Saman4You
Saman4You
  • Видео 431
  • Просмотров 2 853 071
Srilani Fernando | ශ්‍රීලානි ප්‍රනාන්දු | මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි | Saman4You - Prog 348
විසිවැනි සියවසේ මොරටුවේ ලක්‍ෂපතියේ උපන් නිරන්‍යා ප්‍රනාන්දුට බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් එමර්සන් ටෙනන්ට් සහ අයිරිෂ් ජාතික චිත්‍ර ශිල්පී ඇන්ඩෘ නිකල් විතරක් නෙවෙයි, මොරොට්ටු ගම්වල සුරුට්ටු උරමින තොරොට්ටු කරලූ පුරන් බාස් හෙවත් පුරන් අප්පු පවා හමුවෙනවා!
ඒ විතරක් නම් මදෑ...
වික්ටෝරියා මහ රාජිණියගේ ඔපෙරා ගායක කණ්ඩායමට එක් වෙන්නත් අවස්ථාව සැලසෙනවා.
නිරන්‍යා මේ කාලාවතරණය කරන්නේ කොහොම ද?
ශ්‍රීලානි ප්‍රනාන්දු ලියූ ‘මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි’ නවකතාව මේ ප්‍රශ්න සියල්ලට ම අපට පිළිතුරු සපයනවා.
ආකර්ශනීය පර්යේෂණ ගණනාවක් පසුබිම් කරගෙන ශ්‍රීලානි ලියූ ‘මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි’ සිංහල රසික රසිකාවන්ට නවමු අත්දැකීමක් ශේෂ කරන කෘතියක්.
අහන්න - බලන්න
Просмотров: 75

