Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවුරු මොනවා කිව්වත් මේචරිත වලට විකල්ප නැහැ .❤️
Wikalpa Naha thama!i sanna kiyanne wikalpa hadaganilla kiyala.
අනිවාර්යයෙන් එකගයි මේ චරිතෙටනම් විකල්පනෑ
උපුල් ශාන්ත සන්නස්ගල සර් අපේ සිංහල පන්තියේ අපට සිංහල උගන්නපු ආදරණීය සර් අදත් හෙටත් හැමදාමත් ඔබ මට ජීවිතය කියාදුන් මහ ඇදදුරැතුමානණි ආදරරෙයි හැමදාමත් 2003 / 2004 සිංහල පන්තිය ගම්පහ සොබොන්
සන්නස්ගල සර්ගෙ සමාජ දැනුම විශිෂ්ටයි කැම්පස් ගැන කියපු ටික නම් සහතික ඇත්ත මම යන සිංහල clz එකේ සර් jvp එයා අපිට කියන්නෙ වාහන අනතුරක් වෙලා කවුරුහරි මැරුනොත් ඒ වාහනේ එලවපු කෙනාවත් එක්කම ගිනිතියල දාන්න ඕනෙ කියල එහෙම කරන්න බැරිනම් අපි සාමාන්‍ය මිනිස්සු නෙමෙයි කියල එයා කියන්නෙ. ඒ වගේ සමාජෙට විස පොවන කාලකන්නි ගුරුවරු අතරෙ සන්නස්ගල සර්ගෙ සමාජ කියවීම අති විශිෂ්ටයි. youtube එකේ සර් අපිත් එක්ක බෙදාගන්න සමාජ අත්දැකීම් system change කරගන්න හොදටම ඇති 💙🖤
එහෙම කියනවනම් එයා jvp කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කෙනෙක් වෙන්න ඕන😏
@@piyushanmalaka9585 එයා jvp එක ගැන නිතරම ගුන ගායනා කරනවා jvp එකෙන් ජීවිතේ ඉගනගත්ත කියල කියනව jvp meeting වලට නිතර යන ප්‍රදානියො ආශ්‍රය කරන කෙනෙක් facebook එකෙක් නිතරම සමාජවාදී දේශපාලනේ ගැන ලියනවා සර් අපිට කියන්නෙ එයාගෙ තාත්තත් jvp එකට සම්බන්ද වෙලා දේශපාලන සම්බන්දතා පවත්වපු නිසා එයත් සම්බන්ද උනා කියල. ඉතින් එයා නිතරම අපිට දෙන්නෙ toxic advise
සුපිරි ලොක්කා සන්නා කියන්නෙත් ආගමක්
ඔය හම්බ උන දරුවගෙ මූමූන පොඩ්ඩක් බලපල්ල, සන්නගෙ මූනවගේද කියලා , එහෙව් බඩුවක් මූ
@@damiththaranga9821 thamusege muna wgeda danne layage muna.. sanna ehema baduwaknam uba mokatada mewa balanne..nobala idapiyako..niddakin thopi wge un. Raha kara kara balala..anthimata kiyana gu kali..
Aniwa aaa
සිරාම කතාවක්...💓💓💓
මගේ ජීවිතේ මන් දුක් වෙන එක දේකට තියෙන්නෙ සර්ගෙ ක්ලාස් එකකට එන්න බැරි උන එක.මන් ඒලෙවල් සිංහල කරලත් මට ඒ අවස්ථාව නැති උනා.මගෙ අම්ම සර්ගෙන් ඉගෙන ගෙන තියෙනව.මන් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනකොට අම්මත් ටීවි එක ගාවට ඇවිල්ල කියන දේවල් වලින් අර දුක තවත් වැඩි වෙනව.ගුරුවරයා කියන මානෙන් ඔබ්බට ඇවිල්ල නිරුවත් මනසෙන් ආටෝප නැති කතාව ඉස්තරම් සර්.දැන් මන් ඉන්නෙ ඩෙන්මාර්ක් වල උනත් ලංකාවට ආපු කාලෙක සර්ව මුණ ගැහෙන්න එකම පාරක් හෝ එනවමයි.🖤🙏
A brilliant and a powerful massage delivered
Very good explanation to the elderly people.
