Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ පෞර්ෂය,💪 එදා වාගේම තමා අදත් 😍😍
ඉතාමත් කාලෝචිත වැඩ සටහනක් මේ පනිවිඩය සියලු ජනතාව අතර බෙදා හැරිය යුතුයි පරන මිනිසුන් නම් වෙනස් කරන්න අමාරුයි ඒත් තරුණ පරපුර හෝ දැනුවත් කල යුතුයි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ගායු වේවා
සර්ගේ කතාව හරි මං උපන් සිංහල බෞද්ධ කෙනෙක් එත් මං හැදුණේ වැඩුණු ගම මාලිගාවත්ත පුංචි කාලේ ඉදන් ගොඩක් මුස්ලිම් දමිළ යාළුවෝ අදටත් එහෙමයි. මට දැනට වයස 26යි අදටත් මට සිංහල වචන උච්චාරණය කරන්න අමාරුයි. ගොඩක් තැන් වල මං දමිළ පුද්ගලයෙක් ද කියලා අහලා කොන් කරා මිසක් කවදාවත් එ භාෂාව ගැන එයාලා කතා කරේ නැහැ.😥😥😪
බුද්දාගමේ කියන්නෙ නාමික බෞද්දයෙකද්...
කෙනෙකුට බාශාවක වචන උච්චාරනය අමාරුනම් වෙනසක් දැනනෙවානම් ඕනම කෙනෙක් අහනවා ඔයාගේ බාශාව මොකක්ද කියලා. ඒක කොන් කරන එකක් නෙවෙයි. මම ඉංග්‍රීසි කතා කරනකොට මගේ උච්චාරනය හොද නැති නිසා මගෙනුත් අහලා තියනවා මව් බාශාව මොකක්ද කියලා.
නියමයි සර් . මිනිසුන්ගෙන් විරැද්ධ තාවය ආවත් විෂ්වයෙන් අශිර්වාදය ඒයයි සිතේ.
Brother චාර්ල්ස්...චරිතය මටනම් විශෙශයි.
හදවතට දැනෙන ඇත්ත කතාකරනව හැමදාම සර්❤️😘❤️❤️💕💕💕
අතීතයේ ඉඳන් අනාගතය දක්වා ගැලපෙන කතාවක්
සෑහෙන්න වටින වචන ටිකක්.අදරෙන් එකතු කරගන්නව ජීවිතේට ❤️❤️
මේ ඇත්ත පිළිගන්නා තුරු අපට ඉදිරියෙන් නොමැත.හොඳ විග්‍රහයක් සර්.
බොහොමයක් දේ සමග එකඟයි. එක දෙයක් සර්ට වඩා වෙනස් විදියකට දකිනව. බිමේ කිසිම නිසරු බවක් නැහැ ඒත් ගොවියො හිටියෙ නැහැ. හැමවිටම අපිට හිටියෙ කුලීකාර හොරු ,මංකොල්ල කාරයො.
නැවත නැවත මේවා අප්ලෝඩ් කරනවාට බොහොම ස්තූතියි.
සර් කරපු පොත් ගැන කරපු විචාර දාන්ඩ බැයිද?ඒවත් මරු
සන්නස්ගල වචන ටික හැගුම් බර වගේම මිහිරියි වටිනවා
අපේ බීජ වෙන රටවල පැල වෙනවා සර් .ඒත් අපේ මෙහෙ කැත කෑල්ල ඇතුලෙ තියෙනවා.මම උදාහරණයක් කියන්නම්.මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ .මම student කාලේ Bunjil Place එකේ cleaning supervisor කෙනෙක් විදිහට වැඩ කලා.banjil place එකේ තියටර් එකක් තියෙන්වා.මේකේ ලොකු event තියෙන්වා.හැබැයි ලංකාවේ අයගේ මොකක් හරි event එකක් තිබුනොත් එදාට තියටර් එක වැසිකිළියක් වගේ.විනාශ කරනවා.මම හිතන්නෙ අපි සෙට් වුන ගමන් අපේ නරක කෑල්ල එලියට එනවා.මට තේරෙන්නෙ නෑ .අපේ බීජයෙත් මොකක් හරි වරදක් තිනවා.දියුණු රටවල් වල අපි පැල වුනත් ඇතුලතින් ශිශ්ට නැති ගතිය තියෙන්නවා මම හිතෙන්නේ .නමුත් ඒ රටවල්වල ඉපදෙන අපේ දෙවන පරම්පරාවෙ මේ ලක්ශණ අඩුයි.
ඒ රටවල ඉපදෙන අපගේ දෙවන පරම්පරාව සතුව හොඳ ලක්ෂණ ඇත්නම් එය බීජයේ වරදක් නැතහොත් ජානමය වරදක් නැති බවට සාක්ෂියක් වේ. වරද ඇත්තේ බීජයෙ නොව එය පැලවන පරිසරයේ වේ
@@physics-with-vishwa true ..... 💯
සර් දැන් ඉන්න විදිය ෆට්ට......... ඒක සර්ගේ අයිඩින්ටිටි එක.ලොවෙන් එකෙක් එක් දෙයකට වේයි සමත 💯✔️❤️🙏
1000% ඇත්ත කිව්වේ....බහුතරයක් ලංකාවේ හරක්ට මේක තේරුම් ගන්ඩ බැහැ නේද....???🥺🥺🥺😭😭😭
uba pita rata harakakda ?
