Nugasewana | Samipa Rupaya | Upul Shantha Sannasgala | 2024-08-01 | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 156

  • @supunthiwanka
    @supunthiwanka 5 месяцев назад +20

    කොහොමද වදන් ටික 👌👌
    සංනස්ගල දැකපු සුපිරිම චරිතයක් .......
    නිලියක් ගෙන්නලා විකාර කියවනවට වඩා , මේ වගේ කතා බහකින් එකෙක් ,දෙන්නෙක්වත් ඔලුවට දෙයක් දාගන්නවා නම් ලොකු දෙයක් ......

  • @sameerasandaru4135
    @sameerasandaru4135 5 месяцев назад +16

    රූපවාහිනියෙන්ම උදාහරණ දුන්නා ඔක්කොටම..ඇත්තම කියන සන්නා

  • @MrSleeping
    @MrSleeping 6 месяцев назад +31

    නිවේදකයෝ දෙන්නා ටීක් වෙලා හිටියේ ඉවර වෙනකල්ම.. මොන මඟුලක් කියයිද දන්නෑ කියල. 😂

  • @chathurarajapaksha6380
    @chathurarajapaksha6380 5 месяцев назад +13

    මරු චරිතයක් හිතට වදින්න ෙගාඩක් කතා කලා සර්

  • @MrAshx
    @MrAshx 6 месяцев назад +32

    No bullshit ❤❤ updatedමහල්ලා 🫡🫡🫡

  • @9-xty138
    @9-xty138 5 месяцев назад +3

    ❤ Respect you sir٫ long live 💪💪💪💕

  • @sudeera9416
    @sudeera9416 6 месяцев назад +10

    මේකෙදිත් දුන්නා සමන් රත්නත්ප්‍රියටත්. Thanks

  • @RMTMSL
    @RMTMSL 5 дней назад

    පසුබිමේ තියන කොලපාට තණනිල්ල එක්ක තියෙන්නෙ ඉතාලියෙ මන් ඉන්න ගම❤❤

  • @dilishankumara2133
    @dilishankumara2133 6 месяцев назад +31

    ආයේ එන්න කියන එකක් නෑ මන් හිතන්නේ 😆😆😆

  • @dklaara
    @dklaara 5 месяцев назад +28

    3:38 අමුතු අමුතු වචන දානකොටම මට හිතුනා අහගනී කියල... 😂😂😂😂

    • @chadbaby-m3v
      @chadbaby-m3v 5 месяцев назад

      Ambo thamy😂

    • @Lemon_taco
      @Lemon_taco 3 месяца назад

      ඝනීභවනය වචනය දාද්දිම මං හිතුවා සර්ගෙන් අර කොල්ලා අහ ගනී සුපිරියට කියලා. හරියටම හරි! 🤣🤣

  • @chamaradilshanqq
    @chamaradilshanqq Месяц назад

    Ammo supiri sanna❤

  • @truethunmasked
    @truethunmasked 5 месяцев назад +6

    සැපට දුන්නා 😁😁😁🙏 මෙතන කියපු නැති තවටිකක් දාල තියනව සර්ගෙ චැනල් එකෙ 😂😂

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 6 месяцев назад +15

    Aye enda kiyana ekak na man hithanne😊

  • @Spbr270
    @Spbr270 6 месяцев назад +22

    Rupavahini hosted the right person 😂😂😂

  • @rukmalfernando4013
    @rukmalfernando4013 5 месяцев назад +2

    නිවේදකයා සහ නිවේදිකාවට වෙච්චදෙයක්..දැක්කමයි මෙහෙම අසරණවෙනවා

  • @AshanUdadeniya
    @AshanUdadeniya 6 месяцев назад +10

    සම්පත් සල්පිටිකෝරාල. ගුවන්විදුලි සංස්ථාවේ හිටිය වගේ මතකයි.

    • @NuwanEks
      @NuwanEks 5 месяцев назад +1

      තාම ඉන්නවා. හොඳ නිවේදකයෙක්.

  • @taniyanawarathne7629
    @taniyanawarathne7629 5 месяцев назад +3

    Superb 💛💛

  • @samithumethnula998
    @samithumethnula998 6 месяцев назад +16

    සන්නා නියමයි ❤ මාධ්‍ය නාලිකා හා ගොන් ගොබ්බ නිවෙදකයයි නෑව්වා නෑවිල්ලක් නියමයි නියමයි

    • @inokasenn8077
      @inokasenn8077 5 месяцев назад

      Me niwedakaya guruwarayek widihata sir pahadili karadun ghanibhawanaya kiyana wachanaya nihathamaniwa baragannawa wenuwata digin digatama moda prashna ahuwa, namuth sir daksha widihata galapena widihata uththara dunna.