YES..! He is a religion..! 👍👍👍 SUPERB ..SUPERB.. ADVICES AND A LESSON. 🤝🤝👌👌👌👌👌👌🤝
sir ගෙන් ඉගෙන ගන්න නොලැබුණත් දැන් ඉගෙනගනිමි .
මම නම් සන්නස් ගල සර් ගේ රොටරියේ පන්තියට තනියම තමා ආවේ අවිස්සාවේල්ලේ ඉඳලා. අපේ අම්මා ඉතින් පාරවල් දන්නේ නෑ . මම මේසන් බාස් ලට අත් උදව් දෙන්න ආවා OL ඉවර වෙලා ජම්බුගස් මුල්ල පාරේ ගෙදරක. ඉස්කෝලේ සීසන් එක තිබ්බේ අවිස්සාවේල්ලේ ඉඳලා මහරගමට විතරයි. ඒ වුනාට නුගේ ගොඩටම අවා ඉතින් 1992/93
Pethth geyath eththa kiyana sinhalaye sannaamaya👍👍👍
ඉස්කොලෙට ඇඩ්මිශන් එක ලියල තාත්තා ගෙ අත්සනත් ගැහුවෙ මම😂😂 තාත්තා දන්නෙත් නෑ මම A/l කරන්න ඉස්කොලෙ ඇඩ්මිශන් ගද්දි😂❤️
සන්නට මෙි වගේ මතෘකා පොඩි වැඩියි...!
ගන්ජා ගහන සෙට් එක ලය්ක් එකක් .නොගහන සෙට් එක කමෙන්ට් එකත් ඕනෑ
අඩෝහ් පට්ට
සන්නාගේ "අම්මා" පොතටයි මේ පොතටයි තමයි මං ආසා ම.
tank you.
කිසිදු විමසීමකින් තොරව පුර්ව නිගමණයන්ට එලබෙන, අප රටේ අශිෂ්ඨ සමාජයට කියාදුන්න මේ පාඩම කියාදුන් අාකාරය ශිෂ්ඨ වැඩී.....
සන්නා...❤️
Patta open manussayek sanna sir.oya wage ape Parana set eka wenas Una nam system change nikam ma wei
Great!
අපේ අම්මයි තාත්තයි අඩුම තරමේ අපේ ටියුෂන් සර්වවත් දන්නේ නෑ 😂😂
❤❤❤❤ ආදරෙයි 🌷❤🌷❤ සර්
එකනම් මාරම මරයි සන්නා ස,,,
sir supiriiiiiiiiiiiiiiiiiiiiiiiiii
Perfectly said
Super 👌
good job
අම්මෝ ඒකතාව
සන්නා ❤️
niyamai sir❤️
මං සර්ව දැකල නෑ ඉගෙනගෙනත් නෑ සර්ගෙන්.මං උසස් අද්‍යපනය හදාරලත් නෑ.මං ඉස්කෝලේ යද්දි එක දවසක්වත් මට මතකනැ දෙමාපිය රැස්වීමට එයාල ඇවිත් තියෙනවද කියල .එයාලට ජීවන අරගලය ජයගන්න ලොකු සටනක් කරන්න තිබුන ඒ කාලෙ.මගෙ දරුවො තුන්දෙනගෙ එක මීටින් එකක්වත් මහත්තයිමායි මිස් කරල නෑ.හැබැයි එයාල පොඩිකාලෙ ඉස්කෝලේට ඇරලන්න ගේන්න ගියාට ලොකු කාලෙ එයාල තනියෙම ගියා ගමේ පාසලේ සයිකලේ නැත්තන් පයින්.දුක හුරු කරා.පුතාට ඕන පංති එයාම තෝරගෙන එයාම ගියෙ.අපි පිටිපස්සෙන් ගියෙනෑ.සර් කියනව වගේ අපිට තියෙනව ඔය කිව්ව වැඩ ටික.