🌙 ✨ Everything about this creation is pure bliss !!! & Wyndi you’re extra pretty on here🥺😍♥️ Sanuka - what can I say… you’re the best 🫶🏼 🫂 ❤ Chamil - ♥️👏🏼 one of your Best ! Aweera - ♥️👏🏼🫶🏼 & everybody else. What a fantastic job done !
Honestly bro... Church Feasts are a WHOLE different Vibe...Love tht feeling❤ When you start something with God, No matter what, He always finds you a way❤
හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ
//
ගමේ පල්ලියේ මංගල්ලේ
හවසක අපි හමුවෙලා
ඈතින් බලා දෙනෙතින් සිනාසුණා
හදේ ආදර ගිනිකන්දේ
හැඟුමන් මා හංගලා
දෙවිඳුන් පුදා ආශිර්වාදේ ලැබුවා
පැතුවා ඔබ මා ආලෙන් එක්වෙයි පැතුවා
හඳපානේ හැංගී දුන් හාදුවේ..
ගමේ වෙල්යාය මැද්දේ
මැයි ගහ යට හමුවෙලා
ළංවී බලා මුවඟින් සිනාසුණා
හැඟුම් දහදාහක් මැද්දේ
මා ඔබ තුරුලේ හොවා
තව ළංවෙලා දෙතොලින් දෙතොල් තෙමා
බැඳුණා ඔබ මා ආලෙන් එක්වී බැඳුණා
හඳපානේ හැංගී දුන් හාදුවේ
කිසිදිනේ දැනුනේ නෑ ඒ වගේ
සඳු එබිලා තරු පිපිලා
අපට හොරෙන් බැලුවා ඒ ආදරේ
//
Lyrics - Sanuka Wickramasinghe
❤❤❤
It's an amazing song❤
Wooooow.. this is visual treat..🎉🎉
❤❤
ගම්පහ holy cross church එක නේද මේ. අපෙත් මතක නම් ගොඩායි.සිංදුව ලස්සනයි ❤
අපේ කාලේ රූකාන්ත මහත්මයාව සනුක අයියගෙන් මැවෙනවා, චන්ද්‍රලේකා මහත්මියව වින්ඩි අක්කගෙන් මැවෙනවා. බෞද්ධ දර්ශනය මැනවින් වටහාගත් කතෝලික දහමට ගොඩාක් ආදරේ කරන කොල්ලෙක් කියල හොඳටම තේරෙනව සනුක අයියාගෙන්.. ❤❤❤.. ඒ වචන ටික😊... ඒ ගායනය....ජේසු පිහිටයි ඔබ දෙපලටම...
මේ සනුකයා රූකාන්ත අංකල්ගේ පවුලට set උනාම රූකාන්ත අංකල්ගෙ music style එක manගෙ melody වල තියෙනවා වගේ තෙරෙන්නෙ ❤
අනිවාරෙන්ම,ඒ vibe එක එහෙම්පිටින්ම තියනො❤❤🔥🎶🎶
හ්ම්... 😊
mara combine bn mewa
සිතක කොහේ තිබුනාදෝ ආදරේ... Vibe ද ගෙඩි පිටින් කොපිද
කුඩාගම පල්ලිය මතක් වෙනව, ඒ දවස්වල youth එකේ වැඩ වලට ගියාම මෙහෙම කපල් දකිනව සහ අදටත් සමහර අය බැඳල පවුල් පිටින් ලස්සන photos fb දානව, ඇත්තටම ලස්සනයි ❤
What a fantastic refreshing song this is windy Sanuka congrats ❤️🫶🤟
thank you so much Bathiya ayya and Santhush ayya ☺️🩷❤️
Thank you ayya❤❤❤
එකනම් හරිම ලස්සන නිර්මානයක්...🔥👌🍃 Pasidu Malli acting 🔥👌 🎭
අනේ අතීතයට ගියා.පල්ලියේ මංගල්ලය.කතෝලික අයට ගොඩක් feel වෙයි ❤
❤
❤
නිරුවත මාර්කට් කරලා නෑ.එක පාරක් ඇහුවම ආයේ ආයේම අහන්න හිතෙන තරමටම ලස්සනයි.රූකාන්ත මහත්මයාගේ music ම තමයි සනුකගෙන් ඇහෙන්නේ.No words to say Windy. Outstanding❤️🫰🏻
Hi
හරිම ලස්සනයි පුංචි කාලේ පල්ලියත් එක්ක බැදිච්ච අතීතය මතක් වෙනවා ❤❤
චන්ද්‍රලේකා මහත්මිය ගායනා කරනවා වගේම දැනෙනවා හරිම ලස්සනයි 😘😘🔥🔥🔥🔥😍😍😍😍😍😍
රූකාන්ත මහත්මයගේ music ආයෙ ආයෙ ඇහෙනවා වගේ, චන්ද්‍රලේකා මහත්මියගේ කටහඬ ආයෙ ආයෙ ඇහෙනව වගේ.... ❤
True.
