❤❤❤❤❤Oh God Saad you are a gifted person….the nature ( you can replace it with God) had given you a priceless voice and talent and looks to make this world beautiful…. People love your voice… that is a blessing for you❤❤❤❤❤ best wishes….these are insane creations
ඇත්තටම නැවතුනා හුස්ම අන්තිමට... කදුළු වැටුනා... තාත්වික රංගනයට නදීශා එදත් අදත් ගොඩක් දක්ෂයි... ගයානුත්... ❤️
ආසම නලු නිලි දෙපලක් ඉන්නෙ මාර දක්ශයි හැගීම් නිරූපණය කරන්න..හිතට තදින් කාවැදෙන අපූරු ගීතයක්❤
නලු නිලියො දෙන්නා රඟපාපු විදියට මගේ පරණ මතකත් ඇවිස්සුණා .... සිංදුව අහන ගමන් ඇඬුණත් එක්ක මට ❤❤❤❤
ආදරය විශ්වාසය බලාපොරොත්තුව සහ බිදවැටීම වගේම පසුතැවිම ගැන කියවෙන කාලෝචිත ගීතයක් ...Good Luck
හදවතට දැණුනු තවත් එක් ගීතයක් ❤❤❤❤
ගයාන් අයියගේ සහ නදීශාගෙ රංගනය නිසා ගීතය හොදින් හදවතට දැනෙනවා....❤❤❤❤❤❤❤
හරිම ලස්සන ගීතයක්..ඒ වගේම ගයාන් අයියා නදීශා අක්කගේ හරිම තාත්වික රංගනයක්..සුභ පැතුම්...🥰
ලස්සනයි ..නදීශා ..දක්ශ රංගන ශිල්පිනියක් ....❤❤
හදවතේ නැවතුන ලස්සන සිංදුවක් .❤️❤️❤️ මාරම ලස්සනයි.🥰🥰🥰 ගායාන්,නදීශා දෙන්නා ලස්සනටම රගපානවා.❤️❤️❤️❤️
හරිම හැගීම් බර කටහඬ සුසංයෝගයක්. රංගනයත් හරිම තාත්විකයි❤❤❤
වචනයේ අර්ථයෙන්ම පැහැදිලි වෙන සින්දුවක්. ගොඩක් හැගීම් බර ගායනයක්. ඒකටම හරියන රංගනයක්.
ලස්සනයි සින්දුව වගේම විශුවල් එකත්.ගොඩක් තාත්විකයි.all the best❤ සර්
අනේ මේ සින්දුව නම් හිතටම දැනුන.❤️❤️❤️..අති විශිෂ්ට රංගනයක්..👍👍👍
නදීශා ඉන්නව දැක්ක නිසයි බැලුවෙ. ලස්සන ගීතයක්❤
ගායනය වගේම රංගනයත් හරිම ලස්සනයි.හදවතට දැනුනා.විශිෂ්ටයි❤❤❤❤
ගියදා පටන් නික්ම
නැවතුනා මගේ හුස්ම
ගැහෙන්නේ හිත නෙවෙයි රිදුන
කය පමණි ආත්මය සිඳුන
නික්මුණත් නපුරු වී එදින
සිතුවේ නෑ සමුගන්න මෙලෙස
දැනුනි නම් නොඑන බව නැවත
ඔබේ සිත නෑ රිදවන්නෙ එලෙස
විඩෙන් විඩ ගැස්සිලා ඇහැරෙද්දී
ඔබේ රුව සොය සොයා වෙහෙසෙද්දී
නෙතු පියන් නිදිබරව පියවෙද්දී
දුකෙනි ඔබ සුරඟනන් හා එද්දී
දුරකතනෙ ඉඳ හිටක නද දෙද්දී
ඔබ සිතා හීනෙනුත් ඇහැරෙද්දී
වැව උඩින් පායනා සඳ එද්දී
කණ කොකුන් රෑනක් ඉගිලෙච්චී
කියන්නම මා සිතු දේ ගොළු වී
හිතේ පතුලේ ගිලී මිහිදන් වී
අවසන් සුසුම් පොද ආකහේ පාවී
වැහි බින්දුවක් ආ එතේවී මුහුවී (?)
හැඬූ නිම් නැති ඇස් කෙවෙනි රතු වී
අදහගනු බැරි වියෝගෙන් තැවෙමී
මතු භවේ හමුවේද නොම දනිමී
කොහෙන් හෝ ඔබ එතැයි මග බලමී
----------------------------------------
පද වැරදි ඇතොත් කමාවන්න 🙏
ස්තුතියි ඔයාට ....
සින්දුවේ වචන ටික ඕන වෙලා තිබුණේ...
