venura kavinda - Travel / Short Film / Funny Video venura matath thiyana duka eema thamaii .. ai me magula me minissunata therenneththe deiyaneee ... me inne රත්තරන් manussayek jaathiye deviyek..❤️
Great speech. Ape ewnge oluwa thiyenne belle paluwata. Rate inna gon harak ta oi de terenne na. Loke diha balapu Dakapu nathi ewnta oka terenne na.ekko moda kama nathinam piliganna kamathi nathi kama. Wenas karanna ba oi gon baiyanta owa kiyala Mekatama kee denek gon Katha kiyala thiyanawada.
Oba mama samajaye dekka nihathamani puthgalayek.. kelin kathaakaranawa. ewagema api api wenna hodama ideas obagen igena ganna thiyenawa. thank you sir.
වචනයක් වචනයක් ගානේ අරුතක් ඇති මිනිසෙක්.නමින් ඔහු සන්නා විය.ආදරෙයි සර්.❤️
Sirta puka deepan
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
Obe vani ayage comments dakina vita puduma satutak danenava.
@@gihanpicasso5944 උබෙ අම්මව එවපන් පුක දෙන්න
සන්නාට ගැලපෙන ප්‍රශ්න අසන්නෙක් දැක්කමයි !! 🔥
Sir 1996 Al kale. Api sobon Gampaha adatath mathakaye inna adaraniyama Gurupiya oba obata Dirgausha
විමල් කැටපෙආරච්චී
நான் உங்களுடைய ஒரு மாணவனனல்ல. ஆனால் நீங்க சிறந்த உண்மையான ஒரு கமனிதனாக என்னுடைய மனதில் தங்கிருக்கிறீங்க.
සිංහලයෙක් මට බනින්නෙ නැ කවදාවත්.....☝️ඒක අදටත් එහෙමමයි🙂
එකඟයි ඔබේ මතයට උපුල් සර් :) වඩාත් විමර්ශනශීලී තරුණ පරපුරක් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
අව්රුදු දෙකකට කලින් දැන් වෙනස් ද දන්නෑ...පුලුවන් මේ මනුස්සයව ඩිජිටල් තිරයෙ අගයන්න එච්චරයි ඉල්ලන්නෙ අයියෙ
උපුල් සන්නස්ගල කියන්නෙ පිටකොන්ද කෙලින් තබගෙන කටයුතු කරන මිනිහෙක් 🙏❤
සර් හොද ගුරැවරයෙක්..අපි අද මෙතන ඉන්නේ සර් නිසා...ජිවිතේ ලැබුනු හොදම ගුරැවරයා
අනිවා
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
පිරිසිදු සත්‍ය නොතේරේන තුරැ මිනිසුන් කිසිදිනක ජයග්‍රහණය ලබන්නේ නැත..කියන හැම වචනයකම තේරැම් දහක් තියනවා..ගොඩාක් වටින මිනිසේකි ඔබ හදවත් විචාරණයට...ජයේන් ජය ගුරැතුමනි..
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
අශිෂ්ට දේශපාලන සමාජ වට පිටාව වෙනස් කරන්නට උඩුගං බලා පිිනන්න දගලන සුන්දර මිනිහෙක් . හරකෙකුට මෙි අදහස් බර වැඩියි
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
Oba vani ayage comments dakina vita puduma satutak danenava.
සමහරක් මිනිස්සුන් ගෙ ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට.❤️
මට සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුන එක ගැන සතුටුයි ගොඩක්....❤️❤️❤️❤️❤️❤️❤️
අපේ රටේ ගොඩාක් මිනිසුන් ට කියන්න බැරි ...කියා ගන්න බැරිවුන ගොඩක් දේවල් බය නැතිව කෙලින් කිවුව මනුස්සයෙක් ......👍👌👊
Respect sir! මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා. Thank you sir
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
Adatath thama adarei sir
කියන සමහර දෙවල් තෙරුන්නෑ මොකද ඒ තරමටම අපි තවම බුද්දිමත් නැති නිසා🤟🔥🖤
Yep.🤧🖤
Attatama🙏🙏🙏🙏❤️❤️❤️❤️
සිරා😫 බහුශ්‍රැත මදි අපි හොදට ම
මේ රටේ ජනයා එක්තරා රාමුවක හිරවෙලා ඉන්නේ, සන්නස්ගල ජනතාව ඒ රාමුවෙන් පිටතට ගන්න උත්සාහ කරනවා . ඔබ සමාජෙට ඔබේ යුතුකම ඉටුකරමින් ඉන්නවා . ඔබට ජය.
