What a lovely trip 😍 so many beautiful places and very beautiful video.really need a plan a trip to Suriyawawa and Alla one day..enjoyed very much.Thanks Bhagi 😘❤️👌
Very beautiful, I loved to watch your video always which always filled with happiness. I never had chance to go like you but enjoyed lot your videos. I never missed. Thank you for sharing such beautiful videos nanga. You make us happy too
හරිම සතුටුයි නංගා ❤️❤️ දැක්කමත් ලොකු සැනසීමක් ❤️❤️ ඔයත් සතුටින් සැනසීමෙන් කියලා පේනවා 😊😊 ගොඩක් ස්තුතියි මේ අත්දැකීම් අපි එක්ක බෙදගන්නවට ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ විදිහට අගේ කරනවාට ❤️
අනේ ඔයා ට වගේ නිදහස් ජීවිතය ක් මටත් විදින්න ආස හිතෙනවා . ඔයා ගොඩක් ගොඩක් වාසනාව න්තය්. බුදු සරනය්.
අනේ බොහොම ස්තූතියි! ඩියර් බුදුසරණයි ❤️🙏
Godak Thanks Me wage Lassna Dewal Api Ekka Share karana ekata 😍
Oyage kata hada video eka anuva venas karala lassanai.harima pehedili.බුදු සරණයි paressamata inna
ලස්සන තැන් ඔයා ඒව නියමට පැහැදිලි කරනවා.ගොඩාක් ස්තුති ඔයාටයි මල්ලිටයි.
අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤️
ආදරෙයි අක්කි.... මම හෙට ඇල්ල යන්න ඉන්නේ... එ පැත්ත ගැන දැන ගන්න vidio එක බැලුවේ අක්කි ❤❤ගොඩක් ස්තුතියි ඔයාට ❤
මං ඔයාගෙ චැනල් එකට අලුත් අක්කේ ඒ උනාට ඊයේ මං ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුවා හරිම ලස්සනයි ඔයා ලස්සනට ජීවත් වෙනවා මටත් ආසයි
ගොඩාක් ලස්සනයි අක්කේ.ඔයාට ස්තුතියි කරනවා මේවගේ දේවාල් අපිත් එක්ක ශේයා කරගන්නවාට..😍😍😍🙏🙏🙏
Lassanata video eka karala thiyenawa.
Good luck.
Thank you so much ❤️
Ane akki oya adagena inna t-shirt eka kohenada gatte.rainbow colour eka.ane ple kiyannako
හරිම ලස්සනයි නංගා.හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි.😍😍😍😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Harima lassana asa hithena video eakak ආසාවෙන් beluwa matath oya naraka purudda thiyanaw a eangilla dikkaran kema kana eaka koitharam try kalath eaka ibetama wenawa
ඔව් නේ මටත් තියෙනවා ඩියර් මග ඇරෙන්න නැ එකක් එක 🙈
kama kaddi thoppi dan nathuwa kanna puruduwenna nangi. eka hoda puruddak
❤️❤️❤️
ලස්සනයි video එක.... ඇල්ල අපි ආසම තැනක් 😍😍❤❤
Oyage vedios walin dekapu lasssanama videos walin ekk . Anith ewath shoke. But meka mara asawen beluwa nangiyo. Parissamen inna. Oya hari nihathamani. Good luck.
අනේ බොහොම ස්තූතියි! අක්කෙ මේහෙම කියනකොට ගොඩාක් සතුටක් ලැබෙනවා ❤️
අනේ හරිම ලස්සනයී❤️🔥 අක්කී..ඔයා මේ වගේ දේවල් ගේනවට ගොඩක් පිං...
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
හරිම ලස්සනයි අක්කේ..ඒ තැන් ටික..ඒ වගේම ඔයායි අයියායි ජිවත් වෙන විදිහට මම හරිම අසායි..හරිම නිදහසේ සතුටින් ජිවිතේ ගෙවනවා...❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Puluwan lll0
Harima sathutui vedio ekata thank u
අනේ ❤️
Cafe 360 එකෙන් කෑම වේලක් කන එකත් මගේ ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි මේ පාර😊😊😊😊😊 ලොකේශන් හරිම ලස්සනයි නංගි
කලින් අපි ගියේ අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මගෙත් ලොකු ආසවක් වෙලා තිබුනේ මාරම රසයි කෑමත් හරිම ලස්සනයි ඒ පැත්තා අපහු යන්න ආසයි ❤️
ammo paatta kakul deka,mara lassanai
Thanks for lovely video
❤️❤️
Theruwan saranai hamotama!!
