සුරඟන කතා කරලිය - ජැක් සහ මායා බෝන්චි වැල | Surangana Katha Karaliya - Jack saha Maya Bonchi Wela

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 663

  • @dasunsuboda352
    @dasunsuboda352 Год назад +94

    බොන්ච් ඇට හොයපු සෙට් එක කො.31 වෙලත් අසම කතාවක්❤thank you

    • @ThushariRenuka-ew8bz
      @ThushariRenuka-ew8bz 11 месяцев назад

      Djdtgthfgjghfhggghhggghjjk

    • @ThushariRenuka-ew8bz
      @ThushariRenuka-ew8bz 10 месяцев назад

      Egsgwffdxxbk❤

    • @tharindumadhushankamadhush1948
      @tharindumadhushankamadhush1948 7 месяцев назад +1

      Man thamath blanwa 🤗😂😂

    • @thilakshirupasinghe715
      @thilakshirupasinghe715 2 месяца назад

      පොතත් මෑතක් වනකම් තිබ්බ මෙක දැක්කම් මතක් උනෙ එකත් නෑ දැන් 😰😰😰 කතාවයි පිට කවරෙයි මාරෙට මතකයි.😍

  • @tharushiprabodha3097
    @tharushiprabodha3097 6 месяцев назад +22

    2024 බලන කට්ටිය කෝ❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. දැන් යන සුපර් ශිවා වගේ ද මේවා😮

  • @Imeshamc.kumara
    @Imeshamc.kumara Год назад +32

    අපි පොඩි කාලෙ බැලුවා, මට දැන් අවුරුදු 34 , තාමත් මට මතකයි, හරි ලස්සන කතා පෙල

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p Год назад +83

    මට අවුරුදු 8 දී වගේ බැලුවේ මතකයි මට දැන් අවුරුදු 37 ක් ලස්සන සුන්දර මතකයක්

    • @nilakshijason
      @nilakshijason 7 месяцев назад +4

      Matath 37 y. Math oyage wayasedi
      Meka baluwe.

    • @LakmaliChan
      @LakmaliChan 7 месяцев назад +5

      Matath wayasa 37. Oyala 1986 wenna ona . Ape e podikale mathak weddith matanam dukai Dan ape daruwo gewanda jeewitha diha balanakota. Ayeth e kaleta yanna puluwannam....

    • @HpMobile-b2n
      @HpMobile-b2n 7 месяцев назад +2

      Matat Dan 38 ❤❤❤❤

    • @dhanushkasamarasinghe5139
      @dhanushkasamarasinghe5139 7 месяцев назад +4

      ​@@LakmaliChan
      මාත් 1986 මටත් දැන් 37අපේ පරපුරේ කතා මේවා. මසුරන් වගේ.

    • @godagoda2014
      @godagoda2014 7 месяцев назад +2

      මමත්

  • @chathuravimukthi2001
    @chathuravimukthi2001 2 года назад +36

    4 පාරක් විතර ටීවී එකේ බලලා අද තමා youtube එකේ දැක්කෙ.....තාම ආසයි ඒ අතීතෙට

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 7 дней назад +2

    Harima lassanai ❤️❤️❤️ 2025 th balanawa 💟🫰 ❤️💫🎉👏

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 8 месяцев назад +104

    අවුරුදු 41ක් වන මම තවම බලනවා අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන කතා

  • @S_Iresha.Abeywickrama
    @S_Iresha.Abeywickrama Год назад +102

    ඉස්සර දවස් මතක් වෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතිව නිදහසේ ඉදපු කාලේ කොච්චර සුන්දරයිද 😢😊💓

  • @TomboyXMafia
    @TomboyXMafia 2 года назад +17

    මට දැන් 40.තාමත් ආසයි මේ කතා බලන්න .දැන් ළමයින් බලන ඒවා .

