Tranding balan nokarapu weda pattama qulity .trending yana hema magulakama oluwa vikara karala vinasa karanawa ewaa balalama ape ewun gahagannawa maragganawa anikawa kapanawa kotanawa balapalla machan mewwa ape vikara olugedi media karoyo mal sindu podibedagana pracharanaya karanawele mewwa play karoth unta kahanawa... vikara deledrama sindu back to back play karanawele mewwa gahapalla
සමස්ත ලෝක වාසී සියලු දෙනාම මුහුණ පා ඇති මාරාන්තික ව්‍යසනය අභිමුවේ ආගමික සංස්ථා ක්‍රියා කරන ආකාරය සමහර තැන්වල ගැටලු සහගතය. මේ මොහොතේ ආගම තුලින් විය යුත්තේ මිනිස් ජනයාගේ නැණ මනස පෝෂණය කිරීමයි. විශාලා මහනුවර තුන් බිය තුරන් කිරීමට රතන සූත්‍ර දේශනාව සිදුකල බුදුන් වහන්සේ තුණුරුවන් ගුණ මිනිස් සිත් තුල පතුරුවා ධාර්මික මිනිසුන් හා යහපත් රාජ්‍ය පාලනයක් උදාකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී යළි විශාලා මහනුවර රමණීය ලෙස ප්‍රතිනිර්මාණය කරන ලදී. මිථ්‍යාව පසු පස ගමන් නොකොට මේ මොහොතේ රටක් වශයෙන් කල යුත්තේ අවිද්‍යාව නැමති අන්ධකාරයෙන් මිදී අවශ්‍ය සැලසුම් සහගත ක්‍රියාවලියකි. ඉතින් ආගමික සංස්ථාව විශේෂයෙන් බෞද්ධ දර්ශනයේ පරම සත්‍ය මිනිසුන් අතර බෙදා විහිදුවා රට මිථ්‍යාවෙන් බේරාගත යුතුවේ. සමස්ත ලෝක වාසීන්ට අනුකම්පා මෛත්‍රිය පතුරුවන බුද්ධ දර්ශනයේ මහාකාරුණිකයන්ගේ සත්‍ය දහම යළි මේ මිහිතලයේ පැල කොට සමස්ත ලෝක වාසින්ට නිදුක් නිරෝගී වාසනාන්ත දිවියක් සඳහා වෙසක් පෝය දින සිදු කල ප්‍රාර්ථනාවාක් ඔබ සැමවෙනුවෙන් සිදු කිරීමට දායක වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙමි.
සියලු ලෝක වැසියන් ගේ දුක් පීඩා දුරුවී නොරෝගී වෙවා. ඒ වගේම ගීතය ශෙයා කරමින් ජනගත.කරන්න ආරාධානා කරමි.
ඇත්තට වෙසක් පොහොය වෙනුවෙන් මේ නිර්මාණයට දායක වීමට ලැබීම අප්‍රමාණ සතුටකි. එය මා ලද පුණ්‍ය භාග්‍යකි.
Dimuthu Pradeep Jayasinghe
🙏🙏🙏🙏
❤️
Great work sir keep it up ♥️🔥
අපේ පාසලේ ගුරුවරියක් උන එක ගැන ගොඩාආආආක් ආඩම්බරයි 😌
හරිම ලස්සනය් මැඩම් 😌
ලස්සන තනුවක් .
සුන්දර හඬ මුසුවක් ,
අර්ථාන්විත හා කාලීන පදරචනයක් ,
Sirra Production එකක්.