අපේ ගමේ දැන් ඉන්න ලමයිව ඒ දුරම ගේන්න ගෙනියන්න අම්ම පස්සෙන් යනව වෙනවැඩ කරන්න වෙලාව නෑ.ගමේ උනත් දැන් ඒකට දෙමව්පියෝ පුරුදු වෙලා.ඒකට හේතුව සමාජෙ දැන් තියෙන තත්වෙ වෙන්න ඇති .සර් කියනව වගේ නගරෙට බය උන අපේ දෙමව්පියෝ අපිව පරිස්සම් කරල වැරැද්දක් කරල කියල මට හිතන්නෙ .තනියෙම තමන්ගෙ දේවල් කරගන්න පුරුදු නොකර.මගේ ලමයිට එහෙම නොකර නිසා එයාල අපිට වඩා ඉහලින් ඉන්නව.මගේ පුතා සර් ගැනත් කියනව එයා සර්ව දැකල තියෙනව ජ,පුර කැම්පස් එකෙන්.එයා ඒදුර යන්න එයාට ගැලපෙන පංති පවා හොයාගත්තෙ තනියෙන්.🙏💓
Loku sir ❤️🤴
අපි කොළඹ කැම්පස් එකේ ආට් එකේ ඒකෙ එක්සත් එකේ රැග් නෑ නිදහස සමානාත්මතාවය තහවුරු කිරීම එහි සිදුවේ.
සමහරු ශිශ්ඨ වෙන්න කියන්නේ මොකක්ද සර්.සිංහල භාශාවෙ වචන ඇති සැටියෙන් කතා කිරීම අශිෂ්ට කමනම් ඒ වෙනුවට බර වචන දැම්මා ම නොතේරෙන අයට මොකද වෙන්නේඋදා: හැමිනියන් වෙනුවට සංසර්ගයේ යෙදීම කිව්වොත් ඒ වචනය නොදන්න අය ලංකාවේ කොච්චර ඉන්නවද.මම සර් ගේ භාශාවෙ විවේචනයන් නිසාම මිනිසුන් ව නිහඩ අධ්‍යනයක් යෙදුනා. කුනුහරප තියා උබවත් කියන්නැති ඉතා විනීත කාන්තාවන් 😁😁 ඒත් එයලා ඉතා බයානක කලු චරිත.
ඒව කුණු හරප නෙවෙයිද?
Sannage parichaya ihalai
❤️👌
noice
දෙන්න ඕන තැනට දෙනව රිදෙන්නම
🙏
💯👌✔
නියම කතාව සර්.දෙමවිපියෝ වැරදි කරද්දි දරුවන්ට අවවාද දීලා වැඩක් තියෙනවද.අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද
ඉතිං වෙලා තියෙන්නෙ මොකක්ද?.. ඔන්න ඕකයි තත්ත්වෙ. 🤔
❤️
මගේ තාත්තා හමුදා සේවය අවසන් කරේ මම උසස් පෙල විභාගයට ලිව්වටත් පස්සෙ. තාත්තගෙ අත්සන practice කරල කරල අවස්තා කීපයකදිම මම ගැහුව. තාත්තට ඒක මාට්ටු උනා. අත්සන දැකපු තාත්තම දවසක් කෝල් එකෙන් මට කියනව මට නිවාවු ඇවිත් ඕක අත්සන් කරන්න කාලයක් නෑ මගෙ අත්සන උඹ ගහපන් කියල 😁
🏃🏃🏃
🖤
muthugal awageda snnna
අනේ බන් උබත් සර් මෙහෙන් පලයන්
KEARALAYEA. 20 WENAWITA. KASADA BANDANAWA. OWA LOKU DEAWAL NEWEI. WADIHITI ADAYAPANAYA. SEARAMA. DEMAWUPIYO.
Sanna
Mata mathakai sirge oya katawa.