හරිම හැඟීම්බර ගීතයක් ,පද පෙලටම ගැළපුන හරිම සංවේදී visual එකක් , හරිම තාත්වික රංගනයක්,ඉබේම ඇහැට කඳුලක් ආවා, ❤
ලස්සන සිංදුවක් ,සංවෙිදි හිතට දැනෙන පදමාලාවක් සහිත නිර්මාණයකි ..🎉️🎉️
අනේ ගොඩාක් සංවේදී සින්දුවක් ලස්සන ගායනයක් කදුලු වැටුනා නදීශා ගයාන් රගපෑම අති විෂිශ්ටයි❤️❤️
හදවත සංවේදී කරන ඉතාමත් වටින කලා නිර්මාණයක් ❤ගොඩක් ලස්සනයි🌸🌸
සංවේදීව හිතට දැන්නෙන්න ලස්සනට කියනවා.
ඒ වගේම හිතට දැනෙන විදියට රංගනයත් තියෙනවා.
🎉🎉🎉
අදරණිය සිංදුවක් මාර හැගිමක් හිතට එන්නේ ඇත්තටම ලස්සනයි ගොඩක්
හදවතට දැනෙන ලස්සන ගීතයක් වගේම අතිවිශිෂ්ට රංගනයක්💖
ඇත්තටම ලස්සන song එකක්..විෂුවල් එකත් සුපිරි ❤️❤️❤️❤️
සින්දුව හරිම ලස්සනයි.කටහඬවල් දෙකත් ඒ වගේ.දක්ෂ නළු නිළි දෙපලක් එක්ක කරපු video එකත් මාරම ලස්සනයි ❤️
හරිම ලස්සන අර්ථවත් සින්දුවක් වීඩියෝ එකත් මාර ලස්සනයි විඩියෝ එකෙ අරම්භය නියමයි
හරිම ලස්සන සිංදුවක්. අදට ගැලපෙන අර්ථාන්විත සිංදුවක්. ගායනයත් එයටම ගැලපෙනවා. හිතට තදින්ම වැදුන. මේ සිංදුව වෙනුවෙන් වෙහෙසුනු සියලු දෙනාටම සුභ පතනවා. ❤❤❤
❤ සිංදුව වාගේම ගයාන්ගේ සහ තාත්වික රංගයනයත් ලස්ස්සනයි සුපිරිම සුපිරියක්❤
සංවේදි ගිතයක් voice නියමේට මැච්වෙනවා
ලොකු අර්ථයක් තියෙන ලස්සන සිංදුවක් ගායනය මියුසික් තවත් එය අර්ථවත් කරනව සුභ පතනවා ඔබ දෙපළට ❤️🎼
ලස්සන අර්ථවත් සිංදුවක් .... voice එකත් හරියටම ගැලපෙනවා සිංදුවටම....
ආදරණීය ගීතයක් .! වටිනා පණිවිඩයක් සමග සමාජයට තිළිණ කරන.! නැවතුනා හුස්ම ❤
ලස්සන සිංදුව සුපිරි ගායකයෙක් සහ නළු නිළියන් හොදට රගපානව❤
ඉතාම සංවේදීලෙස හදවතට දැනෙන දුක්බර ගීතයක්...😢😢😢
ලස්සන ගීතයක් ,,ගායනය නම් සුපිරියි ,,❤❤❤❤
හිතට දැනෙන සිංදුවක් ලස්සන පද රචනයක්. Voice එකත් මාර ලස්සනක් ❤❤❤❤
හිත පසාරුකරන් යන හෑගීමක් දනවන නිර්මාණයක්. විශිෂ්ටයි
හරීම සංවේදි පදවැල් ඒ පද වලටම ගැළපෙන සංවේදී හඩ සහ රංගනය හැමදේම අති සාර්ථකයි
අතිවිශිෂ්ඨ රංගනයක් ❤️🥺
Harima lassanai.amutuma feeling akak danenawa sinduwa Ahaddi..❤❤
නැවතුනා හුස්ම අපූරු ගීතයක් ඉවර වෙනකන්ම රස විදින්න පුලුවන් ❤❤👍👍
හිතට ගොඩාක් කා වැදුණ සංවේදී ගීතයක් ❤
හදවතට දැනෙන ලස්සන ගීතයක් ❤️❤️❤️
ගීතයට සමවැදෙනවා ඇත්තටම හරිම ලස්සනයි ❤❤
අනියමක් කියන්නෙම ගිණි ගොඩක් 💔
හදවතට දැනෙන ලස්සන නිර්මාණයක් ❤
හැගීම්බර ගීතයක් ගොඩක් ලස්සනයි
ලස්සනම සාර්තක නිර්මාණයක් ❤️💐💐
හිතට දැනෙන් දුක්බර සිංදුවක්
හිත නතර වුණා... ❤❤❤
හදවතට දැනෙන සංවේදී සිංදුවක්. ❤❤
Hadawathatama denuna mara lassanai
ලස්සන ගිතයක්.. හදවතට දැනුනා.. 😍😍😍😍
හිතට දැනෙන ලස්සන සිංදුවක් ❤
හරිම ලස්සන ගීතයක්💗
අර්ථයක් තියෙන ලස්සන සින්දුවක්❤❤
හරිම ලස්සනයි හදවතට දැනෙන සිංදුවක්. සිංදුව තවත් ලස්සන වෙලා තියෙනවා රූප රචනාව නිසා. තව තව ලස්සන නිර්මාණ කරන්න ඉස්සරහට 💗
හරිම සංවෙිදි සින්දුවක් 🌹
ලස්සන සිංදුවක් ලස්සන රංගනයක්
හදවතට තදින් දැනනා.🥲🥲.අපුර්ම රංගනයක් හා ගීතයක්.
