැනුනා...ඒ නිසා ඔයාලා මේක ට්‍රයි කරනවනම් පොඩි ප්‍රමාණයක් ගාල කරන්න...
      ලුනු දාලා වතුර දාලානම් හරියන් නෑ...විනාකිරි ටිකක් තමා දාන්න ඕන.
      මේ ජාති තුනම නොදා උනත් මුවහත් කරන්න පුලුවන්.....
      පෝසිලේන් එකක් නැතුව උනත් කරන්න පුලුවන්.
      මේක අලුත් ක්‍රමයක්,ඒ නිසයි මාත් කරලම බැලුවේ.අපි කරන අනිත් ක්‍රම වලට වඩා මේකෙන් මුවහත් වෙනවා වගේම, මුවහත තියෙන කාලය වැඩි.
      මේ ක්‍රමේට යන කාලය වැඩි...හදිස්සි වෙලවට ඉතින් මේ මොකුත් නොකර ගලක අතුල්ලලා ගන්න එක තමා හොදම.
      ඔයා කියන කතාව හරි අපි හැම දෙයක් දිහාම බුද්ධිමත්ව තර්කානුකූලව බලන්න ඕන.එහම බැලුවම අපිට ඒක දිහා ගොඩක් පැති කඩවලින් බලන්න පුලුවන්.තැන්ක්‍යූ....වෙලවක් තිබුනොත් මේවා දැම්මම මුවහත කොහොමද,මේවා නොදා කරහම මුව්හත කොහොමද කියලා බලලා ඔයාගේ අත්දැකීම කියන්න.

    • @manojprasanna7862
      @manojprasanna7862 Год назад +2

      Brand name nathiwa dath berth vargayak gatthanam hari.

    • @rawana927af5
      @rawana927af5 Год назад +13

      ​@@RichMind-yv3wt😅හරි,අපි දැනුවත්,,සුදන්ත එක හරව හරව පෙන්නුවෙ ඇයි,,🤣🤣🤣

    • @alggurusinha4342
      @alggurusinha4342 Год назад +10

      දේශපාලූවවො අපි ගොනට අන්දන්න හදන වවගෙ මෙයාලත් එකමයි කරන්න හදන්නෙ

    • @jayarathnabanda1976
      @jayarathnabanda1976 Год назад

      Thank👍

  • @gaminikonara2914
    @gaminikonara2914 Год назад +30

    මේ වීඩියෝ එක හදපු කෙනා ගොඩක් නිහතමානී කෙනෙක් .
    මොකද කිව්වොත් එයා ගුණ කියපු අයටත් දොස් කියපු අයටත් හොඳින් රිප්ලයි කරලා තොබුණා.🤗❤️

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +8

      ගොඩක් ස්තුතිය...මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා.....ඉතින් බැනලා හරි ඒවා කියන නිසා මට ඒවා හදාගන්න පුලුවන් නිසා ඒවා සතුටින් භාරගත්තා...ඔයත් ඇත්තටම ගොඩක් හොද කෙනෙක්...තැන්ක්‍යූ ...වීඩියෝ වල අඩුපාඩු තිබුනොත් කියන්න හොදද.❤️❤️❤️😍

    • @gaminikonara2914
      @gaminikonara2914 Год назад +1

      @@RichMind-yv3wt hm❤️

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Год назад

      ​@@RichMind-yv3wt🙏💚🙏❤️

    • @kumarakumara602
      @kumarakumara602 10 месяцев назад +1

      ​@@RichMind-yv3wtaththa

    • @samandayasiri1988
      @samandayasiri1988 4 месяца назад +1

      ඇයි මුළු පිහියම ඒ දත් බෙහෙත් ගාන්නේ

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Год назад +1

    ගොඩාක් ස්තුතී ඔයාට හැමදාම මෙවැනි වීඩියෝ දාන්න ❤❤❤❤❤❤බායි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ගොඩක් ස්තුතියි මෙහෙම දිරිමත් කරනවට.....අඩුපාඩු තිබුනොත් කියන්න හොදද ....❤️❤️❤️😘

    • @SrilalSandaruwan
      @SrilalSandaruwan 10 месяцев назад

      Haai

    • @SrilalSandaruwan
      @SrilalSandaruwan 10 месяцев назад

      වසන්තා

  • @sunethraudawatta2813
    @sunethraudawatta2813 Год назад +1

    බෙහෝම ස්තුතියි.ඉතාමත් වටිනව. හැමදෙනාටම ප්‍රයෝජනවත්.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ගොඩක් ස්තුතියි ...මෙච්චර දත් බෙහෙත් ගාන්න එපා හොදේ ...මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති ...අඩු පාඩු ඇති ....ඒවට සමාවෙන්න ...ට්‍රයි කරලා බලන්න.❤️❤️❤️

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe Год назад +1

    oyata sthuthi. mage gedara pihi ekakwath kapenne na. dan hari. samahara aya hitha ridena comment daala neda? ok thamai samajaye hati. ewa upekshawen vinda daraa ganna. digatama wadagath de daanna. ❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට....මේක කරලා බලලා ඔයාගේ අත්දැකීම කීවට....මේකෙ අඩුපාඩු ඇති ගොඩක්....ඒත් ට්‍රයි කරලා බැලුවට ගොඩක් ස්තුතිය.....අඩුපාඩු තියෙන ඒවා මට කියන්න හොදද....එතකොට මට පුලුවන් ඒවා හදාගන්න.....තැන්ක්‍යූ ❤️❤️❤️😍

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 месяца назад

    ස්තූතියි ඔබතුමාට

  • @sharminifernando480
    @sharminifernando480 Год назад +8

    Thank you ❤️

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 Год назад

    මගේ.ගාව පිහියවල් ගොඩාක්.තියෙනවා.කොතරමි.පරිස්සන්.කලත් ළුනු කපන්නැතිව.එත් මාසයයි පිහියක් මට.හිතෙනවා හොද.පිලියමක්.කියලා ම්තුතියි🌷

