රූකාන්ත නම් ප්‍රේමවන්තයා | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 1,2 тыс.

  • @hashitha
    @hashitha 2 года назад +375

    රූ ලියූ ගී.
    9:38 ආදරමගේ ජේසුනී
    15:09 ජේසු ජේසු
    23:58 මොහොතක සුවදෙන
    32:12 බඹර පහස
    37:13 දිගන්තයේ
    55:38 සදේ ඇයි ඔබ
    1:03:03 දවසක් දා
    1:05:50 දවසක් දා
    1:09:40 සඳ පාන වාගේ
    1:18:32 ඔබ ගාවා මම ඉන්නෙමි
    රූකාන්ත ගුණතිලක නම් අති විශිෂ්ඨ ගායකයාට, තනු නර්මාපකයාට, සංගීත අධ්‍යක්ෂකයාට සැමදා අපි ආදරෙයි. ඔබගේ අලුත් නිර්මාණ රස විදින්න අපි බලාගෙන ඉන්නවා. ඔබට ජය.

    • @rajifernan8428
      @rajifernan8428 2 года назад +1

      හරිම ලස්සන සිංදු අපිට තාම මතකයි,, සිදුවක් කරන්න,, ❤❤❤

    • @wn4838
      @wn4838 2 года назад +1

      ස්තූතී

    • @asokasomatillake4921
      @asokasomatillake4921 2 года назад +4

      ,අප දෙදෙනා.කෑගල්ලේ ඉපදී හැදී වැඩීම ගැන උදමි වෙමි රෑකා

    • @sampathpinnagoda8872
      @sampathpinnagoda8872 Год назад

      My hero ruka

    • @prasannagalagoda5310
      @prasannagalagoda5310 8 месяцев назад

      What a talented person... Very nice interview. Thanks USS.

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 Год назад +13

    රූකාන්ත කියන ගායකයා ලංකාවේ 🎵 ගීත ලොවේ වෙනම brand එකක්.❤අද වැඩසටහන පට්ට..thank you සන්නා.👍🙏

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 года назад +196

    සුනිල් පෙරේරා හිටියා නම් මේ වගේ ම ලස්සන වැඩක් කරන්න තිබුණා කියලා කිහිප සැරයක් ම හිතුණා මේ වීඩියෝ එක බලනකොට ❤

  • @praveenwadanambi1624
    @praveenwadanambi1624 Год назад +5

    ඒ දෙන්නගෙ freind ship එක මරු..රූකා...උපුලා..මේ ලංකාවේ ලෙජන්ඩ්ලා...මේ මිනිසුන් සදා අමරණීය යි...ඔබලට බොහොම පිං මේ වගේ වටින ගීත අපිට දායාද කරාට..මේ අපේ දශකයේ ගීත..ආයේ බිහි වෙන්නෙ නෑ..

  • @rohanabandara9122
    @rohanabandara9122 2 года назад +200

    ලංකාවේ පරම්පරා 3ක් හෝ 4ක් සංගීතයෙන් එකට එකතුකර ලංකාවේ සංගීතය වෙනම ඉසවුවකට ගෙනගිය අපේ කාලයේ පිස්සුවක්.. ජනකාන්ත මනකාන්ත " රෑකාන්ත" ❤❤💐

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 2 года назад +115

    සිංහල ගීත වංශයේ එක පරිච්චේදයක් සහමුලින් වෙනස් කල ආදරණීය වීරයෙක් , ජයවේවා !!

  • @SKY99995
    @SKY99995 2 года назад +79

    මෙතුමා ඉතාම දක්ෂ ගායකයෙක්. කටහඬ ඇහෙද්දිත් නත්තල් ෆීල් එකක් එනවා

  • @sonaSen777
    @sonaSen777 2 года назад +69

    උඩ ඉන්න මෑන් බැලුවා පොළොවාසීන්ගෙ ජීවිත .හරිම බෝරීං . මෙ මනුස්සයව දෙවියන්වහන්සෙ හරි මහබඹා හරි මොකා හරි දිවියලෝකෙ ඉඳන් ගිටාර් එකත් එක්කම ඩොක් ගාල පොළවට තල්ලු කරලා.
    පලයං රූ මුන්ව ටිකක් පන්ච් කරලා ගනිං කියලා
    "මං දන් නැ මං ලිව්වා"
    "එච්චර හිතුවෙ නැ ලිව්වා"
    "මෙලඩිය ඇඟට ආවා"
    එවපු වැඩේ හරියටම කරලා♥️

    • @kobayashimasah5931
      @kobayashimasah5931 2 года назад +4

      Yes 👍 instrument of God ❤️

    • @pradeepakrish
      @pradeepakrish Год назад +5

      මේකේ මං දැකපු මරුම comment එක...🤭😆❤

    • @ayshasrilanka4018
      @ayshasrilanka4018 11 месяцев назад

      😊❤❤❤​@@pradeepakrish

    • @heshanlokuyaddehige4967
      @heshanlokuyaddehige4967 8 месяцев назад

      Oya dewiyo lagada wada😂😂padi keeyada😂😂ala labada😂😂luuuunu keeyada

    • @cutereactions5390
      @cutereactions5390 8 месяцев назад +2

      ඇත්ත.සන්නස්ගලගෙ අරමුණ උනේ මේ සිංදුවලට මහා දාර්ශනික හේතු සහ තේරුම් රූකාන්තගෙන් ගන්න. හැබැයි රූකාන්ත කිව්වෙ ඒකෙ අනිත් පැත්ත..

