වාහනේ සෙටප් එක Ep 3 | 3.0L CRD Nissan Patrol Y61 Touring Setup | GUTD Grip | යන එන ගමන්

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 658

  • @methecommenter
    @methecommenter 4 года назад +82

    ඉස්සර බැලුවේ ronny dhal ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ, ඒවා මොනාද අපේ කොල්ලෝ කරන මේ වැඩෙත් එක්ක බලද්දි, හොද technical අවබෝදයකින් ⁣වැඩේ ලස්සනට කරනවා කියලා පේනවා අයියේ, good luck... දිගටම කරන්න, අපි දිගටම ඉන්නවා channel එක
    එක්ක... ගමන් යන අතරතුරේ කිසි කරදර⁣යක් , fault එකක් වෙන්න එපා කියලා wish කරනවා, ජය වේවා 💕

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +4

      බොහෝම ස්තුතියි මල්ලි....ඒ වචන ටික ගොඩාක් වටිනවා... ඔයාලා අපිට ලොකු ශක්තියක්... ❤️❤️❤️❤️❤️🙏🇱🇰

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 4 года назад +1

      ඒක ඒ ආකාරයෙන්ම මම ත් කියනවා

  • @crazybro2597
    @crazybro2597 Год назад +6

    සයිස් එකෙන්, පිටිපස්සේ වාහනේ ටයර් එක තරම්වත් නැති උනත් කොල්ලා වාහන කාපර්, එකෙන්ම වැඩ්ඩෙක් තමා ඉතින්. ආදරෙයි ❤

  • @jayathwimsara3989
    @jayathwimsara3989 4 года назад +97

    ලංකාවේ හිතන් ඉන්නේ offroad නම් defender කියලා.😂😂 ඕවනේ වාහන😍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +23

      Creative Cloud කියන්න අකමැති දෙයක් සහෝදරයා... ඒත් ඔයා කියපු කතාව ඇත්ත. .👌👌👌❤️🙏

    • @Rk-qq6uq
      @Rk-qq6uq 4 года назад +9

      defender එකත් මරු offroad කෙසේ වෙතත් ඒකෙ ආතල් එක වෙන වාහන වලින් ගන්න බෑ🤟🤟🤟 නිසාන් පෙට්‍රල් එකත් පට්ට🤟

    • @thisararanjith7696
      @thisararanjith7696 4 года назад +1

      Off road nm defender bn mn kynne 2020 new facelift eka

    • @mudithakulathilaka3923
      @mudithakulathilaka3923 4 года назад

      😂😂

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 4 года назад +3

      @@Rk-qq6uq defender එක වාහන ලෝකෙ අයිකන් එකක් විතරයි. සැප නෑ , ඒව මචං ඇවිත් රෆ් වාහන. හැඩ්ලිං එහෙම අමාරුයි. රෙපෙයාර් වල කොස්ට් එක වැඩී, මොඩිෆයි කරන්න ප්‍රශ්නයක් නෑ. ඒත් සැපක්නම් නෑ. නිකම් වීඩියො බලන්නකො patrol, defender එහෙම දුවන ඒව

  • @isharaudayanga6882
    @isharaudayanga6882 4 года назад +4

    ඇඟ දැක්කම කියන්න පුළුවන්ද බං මේ තරම් වැඩ කාරයෙක් කියලා. සුපිරිමයි මචං.... සුපිරියටම explain කරනවා.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      😁👍❤️🙏

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 4 года назад +5

    පිස්සෙක් වෙලා ඉන්නේ මචන්.. බලාගෙන බලාගෙන යනව ඔක්කොම වීඩියෝස් ටික.. ජය වේවා උබලට.. නිහතමානී කොල්ලො ටිකක්..