පොත් බෑග් එක ඇදගෙන යන්න පූලූවන් විදිහට හදල තියෙන වා.ලංකාවේ ඒව ගෙනියන එක කරන් නැත්තෙ ඇයි
සමාගම් වලට අලුතෙන් හිතන්න බැහැ හෝ සමාගම් වලින් එන අලුත් products ගන්න මිනිස්සු පෙලඹිලා නැහැ මට හිතෙන විදිහටනම්
Matath sanna kiyanna agamak
අනිවාර්යයෙන් සර් ඒ කියපු එක වචනයක්වත් බොරු නෙවෙයි sistam cheng කියන්නේ මෙවට තමයි .සම. හරක්ට නොතේරුනාට
හැබැයි බ්‍රද ලියපු වචනෙ චෙක් කරලා බලන්න ස්තුතියී////////////
ඉස්සර වෙලා ටයිප් කරන්න ඉගනගෙන වරෙන්😂😂🖕
@@lankaattitude863 කාටද කිව්වෙ .සමහර .හුත්තිගෙ පුතාලා කිපෙන්නෙ උන්ගෙ අම්මට පංසලෙ ගනයා හුකලා ඒ සඟ සතු දේපල වලින් අවජාතක හුත්තෙක් 2000ට මෙහා ලෑන්ඩ් කරලා උගෙ අම්මට අපි හිකුවා වගෙ බං උන් එක්ක සිසටම් චේන්ජ් නිවෙයි කොරන්ඩ වෙන්නෙ රීලා ගූටික බැස්සපු සිස්ටන් එක තමා චේන්ජ්කොරන්ඩ වෙන්නෙ..
System change 😖
ජන්ගි පචගලගේ ගෝලයො 🤣🤣🤣🤣🤣🤣🤣
BUS EKEA. KATAWAT. ASANA. WEN KARANNEA MOKATADA. KATAT WADIWENNA. PULUWAN KRAMAYAK. ONA
ADYAPANAYA. YANU. TAMANGEAMA. BARA. TAMANMA. OSAWAGENA. YAMAYA. HAMA. WAYASAKAMA. BARAK. ATA. MUTARA. BARA. ATULU. HAMA. BARAKMA. TAMANMA. OSAWAGENA. YAMA. NIYAMA. WADIHITIYAN. WISIN. LAMA. MANASATA. HURU KALA. YUTUMAYA
මම ඔතන හිටියා නම් මමත් කරන්නෙ ඔය බර මලු ගන්න එක ..
Boza
උබල ඔක්කොගේම ලොකු කියවිල්ල විතරයි..වෙනස් වෙච්ච දෙයක් නෑ හිටියටත් වැඩිය අන්තයි දැන්
එක මිනිහෙකුට හදන්න පුලුවන් සමාජයක් නෙමේ දැන් තියෙන්නෙ .මේව අහලවත් තම තමන්ට පුලුවන් විදියට හැදෙන්න හිතනවනම් ඒකයි වැදගත්.
I like to post a picture of Kids walking out from Australian primary school. You hardly see parents carrying bags. If you someone doing that, it’s one of Asian parents.
Well said mate 🫡👍👍
එක වචනයක් නෑ අහක දාන්ඩ
සන්නා u tube හිඟන්නෙක් වෙලාද ?
RUclips වැසිකිළි 4ක් නඩත්තු කරන මිනිහෙක් නේද මූ
ඤඤ
අමෝ අමෝ නාකියගෙ රට බයිලා🤣🤣
පචගල අයියගෙ ජන්ගි කඩේ😂😂
❤
කවුරු මොනවා කිව්වත් මේ
චරිත වලට විකල්ප නැහැ .❤️
Wikalpa Naha thama!i sanna kiyanne wikalpa hadaganilla kiyala.