  • @minfernando8519
    @minfernando8519 2 года назад +190

    මේ වගේ විශිෂ්ඨයෙක් එක්ක මෙහෙම වැඩසටහනක් කරපු එකම මාරම වටිනවා .ස්තූති සන්නා ❤

  • @tharindunirmal5251
    @tharindunirmal5251 2 года назад +84

    මගේ මතය අනුව දැනට ගායනය,සංගීත‍ය නිර්මාණය,පද රචනය යන තුනම එක වරම සිදු කරන ලංකාවේ දැනට ජීවතුන් අතර ඉන්න එකම legend තමයි රූකාන්ත.රූකාන්ත කියන්නෙ නිසි අගයක් නොලැබුනු ජාතික වස්තුවක්

    • @thusithagamlath6305
      @thusithagamlath6305 2 года назад +3

      clearence wijewardena,sherly wijayantha daksayek

    • @thusithagamlath6305
      @thusithagamlath6305 2 года назад +1

      clearence wijewardena,sherly wijayantha daksayek

    • @rasikakumara1770
      @rasikakumara1770 Год назад

      sehan mhirangath innnawa

    • @tharakapriyankarawicramage9730
      @tharakapriyankarawicramage9730 9 месяцев назад +2

      නෑ තව ඉන්නවා...ෂර්ලි ,සෝමතිලක ජයමහ

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 9 месяцев назад +1

      ශිහාන් මිහිරංග
      Dreams of shihan ඇල්බමය
      පදරචනය,සංගීතය, ගායනය තුනම එයා .
      දුශාන් ජයතිලක Gypsies keyboard ගහන එයත් එහෙම කෙනෙක්.
      දැනට ජීවතුන් නැති ක්ලැරන්ස් විජේවර්ධන මහතාත් ඒ වගේම all rounder .

  • @sandman303
    @sandman303 2 года назад +37

    මෙන්න program ✌️මේවනෙ interview ❤🤩 සරලයි....රසයි.... මාරයි... රූ💜 SL Pop King🤟

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 8 месяцев назад +6

    රැකාන්ත රියල් මිනිසෙක් අති දක්ෂයෙක් Well done Comrade Rukantha and Sanna!!

  • @SKY99995
    @SKY99995 2 года назад +118

    රූකන්ත කියන්නේ පිස්සුවක්! අපි තාත්තාගේ දනිස් දෙකෙත් නෑ මෙතුමා සිංදු කියද්දි. එත් අපිත් අහන්නේ මෙතුමාගේ ගීත ❤

    • @piyasanka
      @piyasanka 2 года назад +8

      CT, clearance, rookaantha කියන්නේ වෙනම පරපුරක්..මාර ලස්සනයි❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 2 года назад

      දනිස් දෙකේ නෑ කිව්වේ මොකක්ද

    • @SKY99995
      @SKY99995 2 года назад +1

      @@samithagayashan9437 දන්න මනුස්සයෙක්ට මගේ comment එක පෙන්නලා අහන්න. කියලා දෙයි!

    • @samithagayashan9437
      @samithagayashan9437 2 года назад +1

      @@SKY99995 නොදන්න මගුල් කියවන්නැතුව ඉන්නවා

    • @kasunharshana7607
      @kasunharshana7607 2 года назад +3

      @@samithagayashan9437 ශක බුම් 🤣🤣🤣

  • @buddha-bhavanabuddhistcent7421
    @buddha-bhavanabuddhistcent7421 2 года назад +28

    දවසක් දා හැන්දෑවක මම ඉතාම ආස සින්දුවක්. රූකාන්ත මෙම ගීතය ස්විට්සර්ලන්තයේ සුරිච් විල සිට ඉඳගෙන ලියුවා යැයි දැන ගැනීම හරිම පුදුම සහගතයි. මම මේ වෙලාවේ ඉන්නේ ස්විට්සර්ලන්තයේ සුරිච් විල ලග. හරිම සුන්දර ගායකයෙක්. ඔබට ස්තුතියි.

  • @seena157
    @seena157 2 года назад +40

    හිත අවුල් වෙලා තියෙන වෙලාවක අහපු සාකච්ඡාවක්. හිතේ දුක කොහේ ගියාද නෑ. මාරම ලස්සන සාකච්ඡාවක් සහ ගීත විචාරයක්. අද ලියෙවෙන සින්දුවලට පැවැත්මක් නැත්තේ ඇයි කියල මේ සාකච්ඡාව අහද්දි තේරෙනව.

    • @chathurikadesilva5970
      @chathurikadesilva5970 2 года назад +2

      ඒක නම් ඇත්‍ත... මං හිතපු දේ ඔයා ලියලා❤️

  • @romimadanayake4691
    @romimadanayake4691 2 года назад +7

    රූකාන්ත ගේ ඕන සින්දුවක් ආසාවෙන් අහන්න පුළුවන් .❤

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 2 года назад +62

    විකල්ප නැති සුන්දර වූ
    මිනිසුන් .....❤️❤️❤️❤️
    ❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 2 года назад +17

    අදටත් අඩියක් පුඩියක් ගහලා සෙට් උන වෙලාවට රුකාගේ සිංදු හත අටක් කියලා තමා පස්ස බලන්නේ..ආදරෙයි සිංදු වලට වගේම රුකාටත්...

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 2 года назад +56

    අපේ තාරුණ්‍ය සුවදවත් කල හදවතේ ගායකයා රූකාන්ත The Legend! සුන්දර කතා බහක් සන්නා...Thank you!