Видео

Sanjeewa Moonamalpe | සංජීව මූණමල්පේ | Manaram Kavikam |Saman4You - Prog 347
Просмотров 989 часов назад
සංජීව මූණමල්පේ ජීවිත අත්දැකීම්වලින් පරිණතව නිර්මාණකරනයේ යෙදෙන කවියෙකි. මනුෂ්‍ය සම්බන්ධතා සමාජ දේශපාලන මානයකින් විනිවිද දකින්නට ඔහු සමත් ය. එසේ ම සිය නිර්මාණ ඔස්සේ මනුෂ්‍ය සම්බන්ධතා විෂයයෙහි කම්පාව සහ සසලතාව පළ කරන්නට ද ඔහු යත්න දරයි. ශෝකී සිහින් ස්වරයක් මූණපල්පේ කවියාගෙන් රසිකයකුට ඇසෙන්නට පුළුවන. බොහෝවිට වරදකාරී හැඟීමක් ඔස්සේ හෙළන සුසුමක් ඔහුගේ කවියෙන් රසිකයකුගේ අවධානයට ලක්වන්නට පුළුවන. විචාරශී...
Sudarshana Gunawardana | සුදර් ශන ගුණවර් ධන | Saman4You - Prog 346
Просмотров 36314 часов назад
අයි ටී එන් සුදා...! සුදර් ශන ගුණවර් ධනට මඩක් ගහන්න හිතපු පිරිසක් එහෙම කිව්වා. ඒත් සුදර් ශන කළේ ඒ මඩේ අලුත් අලුත් පැල හිටවලා අස්වැන්න ගත්තු එක. ඒ වගේ අපූරු වැඩ කරන්න හැමෝටම බැහැ. සමාජ ක්‍රියාකාරිකයෙක් විදියටත්, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙක් හැටියටත් සුදර් ශන අර් ථ සම්පන්න වැඩ කළා. හිස් බෙලෙක්ක වගේ හඬ නොනගා වැඩ පෙන්නපු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් අතර ඔහු කැපී පෙනෙනවා. ලංකාවේ දේශපාලනය ගැනත්, සමාජ සිතුම්...
Piyankarage Bandula Jayaweera | පියන්කාරගේ බන්දුල ජයවීර | Manaram Kavikam | Saman4You - Prog 345
Просмотров 97День назад
පියන්කාරගේ බන්දුල ජයවීර අපමණ බධා මධ්‍යයේ අකම්පිතව කවියකු ලෙස කාව්‍ය ක්ෂේත්‍රයේ සිය පැවැත්ම වෙනුවෙන් මහන්සි ව� කවියෙකි. අලූත් කවියක් ලියා එය පිටපත් කොට හිතවතුන්ට තැපැල් කර යවමින් සිය කවියට රසික අවධානය දිනා ගැනීමට මහන්සිගත් හෙතෙම කාව්‍ය සංග්‍රහද පළ කරමින් ක්ෂේත්‍රයේ දෙපයින් සිට ගැනීමට ප්‍රෝත්සාහී ව� කවියෙකි. නූතන කවි කෙත තුළ කවිය වෙනුවෙන් ලොකු ශ්‍රමයක් වැය කරන කවියෙකි. මැද පන්තියේ විවාහ ජීවිතය හා ජ...
Wapi | වාපී | Mahinda Chandrasekara | Saman4You - Prog 344
Просмотров 10114 дней назад
“රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිද� රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහලවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්දේ නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැ...
Vinya Menike Jayasekara | වින්යා මැණිකේ ජයසේකර | Saman4You - Prog 343
Просмотров 13514 дней назад
වින්යා මැණිකේ ජයසේකර ජීවිතය වෙනස් අයුරකින් කියවන කිවිදියක්. සමාජ දේශපාලන කාණාවන්ට වඩා ඇය වෙහෙසෙන්නේ ජීවිතයේ සියුම් තැන් අල්ලාගන්නට යි. කවි ලියන්නට කිසිදා බලාපොරොත්තු නොව� ඇය කවියට යොමු වෙන්නේ සිය පවුල් ජීවිතය ඉදිරියට ගෙන අතර තුර දී යි. දරුවන් පිළිබද සටහන් ලිවීමෙන් ඇරඹෙන ඇගේ ලේඛන ජීවිතය පසු කලෙක ඔප් නැංවෙන්නේ ගොඩගේ අත්පිටපත් තරගයක දී හොදම කවි පොත් අතරට ඇගේ කවි තේරී පත්වීමෙන් සහ, ගොඩගේ සමාගම විසින...