Sthuthi godak mulinma..
Ape rate lassana me vidiyatawath daka ganna labena 1kama pinak.. Oyalata godak pin.. ❤️💐👋👋👍🦋🐝🐞🦆🕊️🐦🦃🦅🌹🥀🌻🌺🏵️🌼🌷🌿☘️🍀🍂🍃🍁🍂🌴🌴🌴🌴🌱🌱
අනේ බොහොම ස්තූතියි! ඩියර් මේ විදිහට අගය කරනවාට ❤️🙏
Ane akke instant yeast appa mixture ekata add karanne kohomada ewa mada rasne wathureta danna onida
නංගී මගේ මාලුපාන් රෙසිපිය බලන්න පැහැදිලි වෙයි
Harima lassanai nango oyage videos Meka dakkhaama matanam harima asai oyath godak lassanai
අනේ බොහොම ස්තූතියි! මේ ආදරණීය කමෙන්ට් එකට ❤️
Harima lassanae akki.dakinna labenne nathi than oya nisa balanna labenawa.thankbu akka.❤
අනේ බොහොම ස්තූතියි! මේ ව්දිහට කියනවාට ඔයලාටත් ඉක්මනින්ම යන්න ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
Bhagi ane mata ai kiyanna ko oya oya lassana colour full dress gaththa kohanda kiyala❤️
පලාත කොච්චර ලස්සන උනත්.අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔයතැන් වල යන්න බැරි එකයි දුක.මමත් ආසම පලාතක්.හැම දේටම ලොකු මුදලක් යනව.මහත්තයගෙ පඩියන් මාස 6ක් වත් එකතු කරන්න වෙනව.අපි 4දෙනාටම.රවුමක් දාලා එන්න.බලල හරි සැන සෙන්න පෙන්නපු එකත් ලොකු පිනක් නංගී ට.පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි .
අපි මේ trip එක ප්ලැන් කරන්නේ ගිය මේ අවුරැද්දේ ජනවාරි වල ඉදලා ඩියර්. හොටෙල් offers දලා තියෙන වෙලාවල් බලලා අපිට හරියන සහ වියදම් කරන්න පුළුවන් තැන් බලලා ඉක්මනින්ම අපි reserve කරලා තියාගන්නවා පොඩි ගාණක් ගෙවලා ඊට පස්සේ එකට මුදල් එකතු කරනවා. මේ වගේ trip එකක් ආවාට ගියාට කාටවත් යන්න අමාරැයි ඩියර් අපිත් ගොඩාක් ප්ලැන් කරනවා පවුලේ හැමෝත් එක්කම
Harima asai akka me widiyta lassana video oya karana kota.love you all 🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
නංගා මැණික හරිම ලස්සනයි..😍 ඔයා අපේ පැත්තෙත් ඇවිත් හම්බන්තොට..ඔහොම තමයි ඉන්න ඕනේ නංගා ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනේ..මන් හරිම ආසයි ෆන් එකේ ආතල් එකේ චිල් එකේ ඉන්න අයට..😘 ඔයාලා දෙන්නත් ඒ වගේ..මල් පැල දැක්කම පිස්සු හැදෙනවා..ආසාවේ බෑ..ගොඩක් වෙලා බලන්න පුළුවන් ලස්සනම ලස්සන හිත නිදහස් වෙන දවස් අපි එක්ක බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තූති නංගි..ඔයාට තව තවත් ලස්සන තැන් රස රස කෑම බීම ඔයා ආස දේවල් ලබන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගා..🙏 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..😘🙏💖😍💐
අනේ අක්කේ ඔයා නම් මාර ම හොද කෙනෙක් හැමදාම ආදණීය කමෙන්ට් දානවා. බොහොම ස්තූතියි! මේ විදිහට අපිව අගය කරනවාට අක්කේ ආදරෙයි ගොඩාක් ❤️🙏
@@bhagiskitchen1375 😘🤗🙏❤️
Lassanai nanga.....e athdekeema apata dunnata oyata hugak sthuthiy....❤
Nangith harima lassanai....❤❤❤❤
Oyage hair care routine eka denagannath asai...❤
අනේ බොහොම ස්තූතියි! අක්කෙ මගේ විඩියෝ එක බැලුවාට අනේ මං එහෙම මුකුත් දෙයක් කරන්නෙ නැ අක්කෙ කොණ්ඩේට කියලා
Wow akki.. Nyamai.. Vil uyana amaya lake gya 1 nedda😍
Vil uyana ගිය එවා නැ නංගී එතකොට මං චැනල් එක කරලා නැ මේ අවුරුද්දෙ නේ පටන් ගත්තේ
Ane harima lassana trip ekak. Parisarayath lassanai. Oyath lassanai, chubby bolayak wage 😍 ❤math vedio eka balala godak sathutu una.
