අමුද්‍රව්‍ය දෙකෙන් රසායනික පොහොර වලට වඩා සුපිරි ප්‍රතිඵල තියන දියර පොහොරක් ගෙදරදීම හදමු | ගොවි ගෙදර

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 283

  • @gayanperera214
    @gayanperera214 2 года назад +5

    කිසිම වියදමකින් තොරව වටිනා අදහසක්. ඔබට බොහොම පින් .මෙවන් වටිනා අදහස් තවත් දෙන්න. ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් , අනිවාර්යයෙන්ම තවත් මේ වගේ විඩියෝ කරන්නම් , අපේ youtube නාලිකාව එක්ක දිගටම රැදිල ඉන්න 💞

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 года назад +6

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

    • @govigedara
      @govigedara  2 года назад +1

      බොහොම ස්තුතියි මිස් 💞

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 года назад +3

    බොහෝම ස්තුතියි වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීමට

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞

  • @serlselan2861
    @serlselan2861 2 года назад +3

    හොද දෙයක් කරන්න වගාව ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +9

    ස්තූතියි,අදයි දැක්කෙ,ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා 👍👍👍🙏🙏

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @Budusaranayi
    @Budusaranayi 8 месяцев назад +2

    ගොඩක්.වැදගත්.වැඩසටහනක්

    • @govigedara
      @govigedara  8 месяцев назад

      බොහොම ස්තුතියි ♥️🤗

  • @thejanranasinghe4835
    @thejanranasinghe4835 2 года назад +3

    ස්තූතියි දැනුම්වත් කිරීම පිළිබඳව

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 Год назад +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 👍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 года назад +4

    බොහොම ස්තූතියි 🙏 ...ඔබතුමාට වට්නා වීඩියෝ එකක්

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපේ youtube නාලිකාව සමට රැදි ඉන්න 💞

  • @tiudartiudar473
    @tiudartiudar473 10 месяцев назад +7

    බොහොම ස්තූතියි. වැදගත් විදිහට සරලව පැහැදිලි කරා බුදු සරණයි

    • @govigedara
      @govigedara  10 месяцев назад +1

      බොහොම ස්තුතියි ඒ වචන ටික ලොකු හයියක් 🤗🤗

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 года назад +7

    ගොඩක් වැදගත් හොදට පැහැදිලි කරනවා ස්තුති ඔබට

  • @shinestar1589
    @shinestar1589 Год назад +4

    බොහෝම ස්තුත්යි 🙏🏼🌹

  • @ranjithkumara1797
    @ranjithkumara1797 2 года назад +3

    දැනුවත් කරාට බොහොම ස්තුතිය

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +4

    ස්තූතියි මල්ලි පැහැදිලි යී ආදරෙයි ගොඩාරියක් පරිස්සමට ඉන්න බුදුසරනයී ඔයා.

    • @govigedara
      @govigedara  2 года назад +1

      බොහොම ස්තුතියි , බුදු සරණයි 🙏🙏

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w Год назад +3

    ඔබතුමාට බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියාදුන්නාට. බුදුසරණයි.