පෙනුම කොතරම් වෙනස් උනත් සර්ගේ කටහඩ බොක්කටම වදිනවා
නිවේදකයාත් මරු❤️☝️
විමල් කැටපේආරච්චි
"මතයක් දරන්න පුලුවන් කොල්ලො කෙල්ලො ටික 88,89 මැරුවා" Respect sir
උපුල් ශාන්ත සන්නස්ගල,වසන්ත සේන වැලිඅන්ග මහත්තය මේ දෙදෙන කියන්නෙ මගේ ලෝකේ වීරයෝ දෙන්නෙක්
හා
දේශපාලනය පාට පක්ෂ භේද කිසිවක් අදාළ නැත තවමත් ඔහු මගේ හදවතේ සොඳුරුතම ගුරුවරයාය.එදා සහ අද සළකා බලන විට දැනෙන එකම සිතුවිල්ල සමාජයට අත්‍යවශ්‍යම ගුරුවරයෙක් පමණක් නෙවේ වටිනා පුද්ගලයකු රටට අහිමි වි ගොස් ඇති බවයි.අදටත් ස්තුතිවන්ත වෙනවා අද තැනක ඉන්නවා නම් ඒ ඔබ නිසයි.ඒ ඔහු හැදුවේ සිංහල විතරක් නෙවේ අපේ ඔලුවගෙඩි ටිකයි.ආදරෙයි සන්නා.respect you🙏🏻
Hmm ow
සර් මම අදටත් සර්ට ගොඩාක් ගරු කරනව.සර් එදා පාර්ලිමේන්තු ගියානම් සර් අද පරාදයි....ඒත් මං අද සතුටු වෙනව සර් අද දිනලා ඒ.....සර් සර් වෙලා.ගොඩාක් අදරෙයි....තියන එකම දුක මගේ මල්ලිට මගේ නංගිට සර් ගෙන් ඉගෙන ගන්න බැරි උන එක.❤️
SAHATHIKA ATHTHA.MAN IGENA GATHTHA SER MAGE DUVATA UGANVANNA ADA AVASARA NE.
හ්ම්ම්
යම් තැනක හදේ හඩක් පැල පැදියම් වේද ඒ ඔහුගේ හඩ❤️
මතයක් දරන්ඩ පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටික 88/89 කාලයේ මිය ගියා. ඒ මිය ගිය භුමියේ දැන් සෙල්ලන් කරනවා දේශපාලන වශයෙන් කනාමුට්ටි බිදපු උන්ටික ... පට්ටම කතාවක්
Upul sir ලාංකීය ජනතාව ගෝත්‍රික අදහස් වලින් මුදවා civilize කරන්ඩ දන්න උත්සාහයට ස්තුතියි
පට්ට ඇත්ත මේවා .. පිරිස වැඩි උන පලියට හරක් රැලක් එක්ක තණකොළ කනවට වැඩිය පාඩුවේ ඉන්න එක හොදයි . ඔබ තුමාගේ පවුද්ගලික දේශපාලනය ගැන මට වැඩක් නැහැ .. එත් මේ බහුතරයක් උන ලංකාවේ බෙල්ලේ පාලුවට ඔලුව තියන මිනිස්සු ගැන කියන කතා සම්පුර්ණ ඇත්ත ..අතිශය නොදියුණු අදහස් දරන ගෝත්‍රික ලක්ෂණ තියන පිරිසක් ලංකාවේ ඉන්නේ .. මිනිස්සුන්ගේ ඔලු ඔච්චර නාස්ති කරේ දේශපාලනය මාද්‍ය සහ නිර්මාණ බිස්නස් කාරයෝ ...
hasaranga herath munta therernnaha bn.. api wage ewn ekaeka samagiyen ekras wenna oni mekata...😢😢😢😢😥😤
MEYA AIY AGAMATA GAHANNE
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
දේශපාලන වශයෙන් සන්න දරණ මතයට මම බෙහෙවින් කැමති
ටික කලකට හෝ සන්න පාර්ලිමේන්තු හිටියා නම් පට්ට .