  • @D.S.N833
    @D.S.N833 2 года назад +23

    අනුකරණය කල නොහැකි හඬ පවුලක් රුකා රයිනි වින්ඩි , ලේකා💐💐💐💐💐💗💗💗💗💗💗

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 года назад

      👍👍👍😍😍💜️💜️💜️💜️💜️

  • @dakshithagomes
    @dakshithagomes 2 года назад +79

    කාලෙකට පස්සෙ, රුකාණ්ත ගුණතිලක මහතාගේ වාදනයක් අහන්නෙ. ඉතාමත් රසවත් හමුවීමක්

  • @aselapathirana5137
    @aselapathirana5137 2 года назад +11

    හරියටම බැලුවොත් අදටත් ලංකාවෙ ලස්සනම සිංදු ටික හදලා තියෙන්නෙ රූකාන්ත

    • @sujeewarodrigo6492
      @sujeewarodrigo6492 2 года назад +1

      එතකොට ප්‍රේමකීර්ති ද අල්විස් මොකුත් කරල නැද්ද

  • @surangadesilva9518
    @surangadesilva9518 2 года назад +289

    රූකාන්ත කියන්නේ ක්ලරන්ස්ගෙන් පස්සේ වෙනම ආරක් සිංහල ගීත කලාවට එක් කරපු ප්‍රථමයා.. ගී තනු සහ සංගීත සංයෝජන පැත්තෙන් බැලුවම බටහිර සංගීතයේ අමාරු ඇඩ්වාන්ස්ඩ් කොර්ඩ්ස් සිංහල ගීතවලට අත දිගහැර යොදාගත් ප්‍රථමයා. ඔහුගේ ගීතයක කොර්ඩ්ස් සහ ඇරෙන්ජ්මන්ට් ප්‍රතිනිර්මාණය සාමාන්‍ය සංගීත දැනුමක් ඇතුව කරන්න ලේසි නැහැ. ඒ වගෙම ඔහු අපූර්ව ගීත රචකයෙක් සහ ප්‍රසාංගික ශිල්පියෙක්..
    මම පුද්ගලිකව රූකන්තගේ හඬ තියෙන හැම ගීයටම ආකර්ෂණය වෙන්නේ නැහැ නමුත් ඔහුගේ තනු සියල්ලටම මම ඉතාම ලැදියි. සරලව ඇසෙන රූකාන්තගේ බොහෝ ගීතවල ඉතාම බහුලව ඇඩ්වාන්ස්ඩ් කොර්ඩ්ස් යෙදෙනවා.. ඔහු කොර්ඩ්ස් වල ස්වර සංගීත භාණ්ඩ කීපයක් අතරේ බෙදල සංකලනය කරලා අපූර්ව හඬ මවන්න දක්ෂයෙක්.. ඒවා සාමාන්‍ය කොර්ඩ්ස් වලින් කිව්වම ගීතයේ හඬ එන්නෙම නැහැ.. රූකාන්ත තමන්ට හදාගන්නා තනු සමහර වෙලාවට සංකීර්ණ වැඩි වෙලා රසයත් අඩුවෙනවා.. උදාහරණ ලෙස සඳේ ඔබ ඇයිද මේ යාමේ කියන සුමදුර තනුවට ඔහු අග භාගයේ එක්කරන ඇතැම් කොටස් රසයට හානි කරන බවයි මගේ හැගීම. නමුත් අනිත් අයට තනු හදද්දී ඔහු ඉතාම ප්‍රවේසම් වන බව මට හිතෙන්නේ නීලාගේ දරුවෝ නැති අම්මාලා සහ මිල්ටන්ගේ තරිඳු නැගෙන යාමේ යන අති මධුර තනු දෙස බැලුවම..
    සමහර පුද්ගලික කාරණා ගැන මට විවේචන තිබ්බත් ඒවා ඔවුන්ගේ අයිතිය.. ඔවුන්ගේ විශිස්ටත්වය ගැන කථා කරන්න ඒවා කොහෙත්ම බාධාවක් නැහැ.. ඉන් එකක් තමයි රූකාන්තගේ සංගීත ආරට හසුවීම නිසා චන්ද්‍රලේඛා නම් මහා ගායිකාව අපට අහිමිවීම.. නන්දා මාලිනිය විසින් සිංහල සංගීතයට එක්කරපු පොදු ජනතාවගේ අතරින් නැගෙන සාමාන්‍ය කාන්තා හඬේ ඊළඟ අවධිය වෙන්න තිබුනේ චන්ද්‍රලේඛා.. රූකාන්ත ආර නිසා එය මුළුමණින්ම වෙනස් වුනේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලත් කොටසක් විදියට.. චන්ද්‍රලේඛා ඒ ආරත් විශිෂ්ට ලෙස ඉදිරිපත් කරත් මුල් චන්ද්‍රලේඛා නැතිවූ අඩුව කාටවත් පුරවන්න ලැබුනේ නැහැ..
    සන්නස්ගල වගේ ඕල් රවුන්ඩර් කෙනෙක්ට හැර මේ වගේ වැඩසටහන් කරන්න ලේසියෙන් බැහැ.. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් කවදාවත් උකහා නොගන්න මේ වගේ මතකයන් මෙසේ සුරක්ෂිත කිරීම ගැන සන්නාට ස්තූතියි..

    • @shyamakariyawasm3762
      @shyamakariyawasm3762 2 года назад +16

      හරියටම හරි..මගේත් අදහස මෙයයි.මේ අදහස් ටික ගොනුකර ගන්නට ආයාස කරමින් නිකමට comments බලද්දී දුටු මෙය මගේද අදහසයි.
      ඒත් චන්ද්‍රලේඛාගේ කලා දිවියටත් පෞද්ගලික ජීවිතයටත් රූකාන්ත ගේ හෙවනැල්ල මහත් ආලෝකයක් .ඇයගේ ගීත වල ඉමහත් සුන්දර බවටත්,ඇයගේ ජීවිතය ලැබූ අභිමානය ටත් වගකිව යුත්තා රූකාන්ත ම බව පෙනෙනවා..
      ඔවුන් ගේ කලාකාමී ජීවිතය ට නිරෝගී දීර්ඝායුෂ ...!!!
      සන්නාගෙන් මා දුටු ලස්සනම program 1.
      ඔහුටද නිරෝගී දීර්ඝායුෂ ...!!!!

    • @saajidreyal6848
      @saajidreyal6848 2 года назад +3

      Lassanayi obage adahsa Suranga

    • @nishanthawijerathna730
      @nishanthawijerathna730 2 года назад +2

      ඇගයීමක් ලැබෙන්නේ නැහැනෙ මේ අයට.....හැමදාම මේ වගේ කලාකරුවන් ගොඩක් අපට අහිමි වෙමින් යනවා

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 2 года назад +8

      ලංකාවෙ music වල coding නම් ඉතින් රූකා තමයි.. ඒක වෙනම, වෙන කාටවත් ලං වෙන්න අමාරු (බැරි නෙවෙයි, ඒත් ඉතාම අසීරු ) level එකක්.. ලඟදි කසුන් කිව්ව කතාවක් කියන්නද? "රූකාන්තගෙ ගීතයක කිසිම දෙයක් නෑ වෙනස් කරන්න... මොකද ඔක්කොම දේවල් එයා කරලමයි එවන්නෙ ආයි වෙනස් කරන්න දෙයක් නෑ"...ඉතින් තවත් මොනව කියන්නද අපි?? ROOKA.. THE KING OF SRI LANKAN POPS...❤❤...