    • @govigedara
      @govigedara  Год назад

      Welcome දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 года назад +6

    නියමයි ගොඩක් ස්තූතියි

    • @govigedara
      @govigedara  2 года назад

      ස්තුතියි දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 года назад

      🙏

    • @govigedara
      @govigedara  2 года назад

      💞💞

  • @ChithraGamage-c8e
    @ChithraGamage-c8e 10 месяцев назад +4

    බොහොම ස්තූතියි

  • @ManelPerera-q8d
    @ManelPerera-q8d 10 месяцев назад +3

    Thank you so much 👍🌷

  • @badrawickramasinghe4714
    @badrawickramasinghe4714 10 месяцев назад +3

    ස්තුතියි ,🎉

    • @govigedara
      @govigedara  10 месяцев назад

      Welcome ♥️♥️

  • @HRGARDEN81
    @HRGARDEN81 2 года назад +3

    Nice sharing friend

  • @anushaanusha9951
    @anushaanusha9951 2 года назад +2

    ඔන්න අපිත් අාවා අදයි දැක්කේ වැදගත් වීඩියෝ ඒකක්

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 11 месяцев назад +2

    ගොඩක් sthuthti

    • @govigedara
      @govigedara  10 месяцев назад

      Welcome ♥️♥️

  • @indramalani1658
    @indramalani1658 2 года назад +18

    Harima.වැදගත් .awagema.සාර්ථක .දෙයක්

    • @govigedara
      @govigedara  2 года назад

      ඔව් මිස් යුරියා හිගයට හොද විසදුමක් මේ ක්‍රමය

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 года назад +1

      Ftfftttftfffffttfftftfffftfffffftffffffffffttffftffttffftftffftttfffffftfftfffttfttftfffffffftttfftfffffftttfffftfftffttfffftffffftffffffffffttffffffffffftfftfftfffftfffftftffffffftffftffffffftffffftftfffftftfffffffffffffffffffttfffffffffffftffftfffftfffffftfftftffffftfttf

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 года назад +1

      @@govigedara tfffffffffftftfffftftf

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 года назад +2

      @@govigedara tfffft

    • @govigedara
      @govigedara  2 года назад +1

      💞

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 2 года назад +2

    වැදගත් video akak

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞

  • @badrawickramasinghe4714
    @badrawickramasinghe4714 10 месяцев назад +2

    බුදුසරනයි

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 2 года назад +2

    thank you very much good information

  • @darshanigamage8862
    @darshanigamage8862 2 года назад +4

    අපිට හරිම වැදගත් දෙයක් ගොඩක් පින්

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @MNirosha-km9oy
    @MNirosha-km9oy 5 месяцев назад +1

    Thanks obathumata

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 года назад +5

    බොහෝම ස්තූතියි මල්ලී .ගොඩාක් වටිනා වීඩියෝ එකක්

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 2 года назад +3

    Thank you obata.... 😊😊

    • @govigedara
      @govigedara  2 года назад

      Welcome මිස් 💞💞 , දිගටම අපි එක්ක රැදිල ඉන්න

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 месяцев назад

    හොඳයි ස්තුතියි.

  • @warshawarsha4571
    @warshawarsha4571 2 года назад +3

    Makulatha kiyanne ginisiriyawalatamada.theruwan saranai .

    • @govigedara
      @govigedara  2 года назад +1

      ඔව් මිස් ඒව තමා , බුදු සරණයි 💞

  • @nsdona4010
    @nsdona4010 2 года назад +3

    Gloves පාවිච්චි කරපන් malli

  • @lakshilaabeywickrama1432
    @lakshilaabeywickrama1432 2 года назад +2

    නියමයි.මාත් හදන්න ඕනෙ..

    • @govigedara
      @govigedara  2 года назад

      හදල බලන්න මිස් ,ප්‍රතිඵල අපිත් එක්ක බෙදාගන්න හදල

  • @ThilakSujeera
    @ThilakSujeera 10 месяцев назад +2

    Litar 18 tankiyata kopamana premanayak pohora danna onada

    • @govigedara
      @govigedara  10 месяцев назад

      මේවා කාබනික පොහොර නිසා පොඩ්ඩක් වැඩිපුර යෙදුවත් කමක් නෑ ගස්වලට හානියක් වෙන්නේ නෑ

  • @ChithraGamage-c8e
    @ChithraGamage-c8e 10 месяцев назад +1

    බොහොම ස්තුතියි

    • @govigedara
      @govigedara  10 месяцев назад

      දිගටම අපි එක්ක රැදිල ඉන්න ♥️♥️

  • @asokakularathne5653
    @asokakularathne5653 2 года назад +5

    Thank you ♥️♥️♥️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 месяца назад +2

