Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතරගම දේවාලයෙන් කලාවගේ අල්ල ලා කැලේට ගෙනිහින් දාන්න .දැල් ගහපු ට්රැක්ටරය කට පලතුරැ දැම්මම ඒවා කන්න ඒනවා . පිරැනම ගෙනිහින් දාන්න. දැල් දොරක් දාන්න ඕන ඒක පැත්තකට පමනක් ඇරෙන්න. මෙම උපකරණය සෑදීමත් අපි අගය කරමු . හොද උත්සාහ යක්ය .
ඔව්, අපේ සිහ්හල ජාතිය වද කලේ නැද්ද පුන්චි පවුල රත්තරං කියල ?? අහන්න වැඩිහිටියන්ගෙන්. එහෙනම් ඉතින් වදුරන්ටත් ඒකම කියමු.
විවිධ උපක්‍රම මගින් මිනිසුන් වදකරන වත් මන් සමාජයට රිලව් සදහා විසදුම් නොතිබීම විමතියට කරුණක්. රිලව් ගෙවල් වලට එන්නේ කන්න සොයා ගෙන මිසක් මිනිසුන් ගේ දුක සැප බලන්න නොවේ. එම සතුන්ට හදා වවාගෙන කන්නද බැරිය. මිනිස් සංහතිය දැනගත යුතුයි පරිසර සම්පත් භුක්ති විඳින කොට පරාර්ථකාමී වෙන්න. රක්ෂිත ආශ්‍රිතව එම සතුන් ප්‍රියකරන පළතුරු, ධාන්‍ය ආදිය වගාකර සතුන් පලවා හැරීමට පියවර ගැනීම බුද්ධිගෝචර වේ. මගතොට යන විට එම සතුන්ට කෑම දීම නොකළ යුතුය.අවශ්‍ය අය පළතුරු එළවළු ආදිය වනාන්තර ආශ්‍රිතව තබා එම සතුන්ට කන්නට අවස්ථාව ලබාදීම මගින් සතුන් ගමට ඒම පාලනය කළ හැක.එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් සැලසුම් සහගතව වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි.
ඔය රිලව් ටික සේරමණීය කොළඹට එළවන්න ඕන
Colombo 7 ngo kattiyata
Anna hari
ඹකත් අරන් තමයි රිලව් යන්නේ.ඹය විහිලු වැඩක් නෑ.
නොමරා වද කරන්න ක්‍රම වේදයක් සොයනවනම් ලොකු පිනක්
ගැටලුවේ ප්‍රමාණය දන්නේ දන්නේ ඊට ලක්වෙන අයයි.......සතුන්ගෙන් වන වගා හානිය වගේම ඉන් ඔබ්බට කරුණු කාරණා ඇති බව කොළඹ අහස යට බොන්ඩ් උස්සගෙන ඉන්න නෝනා මහත්තුරු දන්නේ නැත.......මේ ගැටලුව විසදා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ........ කොහොම නමුත් විසදා ගන්නම ඕනේ.,.....අපි එකතු වෙමු....... ආන්ඩුවේ සහය ලබා ගන්න ඕනේ........ ආන්ඩුවේ බලධාරීන් නිලධාරින් ජනතාව සමග සම්මුඛ වන අවස්ථා වලදී අප සතුව ඇති යෝජනා අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...... ආන්ඩුව පත් වෙලා කෙට් කාලයයි ඒ ගැන හිතන්න ඕනේ.......අපි උත්සාහ කරමු සතුන් නොමරා ගැටලුව විසදා ගන්න........විකල්ප තියෙනවා........ කොතරම් අසීරු උනත් අපි හැමෝම එකතු වෙලා ගැටලුවට විසදුම් සොයමු..........
මම නම් හිතන්නේ මේ පරිසරය සංතුලනයට මිනිස්සුන්ගේ දායකත්වය අඩුවෙලා ඉස්සර මිනිස්සු ඌරෝ ඉත්තෑවෝ. මොනරු කෑවා මරන් දැන් එහෙම කරන්නේ නෑ මේ සමතුලිතතාවයට මිනිස්සුන්ගේ දායකත්වය අඩු වෙලා ඔන්න ඕකයි ප්‍රශ්නේ
ඔය රිලවුන්ව අල්ලා වඳ සැත්කම් කරන්න ඕනෙ එහෙම නැතුව ඔය සත්තු නැති කරන්න බැහැ .
Your correct this is the method Thailand fight against this problem.
අපි කියන්නෙත් ඔය ටික තමයි. ඕව අහන එකෙක් නෑ. කුනුහරුප කියන්නයි කුනුහරුප අහගන්නයි එවුං නං ඉන්නව.
Eka karanna beri deyak නේද
@dammikasenavirathna324 බැරි නෑ නේද ටිකක් හරි පාලනය වෙයි.
@@dammikasenavirathna324ඇයි බැරි.,.....
ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේත් සමහර ප්‍රාන්තවල ඔය රිලා ප්රශ්නය හරියට තියෙනවා ඒ රටවල් වල කරන්නේ ඒ රිලව් අල්ලලා ලොකු කැලෑවල් වලට මුදා හරිනවා එහෙම නැතුව කිසිම කෙනෙක් සත්තු මරන්නේ නැහැ අපේ රටේත් කුමක් හෝ දෙයක් කරලා ඔය සත්තු එන එක තරමක් හෝ දුරට වළක්වා ගන්නවා මිසක් අර මෝල් කාන්ත කියන දේවල් කරන්න ගියොත් නම් ඉතින් වැඩේ දෙක වෙනවා
ඉස්සර අපේ වතුවල පොල් පන්දා හය දහ කඩලා වික්කා ඒවගෙන් අපි ජීවත් වුණේ රිලවුන්ගෙන් බේරෙන්න බැරි තැන තමයි දැන් අපි රටවල් වලට ඇවිල්ලා ජීවත් වෙන්නේ
ඔය මගුල ගහපියව් ගලේ... ඕක සතියක් දාහන්කො එක දිගට... උන් ඕක නිදාගන්න තැනට අරන් යනව ශුවර්....ඔය රෙද්දවල් වැඩක් නෑ.. දැනට බය කැටපොල්ලට විතරයි.... මුන් මෙ අස්සෙ ඔය රෙද්දක් අල්ලන් දගලනවා.. එක්කො මුන් මරන්න ඕනෙ.නැත්තන් වැඩි හරිය රටකට දීපල්ලා කරදර වැඩි පැතිවල ඉන්න රංචු ටිකක්... එක්කො දූපතකට ගිහින් දාලා ටුවරිස්ලා යවහල්ල පලතුරු දෙන්න...මංකි අයිලන්ඩ් කියලා... ඒකෙ වවහල්ල පලතුරු වතුර වගෙ ජීවත් වෙන්න මැරෙන්නෙ නැතිවෙන්න
ඒ දූපතටම පරිසරවෙදීංවත් ගිහිං දාන්න ඕනා, ඒ කොළඹ ගැණු ටික රිලව්න්ටයි ආස උංගේ මිනිස්සුංටත් වඩා
මේ වගේ විසදුම් තාවකාලිකයි.😢😢😢
හරි.බලමුකො.ඔකදවස්3.4.යි.රිලවිඇවිත්ඔකදිහාබලන්ඉදලා.උපකරනයගලවන්යනවා..සුවර්..මෙිලොකේතියන.හැමදෙයක්මකරලාතියෙනවා...හැමදේමදවස්2.3.යි..මිටර්7ක්.නමිඉවත්වෙන්නේ.ඉස්සරලා.මුන්ගේචර්යාවන්.ඔබලා..නිරික්සනයකරලානැහැ...අපිදන්නවා.ඔහුන්ගේචර්යාවන්හා.හැසිරිමි...උත්සහහයහොදයි...ඒත්විසදුමනොවෙයි.......සමාවන්න.
හොඳ වැඩක් ඉදිරියට කරගෙන යන්න
ඔය වගේ දේවල් වැඩැක් නෑ මහත්තයා ,කල යුත්තේ උන් වද කිරිනයි
Rajayata udau karanna ma rila karadara Para gagagaha enna unta Hoda padam Rajaya goda ganna Rata godadanna Excellent 👌👍
ඔය වැඩේ හරි නමුත් ඔතන ප්‍රශ්නයක් තියෙනවා මමත් රිලව් අලි මොනරු එලවන්න උපකරණයක් හදපු කෙනෙක් ඔබට මම සහයක් වෙන්නම් රිලවා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ඔබ ඔය හදා තියෙන උපකරණය රිලවා හට බලපාන්නේ දවස් දෙකයි මොකද රිලවා සෑම දේකටම දවස් දෙකක් ඇතුලට අනුගත හන්දා එම හේතුවෙන් ඔබ ඔය කරන රිලවුන් බය ගැන්වීම දවස් දෙක කාලයකදී වෙනස් විය යුතුයි නැත්නම් රිලවි ඔබගේ උපකරණයත් ගලවගෙන යාවි ඔබගේ උපකරණය වැඩිදියුණු කිරීම සෝලා පෑනල් භාවිතා කරන්න
අනිවාර්යෙන් එයාල ඕකට අනුගත වෙනව රිලව් විතරක් නෙමෙය ඕනෙම සතෙක් එහෙමයි
මහා වනාන්තරවලා කොස් ගස් හිටවලා. ලක්ෂ හතරක් ඉන්නවනම් ලක්ෂ තුනක් වෙඩිතියලා දාපල්ලා. වෙන විසදුමක් නැහැ බං.
I highly appreciate your attempt. Great invention. The government should facilitate these inventors.
Rilave gahanaya vediveema palanaya karannna beheth vidinnna ona....godak vedi nesa....adu karaladanna suddayak diya utui
මෙ සත්තු චීනයට දෙමු
අපි කියමු 🐵 අම්මලාට උපත් පාලන කරමයකට යන්න කියලා ...වෙන විකල්පයක් නැහැ .