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඒ කාලෙ ඉදන් කියපුවා දැන් වෙන ගමන්...
කියන්න වචන නැහැ සර්....❤️❤️🙏🙏
අනේ මේ කියන දේවල් වලට කන්දීල ඔතන ඉන්න පිරිස ඒ පණිවිඩය අරගෙන ගියොත් රට වටා සෑහෙන දුරට අපේ අය හිතන්න ගනීවි සන්න කීව දේ ගැන හා බ්‍රදර් චාල්ස් කීව දේ ගැන.සන්න ගෙ පැතුම වගේම මගෙ පැතුමත් එයයි.
සර් ගෙ කතිකාව අදටත් වලංගුයි
ජයවේවා sir
සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියේ තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී..(සිංහල තරුණියක් විවාහ කරගෙන ගිනිගත් තල් අරඹට ගිය දෙමළ තරුණයෙකුගේ සත්‍ය කතාව)
ඒ තරුණය තමයි කොටි පොලිස්පති නඩේසන් පස්සෙ කාලෙක
@@amilashasthrie7676 ඔව්..ඒ ඇත්ත කතාව
Sir oba edath adath hamadama api balaporoththu una demai kathakale.Respect 🙏
ගරැ රගපෑම් නැතුව,චරිතය විනාශ වුනත් සත්‍යම මොරගෑම අගයමි.......
චරිතය විනාශ උනත් අපිට මොකද මේ මහත්මයා කියූ සත්‍යය පමණක් ඔය මොලේට දාගනින් එක එකාගෙ චරිත විනාශ වෙන ඒවයි රෙන ඒවයි බොන ඒවයි හොයන් නැතුව !
@@RK-yc3oo පතිරැපය රැකගන්න දගලන පුහු මිනිසුන් අතරින් මොහු ඉදිිරියෙන්...ඔබත් ගතයුත්ත නිවැරදිව තෝරා ගැනීමට බුද්ධිමත් වන්න....
@@suchithadeerathera2174 එසේය ස්වාමීන් වහන්ස !
සර් අපි උතුරේ දෙමළ ගෑනු ඉල්ලුවේ නමුත් සර් උතුරේ අය ඉල්ලුවාද සිංහල ගෑනු අපි ආදරෙයි සර් උතුරේ දෙමළ අයට අපිට සර් දෙමළ ගෑනු විතරක් නෙවෙයි සර් උතුරේ දකුණේ නැගෙනහිර ඔක්කොම සහෝදරියෝ වෙන්න ඕනේ සර්
Sir පුලුවන් නම් ටික දවසකට හරි මේ look එකෙන් ඉන්න
Npp Harini eayath innawa mama harida mannda apiyamu issarahatama sirrrrrrrrrrrr.
මේ සචිර නිකං පුක දෙන්නෙ නැතුව ඉන්නවාද. සර් ඉන්නෙ සර්ට ඕනෙ විදිහට නැතුව තොගෙ පරපුරේ එවුන්ගේ කැමැත්තට නෙමෙයි. තොපි තමයි අර වෙනසකට මූණ දීගන්න බැරි ලිදේ ඉන්න මැඩි හැතිකරේ. නෙදකින්. Change වෙන්න පුරුදු වෙන්න.
@@JEENAKKA උඹ මොන පරපුරේද අනුන්ගෙ මතයක් ඉවසගන්න බැරිව මෙතන හැමිනෙන්නෙ, මම කිව්වේ මේ විදියටත් දකින්න ආසයි කියලා, උඹෙ නමින්වත් උඹට account එකක් හදාගන්න බැරුව ලොකු ටෝක් දෙන්න එපා
@SL to You 😅😅
අනේ හුත්තො....උඹ ඉස්කොලේ ගියෙ නැද්ද
මෙත්මල් පිපි පිපිදේවා! සිත් තුළ මෙත් මල් පිපි පිපිදේවා..!!
Sir you are great 🙏🙏🙏🙏🙏
ජාතියේ කැතකම...අඩුවෙන්න ඕනා..
රෙද්දෙ රෙවෙන්න දුන්නෙ 😂
මයියා විතරක් නෙමෙයි සන්නත් " අපේ හාමුදුරුවනේ " කියලා කියනවා බං..
ඒකේ වරද මොකක්ද?