    😅😅😅😅 අත දැම්මනේහ් 😅😅😅

    • @govigedara
      @govigedara  2 месяца назад

      ඕව වස නෙවේනේ මිස් ඒම ලොකු ගානක් නෑ ඉතින් අපිට 😁

  • @gaminidissanayake3671
    @gaminidissanayake3671 10 месяцев назад

    Excellent brother 😊

  • @RasikaMadusanka-bc8de
    @RasikaMadusanka-bc8de Год назад +2

    Mika onima elawalu palayakata hareyanawada aiye

    • @govigedara
      @govigedara  Год назад

      ඔව් එලවළු පැලවලට හරියනවා ගස් ඉක්මන්ට වර්ධනය වෙනවා

  • @geethakumuri8505
    @geethakumuri8505 2 года назад +1

    Thanks obata b.s

    • @govigedara
      @govigedara  2 года назад +1

      බොහොම ස්තුතියි මිස් 💞

  • @praneethachandanee4416
    @praneethachandanee4416 2 года назад +3

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරනයි

    • @govigedara
      @govigedara  2 года назад

      💞💞 බුදු සරණයි මිස්

  • @sithumakalanka3583
    @sithumakalanka3583 2 года назад +2

    Good job

    • @govigedara
      @govigedara  2 года назад +1

      💞💞

    • @ajithkingsley3136
      @ajithkingsley3136 2 года назад +1

      Naittrigen vitharak gaha hadnna madineda

    • @govigedara
      @govigedara  2 года назад

      නයිට්‍රජන් විතරක්නම් මදි අනිත් පෝෂණ කොටසුත් අවශය වෙනවා

  • @wasanthafernando8712
    @wasanthafernando8712 10 месяцев назад +1

    Jari maath hadanawa ❤❤thanks oyata

    • @govigedara
      @govigedara  10 месяцев назад

      බොහොම ස්තුතියි 💓💓

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 года назад +1

    Thanku 👍

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 года назад +3

    Hoda wadak 👍👍👍👍

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි 💞💞

  • @raveenzing
    @raveenzing Месяц назад +1

    අයියා මේවා නයිමිරිස් වලට දැම්මාට අවුලක් නැහැ නේද?? එත් මට බයයි අමු ගොම කලවම් කරන නිසා බැක්ටීරියා රෝග ගසට එයිද කියලා......එකයි.....දැන් මාස 03 ක් විතර මගේ නයිමිරිස් ගස් ටිකට එත් ගොඩක් ගස්වල කහවේලා මල් හැලුනා.....සමහර ගස්වල හොදට තියෙනවා පලදාව...එත් කරල් තියෙද්දී ආය අලුතින් මල් නැ ඒ ගස්වලත් තාම....මේවාටත් පුලුවන් නම් විසදුමක් දෙන්න අයියා.....ඒ වාගේම අර අමු ගොම කලවම් කරන නිසා අර රෝග එන්නේ නැතිවේයිනේ මේ පොහොර එකෙන් නේද??නයිමිරිස් වලට???ඒ වාගේම අයියා මේක සති කීයට වරක්ද දාන්නේ??

    • @govigedara
      @govigedara  Месяц назад +1

      ඔයාට දාන්න බයනම් එක ගහක් විතරක් තෝරන් ඒ ගහට දාල සතියක් විතර බලන්න ගස්වලට ප්‍රශ්නයක් නවොත් අනිත් ඒවට පස්සේ දන්න .එහෙම කරාම අවදානම අඩුයි

    • @raveenzing
      @raveenzing 29 дней назад

      @ ගොඩක් ස්තුතියි අයියා...මන් එම කරලා බලන්නම්👍

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 года назад

    ගොඩක් ස්තුතියි

  • @sithieruhsalim7129
    @sithieruhsalim7129 2 года назад +4

    ස්තූතියි වැදගත් video එකක්. ගව මුත්‍රා මිශ්‍ර ගොම කමක් නැද්ද?

    • @govigedara
      @govigedara  2 года назад

      කමක් නෑ ගව මුත්‍ර කියන්නේ හොද නයිට්‍රජන් ප්‍රභවයක් ඒක නිසා පොහොර එකේ ගුණාත්මක බව තව වැඩිවෙනව එකෙන් ඒක නිසා ගොඩක්ම හොදයි ගව මුත්‍ර මේ පොහොර එකට යොදන්න පුළුවන් නම්

    • @sithieruhsalim7129
      @sithieruhsalim7129 2 года назад +1

      @@govigedara thank you very much

    • @govigedara
      @govigedara  2 года назад

      Welcome 💞💞

  • @ThamaraMalki-p6g
    @ThamaraMalki-p6g Месяц назад

    Kodak wedagath video akak

  • @mayamaya5239
    @mayamaya5239 8 месяцев назад +3

    හරි හරි ගිහිල්ලා ඉක්මනින් අත හොද ගන්න

  • @ShyamaDamayanthi-f7u
    @ShyamaDamayanthi-f7u 10 месяцев назад +1

    ගොඩක් ස්තූතියි. මට කියන්න පුලුවන්ද අර දාපු කොළ ගිනිසීරියා ද

    • @govigedara
      @govigedara  10 месяцев назад

      ඔව් එවා තමා අපි ඒවට කියන්නේ මකුලත කියල 🙂

    • @ShyamaDamayanthi-f7u
      @ShyamaDamayanthi-f7u 10 месяцев назад +1

      @@govigedara ඇත්තද. අනේ ගොඩක් ස්තුතියි මල්ලි. අපි ගිනිසිරියා කියලා කියන්නේ 😄

    • @govigedara
      @govigedara  10 месяцев назад

      එක එක පැතිවල එක එක නම් කියනෝ නේ . ඉදිරියේදී මොනවගේ විඩියෝ කරොත් හොදයිද ?