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඒ ටික මේ ක්‍රමෙට මුවහත් කරලා බලන්න..මෙච්චර දත් බෙහෙත් ගාන්න එපා හොදද.....පොඩී ප්‍රමාණයක් මුවහත් කරන්න ඕන ටිකේ ගාන්න...කරලා ඔයාගෙ අත්දැකීම කියන්න හොදද ❤️❤️❤️

  • @ashantharanga7610
    @ashantharanga7610 18 дней назад

    Yko posilan wala gawama kohomth kapenawa

  • @වර්ණකුලසුරිය

    ස්තුතියි..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Месяц назад

      ගොඩක් ස්තුතියි ...මෙච්චර දත් බෙහෙත් ගාන්න ඕන නෑ.මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති ....❤️❤️❤️❤️

  • @ChanikaHemamali
    @ChanikaHemamali Год назад

    Sahathika aththa me video eka. math kara. hari giya.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අහ්නේ අහන්නත් සතුටුයි.....😍.....වැඩේ හොදයි කියලා ඔයාල කියනකොට හරිම සතුටුයි....අඩුපාඩු එහෙමත් ඇති.....ඒව මට කියන්න හොද්ද......එතකොට මට ඒවා හදාගන්න පුලුවනි නෙහ්...තැන්ක්‍යූ 😍❤️❤️❤️

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව Год назад +8

    සුපිරි මචං ...
    ඒකත් කරලා බලමු

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      සුපිරියට මුවහත් වෙනවා, ට්‍රයි කරලා රිසල්ට් එක අනිවාරෙන් කියන්න.තැන්කයූ.

  • @sandyafernando9543
    @sandyafernando9543 4 месяца назад

    👍 I 👍 will 👍 try 👍, thanks 👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 месяца назад

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Ranjith-zy7bf
    @Ranjith-zy7bf 2 месяца назад +1

    Meka thanikara boruwak. Me rate enna serama harak kiyala mun hithan inne. Pau ethin

  • @DayaniPerera-sj6mc
    @DayaniPerera-sj6mc Год назад +1

    ,sudantha vitharaida ganna puluwan

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      නෑ නෑ ඕනම දත් බෙහෙත් ටිකක්,මෙච්චර ගාන්නත් එපා,ටිකක් ගෑවම ඇති මුවහත් කරන හරියේ විතරක්.මීට වඩා ලේසි ක්‍රමත් තියෙනවා හැබයි.මේක එක ක්‍රමයක් විතරයි.වෙලාවක් තිබුනොත් ට්‍රයි කරල බලන්න.තැන්ක්‍යූ.

  • @nizamghouse8774
    @nizamghouse8774 Год назад +1

    Mekata adu miris dehi karapincha saha lunu gediyak ethakota thawath hondata kepai. Pihiya muwath thiyanda tile kallak athi.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +2

      ඔව් ඒක ඇත්ත.ගල් කෑල්කුත් ඇති.මේක අලුත් අත්හදා බැලීමක්.මාත් පිහි ගල්වල ගාලා මුවහත් කළා,මේ ක්‍රමේට ඊට වඩා සාර්ථක විදිහට මුවහත් උනා,ඒකයි දැම්මේ.මීට වඩා මුවහත් කරන සිම්ප්ල් ක්‍රමත් තියෙනවා,ඔයා කියපු ක්‍රමේ හරි ඉක්මන්.තැන්ක්‍යූ ඔයාගේ ක්‍රමේට.

  • @jayamahabandara7672
    @jayamahabandara7672 Год назад +3

    නියමයි ස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ට්‍රයි කරල බලන්න.මන් ගානව වගේ ගොඩක් දත් බෙහෙත් ගාන්න ඕන නෑ.මුවහත් කරන ටිකේ විතරක් ගාන්න.කරලා බලලා අවුල් ද හොදයිද කියල කියන්න අනිවාරෙන්.
      තැන්ක්‍යූ.මිට වඩා ලේසි ක්‍රමත් තියෙනවා,මේකෙන් හොදට මුවහත් වෙනවා,ඔයත් කරලම හොද නරක කියන්න.තැන්ක්‍යූ.

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Год назад +1

    Kathuruth muwahath karanna kiyadenna please

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අනිවාරෙන් මන් කරන්නම්, මේ වගේ ප්‍රශ්න තියෙනවනම් කියන්න හොදද මන් විසදුම් හොයල දෙන්නම්.තැන්කයූ.

  • @Ranathunga-h4n
    @Ranathunga-h4n Год назад +4

    Oonama toothpaste ekak hari yanawai?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඔව්....නියමෙට මුවහත් වෙනවා...ට්‍රයි කරල බලන්නකෝ

    • @viduniranithma299
      @viduniranithma299 Год назад +2

      dath tika madaganna toothpast ekak ganna salli natuwa inna mama😮😮😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒකත් ඇත්ත ඉතින්....මේ කාලෙ දත් බෙහෙත් එකක් ගන්න එකත් ලේසි නෑනෙ.....දත් බෙහෙත් නැතුවත් මුවහත යම් මට්ටමකට ගන්න පුලුවනි.....එහෙම ට්‍රයි කරලා බලන්න...😍❤️❤️❤️

  • @kumarilanka9298
    @kumarilanka9298 18 дней назад

    තමන් දන්න දේවල් සහ අලුත් සොයා ගැනීම් අනිත් අයට දැනගැනීම පිනිස දාන එකට ඔබට ස්තූතියි .බලන අයට පුලුවන් ගුණදොස් ඉදිරිපත් කරන්න .