❤❤💪💪
බොහොම ස්තුතියි සිකාමයි චැනල්. බොහොම ස්තුතියි දුමින්ද අය්යා ඔබේ නිහතමානි අගය කිරීමට..🙏🙏🙏❤️😍😍
ලස්සනයි song එක..සිකාමයි කීව නිසා බැලුවෙ නියමයි 👌 👌
සිකාමයි නිසා ආවේ❤️. ඇත්තට ගොඩාක් ලස්සන සිංදුවක් අර්ථවත් ඇගත් හිරිවැටුනා ඒ තරම් දැනුනා මොකද මේ දවස්වල නිතර දෙවේලේ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවක් නිසා සුභ වෙසක් පුන් පොහෝදිනක් වේවා ඔබ සියලු දෙනාටම කටහඩත් හරිම ලස්සන මිහිරියී❤️❤️❤️
@@anuruddhikamadushani2434 බොහොම ස්තුතියි ඔබේ අගයකිරීමට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට 🙏🙏...පද රචනය ,සංගිතය වගේම මේ වැඩේට ලස්සන විඩියෝ එකක් කරලා වැඩේට වෙනම ආලොකයක් ගෙනාව sirracolombo බොහොම ස්තුතියි ..නිර්මාණයට ඇප කැප වු සැමට🙏🙏 මේ අදහස් අගයකිරීම් සියල්ලම බොහොම ස්තුතියි ..නොබෝ දිනකින් තවත් අලුත් නිර්මාණයකින් හමුවෙමු🙏🙏🙏❤️❤️
ඉස්සහරට සුභ ලකුණු තියේ...මෙවැනි ශිල්පිණියක් දැක්කම මට හිතුනෙම රුක්මණී දේවියට වගේම රුව හඩ හැකියාව මේ ඔක්කොම අංග සම්පුර්ණව ,නොඅඩුව පිහිටපු වාසනාවන්තියක්.....පිං බලයට ලැබීලා...මුලු ගීතය පුරාවටම මුහුණේ ඉරියව් වලින් මවන්නේ භාවනාත්මක සන්සුන් ශාන්ත වු සිතුවිලි......මෙවැනි දෙයක් මෙච්චර ලස්සනට කරපු පිනම ඔබට ඇති සහෝදරී. 🙏
බොහොම ස්තුතියි 🙏❤️❤️❤️❤️
නිර්මාණය අයගකිරීම් කරපු අදහස් දැක්වු දිරිගැන්වු ආදණීයතමයන් සැමට බොහොම ස්තුතියි ..තවත් අලුත් නිර්මාණයකින් ඉක්මනින් මුණගැහෙමු 🙏🙏🙏❤️
ලෝ වාසී සියළුම ජනයා මේ වසංගත රෝගයට ගොදුරු නොවේවා.ගොදුරු වූ අයට ඉක්මන් සුවය ලැබේවා.මුලු ලෝකයෙන්ම කොරෝනා තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️
කාලයට ඔබින කලා කාරිනියකගෙන් විය යුත්ත ගිතයෙන් මනා ලෙසම ඉටුකොට අැත.ඔබ මෙ රටෙ ගෞරවනිය කලා කාරනියක්.ඉදිරියෙදිත් ඔබෙ අාදරනිය කට හඩින් හොද ගිත ගායනා කරත්වා
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️❤️
පෙර භවයෙන් ගෙනා කුසලකර්ම . .මම ඉස්ලාම් ආගමික උනත් මේක ඇහෙද්දී මුණිදුන් ගැන ඔබ වවන චමත්කාරය ඉතාම සිත් ඇදගන්නා සුළුයි...සුභ වෙසක් මංගල්‍යයක් වේවා
බොහොම ස්තුතියි ,සතුටුයි ඔබ ගැන❤️🙏🙏🙏
නොවන්නට පෙර විශාලාද , වන්නට පෙර විශාලාද? කෙසේ වෙතත් කාළීන ලස්සන සින්දුවක්... ලෝකයෙන් මේ රෝගේ තුරන් වේවා....
නොවන්නට, පෙර විශාලා
පෙර විශාවා තත්වය නොවීමට බුදුන්වහන්සේගේ කාරුණික ගුණය සමග යළි වඩින්න යැයි ප්‍රකාශ කිරීම අදහස් කර ඇත්තේ.කෙසේ වෙතත් ඔබගේ අදහස් දැක්වීම.ඉතා අගය කොටසලකමි.
අර්ථාන්විත,කාලෝචිත නිර්මාණයක්
බොහොම ස්තුතියි 🙏😘😊❤️😍💐
Harima lassana nirmanayak mam rupawahiniya baluwa ...