උපත් පාලනය සමග තව විකල්ප විසඳුම් තියෙනවා....... ගැටලුවට පත්වෙන හැමදෙනාම එකතුව ආන්ඩුවේ සහය ඇතිව දීර්ඝ කාලීන විසදුම් සොයන්න පුළුවන්........ ආචාර්ය මහාචාර්ය වරු වගේ ගැටලුව ට පත්ව ඇති අය ලගත් යෝජනා සුභවාදී අදහස් තියෙනවා....... ආන්ඩුව පත් වෙලා කෙට් කාලයයි....... ගැටලුව විසදීම කොතරම් අපහසු උවත් සතුන් මරන්නේ නැතිව ව්සදුමි සොයන්න පුළුවන්........ ව්සදුමි තියෙනවා..... ආන්ඩුව ජනතාවගේ අදහස් විමසන අවස්ථාවේදී මගේ අදහස් යෝජනා වෙනත් අයගේ අදහස් යෝජනා ඉදිරිපත් වේවී.........
දැන් අපිද ඕකට බයවෙලා දුවන්න ඕනෑ? ඕක රිලවෙක් ලගට ගෙනිහින් ක්‍රියාත්මක කරලා රිලව් දුවන හැටි පෙන්නන්න. මේ මොන විකාරයක්ද?
අඩෝ පිස්සු ද බන් ඩිවයිස් එක තියෙන ගෙදරින් රිලවා එලවා එහා ගෙදරට ගියාම හරිද....😂 ඉස්සෙල්ල ඔහොම එකක් කරද්දි පොඩ්ඩක් සමස්ථය හිතහන්...
Oya bisnas ekak karanna yanne. Dawasen huru wenawa. Marala dannama ona. Australia, Arabi wage.
ඒක හරි වන සතුන් ගහණය අඩු කිරීමට විතරයි විසිඳුම
මොනවද මේ බයිලා වෙඩි තියලා දාන්නැතිව.
Api nam ada akekta wedi thibba
පව් කාරයෝ, මරණාසන්න මොහොතේදී මතක් වුනාම කෙළින්ම තිරිසන් අපායේ,ඉපදිලා කීපවරක්ම වෙඞි කනවා.හිස් කට්ට කුඩු වෙන්නම.දහම නොදන්නා කම? විකල්පයක් යෝජනා කරපිය,පවුල් පිටින් පව් කරගහගන්නේ නැතුව.
Marannama ona
Thopi පාලනය karapiyaw thopi දන්නේ නැහැ api විඳින දුක
ඔය මගුල් වැඩක් නෑ ..වැඩිවී ඇති රිලව් ගහනය පාලනය කරන්න උන් වැඩිවී ඇති ගහනය මරා දැමිය යුතුයි
මිනිස්සුත් වැඩ්වී ඇති නිසා විශේෂයෙන් උන්ව මරා දැමිය යුතුයි. Specially the creatures like this Perera.
💪💪💪💪💪❤❤❤❤☝🙏🙏🙏
වදුරන්ගේ වලිග කපමු😀
නෑ කැපිය යුතු වෙන දෙයක් තියෙනවා 😂😂😂
Try to introduce drone technology.
Good job 👍👍👍❤️❤️❤️
කැමට දාලා බොවිම අඩු කරන බෙහෙතක් දාලා දුන්නානම් ඉවරයි
වද කොත්තු හරි බ්‍රෙශියර් හරි ඇන්දුවනම් වැඩේ ඉවරනේ
අනේ අහිංසක සතුන්ට හින්සවක් කරන්න එපa .වෙනත් Krama වෙදයක් සොයාන්න. මිනිසුන් කෑලය ව්නස කරපු නිසා .Ma ,තත්වය උදා කරලා .
Pol walu වලට danna කූඩයක් haduwoth hoda නැද්ද
එක ගහක් තියනවා නම් පුලුවන් හැම ගහකටම කොහොමද ඔච්චර කූඩ හදන්නෙ.
@wpkchandrapalpita5018 ehanam ethin වඳුර nta කන්න dila නිකම් enna Mango... පේර.. වගේ ewa වගා කරන මිනිස්සු ගෙඩියක් ගන්නේ bag දන්නේ කොහොමද athakota විකල්ප thiyanakota ලේසි පිළිතුරු බලාගෙන ඉඳලා තියන ekath නැති කරගන්න හිතන ජාතියක්
😂😂😂
මචන් ඒක සිරා හොද අයිඩියා එකක්.මටත් ඕක හිතෙනවා.සාමාන්‍ය බයින්ඩින් එකට වඩා ලොකු හයිය කම්බි වලින් රවුම් හැඩේට වෙන්න පොල් ගහේ අතු අතරින් යන විදිහට ගහේ කදට සෙට් වෙන විදිහට අකුලන්න පුලුවන් කූඩයක් වගෙ ගැජට් එකක් අඩු වියදමකින් හදන විදිහ හැදුවනම් මරු..කොහොමත් මහා පරිමාණ වතු තියන අය ඕවා කීයක් ගියත් ගනී..ඒ යන වියදම පොල් බේරෙන එකෙන් එනවනේ.වැඩේ හරි ගියොත් ඕක රජයෙන් උනත් හදලා දෙන විදිහක් හදයි..සිරා හිතුනනම් ඒක කරන්න පුළුවන්
මචන් ඒක මරු අයිඩියා එකක්.මටත් ඕක හිතිලා තියනවා .බයින්ඩින් කම්බියට වඩා ලොකු ටිකක් හයිය කම්බියකින් ගහේ අතු ටික අතරින් ගහේ කදට සෙට් වෙන විදිහේ රවුම් හැඩේට කූඩයක් හදන්න පුලුවන් නම් ගොඩ.කොහොමත් මහා පරිමාන පොල් වතු වල අය ඕක ගනී..ඒකට යන ගාන විනාස වෙන පොල් වලින් අවුරුද්දක් යන්නත් කලින් කවර් වෙයි..ඇත්තටම හිතුවොත් ඒක නම් පට්ට සාර්ථක වෙයි..