  • @tonylatiff4007
    @tonylatiff4007 Год назад

    Sudantha Tooth paste witharada pavichchi karanda puluwan?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      නෑ නෑ.....ඕනම වර්ගයක් පුලුවනි....ඒත් මෙච්චර දාන්න එපා හොදද ...පොඩි ප්‍රමාණයක් මුවහත් කරන ටිකේ විතරක් ගෑවම හොදටම ඇති හොදද.....❤️❤️❤️

  • @bharatha4941
    @bharatha4941 Год назад +2

    Wahaleta Havillana ulu ketayak sand stone ekak wage use karanna puluwan.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒකනම් හොද අදහසක්...උලු කැටයක් නේද කීවෙ.......තැන්ක්‍යූ අදහසට.වෙලාවක් තිබුනොත් මේකත් ට්‍රයි කරල හොදයිද නැද්ද කියල කියන්න

  • @Purpleman285
    @Purpleman285 5 месяцев назад +2

    දත් බෙහෙත් ඇඩ් එකක් ද

  • @sampathniroshana2486
    @sampathniroshana2486 15 дней назад

    Meka Signal ganna puluwamda

  • @udithasarathchandra754
    @udithasarathchandra754 Месяц назад +2

    320 වැලි කොල කෑල්ලක් අරන් ලෑලි කැබැල්ලක දවටගෙන මදින්න බ්ලේඩ් තමා😊

  • @nishanthinamali79
    @nishanthinamali79 5 месяцев назад +9

    කලින් කපන වෙලාවෙත් ඔයවගෙ පිහිය අද්දලා කෑපුවනම් ඔය විදියටම කෑපෙනව අපෙ ගෙදර තියෙන්න පිහි මන් මුවත් තියන්නෙ ඔය මුකුත් නොගා පොසිලින් කොප්පෙක අතුල්ලනව නැති නම් ලයිට් කනුවෙ අතුල්ල්නව බ්ලෙඩ් එකක් වගෙ මුවහාත් වෙනව

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 17 дней назад

      තෝ ඕක පදු වල්ලක අතුල්ලල ගෙරි බෙල්ලක අතුල්ලපිය..තෝ බලං ඉද්දි ඇවිත් තොගෙ බෙල්ලම කාපිල යනව

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 17 дней назад

      තොගෙ නම නිශාන්ත ඩසනායක කියන්ඩ වල්ල පන මදිද....එහෙනං තොගෙ ගූ කන බල්ලෙක් ලවා මගෙ ගේ ඉස්සරහ පැඩවපිය බල්ලා....

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Год назад

    Maru wedak thanks❤❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ට්‍රයි කරලා බැලුවද......වැඩේ අඩුපාඩු එහෙම තියෙනවනම් කියන්න හොදද.......තැන්ක්‍යූ 😍❤️❤️❤️

  • @PadminiAli
    @PadminiAli Год назад

    Lunu kudu vinakiri pihiye gewe ne neda.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      නෑ නෑ....ඒවා දාලා මදිනකොට මුවහත් වෙනව හොදට ❤️❤️❤️

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs Год назад +3

    ඔනිම දත්බෙහෙත් එකක් හොදයිද නැත්නම් සුදන්තම ඔනිද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඕනම එකක් පුලුවන්.දත් බෙහෙත් මෙච්චර ගාන්න ඕන නෑ.මුවහත තියෙන හරියේ ටිකක් ගෑවනම් ඇති.
      දත් බෙහෙත් නැතුව කරන්නත් පුලුවන්......ගෑවම තව ටිකක් හොදට මුවහත් වෙනවා

    • @PriyankaKumari-zm8qs
      @PriyankaKumari-zm8qs Год назад

      Tanks න0ගෝ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      හරි අක්කී....වැඩේ ට්‍රයි කරලා අඩුපාඩු තියේනම් කියන්න හොදද.😍❤️❤️❤️

  • @mywonderworld7588
    @mywonderworld7588 Год назад +7

    මට එක ප්‍රශ්ණයක් තියෙනවා.අැයි මුලු පිහියෙම දත් බේත් ගෑවේ.☝

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +2

      අනේ ඒකටනම් සොරි හුම්...මුවහත් වෙන ටිකේ විතරක් චූට්ටක් ගෑවනම් හොදටම ඇති......නොගෑවත් මුවහත් වෙනවා.......ගෑවහම තව ටිකක් හොදට මුවහත් වෙනවා.....අඩුපාඩු එහෙම තියෙන ඒවා කියන්න හොදද.......එතකොට මට ඒවා හදාගන්න පුලුවන්.....තැන්ක්‍යූ 😍❤️❤️❤️

    • @ginanjalaperera8089
      @ginanjalaperera8089 Месяц назад

      දත් බෙහෙත් ගාන්න හෝ ලුනු දාන්න ඕන නෑ..
      ඕනෑම පෝසලේන් කෝප්පයක් ගෙන එහි යට පැත්තේ දාරයේ පිහිය ඇතිල්ලීමෙන් මුවහත් කරගන්න පුලුවන්

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 Год назад +2

    අලුත් දෙයක් මෙහෙම දේවල් වටිනවා තෙරුවන් සරනයි ඔයාට

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      කාලය නම් යනවා ඇත්තටම....ඒත් ඒකෙන් මුවහත වැඩි වෙනවා... ගොඩක් ස්තුතිය.තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Год назад

    ඕනෑම දත් බෙහෙත් වර්ගයක් පුලුවන්ද. සිග්නල් වගේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඔව් ඕනම එකක් පුලුවන්...ඒත් මන් මෙකේ ගානව වගේ පිහිය පුරාම ගාන්න එපා හොදද...මුවහත් කරන ටිකේ විතරක් චුට්ටක් ගෑවම ඇති...ඔයා මේක ට්‍රයි කරලා අඩුපාඩු තිබුනොත් අනිවාරෙන්ම කියන්න හොදද...මීට වඩා ලේසි ක්‍රමත් තියෙනවා...මේකෙන් හොදට sharp වෙනවා....ට්‍රයි කරලම කියන්නකෝ ඔයාගෙ අත්දැකීම ගැන...😍❤️❤️❤️