අනිවාර්යයෙන් එකගයි මේ චරිතෙටනම් විකල්පනෑ
උපුල් ශාන්ත සන්නස්ගල සර් අපේ සිංහල පන්තියේ අපට සිංහල උගන්නපු ආදරණීය සර් අදත් හෙටත් හැමදාමත් ඔබ මට ජීවිතය කියාදුන් මහ ඇදදුරැතුමානණි ආදරරෙයි හැමදාමත් 2003 / 2004 සිංහල පන්තිය ගම්පහ සොබොන්
සන්නස්ගල සර්ගෙ සමාජ දැනුම විශිෂ්ටයි කැම්පස් ගැන කියපු ටික නම් සහතික ඇත්ත මම යන සිංහල clz එකේ සර් jvp එයා අපිට කියන්නෙ වාහන අනතුරක් වෙලා කවුරුහරි මැරුනොත් ඒ වාහනේ එලවපු කෙනාවත් එක්කම ගිනිතියල දාන්න ඕනෙ කියල එහෙම කරන්න බැරිනම් අපි සාමාන්‍ය මිනිස්සු නෙමෙයි කියල එයා කියන්නෙ. ඒ වගේ සමාජෙට විස පොවන කාලකන්නි ගුරුවරු අතරෙ සන්නස්ගල සර්ගෙ සමාජ කියවීම අති විශිෂ්ටයි. youtube එකේ සර් අපිත් එක්ක බෙදාගන්න සමාජ අත්දැකීම් system change කරගන්න හොදටම ඇති 💙🖤
එහෙම කියනවනම් එයා jvp කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කෙනෙක් වෙන්න ඕන😏
@@piyushanmalaka9585 එයා jvp එක ගැන නිතරම ගුන ගායනා කරනවා jvp එකෙන් ජීවිතේ ඉගනගත්ත කියල කියනව jvp meeting වලට නිතර යන ප්‍රදානියො ආශ්‍රය කරන කෙනෙක් facebook එකෙක් නිතරම සමාජවාදී දේශපාලනේ ගැන ලියනවා සර් අපිට කියන්නෙ එයාගෙ තාත්තත් jvp එකට සම්බන්ද වෙලා දේශපාලන සම්බන්දතා පවත්වපු නිසා එයත් සම්බන්ද උනා කියල. ඉතින් එයා නිතරම අපිට දෙන්නෙ toxic advise
සුපිරි ලොක්කා සන්නා කියන්නෙත් ආගමක්
ඔය හම්බ උන දරුවගෙ මූමූන පොඩ්ඩක් බලපල්ල, සන්නගෙ මූනවගේද කියලා , එහෙව් බඩුවක් මූ
@@damiththaranga9821 thamusege muna wgeda danne layage muna.. sanna ehema baduwaknam uba mokatada mewa balanne..nobala idapiyako..niddakin thopi wge un. Raha kara kara balala..anthimata kiyana gu kali..
Aniwa aaa
සිරාම කතාවක්...💓💓💓
මගේ ජීවිතේ මන් දුක් වෙන එක දේකට තියෙන්නෙ සර්ගෙ ක්ලාස් එකකට එන්න බැරි උන එක.මන් ඒලෙවල් සිංහල කරලත් මට ඒ අවස්ථාව නැති උනා.මගෙ අම්ම සර්ගෙන් ඉගෙන ගෙන තියෙනව.මන් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනකොට අම්මත් ටීවි එක ගාවට ඇවිල්ල කියන දේවල් වලින් අර දුක තවත් වැඩි වෙනව.ගුරුවරයා කියන මානෙන් ඔබ්බට ඇවිල්ල නිරුවත් මනසෙන් ආටෝප නැති කතාව ඉස්තරම් සර්.දැන් මන් ඉන්නෙ ඩෙන්මාර්ක් වල උනත් ලංකාවට ආපු කාලෙක සර්ව මුණ ගැහෙන්න එකම පාරක් හෝ එනවමයි.🖤🙏
A brilliant and a powerful massage delivered
Very good explanation to the elderly people.
YES..! He is a religion..! 👍👍👍 SUPERB ..SUPERB.. ADVICES AND A LESSON. 🤝🤝👌👌👌👌👌👌🤝
sir ගෙන් ඉගෙන ගන්න නොලැබුණත් දැන් ඉගෙනගනිමි .