  • @jannimsarani415
    @jannimsarani415 2 года назад +501

    මේ කතා ටික හරිම ලස්සනයි.මං පොඩි කාලේ මේ කතා බැලුවා.දැන් මට අවුරුදු 22ක්..තමත් ආසයි බලන්න..දැන් ඉන්න ලමයින්ට මේ වගේ ලස්සන කතා යන්නේ නෑ බලන්න..දැන් යන cartoon ළමයින්ගේ මනස අවුල් කරන ලමයින්ට සුදුසු නැති Cortoon.මේ කතා අයේ විකාශය කරන්න.දැන් ඉන්න පොඩි ලමයින්ටත් බලන්න

    • @සුපුන්-ද9භ
      @සුපුන්-ද9භ 2 года назад +13

      මටත් 22යි .මාත් බලනවා

    • @shewonthushan4300
      @shewonthushan4300 2 года назад +16

      මට 32 මමත් තාම බලනවා

    • @markrubera2146
      @markrubera2146 2 года назад +15

      Mata 38k. Thama balanawa

    • @Kavindu_Herath
      @Kavindu_Herath 2 года назад +9

      mata 88y thama balanawa

    • @nesath34
      @nesath34 2 года назад +10

      මට දැන් 122ක්. මාත් තාම බලනවා.

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 7 месяцев назад +172

    2024 බලන අය කෝ

  • @oshinidilhara8045
    @oshinidilhara8045 2 года назад +30

    අයියො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මට දැන් 20 තාමත් බලනවා..🥺🥺🥺

    • @jedtradings
      @jedtradings Год назад

      DEN BALANNA PATANGANA JECK DANIEL'S

    • @ඊගල්
      @ඊගල් 7 месяцев назад

      මට ත් 25 වෙලත් තාම මේ කතාවට ආදරේ කරනවා.❤🎉

    • @chinthakanuwanhettiarachch6489
      @chinthakanuwanhettiarachch6489 7 месяцев назад

      Mata 35i❤

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා 2 года назад +103

    මට දැන් 34 අදටත් මං බලනවා.. අපේ ලමා කාලය ලස්සන කරපු කතා

    • @MaxInkTattoo19
      @MaxInkTattoo19 2 года назад +4

      මාත් ඒ වයසෙමයි.. දැන් මේ බලනවා ලස්සන කතා ටික 😪😘😘😘❤❤❤

    • @kalanamithura408
      @kalanamithura408 Год назад +3

      33😁

    • @SewwandikaLakmali
      @SewwandikaLakmali Год назад +1

      එකෙන්ම ලස්සන කතා ටිකක්

    • @ThushariRenuka-ew8bz
      @ThushariRenuka-ew8bz 10 месяцев назад

      ​@SewwandikaLhhghakmali

    • @sachpiumi3153
      @sachpiumi3153 9 месяцев назад

      Same

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 10 месяцев назад +1

    පොඩිකාලෙ වගේම අදටත් මේ සුන්දර ළමා කතන්දර මං බලනවා හරිම ලස්සනයි ❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад +9

    අපේ ලමාකාලය මතක්වෙනවා අපි එදත් ගොඩක් ආසාවෙන් බැලුවේ අද දකිද්දී තවත් ආසයි . අපේ දරිවෙක්ට පවා බලන්න හොදම ලමා කතාවක් තමා තව දාන්ම මේවගේ පරන ලමා කතාවල්

  • @sujendraniro4358
    @sujendraniro4358 6 месяцев назад +5

    අපි පුංචි කාලේ අසවෙන් බලපු දේවල් , අවුරුදු 78වෙලත් බලනව 😊

  • @nimalles2228
    @nimalles2228 2 года назад +65

    අනේ.... අපි පුංචි කාලෙ බලපු ලස්සන කතා ❤️ අදටත් ආදරෙයි ඒ හැම කතාවටම💖💖

  • @dineshsalinda8344
    @dineshsalinda8344 2 года назад +9

    ඉතාම ආසවෙන් පුංචි කලෙ මෙ කතා බැලුවෙ,අදත් ආසාවෙන් බලනවා,පුංච් කාලෙ මෙ කතාව ඉවර උනාම, අයෙ දාල දෙන්න කියලා "මම" අඩනවා කියලා අම්මා කියනවා,දැන් අවුරුදු 33 වෙනවා..... සොදුරු අතිතය මතක් කරමින් දරුවොත් එක්ක අයෙමත් මේ කතා බලනකොට හිතට දැනෙන හැගිම් හරිම සුන්දරයි😉