Dr Nadeesha Chandrasena | ආචාර් ය නදීශා චන්ද්‍රසේන | Saman4You - Prog 342
Просмотров 68421 день назад
හම සුදු කරගන්න ආසා අය ක්‍රීම් ගානවා. ඒක අහිංසක ආසාවක්. සමහරු ආචාර් ය, මහාචාර් ය, ශ්‍රීමත් ආදී කෑලි තමන්ගේ නමට කලින් එල්ලා ගන්නවා. ආචාර් ය නදීශා චන්ද්‍රසේන කියන්නෙ ඒකත් අර හම සුදු කරගන්න උත්සාහ ගන්නවා වගේ අහිංසක ආසාවක් කියලයි. ඒත් ඒ පට්ටම්වලින් සමාජය රවටනවා නම්, නොමග යවනවා නම්, තනතුරු ලබා ගන්න බොරු පට්ටම් පාවිච්චි කරනවා නම් ඒක සමාව දිය නොහැකි වරදක් කියලා නදීශා කියනවා. නදීශා කියන මේ වගේ අපූරු කතා...
Sinhala Shali | සිංහල සැහැලි | Saman4You - Prog 341
Просмотров 11728 дней назад
‘හැට්ටෙ පොලොයි මදි කම්බියෙ චෝලියෙ- උස්සල පස්ස ටිකක් ඇදපන් පාරට්ට ළදේ නුඹේ පිට්ටු කොණ්ඩෙ පෙනෙ- හවරි නැට්ට බැඳපන්.....!’ දියුණු ව� වෙනත් රටවල සැහැලි සාහිත්‍යය සුදුසු සැලකුම් ලබා ඇති නමුදු මේ රටේ ඒ ගැන එතරම් උනන්දුවක් දැක්ව� බවක් නොපෙනේ යනුයෙන් මුල්ලපිටියේ කේ එච් ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන මුහන්දිරම් රාළහාමි පැවසූයේ 1957 වසරේ දී ය. දශක ගණනාවක් ගෙවී ගියත් ඒ තත්වයේ වෙනසක් නැත. මුල්ලපිටියේ රාළහාමි...
Priyalal Koggalage | ප්‍රියලාල් කොග්ගලගේ | Saman4You - Prog 340
Просмотров 117Месяц назад
ප්‍රියලාල් කොග්ගලගේ බහුතර රසිකයන්ගේ අසාධාරණයට ලක් ව� කවියකු ලෙස හැදින්වීමේ වරදක් නැත. මන්ද, රසිකයන් හෘදය සංවාදයකට කැඳවාගෙන යන ඔහු වැන්නකු ගැන රසික සමාජයේ අවධානය අවශ්‍ය තරමට යොමු නොවීම ය. ඔහු හෘදයාංගම අත්දැකීම් හැම කවියකට ම පාහේ විෂය කර ගනියි. ස්වකීය පරිකල්පනයෙන් ඒ අත්දැකීම් විදහා පෑමට අත්‍යන්තයෙන් ම උචිත පසුතලයක් නිර්මාණය කරයි. ඔහුගේ හැම කවකින් ම රසිකයාගේ කල්පනයට නතු වන්නේ නිර් ව්‍යාජ අනුභූතියකි...
Thanuja Lumbini | තනූජා ළුම්බිණි | Saman4You - Prog 339
Просмотров 470Месяц назад
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ විට ආතල් ගන්නා තනූජා ළුම්බිණි සිය කාව්‍ය නිර් මාණ ඔස්සේ බරසාර සිතිවිලි සමාජයට දායාද කරයි. ෆේස් බුක් පිටුවෙන් සමාජයේ විවිධ කොටස් දෙස මෙන් ම තමන් දෙසත් උපහාසයෙන් බලා සිනාසෙන තනූජා සිය කාව්‍ය නිර් මාණ ඔස්සේ මිනිස් ජීවිතවල ගැඹුර විනිවිද දකියි. රේඩියෝවට සහ ටෙලිවිෂනයට මල් නාට්‍ය ලියන ඈ සිය කාව්‍ය නිර් මාණ හරහා ස්ත්‍රීත්වයේ නිර් ව්‍යාජ සිතුම් පැතුම් පහදා දෙන්නට වෙහෙසෙයි. පා...
Kanchana Amilani | කාංචනා අමිලානි | Saman4You - Prog 338
Просмотров 109Месяц назад
කාංචනා අමිලානි කෙටි කතාව සහ කවිය යන සාහිත්‍යාංග දෙකෙහිදීම අලුත් ඇසකින්, අලුත් මනසින් ජීවිතය හා සමාජය කියැවීමට යත්න දරන්නීය. ඉසියුම් අන්දමින් කෙටිකතාකරණයේදී ඉක්මවන තාත්විකත්වය කාව්‍ය නිර් මාණයේදීද ඇය පෙන්වා සිටියි. ප්‍රේමය, ජීවන සබඳතා විෂයයෙහි ඇගේ කියැවීම් බොහොමයක් තුළින් කුළු ගන්වන්නේ පාඨකයාගේ කල්පනය අවදි කරන්නට නැවුම් හිරු රැස්වලින් විහිදෙන ආලෝකය වැන්නකි. කාංචනා භාෂාවේ වචන සමග වෙහෙසකාරී ලෙස අර...