මම නම් සන්නස් ගල සර් ගේ රොටරියේ පන්තියට තනියම තමා ආවේ අවිස්සාවේල්ලේ ඉඳලා. අපේ අම්මා ඉතින් පාරවල් දන්නේ නෑ . මම මේසන් බාස් ලට අත් උදව් දෙන්න ආවා OL ඉවර වෙලා ජම්බුගස් මුල්ල පාරේ ගෙදරක. ඉස්කෝලේ සීසන් එක තිබ්බේ අවිස්සාවේල්ලේ ඉඳලා මහරගමට විතරයි. ඒ වුනාට නුගේ ගොඩටම අවා ඉතින් 1992/93
Pethth geyath eththa kiyana sinhalaye sannaamaya👍👍👍
ඉස්කොලෙට ඇඩ්මිශන් එක ලියල තාත්තා ගෙ අත්සනත් ගැහුවෙ මම😂😂 තාත්තා දන්නෙත් නෑ මම A/l කරන්න ඉස්කොලෙ ඇඩ්මිශන් ගද්දි😂❤️
සන්නට මෙි වගේ මතෘකා පොඩි වැඩියි...!
ගන්ජා ගහන සෙට් එක ලය්ක් එකක් .නොගහන සෙට් එක කමෙන්ට් එකත් ඕනෑ
අඩෝහ් පට්ට
සන්නාගේ "අම්මා" පොතටයි මේ පොතටයි තමයි මං ආසා ම.
tank you.
කිසිදු විමසීමකින් තොරව පුර්ව නිගමණයන්ට එලබෙන, අප රටේ අශිෂ්ඨ සමාජයට කියාදුන්න මේ පාඩම කියාදුන් අාකාරය ශිෂ්ඨ වැඩී.....
සන්නා...❤️
Patta open manussayek sanna sir.oya wage ape Parana set eka wenas Una nam system change nikam ma wei
Great!
අපේ අම්මයි තාත්තයි අඩුම තරමේ අපේ ටියුෂන් සර්වවත් දන්නේ නෑ 😂😂
❤❤❤❤ ආදරෙයි 🌷❤🌷❤ සර්
එකනම් මාරම මරයි සන්නා ස,,,
sir supiriiiiiiiiiiiiiiiiiiiiiiiiii
Perfectly said
Super 👌
good job
අම්මෝ ඒකතාව
සන්නා ❤️
niyamai sir❤️
මං සර්ව දැකල නෑ ඉගෙනගෙනත් නෑ සර්ගෙන්.මං උසස් අද්‍යපනය හදාරලත් නෑ.මං ඉස්කෝලේ යද්දි එක දවසක්වත් මට මතකනැ දෙමාපිය රැස්වීමට එයාල ඇවිත් තියෙනවද කියල .එයාලට ජීවන අරගලය ජයගන්න ලොකු සටනක් කරන්න තිබුන ඒ කාලෙ.මගෙ දරුවො තුන්දෙනගෙ එක මීටින් එකක්වත් මහත්තයිමායි මිස් කරල නෑ.හැබැයි එයාල පොඩිකාලෙ ඉස්කෝලේට ඇරලන්න ගේන්න ගියාට ලොකු කාලෙ එයාල තනියෙම ගියා ගමේ පාසලේ සයිකලේ නැත්තන් පයින්.දුක හුරු කරා.පුතාට ඕන පංති එයාම තෝරගෙන එයාම ගියෙ.අපි පිටිපස්සෙන් ගියෙනෑ.සර් කියනව වගේ අපිට තියෙනව ඔය කිව්ව වැඩ ටික.අපේ ගමේ දැන් ඉන්න ලමයිව ඒ දුරම ගේන්න ගෙනියන්න අම්ම පස්සෙන් යනව වෙනවැඩ කරන්න වෙලාව නෑ.ගමේ උනත් දැන් ඒකට දෙමව්පියෝ පුරුදු වෙලා.ඒකට හේතුව සමාජෙ දැන් තියෙන තත්වෙ වෙන්න ඇති .සර් කියනව වගේ නගරෙට බය උන අපේ දෙමව්පියෝ අපිව පරිස්සම් කරල වැරැද්දක් කරල කියල මට හිතන්නෙ .තනියෙම තමන්ගෙ දේවල් කරගන්න පුරුදු නොකර.මගේ ලමයිට එහෙම නොකර නිසා එයාල අපිට වඩා ඉහලින් ඉන්නව.මගේ පුතා සර් ගැනත් කියනව එයා සර්ව දැකල තියෙනව ජ,පුර කැම්පස් එකෙන්.එයා ඒදුර යන්න එයාට ගැලපෙන පංති පවා හොයාගත්තෙ තනියෙන්.🙏💓
Loku sir ❤️🤴
අපි කොළඹ කැම්පස් එකේ ආට් එකේ ඒකෙ එක්සත් එකේ රැග් නෑ නිදහස සමානාත්මතාවය තහවුරු කිරීම එහි සිදුවේ.