❤❤
ඒකනම් ඇත්ත ❤
ඇත්ත ආයේ අතිතේට යනවා
Facts!
Beautiful song! Windy Sanuka Congratulations! 🌟🌟🌟
Thank you bro❤❤❤
thank you ayya! ☺️🩷🩷
නිර්මානයට සහභාගි වීමට ලැබීම රංගන ශිල්පියෙක් විදියට ලොකු සතුටක් 🥰❤️❤️ ලස්සන නිර්මාණයක් 🥰😍 Thank you චමිල් අයියා , පූජන අයියා , වින්ඩි අක්කා , සනුක අයියා ❤️🥰🔥
ජය වේවා මල්ලි❤❤
thank you malli ☺️❤️❤️❤️
Thank you mallii, wade lassana kalata
❤
@@SANUKA❤
නිවී සැනසිල්ලේ බලන්න පුලුවන් ඒ විෂුවල් එක කලබලයක් නැහැ ❤ සිංදුවත් ලස්සනයි 🎉
හරිම ලස්සනයි. විශුවල් එකත් වෙනස් ලස්සනයි .අලුත්ම දෙන්නෙක් අරන් තියෙන නිසා බලන්න ආස හිතෙනවා
වින්ඩි අක්කා හරිම ලස්සන ගෑනු ළමයෙක්.ස්තුතියි මේ ලස්සන ගීතයට ❤️🩶🌜
හිරු ෂි ද 😊
❤😂🎉😢😮😅😊
සංගීත සංයෝජනත් ගායනයත් හිතට දැනෙනවා හොඳින්ම....
ලංකාවේ උප සංස්කෘතියක අතීත මතකාවර්ජනයක් මේ ගීතයෙ ගැබ්වෙලා තියෙනවා කියලා හිතෙනවා....
රූකාන්ත මහත්මයාවත් මතක් කරලා තියෙන එකත් අපූරුයි...
ගමේ පල්ලියෙ මංගල්‍යය.... ඒක වෙනම ක්‍රියාදාමයක්...🙏
අඩේ on screen මාරම ලස්සන star quality එකක් ඒ act එක ඇතුලේ තියෙනවා. මාරම cinematic ඔයා බලන් ගියාම ❤
හරිම ලස්සනයි. පල්ලියෙ දර්ශනය දැක්කා විතරයි හිත වෙනම ලෝකෙකට ගියා වින්ඩියෝ ❤ හරිම ආදරෙයි මේ මෙලඩියත් හරිම සුන්දරයි.
True
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺🫀
Ow
Mnwd wDune wedi d
Ado supriri
Ou innawa
Ow🥺❤
වින්ඩි දුවේ....කියන්න වචන නෑ....❤අනාගතය "සඳු එබිලා..තරු පිපිලා"..සුබවෙන්න කියා පතනවා....❤️❤️❤️
thank you so much uncle ☺️❤️❤️❤️
😚😚😚❤❤❤
@@SANUKA me sinduwa kattiya ekathu una ma karaoke karanna aasai. puluwan nam karaoke track ekak upload karanna.