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @badkabiya6204
    @badkabiya6204 2 года назад

    ඇස්වහක් කටවහක් නැ වාහන ටික සුපිරි.වාහන තිබුනට සමහරුන්ට වැඩක් නැ වාහන ගැන දැනුම නැ,ඔයාලට දැනුමයි වාහනයි දෙකම තිය්නවා.හොද ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.දෙන්නටම

  • @cameronzeeker5510
    @cameronzeeker5510 4 года назад +5

    ආසම සීරියස් එකක් දිගටම කරගෙන පලයන් ගොඩාක් දේවල් දැනගත්තා.. කරන කියන වැඩ කටයුතු සාර්තක වේවා🤟🏿👏🏾👏🏾 ජය ජය🔥😍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ❤️❤️❤️ බොහෝම ස්තුතියි සහෝදරයා... ..🙏🙏🙏

  • @maheshvithanage8996
    @maheshvithanage8996 4 года назад +1

    ආසම වාහනේ nissan patrol
    mata me lagadi GUTD Grip channel eka hamba una.supiri man issara beluwe Aussie Four Wheelers off road,
    ape kollot innawa supiri weddo(E oyala aiye) godak sathutui oyala gena.godak dewal denagatta .
    ජයවේවා දිගටම කරගෙන යන්න

  • @ranjanthushara9990
    @ranjanthushara9990 4 года назад +1

    ඕයානම් පට්ටම කොල්ලෙක් යාලුවා.. නියමයි.. ඔයාගේ පැහැදිලිකිරීම හරියටම ගුරුවරයෙක් වගේ... නියමයි.. අපි හරිම ආසයි මේ දේවල්වලට ..සුබ අනාගතයක්

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @harshanagihan4147
    @harshanagihan4147 4 года назад +5

    ආසම වාහනේ nissan patrol.ගොඩක් අලුත් දේවල් දැනගත්තා.සුපිරි බ්‍රෝ!🙌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Harshana GT බොහෝම ස්තුතියි සහෝදරයා ...🙏🙏🙏

  • @chanukaranaba
    @chanukaranaba 4 года назад +3

    සුපිරි Video සෙට් එක බ්‍රෝ . මුල ඉඳල ඔක්කොම බලනව

  • @cthivanka
    @cthivanka 4 года назад +22

    4WD Action sinhala version ❤️❤️ Nice rig 🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Chamil Thivanka Thanks brother...❤️❤️❤️

  • @allfreesounds7503
    @allfreesounds7503 4 года назад +3

    සුපිරිම කොල්ලනේ ලොකු දෙයක් දැන ගත්‍තා...ජයවේවා ❤❤❤🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @nadithseneviratne6210
    @nadithseneviratne6210 4 года назад +2

    සුපිරි මාර ලස්සනට වැඩේ කරනවා💡💡💡

  • @shehankavishka880
    @shehankavishka880 4 года назад +3

    දිගටම කරගෙන යන්න අය්යලා අපි ඉන්නව ඔයලා එක්ක්❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහෝම ස්තුතියි මල්ලියා... ❤️❤️❤️🙏

    • @shehankavishka880
      @shehankavishka880 4 года назад

      Ayya car eke airbag warning indicate kroth mokakd karan oni??

  • @namalchinthaka902
    @namalchinthaka902 3 года назад +1

    හදවතින්ම ආඩමිබරයි අපේ කොල්ලො

  • @theekshanajayarathna7298
    @theekshanajayarathna7298 4 года назад

    ගොඩක් හොඳට පැහැදිලි කරනවා study karana ayatath godak watinwa oyalage wade. ජයවේවා💖😘👌👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා... ඔයාලගේ ඒ recommendation එක අපට ගොඩක් වටිනවා... .❤️🙏🙏🙏

  • @theautohub7886
    @theautohub7886 4 года назад

    ammooo.. palaweni vdo eka balala nawaththanna hithune ne, eka digata vdo thunama balala iwara kala, aththatama loku danumak labuna , thanks lot brother .... oyage explanation superb .. good luck .. keep continue brother

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 года назад +2

    Mara santosi ona welawaka ona kenekta awankawa udau karanna lastiy kiyala kiyanne awankawama kiyala patta pahadili.niyami