චරිතයක් ❤
අනෙ හුන්න්ස්ගලයා අක්කාට දෙමලෙන් අක්කා තමයි නුගත් මොඩයා කියන්නේ
නියමයි සර්👍💪
මේ චරිත දෙකට හැමදාමත් හදවතින් ම පට්ටම ආදරෙයි.
maru kathawa sir
beautiful thoughts ❤️
Sir, A living Treasure .... 🙏
Sir thawa deyak ahanna thiyenawa mata podi udawwak karanna wassana sihine cassaet ekata amaradewa master kiyapu sinduwa mokadda reply ekak denna
Godak hoda kathavak sir..bs
I love you both of you.
ලංකාවටම එකයි ❣️
අනිවාර්යයෙන්ම
Ape sinhela sir obeta jesu pihitai.
විය යුත්තක් අමුවෙන්...
ආදරෙයි Sir ❤️
මුන් දෙන්නගෙන් පරිස්සමෙන් ...කොල්ලනේ....
ඇයි මචං උබට මොකක් හරි අතවරයක් උනාද 🤔
E nisa newei චාර්ල්ස් kiyanne olu hodannek. Kadula patan aragana budda gama paganawa. Aanapana sathiyata gahuwa හැටි
@@ranjanimallawaarachchi5703 me kiyanne umbala wage dusta hethiriyanta ban
Umbala wage moda heththa thawama innawa ne.
@@ranjanimallawaarachchi5703 umbalage balapalla umbalage redde thuththiri ne
Horu kathawa niyamai
පුලුහන්ද සර්
කරැනාකර උතැර දකුණ ඒකතැ කරන්න අපීට දේමලවත් මුස්ලීම් බේදයක් නැත මගේ ජීවිතයේ මට යමී උපකාරයක් කලේ දමීල මුස්ලීම් සහෝදර වරැන් පමනී අපේ උන් කකුලෙන් ඇද්දා පමනී වැටේනාවීට හීනහූනා පමනී තරහ වේන්න ඒපා මම දේමලුන්ට පුදුම ආදරේයී
හැබැයි ඔයා සිංහලනං වෙන්නම බෑ😂
😂ඉතින් අපිට පුකතේ
I agree with you .
හරිනි අමරසූරියව දැක්කා
දෙමළෙන් අක්කට කියන්නෙත් අක්කම තමා මම දන්න විදිහට
ප්‍රභාකරන්ගෙ ධාතු කන්න ඕනෙ කියපු සුනකයා නේද මේ.
Yako danwth tirunganila yakku සිංහලේ kiකියන්නේ political ගේමක් ekata idala gamak gahamu ඔක්කොම
අපි පැත්තෙන් දෙමළ පවුල් ගොඩක් ඉන්නවා ඒ අයට දෙමළ කතා කරන්ඩ බෑ.
னொதகிங்
@@JEENAKKA නොදකිං
Good one 👌
ආදරේ ගැන කියනවා, pastorsල ගැන, vඅන්තිම ජඩ විදියට, කියලා මිනිස්සු අවුස්සන්නේ.
චාල්ස් මූලදර්මවාදි නරිඅය්
සමහර ලනු(ණු) තියෙනවා එල්ලෙනවද ? එල්ලනවද? කියලා හිතාගන්න බැරි.
Harshana Saparamadu ලනුව දිරාපත් වෙලා නම් ඔයා ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා .
මොවුන් දෙදෙනා ගෙන් ප්‍රවේසම් වන්න!!!!!Brother Charles promoting a cult outside bushism and Sanasgala has his own agenda against budhist tempels and monks.
Upul sir kiwwoth hariyatama hari
👌👌👌👌👌👌🙏
💖
KEEP IT REAL,, STRAIT TALK,,
💕💕💕💕💕💕💕👍
oba apata visala adarshayak
Machan kauru kiwwat Hoda de hitata gamin danwat
❤❤
Obatuma hari
හාමුදුරුවන් ට " අපේ හාමුදුරුවනේ " කියලා, පියතුමාට නිකන්ම Father කියද්දිත් ඔය බෙදීමම එනවා කියලා හිතෙනවා🙂
බ්‍රදර් චාල්ස් කියන්නේ සහෝදර කමට තමා
Good morning
සර් කමෙන්ට් බලන ගමන්ද ඉන්නේ රිප්ලයි කමෙන්ට් එකක් ඕනේ 😫
හුත්තලගෙ ගේම් අපි දන්නෙ නැ කියලද දන්නැ හිතන් ඉන්නෙ
❤️🙏🏾
👍❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පළමුවන ලෝකය ලෙස සැළකෙන්නේ අමෙරිකානු ජනපදය සහ ධනවාදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල් නම්, දෙවන ලෝකය ලෙස සැළකෙන්නේ රුසියාව, චීනය වැනි කොමියුනිස්ට් වැනි ප්‍රතිපත්ති අනුගමනය කරන (ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් තැනක් නැති) රටවල් නම්, අප තුන්වන ලෝකයේ රටක්ව හැමදාම පැවතීම වරදක් ද කියලා පහදා ගන්න වෙනවා. මොකද දෙවන ලෝකය කියන රටවල් ගැන කාටත් තියෙන්නේ චකිතයක්. පළමුවන ලෝකය කියන ආර්ථික ක්‍රමය ඇත්තෙන් ම ඒ රටවල සමහර අය ප්‍රකෝටිපතින් කළත්, ඒ රටවල දුක් විඳින ජනතාවක් ‘තවම’ ඉන්නවා. මම ‘තවම’ කියන වචනය සඳහන් කළේ, ඒ පළමුවන ලෝකය 1914 ගණන් වල ඉඳන් තිබුනා නම්, ඒ අය දියුණුවේ හිණි පෙත්තටම මේ වනකොට ගිහින් තියෙන්න ඕනේ නේද?ඇත්තට ම, අපට තියෙන්නේ වචන හරඹ කරමින් නොසිට, තමාගේ දැනුම ප්‍රදර්ශනය කරමින් නොසිට, තම තමාගේ හැකියාව සහ දැනුම පූර්‍ණව තමන් කරන ක්‍රියාවන්ට යොදවන එක. එහෙම කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ නිසා අපට හැමදාම තුන්වන ලෝකයේ “දියුනුවෙන හෝ නොවෙන” හෝ එකතැන තිබෙන හෝ පස්සට යන රට කිය කිය දේශනා කරන්න නම් කථිකයෝ රාශියක් 'අවශ්‍ය වනු ඇති"; ඒ අය නම්හි ඇති පදමට බිහිවෙනු ඇති!