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 года назад +1

    Tks !😀

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 10 месяцев назад

    Sthuthyi 🙏

  • @planttechnology
    @planttechnology 2 года назад +8

    නියමයි සහෝදරයා❤️😍

  • @dinushapieris9930
    @dinushapieris9930 2 года назад +1

    Godak sthuthie

    • @govigedara
      @govigedara  2 года назад

      ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න මිස්ව්💞💞

  • @LakiraGallage
    @LakiraGallage 10 месяцев назад

    Mama heduwa pus hadilane bajane athule guli. Guli wage

    • @govigedara
      @govigedara  10 месяцев назад

      භාජනේ හොදට වැහුවේ නැහැද

  • @Vihangaexpress-s9w
    @Vihangaexpress-s9w 18 дней назад

    නයි කොච්චි වලට හොදද

  • @jathunarachchi4398
    @jathunarachchi4398 2 года назад +1

    Godak wadagat

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞

  • @thuhini
    @thuhini 2 года назад

    Mekata ganna oni goma kiri harakunge gomama viya yuthuda,mi harakunge goma waradak nadda

    • @govigedara
      @govigedara  2 года назад

      ඕනම හරක් වර්ගයක ගොම ගන්න පුළුවන්

  • @NiroshaDilrukshi-uf4mt
    @NiroshaDilrukshi-uf4mt 7 месяцев назад

    මේ දියර පොහොර එක පැළ අවදියේ තිබෙන පොල් පැළ වලට යොදන්න පුළුවන්ද

  • @sharonjansen6875
    @sharonjansen6875 2 года назад +1

    Makulatha kiyannae monawada? Albwsia wagae pannae.

    • @govigedara
      @govigedara  2 года назад +1

      සර් මකුලත කියන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක නම් වලින් හදුන්වනෝ. වැටමාර , ලාඩප්ප , ගිනීසීරියා, නන්චි , ඇල්බීසියා ,වැටහිරියා ඔය වගේ නම් ගොඩකින්

    • @sharonjansen6875
      @sharonjansen6875 2 года назад

      @@govigedara Thanks

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 10 месяцев назад

      ​@@govigedara තැන්ක්ස් මල්ලි

    • @govigedara
      @govigedara  10 месяцев назад

      ♥️😁

    • @govigedara
      @govigedara  10 месяцев назад

      ♥️♥️

  • @sumiya.6059
    @sumiya.6059 2 года назад +2

    ඕකට කෙසෙල් බොඩයකුත් දමන්න හිනියට කපලා ...ප්‍රතිපල සාර්ථක යි ..

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් දැනුම බෙදාගත්තට💞

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 Год назад

      කෙසෙල් boda දාන්න කියන්නේ ඇයි අයියා .....
      එහෙම දැම්මම මොකද වෙන්නේ

    • @BethmageChathurika
      @BethmageChathurika 9 месяцев назад

      ​@@dilshanranaweera1455hodata Mal hadenawa.

  • @GaminiHemantha-f8g
    @GaminiHemantha-f8g 9 месяцев назад +1

    Sakaye mulatada yodanna one

    • @govigedara
      @govigedara  9 месяцев назад

      මුලටම දාන්න එපා අගල් 6 විතර දුරින් යොදන්න

  • @PrsannaPrsannacharith
    @PrsannaPrsannacharith 9 месяцев назад +1

    Tnx

    • @govigedara
      @govigedara  9 месяцев назад

      Welcome ♥️♥️

  • @රුවන්කුමාර-ෆ7බ
    @රුවන්කුමාර-ෆ7බ 2 года назад +1

    Meka thiyagana පාවිචියට ගන්න පුලුවන්ද ඔන කාලයක්

    • @govigedara
      @govigedara  2 года назад +1

      මාසයක් විතර තියාගන්න පුළුවන් සර්

    • @රුවන්කුමාර-ෆ7බ
      @රුවන්කුමාර-ෆ7බ 2 года назад +1

      @@govigedara තැන්කියු සර්

    • @govigedara
      @govigedara  2 года назад +1

      Welcome , දිගටම අපේ නාලිකාව එක්ක රැදිල ඉන්න සර්💞

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 года назад +2

    Taruwan saranai sahodaraya thanks for you 🙏🙏🌿🕊

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @shlindara6133
    @shlindara6133 2 года назад +1