  • @jananaaloka9237
    @jananaaloka9237 4 года назад +2

    ඒක පට්ට❤️🖤🔥 ඉස්සර ඩිෆෙන්ඩර් පිස්සෙක් දැන් නිසාන් පෙට්‍රොල්😂

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👌👌❤️🙏

  • @gayantharodrigo7270
    @gayantharodrigo7270 4 года назад +3

    Niyamai bro, දිගටම කරගෙන යන්න, ජය වේවා🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහොම ස්තුතියි සහෝදරයා ❤️🙏🙏🙏

    • @malithdesilva2792
      @malithdesilva2792 4 года назад

      @@GUTDGrip bro Bonet eka athula pennannema na bro

  • @apriyadarshana
    @apriyadarshana 3 года назад

    Really Nice Thank you So much .Its Really Proud For Us Because You A sri Lankan's

  • @oshanathauda7698
    @oshanathauda7698 3 года назад

    Nissan Patrol කියන්නෙ ආගමක්❤️

  • @ganbattejapan162
    @ganbattejapan162 3 года назад

    Wow niyamai ape kollo
    mamath nissan auto mobile technical 🏫 school eke studying karanawa ...

  • @sankadissanayaka7483
    @sankadissanayaka7483 4 года назад

    සුපිරි පැහැදිලි කිරීමක්. හන්ගන්නැතුව ඔය වගේ කියන කට්ටිය අඩුයි. ඔය වගේ video ඉස්සරහටත් කරන්න. සුබපැතුම්!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +2

      Sanka Dissanayaka බොහෝම ස්තුතියි සහෝදරයා... අපිට හංගන්න දෙයක් නැහැ... හංගන දේවල් අපි යන දවසක අරන් යන්න බැහැනේ. අපි දන්න දෙයින් කාට හරි ප්‍රයෝජනයක් වෙනවානම් ඒ ඇති...අනිවාර්යයෙන් ඉදිරියටත් පුලුවන් දෙයක් කරනවා... ඔයාලට දැනගන්න තියෙන ඕනෙම දෙයක් අහන්න. දන්න දෙයක් තියෙනවානම් අනිවාර්යයෙන් කියනවා...❤️❤️❤️🙏

    • @sankadissanayaka7483
      @sankadissanayaka7483 4 года назад

      @@GUTDGrip අනිවාර්යයෙන්ම. එයයි විය යුත්තේ. තව පොඩි දෙයක්. ඕෆ් රොඩ් වලදි ඔයාල ඒ ඒ ට්‍රැක් එකේදි වාහනය හසුරවන විශේෂ. Off road tips උත් කියන්න. ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Sanka Dissanayaka අනිවාර්යයෙන් ...🙏

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 4 года назад

    අයියේ ඔයාලා ඔක්කොම machanic ලා ද.. නැත්තම් වෙන field එකක ද ඉන්නේ. ආසයී දැන ගන්න.. ඔයාල ඔය කරන හැමදේම මගේ හීනයක් නෙමෙයී ඇත්තට ම අරමුනක්.. ආදරෙයී ඔක්කොටම .. තෙරුවන් සරණයී ❤️🙏 කොරොනා ගෙන් පරිස්සම් වෙන්න.. 😷❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරය ඊලග වීඩියෝ එකේ තියෙනවා මල්ලි.❤️🙏

  • @wpdesilva
    @wpdesilva 4 года назад

    Very informative video mchn. ගොඩක් දේවල් ඉගෙනගත්ත. දිගටම කරගෙන යන්න. ජය වේවා..

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Praveen Darshana Thank you very much brother.. your support is much appreciated ..,❤️🙏

  • @shankarunathilaka2658
    @shankarunathilaka2658 4 года назад +1

    හිතට දැනෙන ගැම්ම

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      shan karunathilaka ❤️❤️❤️ බොහෝම ස්තුතියි...

  • @TheThilinaK
    @TheThilinaK 4 года назад +1

    NICE WORK GUYS, SUPERB EXPLANATION AND SUPERB WORK, i THINK WE DONT HAVE THIS KIND OF PARTS AVAILABILITY IN SRI LANKA. CONGARDULATIONS. HOPE YOU GUYS WILL GIVE US MORE VIDEOS SOON.