ගස් හිට්ටවුවත් ඕකුන් ගස් වල අතු කඩනවා ඒවත් වද වෙලා යනවා 😂😂 ගහන වැඩි වෙලා තියෙන්නේ දැන්. උන් වද සැත්කම් කරලා හරි බෝවෙන එක නතර කරන්න ඕනි උන්ව මරන්න බෑ නේ ඉතින් 😢
පරිසරය වෙිිදින්ට කියන්න මෙය බෙදා දෙන්න උදවිි කරන්න කියල මුදල් ආයෝජනය කරන්න කියන්න බෝඩ් ඉස්සුවට විසදුම නැහැ
Rilau ඕකත් galawagena යනවා mage ගෙදර උළු ගලවලා sevilamath කඩල rila hatha
උනුත් කැමතියි රේඩියෝ වලට
මොනරු , දඬු ලේන්නුත් වගා විනාශ කරනවා
bar licen ekek ekka rila bite vikunana lisamak demu
Elewwama thawa thenakata yanawane.boweema palanaya karanna weda piliwelak thibunoth wadath hoda wei
Gamemath newei nagarasanna gam walatath enawa.
Ultra sound ඉන්දියාවෙ ඕක කරනවා විශාල වසයෙන්
කියවනවා විතරයි.විසදුම පෙන්වන්නෙ නැතුව මොනවා කියවනවද මන්දා.
Ajantha paresarawedi ahun kanna denna mewatabod kali ussagena inne nsthuwa mehema ksranna pissu ganu
අවුරුද්දක් දෙන්න සහන කලයක් අවුරුදු ගානකට ප්‍රශ්නේ visadei
අපෙ වගාව විනාස කරන්න ආවොත් රිලව් මරාගන කන එක තමයි කරන්න වෙන්නෙ...වවන එක උන් කනවනෙ...අපි උන්ව මරාගන කනව....වෙන කරන්න දෙයක් නැහැ...
මාත් ඔය ප්‍රස්නෙට මූන දුන්නා. නමුත් පුතේ ඔච්චර දරුනු වෙන්න එපා.
You will be a minister in Pohottuwa 😮
Ceinata danana anaa
Magee Akkara bagayai thiyennee ada kurumba gedi 38 kadala aapi pol gannee salli walata anee me.haniya walakwa denna
යාලට ගෙනිහිහින් දාන්න
Mun...marala..danna.Oni....ape...ගොවිතැන් ...ඉවරයි ......වගාව ..බේරාගන්න ..nam...munwa..මරල ...danna..ඕනි ...api...tamai..dannae....mekhean...විඳින ...duka
ඉස්සර අපේ ගමේ හිටියා රිලව් මරලා කන මනුස්සයෙක් , ඒ වගේ එකෙක් ගමකට හිටියා නං ඇති
ඔවට උන් පුරුදු වෙනවා
Owa karla ma riluw alwanna bo marnnm on
Don't waste your time and money just study how Thailand fights against this problem.
උපත් පාලන ක්‍රමයක් නැද්ද ..මාරම කරදරයක්
ඕනෑම සත්ව ගහණයක් පාලනය කල යුතුයි..
ඉතින් මේක වැඩ කරවල රිලව් දුවනව පෙන්නනනෙ නෑ නේ.
එලවලා වැඩක් නැහැ . විනාශ කටරන්නම ඕන..
Austriyawe wage
පිරිමි රිලව් අල්ලා ඇට කැපුවා නං හරි
🤣🤣🤣🤣🤣
මෙරිළවු වද කරන්න ඔනේ මාරන්නෙ නැතුව වෙන් කරමෙකිනු වාද කරන්න ඔනේ මාහා සප්යක් මෙ සත්තු
ruclips.net/video/RHFTsR5b3Vs/видео.htmlsi=BEG76fwo5v6kPMDG
Oy upkarn gann epa thuwak kuwat bay neth un okat kohey bay wennad
රෙද්දෙ සංස්කෘතිය
එහෙමම නොකියා ඉන්න යාලුවා.........
Me sathunt wada sath kamak karana bovima adukaranna
Rilaw alla African yawamu.
ඔයාටපුලුවන්නම අපිරජයටකියන්ම්බාරදේන්ඩකියල
oya huthtawal wadak na marala dipiyaw
Weak sound
අන්න එක් මහතයෙක් තේරුම් අරන් තියෙනවා ලාල්කාන්ත උන්නැහේ කරන්න හදපු කපටිකම.
අමාත්‍යාංශයක් හදල,,රිලාසිරිට භාරදුන්න නම්?????
Oka boruvadak pisso
ආ ගොතයො ඔය සත්තූ චිනෙට පටවන්න ගියාම රෙද්දවල් උස්සන් ආවෙ මාලිමා පරිසර වෙදින්නෙ වෙද,,,?අහිංසක සත්තූබ
කතරගම දේවාලයෙන් කලාවගේ අල්ල ලා කැලේට ගෙනිහින් දාන්න .