Prabhath Jayasinghe | ප්‍රභාත් ජයසිංහ | Saman4You - Prog 337
Просмотров 129Месяц назад
ප්‍රභාත් ජයසිංහ සාහිත්‍ය සම්භාෂණය තුළ නිසි අවධානයට පාත්‍ර නොව� කවියෙකි. ඔහු වියත් කවි බසක් පරිහරණය කරයි. රසිකයාගේ හැඟීම් අවදි කිරීමට වඩා ඔහු කල්පනා කර තිබෙන්නේ විමංසනාක්‍ෂිය අවදි කිරීමටය. තමන් ජීවත්වන සමාජය පිළිබඳ නිහඬ කියැවීමක් ඔස්සේ තියුණු කරගත් ජීවන දෘෂ්ටියක් කවියා ස්වකීය නිර්මාණ තුළින් කුළුගන්වයි. කුඩා කවි සිරුරක් ප්‍රිය නොකරන ප්‍රභාත්. නිදහසේ සැරිසරන්නට ඉඩ හසරක් තමාට අවශ්‍යය යන අදහසක පිහිටී...
Kumudu Kumarasingha | කොළඹ මතක | Memories of Colombo | Saman4You - 336
Просмотров 128Месяц назад
කොළඹ නගරයේ නවීන ඉතිහාස කතාව කුමුදු කුමාරසිංහ ඇගේ මතක කැබලි එක් කරමින් සටහන් කරනවා. දෙමටගොඩ කුස්සි ගෙදර සිට ප්‍රසිද්ධ වේදිකාව කරා ඇය ගිය ගමන් මග පිළිබඳ මතක සටහන් ගණනාවක් කොළඹ මතක - 1 සහ කොළඹ මතක - 2 කෘතීන් දෙකට ඇතුළත්. මහාචාර්ය සසංක පෙරේරා මේ ගැන මෙන්න මෙහෙම කියනවා. ‘බොහෝ වෙලාවට පොරවල් ස්වයං චරිතාපදාන ලියන කොට, නැතිනම් ඒවා කාට හරි කියලා ලියවාගන්න කොට ඒවාට ගේන තොරතුරුමය සංස්කරණ වැඩියි. ඒ ගොල්ලන්ට...
Lahiru Kithalagama | ළහිරු කිතලගම | Manaram Kavikam | Saman4You - Prog 335
Просмотров 120Месяц назад
ළහිරු කිතලගම ගැමි ජන ජීවිතය පිළිබඳ අත්දැකීම් බහුල කවියෙකි. ඒ අත්දැකීම් විනිවිද දකින්නට උත්සුක වන්නෙකි. සැබැවින්ම ඔහු ‘ගමෙන් උපන් කවියෙක්’ ලෙස හැදින්වීමේ වරදක් නැත. ‘ගම හරි සුන්දරය’ යන ව්‍යාජ ප්‍රවාද ළහිරුගේ බොහෝ කවිවලින් ප්‍රබලව නිෂේදනය වේ. එනමුදු ගැමියන් සතු නිර් ව්‍යාජ ගති පැවතුම් ද ළෙන්ගතු ස්වරයකින් ඔහුගේ කවි තුළින් නිරූපණය වේ. බොහෝ විට සංකීර් ණ ජීවන අත්දැකීම්වල පතුල ස්පර් ශ කරන්නටද ඔහු නිර්...
Liyanage Amarakeerthi | ලියනගේ අමරකීර් ති | Saman4You - Prog 334
Просмотров 171Месяц назад
‘එකමත් එක රටක (2009) කාව්‍ය සංග්‍රහය පළ කරමින් ලියනගේ අමරකීර් ති කාව්‍ය ෙක්‍ෂ්ත්‍රයට අවතීර්ණ වෙයි. ප්‍රබන්ධ කතා රචකයකු ලෙස හා සාහිත්‍ය විචාරය විධිමත්ව හැදෑර� විචාරකයකු ලෙස නූතන සාහිත්‍ය සම්භාෂණයෙහි අමරකීර් තිගේ භූමිකාව ප්‍රබල ය. විවිධ ප්‍රවණතා ඇති කළ කවීන්ගේ කාව්‍ය රචනා විලාස, නිසි ලෙස හඳුනාගන්නා, අගය කරන ඔහු කවිය නම් සාහිත්‍යාංගයට තවත් ස්වරූප තිබෙන වගත්, එහිදී කවියකුට රසිකයකුගේ බුද්ධිමය නිම්වළල...
Dr Lakshmee Damayanthi Bulathsinghala | ලක්‍ෂ්මී දමයන්ති | Saman4You - Prog 333
Просмотров 2132 месяца назад
Dr Lakshmee Damayanthi Bulathsinghala | ලක්‍ෂ්මී දමයන්ති | Saman4You - Prog 333