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️
Wooow man asama widihe video ekek😍😍😍
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
Red cap eka Dagena inna thana adan inna eka.matath ekak ganna asai.ekai
@Bhagi , Nasigorang walata danawa shrimp paste eka. eka dammama harima rasai. not sure that SL supermarkets carrying
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ මටත් හිතුණා එත් ෂුවර් නැති විඩියෝ එකෙ කියන්න ගියේ නැ
ඔයා ජීවිතේ දකින විදිහ හරිම ලස්සනයි අක්කි ❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
අනේ ශෝයි අක්කා හරීම ලස්සනයි වීඩීයෝ එක...❤️😘
කන කොට ඇඟිල්ල මගෙත් දික් වෙනවා 😓
ඔව් මගෙත් බොහොම ස්තූතියි! නංගී ❤️
What a lovely trip 😍 so many beautiful places and very beautiful video.really need a plan a trip to Suriyawawa and Alla one day..enjoyed very much.Thanks Bhagi 😘❤️👌
Thank you so much akke ❤️
harima lassaniiii akki .oyla hemadama sathutin inn
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
Superb👌.
Akki please upload more videos of your day routines.
Thank you so much darling okay soon ❤️🙏
හරිම ලස්සනයි භාගි 😍😘😍😘පවුලේ අය හැමෝම එක්ක යන එක පුදුම සතුටක් නේද? මාත් උත්සාහ කරනවා එයාලාව එක්ක යන්න බලමු ගියාම ඔයාට කියන්නම්😇 බොහෝම ස්තූතියි මේ ලස්සන අත්දැකීම අපි එක්ක බෙදා ගත්තට🙏 හරියට නිකම් මං ගියා වගෙයි දැනුනේ මාරම සතුටක් නිදහසක් දැනුනා වීඩියෝ එක බලලා ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ අපිට අරන් එන්න හොඳේ අාදෙරයි😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ස්තූතියි! ❤️🙏
Akke thank you me wage lassana video ekak genawata.oya harima lucky .e wagema oya harima කරුණාවන්තi.oyata subha pathanawa idiri weda katayuthu walata.akke පුළුවන් nam පොලොන්නරුව පැත්තට awith lasssana video ekak daana.mama inne පොලොන්නරුවේ .
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම පොලොන්නරුවේ පැත්තෙත් එන්නම්කෝ ❤️
හරිම සතුටින් ගෙවන ජිවිතයක් අක්කා..පරිස්සමින් ..
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
Video eka lassanai akka👍👍👍👍
Lassanai akke.. Adarei.. Bs😍😍
බොහොම ස්තූතියි! ❤️
A beautiful vlog, and you looks beauiful and so relaxed ❤️👍
Ane thank you so much ❤️
Harima lassana vedio ekak, Good luck 🎊️😍❤️
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Harima lasani Akki 🙂😎💟
Good luck Dear👍😘 congratulations😘 බුදුසරණයි..!!
