Sunasgala Sir, thanks 👍 so much ❤️ for your professional interview and I am a retired person who is very much older than you, but today I have learned so many things from you sir. Also I thank Mr Saman Athaudahetti for his highly professional interview and he is a blessing for our social media. I proposed our IRC Media officers to watch the way Mr Saman Athaudahetti is conducting programs and please 🙏 learn from this veteran how to interview people.❤❤
It is a breath of fresh air Saman to listen to your programmes on YT indeed. As Upul said we have seen the number of RUclips beggars (Chamuditha, Chapa or any other uprooted so-called mushroom journos) who begs for subscription and viewing their channels to make a fast buck with day to day tripe unlike yours (more like gold dust with great sense of humour and wit). I've only subscribed your channel among many journalists due to the high quality content than gossip. Keep it up! You probably are the last of the radio Ceylon's greatest journalists left in the circle!
You Mr Sannasgala, have a strong sense of ability when and where to identify the opportunities and mouth open sharply I learnt it through that two incidents you reveled here Saman Athawuda has the talent to make the opportunity sharply as a clever media personality
Saman I enjojed everything you did in Lama Ranga Peethaya as a child.Happy to see you on this platform.with nice people.. Sorry i cant type in sinhala.👍
Sanna sir... You deserved so many things in your life... Be proud... Enjoy your day with lots of happiness what you have and what you have done for the past... Wayasata yanakota owa ohoma thamai... Naseer from dubai
Dear sannasgalla.You have read numerous books and written some books.a vast knowledge has been gathered.your way of expressing is powerful .now your mind has begun to realize what the life is.it's a better tendency.that's why you are now taking about your old age and death.remember that life is not to be enjoyed or suffered,it is to be realized.now time has come for you to read your life and understand that properly as you are free..happiness is not an out side business ,it is a huge inside process.
ඔබතුමාව දේශපාලනෙ කියන නරකාදි වලට වැටෙන්න නොදී. ඔබතුමාව ජන්දෙන් පරද්දපු රත්මලාන ආසනෙ අපෙ ජනතාවට ජය වේවා..ඔබතුමාට දීර්ඝායු බොහෝ වේවා.
👌👌👌👌❤️❤️❤️❤️
👌🏼
Sunasgala Sir, thanks 👍 so much ❤️ for your professional interview and I am a retired person who is very much older than you, but today I have learned so many things from you sir.
Also I thank Mr Saman Athaudahetti for his highly professional interview and he is a blessing for our social media.
I proposed our IRC Media officers to watch the way Mr Saman Athaudahetti is conducting programs and please 🙏 learn from this veteran how to interview people.❤❤
ආසම මිනිසකු සමඟින් අරථවත් සාකච්ඡාවක් පැවැත්වූවාට පිං ... ❤️❤️❤💖
සමන් අතාවුද මහත්මයා පිලිබද මාගේ මතකය ගුවන් විදුලියේ සවස 4.00 ට විකාශය වුන ගුවන් විදුලි නට්යක ජිල් ජොන් චරිතය ඔබෙ හඩට හරිම ආදරේ ඔබ දෙපලට දිරිඝ ආයුෂ ලැබේවා.
අපූරු දෙදෙනෙක් .කතා කරනවා අහන් ඉන්න ආසයි. තමන් ගැන නොසඟවා කතා කරන්න හැමෝටම බැහැ. බුදු සරණයි.... ඔබ දෙදෙනාටම.
සමන් මහත්මයා හරීම ආකර්ශනීයව, බොහොම ලස්සනට හා මනා සංයමයකින් අනෙකාව ප්‍රශ්න කරනවා..🖤 එසෙම ලස්සන interview එකක්..😍
මගේ මතකයේ රැඳෙන අපූර්ව චරිත දෙකක් .ඉතාම ආසාවෙන් බැලුවා .දෙදෙනා සමග මුණගැසී කතා බහ කරන්නට ආසයි .