Seeni Murukku | Kasun Mahendra Heenatigala | කසුන් මහේන්ද්‍ර හීනටිගල | Saman4You - Prog 332
Просмотров 2982 месяца назад
Seeni Murukku | Kasun Mahendra Heenatigala | කසුන් මහේන්ද්‍ර හීනටිගල | Saman4You - Prog 332
Pathmini Sriyalatha | පද්මිණී ශ්‍රියාලතා | Saman4You - Prog 331
Просмотров 1442 месяца назад
Pathmini Sriyalatha | පද්මිණී ශ්‍රියාලතා | Saman4You - Prog 331
Vinya Menike Jayasekara | වින්යා මැණිකේ ජයසේකර | Saman4You - Prog 330
Просмотров 3672 месяца назад
Vinya Menike Jayasekara | වින්යා මැණිකේ ජයසේකර | Saman4You - Prog 330
Anuradha Nilmini | අනුරාධා නිල්මිණි | Saman4You - Prog 329
Просмотров 1892 месяца назад
Anuradha Nilmini | අනුරාධා නිල්මිණි | Saman4You - Prog 329
Nuwan Thotawatte | නුවන් තොටවත්ත | Saman4You - Prog 378
Просмотров 2162 месяца назад
Nuwan Thotawatte | නුවන් තොටවත්ත | Saman4You - Prog 378
Chathura Jayathilake | චතුර ජයතිලක | Saman4You - Prog 377
Просмотров 2882 месяца назад
Chathura Jayathilake | චතුර ජයතිලක | Saman4You - Prog 377
Suharshini Dharmarathne | සුහර් ෂිනී රේණුකා ධර් මරත්න | Saman4You - Prog 376
Просмотров 1533 месяца назад
Suharshini Dharmarathne | සුහර් ෂිනී රේණුකා ධර් මරත්න | Saman4You - Prog 376
Prageethika Jayasekara | ප්‍රගීතිකා ජයසේකර | Saman4You - Prog 374
Просмотров 2143 месяца назад
Prageethika Jayasekara | ප්‍රගීතිකා ජයසේකර | Saman4You - Prog 374
Malathi Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් | Saman4You - Prog 373
Просмотров 2333 месяца назад
Malathi Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් | Saman4You - Prog 373
Manaram Kavikam | Dharmasiri Rajapaksha | ධර් මසිරි රාජපක්‍ෂ Saman4You - Prog 372
Просмотров 1374 месяца назад
Manaram Kavikam | Dharmasiri Rajapaksha | ධර් මසිරි රාජපක්‍ෂ Saman4You - Prog 372
Saumaya Sandaruwan Liyanage | සෞම්‍ය සඳරුවන් ලියනගේ | Saman4You - Prog 371
Просмотров 1804 месяца назад
Saumaya Sandaruwan Liyanage | සෞම්‍ය සඳරුවන් ලියනගේ | Saman4You - Prog 371
Manaram Kavikam | Isuru Chamara Somaweera | Saman4You - Prog 370
Просмотров 1654 месяца назад
Manaram Kavikam | Isuru Chamara Somaweera | Saman4You - Prog 370
Saman4You | උපෙකලා අතුකෝරළ | Upekala Athukorala | - Prog 369
Просмотров 2745 месяцев назад
Saman4You | උපෙකලා අතුකෝරළ | Upekala Athukorala | - Prog 369
Manaram Kavikam | මංජුල වෙඩිවර් ධන | Manjula Wediwardhana | Saman4You - Prog 368
Просмотров 3155 месяцев назад
Manaram Kavikam | මංජුල වෙඩිවර් ධන | Manjula Wediwardhana | Saman4You - Prog 368