අපේ ආදර කතාව වගේමයි. හරිම ලස්සනයි මේ සිංදුව පල්ලියේ හොරෙන් බල බල ආදරේ කරපු හැටි මතක් උනා❤️❤️❤️❤️❤️best of luck windy and Sanuka🥰🥰🥰
❤
මම මේ දාන දෙවනි comment එක. Windy අක්කද නංගිද මම දන්නෙ නෑ. ඔයාගෙ මේ සින්දුව, අයියගෙ melody එකක් උනාට මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ ඔයා නිසා වෙන්න ඕනි. මම මේක හැමදාම අහන සින්දුවක් වෙලා. මම බෞද්ධයෙක්. හැබැයි මම හැම අවුරුද්දෙම මගේ යාලුවගෙ පල්ලියේ මංගල්ලය දවසට බේස් ගහන්න යනවා. මම පල්ලියේ මේ සංස්කෘතියට හරිම ආදරේ කරන කෙනෙක්. හේතුවක් දන්නෙ නෑ. මාව වෙනම ලෝකෙකට අරං යන සින්දුවක් මේක. Million ගණන් views නැති උනාට මේක විඳින මිනිස්සු ලක්ශ 5 හරිම සැනසීමක් ලබනවා ඇති. ඒ අතරෙ මම උඩින්ම ඉන්න කෙනෙක්. Good luck @windy
❤❤❤❤
🌙 ✨ Everything about this creation is pure bliss !!! & Wyndi you’re extra pretty on here🥺😍♥️ Sanuka - what can I say… you’re the best 🫶🏼 🫂 ❤
Chamil - ♥️👏🏼 one of your Best !
Aweera - ♥️👏🏼🫶🏼
& everybody else. What a fantastic job done !
thwanks maini ☺️❤️✨
Thank you akkey❤❤❤
Thank you rainii
පල්ලියෙ youth එක මතක් උනා ඒක අමුතුම feel එකක් මංගල්‍යය. නත්තලට සරසනවා රෑට නිදාගන්න විතරයි ගෙදර යන්නෙ video එක මරු ඒ කාලෙ කල ඒවා මතක් වෙලා නොදැනීම මූනට හිනාවක් ආවා
අනිවාර්යයෙන් ❤
අනිවාර්යයෙන් ❤
මට ආදරයක් තිබ්බා යූත් එකේ😢😢😢
@@rasnthalakmal7368 හෙන ආතල් කාලයක් ඒක හැමෝටම මතකයන් තියෙනවා ඒ vibe එක 👍
❤❤❤
Harima lassanai ape palliye mangalle hithe mawenawa..aahanna asai..❤❤❤❤ jesu pihitai ♥️ lassana nirmanayak...❤
රූකා-ලේඛා Vibe ❤
Old the best akkila dennatama
Akkila dennama lassanai sinduwath lassanai ❤❤❤❤
ඇත්තටම චන්ද්‍රලේඛා මහත්මියයි රූකාන්ත මහත්මය හරි වාසනාවන්තයි .. මම බෞද්ධ කෙනෙක් උනත් සියලුම ආගම් වලට ගරු කරනවා. ක්‍රිස්තියානි යාලුවෝ මට ගොඩක් ඉන්නවා.. මෙම ගීතය ලස්සන චාම් ගීතයක්... රූප රචනය ලස්සනයි..
සුභ පැතුම්
Vindi sister n Sanuka brother ❤ ❤
Awurudu ganak passat giya jiwithe. A lassana kale… ❤
ඒක අමුතුම vibe එකක් ලංකාවට එන්න ඕනේ මේ වගේ සිංදු.. වැලපෙන සිංදු වලට වඩා
සනුක තමා සනුක..උඹ පට්ට වැඩ්ඩෙක් ❤️ජය
චන්ද්‍රලේකාගෙ ස්න්දුව වයිබ් එක තියෙන්නෙ.ලස්සනයි වීව්ස් නම් හොදටම මදි සින්දුවට.❤❤❤
Windyge facial expressions lassanai samahara actresses lata wada🔥😍 ❤
මාරම ලස්සන මේ විශුවල් එක..❤️🥹
අද අපේ පල්ලියේ මංගල්‍යයේ . පල්ලි ගිහින් ඇවිත් මේක බැලුවේ . එතකොටම ගමේ පල්ලියේ මංගල්‍යයේ කියන කොටස යද්දි සින්දුවේ ❤️ පුදුම උනා ✨ හරිම ලස්සන සින්දුවක් 💫
පල්ලියේ මංගල්‍යය කියන්නෙ මොකද්ද? දන්නෙ නැති නිසා අහන්නෙ?