    • @kasunabeysinghe8910
      @kasunabeysinghe8910 2 года назад +5

      මිස්ටර් පිච් පර්ෆෙක්ට් කියලා නික් නේම් එකක් දාන්න පුලුවන් පොරක් තමයි. වෙන ගායකයෙක් කියන වැඩි ආසාවක් නැති සිංදුවක් උනත් මිනිහා කියනකොට ආයෙ ආයෙ අහන්න හිතෙන්නේ ඒ මෙලඩි එකේ රහ තියෙන්නෙ කොතනද ඒක වැඩි කරන්නෙ කොහොමද කියලා පොර හොදට දන්න නිසයි. අනික රූකාගේ හාමොනයිසින් ඔක්කොටම වඩා පට්ට. මෙලඩි එක රේප් කරන්නෙ නැතුව ටේස්ට් කරන්න පොර හොදටම දන්නවා.
      RUclips එකේ ජයන්ත අයියාගේ සුදු රෝසයි මුහුන පුරා රූකා එක්ක සෙට් එකක් කාමරේක කියන ක්ලිප් එක හොයාගෙන බලන්න බොරුද කියලා තේරෙයි. දෙරණ dell studio එකට රූකා ආපු දවසේ තමයි මහේස් දෙනිපිටියත් හොදටම ඇබරෙන්න ඇත්තේ මං හිතන්නෙ 😂

  • @samwinchester2867
    @samwinchester2867 2 года назад +67

    උපුල් ශාන්ත සන්නස්ගල නැමැති ගුරුවරයාට, දේශපාලන විචාරකයාට, දේශපාලකයාට, සම්ප්‍රේශකයාට ත් වඩා සන්නා නැමැති සවුන්දර්ය වාදී මිනිසා කොතරම් සුන්දරදැයි මතක් කර දුන් රූකා ට ප්‍රණාමය. ❤️❤️

  • @MrDaskon
    @MrDaskon 2 года назад +23

    රෑකා කියන්නෙ ඉතින් legend කෙනෙක් තමා. සුභ උපන්දිනයක්.

  • @malinthafernando2252
    @malinthafernando2252 2 года назад +9

    උපුල් සර්, මේ program එක තව පැයකින් දික් උනා උනත් ගොඩක් ආසාවෙන් ඉවර වෙනකම් නොකඩවා බලන්න පුලුවන් එකක්..ඒ වගේමයි උපුල් සර්ගෙයි රූකාන්තගෙයි යාලුකම..සර්ට ස්තූතියි මේ වගේ ලංකාවම ආදරේ කරන ගායකයෙක්/වාදකයෙක්/ගීත රචකයෙක් ගෙනාවට..!ඔබ දෙදෙනාටම ජය..!

  • @roshanwijewickrama5670
    @roshanwijewickrama5670 2 года назад +56

    සෑහෙන්න කාලෙකට පස්සෙ RUclips එකේ මෙච්චර දිග වැඩසටහනක් මුල ඉදලා අග වෙනකන්ම එක වචනයක් missed නොකර බැලුවා, වින්දා..... ස්තූතියි ❤️👍

  • @shineisle2263
    @shineisle2263 2 года назад +11

    රූකාන්ත අයියාට බුදු සරණයි..🙏
    සන්නස්ගල අයියාට ජේසු පිහිටයි..🙏🌹❤️💓👅👅💓❤️🌹❤️💓👅💓❤️🌹❤️💓👅

  • @NalakaDasanayake
    @NalakaDasanayake 2 года назад +37

    මේ program එක මාරම වටිනවා. අහං ඉද්දිත් අපිට ඉබේම සිංදු කියවෙනවා. රූකාන්ත සැබැවින්ම මනකාන්ත තරුවක් ❤

  • @arunadissanayaka475
    @arunadissanayaka475 2 года назад +15

    මේ වැඩේ මරු සන්නා.රෑකාන්ත නම් අපූරු සංගීතඥ්ඥයාට දුන් අපූරු උපන්දින තෑග්ග . උඹල දෙන්නටම බෙහෙවින්ම ❤❤

  • @nissicris2330
    @nissicris2330 2 года назад +55

    මිනිසා කියන නමට අර්ථය දෙන සෑබෑම මිනිසුන් දෙදෙනෙක්,,,,❤️❤️

  • @abhishekgeethadeva
    @abhishekgeethadeva 2 года назад +7

    රූකාන්තයන්ගේ ජීවය හොදින් දුටුව වැඩසටහනක්♥️

  • @renukarathnayake7614
    @renukarathnayake7614 2 года назад +98

    කෑගල්ලෙ කලා කරුවන් අතර අති දක්ශයෙක් අපිට හරිම ආඩම්බරයක් රුකාන්ත මහතා ගොඩාක් ස්තුති .එතුමා ගෙන්වා වැඩසටහන් කලාට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි මහත්තයා ..🌼🌸💐🌼🌸💐🌼🙏

    • @ksdaya1386
      @ksdaya1386 2 года назад +3

      Pretty

    • @nalakaperera1030
      @nalakaperera1030 2 года назад +1

      Legendary

    • @backpackerdunuku4726
      @backpackerdunuku4726 2 года назад +2

      කෑගල්ලෙන් ලෝකයට බිහිවූ අසහාය කලාකරු😍❤

    • @thushanekanayake1783
      @thushanekanayake1783 Год назад +1

      Rukatha maaru karala hitiye mage taluwege akka keneke habai mu kawadawath e lamaya gana kiyala na

    • @chamiduhansana8543
      @chamiduhansana8543 Год назад

      @@thushanekanayake1783 mokk

  • @sirilankanvirals1900
    @sirilankanvirals1900 2 года назад +16

    ජීවිත කලේම එකම කෙනෙක්ගේ සින්දු විතරක් අහන්න වුනොත් අහන්නේ කාගේ සින්දුද කියලා ඇහුවොත් ඒ living legend රූකාන්ත මහත්තයගේ විතරයි 🤩

  • @prinsi6725
    @prinsi6725 2 года назад +42

    ආයෙත් දවසක රූකාන්ත එක්ක programme එකක් ඕනේ 🔥❤️

  • @buddhivlogs1974
    @buddhivlogs1974 2 года назад +3

    මම හරිම ආසම චරිතයක් .
    රූකාන්ත මහත්තයා දාගෙන ඉන්න සපත්තු දෙක vans වර්ගයේ දෙකක් නම් ඉක්මනින්ම ඒ දෙක අයින් කරන්න.මොකද කියනවනම් ලිස්සනව. ඒ තරම්ම අපි ආදරෙයි .හීරීමක් වත් වෙයි කියලයි ලීවෙ.