බොහොම ස්තුතියි 😍😍❤️💐🙏😘
ආඩම්බරයි අපේ එකා දිමුතු සහෝ....ජයවේවා ....ආදරෙයි ...බුදුසරණයි .....ඒ පද පෙල..🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😘😘😘😘😘😘
❤️❤️🙏🙏🙏
Vedio qulity ekata 100%
Lyrics 100%
Music 100%
Vocal 1000000000000%
Mechchara lassanata kalekin meveni giithayak ahuwamai
Meya mage mawage priyathama geethaya vu wagai❤️💐👍
බොහොම ස්තුතියි 🙏❤️❤️
බොහොම ස්තුතියි අම්මා🙏🙏🙏❤️
Great 👍🏼👍🏼සිකාමයි එකෙන් ආවෙ..🥰🥰
Thank you travel guide sl & sikamayai❤️🙏🙏🙏🙏💐
වඩිනු මැන හිමි.... 🙏🏼🙏🏼🙏🏼
🙏🏽බුදු සරණයී...
බොහොම ස්තුතියි 🙏❤️❤️❤️
හරි ම ලස්සන යි. ජයවේවා .❤❤❤
පෝයටත් බැති ගී කිය කියා වැලලුණු මල් සිංදුකාරයෝ ටිකට 🤣🤣🤣 මෙන්න බලනවන්ම් සිංදු.... මෙච්චර ලස්සන ගීත අදත් නිර්මාණය වෙන එක ගැන අවංකව සතුටුයි..සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා !!
බොහොම ස්තුතියි 🙏❤️❤️
සතියට වරක් අලුත් එකක් ඕන..දැන්නම් පිස්සුවක් වගේ .. ..වොයිස් හින්දා පිස්සු හැදිලා අයේත් හැදෙනවා ...💃💃💃💃💃💃
අනිවාර්යයෙන් ඉදිරියේදී නිර්මාණ පෙළක් සුදානම් ..බොහොම ස්තුතියි 🙏❤️❤️
Dimuthu sir , great work and best lyrics ♥️
Voice 🔥
❤️❤️❤️❤️
Eka beluwe neththam aparade kiyala hithenawa thawa tiken...poyata ahapu sinduwalin ahuwa supirima eka ❤️❤️❤️
පිස්සුවක් වගේ ඇබ්බැහිවුනා කටහඩට..❤️
බොහොම ස්තුතියි 🙏❤️❤️
අර්ථාන්විත පදවැල්
භාවාත්මක සංගීත අධ්‍යක්ෂණය
හැගීම් පිරි හඬ
බුද්ධියට කල ආමන්ත්‍රණය අගෙයි.
සැමට තෙරුවන් සරණයි !
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
නියමයි දැන් දිගටම ඉන්න එනවා අක්කි
මම සිකා අයියා ගෙන් ආවේ.....
...................................................................
බොහොම ස්තුතියි මල්ලි❤️❤️❤️🙏🙏
Mewane bn sindu, godak kalekin dakke super star shiromi 🥰❤️ wenasak karoth super star knk thamai ithin anith un rallata yaddi
බොහොම ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
shiromi nangi sinduwa godk lassanai hadawathata danenawa
බොහොම ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏
බුදු සරණ හැර අන් සරණක් අපට නෑ.ඒ බැව් පසක් කිරීමට ඔබ දැරූ තැත අගය කරනවා ශිරෝ❤️❤️😍😍😍
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
හරිම අර්ඨවත් ගීතයක් අගෙයි ❤️❤️❤️ තෙරුවන් සරණයි !
thank you
කියන්න වචන නෑ නංගී..මාරම ලස්සනයි ...සින්දුව බලලා ඇඩුනා..ඒ තරම්ම හිතට වැදුනා.ලග හිටියනම් hug එකක් දෙනවා.. හැමදේම perfect....