ධනවාදී රටක කෙනෙක් දුප්පත් වන්නේ හෝ දුක් විඳින්නේ ඔහුගේ වරදින් මිස සමාජයේ හෝ රජයේ වරදින් නොවේ. නමුත් දෙවන ලෝකයේදී මිනිසුන් දුක් විඳින්නේ බොහෝවිට ඔවුන්ගේ මග අහුරන නීති නිසාය. නමුත් අප වැනි තුන්වන ලෝකයේ හිඟන රටවල අප කොතරම් උත්සාහ කළත් අප මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබෙයි. එයට හේතුව අප හොයන දෙයින් කොටසක් බදු හරහා හොරකම් කරන ප්‍රේතයන් සමූහයක් මේ දිවයිනට අරක්ගත් නිසාවෙනි. තුන්වන ලෝකයේ කිසිදා දියුණුව නොදකින සියලු හිඟන රටවල පොදු ස්වභාවය එය වේ
@@physics-with-vishwa තුන් වැනි ලෝකයේ පුරවැසියන් ආවේගශීලියි .බියගුලුයි .විචාරශීලි මදි.අධ්‍යයාපනික ක්‍රියාවලිය තුළ ඒක තවදුරටත් වර්ධනය කරනවා .ඒක යි නොදියුණු වට හේතුව .
තව මොකටද? මේ ඉන්න තරම් මදෑ...මෙහෙව් ගුරුවරු ඉන්නතාක් ගෝලයො කරන්නෙත් තමන්ගෙ රට,ජාතිය,ආගම විවේචන කරන එක තමා.එ ඟුරුන් ඉන්න තුරු අප 3වන ලෝකයේමයි.
Parana ekak
Sathek unath theena kathava. Therune nethang sathek ta vadaa hapang
අැත්ත කථාව
🧠💭🖤✌️💯
Sindu kiyanna api igena gaththe Puranaye demala wesiyangenya sinahala api kiuwe kavi ,sipada ?
Beejaye ho maha polowe prashnayak nemei. Deshagunaye Saha pohora wala prashnayak
මුත්තයියා මුරලිදරන්ගේ මල්ලි මුත්තයියා ප්‍රභාකරන් බැදලා ඉන්නේ බෞද්ධ සිංහල කාන්තාවක් බව වටහාගත යුතුයි.
Awnkawa kiyana atta katawak
Chals kiyanne kauda horek minissunge akarshanaya dina ganna puluwam antha wadiyek..niyama katholika dahamata pahara ella karamin pita rata salli walin nikayan hadan agamath wikunam baila gahala ekek witharai uta ona tharam salli thiyenwa chatuwa danna puluwam molayak thiyenwa minissuth ewata rawatila inne ekai prashne
මේ රටේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ .එයින් පෝෂණය උනු දෙමල හින්දු මිනිහා උතුරේ තමිල්නාඩුවේ දෙමල මිනිහා ට වඩා වෙනස්.එයින් පෝෂණය වුනු මුසල්මානුවා අරාබි ජාතික යෙකුට වඩා වෙනස්.
Sinhala budda saskrutiya labba tamai.
@@swarnalkdk ඇයි ඔයා සිංහල බෞද්ධ නෙවෙයි ද ?
බෞද්ධ kiyanne sinhala newei..cristiyani ayath innwa demala ayath innawa..mokada buduhamuduro sinhala newei ne..බෞද්ධ දර්ශනයක් witharai
@@swarnalkdkane pala.
@@suresure627බෞද්ධ දර්ශනයක් කියල එකක් බුදුන් දේශනා කරා ද.