  • @lalithakumari4132
    @lalithakumari4132 Год назад

    නියමයි ...🙏🙏🙏👍👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @malindupathirathna3181
    @malindupathirathna3181 Год назад +1

    Kithul liyakata weli dala madinna.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අහ්හ්. කිතුල් ලීයෙ කතාව මන් දැන් තමා දැනගත්තෙ, මාත් ඒක ට්‍රයි කරල බලන්නම්,තැන්ක්‍යූ ඔයාගෙ ක්‍රමේට

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs Год назад

    owa mokawatama danna ona naa viduru kallaka aragana nikanma pihiya muhata karaganna .maga ata dakimana kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      මන් ඒක කලින් කරලා නෑ....මන් ට්‍රයි කරන්නම් ඒක....තැන්ක්‍යූ ඔයාගෙ අදහසට 😍❤️❤️❤️

  • @WillyyPerdon
    @WillyyPerdon Месяц назад

    සුදන්ත දැන්වීමක්ද

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Год назад +22

    ගඩොල් ගැටයක් උඩට හීනි වැලි දෙකක් දාලා පිහිය අතුල්ලන්න හොඳට කැපෙනවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඒක හරි,මේක එක ක්‍රමයක් විතරයි.මට හම්බුන අලුත් ක්‍රමයක්,වෙලාවක් තිබුනොත් ට්‍රයි කරල බලන්න,ඔයාගෙ ක්‍රමේ හොදයි.තැන්කයූ.

  • @lalithakumari4132
    @lalithakumari4132 Год назад +2

    මීට වඩා 3:20 ලේසියි ,ලාබයී...ඉවත දාන උලු කැටයක් අරන් එහි මුහත් කරන්න ...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nimeshalekamge
    @nimeshalekamge Год назад +1

    Thank you..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      මෙච්චර දත් බෙහෙත් ගාන්න ඕන නෑ හොදද, මුවහත් කරන ටිකේ ගෑවුනාම ඇති.දත් බෙහෙත් නොගා කරහමත් ඇති,ගෑවම තව ටිකක් මුවහත වැඩි වෙනවා.තව ලේසි ක්‍රමත් තියෙනවා හොදේ.මන් ට්‍රයි කරලා බැලුවේ මේ ක්‍රමේ.ඔයාටත් සාර්ථක උනාද නැද්ද කියලා කරලා බලලා අනිවාරෙන් කියන්න හොදද.

  • @seethakumari9246
    @seethakumari9246 Год назад +5

    පීරිසියක පිහිය . අතුල්ලන්න
    ඔය toothpaste ඕනne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      දත් බෙහෙත් ටිකක් දැම්ම නිකන් අතුල්ලන්වට වඩා මුවහත් වෙනවා, අපි සාමාන්‍යයෙන් 320 වගේ වැලි කොලේකින් අල්ලන්න ඕන මුවහත ගන්න.දත් බෙහෙත් හරියනවට ඉතා සින්දු වැල්ලක් වගේ.ඒකට මුවහත තවත් වැඩි වෙනවා.
      ඔයා කිව්ව එකත් හරි අපිට හදිස්සියට කරනකොට පෝසිලේන් එහෙක අතුල්ලලා ගත්තත් ඇති.මේකෙන් මුවහත තව ටිකක් වැඩි වෙනවා.මේක එක ක්‍රමයක් විතරයි.ඔයාගෙ අදසට තැන්ක්‍යූ

    • @mallikamanike1118
      @mallikamanike1118 Год назад

      L

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ❤️❤️❤️

  • @pradeeperanga8958
    @pradeeperanga8958 Месяц назад

    Pitarata channel wala ewa mu karanava wagd karana nodakin atluth deyak karpan balla lajja nadda

  • @roshanparakkrama9782
    @roshanparakkrama9782 Год назад +2

    මේ පිහි වලට විතරයි ද පුළුවන් අනිත් පිහි වලට බැරිද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      නෑ නෑ ඕනම පිහියකට කතුරකට කරන්න පුලුවන්.මෙච්චර දත් බෙහෙත් දාන්න එපා හොදද....මුවහත් කරන ටිකට විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති.....ට්‍රයි කරලා බලලා හොද නරක අනිවාර්යයෙන්ම කියන්න හොදද...තැන්ක්‍යූ ❤️❤️❤️

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Год назад

    Marketing program?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒක මරු කතාව.සිරාවටම මට ඕක හිතුනා මේක කරල බලනකොට,ගෙදර තිබුනේ ඔය වර්ගේ විතරයි.මේ දත් බෙහෙත්ම ඕනා නෑ....ගෙදර තියෙන ඕනම දත් බෙහෙත් එකකින් චුට්ටක් මුවහත තියන්න ඕන හරියේ ගාවලා කරලා බලන්නකො....මන් මේකේ දානව වගෙ හැම තැනම ගාන්නේ නැතුව......වෙලාවක් තිබුනොත් ට්‍රයි කරල බලලා වැඩේ අසාර්ථකයිනම් අනිවාරෙන් කියන්න.
      තැන්ක්‍යූ.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Год назад +15

    ලුනු දැම්මට නිකන්වත් ලුණු කුඩු ගෑවුනේවත් නෑනෙ පිහියේ ..

