Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම දාර බයියෙක් වෙලා හිටියා මේ ලගක් වෙනකම්.ඒත් ඔහෙගෙ කතා ටික අහලා මම වහල්භාවයෙන් නිදහස් උනා.මට දැන් පක්ශයක් නායකයෙක් පාටක් නෑ.එකම දෙයයි මම දැන් ගරු කරන්නේ,ඒ මගේ කාලකන්නි රට විතරයි.
😅
2:36 l
5:50 සුනන්දා මැඩම්❤ ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලයේ ඉගැන්නුවා සිංහල....2009 හරි 10 හරි අපේ පන්ති බාර මැඩම්.... 🙏🏽 ඉස්කොලේදීත් කවි තිබුන පාඩම් ලස්සනට සද්දෙට තාලෙට කියනවා තමා mathakai, හරිම නිමිච්ච ලස්සන, ලස්සනට සාරිය ඇදල ගල් මාලයක් දානවා mathakai. උදේට දකින්න ආස හිතෙන ගුරුවරියක්..මැලෝ දෙයක් තේරෙන්නේ නැති සිංහල පාස් උනානම් උනේ මැඩම් නිසා.නිදුක් නිරෝගී ව දීර්ගායු ලැබේවා..🙏🏽
😊
එකෙ අර රහා කැල්ල තමයි. උත්සවෙ එතනින් ඉවරයි. නිමි😁 කොන්දක් දැක්ක ජන්දෙට නොනැමෙන. රටක නායකත්වයක් බාර ගන්න ඔනෙ මිනිහා එලියට දාපු... කලකන්නි සේරම පර්ලිමේන්තු ගිය කලකන්නි රටක.... සුලුතරයක් උන අපි රටක අශ්චර්‍ය එනතුරු බලන් ඉන්නවා. සර් ට මෙ වැඩෙන් එකතු වෙන්නෙ ඇත්ත උඩ හිට ගන්න මිනිස්සු..... ස්තුති සර්💥❤️
ලංකාවට තාම සුදුසු නායකයෙක් පත්කිරීමට තරම් බුද්ධි මට්ටමක් නැත...
ස තාම කිව්වෙ නෑ රනිල් එදා එන්න කියලා සට මොකක්ද කිව්වෙ කියලා. එ කතාව දැන් තැන් දෙකක නැවතුනා.අනික සට මහින්ද එක්ක තියෙන පම්පෝරියක් තියෙනවනම් අහන්න කැමතියි.මේ වැඩේ මරු. දිගටම කරන් යන්න. ජය!
මේ කථා හරි රහයි...කොච්චර වෙලා ගියත් බලන් ඉන්න ආසයි..
Aniwa
කොළඹ කතාව ඉවර වෙද්දි කාගෙ කාගෙ රෙදි ගැලවිලා, මොනවා වෙලා තියේද කියලා හිතාගන්න බෑ 😂
🤣🤣🤣
@@idiotchips4950 0
ඔබ ඇත්ත කථා කරන සැබෑ මිනිසකුබව මුලු රටම දන්නා කරැනකි.ලංකාවෙදේශපාලනය කරන්න අවශය මොනවාදකයලා මිනිසුන්ට කියා දෙන්න, උතුමානණී...
සර් යූ ටියුබ් එකට මේ වනතෙක් දාපු සියලුම වීඩියෝ බලලා තියෙනවා .. සර්ගේ කතා අහන්න ආසයි.. මම al කලේ 2010 සර්ගේ පොත් වලින් තමයි රසාස්වාද ලියන්න ඉගෙන ගත්තේ.. කැමතියි සර්ගෙන් ඉගෙන ගන්න.. බුදුසරණයි .. සුඛී දීඝායු!
නිදිවරාගෙන ඔලුව පෝශණය කරන්න තියෙන ගිජුකම ...හුරුකරේ ඔබ ❤️🔥
Sir , මේ හැම කතාවක්ම ඇතුලෙ අපිට ඉගන ගන්න දෙයක් තියෙනවා! හැමදාම මේ වගේ video එකක් upload krnna
තව කාලයක් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා වැක්සීන් නැතත් පරිස්සමින් ඉන්න පුලුවන් වේවා..
සර් මම සර්ගේ ගම්පහ ක්ලාස් එකේ 2000 උසස් පෙළ කලේ. අදටත් ආසයි සර්ගේ දේශනා වලට. අපි ජීවිතේ ඉගනගත්තේ සර්ගෙන්.