88.99කාලේ හිටපු කොල්ලො කෙල්ලො හිට්යා නම් අද ලංකාවට මේක වේන්නේ නැ
අද කාලෙ හොයාගන්න බැරි නියම අදහස් හිතේ තියෙන මනුස්සයෙක්.ආඩම්බරයි සර්❤️
I love the way you are talking. My Salute Sir!!!!!
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
ප්‍රශ්නයට අදාළ උත්තර ය . වටේ නොගොස් පැහැදිලිව ම සරලවම කියා දෙයි .
Respect you sir
සර් ට සිංහල දෙමළ මුස්ලිම් හැම මනුෂ්‍යයාම ආදරේ කරනවා සර්...
උදාහරනෙන් භාශාව හසුරුවන අග්‍රගන්‍ය ගුරු තරුවක් ජය වේවා ඔබ තුමාට.
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
Still best interview with good meaning ❤️❤️❤️
Respect you sir, proud to say this is my Guru.....
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
හැමෝම සන්නට සම්මුඛ වෙනව, සන්නා තව කෙනෙකුට සම්මුඛ වෙනව දැක්කමයි.🙏
ලොක්ක ඔයාගෙ කතා මරු ඇත්තටම පට්ට ඒත වීඩියෝ එකෙන් වීඩියෝ එකට කියන කතා මතක තියාගන්න මොකද අපි හරි ආසාවෙන් හැම වචනයක්ම අහනවා රෝයල් තැප්‍රොබිලින් එක ඔයාගෙ හීනයක් නෙවෙයි කියල කියනව එක වීඩියෝ එකක ගොඩක් තදින්ම..
සර් ඔයා ලංකාවෙ හොද බුද්දිමතෙක්...ලංකාවට ඕන කෙනෙක්...❤️
අහපු ප්‍රශ්න දුන්න උත්තර එක්ක කදුලක් ඉනුව වගේ දැනෙනව
සිංහලයෙක් ඔබට බනින්නෙ නෑ කවදාවත්...
ඒක තමයි ලස්සනම වචන ටික සර්..
Dear Sannasgala.... Sounds.. clear...respect u
සර් ඔබ පුරාවෘතයක් ❤️
නියම මනුස්සයෙක් 👌
වචන හොඳයි ලස්සනයි යාථාර්තයට බෝහෝ දුරයි.
Greatest personality! Sir.
සාමාන්‍ය මිනිස්සුන්ට පාර්ලිමේන්තුව ට යන්න බැරි එක ඇත්ත.ඒකයි අසාමාන්‍ය මිනිස්සු විතරක් ඒකෙ ඉන්නෙ..
උදා: රංජා
මහින්ද
විමල්.........
පට්ට කතාව
"Mama mage gamana yanawa" "pekini wela kapaganna" thawa kiyanawa hammo ae wachana. Motivated
this is my sinhala teacher forever
Upul Shantha Sannasgala sir is a legend!🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👌👌👌👌👌👌!
කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගත්තු උපුල් ශාන්ත සන්නස්ගල සර්ම කියනවා කොළඹට කොළඹ විශ්වවිද්‍යාලය ගැළපෙන්නෙ නැහැ කියලා...සර්ගේ අදහස් Great Sir...❤️❤️💪💪💖💖
ruclips.net/video/8vvuS7rrp84h/видео.htmlttps://ruclips.net/video/8vvuS7rrp84/видео.html
ඔබ රකින්නේ අපේකම. ජයවේවා. ❤️❤️ කතාකරන්න ආසම කෙනෙක් 😌
රූපය වෙනස් උනත් සර් ගේ කටහඬ තමත් හදවතට කතා කරනවා .....
chathurika perera sir ge voice eka thama a wagemay
Ape bashawen kiyanawanam tada sir..