  • @manojupulkumara6838
    @manojupulkumara6838 Год назад

    Sudanta tika gagena puke pihiya depettata adinna inpasuwa palu deka rath wenawa in pasuwa mada weiawakin pihiya era gannawa puke etakota hondata muwa hata eneaw. O.k mey denma karala balanna.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      😅😅😅 ඒක කරොත් නම් තියන එකම එකත් නැති වෙනවා.....සිගනල් මෙච්චර නොදා චූට්ටක් දාලා පෝසිලේන් එකේ ඇතිල්ලුවොත් නම් මුවහත් වෙනව හැබයි..වෙලවක් තිබුනොත් මේකත් ට්‍රයි කරලා බලන්න...❤️❤️❤️

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Год назад +2

    අපේ තාත්ත පෝසෙලෙන් බාජනේ වෙනුවට ටයිල් කෑල්ලක් අනික් පැත්ත හරවල ලොකු කොන්ක්‍රීට් එකක හයි කරල්ස් තියෙන්නෙ.... පෙනේරෙන් වැලි ටිකක් හලල ඒ වැලි ටික අර ටයිල් කැල්ල උඩට දාල වතුර ටිකක් දාල පිහිය ඔය අතුල්ලන විදියටම අතුල්ලනව.... ආයෙ මොකුත් නෑ දැලිපිහිය වගෙ කැපෙනව....

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      අහ්හ් නිකන් වැලි අවුලක් නැද්ද? ඒක මාත් ට්‍රයි කරලා බලන්න ඕන....ඔයාගේ ක්‍රමේට ගොඩක් ස්තුතියි.❤️❤️❤️

    • @vasanthakumara1974
      @vasanthakumara1974 Год назад

      @@RichMind-yv3wt
      මේකෙදි ගන්න ට්‍යිල් එක මැටි ටයිල් වෙන්න ඕනෙ
      වැලි හලපුව වෙන්න ඕනෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ​@@vasanthakumara1974හැම ටයිල් එකක්ම බෑ නෙද එතකොට...අනේ තැන්ක්‍යූ වැඩේ ගැන හරියටම කියල දුන්න එකට ❤❤❤

    • @vasanthakumara1974
      @vasanthakumara1974 Год назад

      @@RichMind-yv3wt
      සෙරමික් ටයිල් බෑ.... මටි ටයිල් තමා හරියන්නෙ..... බාත්‍රූම් වෝල් ටයිල් එකක් ගත්තනම් හරි..... වතුර උරන ටයිල් තමා හරියටම හරි..... ටෙරාකොටා කියන ටයිල් එක හරියනවද දන්නෙ නෑ....

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      තැන්ක්‍යූ 😍❤️❤️❤️

  • @BhathiyaAdhikari-pk6so
    @BhathiyaAdhikari-pk6so 2 месяца назад

    ලංකාවේ වියාපාරිකයා යනු.........

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd Год назад +6

    𝚁𝙸𝙲𝙷 𝙼𝙸𝙽𝙳 ඔයාලා ඕවා ගනන් ගන්න එපා . හැම ගමනකම ඉන්නවා කාලකන්නියො ටිකක් ඒ ගමනට ඉරිසියා කරන . ඔයාලා ඒවා ගනන් ගන්න එපා. දිගටම විඩියෝස් දාන්න . මන් ඉන්නවා ඒවා බලලා 𝚌𝚘𝚖𝚖𝚎𝚗𝚝 කරන්න. 𝚝𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 වටින වීඩියෝවක් ගේනාවට . දිගටම ගේන්න👍

    • @ThasmiAmaya-eq6sd
      @ThasmiAmaya-eq6sd Год назад

      මන් 𝚝𝚛𝚢 කරා ඒක හරියටම හරි. මරු වැඩක්. අලුත්ම පිහියක් වගේ . 𝚝𝚑𝚊𝚗𝚔𝚜👍😘

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      අනේ ආදරෙයි අප්පා ඔහොම දිරිමත් කරනවට...ගොඩක් පින්.වීඩියෝ වල වැරදි අඩු පාඩු ඇති,මාත් මේවා පලවෙනි පාරට කරල බලන නිසා.එහෙම අඩු පාඩු තියෙන ඒව කියන්න හොදද.ඔයාල වගේ කට්ටිය ඉන්නකොට තව තව දේවල් හොයලා කරන්න හිතෙනවා ඇත්තටම.සතුටින් පරිස්සමින් ඉන්න.
      තැන්ක්‍යූ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      අනේ ඇත්තටම මට හරි සතුටුයි මේව දකිනකොට.........මීට වඩා ලේසි ක්‍රමත් තියෙනවා...මේකෙන් ඒවට වඩා මුව්හත් වෙනවා වගේ දැනුන නිසා දැම්මේ...මන් තියෙන අනිත් සරල ක්‍රමත් බලලා දාන්නම්.තැන්ක්‍යූ ගොඩක් මේක ට්‍රයි කරලා ඔයාගෙ අදහස කීවට හොදද.

    • @ThasmiAmaya-eq6sd
      @ThasmiAmaya-eq6sd Год назад

      @@RichMind-yv3wt 𝚘𝚔👍😘

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      😍❤️❤️❤️

  • @SupushpikaPerera-vr1tq
    @SupushpikaPerera-vr1tq Год назад

    Ane adama karala balanawa aiye pin oyata

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      තැන්ක්‍යූ ට්‍රයි කරලා බලනවට ......සිග්නල් පොඩ්ඩක් ගාන්න හොදද ....මන් ගානව වගේ ගාන්න එහෙම එපා හරිද......වැඩේ කරලා අඩුපාඩු එහෙම තියෙනවන්ම් කියන්න....❤️❤️❤️

  • @amilasandaruwan841
    @amilasandaruwan841 Год назад

    Sudanthama ona da

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      නෑ නෑ....ඕනම වර්ගෙකින් පොඩිම පොඩි ප්‍රමාණයක් මුවහත් කරන ටිකේ ගෑවනම් ඇති ❤️❤️❤️❤️

  • @nisagallage6236
    @nisagallage6236 10 месяцев назад

    Thanks yalu

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 месяцев назад

      දත් බෙහෙත් මෙච්චර නොදා මුවහත් කරන ටිකේ විතරක් චූට්ටක් ගෑවනම් ඇති හොදද.....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ThushanDilushika-qp4og
    @ThushanDilushika-qp4og 5 месяцев назад