    • @BiheshaNavanjali
      @BiheshaNavanjali 7 месяцев назад

      මමත් දැන් දරුවො එක්ක බලන්නෙ .දැනටත් ආසයි. මට දැන් 34. අපිට තිබුන ළමාකාලෙ දැන් දරුවන්ට නෑනෙ😢😢

  • @anilamarasinghe
    @anilamarasinghe 6 месяцев назад +7

    1985 දී රූපවාහිනී යෙන් මම බැලුවේ.. ❤

  • @tharindukularathna5877
    @tharindukularathna5877 Год назад +1

    puduma lassanai maya bonch vela api issara pothpathvala ahapu lassan kathannada timamagen den balanna puluvan sinhalenma api balamu 🏔🌏🌏🌎

  • @thilankarathnayakamudiyans4778
    @thilankarathnayakamudiyans4778 2 месяца назад +1

    හරිම ලස්සනයි 😊😊😊🎉🎉

  • @isurihansika8011
    @isurihansika8011 2 года назад +65

    අවුරුදු 28 ක් වෙලත් තාම මේවා බලන මම 😁

  • @PaviPerera-p2z
    @PaviPerera-p2z Год назад +6

    ඉස්සර දවස් මතක් වෙනවා.කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන ළමා කතා❤❤

  • @yasuripunsala7308
    @yasuripunsala7308 2 года назад +21

    පොඩි කාලේ මේවා බලපු හැටි මතක් උනා😌♥️

    • @shanikanadeeshani1122
      @shanikanadeeshani1122 2 года назад

      මේකනම් ලස්සන කතාවක් 💖💖💖

    • @dulmaaaahluck1830
      @dulmaaaahluck1830 2 года назад

      Dan oya loku wela neh? Inen pahala akkarayak වගේ ati neh dan?

  • @FathimaNajeema
    @FathimaNajeema 6 месяцев назад +2

    කලු සුදු රූපවාහිනී යෙන් බැලුවේ.තාමත් මතකයි.හරි ආසාවෙන් බලපුවා.තවත් බලන්න.ආසයි.❤❤❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Год назад +2

    මමත් මේක බැලුවා ඇත්තටම හරිම ලස්සනයි මේ කතා මාලාව

  • @piumishashika7198
    @piumishashika7198 Год назад +2

    අනේ කොච්චර කවදා හැමදාම බැලුවත් එපා වෙන්නේ නෑ. අනේ අපේ සුන්දර ළමා කාළය.. 😞😞😞අයේ ඒ කාලෙට යන්න තිබුනා නම්

  • @paviperera3555
    @paviperera3555 6 месяцев назад +1

    හරිම ලස්සනයි ඉස්සර බැලුවා.තාමත් බලනවා❤

  • @SusanthaSenaka-n5s
    @SusanthaSenaka-n5s 3 месяца назад +1

    මම ආසම කාටුන් එක😊😊😊😊😊

  • @IMATH2003
    @IMATH2003 Год назад +2

    අවුරුදු 20ක් වෙලත් තාම බලනව😂❤❤

  • @csanisha2
    @csanisha2 Год назад +1

    ඉස්සර අපේ පුංචි කාලේ, බලපු මේ කතා, අපේ පොඩ්ඩෝ එක්ක ආයේ බලනවා... හරිම ලස්සන කතා.. ❤️

  • @vimarsharashini6515
    @vimarsharashini6515 2 года назад +36

    ආයෙත් චූටි කාලෙට ගියා වගේ දැනුනේ 🥺❤️

  • @dimuthuruwan476
    @dimuthuruwan476 6 месяцев назад +3

    අවුරුදු 38ක් වෙලා අදටත් බලන මම..🔈😃😃

  • @namalindra
    @namalindra 11 месяцев назад +1

    Balanna balanna asai❤❤❤

  • @dilhantharanga-i5z
    @dilhantharanga-i5z Месяц назад

    මන් මේ කතාව බැලුවෙ අවුරුදු 10 දි වගේ මාරම ලස්සන කාටුන් එකක් මට දැන් අවුරුදු 26යි😊