    Thanks

  • @ranthuliwish1699
    @ranthuliwish1699 2 года назад +1

    Good

  • @lekharajapakshe1104
    @lekharajapakshe1104 2 года назад +1

    bohoma prayoojawath unaah

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් 💞

  • @dilrukshiwijesingha686
    @dilrukshiwijesingha686 Год назад +1

    ඇගිලි නියපොතු අස්සෙන් විෂ බීජ යන්න පුළුවන් ඒවා ගැනත් අවදානෙන් ඉන්න.

  • @Wasana-t9z
    @Wasana-t9z 10 месяцев назад

    කොහුබත් හදන්නේ කොහොමද

  • @subanimadhusika4687
    @subanimadhusika4687 2 года назад +4

    ඔබතුමා nam pudumai .ගොම අල්ලන විදිහ...කිසිම kethak නැතුව ...මටත් ටිකක් අමාරුයි ..හොඳට පැහැදිලි කරනවා ..ඔන්න subscribe කළෝ ...

    • @govigedara
      @govigedara  2 года назад +1

      බොහොම ස්තුතියි මිස් . ගොම ඉතින් හොද පොහොරක් නේ කැත හිතන්න දෙයක් නෑ . දිගටම youtube chanal එකත් එක්ක රැදිල ඉන්න මිස් 💞

    • @subanimadhusika4687
      @subanimadhusika4687 2 года назад +1

      @@govigedara අනිවාර්යයෙන්ම

    • @govigedara
      @govigedara  2 года назад

      ඉදිරියේදී මොන වගේ විඩියෝද මිස් ඕන , පුළුවන් නම් කියන්න

  • @niroshchannel5528
    @niroshchannel5528 2 года назад +2

    කුකුල් පොහොරවලට කලම් කරලා හොද නැද්ද

    • @govigedara
      @govigedara  2 года назад

      ගොම වෙනුවට කුකුල් පොහොර යොදන්න පුළුවන් සර්

  • @mohamedfawmy8408
    @mohamedfawmy8408 2 года назад +1

    Super

  • @anurasilva9428
    @anurasilva9428 2 года назад +21

    මගෙ බිරිද යි මින්බිරියි බෑනයි එකතුවෙලා හැදුවා මේක හැදුවා විතරයි ඔක්කොම වර්ධනය වැඩි වුනා දැන් නම් මලුත් ඇවිල්ලා

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි සර් ප්‍රතිඵල අපිත් එක්ක බෙදාගත්තට 💞💞

    • @PemalathaWanniarachige
      @PemalathaWanniarachige 10 месяцев назад

      Uperithperiti😆​

    • @somathilakarathne9223
      @somathilakarathne9223 9 месяцев назад

      ❤.1pq​@@govigedara

    • @ErangaRanwala
      @ErangaRanwala 5 месяцев назад

      Tea wagawata sudusuda sir

  • @thudugalajayashantha2793
    @thudugalajayashantha2793 2 года назад +1

    Thank you very good

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි 💞💞

  • @sooryahussain51
    @sooryahussain51 8 месяцев назад

    Meka Albesia kolada?

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 10 месяцев назад +1

    මකුලත(ඇදිසිය ගිනිසියා අන්න ඒ කියන වර්ගයද

    • @govigedara
      @govigedara  10 месяцев назад +1

      ඒක තමා එක එක පැතිවල එක එක නම් කියන්නේ

  • @thanujajayawardana6572
    @thanujajayawardana6572 Год назад +1

    මේක බුලත්වලටත් දාන්න පුළුවන්ද ?