බොහොම ස්තුතියි ආදණීය අක්කා❤️❤️❤️
ගොඩක් ලස්සනයි❤❤🎉🎉
යහපත හිත්තුල පිරේවා...මෙත් සිත් පැතිරේවා...වඩිනුමැන බුදු හිමියනි.🙏🙏🙏
🙏🙏🙏❤️
@@shiromirathnayake6185 ජයවේවා
ලස්සනයි ශිරෝ...
ලස්සනයි අනර්ඝයි... අතිවීශිෂ්ටයි .. සුපරි වැඩක්..❤️🔥👌🖕
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏🙏
ලෝක වාසී සියළුම දෙනාටම නිරෝගි සුවය ලබේවා,අපුර්ව ගීතයක්,,අර්ථවත් විශිෂ්ඨ පබැඳුමක් ,ජයෙන් ජයම වේවා
බොහොම ස්තුතියි 🙏🙏🙏😍
The voice 🔥
බොහොම ස්තුතියි මල්ලි🙏🙏🙏
Hada bohoma lassanai jayawewa
බොහොම ස්තුතියි 🙏❤️
Sikamai eken aweee ......sika ayye pattai me wede...mehema hoda weda share karala karanne pinak ape sith sathan suwapathuna ....kiyannama ona me geyuma matanam bawanaawak ..lagadi ahapuhodama eka..obata jayawrwa
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
අපූරුයි... සැමට තුති..
බොහොම ස්තුතියි 🙏🙏🙏
ඉතා මිහිරි ගායනයක්...එසේම..ඉතා කාලෝක්ච්ත තේමාවක්...ජයෙන්...ජයම වේවා..!
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️❤️
හරිම ලස්සනයි ❤️❤️
🙏❤️❤️❤️
Thawath oya wage lassana sindu kiyanna shakthiya labewa.budusaranai
Mama oya open stage sing karanawa dekala thiyanawa ...ada ekak therum giya ...onama thenaka onama vidiye githa gayanna puluwan artist kenek ....film background voice ekak wage..meka ....aniwarayen ikmanata ape show ekkata oyawa gennawamai .jayawewa
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏🙏
Lassanai shiromi madam
ගායනය අතිවිශිෂ්ටයි
පද රචනය අනර්ඝයි
සංගීතය මනරම්
විඩියෝව ඉස්තරම්
සැමට ජය 👍👍✌
බොහොම ස්තුතියි ❤️🙏🙏
ලස්සන සිංදුවක් 🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️👍
Nice vedio madam......💗💗💗💗
බොහොම ස්තුතියි
අර්ථාන්විත , කාලෝචිත නිර්මාණයක් 🙏🙏
දායක වූ සැමට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
😍😍😍😍
❤️🙏🙏🙏
Lassani madam sinduwa
❤️❤️
හොඳ නිර්මානයක් කාලයට ගැලපෙන පරිදි..හරිම මිහිරියි...
බොහොම ස්තුතියි 🙏🙏🙏
Tranding balan nokarapu weda pattama qulity .trending yana hema magulakama oluwa vikara karala vinasa karanawa ewaa balalama ape ewun gahagannawa maragganawa anikawa kapanawa kotanawa balapalla machan mewwa ape vikara olugedi media karoyo mal sindu podibedagana pracharanaya karanawele mewwa play karoth unta kahanawa... vikara deledrama sindu back to back play karanawele mewwa gahapalla
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
ලස්සනයි අක්කේ නිදුක් නිරෝගී පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා 👍👍👍
පුළුවන් වෙලාවට අපේ පැත්තෙත් එන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️
බොහොම ස්තුතියි මල්ලි🙏🙏❤️
❤❤❤
😍😍❤️❤️
ලස්සනයි මැඩම්
❤️❤️❤️❤️
Film ekak beluwa wage pattama qulity sinduwata gelapenama vedio ekak Unique wedak kalikn dekke memaga youth eke set ekak inna ekama athi issarahata suba wenna...dawaasaka obawa munugehi samaruwak ganimata kamathi etharamma mihiri vishishta geyumak...kiipawathawak ahuwath epa nowanathram .....jayawewa
බොහොම ස්තුතියි 🙏❤️❤️
Sikamai qwa nisa aweee 🙏❤
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
සමස්ත ලෝකවාසි සියලු සත්වයො
නිදුක් වෙත්වා...