  • @TharushikhaSasade
    @TharushikhaSasade 2 месяца назад

    2024 th බලන අය කෝ

  • @royaleproduction396
    @royaleproduction396 7 месяцев назад +1

    අඩෝ අහම්බෙන් හම්බුනේ. පොඩ් කාලේ ස්වර්නවාහිනියෙන් හරි රූපවාහිනීයේ හරි ගියා මේක ඒ බැලුවට පස්සේ අදයි දැක්කේ.. ස්තුති. කොච්චර වයස ගියත් මේවා බලනකොට වෙනම ෆීලින් එකක් එනව ඕයි. මං දැන් බැදලා ළමයිනුත් ඉන්නවා ඒත් මේවා බලනවා ඕයි.😂😂😂😅😅😅❤❤❤❤❤❤

  • @amilagayan3224
    @amilagayan3224 2 года назад +7

    මට 39 දැන්..මං 7වසරේදි මේක ජතික රුපවහිනි බැලුවේ...❤️❤️❤️❤️

  • @sanjaya6687
    @sanjaya6687 Год назад +1

    මන් මේ කතාන්දරේ පොතකින් කියවල තියෙනව.හරිම ලස්සනෛ

  • @Lhndamayanthi8
    @Lhndamayanthi8 2 месяца назад +1

    මට දැන් 41 යි අද මගෙ පුතත් එක්ක බැලුව එදා මම බැලුවෙ පුත ගෙ වයසෙදි❤❤

  • @Ima2325
    @Ima2325 6 месяцев назад +2

    අනේ දෙවියනේ මේක දැක්කාම මට පුදුම සතුටක්.❤අවුරුදු 8 දී වගේ මේක බැලුවා ආසවෙන් අදටත් මතකයි. දැන් 26ක්.අනේ මම මේක මගේ නංගිටයි මල්ලිලාටත් share කරා.එයාලා මේවා දැකලවත් නෑ.ඒ කාලේ මාරම ලස්සන කතා ඒවා boring වුනේ නෑ.අදටත් එහෙමයි.මේවා TV වලට් ඇයි අප්ප දැන් දාන්නේ නැත්තේ😢

  • @jessicaann5308
    @jessicaann5308 2 года назад +3

    Mata අවුරුදු 20යි මාත් තාම මේ වගේ කතා බලන්නේ හරිම ආසවෙන්..❤️

  • @Sethutvonline
    @Sethutvonline 7 месяцев назад +1

    වීරා කාටුන් එකට පස්සෙ බලපු හොඳම කතාව .වීරා කාටුන් එකත් සුපිරි ,

  • @Chamt77
    @Chamt77 4 месяца назад +1

    මේකේ දෙවන කොටස අපි නොදන්න ලයිව් එකේ ගියා. ඒකත් මරු.😂

  • @nimmiii99
    @nimmiii99 4 месяца назад +1

    අවුරුදු 24 වෙලත් පුදුම ආසාවක් ආදරයක් තියෙන්නේ මේ කතා වලට😢❤

  • @chamikadananja5338
    @chamikadananja5338 2 года назад +2

    මම පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාවක් තමයි මේක.දැන් මට අවුරුදු 35ක් වෙනව තාමත් බලන්න බලන්න ආසයි.

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 7 месяцев назад

    Thamath harima kamathi me suragana katha balanna
    Ewagema Mr.saman ge hada podikaale idalama kamathi hadak...
    Thank you Rupawahini ❤
    Nawatha issara wage harawath dee penwanna labeewa!

  • @piumishashika7198
    @piumishashika7198 Год назад +1

    අනේ කොච්චර කවදා හැමදාම බැලුවත් එපා වෙන්නේ නෑ. අනේ අපේ සුන්දර ළමා කාළය.. 😞😞😞අයේ ඒ කාලෙට යන්න තිබුනා නම්..බබාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් උනූ මම තාම බලනවා...

  • @RahalRathnayake
    @RahalRathnayake Год назад +2

    ඒ කාලේ dub කරපු අයගේ කටහඬවල් දැන් dub කරන අයට වඩා ගොඩක් ලස්සනයි.දැන් වගේ ඉංග්‍රීසි වචන නෑ සම්පූර්ණ පිරිසිදු සිංහල.