දැල් ගහපු ට්රැක්ටරය කට පලතුරැ දැම්මම ඒවා කන්න ඒනවා . පිරැනම ගෙනිහින් දාන්න. දැල් දොරක් දාන්න ඕන ඒක පැත්තකට පමනක් ඇරෙන්න. මෙම උපකරණය සෑදීමත් අපි අගය කරමු . හොද උත්සාහ යක්ය .
ඔව්, අපේ සිහ්හල ජාතිය වද කලේ නැද්ද පුන්චි පවුල රත්තරං කියල ?? අහන්න වැඩිහිටියන්ගෙන්. එහෙනම් ඉතින් වදුරන්ටත් ඒකම කියමු.
විවිධ උපක්‍රම මගින් මිනිසුන් වදකරන වත් මන් සමාජයට රිලව් සදහා විසදුම් නොතිබීම විමතියට කරුණක්. රිලව් ගෙවල් වලට එන්නේ කන්න සොයා ගෙන මිසක් මිනිසුන් ගේ දුක සැප බලන්න නොවේ. එම සතුන්ට හදා වවාගෙන කන්නද බැරිය. මිනිස් සංහතිය දැනගත යුතුයි පරිසර සම්පත් භුක්ති විඳින කොට පරාර්ථකාමී වෙන්න. රක්ෂිත ආශ්‍රිතව එම සතුන් ප්‍රියකරන පළතුරු, ධාන්‍ය ආදිය වගාකර සතුන් පලවා හැරීමට පියවර ගැනීම බුද්ධිගෝචර වේ. මගතොට යන විට එම සතුන්ට කෑම දීම නොකළ යුතුය.අවශ්‍ය අය පළතුරු එළවළු ආදිය වනාන්තර ආශ්‍රිතව තබා එම සතුන්ට කන්නට අවස්ථාව ලබාදීම මගින් සතුන් ගමට ඒම පාලනය කළ හැක.එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් සැලසුම් සහගතව වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි.
ඔය රිලව් ටික සේරමණීය කොළඹට එළවන්න ඕන
Colombo 7 ngo kattiyata
Anna hari
ඹකත් අරන් තමයි රිලව් යන්නේ.ඹය විහිලු වැඩක් නෑ.
නොමරා වද කරන්න ක්‍රම වේදයක් සොයනවනම් ලොකු පිනක්
ගැටලුවේ ප්‍රමාණය දන්නේ දන්නේ ඊට ලක්වෙන අයයි.......සතුන්ගෙන් වන වගා හානිය වගේම ඉන් ඔබ්බට කරුණු කාරණා ඇති බව කොළඹ අහස යට බොන්ඩ් උස්සගෙන ඉන්න නෝනා මහත්තුරු දන්නේ නැත.......මේ ගැටලුව විසදා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ........ කොහොම නමුත් විසදා ගන්නම ඕනේ.,.....අපි එකතු වෙමු....... ආන්ඩුවේ සහය ලබා ගන්න ඕනේ........ ආන්ඩුවේ බලධාරීන් නිලධාරින් ජනතාව සමග සම්මුඛ වන අවස්ථා වලදී අප සතුව ඇති යෝජනා අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...... ආන්ඩුව පත් වෙලා කෙට් කාලයයි ඒ ගැන හිතන්න ඕනේ.......අපි උත්සාහ කරමු සතුන් නොමරා ගැටලුව විසදා ගන්න........විකල්ප තියෙනවා........ කොතරම් අසීරු උනත් අපි හැමෝම එකතු වෙලා ගැටලුවට විසදුම් සොයමු..........
මම නම් හිතන්නේ මේ පරිසරය සංතුලනයට මිනිස්සුන්ගේ දායකත්වය අඩුවෙලා ඉස්සර මිනිස්සු ඌරෝ ඉත්තෑවෝ. මොනරු කෑවා මරන් දැන් එහෙම කරන්නේ නෑ මේ සමතුලිතතාවයට මිනිස්සුන්ගේ දායකත්වය අඩු වෙලා ඔන්න ඕකයි ප්‍රශ්නේ
ඔය රිලවුන්ව අල්ලා වඳ සැත්කම් කරන්න ඕනෙ එහෙම නැතුව ඔය සත්තු නැති කරන්න බැහැ .
Your correct this is the method Thailand fight against this problem.
අපි කියන්නෙත් ඔය ටික තමයි. ඕව අහන එකෙක් නෑ. කුනුහරුප කියන්නයි කුනුහරුප අහගන්නයි එවුං නං ඉන්නව.
Eka karanna beri deyak නේද
@dammikasenavirathna324 බැරි නෑ නේද ටිකක් හරි පාලනය වෙයි.
@@dammikasenavirathna324ඇයි බැරි.,.....
ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේත් සමහර ප්‍රාන්තවල ඔය රිලා ප්රශ්නය හරියට තියෙනවා ඒ රටවල් වල කරන්නේ ඒ රිලව් අල්ලලා ලොකු කැලෑවල් වලට මුදා හරිනවා එහෙම නැතුව කිසිම කෙනෙක් සත්තු මරන්නේ නැහැ අපේ රටේත් කුමක් හෝ දෙයක් කරලා ඔය සත්තු එන එක තරමක් හෝ දුරට වළක්වා ගන්නවා මිසක් අර මෝල් කාන්ත කියන දේවල් කරන්න ගියොත් නම් ඉතින් වැඩේ දෙක වෙනවා
Anna hari
ඉස්සර අපේ වතුවල පොල් පන්දා හය දහ කඩලා වික්කා ඒවගෙන් අපි ජීවත් වුණේ රිලවුන්ගෙන් බේරෙන්න බැරි තැන තමයි දැන් අපි රටවල් වලට ඇවිල්ලා ජීවත් වෙන්නේ
ඔය මගුල ගහපියව් ගලේ... ඕක සතියක් දාහන්කො එක දිගට... උන් ඕක නිදාගන්න තැනට අරන් යනව ශුවර්....ඔය රෙද්දවල් වැඩක් නෑ.. දැනට බය කැටපොල්ලට විතරයි.... මුන් මෙ අස්සෙ ඔය රෙද්දක් අල්ලන් දගලනවා.. එක්කො මුන් මරන්න ඕනෙ.නැත්තන් වැඩි හරිය රටකට දීපල්ලා කරදර වැඩි පැතිවල ඉන්න රංචු ටිකක්... එක්කො දූපතකට ගිහින් දාලා ටුවරිස්ලා යවහල්ල පලතුරු දෙන්න...මංකි අයිලන්ඩ් කියලා... ඒකෙ වවහල්ල පලතුරු වතුර වගෙ ජීවත් වෙන්න මැරෙන්නෙ නැතිවෙන්න
ඒ දූපතටම පරිසරවෙදීංවත් ගිහිං දාන්න ඕනා, ඒ කොළඹ ගැණු ටික රිලව්න්ටයි ආස උංගේ මිනිස්සුංටත් වඩා
මේ වගේ විසදුම් තාවකාලිකයි.
😢😢😢
හරි.බලමුකො.ඔකදවස්3.4.යි.රිලවිඇවිත්ඔකදිහාබලන්ඉදලා.උපකරනයගලවන්යනවා..සුවර්..මෙිලොකේතියන.හැමදෙයක්මකරලාතියෙනවා...හැමදේමදවස්2.3.යි..මිටර්7ක්.නමිඉවත්වෙන්නේ.ඉස්සරලා.මුන්ගේචර්යාවන්.ඔබලා..නිරික්සනයකරලානැහැ...අපිදන්නවා.ඔහුන්ගේචර්යාවන්හා.හැසිරිමි...උත්සහහයහොදයි...ඒත්විසදුමනොවෙයි.......සමාවන්න.
හොඳ වැඩක් ඉදිරියට කරගෙන යන්න
ඔය වගේ දේවල් වැඩැක් නෑ මහත්තයා ,කල යුත්තේ උන් වද කිරිනයි
Rajayata udau karanna ma rila karadara
Para gagagaha enna unta
Hoda padam
Rajaya goda ganna Rata godadanna
Excellent 👌👍
ඔය වැඩේ හරි නමුත් ඔතන ප්‍රශ්නයක් තියෙනවා මමත් රිලව් අලි මොනරු එලවන්න උපකරණයක් හදපු කෙනෙක් ඔබට මම සහයක් වෙන්නම්
රිලවා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ඔබ ඔය හදා තියෙන උපකරණය රිලවා හට බලපාන්නේ දවස් දෙකයි මොකද රිලවා සෑම දේකටම දවස් දෙකක් ඇතුලට අනුගත හන්දා
එම හේතුවෙන් ඔබ ඔය කරන රිලවුන් බය ගැන්වීම දවස් දෙක කාලයකදී වෙනස් විය යුතුයි නැත්නම් රිලවි ඔබගේ උපකරණයත් ගලවගෙන යාවි
ඔබගේ උපකරණය වැඩිදියුණු කිරීම
සෝලා පෑනල් භාවිතා කරන්න
අනිවාර්යෙන් එයාල ඕකට අනුගත වෙනව රිලව් විතරක් නෙමෙය ඕනෙම සතෙක් එහෙමයි
මහා වනාන්තරවලා කොස් ගස් හිටවලා. ලක්ෂ හතරක් ඉන්නවනම් ලක්ෂ තුනක් වෙඩිතියලා දාපල්ලා. වෙන විසදුමක් නැහැ බං.
I highly appreciate your attempt. Great invention. The government should facilitate these inventors.
Rilave gahanaya vediveema palanaya karannna beheth vidinnna ona....godak vedi nesa....adu karaladanna suddayak diya utui
මෙ සත්තු චීනයට දෙමු
අපි කියමු 🐵 අම්මලාට උපත් පාලන කරමයකට යන්න කියලා ...වෙන විකල්පයක් නැහැ .