නීරෝගී වෙත්ව...
සුවපත් වෙත්ව...
දුකෙන් මිදෙත්වා...
නිවන් දකිත්වා....
කෝවිඩ් වයිරසය මෙ ම්හිතලයෙන් තුරන් වේවා🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️
Sikamai eken awe . Kalekin mechchara mal pethi wage sinduwak ahuwe . Aga sahallu wenwa .
බොහොම ස්තුතියි සම්පත් ❤️🙏🙏🙏🙏
හරිම ලස්සනයි මැඩම්😍
බොහොම ස්තුතියි 🙏❤️
Good
බොහොම ස්තුතියි 🙏❤️
Wenna ona de hariyatama therum aran akarapu wedak... repeat ahuwa 20 wathawakath wediyen .....me singing location lightning balance edite eka gena kiyannma ona subject eka danna kenek vidiyata meka supiri creation ekak ...
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
ලස්සනයි ...ත්‍රිත්වයටම ජය
බොහොම ස්තුතියි 🙏🙏🙏
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙතවා..! 🙏🙏🙏 ලස්සන නිර්මාණයක් අක්කේ ❤️💐
බොහොම ස්තුතියි මල්ලි🙏💐😍
Great job.. god bless you .. ! 💖💖💖✝️🙏😇✨️
බොහොම ස්තුතියි 🙏❤️❤️❤️
සුපිරි සින්දුව .කාලේ හැටියට කරපු ඉතාම වටිනා නිර්මාණයක් .ජයවේවා සහෝදරී
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️❤️
very nice
සුබ පැතුමි෴
බොහොම ස්තුතියි 🙏🙏💐
නියමයිනේ
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
ලස්සන වැඩක් ❤️❤️
බොහොම ස්තුතියි අය්යා🙏🙏🙏
👍👍👍🙏
බොහොම ස්තුතියි ❤️🙏
බූදූ සරණයි
සිකාගෙ එකෙන් ආවෙ
බොහොම ස්තුතියි . 🙏❤️❤️
කාලෝචිත අර්ථයක් 🙏
බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
Artawath gethyak miheri hdak taruwan saranai
බොහොම ස්තුතියි 🙏
සුපිරි
බොහොම ස්තුතියි 🙏🙏🙏
නියමයි මේකාලයටම෴
බොහොම ස්තුතියි 🙏❤️❤️
මේ කාලයට ගැළපෙන , අර්ථාන්විත ගැයූමක්.
සුභ පැතුම් !!
👍❤️
බොහොම ස්තුතියි 🙏🙏
Hoda නිර්මාණයක්
බොහොම ස්තුතියි 🙏🙏😍
👌
❤️🙏🙏🙏
මචන් මාර ලස්සනයි වචන ගායනයෙන් තවත් හැඩ වෙලා ජය වේවා ❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏🙏🙏
Aththatama lassanai. Kalekin arthawath sinduwak ahuwa. Budu saranai
බොහොම ස්තුතියි 🙏🙏😍
සියලු ලෝ වැසියෝ සුවපත්වෙවා. මගේ රට රැකදේවා
බොහොම ස්තුතියි 🙏🙏❤️
Prefect singing ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 🙏❤️❤️
ගොඩාක් ලස්සන නිර්මාණයක්
බොහොම ස්තුතියි 🙏❤️
👍👍👍👍👍👍👍
❤️🙏🙏 බොහොම ස්තුතියි
ගොඩක් ලස්සන නියම වැඩක් මැඩම්👍ආදරෙයි ජේසු පිහිටයි අපිට ඔයාව ආඩම්බරයක්❤️❤️