    • @govigedara
      @govigedara  Год назад

      ඔව් මිස් බුලත් වලටත් දාන්න පුළුවන්

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 года назад +1

    වටිනා වීඩියෝ ☝

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් 💞

  • @d.rgaming9834
    @d.rgaming9834 9 месяцев назад +1

    Pahadili na mokakda shakaya kiyal

    • @govigedara
      @govigedara  9 месяцев назад

      මකුලත නැත්තම් ග්ලිනිසීරියා , වැටමාර , වැටහිර , ඇල්බීසියා අන්න ඒ නම්වලින් කියන ශාකය

  • @chathuralakindu8111
    @chathuralakindu8111 2 года назад +1

    elu pohora elavalu pala walata danna hodaida

    • @govigedara
      @govigedara  2 года назад +1

      දාන්න පුළුවන් , නයිට්‍රජන් හොදට තියන පොහොරක් ඒක නිසා ගස් හොදට හැදෙනවා

    • @chathuralakindu8111
      @chathuralakindu8111 2 года назад +1

      danne kohomada kiyala dana ganna puluvanda

    • @govigedara
      @govigedara  2 года назад +1

      ජලය කොටස් 2 කට මේ පොහොර කොටස් එකක් දාල හොදට මිශ්‍ර කරල ශාක වලට මල් බාල්දියක් මගින් හරි කෝප්පෙකින් හරි යොදන්න

    • @chathuralakindu8111
      @chathuralakindu8111 2 года назад +1

      ස්තුතියි දැනුවත් කරාට

    • @govigedara
      @govigedara  2 года назад

      💞💞 දිගටම අපි එක්ක රැදිල ඉන්න සර්

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera Месяц назад

    මකුලත කියන්නෙ ඇල්බීසියා නේද

  • @padmajayasinghe7283
    @padmajayasinghe7283 9 месяцев назад +1

    Gloves පාවිච්චි කරන්නකො දරුවො

    • @govigedara
      @govigedara  9 месяцев назад +1

      හරි මිස් , බොහොම ස්තුතියි ♥️♥️

  • @priyanthadias5998
    @priyanthadias5998 2 года назад +1

    ගහ මුලටම දැම්මට කමක් නැද්ද

    • @govigedara
      @govigedara  2 года назад

      ප්‍රශ්නයක් නෑ සර් දාන්න පුළුවන්

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 года назад +2

    මේ පොහොර එක ගහ මුලට විතරක් ද ස්ප්‍රේ කරන්න ඕන...

    • @govigedara
      @govigedara  2 года назад +1

      ශාක පත්‍රවලට ස්ප්‍රේ කරන්නත් පුළුවන් මිස්

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 2 года назад +1

      @@govigedara ok..godak pin kiyala dhunnata

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 2 года назад +1

      @@govigedara අනිවාර්යයෙන්

    • @govigedara
      @govigedara  2 года назад

      💞💞

  • @pradeepkumara9165
    @pradeepkumara9165 6 месяцев назад +1

    ගීනිසිරියාද කොලද

    • @govigedara
      @govigedara  6 месяцев назад +1

      ඔව් සර් ඒව තමා

    • @pradeepkumara9165
      @pradeepkumara9165 6 месяцев назад +1

      @@govigedara ස්තුති අහබෙන් 𝚟𝚍𝚢𝚘 එක දැක්කේ

    • @govigedara
      @govigedara  6 месяцев назад

      දිගටම අපි එක්ක රැදිල ඉන්න , ඉදිරියේදී අවශ්‍ය විඩියෝ ගැන ඔයාලගේ අදහස් කියන්න ☺️

    • @pradeepkumara9165
      @pradeepkumara9165 6 месяцев назад

      @@govigedara අනිවාරෙන් ම

    • @govigedara
      @govigedara  6 месяцев назад

      ♥️♥️

  • @ishanudayanga4592
    @ishanudayanga4592 2 года назад +3

    💗💗

  • @chandrakanthiperera2455
    @chandrakanthiperera2455 2 года назад +1

    Hodai

    • @govigedara
      @govigedara  2 года назад

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @B.v.jayarathnaJayarathna
    @B.v.jayarathnaJayarathna 2 месяца назад

    Goma.vanuwata.alu.pohora.bawita.karanba.dariba

    • @govigedara
      @govigedara  2 месяца назад

      අලු පොහොර කිව්වෙ ලිපේ අලුද සර්

  • @ciasamarakkody8866
    @ciasamarakkody8866 2 года назад +2

    *ගොම දියකර , කොළ කුඩු කරල වතුර දාල දවස් කීයක් තියන්න ඕනද?
    *ගස් වලට ඉසීමේදී ජලය සමග මිශ්‍රණ අනුපාතය කීයද ?
    * ඕනෑම වෙලාවක ආදිය හැකිද ?
    ඉක්මනින් පිළිතුරක් දෙන්න.