  • @samith1986
    @samith1986 2 года назад +36

    ලියපු සිංදු එක්කම රූකගෙ ජීවිතෙත් විග්‍රහ උනු අංගසම්පූර්ණ වැඩසටහනක් ❤️

  • @pushpaepitakaduwagamage438
    @pushpaepitakaduwagamage438 2 месяца назад +3

    බෙනදිකාන ශාන්ත අන්තෝනියේ උගත් සුපිරිම තරුවක්

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 2 года назад +82

    පන්ඩිත් අමරදේවයන්ගෙ ප්‍රියතම ගායකය රූකාන්ත .ඉතින් අපි කව්ද

  • @--3450
    @--3450 2 года назад +6

    දැං ඉතිං ආය මේ සිංදු ටික හොයං අහන්නෙපැයි 😘😘

  • @shalikamadawala6533
    @shalikamadawala6533 2 года назад +43

    ලෝකේම ලස්සන කරන සුන්දර සරල මිනිසුන්. දීඝායු ඔබ දෙපලට🌹🌹

  • @milindashanakasoysa
    @milindashanakasoysa 2 года назад +30

    මේ වැඩසටහන තවත් පැයකටවත් දීර්ඝ උනානම්....... එක්කෝ මේකේ දෙවනි එපිසෝඩ් එකක් ආවා නම්...... 🥺
    ආදරෙයි සන්නා & රූකා ❤

  • @kasunabeysinghe8910
    @kasunabeysinghe8910 2 года назад +33

    මම අවුරුදු 4දී ආච්චිට නුවර එලියෙදී දණගහලා වැදලා බඹර පහස පීස් එක ගත්තේ...
    බඹර පහස සිංදුව අම්ම මකලා දැම්ම දවසේ මට මරු වැහුනා. ඒකේ අග හූකියන සද්ද තිබ්බ නිසා එහෙම කලා කිව්වත් ඇත්තටම ඕක කරන්න ඇත්තේ හයක් හතරක් නොතේරෙන මම ඔය සිංදුව වියතුන් සබා මැද කියයි කියලා වෙන්ටෝනේ 😅😂
    එදා මෙදා තුර මගේ favourite musician!!!
    අලුත්දේ කරන්න අහදා බලන්න බය නොවෙන කලාකරුවෙක්..
    Melody එකක රසතැන් අසන්නන්ට කෙලබේරෙන්න රසකර ගායනා කරන ගායකයෙක්...

  • @indikamaura6811
    @indikamaura6811 2 года назад +12

    කලාවටම උපන්න මනුස්සයෙක් ... දීර්ඝායුෂ වේවා ඔබ තුමාට......💐💐

  • @ChrishalColambage
    @ChrishalColambage 2 года назад +20

    කලාකරුවන් අතරින් කැමතිම චරිතය.. 🤩 legend කෙනෙක් තමයි ඉතිං ❤️ melody සාගරයක්..
    God bless you 😇

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 2 года назад +31

    Legend ❤️❤️❤️
    ඉතිහාසෙටම එකයි "රූකාන්ත ගුණතිලක " 😍😍

  • @laksirinonis7365
    @laksirinonis7365 2 года назад +6

    රෑකාන්ත ඔයා ලෝකෙටම එකයි. ආදරෙයි මල්ලියේ.

  • @prageethfernando6460
    @prageethfernando6460 2 года назад +8

    රූකාන්ත කියන්නේ ලෙජන්ඩ් එකක්.ක්ලැරන්ස් වගේම music factory යක්.ජයවේවා අපිට අහන්න විදින්න මේ වගේ සිංදු කිරීම ගැන .program එකක් කිරීම ගැන සන්නා ටත් Thank ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushanfernando2026
    @madushanfernando2026 2 года назад +6

    ශ්‍රී ලාංකීය සංගීතයේ සිව් ඉරියව් ක්‍රීඩකයා ❤️

  • @warunakaushalya4157
    @warunakaushalya4157 2 года назад +9

    ඒ දවස් වල උදේට රේඩියෝ එකේ රුකාන්තගේ සින්ඳුවක් ඇහුණා කියන්නේ දවසම පට්ට, දවසම fresh ❤️

  • @GimhanSithum
    @GimhanSithum 2 года назад +8

    Supiri Programme ekak 😍 බොහොම ආසාවෙන් බලන්හිටිය රෑ 12ත් පහුවෙනකන්ම

  • @nuwangamage9960
    @nuwangamage9960 2 года назад +4

    පට්ට සන්නා..නියමයි...ආශාවෙන් බැලුවේ .....මම රෑකාගෙ ගොඩාක් සින්දු වලට ආසයි...❤️❤️❤️

  • @francisjayawardana7021
    @francisjayawardana7021 2 года назад +30

    ශ්‍රේෂ්ඨතම උතුම් ගායන ශිල්පියෙක්.හදවතින්ම ආදරෙයි රූකා අයියේ 🔥🔥❤️❤️❤️.අයේ මෙවන් ශිල්පියෝ අප රටේ නැහැ අනාගතයේ.

  • @michealgr1035
    @michealgr1035 2 года назад +40

    මේ වගේ ගායකයෙක් , artist කෙනෙක් , තරුවක් එක්ක සන්නා කරන program වල තියෙන රසය..
    ඒක පට්ට …🏖💐✨✨✨💖
    ඒ අත්දැකීම් අපිට musics show එකකින් විඳින්ඩ හම්බ වෙන්න ඇති දේවල්.