Me haraka me rate egena gatta ekek namaida. Me gonata me rata hoda natnam yana ekane tiyennr
Sirge danumin.ugatin.merata posanaya karata pin.b.s
PATTA TALK AKA
kaloo left
Charles ge project eka num wena ekk.
Yes it is true
Buru katha kiyanda apa.
නාකි රැඩිකල් හු
Ube ammata kariya huuu
හ්හ්
සන්නගෙ නාකි සෙට් එක comment delete krnwa , ඔන්න උබලගෙ ප්‍රජාතන්ත්‍රවාදය
@@samanthakumara280 සන්නගේ තැප් රො රෙද්දේ උබේ අම්මාද නාකි සන්නගෙ කුනු පුක ලොවන්නේ, samantha kumara නාකියා,
Ponnayo
චාල්ස් කියන සුදු ඇන්දගත්ත සල්ලී කාක්කා හෙමින් හෙමින් බුදු දහමට අරින ඇරිල්ල සර්ට තාමත් තේරෙන් නැති එකට දුකයි
කොහෙටද බං අරින්නේ, බුදු දර්ශනය වගේ දර්ශනයකට කොහොමද බං අරින්නේ.
@@shehanabykoon679 marketing හරියට නැති වුනොත් ,බාල බඩු තමයි විකිනෙන්නෙ.බුද්ධ දර්ශණයටත් එච්චර තමයි හරියට market නොකලොත්
ඉතාලි වගේ රටකට පලයං තේරෙයි, උබත් හරියට පැලවෙයි ඉබේම
චාල්සට පුලුවන්ද අනේ සර් තරම්...
🤮🤮🤮🤮
ගොන් බහුජ්ජයො ටික රවට්ටන හොර තක්කඩියෙක්
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤
❤️
ඒ පෞර්ෂය,💪
එදා වාගේම තමා අදත් 😍😍
ඉතාමත් කාලෝචිත වැඩ සටහනක් මේ පනිවිඩය සියලු ජනතාව අතර බෙදා හැරිය යුතුයි පරන මිනිසුන් නම් වෙනස් කරන්න අමාරුයි ඒත් තරුණ පරපුර හෝ දැනුවත් කල යුතුයි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ගායු වේවා
සර්ගේ කතාව හරි මං උපන් සිංහල බෞද්ධ කෙනෙක් එත් මං හැදුණේ වැඩුණු ගම මාලිගාවත්ත පුංචි කාලේ ඉදන් ගොඩක් මුස්ලිම් දමිළ යාළුවෝ අදටත් එහෙමයි. මට දැනට වයස 26යි අදටත් මට සිංහල වචන උච්චාරණය කරන්න අමාරුයි. ගොඩක් තැන් වල මං දමිළ පුද්ගලයෙක් ද කියලා අහලා කොන් කරා මිසක් කවදාවත් එ භාෂාව ගැන එයාලා කතා කරේ නැහැ.😥😥😪
බුද්දාගමේ කියන්නෙ නාමික බෞද්දයෙකද්...
කෙනෙකුට බාශාවක වචන උච්චාරනය අමාරුනම් වෙනසක් දැනනෙවානම් ඕනම කෙනෙක් අහනවා ඔයාගේ බාශාව මොකක්ද කියලා. ඒක කොන් කරන එකක් නෙවෙයි. මම ඉංග්‍රීසි කතා කරනකොට මගේ උච්චාරනය හොද නැති නිසා මගෙනුත් අහලා තියනවා මව් බාශාව මොකක්ද කියලා.
නියමයි සර් . මිනිසුන්ගෙන් විරැද්ධ තාවය ආවත් විෂ්වයෙන් අශිර්වාදය ඒයයි සිතේ.
Brother චාර්ල්ස්...
චරිතය මටනම් විශෙශයි.
හදවතට දැනෙන ඇත්ත කතාකරනව හැමදාම සර්❤️😘❤️❤️💕💕💕
අතීතයේ ඉඳන් අනාගතය දක්වා ගැලපෙන කතාවක්
සෑහෙන්න වටින වචන ටිකක්.අදරෙන් එකතු කරගන්නව ජීවිතේට ❤️❤️
මේ ඇත්ත පිළිගන්නා තුරු අපට ඉදිරියෙන් නොමැත.හොඳ විග්‍රහයක් සර්.
බොහොමයක් දේ සමග එකඟයි. එක දෙයක් සර්ට වඩා වෙනස් විදියකට දකිනව. බිමේ කිසිම නිසරු බවක් නැහැ ඒත් ගොවියො හිටියෙ නැහැ. හැමවිටම අපිට හිටියෙ කුලීකාර හොරු ,මංකොල්ල කාරයො.
නැවත නැවත මේවා අප්ලෝඩ් කරනවාට බොහොම ස්තූතියි.