,සමන් අතාඋද අපි පොඩි කාලේ ඉදන්ම දැකපු සුන්දර පුද්ගලයෙක්
බොරුවෙන් ජීවත් වෙන මජර මිනිස්සු ඉන්න රටේ, පොළොවේ පය ගහලා ඉන්න ඇත්ත මිනිහෙක් සන්නස්ගල සර්, සමන් අතාවුද මාධ්‍ය හැසිරවීම අනර්ඝය, දීර්ඝායුෂ පතනවා දෙන්නටම
80 දශකයේ වැඩසටහනක් බැලුවා වගේ. හරිම සැහැල්ලු වැඩසටහනක් . අහන්න ආසයි
" ඒ තමයි උපුල් ශාන්ත සන්නස්ගල " මුළු සාකච්ඡාවෙම සාරාංශය ...
අපුරුයි සමන් මහත්තයෝ.
සන්නස්ගල වගේ අමාරැකාරයෙක් එක්ක හොඳ සාකච්ඡාවක් කරනවා , ආසාවෙන් බැලුවා
මමත් වේලාවක එනවා theproben එකට
86..වසරේ සිටම මේ දෙන්න ගේ රූප හා කතා අහලා දැකලා හොදට හුරුයි යුනිවසිටියේදී.සම්පත් පුද්ගලයින් දෙන්නෙක්.දෙදෙනාටම දීර්ගායුස වේවා .
සමන් ආතාවුද.. කාලයක් අපේ ගමෙ ( මිගමුවෙ ) හිටියා ... මම කුඩා කාලේ ඉදලා කැමතිම චරිතයක් ......❤❤❤
හිරු සදු එකවර දෙපස නැගුණු ප්‍රභාශ්වර මොහොතක්...
💐💐💐
විජයතු!!!
two legends in one platform
Valuble conversation.. 🌷🌷
අන්තිමට කියපු "ත්‍රස්තවාදී හඩ" ගැන කතාව ඇත්ත. 👍
හරි අපූරු මිනිසුන් දෙදෙනෙකුගේ අපූරු හමුවක් . හරිම රසවත් සමන් සර් ....
රසවත් මිනිසෙකු සමග රසවත් සාකච්ඡාවක්. තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය පතමි.
අපූරු කතිකාවතක් සමන් අයියේ..🌹🌹👌
Good Combination 😍😍🌹🌹
මම සර් හදුනා ගන්නේ 2001 අවුරැද්දේ
එදා මම ඔහුගේ ගෝලයෙක්
එදා ඔහු මගේ විරයා
එදා ඔහු මගේ ඔලුව හැදුව විරයා
එ් මතකය අදත් හෝඩිය කට පාඩමි
මගේ ටියුෂන් සර් අදත් මගේ ගුරැවරයා
දුකක් අැත මගේ දරැවන්ට ඔබෙි වදනක් අසන්නට නොලැබිම.
කතාව හැමෝටම ආදර්ශයක්. මම සල්ලි හොයන්න මැදපෙරදිග කට්ටක් කනවා. සන්නස්ගල සර් කියනවා සල්ලි ගනන් කරලා එපා උනා කියලා. මට හිතෙනවා හැමදේම එහෙමයි කියලා. නොලැබෙනතාක් ලබා ගන්න උත්සාහ කරනවා. ලැබුනට පසුව කෙමෙන් අගය අඩු වෙනවා. "සමන් අතාවුද" මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එදා සිට අද දක්වා දත්ත ගබඩාව 🙏 සන්නස්ගල සර් මට පෙනෙන්නෙ දැන්... වයසත් එක්ක ජීවිත අත්දැකීමෙන් යම්කිසි මාර්ගඵලයකට පැමිණි කෙනෙක් වගෙ "පොඩි කාලෙ දඟයන්ට අපි කියන්නෙ තේරෙන වයසට අවමහරි යයි කියලා" සර් එහෙම වෙලාද කියලා හිතෙනවා. කොහොම නමුත් දැන් ඔබෙ කතා අහන්න ආසයි හා හිත් ඇදගන්නා සුළුයි ඒ සමහරවිට මමත් වයස ගිහින් නිසද කියලා දන්නෙ නැ. සල්ලි ගනන් කරන්න එපාවෙන කාලයක් මටත් එයිද? එහෙම නොවුනත් මෙ කතාබහ ඇතුලෙ ඔබෙ අත්දැකීම් මට ඉදිරි දැක්මක්.. ඔබ දෙපලට නිරෝගී සුවය දීඝායු වේවා.. 🙏🙏
සන්නා චමුදිත ගැන කියන්න කලින් මට හිතුනා ඔහු හිටියා නම් මේ සංයමය නැති වෙයි කියල.. මාරයි.