  • @chamindasuga8273
    @chamindasuga8273 5 месяцев назад

    Excellent explanation sir. Madam thank you very much.

  • @kandyangreen3661
    @kandyangreen3661 6 месяцев назад +3

    nice ❤️

  • @anjaloperera7538
    @anjaloperera7538 5 месяцев назад +8

    සන්නා උන්ගේ ඇගේ තියලම උන්ව කපුවා 🔥🔥🔥

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 5 месяцев назад +4

    Legend Sannasgala❤

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 5 месяцев назад +4

    පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න

  • @jayangathilini1290
    @jayangathilini1290 5 месяцев назад +6

    අයියෝ සල්පිටි 😂

  • @savithrivithanage239
    @savithrivithanage239 5 месяцев назад +3

    තව අවුරුදු පහකට එන්න එන්න කියන එකක් නෑ මං හිතන්නෙ 😅

  • @namaljayashantha5902
    @namaljayashantha5902 5 месяцев назад +4

    අම්බෝ රූපවාහිනි. සුද්ද වෙන්නම දුන්නා 😂

  • @withkorea6770
    @withkorea6770 6 месяцев назад +4

    නියමයි දුන්නා දුවන්නම ආය එන්න කියනයි ද කවදාවත් ...

  • @dulithperera9360
    @dulithperera9360 5 месяцев назад

    චින්තන සන්නාමය. Thank you Sir.♥️

  • @GAGAASH
    @GAGAASH 4 месяца назад +1

    බලපු 1 වෙනි නුග සෙවන (වැඩ.ස.) කහ shirt මල්ලි හොදටම ඇන ගත්තා

  • @sinethmiayuwanna-kn9vi
    @sinethmiayuwanna-kn9vi 6 месяцев назад +7

    Upul sir ❤

  • @RoshanThannegedara
    @RoshanThannegedara 6 месяцев назад +3

    Supiri 🖤🖤👌

  • @sanjayakumara48624
    @sanjayakumara48624 5 месяцев назад +4

    අයියෝ රූපවාහිනීයට වෙච්චදේ

  • @asokasrilanka5664
    @asokasrilanka5664 5 месяцев назад +4

    Sanna please try to reduce alcohol intake as you are very valuable to society. I am also thurstan old boy very senior to you

  • @srinathravindra93
    @srinathravindra93 5 месяцев назад

    ස්තුතියි

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 5 месяцев назад +4

    අම්මෝ කමෙන්ට් යකෝව්..😂

  • @amalijayaweera8286
    @amalijayaweera8286 3 месяца назад

    Lassana progrme ekk

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 6 месяцев назад +3

    Rupavahini channel left😂😂 keep it up sanna❤

  • @jpSL
    @jpSL 6 месяцев назад +11

    කොච්චර ඉහළ තත්ත්වයක් තියාගත්තු ආයතනයක් ද මේ තරම් පහළට වැටිලා තියෙන්නෙ,අපගේ බලවත් සංවේගය…දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා දැන් හපයක් කරලා යනඑනමං නැතිවෙලා…