    Gon vidiyo danna apa ....tho mekek unath kamak nh....pihimuwath kathuru muwath kattiyatath owa hoda weda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 месяцев назад

      මේකෙදි මෙච්චර දත්බෙහෙත් ගාන්න ඕන නෑ....මුවහත් කරන ටිකේ විතරක් පොඩි ප්‍රමාණයක් ගෑවම හොදටම ඇති ....අත්හදා බලලා කියන්න ....ඔබතුමා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @FunnyBoomBox-pr6ue
    @FunnyBoomBox-pr6ue 4 месяца назад

    ai ban ubala boru karala salli hamba karanne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 месяца назад

      මේවා අත්හදා බැලීම්....මෙච්චර දත් බෙහෙත් ගාන්න ඕන නෑ.මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති ....අනිත් ක්‍රම වලට වඩා මුවහත් වෙනවා.වෙලාවක් තිබුනොත් ට්‍රයි කරලා බලන්න .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul Год назад

    Thank you very much.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      තැන්ක්‍යු ....අඩුපාඩු එහෙම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ❤️❤️❤️

  • @fzzwbwbwhna
    @fzzwbwbwhna 2 месяца назад

    මේස පිහිය විතරද මදින්න පුලුවන්

  • @MohomedLahir
    @MohomedLahir Год назад +8

    😂😂😂😂😂😂sudhantha wikinennedda සම්පූර්ණ pihiyatama ulanne.කැපෙන හරියට gewat made.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +4

      ඒකනම් ඇත්ත.එච්චර උලන්න ඕන නෑ,මුවහත තියන්න ඕන ටිකේ ගෑවම ඇති

  • @gaminigamage696
    @gaminigamage696 Год назад

    thanks 🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ට්‍රයි කරලා බැලුවද......මෙච්චර දත් බෙහෙත් හැම තැනම ගාන්න ඔනි නෑ හොදද.....මුවහත් කරන ටිකේ විතරක් ගෑවම ඇති.......වෙලාවක් තිබුනොත් ට්‍රයි කරල බලලා කියන්න මුවහත් උනාද නැද්ද කියලා හොදද......අහ්හ් අපිත් එක්ක ඉන්න අනිත් අයත් ගොඩක් හොද ඉක්මනට මුවහත් කරගන්න පුලුවන් ලේසි ක්‍රම ගොඩක් කියල තියෙනවා කමෙන්ට් වල....ඒවත් ට්‍රයි කරල බලන්න අනිවාරෙන්....තැන්ක්‍යූ.❤️❤️❤️

    • @seelawathirajapaksha560
      @seelawathirajapaksha560 Год назад

      ​@@RichMind-yv3wtonama datbeathodada

  • @padminij123
    @padminij123 Год назад +1

    තව තියන ඒව දාන්න .කරල බලනවනෙ.හරියනවද කියල.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ගොඩක් ආස හිතෙනවා වීඩියෝ කරන්න මෙහෙම ට්‍රයි කරනවා කියල දැක්කම.....අනිත් ඒවත් ට්‍රයි කරල බලන්න.....😍😍😍...අඩු පාඩු තියෙන ඒවත් අනිවාරෙන්ම කියන්න..එතකොට මට හදාගන්න පුලුවන් එතකොට.තැන්ක්‍යූ ❤️❤️❤️

  • @samandayasiri1988
    @samandayasiri1988 4 месяца назад

    මුළු පිහියම ඇයි ඒ දත් බෙහෙත් ගාන්නේ

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 Год назад

    අනවශ්‍යය තැන්වල ඇයි දත් බෙහෙත් ගාන්නෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අනේ මෙච්චර ගාන්න එපා....මුවහත තියෙන හරියේ ටිකක් ගෑවනම් ඇති.....❤️❤️❤️

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc Год назад

    Karalama balanna oni

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අනිවාරෙන්ම මන් කියන දේ එක පාර පිලිගන් නැතුව තමන්ට් එක feel වෙන්න කරලම බලන්න...අත්දැකීම කියන්න හොදද ❤️❤️❤️

  • @productionslwdla
    @productionslwdla Год назад +3

    It worked for me

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Год назад +2

    මරු.මේ.කරලා.බලන්න.යන්නෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      වාව් ඒක හොදයි.ට්‍රයි කරලා ඔයාගේ අත්දැකීම අනිවාරෙන් කියන්න.තැන්ක්‍යූ.

  • @seethakumari9246
    @seethakumari9246 2 месяца назад

    කළු පාට වැලි කඩදාසියට කොල් තෙල් බින්දු දෙක තුනක් දමා සිහිය අතුල්ලන්න ඒක නම් හරියටම හරි
    මමත් youtube එකෙන් gathe

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад +1

    Thanks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      වීඩියෝ වල අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න හොදද...මේවගෙ ගොඩක් ඒවා මාත් පලවෙනි වතාවට ට්‍රයි කරපුවා......මන් කරන විදිහටම කරන්නම ඕනම නෑ......මන් දාන ඒවා අඩු වැඩි කරලා දාලා result එක හොදයිද කියලා කියන්න.....තැන්ක්‍යූ ❤️❤️❤️

  • @SunethraKumari-h1r
    @SunethraKumari-h1r 15 дней назад +1

    😮😂😊

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt 4 месяца назад

    Ape seyalata thathalata dath beheth thibune na dath madinnawath

  • @rukmani418
    @rukmani418 11 месяцев назад

    ❤ ස්තූතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 месяцев назад

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sisiramanawaduge910
    @sisiramanawaduge910 7 месяцев назад

    Mewage gon wada krala ahinsaka minissu nge time eka nasthikaranna epa .aramuna etukaraganna hodadeyak karanna.gon wada nokara