සර් කරපු පොත් ගැන කරපු විචාර දාන්ඩ බැයිද?ඒවත් මරු
සන්නස්ගල වචන ටික හැගුම් බර වගේම මිහිරියි වටිනවා
අපේ බීජ වෙන රටවල පැල වෙනවා සර් .ඒත් අපේ මෙහෙ කැත කෑල්ල ඇතුලෙ තියෙනවා.මම උදාහරණයක් කියන්නම්.මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ .මම student කාලේ Bunjil Place එකේ cleaning supervisor කෙනෙක් විදිහට වැඩ කලා.banjil place එකේ තියටර් එකක් තියෙන්වා.මේකේ ලොකු event තියෙන්වා.හැබැයි ලංකාවේ අයගේ මොකක් හරි event එකක් තිබුනොත් එදාට තියටර් එක වැසිකිළියක් වගේ.විනාශ කරනවා.මම හිතන්නෙ අපි සෙට් වුන ගමන් අපේ නරක කෑල්ල එලියට එනවා.මට තේරෙන්නෙ නෑ .අපේ බීජයෙත් මොකක් හරි වරදක් තිනවා.දියුණු රටවල් වල අපි පැල වුනත් ඇතුලතින් ශිශ්ට නැති ගතිය තියෙන්නවා මම හිතෙන්නේ .නමුත් ඒ රටවල්වල ඉපදෙන අපේ දෙවන පරම්පරාවෙ මේ ලක්ශණ අඩුයි.
ඒ රටවල ඉපදෙන අපගේ දෙවන පරම්පරාව සතුව හොඳ ලක්ෂණ ඇත්නම් එය බීජයේ වරදක් නැතහොත් ජානමය වරදක් නැති බවට සාක්ෂියක් වේ. වරද ඇත්තේ බීජයෙ නොව එය පැලවන පරිසරයේ වේ
@@physics-with-vishwa true ..... 💯
සර් දැන් ඉන්න විදිය ෆට්ට......... ඒක සර්ගේ අයිඩින්ටිටි එක.
ලොවෙන් එකෙක් එක් දෙයකට වේයි සමත 💯✔️❤️🙏
1000% ඇත්ත කිව්වේ....බහුතරයක් ලංකාවේ හරක්ට මේක තේරුම් ගන්ඩ බැහැ නේද....???🥺🥺🥺😭😭😭
uba pita rata harakakda ?
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඒ කාලෙ ඉදන් කියපුවා දැන් වෙන ගමන්...
කියන්න වචන නැහැ සර්....❤️❤️🙏🙏
අනේ මේ කියන දේවල් වලට කන්දීල ඔතන ඉන්න පිරිස ඒ පණිවිඩය අරගෙන ගියොත් රට වටා සෑහෙන දුරට අපේ අය හිතන්න ගනීවි සන්න කීව දේ ගැන හා බ්‍රදර් චාල්ස් කීව දේ ගැන.සන්න ගෙ පැතුම වගේම මගෙ පැතුමත් එයයි.
සර් ගෙ කතිකාව අදටත් වලංගුයි
ජයවේවා sir
සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියේ
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී..
(සිංහල තරුණියක් විවාහ කරගෙන ගිනිගත් තල් අරඹට ගිය දෙමළ තරුණයෙකුගේ සත්‍ය කතාව)
ඒ තරුණය තමයි කොටි පොලිස්පති නඩේසන් පස්සෙ කාලෙක
@@amilashasthrie7676 ඔව්..ඒ ඇත්ත කතාව
Sir oba edath adath hamadama api balaporoththu una demai kathakale.Respect 🙏
ගරැ රගපෑම් නැතුව,චරිතය විනාශ වුනත් සත්‍යම මොරගෑම අගයමි.......
චරිතය විනාශ උනත් අපිට මොකද මේ මහත්මයා කියූ සත්‍යය පමණක් ඔය මොලේට දාගනින් එක එකාගෙ චරිත විනාශ වෙන ඒවයි රෙන ඒවයි බොන ඒවයි හොයන් නැතුව !
@@RK-yc3oo පතිරැපය රැකගන්න දගලන පුහු මිනිසුන් අතරින් මොහු ඉදිිරියෙන්...
ඔබත් ගතයුත්ත නිවැරදිව තෝරා ගැනීමට බුද්ධිමත් වන්න....
@@suchithadeerathera2174 එසේය ස්වාමීන් වහන්ස !
සර් අපි උතුරේ දෙමළ ගෑනු ඉල්ලුවේ නමුත් සර් උතුරේ අය ඉල්ලුවාද සිංහල ගෑනු අපි ආදරෙයි සර් උතුරේ දෙමළ අයට අපිට සර් දෙමළ ගෑනු විතරක් නෙවෙයි සර් උතුරේ දකුණේ නැගෙනහිර ඔක්කොම සහෝදරියෝ වෙන්න ඕනේ සර්
Sir පුලුවන් නම් ටික දවසකට හරි මේ look එකෙන් ඉන්න
Npp Harini eayath innawa mama harida mannda apiyamu issarahatama sirrrrrrrrrrrr.