උපත් පාලනය සමග තව විකල්ප විසඳුම් තියෙනවා....... ගැටලුවට පත්වෙන හැමදෙනාම එකතුව ආන්ඩුවේ සහය ඇතිව දීර්ඝ කාලීන විසදුම් සොයන්න පුළුවන්........ ආචාර්ය මහාචාර්ය වරු වගේ ගැටලුව ට පත්ව ඇති අය ලගත් යෝජනා සුභවාදී අදහස් තියෙනවා....... ආන්ඩුව පත් වෙලා කෙට් කාලයයි....... ගැටලුව විසදීම කොතරම් අපහසු උවත් සතුන් මරන්නේ නැතිව ව්සදුමි සොයන්න පුළුවන්........ ව්සදුමි තියෙනවා..... ආන්ඩුව ජනතාවගේ අදහස් විමසන අවස්ථාවේදී මගේ අදහස් යෝජනා වෙනත් අයගේ අදහස් යෝජනා ඉදිරිපත් වේවී.........
දැන් අපිද ඕකට බයවෙලා දුවන්න ඕනෑ? ඕක රිලවෙක් ලගට ගෙනිහින් ක්‍රියාත්මක කරලා රිලව් දුවන හැටි පෙන්නන්න. මේ මොන විකාරයක්ද?
අඩෝ පිස්සු ද බන් ඩිවයිස් එක තියෙන ගෙදරින් රිලවා එලවා එහා ගෙදරට ගියාම හරිද....😂 ඉස්සෙල්ල ඔහොම එකක් කරද්දි පොඩ්ඩක් සමස්ථය හිතහන්...
Oya bisnas ekak karanna yanne. Dawasen huru wenawa. Marala dannama ona. Australia, Arabi wage.
ඒක හරි වන සතුන් ගහණය අඩු කිරීමට විතරයි විසිඳුම
මොනවද මේ බයිලා වෙඩි තියලා දාන්නැතිව.
Api nam ada akekta wedi thibba
පව් කාරයෝ, මරණාසන්න මොහොතේදී මතක් වුනාම කෙළින්ම තිරිසන් අපායේ,ඉපදිලා කීපවරක්ම වෙඞි කනවා.හිස් කට්ට කුඩු වෙන්නම.දහම නොදන්නා කම? විකල්පයක් යෝජනා කරපිය,පවුල් පිටින් පව් කරගහගන්නේ නැතුව.
Marannama ona
Thopi පාලනය karapiyaw thopi දන්නේ නැහැ api විඳින දුක
ඔය මගුල් වැඩක් නෑ ..වැඩිවී ඇති රිලව් ගහනය පාලනය කරන්න උන් වැඩිවී ඇති ගහනය මරා දැමිය යුතුයි
මිනිස්සුත් වැඩ්වී ඇති නිසා විශේෂයෙන් උන්ව මරා දැමිය යුතුයි. Specially the creatures like this Perera.
💪💪💪💪💪❤❤❤❤☝🙏🙏🙏
වදුරන්ගේ වලිග කපමු😀
නෑ කැපිය යුතු වෙන දෙයක් තියෙනවා 😂😂😂
Try to introduce drone technology.
Good job 👍👍👍❤️❤️❤️
කැමට දාලා බොවිම අඩු කරන බෙහෙතක් දාලා දුන්නානම් ඉවරයි
වද කොත්තු හරි බ්‍රෙශියර් හරි ඇන්දුවනම් වැඩේ ඉවරනේ
අනේ අහිංසක සතුන්ට හින්සවක් කරන්න එපa .
වෙනත් Krama වෙදයක් සොයාන්න. මිනිසුන් කෑලය ව්නස කරපු නිසා .
Ma ,තත්වය උදා කරලා .
Pol walu වලට danna කූඩයක් haduwoth hoda නැද්ද
එක ගහක් තියනවා නම් පුලුවන් හැම ගහකටම කොහොමද ඔච්චර කූඩ හදන්නෙ.
@wpkchandrapalpita5018 ehanam ethin වඳුර nta කන්න dila නිකම් enna
Mango... පේර.. වගේ ewa වගා කරන මිනිස්සු ගෙඩියක් ගන්නේ bag දන්නේ කොහොමද athakota
විකල්ප thiyanakota
ලේසි පිළිතුරු බලාගෙන ඉඳලා තියන ekath නැති කරගන්න හිතන ජාතියක්
😂😂😂
මචන් ඒක සිරා හොද අයිඩියා එකක්.මටත් ඕක හිතෙනවා.සාමාන්‍ය බයින්ඩින් එකට වඩා ලොකු හයිය කම්බි වලින් රවුම් හැඩේට වෙන්න පොල් ගහේ අතු අතරින් යන විදිහට ගහේ කදට සෙට් වෙන විදිහට අකුලන්න පුලුවන් කූඩයක් වගෙ ගැජට් එකක් අඩු වියදමකින් හදන විදිහ හැදුවනම් මරු..කොහොමත් මහා පරිමාණ වතු තියන අය ඕවා කීයක් ගියත් ගනී..ඒ යන වියදම පොල් බේරෙන එකෙන් එනවනේ.වැඩේ හරි ගියොත් ඕක රජයෙන් උනත් හදලා දෙන විදිහක් හදයි..සිරා හිතුනනම් ඒක කරන්න පුළුවන්
මචන් ඒක මරු අයිඩියා එකක්.මටත් ඕක හිතිලා තියනවා .බයින්ඩින් කම්බියට වඩා ලොකු ටිකක් හයිය කම්බියකින් ගහේ අතු ටික අතරින් ගහේ කදට සෙට් වෙන විදිහේ රවුම් හැඩේට කූඩයක් හදන්න පුලුවන් නම් ගොඩ.කොහොමත් මහා පරිමාන පොල් වතු වල අය ඕක ගනී..ඒකට යන ගාන විනාස වෙන පොල් වලින් අවුරුද්දක් යන්නත් කලින් කවර් වෙයි..ඇත්තටම හිතුවොත් ඒක නම් පට්ට සාර්ථක වෙයි..