සුලුතරේ තමයි මිනිස්සු
12:55 lankawcithiriwela inna legen kenek bro ...ජය වේවා සර්
සන්න කීව ගොඩක් දේ සත්‍ය .මට එක වේදනාවක් ආවා.88,89 විතරක් නොවේ 71 මැරුණ අයත් වීරයෝ හා බුද්ධ්මතුන් .ඒ අය සමරන්න අවශ්‍ය යි.ඔබේ ජීවිතයේ පැතුම් තව තවත් ඉටු වේවා .
අපේ සිංහල පංතියේ හදවතේ ගුරුවරයා..සන්න සර්🙂😙
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
වැඩ සටහනත් ලස්සන තිර පිටපතක්....
සර් ගේ දේශපාලනයට වඩා කලාවට ආසයි..
"හීන ඇහිදින යාළුවෝ" අපි ආසාවෙන් ඇහුවා..
hmmm,,..aththamaii
Ammo sir api hamadama adarei.api asawen igenagaththe...sirta budu saranai
maru
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
Me ape sir !!! ආදරෙයි හැමදාම !!!
ජාතිවාදී බහුතරයට වැඩිය, මං කැමතියි සුළුතර මනුෂ්‍යයාට.... ❤️
Upul Sannasgala Sir මට මේක බැලුවම තේරුනා සර් කියන වචනයක් පවා මේ සමාජයට කෝච්චර වටිනවාද කියලා ❤️
venura kavinda - Travel / Short Film / Funny Video prabakarange ශුක්‍රාණුක් hoyanakota hithune nedda bn ahanm
ane pala ponnaya ..ubata upulpuke ariyada
Manoj Chathuranga සාහිත්‍යය යක් තෙරෙන්නේ nathi ekek bn uba
venura kavinda - Travel / Short Film / Funny Video venura matath thiyana duka eema thamaii .. ai me magula me minissunata therenneththe deiyaneee ... me inne රත්තරන් manussayek jaathiye deviyek..❤️
බෙල්ලේ පාලුවට ඔළුව නඩත්තු කරන එවුන් සත්‍ය තේරුම් ගත්ත දවසට තොපේ අත්දෙකින්ම තොගෙ බෙල්ල කපාගයි... ඔබට ජය සර්..!
කෙලින් වචන මන් දැකපු සුපිරි චරිතයක්
සන්නස්ගල මහතා ඇත්ත කතාව ජයවේවා
ආදරෙ කරන මනුස්සයෙක්
සමහර දේවල් නම් සිරා කතා🙄❤
ඒ හඩ ❤️
මගෙ සර්,ඔයාට බුදු සරණයි!අපෙ ආයුෂත් අරන් ජීවත්වෙන්න.....අදටත් සර් කියලා දුන්න දේවල් මතකයි.ඉස්කෝලෙ උගන්නද්දි සර් අපිට කියලා දුන්න උදාහරණ උදාහරණයට ගන්නවා.
Respect for you sir! You are the real Citizen of this Motherland! ඔබට මගේ උත්තමාචාරය :)
ruclips.net/video/8vvuS7rrp84/видео.html
Sir, we respect you. ♥️🖤
ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට 😂✋
උබ වගෙ මොඩයෙක්
ඔබ ගැන ආඩම්බරයි සර්
100% true. respect u sir.
බහුතර මතය යනු හරිම මතය නොවේ ❤️
සැබෑ මිනිසෙක්.❤
පොඩි මොලේ අමාරුවකුත් දැන් තියෙනවා...එත් කතාව පට්ට ..
සර්ගේ 'අම්මා'කෘතියේ වචනයක් ගානේ හිතේ තාමත් තැන්පත් වෙලා තියනව
මට දැනි දැනි දැවෙන හඬ
මා සිත් ගත් මිනිසා
සත්තයි මං අාදරය කරන
ගැඹුරු අාත්මය ඔබමයි....