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul Месяц назад

    මාරම ලස්සන කාතාවක්❤

  • @Beautifulstatus5717
    @Beautifulstatus5717 3 года назад +11

    2021 balana aya me peththata enna

  • @chamalidinesha5078
    @chamalidinesha5078 4 года назад +9

    Harima lassana kathawak .... ❤️❤️👍👍

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 года назад

    Harima lassanae . Harima sundara lama kaleta mohothakata aie giya ahi nawathila enna athnam kiyala hithenawa. Harima lassana kathawa aie mathak una .

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 7 месяцев назад +1

    මට දැන් 37 මම මේක බලනකොට අවුරුදු 7 විතර ඇති. තාම ඒ කාලෙට ආසයි. ටීවි එකේ ගෙවල් ගාව යාලුවෝ එක්ක වට වෙලා බැලුවේ. පුදුම සුන්දර ලමා කාලයක් ඒක නම්.

  • @Slතනියා
    @Slතනියා 5 месяцев назад +1

    අපේ ගෙදර තිබුනේ කලු සුදු ටීවී එකක් එතකොට... ගෙදර හැමෝමත් එක්ක හවස තේ බොන ගමන් මේවා බැලුවේ...හිත අතීතයට යනවා ඒ කාලෙ කොච්චර සුන්දරයිද.. 😢

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 года назад +7

    මේ කතා මම පොඩි කාලෙත් බැලුව.තාමත් ආසයි.❤️🌻😍

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g Месяц назад

    මගේ දරුවොත් එක්ක මාත් බැලුවා ගොඩාක් ආසාවෙන්. මට දැන් 61 තාමත් මම බලනවා

  • @hasankajayasundara23
    @hasankajayasundara23 Год назад +2

    අපේ පුංචි කාලෙ හරිම ආසාවෙන් බලපු කතා❤ 🎬📽️

  • @nalindapremalal6044
    @nalindapremalal6044 7 месяцев назад

    මට දැන් වයස 38ක් අවුරුදු 25ට විතර පස්සෙ ආයෙත් ඒ අපේ සුන්දර ලමාකාලෙ සිහිවෙනවා 😢😢❤

  • @asankalakmal2482
    @asankalakmal2482 Год назад +2

    ඉස්සර මතයි ස්කෝලේ ගිහින් ඇවිත් පාරේ සෙල්ලම් කරල මුහුණ හොදගෙන 5.00 වෙද්දි රූපවාහිනී නාලිකාව දලා ලමා වැඩසටහන් බලන්න ඉදගෙන ඉන්නවා. සුරංගනා කතා. කූබිච්චි, වැඩිහිටි තොත්ත බබාලා, ගලිවර්, මයා භන්ධන, සෙල්ලම් ගෙදර. හපන් පැදුර, මුතුහර ලමා සමාජ වැඩසටහන. පුංචි කැලේ. ස්කුබිඩු, අපි රජ ඉබ්බෝ, පැංචා, දගයා, තව ගොඩාක්. ඒ ලමා කාලේ ලස්සනයි එත් දැන් අවුරුදු 30ක් වෙනවා ඒ දවස් වල ගොඩාක් සතුටින් කාලය ගත කරා. එත් දැන් ඒ හැමදේම කාලය විසින්ම අතීතයක් වෙලා.. අයෙත් යන්න ආසයි ඒ කාලෙට.❤️❤️❤️

  • @swarnadissanayake4856
    @swarnadissanayake4856 7 месяцев назад

    අනෙ🥺, ඒ කාලෙ මතක් උනා.. නිදහසේ tv එක ඉස්සරහ ඉදගෙන හිටිය කාලෙ❤

  • @rinuuzahisbulla1877
    @rinuuzahisbulla1877 11 месяцев назад

    Mama podi kale asama surangana kathawa. Den balanakotath hithata sathuta denenawa ❤

  • @ThuglifeKD
    @ThuglifeKD 3 месяца назад

    🎉🎉🎉🎉 சிறுவயதில் ஆசையாக பார்த்த நாடகம் இது!