@@Shanu-z9iපල්ලියේ ම0ගල්‍ය කියන්නේ පල්ලියේ කොඩිගහ ඉස්සුවට පස්සේ අන්තිම දවසේ තියෙන පූජාව කතෝලික පල්ලි වල, බුද්ධාගමේ පෙරහැර වගේ තමයි🥰🥰🥰👌👌👌
@@ShansarangaVlogs අහ්. අනේ ලස්සනයි 💜
බොරු කියන්න එපා
අපේ පල්ලිය ❤️❤️❤️
අක්කෙ ඔයාගෙ voice @ acting 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම 👌❤️🔥
trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Palliyen patan gaththu aadara katha bohomaiiiii❤❤❤❤❤.
ඇහැටයි කනටයි හරිම සනීපයක් දැනුනා... හරිම ලස්සන visual එකක් එක්ක හරිම ලස්සන සින්දුවක්..❤❤
ඒ හැමෝගෙම ඇස් කතා කරනවා. හරිම ලස්සනයි සිංදුවයි විශුවල් එකයි දෙකම ❤
මට ඇත්තටම ඒ තනු නිර්මාණයත් එක්ක රූකාන්ත මහත්මයගේ තනු නිර්මාණ වලට සමාන බවක් දැනුනා.
තවද චන්ද්‍රලේඛා මහත්මිය ගායනා කරනු ලබන බොහෝ ගීත එතුමා විසින් ම නිර්මාණය කිරීම සහ සනුක සහ වින්ඩි සුසන්යෝගය ද එයට බොහෝම සමානයි!
❤❤❤
රූකාන්ත මහත්මයා මගේ ප්‍රියතම ගායකයා වන අතර ඔහුගේ
"අනාත මාරුතේ ගීතය"
මගේ ප්‍රියතම ගීතයයි..එය කිසිම දිනයක වෙනස් නොවේ.....
ලංකාවට පැමිණි දිනයක ඔබ පවුලේ ප්‍රසංගයක් නැරඹීමට මම ආසාවෙන් සිටිමි...
රයිනි සහෝදරියගේ ගීත වලටද මම ඉතාමත් ආසා කරමි.
මල් වාරම් සහ සරෝජිනි ඒ අතර ඉහළම තැනක තිබේ...
ඇය සහ ඔබව සියැසින් දැකීමට මම ආසාවෙන් සිටිමි.
ඔබ පවුලේ සියලුම දෙනාට හදවතින්ම ජය පතමි.
ජේසුස් වහන්සේගේ පිහිට සහ තෙරුවන්ගේ ආශිර්වාද ඔබ සැමට ලැබේවා!💐💞
From: Moscow ❤
Ow. Sithaka kohe thibunaeo adare yanna yanawa wage matath patan gaddi hithune.
Patta lassanai niyamai supiri kiyanna wachana na niyamai 😊❤😊
හරිම ලස්සනයි වින්ඩි අක්කි song ekh ❤❤ තත්සරණි අක්කිව මේකට ගත්තු එකට සතුටුයි ❤❤
හරිම සුන්දරයි හරිම මිහිරි ආස්වාදයක් ලැබුවා මැණික ඉදිරි කලා නිර්මාණ වලටද යහපත සාර්ථකත්වය පතා ප්‍රාර්ථනය කරනවා ජේසු පිහිටයි 💞💞💞💞❤️🩹💐
වින්ඩි වගෙම සින්දුවත් මාරම ලස්සනයි.....කාලෙකට පස්සෙ ලස්සන විෂුවල් එකක් එක්ක ලස්සන සිංදුවක් අැහුවා......❤❤❤❤
අනෙහ් මාරම ලස්සනයි.💛🤍 හරිම සතුටක් දැනෙන්නෙ.ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් දුන්නා වගේ හැඟීමක්. ආදරේ කොච්චර ලස්සනට විඳින්න පුලුවන් ද , ආදරේ කොච්චර රහයිද කියලා මේ ගීතය අහද්දි දැනෙනවා. හරිම ලස්සනයි . ❤❤❤
Music නං පට්ට ❤.