  • @janithchamara1477
    @janithchamara1477 5 месяцев назад +3

    මේක බැලුවෙත් youtube aken

  • @dhanukathennakoon3172
    @dhanukathennakoon3172 5 месяцев назад

    Good job sir❤

  • @HemanthaDesilva-xx4si
    @HemanthaDesilva-xx4si 5 месяцев назад +4

    පටි රෝල් නේද රුපවාහිනී 😭

  • @maheshdinushe3716
    @maheshdinushe3716 5 месяцев назад

    Rupawahiniyata genenna tharam adahasah pamini siyalu baladharinta sthuthi...❤

  • @DewmithChamikara
    @DewmithChamikara 5 месяцев назад +1

    නිවේදකයා ට බුදු සරණයි 😂😂😂😂

    • @Lemon_taco
      @Lemon_taco 3 месяца назад

      ගෞරවයෙන් බුදු සරණයි! 🤣🤣🤣

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 месяцев назад +9

    ⁣අරයාට බැනලා දවස් 2 - 3 කින් වාහිනියෙ 👍

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 6 месяцев назад +7

    අපූරුයි .
    ඔහුගේ කෙලින් කතාව හරිම අපූරුයි .
    බොහෝ අය වහලා කියන දේ ඔහු එලිපිට කෙලින්ම කියන එකට මම බොහෝ කැමතියි .
    ඒනිසා තමයි බොහෝ අය ඔහුට අකමැති .
    නමුත් වියයුත්තේ එයයි .
    සම්ප්‍රදායේ හිරවී බොරුඇද බාන මහල්ලන්ට වඩා සම්ප්‍රදායින් පිට වුවද ඔහුගේ කතා සියල්ලම සත්‍යයි .
    සම්ප්‍රදායින් පිට පැන සිතීමටවත් යමක් කිරීමටවත් සමාජයේ ඉඩක් නොමැති වීම සහ එවැනි වෙනස් දෙයක් පිළිගැනීමට හනමිටි අදහස් දරන මහල්ලන් අකමැති වීම රට වෙනස් කිරීමට සහ system change කිරීමට ඇති මූලිකම බාධාවක්.
    අලුත් විදියට සිතීම පවා දඬුවම් ලැබෙන වරදක් බවයි හනමිටි සමාජය පිළිගන්නේ.
    ඒ අතින් බැලූ කල කිසිවක් නොවල හා ඔහුගේ මතයක් කෙලින් ඉදිරිපත් කිරීම අතින් ඔහු කොන්ද පණ ඇති කෙනෙක්
    බව පෙනෙනවා.
    අද සාකච්ඡාවේ ඔහු පැවසූ සියලු කරුණු 💯 ක් නිවැරැදි ය.
    එහෙත් හනමිටි අදහස් මුල් බැසගත් සමාජයකට ඒවා තේරුම් ගැනීම පහසු නොවේ .
    කවුදෝ කිව්වා වගේම ඔහු updated මහල්ලෙකි.
    එසේ සිතීමට බලවත් සමාජ කියවීමක් අවශ්‍ය වේ.
    ඒ අතින් ඔහු පොහොසත්ය.
    ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන කිසිවක් නොදනී.
    අද දින මේ වැඩසටහනේ ඉදිරිපත් කළ කරුණු අනුව මේ කොමෙන්ටුව ලිව්වෙමි.
    ජාතික රූපවාහිනියත් නිවේදක දෙපලත් හොදහැටිම නාගත් බව පේනේ.😂😅😅.

  • @yashmitha656
    @yashmitha656 6 месяцев назад +5

    ❤❤

  • @chathuramaduranga5454
    @chathuramaduranga5454 5 месяцев назад

    Patta sanna ❤

  • @amalijayaweera8286
    @amalijayaweera8286 3 месяца назад

    Niyamyi sanna sir

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 5 месяцев назад +6

    සන්නාට මුන් දෙන්නා එක හක්කටත් මදි

  • @arunaathmadalage3157
    @arunaathmadalage3157 4 месяца назад

    කියන්න උවමනා දේ කෙලින්ම කියනවා.සන්නා❤

  • @dspartgallery3335
    @dspartgallery3335 5 месяцев назад +2

    මේවට නාකි කතා කියන උන් ආයම හැරිල උන්ගේ අයිඩින්ටිය චෙක් කරන්න ඕනා.රෙස්පෙක්ට් සන්නා💐

  • @pkpro3624
    @pkpro3624 6 месяцев назад +4

    සන්නා පඩයක් ඇරියත් මිටවඩා මිනිස්සු බලනවා😂😂😂😂

  • @UdariNisansalaSubasinghe
    @UdariNisansalaSubasinghe 5 месяцев назад

    සර් ❤

  • @Areolover
    @Areolover 5 месяцев назад +2

    Sanna ❤

  • @kaveesharumesh
    @kaveesharumesh 5 месяцев назад

    Maru bn

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 6 месяцев назад +2

    sanna rupavahiniyata dunna redennama

  • @janithchamara1477
    @janithchamara1477 5 месяцев назад +6

    හරයක් නැති ප්‍රශ්න ඇහුවා 😅 චොර වුනා youtube reach කරන ප්‍රමානේ channel වලට සමාන නෑ නේ ඇහුවා හොල්මන් ප්‍රශ්නයක්

  • @inokasenn8077
    @inokasenn8077 5 месяцев назад +2

    Kohoma unath me niwedakadepalage mama Dakina wadagathmade aradithayata kathakaranna purna nidahasa denawa, Madden paninna.