  • @SanduniRashmika-u9k
    @SanduniRashmika-u9k Год назад +1

    Jak and බෝංචි vala

  • @neelaranjani4768
    @neelaranjani4768 7 месяцев назад

    Dan theyana wekara wslata wada marama lasssnae❤❤🎉🎉thswa oneeeee❤❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 месяца назад

    බලන්න ත් කලින් comment දාන්න හිතුනා . 1960 ගනන් වල අපේ තාත්තා ගෙ යාලුවෙක් එනවා පොත් විකුණන , අපේ ගෙදර තමයි
    නවතින්නෙ. මතකවිදියට
    රත්නසේකර පොත් සමාගම .
    සමහර විට මරදානේ පරන
    පොත් කඩවලින් මේ පොත්
    හොයාගන්න පුලුවන් වෙයි.
    මට දීලා යනවා පොත් . මම
    ඒවා හොයල දාන්න කියන්න
    හිට්‍ යේ. නම හරි ද මතක නැහැ . ඩයිනෝසරයන් ගේ
    ලස්සන කතාවක් තිබුනා.
    යෝද babunlage kathawa
    හරි ලස්සන යි.
    තව තිබුනා කුමාර යා හිරකර
    සිට් කුමාරි දාන කොන්ඩෙ දිගේ
    එල්ලිලා එයාව බලන්න යන
    කතාව.
    බොහොම ස්තුතියි ඉදිරිපත්
    කලාට. ආයෙත් පුංචි කාලෙ ට
    යන්න පුලුවන් .

  • @chamodjanith8470
    @chamodjanith8470 2 года назад +3

    මම මෙක බැලුවේ පෙරපසල් යන කලේ දැන් මට වයස 18 ක් එත් තම මේ කතා බලනවා

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 года назад

    මට තාම වයස 17 කතන්දර පොත් වලින් කියවලා තිබ්බට අද තමයි හරියටම කතාව බැලුවේ ගොඩක් ස්තුති ❤❤❤ ලස්සනම කතාවක් 🤗

  • @IndanaPremasiri
    @IndanaPremasiri 7 месяцев назад

    මං වින්ද්‍යා මට දැන් අවුරුදු 33ක්.මං තවමත් මේ කතා බලන්න කැමතියි 😍

  • @nadishalakmali7470
    @nadishalakmali7470 2 года назад +1

    මම මෙ කතාව බලන්නෙ පොඩි කාලෙ බැලුවට පස්සෙ ...දැන් මට 21 වයස තාමත් ආසයි

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 года назад +1

    Meka hari lassna kathawak

  • @kalpanisilva854
    @kalpanisilva854 7 месяцев назад +1

    මට වයස 35 මම අදටත් බලනවා❤❤❤අපෙ ළමා කාලය ලස්සන කරපු කාතා ❤❤❤

  • @chandanakumara2727
    @chandanakumara2727 5 месяцев назад

    මට අවුරුදු හතළිස් හතරක් වෙනවා මම ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේ වගේ ලස්සන කතා ගොඩක් තිබුනා

  • @wijeekanayaka1975
    @wijeekanayaka1975 2 года назад +19

    අපි කොච්චර ලොකු උනත් අපි ආස ම ඒ මතක හරි ලස්සනයි 😍😍😍❤❤❤

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 2 года назад +15

    එලදෙන තමයි මරු...අනේ කොච්චර වයස ගියත් මේවට තියෙන ආසාව නම් අඩුවෙන්නේ නෑ

  • @sudathdammika2173
    @sudathdammika2173 Год назад +1

    හරිම ලස්සන කතාවක් .... 😍😍

  • @tharushika103
    @tharushika103 Год назад

    හරිම ලස්සනයි මේ කතාව

  • @inokadilhani2481
    @inokadilhani2481 6 месяцев назад +1

    මම පොඩි කාලේ බලපු කතාව දැම්මට අවුරුදු තිස් දෙකයි

  • @nnperera7507
    @nnperera7507 2 года назад +1

    හරිම ලස්සනයි 😍😍

  • @NuwanJayasekara-rw9ez
    @NuwanJayasekara-rw9ez 6 месяцев назад +1

    මට දැන් අවුරුදු 50ක් අදටත් මන් බලනවා

  • @SurangiNisansala-lt6le
    @SurangiNisansala-lt6le 6 месяцев назад +1

    අපේ පොඩි කාලෙ ලස්සනයි.නිදහස්.දැන් කොච්චර ප්‍රශ්නද

  • @nadee567
    @nadee567 2 месяца назад

    හම්මො මෙ කතාටිකනම් පිස්සුවක් අවුරුදු 25 වෙලත් තාම බලනව....ජාතික රූපවාහිනිය තමයි ලමා කාලය සුන්දර කලෙ 🎉❤

  • @rumeshanethmini
    @rumeshanethmini Год назад +1

    අවුරුදු 27 දිත් මේවා බලන මම😻😻

  • @user-ul5vg4zu6z
    @user-ul5vg4zu6z 7 месяцев назад

    මට 36යි තාමත් මේවා ආසාවෙන් බලන්න පුළුවන් .මේවා ආයෙත් යනවනම්.කොච්චර බැලුවත් එපා වෙන්නෑ .