  • @samragunawardana6832
    @samragunawardana6832 2 года назад +38

    රටක් නැලවු කට හඩක් ..මිනිස්සු කොයි තරම් ආදරෙයිද...ඉදුනිල් ගගුලැල් පියුමින් සැරසුන්..අපේ ගීතය ..පාසල් විනෝද චාරිකා ගීතය..

  • @sudamdarshitha155
    @sudamdarshitha155 2 года назад +5

    රූකාගේ, රුකා හිතන්නෙවත් නැති වෙනම පැත්තක් සන්නා ලයින් කලා... මෙක මරු..... සිතුතියි දෙන්නටම ❤️

  • @kiwelk
    @kiwelk 2 года назад +10

    ආදරයට ඇති එකම නිර්වචනය ජේසු unconditional love thanks rooka and SANNA love you both

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 2 года назад +6

    ✨️💌🎵🎶🎼🎤💌✨️
    වර්තමානයට මදක් ඉදිරියෙන් = රූකාන්ත ගුනතිලක✨️💌✨️
    ස්තූතියි උපුල් සර්💌

  • @noelranasinghe3
    @noelranasinghe3 2 года назад +31

    රූකාන්ත ගුණතිලක කියන්නෙ මගේ පාසල් කාලෙ ඉදන් ඉන්න වීරයෙක් ,ඔහුගෙ ගීත පාසලේ විවේක කාල වලදී ගයපු වාර අනන්තයි විශේෂයෙන් රේනු රේනු ගීතය, එවැනි කෙනෙකුට ජීවත්ව ඉන්න කාලෙ මෙවැනි අහය කිරීමක් සුළු වශයෙන් හෝ කිරීම ගැන ඉතාමත් සතුටුයි,මොකද මැරුනට පස්සෙ ගුණ ගයනවාට වඩා කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලෙ ඒක කරන එක ඉතාමත් වටිනා දෙයක් රූකානත ගුණතිලකයන් වගේම ඉතාමත් දක්ශ නිර්මාණ කල කෙනෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන නමුත් ඔහුට ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙ කිසිම අගය කිරීමක් කලේ නෑ ඔහුට අවලාද නැගුවා මිසක්, ඒත් අදටත් ඔහුගේ ගීත ඉතාමත් ජනප්‍රියයි ඔහු විසින් වැපිරූ අස්වැන්න අදටත් අපි නෙලාගන්නවා ,රූකාන්ත ගුණතිලක කියන්නෙත් එවැනිම දක්ශයෙක් ඔහුට මෙවැනි අගය කිරීමක් ඔහු ජීවත්ව සිටියදීම කිරීම ගැන ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @roshiniherath8072
    @roshiniherath8072 2 года назад +4

    හිතා ගන්න බෑ මෙහෙම පද ගලපන්නෙ කොහොමද කියල ඒ වගේම කී බෝඩ් එක ගිටාර් එක ප්ලේ කරන විදිහ .මාරම ලස්සන සින්දු මමත් අදයි දැනගත්තෙ රෑකාන්ත සර් මෙච්චර සින්දු ලියල කියල ආඩම්බරයි සර් මමත් කතෝලික ඔබගෙ ජේසු ගැන ලියපු ගීත ගැන කියන්න වචන නෑ ජේසු පිහිටයි ඔබට

  • @sarathvijayananda769
    @sarathvijayananda769 2 года назад +20

    "ඔබ ගාව මම ඉන්නෙමි"මිල්ටන්ගේ හඬින් මුලින්ම ඇහෙද්දි මට ආව කුතුහලය නිසාම, මට ඕන උනා ගීත රචකයාව සොයා බලන්න.බැලුවම හරියටම හරි ඒ රූකාන්ත. මොකද එහෙම වෙනසක් කරන්න හිටපු නිර්භීතයත් ඔහුම නිසා.ආදරය බොළඳයි.ඒකට වචනත් බොළඳ උන තරමටම තමයි රසය.රූකා ඒ පද රචනය එදා වූ නවීන ලෝකයටම නිර්භීතවම ගලපනව.ඒකම තමයි රූ ගෙ මම දැකපු සුවිශේෂත්වය.රූකා නිතරම ඉන්නෙ අති නවීන ලෝකයත් එක්ක. දූපත් මානසිකව වචන ටික බෝහෝ ඈත කාලයේ මම රූක කියනව ඇහුවෙ.ඔහු හැම විටම ගව් ගනනක් ඉදිරියෙන් ගමන් කරන,ඒත් අපටත් වඩා පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්.රූකා ඔබට ජය වේවා.දීර්ඝායුෂ ලැබේවා.වෙනත් වූ නව අර්ථ ඇති ඔවැනි ගීත අප වෙනුවෙන් නිර්මාණය කිරීමට වාසනාව,ඉඩ කඩ,දේව ආශිර්වාදය ලැබේවා!

  • @rishibasnayake
    @rishibasnayake 2 года назад +23

    What beautiful souls... මොන තරම් දක්ශ මිනිස්සුද... අද රෑට මේ සින්දු සේරම අලුතෙන් අහන්න ඔනේ... ❤️❤️❤️

  • @nilufabranudeen381
    @nilufabranudeen381 2 года назад +28

    මං පාසල් යන කාලේ ඔබ එනවා kagalla බාලිකාවට. මගේ කැමති ගායකයා අපේ පාසලට එනකොට මං හරි ආදරෙන් බලන් ඉන්නවා මට අද වගේ මතකයි .

  • @vishvaw7528
    @vishvaw7528 2 года назад +4

    ඉතාම ලස්සන වැඩසටහනක්. මම ඉතාම කැමති ගායකයෙක් සහ නියම යාලුකමක්.
    උපුල් ඔයා නිම පොරක් කියල හරියටම තේරුනේ අද තමයි.
    සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @WIKUMA212
    @WIKUMA212 2 года назад +24

    ජීවිතේ බලපු ලස්සනම සුපිරිම සාකච්ඡාව❤️

  • @ishara7527
    @ishara7527 2 года назад +3

    මී ම මී පැණි රස වෑහෙන රසයක් තියෙන හඩක්.. හිත විතරක් නෙවෙයි ඒ වචන වලින් මුලු ආත්මයම පිරෙනවා..