ස්ටූඩියෝ එක වහලා බියර් එකකුත් තියන් එපිසෝඩ් ඔක්කොම බැලුවා.. හරිම රසවත් සර්...
අපි ඔහේට ආදරෙයි ලොක්කා...
තව දිග අරින්න කතා...නියමයි..
Office එකෙ වැඩක් කරන ගමන් නිකන් RUclips Play වෙන්න දැම්මOffice වැඩෙ නතර කරල කතාව මුලු විනාඩි 20 ම ඇහුව ! ඇත්තටම සන්නට තියන කථනයෙ මාරම talent එකක්සන්නට පුලුවන් එයාගෙ කතාවට අපිව emotionally invested කරන්න
ජීවිතේ හමුවෙලා එක වචනයක් හරි කතා කරන්න ආස අතලොස්සක් මිනිස්සු අතරින් ඔබතුමා ඉහළින්ම ඉන්න චරිතයක් මම ඔබතුමන්ගේ උපකාරක පන්ති ඇවිත් නෑ නමුත් මම ඔබතුමන් ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තියනව සමාජය ගැන
සර් 14 වෙනකල් කල් තියෙනවා දවසට දෙකක් වත් විඩීයෝ දාන්න ❤️
පට්ට , 👍
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අන්තිම ටික... 🎉🎉
නියමයි ...ඔබතුමාගේදේශනය...හා ...තැනට... ඔබින කථාව...
Supiri, mama harima kamathi, obage mey waag vilashayata.
ඔබ වැනි දාර්ශනිකයෙක් නැති අඩුව අපිට කවදා හරි දැනෙවි එතකොට මිනිස්සුන්ට තෙරෙයි ඔබ කියපු දේවල් ඇත්ත කියලා
Sir oya thaniwela ne. ❤❤❤. බුදුහාමුදුරුවෝ වේලුවනාරාමෙ එහා පැත්තෙ හිටපු උරෝ මරන එකාට බන කියන්න ගියෙ නෑ නෙ සර්... ඒ වගෙ ලන්කාවෙ ඉන්න බහුතරයක් මොඩයන්ට බන කියල වැඩක් නෑ.. නමුත් සර්ගෙන් ගොඩක් දේවල් ගන්න උන් ඉන්නව.......❤
එල ඈරෝසි කියන මන්ද මානසික චරිතය එලි දරවි කලා
grate sir.your real srilankan hero.
රස කතාවක් සර් හැමදාම එක්ක කියමු 💐
තත්පරයක්වත් ඇස් අහකට ගන්නෙ නැතුව බලාගෙන අහන් හිටියා . ලංකාවේ ඉන්නකාලේ කාගේ හරි යාං හෑල්ලක් අහන් උන්නා වගේ .☺️
Mekata dan ඇබ්බැහි wela inne.....❤️❤️
සිරාවට
නියමයි මරු සර් patta
ඉස්සරහට එන උන් වත් හැදෙයි Sir.... මුංව හදනවට වඩා හොඳයි රට අතෑරලා යන එක....❤️
Video eka Thawa Tikak diga una nam Maru..
පොඩි හර්දසාක්ශියක් ....තියනව...💖
🤔
කතාකරන විලාශය අපිව එතනට අරන් යනවා... ඒ හැකියාව මන් වෙන් කාගෙන්වත් දැකල නෑ.. මන් නුවර රග හලට ආපු දවසේ ඉදන් අගේ all round රසිකයෙක්
සුපිරි කතාවක්😍
කතාව රත්තරං වටිනවා සර්.
අම්මෝ මේවා රහ කර කර බලන්නෙ මම ව්තරද 😍😍😍👌👌❤❤
සන්නාමකරණයේ පෙරගමන්කරු සන්නස්ගල සර්ගේ පෘථිවිකරණය🌍
Teruwan saranai
Patta
අන්තිමට කිව්ව එක සුපිරි
එකෙන්ම නියමයි සර්...
Niyamaaai
මේකනම් මරු
නියම program එක ගුරුතුමා . නියම talk එක
ගැම්ම සර්
එහෙම දිනන්න බැහැනේ බන්........පට්ට
Oyath innawa da
Videos like this patta . Shear your life experience like this Sanna .
Proud of you, God bless you sir.
ස්තුතියි සර්..
Sir ela. Video enakam balan inne me series eka digatama karanna
Love this series, video quality & freams simply awesome💛 jaya wewa sir..