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
මටත් ඉගෙන ගන්න තිබ්බානම් සර්ගෙන්...❤️❤️❤️🙏🙏🙏 *ජීවත් වෙන්න ලේසී ලෝකේ*
Amazing amazing amazing sir I looooove you so so much
නියමයි... රට හදන්න තියෙන එකම දේ ඔබතුමා පැහැදිලි කලා. මමත් එතැනයි.
නියමයි සර්... සර්ට බනින එවුන් මොලේ නැති හරක්.....
ආදරෙයි ❤ සර්..
සියල්ල සත්‍යය..
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
සර් ගේ කටහඬ තමත් හදවතට කතා කරනවා .....
😂
I so badly want you to be the president of sri lanka sir you deserve that🙏🏼🇱🇰🙏🏼
Oyagen igena gatta kenek sir mamath.mage guru piyaneni obata budu saranai
puka thama mu ada kaippu gal musalayek ratatama
ආයේ ඉස්සර වගේ ටියුෂන් වල දකින්න ආසයි සර්....
Great speech. Ape ewnge oluwa thiyenne belle paluwata. Rate inna gon harak ta oi de terenne na. Loke diha balapu Dakapu nathi ewnta oka terenne na.ekko moda kama nathinam piliganna kamathi nathi kama. Wenas karanna ba oi gon baiyanta owa kiyala Mekatama kee denek gon Katha kiyala thiyanawada.
නියමයි සර්❤🇱🇰
superb sir❤️
Oba mama samajaye dekka nihathamani puthgalayek.. kelin kathaakaranawa. ewagema api api wenna hodama ideas obagen igena ganna thiyenawa. thank you sir.
නියම සිංහලයා❤️ගරුකල යුතුමයි!
සුපිරි
Wonderful 👍
"නිර්වාණය" වෙනසක් නම් ජයග්‍රහණය සපථ කරන කශේරුකාවක් සහිත සාක්ෂිකරුවෙක් වෙන්න කැමතියි..
LPL Power Hitter ruclips.net/video/_ohh3BvxfXs/видео.html
සන්නස්ගල යූ.ඇන්.පී කලර් එක නැති කරගත් දා සිට මා දුටු රියල් පොරක්
Respect sir👏❤
සර් නුවර ක්ලාස් කරන කාලේ සර්ගේ ස්ටයිල් එකට ආස නිසා එකවුන්ට් ක්ලාස් කට් කරලා අදාලම නැති සිංහල පන්තියේ වාඩි උනා.. දේශපාලන ගූ ගොඩේ වාඩිවෙන්න කලින් දවස වෙනකම් ඒ ගෞරවය තිබ්බා. ඒත් සන්නා නොකියන්න ඕනි කතා කිව්වා.. දැන් ඔයා ෆේල් චරිතයක්.. රැඩිකල් සෙට් එකත් එක්ක චා උනා
Great sir👌
සිංහල අපට සිිංහල ඉගැන්වූ අපේ කාලයේ සිංහල විරයා
සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) ruclips.net/video/VNluhn_qu-I/видео.html
Mata hambuna hodama ගුරුවරයා obai...අපේ සිංහල පංතියේ අප්පච්චි
ජාතිවාදී බහුතරයට වැඩිය, මං කැමතියි සුළුතර මනුෂ්‍යයාට.... ❤️
👍👍👍👍👍👍👍👌👌👌👌👌!
Nodakin LTTE PAKA
@@gihanpicasso5944 suluthara manushya kiwwe LTTE karayata Nowei!
@@gihanpicasso5944 thopi innakan hadanna na thopi yannama ona
@@isthatu5390 api deyak ape rate karala inna oma gon katha nokiya pala
අපේ කලේ විරයෙක්
නියමයි සර්.. කතා කරනව අහගෙන ඉන්න ආසයි..
ඇයි දන්නෑ නිවේදක මහත්තයගෙ මූන පෙන්නන්න්නේ නැත්තේ.