Thank you so much ❤️
Ane harima lassanai akkiyo..apith e trip eka oyala ekka giya wage denune...😍😍
අනේ බොහොම ස්තූතියි! ❤️
Akki ane video ekak danakam asawen balan hitiyeeee🥰🥰😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
අපි ඇල්ල ගියොත් අනිවාර්යයෙන්ම cafe 360 යනවමයි
අනේ හරිම ලස්සනයි අක්කා...❤️
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Thank you akki ❤️ Asawen baluwa
❤️❤️
A great video akki enjoyed it mutch...
Thank you so much ❤️
Godak lassanai nangi. Budu saranai oyala hamotama.🥰🥰🥰🤗🤗🤗
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Oya hari lassanai akki.man godak kemathi oyage kondeta.
Kema dakkama mage hasirimath oya wagemai😂
අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් කෑම දැක්කාම මට මාව පාලනය කරගන්න බැ 🤣😂
Ane thawa thibunanan
අනේ බොහොම ස්තූතියි! තව තිබුනා නම් විඩියෝ එක කම්මැලි වෙයි
Godak lassnai akki❤❤ ..ape paththeth gihin
අනේ බොහොම ස්තූතියි! ❤️
Apith sooriywawe 😇oya ape gewal paththen gihin thiyenne
අනේ එහෙමද? නංගී ❤️
Very beautiful, I loved to watch your video always which always filled with happiness. I never had chance to go like you but enjoyed lot your videos. I never missed. Thank you for sharing such beautiful videos nanga. You make us happy too
Thank you so much darling Akki ❤️🙏😘
ලස්සනයි ගොඩක් ...අද වීඩියෝ එක ...
බොහොම ස්තූතියි! ❤️
හරිම ලස්සනයි video එක.👍👍👍
Thank you so much ❤️
හරිම ලස්සනයි 💗
බොහොම ස්තූතියි! ❤️
අනෙ මාරම ලස්සනයි නංගි ගොඩක් අසාවෙන් බැලූවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸♥️♥️
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
Hi dear very nice
Thank you so much ❤️🙏
ලස්සන තැන් පෙන්නනවට තැන්ක්ස් නංගියෝ
Apith weerawila akki harima sathutui.bs
අනේ ලස්සන පැත්තක් ❤️
තව මේ වගේ hotel reviews කරන්න 😍❤
බොහොම ස්තූතියි! ❤️
Mamath bandarawela ape palatha lassanay neda bhagi....oyala trip eka Hari lassanay...😍😍😍😍😍
ඔව් ගොඩාක් ලස්සනයි සිතලයි ශොක් ❤️
අක්කේ ලස්සනයි 👍👌
බොහොම ස්තූතියි! ඩියර් ❤️
Apith trip eka giya wage danuna akkiii
Kema walata nam sadaranayak ඉෂ්ට karannama oni🤭🤭🤭👍👍👍
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Ane akki elle enawa nm kynna tibbane.api enawane blnna.mn elle inne akkiyo.aya enakota kynnako.plz hode akkiyo.parissamen inna.bs.elle gdak dewal tyenawa blnna
අනේ ආයිත් ආවාම කියන්නම්කෝ. බොහොම ස්තූතියි! නංගී මෙහෙම කියනවටත් ❤️🙏
Aiyo Oya lagatama awith gihinne 😔 mulin danagattanam oyawa balanna enawane 😊 kohoma unath harima lassanai Video eka. Theruwan saranai oyata
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයලා කොහෙද? කියන්නකෝ ඉතින් ❤️
@@bhagiskitchen1375 walasmulla
Mtat ehmai kankota agilla dik wenwa😌
අනේ එකනේ මටත් එහෙමයි ❤️
අනේ ඉතින් අපේ ගෙදර ලඟින්ම ඇවිදන් ගිහිල්ල නේ 😪
ස්තුතියි ඒවගේම සතුටුයි අපේ ගම ගැන කරපු වර්ණනා වලට, ඇහෙන කොට පොඩි ආඩම්බරකාර හැගීමක් දැනුනා ❤❤
ලස්සන පැති ගැන වර්ණනා නොකර කොහොමද? ඉතින් ඉන්නෙ
@@bhagiskitchen1375 ඒකනේ ❤😘
Harima lassanai akki ❤️❤️❤️😍😍god bless you
Thank you so much ❤️
𝐕𝐢𝐝𝐞𝐨 𝐞𝐤𝐚 𝐠𝐨𝐝𝐚𝐤 𝐥𝐚𝐬𝐚𝐚𝐧𝐚𝐢 𝐚𝐤𝐤𝐞.....𝐭𝐡𝐚𝐧𝐤𝐬 🤗🤗🤗❤️❤️
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@@bhagiskitchen1375 🙏🙏🙏
අක්කිලා අපේ ගෙවල් ගාවට ඇවිත් ගිහිම් තියෙන්නේ 🤗 අනේ අපේ ගෙදර එන්න තිබ්බනේ 😘
හරි ලස්සනයි අක්කී .බුදු සරණයි ඔයාල ඔක්කොටම .