නියම පිරිමි කටහඩවල් දෙකක්..👍
සමන් අයියා ,අපි පොඩි කාලෙ, ඔබ ඉදිරිපත් කල ක්‍රීඩා විසිතුරු ආසාවෙන් රසවින්දා, අදත් ආසාවෙන් ඔබගේ රසවත් ,හරවත් වැඩසටහන් නරඹනවා... තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා ...සුබ පැතුම් අයියා... මේ වගේ වටිනා මිනිසුන් තව තවත් interview කරන්න ..
තිත්ත නැති මිදි රන් එෆ් එම් නාලිකාවෙන් ප්‍රචාරය වෙනවා.
සති අන්තයේ දී
අසන්න.
පහුගිය දින කිහිපයේ වැඩසටහන් ටික බලන්න පටන් ගත්තේ. කුඩාකල තරුණසේවා වොලිබෝල් සජීවී හඬ නැවත අහන්න ලැබීම භාගයක් සේ සලකමි.
සමන් මහත්තයානෙනි, ඔබ තුමා මා ඉතා ආදරය ගෞරවය කරන චරිතයක්. ස්තුතියි ඔබට. නිදුක් නීරෝගී දීර්ඝායු පතනවා. 🙏🙏🙏
Easema wenna!
හරි රහයි.අපූරුයි .👍👍👍
බුදුසරණයි 🌹🌹🌹
හරි අපුරු වැඩසටහනක් ......ඔබ දෙදෙනාටම ජය හා ...දීර්ඝායුෂද පතමි .......💖💖💖💖💖💖💖💖
කාලෙකින් අවසාන වෙනකල් සීරුවෙන් ඇහුව කතාවක්
😍👍👍
වැඩසටහන අපූර්ව ලෙස කරපු සමන් සර්.. ස්තූතියි ! ❤️
දීර්ඝායු වේවා දෙදෙනාටම❤️❤️❤️❤️
තවත් ටික වෙලාවක් තිබ්බනම් කියල හිතුන එකම වැඩසටහන❤️
සන්නා කියන්නෙ රස සාගරයක් සමන් ඔයාලට බොහෝම ස්තුතියි
සන්නස්ගල මහතා ඉතාමත්ම සැහැල්ලුවෙන් කරපු වැඩසටහනක්..
ජීවිතය සුන්දරයි සතුටින් විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න ලෝකය මායාවක් බව menahi කරන්න බිළිඳෙකු උපදින කොට වළල න් නෙ කොතැනද කියලා තීරණය වෙලා ඉවරයි ඒ අතර කාලය වෙනස් කරන්න කිසිවෙකුට බැ හැ ඇත නැත යන අන්ත දෙකෙන් මිදෙන්න ජීවත් වෙද්දී ම මරණය අත්දකින්න
Sannasgala sir . video ek maru . good luck sir ❤️❤️❤️❤️❤️❤️🥰
මාත් මැරෙන්න කලින් සන්නස්ගල සර් එක්ක සමාජයේ වැඩි කතාබහ නොකරන මාතෘකාවක් සාකච්ඡා කරන්න හිතන් ඉන්නවා.පුළුවන් වෙයිද දන්නෑ....
වැඩේ නියමයි...දිගටම කරන්න සමන් සර් 👌
සමන් ඔබගේ S4you වැඩ සටහන මමත් රත්නත්, බැලුව වෙනසක්, විවිදත්වයක් තියනවා. සාර්ථකයි ඔබට සුබ පැතුම් jayaweewa.....
ඔබේ අදහස් දැක්වීම අපේ නාලිකාවට ශක්තියක්. රස - ගුණ - නැණ වඩවන You Tube නාලිකාවක් පවත්වාගෙන යෑම අසීරු අභියෝගයක්. ඊට ඔබේ සහයත් අවශ්‍යයි. ඔබ මෙතෙක් Subscribe කර නැත්නම් දැන් ම Subscribe කරන්න. ඔබේ මිතුරු මිතුරියනුත් Saman 4 You නාලිකාවට සම්බන්ධ කරගන්න. අපි එකට එක්ව මේ ගමන යමු. ස්තුතියි.