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 года назад +20

    මම රූකාන්තගෙ සිංදු වලට අතිශයින් ප්‍රිය කෙනෙක් නෙවෙයි හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක විනාඩි 45 ක් විතර බලාගෙන එයා සිංදු කියනවා අහගෙන ඉද්දි මට මාර එකක් දැනුනනෙ, එයාගෙ සංගීත භාවිතය ගැන, දැන් මට පොඩි පෙරේතකමක් එනවා රූකාන්තගෙ සිංදු අහන්න ❤️

  • @WDDHELIKAARUNALI
    @WDDHELIKAARUNALI 2 года назад +3

    🥰❤️ ලස්සනම ලස්සන සිංදු ඔක්කොම ලියලා තියෙන්නෙ මෙතුමානෙ 🤩. Confused උනා program එක අන්තිමේ ❤️❤️❤️❤️.පුංචිම කාලේ ඉඳන් favorite මේක බැලුවම wow කියල හිතුනා.

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni 2 года назад +13

    ලංකාවේ සංගීතේ තව හැරවුම් ලක්ශයක් !!❤️❤️❤️

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 2 года назад +31

    "ආදර මගේ ජේසූනි" සිංදුව මා ඉතාම හදවතට දැනෙන සිංදුවක් ....ඒ සිංදුව යනකොට වසර 27 කට පෙර මතකයක් දැනෙනවා ..... නිතරම පල්ලි යන ලගින් ම මා ආශ්‍රය කරපු හිතවතියක් මේ සිංදුව සමග මතක් වෙනවා ...... ඇය නිතරම ගායනා කරපු ගීතයක් ❤️❤️❤️❤️❤️

  • @ganindubandara2363
    @ganindubandara2363 2 года назад +38

    ආදරනියම දෙන්නෙක්...මම කැමතිම ලංකාවෙ චරිත තව කෙනයි අඩු..එ කමල් අද්දරඅාරචිචිව ...කවද හරි කරයි කියලා හිතන් හිටියා...ආදරෙයි සන්නා....

    • @prasanchamika3086
      @prasanchamika3086 2 года назад

      ඇත්තටම. මේක දැක්කට පස්සෙ මටත් මතක් වුනේ ❤

  • @12345640880
    @12345640880 8 месяцев назад +1

    ලස්සන වැඩ සටහනක් ආසවෙන් බැලුවා ජය වේවා

  • @Chamindu_fernando
    @Chamindu_fernando 2 года назад +28

    Chords නැවක්🎹🖤🌸 one and only ROOKA🎹

    • @Priyaneth
      @Priyaneth 2 года назад

      මේක පුදුම වටිනාම සම්පතක් ❤️

    • @wmupali
      @wmupali 2 года назад

      ඒක නම් ඇත්ත...!!!

  • @rohansenarathne4249
    @rohansenarathne4249 2 года назад +9

    රූකාන්තගේ සිංදු වලට පට්ටම ආදරය කරන මං වගේ අයට ඒ ආදරය වික්ටර් සර්ට,අමරදේව මාස්ටර්ට වගේ මහා ගෞරවයක් බවට පෙරලපු වැඩසටහනක්.ඇත්තටම රූකා කියන්නේ හිතාගන්නවත් බැරි ටැලන්ට් එකක් තියෙන පට්ටම පොරක්.ඒක අපිට කලින් දැකලා අපිට පැහැදිලිව කියාදුන්නට සන්නටත් ගොඩාක් පිං..❤❤🙏🙏

  • @rowfernandez8552
    @rowfernandez8552 2 года назад +17

    ප්‍රේමණීය රූකාන්ත ආදරෙයි සර් 🌺🍀🌺🍀

  • @sashenjayathilake6079
    @sashenjayathilake6079 2 года назад +5

    කැමතිම ගායකයා....කැමතිම දේශකයා.....මදුවිතයි...බයිට් එකයි...නියමට ගැලපුනා වගේ....වැඩසටහන මරු...❤️❤️

  • @ibba89
    @ibba89 2 года назад +30

    සන්නගෙ ගීත විචාරය පට්ට...
    රතන ශ්‍රී ගෙ , නදීක ගුරුගේ ගෙ විචාර අහල තිබ්බට, සන්නගෙ විචාරයක් අහල තිබ්බෙ නෑ...
    පට්ට.. 👍👍👍😍😍

  • @harshifernando6347
    @harshifernando6347 2 года назад +11

    ඔබ ගාව මම ඉන්නෙමී ගීතය, ආයෙ අහද්දි සන්නස්ගල සර්ගෙ පැහැදිලි කිරීම එක්ක රහට අහන්න පුලුවන් ඒ තරම් ලස්සනට ඒක පැහැදිලි කලා ❤️

  • @ythaltv7142
    @ythaltv7142 2 года назад +51

    මේ ජාතික වස්තුවක්. මෙයාලට නිසි වටිනාකමක් ලැබෙන්න ඕනේ....👍❤️

  • @TheAmalfernando
    @TheAmalfernando 6 месяцев назад

    මොන තරම් සුන්දර කට හඩක් ජේසු ඔබට දීලා තියෙනවද ? ඒ කටහඩ පාවිච්චි කරලා ජේසුට ගයන ගීත මිහිරියි. God bless you Rookantha Aiya

  • @dinesh65147
    @dinesh65147 2 года назад +5

    එකෙන්ම වැඩ්ඩෙක්..
    ලක්දෙරනේ යලි ඉපදෙන්නට හේතූ වාසනා!