බොහොම ස්තූතියි! නංගී ❤️
Harima lassanai 😍 matath yanna hithuna ❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
Apith giya lagadi..kiynn wachna ne lassana
අනේ බොහොම ස්තූතියි! ❤️
Reply එකට ❤❤❤❤
Harima lassanai akki video eka bs
Gini kukkullu apith heduwa akke a eggs harima nutritious
අනේ එහෙමද? බොහොම ස්තූතියි! දැකලා තිබුනේ නැ කලින් ❤️
මාරම ලස්සනි අක්කේ...❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
Dan babek hadanna bagi,travel kara athi❤️❤️
අපෝ මදී ඩියර් තව කොච්චර තියෙනවා ද? මේ රටේ බලන්න දෙවල්. 🥰
Oyage video nam superb ❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Hari lassaniy hamadama baluvata ada comment cale
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
හරි ලස්සනයි ව්ඩ්යෝ එක...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..
ආස හිතුනා..ඔයා හරිම ව්නෝදෙන් නේද ඉන්නේ .ඔය ගමනට කොච්චර ව්යදමක් ගියාද ..
අනේ බොහොම ස්තූතියි! ඔව් විනොදයෙන් ඉන්න ගොඩාක් ආසයි. කොයි වෙලාවේ මෙ ලොකෙ අතහැරලා යන්න වෙයි ද දන්නෙ නැ ඉතින් ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න කැමති කවදා වෙනකම් ඉන්න පුළුවන් වෙයි ද දන්නෙ නැ. අද මේ ඉන්න තත්පරය සතුටින් ඉන්න කැමති. Rooms වල මිල දාලා තියෙනවා නේ
අනේ අපිත් ඇල්ලේ.. කලින් කිවුවනම් අපේ ගෙදර ත් එන්න තිබ්බා 🥺🥺❤❤❤
Wow amazing 👍👍
Thank you so much ❤️🙏
ලස්සනයි අක්කී අයියා😘😘😘😘
බොහොම ස්තූතියි! නංගී ❤️
Oya lassanayi akke
අනේ බොහොම ස්තූතියි! ❤️
Supiri oyage videyo
අනේ බොහොම ස්තූතියි! ❤️
Woow amazing ❤️
Thank you so much ❤️🙏
Ane shooi baagi
Bhagiyo oyage wayasa keeyada? Mata nangi kenkda?
1986
@@bhagiskitchen1375 math 1986
wooow
akki
fashion genath widiyo ekak dnnko adum shoes hand bag gena ehm
අම්මෝ දන්නේ නැති දෙවල් ගැන විඩියෝ කරන්න බැ ඩියර් ඒ සම්බන්ධ දන්න අය ඔනා තරම් ඉන්නවා නේ
@@bhagiskitchen1375 nene oy krn fashion gena akki
@@bhagiskitchen1375 නැහැ මට හිතෙන්නේ අක්කා ඒ ගැන දන්නවා 😁😁ප්ලීස් අක්කී 🙏🙏🙏
@@tharu3515 ඒකනී
Godak lassanae ආදරෙයි
අනේ බොහොම ස්තූතියි! මාත් ආදරෙයි ❤️
Beautiful video......
Thank you so much ❤️