  • @paramiherath6261
    @paramiherath6261 2 года назад

    Api me katha issara ahanne katin. Me wagema mawila penawa ethakotath. Godak lassanai

  • @kavindyanethmini7923
    @kavindyanethmini7923 Год назад

    Ane meka youtube thiynva dekkma puduma sathutak awe, punchi kale mathka valata thma adarei ,issra ude 7 venkm noivasillen inne, den mata aurudu 22k adarei oylata mewa anagathayata සුරක්ෂිත kalataa🎉🎉

  • @catie100
    @catie100 Год назад +1

    Mata dan wayasa aurudu 19i🥺😂❤️issara niwadu kale balapu katha tika thama balanawa asawen

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t Год назад

    හරිම ලස්සන කතා ටිකක්,මම මුලින්ම මේ කතා බලද්දි මට 12,13 ක් ඇති,අදත් ඒ වගේම අසයි,දැන් මට 43 ක්,ඒත් මගේ ලමයි මේ කතාවලට එච්චර කැමති නෑ,දැන් හැම දේම වෙන් වෙල⁣ෙ

  • @MadhavaSajeeth
    @MadhavaSajeeth 7 месяцев назад

    මන් පුන්චිකාලේ බැලුවා කීප විටක්..දැන් මට 41ක් අදටත් බලනවා..

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 6 месяцев назад

    නිවාඩු කාලෙට උදේම බලනවා මතක් උනා පොඩි කාලේ ❤

  • @GunadasaHettiarachchi-rg6tl
    @GunadasaHettiarachchi-rg6tl 6 месяцев назад +2

    😍

  • @siba908
    @siba908 Год назад

    ලස්සනයි ගොඩක් 😂❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e 2 месяца назад +1

    Mata අවුරුදු 38ඒත් ආසාවෙන් බලපු එකක් පොඩි කාලේ ඉදන් අදත් බලුවා ❤️

  • @MrKumara-jz3nk
    @MrKumara-jz3nk 5 месяцев назад

    අපිට ටිවී එකක් තිබුනේ නැ ඒ කාලේ .ගෙවල් ගානේ ගිහින් බැලුවේ .ලස්සන කතාවක් ආසාවෙන් බලපු..

  • @chandanadissanayake3507
    @chandanadissanayake3507 Год назад +2

    2023 බලන අය කොයි🤨

    • @ThushariRenuka-ew8bz
      @ThushariRenuka-ew8bz 10 месяцев назад

      Svdghbcnmmoppiojjjjuyuuhhhgjhuk you want to do for dinner ❤

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 7 месяцев назад +3

    මට බලන කොට මෙ කථාව අවුරුදු 10 යි දැන් මට අවුරුදු 40 යි

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Год назад +1

    මමත් පොඩි කාලේ ජාතික රූපවාහිනියේ බැලුවා අවුරුදු 22❤❤❤❤❤

  • @KasunHettige-rj6hd
    @KasunHettige-rj6hd 7 месяцев назад +1

    Mata දැන් වයස 26 ක්. පොඩි කාලෙ බැලුව. අද ත් බලනව.😮

  • @MadhuWijethunga
    @MadhuWijethunga Год назад

    ඒ කතා ටිකේ තියෙන ලස්සන දැන් නිර්මාණ වල නැත්තෙ ඇයි.හරිම ලස්සනයි.පුන්චි කාලෙ වින්ද සතුට මම අදත් විදිනවා.දැන් මට 35ක් වයස

  • @EvoSquadSriLanka
    @EvoSquadSriLanka 7 месяцев назад +1

    මට දැන් 54 යි අදටත් ආසාවෙන් බලනව