    • @govigedara
      @govigedara  2 года назад

      දවස් 14 - 21 අතර තියන්න . මේ දියර පොහොර එක මුල් කාලේ ගදක් එනවා . හරියට හැදුනම ගද අඩු වෙනවා අන්න ඒ කාලෙදි ගස් වලට යොදන්න .
      කුඩාම පැලවලට ජලය : දියර පොහොර අනුපාතය් 3 : 1 ට මිශ්‍ර කරන්න . ලොකු පැලවලට ජලය : දියර පොහොර 1:1 ට මිශ්‍ර කරන්න .
      ගොඩක්ම හොදයි උදෑසන කාලයේ යොදන්න .

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 года назад

      😂🎂

    • @govigedara
      @govigedara  2 года назад

      👍

    • @sujathapalipana2150
      @sujathapalipana2150 2 года назад

      @@govigedara nnnnnnnj

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 года назад +2

    👍

  • @kalananuwanjithofficial
    @kalananuwanjithofficial 2 года назад +1

    ඔය ක්රමයට හදන දියරය දැම්මහම පුදුමාකාර දුගදක් හමනවා.අහලපහලින් බැනුම් අහන්නත් වෙනවා. ඒකටත් පිලියමක් කියන්න.

    • @sathsarani2493
      @sathsarani2493 2 года назад +1

      අළු ටිකක් දාන්න නැත්නම් කට සිල් වෙන භාජනයක් ගන්න

    • @govigedara
      @govigedara  2 года назад

      Thanks mis 💞

  • @manikmis-y7c
    @manikmis-y7c 8 месяцев назад +1

    ඔකට ඔචිචර වද විදින්න ඹනි නැ කොහොත් ඔය වර්ග තුනම අපි ැලවලට දානව

    • @govigedara
      @govigedara  8 месяцев назад

      ඕ , ඒත් සාමාන්‍ය විදියට දානවට වඩා දියර පොහොර විදියට දාද්දි ගහට උරා ගැනීමේ හැකියාව වේගවත් වගේම ඵලදායී සර්

  • @AbcDef-tm9bb
    @AbcDef-tm9bb 2 года назад +3

    Anturiyam walata hodada

    • @govigedara
      @govigedara  2 года назад

      ඔව් මිස් නයිට්‍රජන් වැඩි නිසා කුඩා ගස් ඉක්මනින් වර්ධනය වෙනවා ඒත් ඇන්තුරියම් වලට යොදද්දි අනිවාර්යයෙන් සාන්ද්‍රනය අඩු කල්ල දාන්න

  • @sarathkumara8378
    @sarathkumara8378 2 года назад

    ඉල්ලො ගහනවාට බෙහෙතක් කියන්නකො

  • @Ndbro-dx5wc
    @Ndbro-dx5wc 2 года назад +1

    ගොයමට හොද නැද්ද

    • @govigedara
      @govigedara  2 года назад

      ගොයම් වලටත් හොදයි නයිට්‍රජන් වැඩි පොහොරක් නිසා ගොයම් ගස් හොදින් වර්ධනය වෙනවා

  • @rktsuranga1251
    @rktsuranga1251 2 года назад +1

    ගඳයි නේ මොකද කරන්නේ

    • @govigedara
      @govigedara  2 года назад

      ගොම වල පුංචි ගදක් එනවා ඒත් දියර පොහොර එක හරියට හැදුනම මහ ගදක් එන්නේ නෑ සර්

  • @jacinthafernando2242
    @jacinthafernando2242 2 года назад +8

    අත් වැසුම් දමාගෙන වැඩ කරන්න ස්තුතියි

    • @govigedara
      @govigedara  2 года назад +1

      ඔව් ඒක ඇත්ත අපේ ආරක්ෂාව ප්‍රථමයෙන් තියාගන්න ඕන 💞

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 2 года назад +2

      මෙයට අමතරව තවත් කෙසෙල් ගෙඩි ලෙලි එකතු කර ගැනීම hodai නේද

    • @sepaliedirisinghe8538
      @sepaliedirisinghe8538 2 года назад +1

      @@govigedara p

    • @govigedara
      @govigedara  2 года назад

      👍