ස පරිච්ඡේද වලට අංක දෙන්න . නැත්තම් හොයා ගන්න අමාරුයි . අපිට ස ගෙ ඔක්කොම පරිච්ඡේද අහන්න ඕන.......
ප්ලේන්ටියයි හකුරු කෑල්ලයි මෙල්බර්න් සීතලයි එක්ක සන්නා පට්ට !!!
🤙❤️🇱🇰🇯🇵
Been following this channel for a couple of weeks and love the content. Keep up the good work!
Sir thawa video dannnnn.adrei hemadamath ❤️
Super super obe kathawata mama garukarami
😂😂 නියමයි ඒ වැඩේ ...❤❤
Excellent.I'm waiting for a new video.
Like your ability of talking. Very interesting. And there are thing tha we can learn.
මේක මාර කතාවක්
Thanxxx sir
Yako kudu gahawa wage,,,, patta program eka sir.. addict wela inne
බලන් ගියාම ඔටුන්න ගන්නත් මහන්සි වෙන්න ඕනේ නෑ හාන්සි උනානම් 🤣🤣
Hope daily videos sir ❤️❤️❤️
Harawath rasawath.samahara wita saruwath.
We all love you sir😊
පම්පෝරි.... එකත් මරු....
සර්. කොළඹ කතාව ' දේශපාලන පරිච්ඡේදය ' නම් අනිවාර්යයෙන් ම ලියන්න ඕන...🙏
එල ස එල
👍👍😍😍😍 නියමයි සර් ...
Sir ❤️🌎 kawadahari sirgen igena ganna oni mata 🥺☺️
👌❤️
පොඩි එව්න්ට උගන්වනවා good job 👏
ඔබතුමා ගියවර ඡන්දයේ දී රනිල් මහතාට කතා කරලා කිව්වේ නැද්ද ඔබතුමාගේ පරාජය ගැන පුදුම වෙනවා කියලා?... ඔහු ඔබට කියූ ආකාරයටම....
නියමයි ස්ර්
Sir oita wada strong katha tikak one
ලොන්ඩරි වැඩේ ලස්සනයි. මුලදි කරපු එපිසොඩ් වලට වැඩිය.
කොලඹ vacconation program එකත්, corona මර්දනයේත් ගෞරවාදරයට පත් විය යුත්තේ Colombo Municipal එකේ Regional Epidemiologist වන වෛද්‍ය දිනු ගුරුගේ
patta
පොතක් කියවනවා වගේ දැනෙනවා
සන්නා ❤
🤗🤗❤❤
Patta sir
නියමයි. ගොඩක් වටිනව මේව.
Dear sir you must live long... We need your talks, more and more....
ඇයී 2021 මිස් ශ්‍රී ලංකා එකේ රෝසී හැසුරුනු විදිය ජලනිත් එක්ක
Mahindage nona
❤❤❤
ඔටුන්න සමග හැමනිම දැන් තියෙන්නෙ සර්
Great 👍 and Respect ✊ Sir
Sir Monewa unath chande paredune eke nam hondai...avith keranne deyak na, kohomath kawedath,ohe kerigene yanewa, kauru awath, mokede meke lankawe Nara wale...wene Graha lokekin kenek awoth👌hariyavi sameharevite😳😬
Maru maru
Dekka gaman balanawa balanna kalin like kala
👍👍
Obathumata vaccine gahuwe na kiyala arunta path wena hena gedi path wenne na. May god bless you sir
Sir Champika, wimal & Gammanpila wage aya ganath video ekak karanna
කතාව මදි
Supiri mahattayo
Maru🥰
wow sir ❤️🙏
මම දාර බයියෙක් වෙලා හිටියා මේ ලගක් වෙනකම්.ඒත් ඔහෙගෙ කතා ටික අහලා මම වහල්භාවයෙන් නිදහස් උනා.මට දැන් පක්ශයක් නායකයෙක් පාටක් නෑ.එකම දෙයයි මම දැන් ගරු කරන්නේ,ඒ මගේ කාලකන්නි රට විතරයි.