  • @fukuoka9695
    @fukuoka9695 6 месяцев назад +4

    Came here because of සන්නා 👍👍

  • @woodatmanfurnitures191
    @woodatmanfurnitures191 4 месяца назад

    මම ගෘහණිය ක් ගුවන් ව්දුලියෙන් ඇසුණු කටහඬ රූපවාහිනී යෙන් දැකිම සතුටුයි.හැබැයි හඩ්සන් නිසා ගුවන් විදුලිය අතහැරියා. එ ආයතන දෙශපාලන ය විම.හරිම කනගාටු යි .😢

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 5 месяцев назад +2

    Left Ultra pro max 😂

  • @dilankafernando5629
    @dilankafernando5629 6 месяцев назад +2

    ❤🎉

  • @ayomalikosala7563
    @ayomalikosala7563 3 месяца назад

    2002 A/L ape sinhala panthiya _ Nugegoda ape sir mama Ayomali kosala Dharmawardane.

  • @sampathranatunga6910
    @sampathranatunga6910 5 месяцев назад +4

    නිවෙදකයයි නෑව්වා නෑවිල්ලක් 😜

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 5 месяцев назад +2

    He taught everyone,

  • @harshaherath5335
    @harshaherath5335 5 месяцев назад

    Hats off ...🫡

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 6 месяцев назад +4

  • @janakawasan7708
    @janakawasan7708 5 месяцев назад

    අම්මෝ සන්නා😁😁

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 5 месяцев назад +1

    අපරාදේ මෙිවට ගියෙි..

  • @mervynkumara7298
    @mervynkumara7298 5 месяцев назад +4

    ගොබ්බ නිවේදකයන් නිසා පජාතයට පත්වී ඇති රාජ්‍ය රූපවාහිනී ය.
    අපගේ බදු මුදල් මෙවැනි අයාලේ යන ගොංපාට් වලට නොයෙදිය යුතුය

  • @ayomalikosala7563
    @ayomalikosala7563 3 месяца назад

    Sir, sirta nirogi bawa ha digasiri lebewa ! 120ta 240k digasiri lebewa !

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 5 месяцев назад +1

    ජාතික රූපවාහිනී උන්ට ගූ යන්නම කියනවා😂😂😂😂

  • @Sayonarawhiteedition
    @Sayonarawhiteedition 5 месяцев назад +4

    කවුද බං මේ නිවේදකයෝ 😂

  • @RuwanTB
    @RuwanTB 6 месяцев назад +8

    මේවා දකිද්දී තේරෙන්නේ ජාතික නාලිකාවට දවස ගෙවාගන්න කොයි තරම් අමාරුද කියල .හොඳ වැඩසටහන් නැත්නම් මේක වහල දැම්මනම් හොඳයි මිට වඩා

    • @isurusrinath9904
      @isurusrinath9904 6 месяцев назад

      අහක යන නයෙක් රෙද්ද අස්සට දා ගත්තා වගේ කියලා හිතෙන්න ඇති ජාතික රූපවාහිනීයට😂 එල, එල සන්නා❤

  • @AmayaRandini17890
    @AmayaRandini17890 6 месяцев назад +1

    Rupavahiniye un sannasgala sirwa gennalama kelo gaththa 😅

  • @balangodawisuddi
    @balangodawisuddi 5 месяцев назад +1

    අපෝ අනුරාධ නේද මේ 😮😮😮

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 5 месяцев назад

    හරිනෙ අහගත්තා😂😂

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 5 месяцев назад +1

    ඉතුරු ටික එයාගෙ චැනල් එකේ 😂

  • @amalijayaweera8286
    @amalijayaweera8286 3 месяца назад

    Ane oba wage ayayi diyawannawata yanna ona

  • @dhanual
    @dhanual 5 месяцев назад +3

    සන්නාගේ දර්ශනයට , අදහස් දැක්වීමට ලගින් වත් තියන්න බැරි ළදරු නිවේදකයෙක්. ළමා පැදුරට දාන්න තියෙන්නේ

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 5 месяцев назад +1

    සන්නට බොන්න එපාලු වැඩිය..😂😂😂සීනයර්ලු… සන්න කොල්ල වගේ ඔය ඉන්නෙ බන්.. සීනියරැත් ටික්ක බීපන් බන්.. ඔහොම අවුඑැදු 100 ක් හිටියත් වැඩක් තියේයැ කන්නෙ බොනනැතුව 😂😂😂