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 месяцев назад

      මෙච්චර සිග්නල් නම් ගාන්න ඕන නෑ...පොඩි ප්‍රමාණයක් ගෑවනම් ඇති....පිහිය නිකන් ගලක ඇතිල්ලුවත් මුවහත් වෙනවා ඒක ඇත්ත....මේ ක්‍රමේට ඊට වඩා මුවහත් වෙනවා....වෙලාවක් තිබුනොත් ට්‍රයි කරලා බලන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Месяц назад

    මානවද

  • @sunelahg1994
    @sunelahg1994 3 месяца назад

    පෝසිලින්.පිගානෙ.පිහිය.දෙපැත්ත.ගෑවම.කෝහොමත්.මුවත්.වෙනව..දත්.බෙහෙත්.ලුනු.වතුර.කිසිවක්.උවමනා.නැහැ

  • @sandamalisamarakkody4372
    @sandamalisamarakkody4372 Год назад +5

    මුළු pihiyema sudantha gaanawata වඩා හොඳe.. අලුත් pihiyak ගන්න එක.. Pihiya kepenawa ඇති.. Eth.. ඒක nikam sudantha ad එකක් වගේ..
    අඩුම tarame දත් ටික meda ගන්න වත් sudantha ගන්න widiyak ne. මිනිස්සුta.. 😂😂

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඒකනම් ඇත්ත කතාව,මගේ අතින් ටිකක් වැඩි පුර ගැවුනා,මෙච්චර දත් බෙහෙත් ගාන්න ඕන නෑ හොදද, මුවහත් කරන ටිකේ ගෑවුනාම ඇති.දත් බෙහෙත් නොගා කරහමත් ඇති,ගෑවම තව ටිකක් මුවහත වැඩි වෙනවා.තව ලේසි ක්‍රමත් තියෙනවා හොදේ.මන් ට්‍රයි කරලා බැලුවේ මේ ක්‍රමේ.ඔයාටත් සාර්ථක උනාද නැද්ද කියලා කරලා බලලා අනිවාරෙන් කියන්න, තැන්ක්‍යූ

  • @samanlalani1766
    @samanlalani1766 3 месяца назад

    Sudanta promotion එකක්

  • @nishantha1422
    @nishantha1422 Год назад +1

    චයිනා පිහි ලේසියෙන් මුවහත් වෙන්නේ නෑ .තක්කාලි /අල වැඩක් නෑ .වට්ටක්කා තැබිලි ගෙඩියක් කපන්න බලන්න .ජේ.කේ හොද අගල් 4 පීරකින් පුළුවන් .

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒකනම් ඇත්ත....ඔයා කියපු එක හරි චයිනා පිහි සුපිරියටම මුවහත් වෙන් නෑ ලේසියකට.මේ විදිහට මුවහත් කරල මාත් බැලුවේ එලවළු විතරයි කපලා බැලුවේ,මාත් බලන්න ඕන තැඹිලි ගෙඩියක් එඑම කපන්න පුලුවන්ද කියලා,හොද අයිඩියා එකක් දුන්නේ.තැන්ක්‍යූ.අනිත් ඒවගෙත් අඩු පාඩු තිබ්බොත් අනිවාරෙන් කියන්න.

  • @laledirisinghe1555
    @laledirisinghe1555 11 месяцев назад

    කාට හරි පිහියක් මුවහත් කරගන්න ඕනැනම්,,100 ප්රමානයේ ඇමරි පේපර් එකක් ගෙනල්ලා අඟල් දෙකක පටියක් කපලා අරන් අඟල් දෙකේ රීප්ප පටියකට අලවගන්න,,ඒකේ ගාගන්න,මුන් හොරැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 месяцев назад

      මේක අළුත් ක්‍රමයක් ....මීට වඩා ලේසි ක්‍රම ගොඩක් තියෙනවා....මේකෙ මෙච්චර දත් බෙහෙත් ගාන්න එපා ..මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති ......මේකෙන් හොදට මුවහත් වෙනවා....ඔබතුමාගේ ක්‍රමේ මාත් අත්හදා බලන්නම්.....වෙලවක් තිබුනොත් මේක කරලා බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +1

    තෑම්ස්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      මෙච්චර සිග්නල් දාන්න එපා හොදද...මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගාන්න....අත්දැකීම කියන්න හොදද ❤️❤️❤️

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад

      @@RichMind-yv3wt aniwa dr

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 Год назад +3

    දත් බෙහෙත් විකුන ගන්න තරම් ,ලින්ක් නැචුරල් ආයතන ය බන්කොලොත් වෙලා නම් නෑ.😂

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අන්න ඒකනේ....මේක සාර්ථක උන අත්හදා බැලීමක්....ඇඩ් එකක් නෙමෙයි....තැන්ක්‍යූ ඇත්තම කීවට...වෙලවක් තිබුනොත් දත් බෙහෙත් මෙච්චර නොදා චුට්ටක් දාල කරල බලන්න හොද.❤️❤️❤️

  • @sadarmohomad5468
    @sadarmohomad5468 Год назад

    Signal puluvnda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад +1

      ඕනම දත් බෙහෙත් වර්ගෙකින් චුට්ටක් මුවහත් කරන ටිකේ විතරක් ගාන්න හොදද ....මන් මේකේ ගානව වගේ ගාන්න එපා....ට්‍රයි කරල බලන්න ❤️❤️❤️

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Год назад

    විනාකිරියි ලුණුයි පිහියෙ ගෑවුනේවත් නෑනෙ.?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒ දෙක මික්ස් උනාම හැදෙන අම්ලයෙන් රත් වෙනවා....ඒකෙන් පිහිය හොදට මුවහත් වෙනවා...කම්මලේ මයින හමේ දාලනෙ රත් කරන්නේ...එ වගේම සන්සිද්දියක් තමයි මේකෙන් වෙන්නෙත්..මෙච්චර දත් බෙහෙත් ගාන්න එපා.මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති හොදද.ඔයත් ට්‍රයි කරලා ඔයාගෙ අත්දැකීම කියන්න හොදද ❤️❤️❤️

    • @kaveenmatheesha
      @kaveenmatheesha Год назад

      ​@@RichMind-yv3wtl

  • @HashithaMadushan
    @HashithaMadushan Год назад +1

    Tanks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      වැඩේ ට්‍රයි කරලා හරි ගියෙ නැත්තන් කියන්න.මෙවා මන් කරලා බලපු ඒවා.අඩු පාඩු තියෙන්න පුලුවන් හොදේ.