Комментарии

  • @luvinifernando295
    @luvinifernando295 3 часа назад

  • @lalanidammika4014
    @lalanidammika4014 15 часов назад

    රසවත් කතාවක්...කියවන්න ඕනී

  • @eromendis5481
    @eromendis5481 16 часов назад

    ස්තුතියි ඔබට

  • @jamiperera1426
    @jamiperera1426 20 часов назад

    ❤❤

  • @jima-
    @jima- 20 часов назад

  • @manupraba3994
    @manupraba3994 21 час назад

    ❤ ඔව් කියවිය යුතු ම පොතක්!

  • @nimmaze91
    @nimmaze91 21 час назад

    අඬ අඬ ඇහුවෙ.. 💖I'm so grateful the Facebook Algorithm suggested you to me 💖

  • @Dfernando993
    @Dfernando993 День назад

    💜😊

  • @ShanthiJayasekara-g2c
    @ShanthiJayasekara-g2c День назад

    තව තවත් මෙවැනි කවිකම් අසන්නට දකින්නට ලැබේවා

  • @buddhisathsara6970
    @buddhisathsara6970 День назад

    Chamara aiyata adrei ekai meka beluwe e sindu tikata adatath ආදරෙයි ❤❤❤❤

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 3 дня назад

    Legend

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 3 дня назад

    ජය වේවා සන්ජීව....😍😍😍😍😍

  • @sobanetha4034
    @sobanetha4034 4 дня назад

    මම අද පොත කියවලා ඉවර කරා හරිම ලස්සනයි 💐💐💐

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 4 дня назад

    He has been began from fantasy start but you have to be taken by pragmatic points.

  • @darshanitharangathotagamuw5618
    @darshanitharangathotagamuw5618 8 дней назад

    ඔබගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි, ප්‍රසන්නයි. බොහොම ස්තූතියි . 🙏

  • @SamanWickramasinghe-l7o
    @SamanWickramasinghe-l7o 8 дней назад

    🎉 very good Recommendation Sir , PB is Reding, writing, walking and Saving. When he was in Colombo

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 10 дней назад

    කවියට කැපවුණු කවියා.♥️

  • @TariduTaridu-y5y
    @TariduTaridu-y5y 13 дней назад

    මේ මිස්ගෙ නම්බරයක්

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 14 дней назад

    ඓයිතිහාසික කරුණු පසුබිම් කරගත් ඇතැම් නවකතා නිසා පාථකයා හෙම්බත් වෙලා. ඒ නිසා "වාපී " කියවිය යුතුම පොතක්.

  • @vindanaamarasinghe8943
    @vindanaamarasinghe8943 15 дней назад

    කවි කම් මනරම්

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 15 дней назад

    ස්තුතියි සරත් සර්.♥️ සර් ඒ කවි කියව ගන්න විදියයි මනරම්.

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 15 дней назад

    තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 18 дней назад

    Great…. Thank you for sharing this valuable experience with us ❤❤❤❤❤❤

  • @chamarataranga8778
    @chamarataranga8778 18 дней назад

    මේ කාණුව විසාල කරදරයක් උනා නෙ....

  • @SingheCooking
    @SingheCooking 18 дней назад

    cool

  • @srimalkakulawardhana9711
    @srimalkakulawardhana9711 18 дней назад

    Great discussion!!

  • @wajirakosala7782
    @wajirakosala7782 18 дней назад

    සතුටුයි නදිශා නංගී ...

  • @dulashiniru6608
    @dulashiniru6608 18 дней назад

    ❤️❤️❤️❤️

  • @BasuraD
    @BasuraD 18 дней назад

    Good move ❤

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana 19 дней назад

    M.. J.. Perera.... Miniha Rupawahini Chairman iddi Api Wage Ayata Ketha weda Kalaa.