  • @pushpaperera3829
    @pushpaperera3829 6 месяцев назад +1

    👍🏻

  • @pkpro3624
    @pkpro3624 6 месяцев назад +3

    මෙ ආයතන කුඩුපටිටමි කරලා දාන්න ඔනෙ අපෙ සල්ලි මෙිචිචරදවසක් කැවට

  • @VU11-11
    @VU11-11 5 месяцев назад

    Sirama campus tika etule dewal nm wenas wenna one 😉😉😉

  • @srinathravindra93
    @srinathravindra93 5 месяцев назад +2

    😂සල්පිටි

  • @prasadpriyadarshana-pj8rx
    @prasadpriyadarshana-pj8rx 6 месяцев назад +5

    දැං සනීපද ...ඒ අක්කත් තෙමාගත්තද

  • @akdpr
    @akdpr 5 месяцев назад +1

    නුග සෙවනෙ ගිය ආචාර් ය ගයනි ගෙ එක නතර කලේ ඇයි

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 5 месяцев назад +1

    Rupawahini left😂😂😂

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 месяцев назад +1

    සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව.
    මහා පිංවන්ත මහා වාසනාවන්ත
    සොභාවික චරිත
    💚💚💚💚💚💚
    අංක 01.
    අති උතුම් සොභාවික පෙම්වතිය.
    අංක 02.
    අති උතුම් සොභාවික පෙම්වතා.
    අංක 03.
    අති උතුම් සොභාවික මව.
    අංක 04.
    අති උතුම් සොභාවික පියා.
    අංක 05.
    අති උතුම් සොභාවික ගොවියා .
    අංක 06.
    අති උතුම් සොභාවික
    සොභාවික කම්කරුවා .
    අංක 07.
    අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
    අංක 08.
    අති උතුම් සොභාවික රණවිරුවා .
    💚💚💚💚💚💚💚
    -----------------------------------
    මහා පව්කාර මහා කාලකන්ණි
    අස්වාභාවික චරිත
    අංක 01.
    මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
    අංක 02.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
    අංක 03.
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
    අංක 04.
    මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
    අංක 05.
    මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
    අංක 06.
    මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
    අංක 07.
    මහා පව්කාර මහා කාලකන්ණි
    දේශපාලකයා.
    මෙම මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත හත අනුසාරයෙන්
    තවත් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත තුනක් සහ එයාලට කඩේ යන අය නිර්මාණය වෙනව.
    ඒවා නම්,
    ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා සහ එයාලට රෙදි නැතුව කඩේ යන අය වෙනව.
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක අවබෝධ කරගෙන,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත පමණක් රගපාන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
    ඒ කියන්නේ,
    මෙම මහා මිනිස් ලෝකයේ ඉතිහාසය සහ අනාගතය දකින්නට වරම් ලැබෙනව.
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
    අස්වාභාවික චරිතය රගපාන අයට,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @Dmkn8219
    @Dmkn8219 5 месяцев назад +4

    මොනාද මේ ගොන් නිවේදකයා මේ අහන දේවල්

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 4 месяца назад +2

    54:10 35:40 14:45 😅😂🙃😶‍🌫

  • @AraliyaExpress
    @AraliyaExpress 5 месяцев назад +1

    නිවේදකයා ජහුට එකක රජ කෙනෙක්ට රගපානව වගේ.මෙලෝ රහක් නෑ.

  • @ayomalikosala7563
    @ayomalikosala7563 3 месяца назад

    Geethayak kopamana welawak
    Yanawada kiyala api dena gaththe sirgen mata nam sirta sanna kiyala kathakaranna be e
    Tharamata mathula guru gawurawayak thiyenawa.

  • @dr.renukasilva2084
    @dr.renukasilva2084 5 месяцев назад +2

    තමන්ගෙ චැනල් එකේ අඩලා අඩලා ලැබිච්ච අවස්තාව රූපවාහිනියේ

    • @dilankafernando5629
      @dilankafernando5629 5 месяцев назад

      රෙනුක නිකම් රේනුකා වෙන්න යනවනෙ🤣

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 5 месяцев назад +3

    පටන් ගන්නකොටම ඉල්ලං කෑවා නේද දෙන්නා..මේ මනුස්සයෙක් ගේද්දි තමන් නොදන්න වැඩ කෑලි දාල පොර නොවී දන්න තේරෙන සිංහලෙන් කතා කරල ජාමෙ බේරගෙන ඉන්න දැනගන්න ඔනි😂.

  • @madushasandamali2391
    @madushasandamali2391 5 месяцев назад

    ගනීභවනය කියන එකේ තේරුම නොදන්න සිංහල ගුරුවරයා

  • @dilinifernando2245
    @dilinifernando2245 4 месяца назад

    ප්‍රේමකීර්ති හිටපු ජාතික රූපවාහිණිය නේද මේ...වෙච්ච දෙයක්😢

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 5 месяцев назад +1

    නිවෙදකයා චොර උනා.සන්නා brand එකක්

  • @dinisuru.dickwella9
    @dinisuru.dickwella9 5 месяцев назад

    හඩ්සන් දැන් ඇති නේද

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 5 месяцев назад

    😂කක්කා වලින්මයි පටන් ගන්නේ...හයියෝ.....