Congratulations.🌹🌹
හුස්ම නවතිනවා වීඩියෝ එක බලනකොට මේක hit වෙනවා අනිවාර්යයෙන් 💕💕💕💕💕
WOW මාරම ලස්සන සිංදුවක්.
Woow supiri katahadak ❤❤❤
ලස්සන ගීතයක්❤❤
ලස්සන සින්දුවක්❤❤
සුපිරි ගීතයක්
අර්ථවත් සිංදුවක්..❤
Amazing Suranga ayya 🎉
ගායනය සිංදුව රංගනය ඔක්කොම ලස්සන යි
හරිම ලස්සන සිංදුවක්
Lassanai eka nam ❤
ලස්සන නිර්මාණයක්❤
Lassanai ❤
❤❤❤wachana na kiyanna ❤❤❤
Harima thaathvikaiii😢😢😢😢😢
ලස්සන වීඩියෝවක් ❤❤🎉
Harima lassana hagimbara song ekak.katahadawal 2 th marama lassanai .nadeesha & gayange ranganayath supiri❤❤
හේතුවක් නැති නමුත්... හදවත මොහොතකට නතර වුනිදෝ කියා හැඟේ...😢
හරිම ලස්සන සින්දුවක්. දෙතුන් පාරක්ම එක දිගට ඇහැව්වා. රගපෑමත් හරි අපුරුවට සින්දුවට ගැලපුනා.❤❤❤❤
Harima lassana nirmanayak❤❤❤❤
හරිම සංවේදී සිංදුවක්. වෙනස්ම විදිහට කරපු ලස්සන විඩියෝ එකක්. ❤❤
Calm vibe ekak thiyena lassana song ekak ❤
Adaraniiyai.❤❤
❤❤❤❤❤Oh God Saad you are a gifted person….the nature ( you can replace it with God) had given you a priceless voice and talent and looks to make this world beautiful…. People love your voice… that is a blessing for you❤❤❤❤❤ best wishes….these are insane creations
හිතට වදින සිංදුව ක් ලස්සන..❤
So feel love this song....❤🍀
ඒ වචන ඒ හැඟීම් මාරම විදිහට හිතට වදිනවා .ඒ වගේම ඒ නළු නිළියන් දෙන්නත් රඟපානවා කියලා හිතෙන්නෙම නෑ
ගයාන්ගේ හා නදිෂාගේ රංගනය නිසා සිංදුව හදවතට කිදා බහිනවා...ගොඩක් හොද ලස්සන සිංදු වක්,...ගායනයත් හොදටම දැනෙනවා ....විෂුවල් එකට......good luck
Beautiful one ❤❤
අයිති නැති තැන්වලට ආදරේ කරාම මිනිසුන් අසරනයි
අපිට ඔය දෙයක් නොවුනට.සිංදු ව ඇහුණාම හිත නතර වුනා මගෙත් ..ලස්සනයි ගොඩක් .
අම්මෝ 😪 ඇත්තටම හුස්ම නැවතුණා දැනුනා😢
Superb acting Nadeesha
හදවත මෙහොතකට නතර වුණා.. ලස්සනයි.. ❤🥺
ඇස් දෙකට කදුළු ආව 🎉🎉🎉❤❤❤❤
හදවතට දැනුන ගීයක් ❤
ලස්සනයි ,අපූරු හැගුම්බර නිර්මාණයක් ,සුභ පැතුම් සැමට......
Superb ❤ Sithara & Nadeesha Excellent 💓
Thank you so much 🥰♥️
Feel it❤️
Heartfelt song...Nadeesha's facial expressions are excellent
හrima ලස්සනයි soo heart touching😢