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana 19 дней назад

    M. J. Perera... J R Ge Miniha. Pissu porak.

  • @c.thilakarathne6815
    @c.thilakarathne6815 22 дня назад

    ඉතාම වටිනා පැහැදිළි කිරීමක්. බොහෝම ස්තූතියි ❤️

  • @priyanthapushpakumara6283
    @priyanthapushpakumara6283 23 дня назад

    මෙතුමා කොහොද ඉන්න හොස්පිටල් එක කොහෙද

  • @priyangikajayalathge3472
    @priyangikajayalathge3472 23 дня назад

    මට මෙතුමාව මුණගැහෙන විදියක් කියන්නකෝ ගොඩක් පින්

  • @MaduGihansa
    @MaduGihansa 26 дней назад

    Man merri karala aurudu hayak venava mata gehenu babak oni oluva pissu vetila enne deiyane darupetiyek nethuva mata daruvek denna nambarayak denna

  • @buddikanishantha321buddika5
    @buddikanishantha321buddika5 27 дней назад

  • @LasanthiKumari-h4t
    @LasanthiKumari-h4t 27 дней назад

    Mata duwek hoyaladenna.අවුරුදු 2./3ka වයස

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 27 дней назад

    ඩොක්ටර් කොළබදී මුණගැහෙන්න පුළුවන් කොහෙදිද

  • @ventnarada5896
    @ventnarada5896 28 дней назад

    🎉රං fm වැඩසටහන හරිම ආසාවෙන් ඇහුවා,.,, ,,.💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @mayuminayananjalie230
    @mayuminayananjalie230 28 дней назад

  • @Travellerminivlogs
    @Travellerminivlogs 29 дней назад

    බොහොම ස්තූතියි..🎉❤

  • @sarojinieellawela2115
    @sarojinieellawela2115 Месяц назад

    එහෙම තමයි...... පොදුවේ හැම ගැහැණියක් ම වගේ...... පන්නරයක් ලැබුණා.....මට විතරක් නොවෙයි කියලා

  • @BriyonNadhal
    @BriyonNadhal Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @sunilakurugoda
    @sunilakurugoda Месяц назад

    නියමයි තනූජා ...ජීවිතය එහෙම තමයි ..හැම දෙයක්ම චැලේන්ජ් එකක් . ඒ අභියෝගයට අභියෝග කල කෙනෙක් ඔයා. ආඩම්බරයි ඔබ ගැන . ආරාධනාවක් කරන්න කැමතියි මේ ගමන්ම. ම⁣ගෙ කවිපොක් එලිදක්වනව ජනවාරි 04 උදේ 10 ඉඳල දවල් 1 දක්වා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී . සමන් අතාවුදහෙට්ටි සහෘදයා තමයි වැඩසටහන මෙහෙයවන්නෙ. එන්න එදාට ...🙏

  • @champikawijesinghe2238
    @champikawijesinghe2238 Месяц назад

    මගේ ප්‍රියතම කවියෙක් ඔහු. 'රැහැය්යනි' කියෙව්වේ ඒ කාලෙ හරිම සතුටින්. මට මතක විදියට ඒ පළමු පොතම දිනවල දැඩි අවධානයක් ලබා පාඨක ආකර්ශනයට ලක් වුණා. ගන්න ඕනෙ අළුත් පොතත්. ස්තුතියි සර් කවි කීපයේ උපුටනවලට.

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 Месяц назад

    You are great

  • @sajithathukorala265
    @sajithathukorala265 Месяц назад

    හරිම අපුරුයි වැඩසටහන ආයුබොවන් ❤

  • @padminisriyalatha5931
    @padminisriyalatha5931 Месяц назад

    අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තම කවි පොත මානව හැඟීම් අව්‍යාජව අනෙකා වෙත විවෘත කීරීමට ගත් සාර්ථක උත්සාහයක් කියලා හිතෙනවා . අනවරත මෑත භාගයේ මා කියවූ අවධානයට ලක්විය යුතු , එසේ නොවු, හොඳ ආඛ්‍යාන කාව්‍යයක්..

  • @NilupulLakshitha
    @NilupulLakshitha Месяц назад

    😂

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 Месяц назад

    අන්තිමට නිහඬ බව ම කතා කරන්න පටන් ගත්ත එක කොච්චර වටිනවද. භාවතීශමය කවි හඹා යන කවි සමාජෙක මේ කවි මගහැරීම පුදුමයක් නෙවෙයි.