බොහොම ස්තුතියි 🙏🙏🙏
ලස්සන ගීතයක් සහා නිර්මාණයක් ❤️❤️❤️❤️🙏🙏
බොහොම ස්තුතියි 🙏🙏
❤❤🔥
බොහොම ස්තුතියි ❤️🙏🙏
Good job nangii. All the best
බොහොම ස්තුතියි අය්යා🙏❤️❤️
මහා කරුණා තුණුරුවන් ගුණ
මිනිස් සිත් තුල පතුරුවා
රමණීය ලෙස එදා සැනසූ තුන් බියක හුන් විශාලා
දුකින් පිරි ඉරිතැලුනු හදවත්
අමා වැස්සෙන් තෙමාලා
නාත ගුණ මුණි වඩිනු මැන යළි
නොවෙන්නට පෙර විශාලා
බයානක රෝ බියක් පැතිරී යන කාලයක මේ වගේ නිර්මාණයක් බිහිකරන්න හිතක් පහල වෙන්නේම පෙර කුසල් වල බල මහිමයෙන්මයි. ඒ ප්‍රාර්ථනාවේ බලයෙන් සියලු කරදර දුක් පීඩා දුරුවෙලා.. මේ මොහොතේ පවා හුස්මක් වෙනුවෙන් සටන් වදින සියලූම දෙනාටත් ඔවුන්ගේ පවුල් වල අයටත් පිරිත් පැන් පොඳක් මෙන් මේ ගීතයෙන් හදවත් සුවපත් වේවා ...🙏🙏මේ වගේ රසවත් හරවත් පින්සාර නිර්මාණයක් වෙනුවෙන් ඔයාගේ ලස්සන කටහඬ මුහු කලාට ඔයාට ගොඩාක් පිං මගේ නංගා. ඒ වගේම මේ ගීතය හා සහසම්බන්ධ වුනු සියලූම දෙනාට සදා ජය.. තෙරුවන් සරණයි..🙏🙏♥️♥️
මේ වචන වලින් හිතට දැනෙන සතුට මහමෙරක් තරම් අක්කා...හදවතින්ම කරපු නිර්ව්‍යාජ අගය කිරීමට බොහොම පින් ...🙏🙏🙏
superb voice madam. very beautiful song and video. much love
බොහොම ස්තුතියි ❤️❤️❤️😍🙏
👍👍😄
බොහොම ස්තුතියි 🙏🙏🙏
Super! 🖤🤎👌
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
@@shiromirathnayake6185 💜
Perfect akki keep it up. Jaya wewa. Teruwan saranai
Thank you malli🙏❤️❤️❤️
Keep it up.. Nice job ❤️
බොහොම ස්තුතියි ❤️🙏🙏🙏
සමස්ත ලෝකවාසි සියලු සත්වයෝ ගැන අනුකම්පා කොට ලොව පුරා පැවතෙන කොරෝනා වසන් ගතය දුරුවි සියලු සත්වයෝ ආරක්ෂා කර දෙන්න බුදු පියානේනි ..🙏🙏
🙏🙏🙏🙏
WOW ❤️great work 👍🏻❤️
බොහොම ස්තුතියි මල්ලි🙏🙏
දුව ඔබේ ගැයුම හරිම මිහිරියි..මම ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔබව යම් කටයුත්තක් සදහා සම්බන්ධ කරගන්නේ කෙසේද?? ඔබේ නිර්මාණය අතිවිශිෂ්ටයි දුව ..❤️❤️
Thank you ..mage shiromi rathnayake official page eka haraha sambandavenna..❤️🙏
Soothing voice as always!
බොහොම ස්තුතියි ❤️🙏🙏
ගීතය රසවිඳිමින් අදහස් දැක්වූ සැමට සතුතීයි.සහෘද ඔබගේ ආශිර්වාද ඇගයීම් හා විචාර ඉතා අගය කොට සලකමි. ගීතය ශෙයා කරමින් ජනගත කිරිම වෙනුවෙන් සැමට නැවත ස්තුතිය වෙමි.
🙏🙏🙏❤️
🥰
දැන් නම් ශ්‍රි ලංකාවත් විශාලාවක් හිමියනේ,
😥😥😥😥😥🙏🙏
ලස්සනයි ❤❤
Thank you ❤️❤️👍