සමහරු ශිශ්ඨ වෙන්න කියන්නේ මොකක්ද සර්.සිංහල භාශාවෙ වචන ඇති සැටියෙන් කතා කිරීම අශිෂ්ට කමනම් ඒ වෙනුවට බර වචන දැම්මා ම නොතේරෙන අයට මොකද වෙන්නේ
උදා: හැමිනියන් වෙනුවට සංසර්ගයේ යෙදීම කිව්වොත් ඒ වචනය නොදන්න අය ලංකාවේ කොච්චර ඉන්නවද.
මම සර් ගේ භාශාවෙ විවේචනයන් නිසාම මිනිසුන් ව නිහඩ අධ්‍යනයක් යෙදුනා. කුනුහරප තියා උබවත් කියන්නැති ඉතා විනීත කාන්තාවන් 😁😁 ඒත් එයලා ඉතා බයානක කලු චරිත.
ඒව කුණු හරප නෙවෙයිද?
Sannage parichaya ihalai
❤️👌
noice
දෙන්න ඕන තැනට දෙනව රිදෙන්නම
🙏
💯👌✔
නියම කතාව සර්.දෙමවිපියෝ වැරදි කරද්දි දරුවන්ට අවවාද දීලා වැඩක් තියෙනවද.අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද
ඉතිං වෙලා තියෙන්නෙ මොකක්ද?.. ඔන්න ඕකයි තත්ත්වෙ. 🤔
❤️
මගේ තාත්තා හමුදා සේවය අවසන් කරේ මම උසස් පෙල විභාගයට ලිව්වටත් පස්සෙ. තාත්තගෙ අත්සන practice කරල කරල අවස්තා කීපයකදිම මම ගැහුව. තාත්තට ඒක මාට්ටු උනා. අත්සන දැකපු තාත්තම දවසක් කෝල් එකෙන් මට කියනව මට නිවාවු ඇවිත් ඕක අත්සන් කරන්න කාලයක් නෑ මගෙ අත්සන උඹ ගහපන් කියල 😁
🏃🏃🏃
🖤
muthugal awageda snnna
අනේ බන් උබත් සර් මෙහෙන් පලයන්
KEARALAYEA. 20 WENAWITA. KASADA BANDANAWA. OWA LOKU DEAWAL NEWEI. WADIHITI ADAYAPANAYA. SEARAMA. DEMAWUPIYO.
Sanna
Mata mathakai sirge oya katawa.
පොත් බෑග් එක ඇදගෙන යන්න පූලූවන් විදිහට හදල තියෙන වා.
ලංකාවේ ඒව ගෙනියන එක කරන් නැත්තෙ ඇයි
සමාගම් වලට අලුතෙන් හිතන්න බැහැ හෝ සමාගම් වලින් එන අලුත් products ගන්න මිනිස්සු පෙලඹිලා නැහැ
මට හිතෙන විදිහටනම්