මේ සචිර නිකං පුක දෙන්නෙ නැතුව ඉන්නවාද. සර් ඉන්නෙ සර්ට ඕනෙ විදිහට නැතුව තොගෙ පරපුරේ එවුන්ගේ කැමැත්තට නෙමෙයි. තොපි තමයි අර වෙනසකට මූණ දීගන්න බැරි ලිදේ ඉන්න මැඩි හැතිකරේ. නෙදකින්. Change වෙන්න පුරුදු වෙන්න.
@@JEENAKKA උඹ මොන පරපුරේද අනුන්ගෙ මතයක් ඉවසගන්න බැරිව මෙතන හැමිනෙන්නෙ, මම කිව්වේ මේ විදියටත් දකින්න ආසයි කියලා, උඹෙ නමින්වත් උඹට account එකක් හදාගන්න බැරුව ලොකු ටෝක් දෙන්න එපා
@SL to You 😅😅
අනේ හුත්තො....උඹ ඉස්කොලේ ගියෙ නැද්ද
මෙත්මල් පිපි පිපිදේවා! සිත් තුළ මෙත් මල් පිපි පිපිදේවා..!!
Sir you are great 🙏🙏🙏🙏🙏
ජාතියේ කැතකම...අඩුවෙන්න ඕනා..
රෙද්දෙ රෙවෙන්න දුන්නෙ 😂
මයියා විතරක් නෙමෙයි සන්නත් " අපේ හාමුදුරුවනේ " කියලා කියනවා බං..
ඒකේ වරද මොකක්ද?
චරිතයක් ❤
අනෙ හුන්න්ස්ගලයා අක්කාට දෙමලෙන් අක්කා තමයි නුගත් මොඩයා කියන්නේ
නියමයි සර්👍💪
මේ චරිත දෙකට හැමදාමත් හදවතින් ම පට්ටම ආදරෙයි.
maru kathawa sir
beautiful thoughts ❤️
Sir, A living Treasure .... 🙏
Sir thawa deyak ahanna thiyenawa mata podi udawwak karanna wassana sihine cassaet ekata amaradewa master kiyapu sinduwa mokadda reply ekak denna
Godak hoda kathavak sir..bs
I love you both of you.
ලංකාවටම එකයි ❣️
අනිවාර්යයෙන්ම
Ape sinhela sir obeta jesu pihitai.
විය යුත්තක් අමුවෙන්...
ආදරෙයි Sir ❤️
මුන් දෙන්නගෙන් පරිස්සමෙන් ...කොල්ලනේ....
ඇයි මචං උබට මොකක් හරි අතවරයක් උනාද 🤔
E nisa newei චාර්ල්ස් kiyanne olu hodannek. Kadula patan aragana budda gama paganawa. Aanapana sathiyata gahuwa හැටි
@@ranjanimallawaarachchi5703 me kiyanne umbala wage dusta hethiriyanta ban
Umbala wage moda heththa thawama innawa ne.
@@ranjanimallawaarachchi5703 umbalage balapalla umbalage redde thuththiri ne
Horu kathawa niyamai
පුලුහන්ද සර්
කරැනාකර උතැර දකුණ ඒකතැ කරන්න අපීට දේමලවත් මුස්ලීම් බේදයක් නැත මගේ ජීවිතයේ මට යමී උපකාරයක් කලේ දමීල මුස්ලීම් සහෝදර වරැන් පමනී අපේ උන් කකුලෙන් ඇද්දා පමනී වැටේනාවීට හීනහූනා පමනී තරහ වේන්න ඒපා මම දේමලුන්ට පුදුම ආදරේයී
හැබැයි ඔයා සිංහලනං වෙන්නම බෑ😂
😂ඉතින් අපිට පුකතේ
I agree with you .
හරිනි අමරසූරියව දැක්කා
දෙමළෙන් අක්කට කියන්නෙත් අක්කම තමා මම දන්න විදිහට
ප්‍රභාකරන්ගෙ ධාතු කන්න ඕනෙ කියපු සුනකයා නේද මේ.
Yako danwth tirunganila yakku සිංහලේ kiකියන්නේ political ගේමක් ekata idala gamak gahamu ඔක්කොම
අපි පැත්තෙන් දෙමළ පවුල් ගොඩක් ඉන්නවා ඒ අයට දෙමළ කතා කරන්ඩ බෑ.
னொதகிங்
@@JEENAKKA
නොදකිං
Good one 👌
ආදරේ ගැන කියනවා, pastorsල ගැන, vඅන්තිම ජඩ විදියට, කියලා මිනිස්සු අවුස්සන්නේ.
චාල්ස් මූලදර්මවාදි නරිඅය්
සමහර ලනු(ණු) තියෙනවා එල්ලෙනවද ? එල්ලනවද? කියලා හිතාගන්න බැරි.
Harshana Saparamadu ලනුව දිරාපත් වෙලා නම් ඔයා ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා .
මොවුන් දෙදෙනා ගෙන් ප්‍රවේසම් වන්න!!!!!