බොහෝම ලස්සනයි.මම විජේරාමේ කොල්ලෙක්. ලංකාවට ආපු වෙලාවකට ඹබව මුණගැසිමට අවස්ඵාවක් දෙනවාද කරුණාකරලා.ස්තෑතියි
Pure legends...සන්නාම...❤️❤️
වටිනා වැඩසටහනක්. Thank You! Saman4You.
ඇත්තටම ඔහු අපුරු මිනිහෙක්! පුදුමාකාර මිනිහෙක්!! ඔය දෙන්නටම ජය වේවා!
ඔබ යමක් කතා කරන විට ඒ කතා කතාවේ අර්ථ රසය වගේම රහට තේරුමක් ඇතුව කතා කරන නිසා එදත් අදත් රසවත් ව බලා සිටිය වැඩසටහනක් ඔබට දෙවි පිහිටයි
Thanks good program!
අනෙ ඇත්ත තමයි... 😁සමන් ආතවුදහෙට්ටි මහත්මයාගේ හඩ ට ඇහුම්කන් දෙන එක සනීපයක් වුණා ට ඒ ඇහුම්කන් දීම චමුදිත ට නම් බැ.... 😂 උන්දැගෙ ප්‍රෝගෑම් දැක්ක ත්
'මූ මැදින් පනිනවනෙ කියලා තමයි හිතෙන්නෙ... 😌 (එයාලත් මාධ්‍ය ජීවිතය තුළ වැඩ්ඩෝ වෙන්න ඇති... ඒත් ඒ ඉන්ටවිව් එකකට ඇහුම්කන් නොදෙන්න හිතෙන්නෙ ඔහු අනෙකා ට ඉඩ නොදී
තමන් ගෙ මතය සමාජගත කරන්නට විතරක් දඟලන කෙනෙක් වගේ අදහසක් එන නිසා...
චමුදිතට මොකක් හරි ලොකු ගායක් තියෙනවා කියලා හිතෙනවා.
ඔබ නියම කෙනෙක් තමයි ගෙනත් තියෙන්නේ .viewers ළා, subscribers ලා බලන් ඉන්න ඇද්දි වැඩි වෙයි....😅😅😅👍👍👍
It is a breath of fresh air Saman to listen to your programmes on YT indeed.
As Upul said we have seen the number of RUclips beggars (Chamuditha, Chapa or any other uprooted so-called mushroom journos) who begs for subscription and viewing their channels to make a fast buck with day to day tripe unlike yours (more like gold dust with great sense of humour and wit).
I've only subscribed your channel among many journalists due to the high quality content than gossip. Keep it up!
You probably are the last of the radio Ceylon's greatest journalists left in the circle!
සන්නස්ගල කියන්නෙ අළුත් අළුත් දේවල් ඉගන ගෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යන මනුස්සයෙක් ❤️
ජීවිතේ විදින මනුස්සයෙක් .ඔබට දීර්ඝායුෂ සමග සතුට ලැබේවා ..
මං හරිම කැමතියි සන්නාගේ නිරහංකාරකමට
ඩිනුවානම් මජර ඩෙසපාලකයෙක් මෙලහකට
අපූරුයි සමන් මහත්මයා❤️❤️❤️
You Mr Sannasgala, have a strong sense of ability when and where to identify the opportunities and mouth open sharply I learnt it through that two incidents you reveled here Saman Athawuda has the talent to make the opportunity sharply as a clever media personality
සිංහල භාෂා බලාගාරය ❤️
Saman I enjojed everything you did in Lama Ranga Peethaya as a child.Happy to see you on this platform.with nice people..
Sorry i cant type in sinhala.👍
හරිම ලස්සනයි
උපුල් ශාන්ත සන්නස්ග්ල ❤️❤️
සුපිරිම සටහන👍👍👍❤️❤️❤️
නියමයි
Wow මාරම ලස්සනයි ❤️
ආදරේ කරන චරිත දෙකක් ...සුපිරි කතාවක්
Sanna sir... You deserved so many things in your life... Be proud... Enjoy your day with lots of happiness what you have and what you have done for the past... Wayasata yanakota owa ohoma thamai... Naseer from dubai
Endless talk- SANNA 👍
මම ඔබතුමාගෙන් මේ කාලය තුල ඉගන ගත් දේ බොහෝයි..මරන භය සහ අත් හැරීම මත විකල්පයක මගක්!!! මරනයේ අභියස ඔබ සැලුනාදැයි නොදනිමි...නමුත් අත් දැකීමක් සමග එහි කිසිදු විදවීමක් නොමැති බව වටහා ගතිමි..එය ප්‍රගුණ කල යුත්තක් මිස ආගම ක් නොවන බව පමනයි පසක් කලේ.ඒත් ඔබගේ අදහස තුල ප්‍රායෝගිකත්වය යන්න මා නොදනිමි
සමන් අතාවුද හෙට්ටි මම කුඩා කල සිට ආදරය කල නිවෙිදකයෙක් පුද්ගලයෙක්
හරිම ලස්සන කතාබහක්..❤
දෙපලටම ජයම ...