😅
2:36 l
5:50 සුනන්දා මැඩම්❤ ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලයේ ඉගැන්නුවා සිංහල....2009 හරි 10 හරි අපේ පන්ති බාර මැඩම්.... 🙏🏽 ඉස්කොලේදීත් කවි තිබුන පාඩම් ලස්සනට සද්දෙට තාලෙට කියනවා තමා mathakai, හරිම නිමිච්ච ලස්සන, ලස්සනට සාරිය ඇදල ගල් මාලයක් දානවා mathakai. උදේට දකින්න ආස හිතෙන ගුරුවරියක්..මැලෝ දෙයක් තේරෙන්නේ නැති සිංහල පාස් උනානම් උනේ මැඩම් නිසා.නිදුක් නිරෝගී ව දීර්ගායු ලැබේවා..🙏🏽
😊
එකෙ අර රහා කැල්ල තමයි. උත්සවෙ එතනින් ඉවරයි. නිමි😁 කොන්දක් දැක්ක ජන්දෙට නොනැමෙන. රටක නායකත්වයක් බාර ගන්න ඔනෙ මිනිහා එලියට දාපු... කලකන්නි සේරම පර්ලිමේන්තු ගිය කලකන්නි රටක.... සුලුතරයක් උන අපි රටක අශ්චර්‍ය එනතුරු බලන් ඉන්නවා. සර් ට මෙ වැඩෙන් එකතු වෙන්නෙ ඇත්ත උඩ හිට ගන්න මිනිස්සු..... ස්තුති සර්💥❤️
ලංකාවට තාම සුදුසු නායකයෙක් පත්කිරීමට තරම් බුද්ධි මට්ටමක් නැත...
ස තාම කිව්වෙ නෑ රනිල් එදා එන්න කියලා සට මොකක්ද කිව්වෙ කියලා. එ කතාව දැන් තැන් දෙකක නැවතුනා.
අනික සට මහින්ද එක්ක තියෙන පම්පෝරියක් තියෙනවනම් අහන්න කැමතියි.
මේ වැඩේ මරු. දිගටම කරන් යන්න. ජය!
මේ කථා හරි රහයි...කොච්චර වෙලා ගියත් බලන් ඉන්න ආසයි..
Aniwa
කොළඹ කතාව ඉවර වෙද්දි කාගෙ කාගෙ රෙදි ගැලවිලා, මොනවා වෙලා තියේද කියලා හිතාගන්න බෑ 😂
🤣🤣🤣
@@idiotchips4950 0
ඔබ ඇත්ත කථා කරන සැබෑ මිනිසකු
බව මුලු රටම දන්නා කරැනකි.ලංකාවෙ
දේශපාලනය කරන්න අවශය මොනවාද
කයලා මිනිසුන්ට කියා දෙන්න, උතුමානණී...
සර් යූ ටියුබ් එකට මේ වනතෙක් දාපු සියලුම වීඩියෝ බලලා තියෙනවා .. සර්ගේ කතා අහන්න ආසයි.. මම al කලේ 2010 සර්ගේ පොත් වලින් තමයි රසාස්වාද ලියන්න ඉගෙන ගත්තේ.. කැමතියි සර්ගෙන් ඉගෙන ගන්න.. බුදුසරණයි .. සුඛී දීඝායු!
නිදිවරාගෙන ඔලුව පෝශණය කරන්න තියෙන ගිජුකම ...
හුරුකරේ ඔබ ❤️🔥
Sir , මේ හැම කතාවක්ම ඇතුලෙ අපිට ඉගන ගන්න දෙයක් තියෙනවා! හැමදාම මේ වගේ video එකක් upload krnna
තව කාලයක් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා වැක්සීන් නැතත් පරිස්සමින් ඉන්න පුලුවන් වේවා..
සර් මම සර්ගේ ගම්පහ ක්ලාස් එකේ 2000 උසස් පෙළ කලේ. අදටත් ආසයි සර්ගේ දේශනා වලට. අපි ජීවිතේ ඉගනගත්තේ සර්ගෙන්.
ස්ටූඩියෝ එක වහලා බියර් එකකුත් තියන් එපිසෝඩ් ඔක්කොම බැලුවා.. හරිම රසවත් සර්...
අපි ඔහේට ආදරෙයි ලොක්කා...
තව දිග අරින්න කතා...නියමයි..
Office එකෙ වැඩක් කරන ගමන් නිකන් RUclips Play වෙන්න දැම්ම
Office වැඩෙ නතර කරල කතාව මුලු විනාඩි 20 ම ඇහුව !