ඇයි කියලා දන්නෑ සනුකගෙ දැන් music වල රූකාන්ත මහත්මයගෙ music රහ දැනෙනවා. ඒකත් මරු😍
Taste of Synth inspired from King of Pop Sri Lanka, now on Sanuka.
@@DenzCinemax ❤
හරිම ලස්සනයි සින්දුව. කටහඬ චන්ද්‍රලේඛා මහත්මිය වගේම තමයි. ඉක්මනට 1M ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
මාරම ලස්සනයි..❤කතෝලික අපිට මාරම විදියට දැනෙන සිංදුවක්❤
Hi
@@LahiruLakshan-i8t ane bng uber 😅
මේ සිංදුව වගෙ ආදර කතාවක් මටත් තියනවා අහපු පලවෙනි දවසෙම මන් නම් වශි වුනා. එදා ඉදලා කීපාරක් ඇහුවද කිය්ලා මන් වත් දන්නෑ ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වින්ඩි.රූකාන්ත ගෙ හඬ ඔයාට පිහිටලා තියෙනවා .ජේසු පිහිටයි!!❤
මාර ලස්සනයි.සින්දුව, ලොකේශන්,කැමරා ශොට්ස්, රඟපාන අය... ඔක්කොම සුපිරි...
WHAT A BEAUTIFUL SONG DONE BY TWO CUTIES 😍❤ !!
thank youu ☺️❤️❤️
Thank you nangi❤❤❤
I sense next Pop King from Sanuka. Rookantha music has been modernized by him into a next level here. Happy to see such a musician in our era 🤍
පල්ලියේ පරණ මතක.ගොඩක් ඇවිස්සෙනවා..❤❤❤❤❤🙂🙂
කිසිම වයස් පරතරයක් නැතිව මේ ගායනය, සංගීතයයෙන්, රූපරචනය. ගොඩක් අයගේ ජිවිත වලට බැඳීමක් තියෙනවා. සමහරුන්ට 70 ගනන් වල ගමේ පල්ලියේ මංගලේ සමඟ බැඳුනු මතකයන් අවදිවෙයි, තවත් අයට ගිය මාසේ උන සිද්දියක් ඇති. මෙන්න මේ වගේ හැම කාණ්ඩයකට විඳින්න පුළුවන් නිර්මාණ කරනවා කියන්නෙත් වෙනම කලාවක්. ඒ නිසා තමයි රූකාන්ත 88 ගහපු සින්දු දැන් උනත් EDM version කරලා ගහන්න පුළුවන්.
අම්මට සිරි වින්ඩි රගපානවා ❤❤❤
මාරම ලස්සනයි. Church ekath ගමකටම හරි යන විදියටම තිබ්බ නම්😍❤️
සනුකයි වින්ඩියි act කරන song එකතුත් ඕනෙ ❤
ehema sindu deka tunakma tynawa balnna chanel ekata ghn
සිංදුවට උපරිම සාධාරණයක් කරනවා රගපාන දෙන්නත්...❤️❤️🤗🤗🤗
කරපු ලස්සනම නිර්මාණයක් 🤍✨ Thank you Chamil Aiya , Windy Akka , Sanuka Aiya Happy to work with this amazing people Congratulations guys 👏🏻💫
එහෙනම් එන්න හැමෝම අපිත් එක්ක හඳපානේ ඇවිද යන්න … 🙏🏻
thank you so much nangi ☺️❤️❤️❤️✨
Thank you nangii
අපේ පල්ලියෙ මංගල්‍යයත් අනිද්දා තියෙන්නෙ...මේ සිංදුව අමුතුම හැගීමක් ගේනවා..ගොඩක් ලස්සනයි ❤
කටහඩ ස්වභාවිකයි.නියමයි නංගී .ඔයාලා දෙන්නාගෙන් සිංදුවක් ඕනා.❤❤❤❤❤
සිංදුව නම් සිංදුව❤❤❤ඒ සිංදුව මට ලැබුනනම් කියල හිතෙන තරමට ලස්සනයි .❤❤❤
video එක නොබලා සිංදුව ඇහුවොත් චන්ද්‍රලේඛාව තමයි හිතේ ඇදෙන්නේ
Yes
ලස්සනයි අක්කි හොඳට කරා❤😊
Chandralekaa Vibesss... harima lassanai akka ..Athal melodies lyrics Sanuka!!!