Thanks Saman🌷
ජිවිතේ හුගක් දේවල් ලගාකරගත් සහ ජිවිතේ මොනයම් හෝ අවස්ථාවකදී බිදවැටීමකට ලක්වු අයට ජිවිතේ විවිධාකාරයෙන් අත්විඳින්න පුළුවන් 🍃
ලොවෙත් නෑ. සුපිරි 👍👍
Mama sirge golayek.sir aththatama apurui edath adath.
Dear sannasgalla.You have read numerous books and written some books.a vast knowledge has been gathered.your way of expressing is powerful .now your mind has begun to realize what the life is.it's a better tendency.that's why you are now taking about your old age and death.remember that life is not to be enjoyed or suffered,it is to be realized.now time has come for you to read your life and understand that properly as you are free..happiness is not an out side business ,it is a huge inside process.
සාකච්ඡාව ඇසුවේමි.
මම ලොකු අප්පච්චීගේ දෙවෙනි දියණිය...කැනඩාවේ සිට....
Great
I remember that "Joka" kathawa .I watched that programme It was from Derana Tv , Cheers Mr Sannasgala
සන්නස්ගල සර් 💐💐🌹🌹
lassana Kdawasam minisa very talented fellow KG kewa Atta wayasata wediya avurudu 12 mahallek Keruwa KG
සන්නා......රහ ගුලාවක්
සර්🥰😍❤️
සර් මේ ලෝකෙ හැම දෙයක්ම නැතිවෙනවනෙ.පින් කරන්න.සංසාරෙන් එතෙර වෙන්න
Lankave inna hodma presenter Saman athavudahetti❤️
අහිංසක මිනිහෙක් අපි කවුරුත් වාගේ.
මම ආසම චරිතයක්...ඔබතුමාගෙ ගෞරවය තවමත් රැන්දුනේ දේශපාලන අසූචි ගොඩට එක් නොවු නිසයි...
Exactly correct.
සන්නාම දෙකක්
Saman kiyanne wishishtayek anika thakkadiyek umbata pissuda yako
දැන් තියෙන්නෙ චමුදිතයට සන්නා එක්ක interview එකක් කරන්න..
මනින අඩි කෝදුව පැත්තකින් තියල බැලුවොත් ගන්න දේවල් ගොඩයි...
සමන් අතාවුද කියන්නෙ කලා ලොකයෙදි සුන්දරයි.. දෙශපාලනයෙදි පරයෙක්.....
😍😘😗😙😚
Sannasgala should publish that professor, s story in fabricated name. Because society should know about injustice.
එක් අයෙකු තවත් අයෙකු ඉක්මවා යන නිසා මෙම වර්ගයේ පුද්ගලයන් දෙදෙනෙකු එකට නොසිටිය යුතුය
" Sanna " - a sharp snooker !
Enjoyed it. Thank you Saman 👊
සමන්නම් හොඳ කලාකරැවෙක්.අනිකාගෙ ලොකු සීන්.
Obathumagen balaporotthu una namak ahuna."Ranjan ramanayaka" Sathutui nama ahunath
Podi kale ahapu rahas parikshaka natya tutu kiyala lamayek hitiya api aasawen ahan hitiya lassanai
අපි v 8 drivin කලෙ අවුරුදු 10 ක ට කලින් නෙද සර්
Patta charitha dekaak. Dennatama suba petum. 🙏🙏
හරිම රහයි
Ammo ea lassna kata hada...saman..!!!
කෙලින් මනුස්සයා ආදරය කරන්න වටින මනුස්සයෙක්
සමන් මහතා ඔබට ගෞරව කරමි..
මේ වගේ අසරණ චරිතත් එක්ක සාකච්චා කිරීමත් නරක නෑ