  • @sunilserasingha8208
    @sunilserasingha8208 2 месяца назад

    දත්බෙහෙත් වෙළෙන්දන් ගේ
    කූට දැන්වීම්

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Год назад +3

    විනාකිරි සුවද ⁣මෙහෙටත් ආවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      අපොයි ඒක,විනාකිරි ටිකක් දැම්මම ඇති.....මාත් මේක පලවෙනි පාරට අත්හදා බැලුවේ,ඒ නිසා ටිකක් වැඩි පුර දැමුනා.....ට්‍රයි කරලා බලන්න.අඩු පාඩු තියේනම් අනිවාරෙන් කියන්න.
      තැන්ක්‍යූ.

  • @nilanthagunawardana3563
    @nilanthagunawardana3563 Год назад

    සුදන්ත දත් බොත් විකුනගන්න කරන වෙලද දැන්න්විමක් මෙකා හොදට බලන්න සුදන්න්ත කියන නම හොදට පෙන්නනවා මොඩයාගෙ කාලෙ ගියා.

    • @kulawansagunawardana5643
      @kulawansagunawardana5643 Год назад

      දත්බෙහෙත් ලුණු නුතුව උනත් පීරිසියක පිගානක මැදල බලන්න කෝ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඕනම දත්බෙහෙත් එකක් ගන්න.මෙච්චර ගාන්න ඕන නෑ...පොඩිම පොඩි ප්‍රමාණයක් ගෑවම ඇති ❤️❤️❤️

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 месяца назад

    එවෙලට විතරයි දිස්නය

  • @anusajeewani5612
    @anusajeewani5612 Год назад

    ඔය කිසිම දෙයක් නැතිව මමත් පිහි,කතුරු මුවහත් කරන්නේ පෝසිලේන් මග් එකක අඩිය පැත්ත විතරයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඔයා හරි...එහෙම කරත් මුවහත් වෙනවා....මෙකෙන් මුවහත තව වැඩි වෙනවා....ට්‍රයි කරල බලන්න වෙලාවක් තිබුනොත් ❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Год назад +7

    ලුනුයි විනාකිරියි දැම්මට ඒකෙන් පිහියට සම්බන්ධ උනේ නැහැ නේද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒ දෙකෙන් පිහිය මුවහත් වෙන්න උපකාර වෙනවා,ඔයත් ට්‍රයි කරලා මුවහත් වෙනවද නැද්ද කියලා ඔයාගෙ අත්දැකීම කියන්න හොදද අනිවාරෙන්.තැන්කයූ ඔයාගෙ අදහසට.

    • @stfalpha4329
      @stfalpha4329 Год назад

      Owne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ❤️❤️❤️

    • @g.w.langani7500
      @g.w.langani7500 Год назад

      පිඟානේ ගැට්ටට විනාකිරි මි‍ස්‍ර ලුනු අතින් දම දමා තමයි මැද්දේ හොදට බලන්න

  • @renukapathirane1828
    @renukapathirane1828 Месяц назад

    😊

  • @justforfunyt8197
    @justforfunyt8197 Год назад

    Boru dala vedio diga karana apa nikang a ethuluwath pihiya sharp wenawa

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඔයාගෙ කතාව හරි.....කලු ගලක ඇතිල්ලුවත් sharp වෙනවා.මේක මටත් අහම්බෙන් සෙට් උන ක්‍රමයක්.ඉතින් මාත් ට්‍රයි කරලා බැලුවා.පුලුවන් තරම් time එක අඩුම වෙන ව්දිහට ඉක්මනටම කරේ.....සොරි time එක වැඩි වගේනම්.තැන්ක්‍යූ ඔයාගේ අදහසට ..❤️❤️❤️

  • @sampathpremalal2474
    @sampathpremalal2474 2 месяца назад

    දත් බෙහත් එක හොදාට පෙන්වනවා

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 5 месяцев назад

    Yako boru karanna EPA.lunuwathure pihiya gewenneth ne.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 месяцев назад

      මුවහත් කරලා ඔයාගෙ අදහස කියන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PiyasiliLs
    @PiyasiliLs 17 дней назад

    karalama balannam

  • @Rosa.Mallika
    @Rosa.Mallika Год назад +1

    කරලා බලමුකො

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      සුපිරියට කැපෙනවා,ට්‍රයි කරලා බලන්නකෝ

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama1820 Год назад +1

    ඇයි පිහිහේ හැමතැනම ගෑවේ කපන පැත්තේ ගෑවාම ඇති

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  Год назад

      ඒකටනම් ඇත්තටම සමාවෙන්න.එහෙම දත් බෙහෙත් ගාන්න ඕන නෑ.මුවහත් කරන ටිකේ විතරක් පොඩ්ඩක් ගෑවනම් ඇති.....❤️❤️❤️

  • @JayanthaGotabaya
    @JayanthaGotabaya 13 дней назад

    ඔයිට වඩා ලාභයිනේ රුපියල් 110ක් 110 දීල තෙල් ගලක් ගත්තනම් අවුරුදු ගානක් මුව තියෙනවනේ

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 11 месяцев назад

    Hoday ❤❤❤❤❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 месяцев назад

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️