  • @isuruudayanga5933
    @isuruudayanga5933 4 года назад

    Wow matai aiya. Ada Loku description 1k dunna. Gdk dewal danagatta ada.💪💪💪💪💪 thnx aiyaa

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Isuru Udayanga බොහොම ස්තුතියි මල්ලියා... ගොඩක් අය අහපු දේවල් වලට උත්තර තමයි ගොඩක්ම කිව්වේ. ඒ වගේම ලංකාවේ අපේ අය මේ දේවල් දැනගෙන හිටියොත් හොදයි කියලා හිතුන නිසා ඒ දේවල් ඔයාලත් එක්ක බෙදා ගත්තා... ❤️❤️❤️🙏

  • @wildbook7962
    @wildbook7962 4 года назад +1

    ආඩම්බරයි හදවතින්ම සුබ පතනව

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහොම ස්තුතියි ...🇱🇰❤️🙏

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 года назад +2

    එහෙම පිටින් ම ලෙඩ ගොඩක් මේ එන්ජින් එක නේද. ඔයාලා වගේම දැනුම තියන අය ලංකාවේ හරි අඩුයි .අපි වාහනයක් අරන් ගරාජ් එකට ගියහම එක දෙක කරල වාහනේ එවන්නේ .ඇත්තටම දැන් වාහනයක් හදා ගන්න ගරාජ් එකකය දාගන්ඩ බයයි අපිට . එයාලා වාහන ගලවන්න එකෙන් ඉගෙන ගන්ඩ

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ඇත්ත කතාව

  • @sumagaakalanka5053
    @sumagaakalanka5053 4 года назад

    Sri lanka wonder of asia kiyla ghala thiyena sticker ekatanm harima adambarai.... Kohe hitoyath lankawa hadawathe kiyla pennuwa.❤️💪🔥

  • @chamidu5705
    @chamidu5705 4 года назад

    බොහොම ස්තූතියි අයියලා දෙන්නටම!!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ❤️🙏🙏🙏

  • @hasithadilshan2948
    @hasithadilshan2948 4 года назад

    aiye.. digatama karanna.. godak dewal igena gaththa.. thank you

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @rasikasampath9416
    @rasikasampath9416 4 года назад

    Lankawe petrol ekk aran me wge hadanna giyoth gdk prashna enwa.keyak withara yaida kiyanna puluwanm kiyanna සහෝදරයා .niyamai oyalage me wade

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      හදන්න කීයක් විතර යයි කියලද අහන්නේ

    • @rasikasampath9416
      @rasikasampath9416 4 года назад

      Ow

  • @tishdissanayake8239
    @tishdissanayake8239 4 года назад +6

    නියමයි ..තෑන්ක්ස් ❤️❤️❤️ දිගටම කරමු..අපේ උන්ගෙ වැඩක්

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Tish Dissanayake බොහෝම ස්තුතියි සහෝදරයා ....❤️🙏

  • @thanojchathuranga
    @thanojchathuranga 4 года назад +1

    Blowby eka gana kiyapu eka watinawa 4d56 eketh oya prashne godak thiyenawa

  • @chamathnethmal8454
    @chamathnethmal8454 Год назад

    පිස්සුවක් අයියේ 🥺❤️

  • @anazhussain
    @anazhussain 4 года назад +2

    Proud to be a srilankan

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏

  • @rasithe
    @rasithe 4 года назад

    4x4 pissanta hodama channel aka. mekana ayyage patrol aka pattaaa. 😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👌👍 බොහෝම ස්තුතියි සහෝදරයා

  • @dushangunasekara6273
    @dushangunasekara6273 4 года назад +1

    Aiye supiri aa kiyala wadak na 😎🤘🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහෝම ස්තුතියි මල්ලි.