Brother Charles promoting a cult outside bushism and Sanasgala has his own agenda against budhist tempels and monks.
Upul sir kiwwoth hariyatama hari
👌👌👌👌👌👌🙏
💖
KEEP IT REAL,, STRAIT TALK,,
💕💕💕💕💕💕💕👍
oba apata visala adarshayak
Machan kauru kiwwat Hoda de hitata gamin danwat
❤❤
Obatuma hari
හාමුදුරුවන් ට " අපේ හාමුදුරුවනේ " කියලා, පියතුමාට නිකන්ම Father කියද්දිත් ඔය බෙදීමම එනවා කියලා හිතෙනවා🙂
බ්‍රදර් චාල්ස් කියන්නේ සහෝදර කමට තමා
Good morning
සර් කමෙන්ට් බලන ගමන්ද ඉන්නේ රිප්ලයි කමෙන්ට් එකක් ඕනේ 😫
හුත්තලගෙ ගේම් අපි දන්නෙ නැ කියලද දන්නැ හිතන් ඉන්නෙ
❤️🙏🏾
👍❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පළමුවන ලෝකය ලෙස සැළකෙන්නේ අමෙරිකානු ජනපදය සහ ධනවාදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල් නම්, දෙවන ලෝකය ලෙස සැළකෙන්නේ රුසියාව, චීනය වැනි කොමියුනිස්ට් වැනි ප්‍රතිපත්ති අනුගමනය කරන (ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් තැනක් නැති) රටවල් නම්, අප තුන්වන ලෝකයේ රටක්ව හැමදාම පැවතීම වරදක් ද කියලා පහදා ගන්න වෙනවා. මොකද දෙවන ලෝකය කියන රටවල් ගැන කාටත් තියෙන්නේ චකිතයක්. පළමුවන ලෝකය කියන ආර්ථික ක්‍රමය ඇත්තෙන් ම ඒ රටවල සමහර අය ප්‍රකෝටිපතින් කළත්, ඒ රටවල දුක් විඳින ජනතාවක් ‘තවම’ ඉන්නවා. මම ‘තවම’ කියන වචනය සඳහන් කළේ, ඒ පළමුවන ලෝකය 1914 ගණන් වල ඉඳන් තිබුනා නම්, ඒ අය දියුණුවේ හිණි පෙත්තටම මේ වනකොට ගිහින් තියෙන්න ඕනේ නේද?
ඇත්තට ම, අපට තියෙන්නේ වචන හරඹ කරමින් නොසිට, තමාගේ දැනුම ප්‍රදර්ශනය කරමින් නොසිට, තම තමාගේ හැකියාව සහ දැනුම පූර්‍ණව තමන් කරන ක්‍රියාවන්ට යොදවන එක. එහෙම කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ නිසා අපට හැමදාම තුන්වන ලෝකයේ “දියුනුවෙන හෝ නොවෙන” හෝ එකතැන තිබෙන හෝ පස්සට යන රට කිය කිය දේශනා කරන්න නම් කථිකයෝ රාශියක් 'අවශ්‍ය වනු ඇති"; ඒ අය නම්හි ඇති පදමට බිහිවෙනු ඇති!
ධනවාදී රටක කෙනෙක් දුප්පත් වන්නේ හෝ දුක් විඳින්නේ ඔහුගේ වරදින් මිස සමාජයේ හෝ රජයේ වරදින් නොවේ.
නමුත් දෙවන ලෝකයේදී මිනිසුන් දුක් විඳින්නේ බොහෝවිට ඔවුන්ගේ මග අහුරන නීති නිසාය.
නමුත් අප වැනි තුන්වන ලෝකයේ හිඟන රටවල අප කොතරම් උත්සාහ කළත් අප මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබෙයි. එයට හේතුව අප හොයන දෙයින් කොටසක් බදු හරහා හොරකම් කරන ප්‍රේතයන් සමූහයක් මේ දිවයිනට අරක්ගත් නිසාවෙනි. තුන්වන ලෝකයේ කිසිදා දියුණුව නොදකින සියලු හිඟන රටවල පොදු ස්වභාවය එය වේ
@@physics-with-vishwa තුන් වැනි ලෝකයේ පුරවැසියන් ආවේගශීලියි .බියගුලුයි .විචාරශීලි මදි.අධ්‍යයාපනික ක්‍රියාවලිය තුළ ඒක තවදුරටත් වර්ධනය කරනවා .ඒක යි නොදියුණු වට හේතුව .
තව මොකටද? මේ ඉන්න තරම් මදෑ...
මෙහෙව් ගුරුවරු ඉන්නතාක් ගෝලයො කරන්නෙත් තමන්ගෙ රට,ජාතිය,ආගම විවේචන කරන එක තමා.එ ඟුරුන් ඉන්න තුරු අප 3වන ලෝකයේමයි.
Parana ekak
Sathek unath theena kathava.
Therune nethang sathek ta vadaa hapang