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඩක් ❤❤❤ හිතම නිවිලා යන කටහඩක් ❤😊 ...
ගමේ පල්ලියෙ මංගල්ලේ....🥰🙊
ෂා නියමයි 😍
❤❤❤❤❤❤❤❤
අමුතුම ලස්සනක් තියෙන්නේ මේ song එකේ❤❤❤❤
Well done job Sanuka with team # superb voices by W.g.
අපේ පල්ලියේ මංගල්ලෙත් මේ ඉරිදා💗 It's beautiful..😍 Love you Windy akki & God bless you💖
Mr. Rookantha ගෙ සින්දු වල තියන vibe එක නොඅඩුව ලබා දෙනවනේ. මේ සින්දුවත් ayyo sami වගේ hit වෙන්නම ඕනේ නිර්මාණයක් ❤
Sanuka aiyea &windy akkea වැඩේ ගොඩක් ලස්සන යි
ලස්සන melody එකක් ලස්සන වචන ටිකක්❤ ලස්සන කටහඩක්.
අපිට හොරෙන් බැලුවා ඒ ආදරේ ❤️!
පටන් ගද්දිම තේරුණා music production සනුක කියල ❤️❤️
Apita feel wenawa wadi ...
Me wage aadara katha godak palli wala thibuna.thank you windy oya harim lassanata ape mathaka eliyata gaththa...api me song eka atheetha mathaka ekkama harima sathutin widinawa.❤❤❤❤❤❤
ගායනය වගේම රංගනයත් අපූරුයි ❤
Lassanai oyala hemoma budusaranai
Lassanayi song eka❤️❤️😘😘
Dan sanukage musicwala rookatha sir ge music vibe ekath danenne mata witharada?.....🌈🔥
eka issarama idanma tika tika thibba, pema mora mora gihin den hodatama ewilla tiyenne :D
ඒක ඇත්ත
Honestly bro... Church Feasts are a WHOLE different Vibe...Love tht feeling❤ When you start something with God, No matter what, He always finds you a way❤
Akkkage katahada methanadi oyage ammage wagemai.harima lassanai 🥰🙏🏼
හැඟුම් දහදාහක් මැද්දේ මා උබ තුරුලේ❤
චුටි මැණිකේ ලස්සනම නිර්මාණයක් රහයි ඒක 😍😍😍
( හිත ඈත අතීතයට දුවගෙන යනවා .පල්ලියේ මංගල්‍යය 😌 අනේ මොන තරම් සුන්දර කාලයක් ද ? ) තැන්කිව් චුටි මැණිකේ ❤
Ape kalaye chandraleka❤
මෙකේ තියෙනවා රූකාන්ත වයිබ් එක.. ❤
හම්මේ....... කිරි මල්ලි, උඹත් යකෝ හා හා හා හා........ පට්ට song වින්ඩි
Samee & sandu mthk uneh ❤🌝
ලස්සනයි ....
Singing 100%
Melody & Music 100%
Lyrics 100%
Video 100%
Everything in this music video is perfect ❤🥺😫
මේක නම් පිස්සුවක් 🤍🤍🤍
මතක ගොඩක් ඇවිස්සුනා 🥰
Gal palliya 💕💕
Sanuka’s unique style, especially with his distinctive keyboard tones, makes it easy to recognize his compositions. Truly one of a kind!
Harima lassanai song eka wagema Windyge acting 😬😬♥️♥️. & Sanuka wenada wagema ithin maru 💜♥️💜♥️
Thank you Sugii❤❤❤
haha thank you Sugaaa 😆🩷
Que linda canción! Tienes una hermosa voz!
Y el vídeo está genial, me encanta la estética del vídeo! ❤❤❤
මේ මාසේ අපේ පල්ලීයේ මංගල්ලේ අතීත කතා ගොඩයී ඉතින්❤🌝😊
Kalekata passe adiyawak nathi sinduwk ..lassanai...
වින්ඩි අක්කගෙයි තත්සරණි අක්කගෙයි facial expression 😍