ගස් හිට්ටවුවත් ඕකුන් ගස් වල අතු කඩනවා ඒවත් වද වෙලා යනවා 😂😂 ගහන වැඩි වෙලා තියෙන්නේ දැන්. උන් වද සැත්කම් කරලා හරි බෝවෙන එක නතර කරන්න ඕනි උන්ව මරන්න බෑ නේ ඉතින් 😢
පරිසරය වෙිිදින්ට කියන්න මෙය බෙදා දෙන්න උදවිි කරන්න කියල මුදල් ආයෝජනය කරන්න කියන්න බෝඩ් ඉස්සුවට විසදුම නැහැ
Rilau ඕකත් galawagena යනවා mage ගෙදර උළු ගලවලා sevilamath කඩල rila hatha
උනුත් කැමතියි රේඩියෝ වලට
මොනරු , දඬු ලේන්නුත් වගා විනාශ කරනවා
bar licen ekek ekka rila bite vikunana lisamak demu
Elewwama thawa thenakata yanawane.boweema palanaya karanna weda piliwelak thibunoth wadath hoda wei
Gamemath newei nagarasanna gam walatath enawa.
Ultra sound ඉන්දියාවෙ ඕක කරනවා විශාල වසයෙන්
කියවනවා විතරයි.විසදුම පෙන්වන්නෙ නැතුව මොනවා කියවනවද මන්දා.
Ajantha paresarawedi ahun kanna denna mewatabod kali ussagena inne nsthuwa mehema ksranna pissu ganu
අවුරුද්දක් දෙන්න සහන කලයක් අවුරුදු ගානකට ප්‍රශ්නේ visadei
අපෙ වගාව විනාස කරන්න ආවොත් රිලව් මරාගන කන එක තමයි කරන්න වෙන්නෙ...වවන එක උන් කනවනෙ...අපි උන්ව මරාගන කනව....වෙන කරන්න දෙයක් නැහැ...
මාත් ඔය ප්‍රස්නෙට මූන දුන්නා. නමුත් පුතේ ඔච්චර දරුනු වෙන්න එපා.
You will be a minister in Pohottuwa 😮
Ceinata danana anaa
Magee Akkara bagayai thiyennee ada kurumba gedi 38 kadala aapi pol gannee salli walata anee me.haniya walakwa denna
යාලට ගෙනිහිහින් දාන්න
Mun...marala..danna.
Oni....ape...ගොවිතැන් ...ඉවරයි ......වගාව ..බේරාගන්න ..nam...munwa..මරල ...danna..ඕනි ...api...tamai..dannae....mekhean...විඳින ...duka
ඉස්සර අපේ ගමේ හිටියා රිලව් මරලා කන මනුස්සයෙක් , ඒ වගේ එකෙක් ගමකට හිටියා නං ඇති
ඔවට උන් පුරුදු වෙනවා
Owa karla ma riluw alwanna bo marnnm on
Don't waste your time and money just study how Thailand fights against this problem.
උපත් පාලන ක්‍රමයක් නැද්ද ..මාරම කරදරයක්
ඕනෑම සත්ව ගහණයක් පාලනය කල යුතුයි..
ඉතින් මේක වැඩ කරවල රිලව් දුවනව පෙන්නනනෙ නෑ නේ.
එලවලා වැඩක් නැහැ . විනාශ කටරන්නම ඕන..
Austriyawe wage
පිරිමි රිලව් අල්ලා ඇට කැපුවා නං හරි
🤣🤣🤣🤣🤣
මෙරිළවු වද කරන්න ඔනේ මාරන්නෙ නැතුව වෙන් කරමෙකිනු වාද කරන්න ඔනේ මාහා සප්යක් මෙ සත්තු
ruclips.net/video/RHFTsR5b3Vs/видео.htmlsi=BEG76fwo5v6kPMDG
Oy upkarn gann epa thuwak kuwat bay neth un okat kohey bay wennad
රෙද්දෙ සංස්කෘතිය
එහෙමම නොකියා ඉන්න යාලුවා.........
Me sathunt wada sath kamak karana bovima adukaranna
Rilaw alla African yawamu.
ඔයාටපුලුවන්නම අපිරජයටකියන්ම්බාරදේන්ඩකියල
oya huthtawal wadak na marala dipiyaw
Weak sound
අන්න එක් මහතයෙක් තේරුම් අරන් තියෙනවා ලාල්කාන්ත උන්නැහේ කරන්න හදපු කපටිකම.
අමාත්‍යාංශයක් හදල,,රිලාසිරිට භාරදුන්න නම්?????
Oka boruvadak pisso
ආ ගොතයො ඔය සත්තූ චිනෙට පටවන්න ගියාම රෙද්දවල් උස්සන් ආවෙ මාලිමා පරිසර වෙදින්
නෙ වෙද,,,?
අහිංසක සත්තූබ