ඇත්තටම සන්නට තියන කථනයෙ මාරම talent එකක්
සන්නට පුලුවන් එයාගෙ කතාවට අපිව emotionally invested කරන්න
ජීවිතේ හමුවෙලා එක වචනයක් හරි කතා කරන්න ආස අතලොස්සක් මිනිස්සු අතරින් ඔබතුමා ඉහළින්ම ඉන්න චරිතයක් මම ඔබතුමන්ගේ උපකාරක පන්ති ඇවිත් නෑ නමුත් මම ඔබතුමන් ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තියනව සමාජය ගැන
සර් 14 වෙනකල් කල් තියෙනවා දවසට දෙකක් වත් විඩීයෝ දාන්න ❤️
පට්ට , 👍
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අන්තිම ටික... 🎉🎉
නියමයි ...ඔබතුමාගේ
දේශනය...හා ...තැනට... ඔබින කථාව...
Supiri, mama harima kamathi, obage mey waag vilashayata.
ඔබ වැනි දාර්ශනිකයෙක් නැති අඩුව අපිට කවදා හරි දැනෙවි එතකොට මිනිස්සුන්ට තෙරෙයි ඔබ කියපු දේවල් ඇත්ත කියලා
Sir oya thaniwela ne. ❤❤❤. බුදුහාමුදුරුවෝ වේලුවනාරාමෙ එහා පැත්තෙ හිටපු උරෝ මරන එකාට බන කියන්න ගියෙ නෑ නෙ සර්... ඒ වගෙ ලන්කාවෙ ඉන්න බහුතරයක් මොඩයන්ට බන කියල වැඩක් නෑ.. නමුත් සර්ගෙන් ගොඩක් දේවල් ගන්න උන් ඉන්නව.......❤
එල ඈ
රෝසි කියන මන්ද මානසික චරිතය
එලි දරවි කලා
grate sir.your real srilankan hero.
රස කතාවක් සර් හැමදාම එක්ක කියමු 💐
තත්පරයක්වත් ඇස් අහකට ගන්නෙ නැතුව බලාගෙන අහන් හිටියා . ලංකාවේ ඉන්නකාලේ කාගේ හරි යාං හෑල්ලක් අහන් උන්නා වගේ .☺️
Mekata dan ඇබ්බැහි wela inne.....❤️❤️
සිරාවට
නියමයි මරු සර් patta
ඉස්සරහට එන උන් වත් හැදෙයි Sir.... මුංව හදනවට වඩා හොඳයි රට අතෑරලා යන එක....❤️
Video eka Thawa Tikak diga una nam Maru..
පොඩි හර්දසාක්ශියක් ....තියනව...💖
🤔
කතාකරන විලාශය අපිව එතනට අරන් යනවා... ඒ හැකියාව මන් වෙන් කාගෙන්වත් දැකල නෑ.. මන් නුවර රග හලට ආපු දවසේ ඉදන් අගේ all round රසිකයෙක්
සුපිරි කතාවක්😍
කතාව රත්තරං වටිනවා සර්.
අම්මෝ මේවා රහ කර කර බලන්නෙ මම ව්තරද 😍😍😍👌👌❤❤
සන්නාමකරණයේ පෙරගමන්කරු සන්නස්ගල සර්ගේ පෘථිවිකරණය🌍
Teruwan saranai
Patta
අන්තිමට කිව්ව එක සුපිරි
එකෙන්ම නියමයි සර්...
Niyamaaai
මේකනම් මරු
නියම program එක ගුරුතුමා . නියම talk එක
ගැම්ම සර්
එහෙම දිනන්න බැහැනේ බන්........පට්ට
Oyath innawa da
Videos like this patta . Shear your life experience like this Sanna .
Proud of you, God bless you sir.
ස්තුතියි සර්..
Sir ela. Video enakam balan inne me series eka digatama karanna
Love this series, video quality & freams simply awesome💛 jaya wewa sir..
ස පරිච්ඡේද වලට අංක දෙන්න . නැත්තම් හොයා ගන්න අමාරුයි . අපිට ස ගෙ ඔක්කොම පරිච්ඡේද අහන්න ඕන.......
ප්ලේන්ටියයි හකුරු කෑල්ලයි මෙල්බර්න් සීතලයි එක්ක සන්නා පට්ට !!!
🤙❤️🇱🇰🇯🇵
Been following this channel for a couple of weeks and love the content. Keep up the good work!
Sir thawa video dannnnn.adrei hemadamath ❤️
Super super obe kathawata mama garukarami
😂😂 නියමයි ඒ වැඩේ ...❤❤
Excellent.
I'm waiting for a new video.