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 года назад +2

    රැකාන්ත මහතා කෑගල්ලෙන් රටට ලැබුන සමිපතක්. මමත් එහෙ නිසා අාඩමිබරයි. එතුමා දක්ෂයි. අපි බලාපොරාෙත්තුවෙන් ඉන්නවා එතුමාගෙ නව ගීත එකතුවක්. උපුල් මහතාත් ගීත රචනාවට දක්ෂයි. ලස්සන වැඩ සටහනක් . ස්තුතියි දෙදෙනාටම.🌷🌷🌷

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 года назад +48

    සර් මෙිිි ශ්‍රීලංකාවයි.මැණික් යටකොට තිරුවානා ගල් මැණික් කරන රටෙිි,කොපමණ යට කරත් මැණික් දිලිසෙනවා.ජයවිිිෙවා ඔබ දෙපලටම.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 6 месяцев назад

    අපේ සන්නා සර් දකින අර්ථවත් බව,එ සින්දු වට අලුත් පනක් ලැබෙනෙවා..***රෑ කාන්ත **ඔබ ඇත්තටම මහ පොලවේ පෑයු තරැවක් එහි රෑ අපි දකින්නේමු...ඔබ දෙපලටම දිර්ග ආයු ලැබේවා ..❤❤❤

  • @deepatiskumara9324
    @deepatiskumara9324 2 года назад +3

    ඉතාමත් ආසාවෙන් ආදරෙන් රසවින්දා. ස්තුතියි ඔබ දෙනාටම

  • @kumaridissanayake2907
    @kumaridissanayake2907 2 года назад +2

    ඉතා ආශාවෙන් රස වින්දෙමි. රුකා න්තයන්ගේ ඒ අපූරු පද සිතුවම් රසවිදිනා අයෙකු වන මා, මෙම වැඩසටහන සම්බන්දව සන්නස්ගල මහතාට ස්තුතිවන්ත වෙමි. 👍

  • @gayanperera3185
    @gayanperera3185 2 года назад +28

    A gifted soul, the legend and the pop king of Sri Lanka. Long live Ruka 🙏

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 2 года назад +3

    WOOOOOOOOOOOOOOOOOOOW... ආසම කරන ආදරය කරනම චරිත දෙකක් එකම තැන එකට... DOESN'T GET ANY BETTER....❤❤❤...

  • @chamodkavishka3892
    @chamodkavishka3892 Год назад +8

    අපි ණයයි මේ මිනිස්සුන්ට ... ❤

  • @lasanthifernando7161
    @lasanthifernando7161 2 года назад +2

    අපූරු සංකලනයක් සන්නා රූකා දෙන්නම දක්ෂයින් වැඩේ නියමයි සහෝදරයන් දෙදෙනාටම දීර්ඝායු 🤗😊

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 2 года назад +10

    Lovely…..always its a privilege and pleasure to see rookantha on a musical program….stay blessed wish you long life….

  • @TomeshKanchukaFernando-zw6qu
    @TomeshKanchukaFernando-zw6qu 3 месяца назад +1

    ❤❤❤ jesu jesu

  • @marumesh
    @marumesh 2 года назад +11

    ආදරෙයි පැලෙන්න ජේසු පිහිටයි!!

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 11 месяцев назад +1

    සන්න සර් රූකාන්ත සර් කියන්නෙ සංගීත කැම්පස් එකක්.... පට්ටම ආදරෙයි දෙන්නටම

  • @charithratnayake6606
    @charithratnayake6606 2 года назад +6

    කිව්වා වගේ මේක තමයි උපන්දින තෑග්ග.මට දැනෙන විදිහට මේ තමයි හොඳම තෑග්ග.ඔබ දෙපලට තව බොහෝ කල් කලාව අස්වද්දන්නට හැකි වේවා!
    ❤️

  • @samanjayatileka2060
    @samanjayatileka2060 2 года назад +1

    රූකාන්ත කාලාකරුවෙක් විදියට 👍දේශපාලන හා මනුස්සකම පැත්තෙන් බලපුවාම 🤔. මේක මගේ පුද්ගලික අදහස.

  • @diliniprathibha7388
    @diliniprathibha7388 2 года назад +3

    ඉතාම වටිනා කතාබහක්.මෙතුමාගේ ගීත කොතෙකුත් අසා තිබුවත් ගී පද රචනාවන් පිළිබදව අත්දැකීම් විස්තරාත්මකව දැන ගැන්මට ලැබීම අගය කල යුතුමයි. කවදා කොතැනක දී ඇසුනත් නිරායාසයෙන්ම දෙසවන් පිනවන අසන්නාගේ මතකයන් අවුස්සා වෙනත්ම තලයකට අසන්නා ගෙනයන හඩක් රිද්මයක් අරුතක් ඇති අමිල වූ ශක්තියක් ඇති මනුෂ්‍යයෙක් ලෙස හැදින්විය හැකි.

  • @prasannakahandawadon4511
    @prasannakahandawadon4511 2 года назад +7

    🔥🔥මාගේ යොවුන් විය තරුණ විය සහ දැන් මාමැදිවියේය..ඒ හැම වියකදිමා ගිත රසිකයකු ලෙස මහදෙහි නොමැකෙනා ඒ හඩ හා රිද්මයඔබයි. ඔබට දිගායු වේවා..රැකාන්ත අසහාය කලාකරැවානෙනි....දෙවි පිහිටයි..

  • @ranganajr8570
    @ranganajr8570 2 года назад +5

    RUclips එකේ සාකච්ඡාවක් දිර්ඝ වෙන්න හොද නැති උනාට සර් ❤ මේ වගේ අය එක්ක කරන එවා අපි බලනවා ❤ ජය වේවා රුකාන්ත සර්ටත් අපේ සන්නා සර්ටත් ජෙසු පිහිටයි ❤

  • @nayeem2023-4
    @nayeem2023-4 2 года назад +3

    ගායකයෙක් සහ තනු නිර්මාණකරුවකු කියල විතරයි දැනගෙන හිටියේ , මෙච්චර සුපිරි ගී පද රචකයෙක් කියල දැනගත්තේ අදයි . සංගීතය පැත්තෙන් ලංකාවේ හොදම 5 දෙන අතර රූකාන්ත සිටිය යුතුයි. ආදරෙයි හැමදාම. සුබ පැතුම් දෙන්නටම . ❤❤❤❤