    • @dushangunasekara6273
      @dushangunasekara6273 4 года назад +1

      @@GUTDGrip hari supiri digatama karanna 😎🤘🤘🤘

  • @Kudagamage
    @Kudagamage 2 месяца назад

    defender පදින එවුන්ට මේවා දැක්කම ඇඬෙනවා ඇ ති😂😂😂😂

  • @malansilva3157
    @malansilva3157 4 года назад

    Hodatama presentations eka karanava full simply 👌🏻❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +4

      බොහෝම ස්තුතියි ... දන්න දේ පුලුවන් තරම් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට කියන්න තමයි උත්සාහ කරන්නේ... මොකද ඔය දේවල් අපිට කියන්න කෙනෙක් හිටියේ නැහැ.. අවුරුදු ගනනක් තිස්සේ අපිම හොයලා බඩු අරන් දැනගත්තු දේවල් තමයි.. ඒත් තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතුනා...🙏

    • @malansilva3157
      @malansilva3157 4 года назад

      GUTD Grip අනිවාර්යයෙන්ම අයියා එ කැපවීම මත අද ඔයාලා ඉන්න ඉහලින් ඉන්නවා,මෙ videos 👌🏻මට හම්බෙන් දැකලා බැලුවේ,ඇත්තටම කිවිවොත් හොදටම කරනවා ලන්කාවෙ වාහන තිබ්බට clud මෙ වගෙ full review කරලා videos දැකලා නැ,අයියලා මෙ රටක ඉදන් කරන වැඩෙ නම් අගය කරන්න තරම් වටිනවා,මන් ඉන්නෙ ජපානයේ ආසා වුනාට event එකක් තියෙන තැනක් වත් දන්නෙත් නැ භාෂාව අමාරු නිසා,කවදාව හරි ඔස්ට්‍රේලියාවට ඉන්න හිතන් ඉදියා මෙ video දැක්කාම කොහොම හරි ඉන්න ඔන කියලා හිතුනා අයියලාට ජයින් ජය ලැබේවා 🙏🏻

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      malan silva ගොඩක් ස්තුතියි මල්ලි ඒ වචන ටිකට... 🙏🙏🙏 . කොහොමහරි එන්න බලන්න... පුලුවන් උදව්වක් තියෙනවානම් අපිත් කරන්නම්.💪👍

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 года назад

    Much much much better than Ronny's videos

  • @deyanseneviratne2088
    @deyanseneviratne2088 4 года назад

    HZ crank and the HD crank is the same. Anyways great video guys! Amazing work.

  • @sj197919
    @sj197919 4 года назад +1

    Mate another good documentary specially for 3ltr patrol users. I have the grenade model.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thanks brother. Get the NADS done if possible if it’s not in yet bro... just to help it a bit.

    • @sj197919
      @sj197919 4 года назад

      GUTD Grip
      Thanks. Mine is a 2000 model done over 502000. Had it for 10 years, It is time to upgrade to a 4.2

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      shanaka jayasuriya nice... 👌

  • @prabhagamage5119
    @prabhagamage5119 4 года назад +1

    gud work brothers nice to watch, keep it up

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thanks brother❤️🙏

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 года назад +2

    Wado kiyanne ubalata kollo elaaaaa

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏

  • @dasamanwijesinha8740
    @dasamanwijesinha8740 4 года назад +1

    I have a turbo 4.2 with a 4inch lift. Suspention modification not complete. After lockdown should get into it.

  • @shandalord91
    @shandalord91 4 года назад

    Graham Cahill & Shaun Whale ge sinhala version eka wage bun umbala denna !!! patta bun digatama karagena yamu !! Good luck machnla !!!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @shakilaathauda8118
    @shakilaathauda8118 4 года назад

    gini gindara brothers.. go ahead... love yaaaa

  • @chanaplace2891
    @chanaplace2891 4 года назад +1

    Machan menaka uba patta bn mn dannawa ubata komath akarathabba wadi kiyala

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      😂🤣🤣😅❤️👌

    • @M3N4K3
      @M3N4K3 4 года назад

      🤪 😂😂😂😜

  • @rajithadeshan2908
    @rajithadeshan2908 3 месяца назад

    hethu ekkama kisima rahasak nathuwa kiyana ubala patta bn.

  • @Jayawardana521
    @Jayawardana521 4 года назад +2

    මාත් ආසම වාහනයක් ඒත් ලංකාවේ ටැක්ස් සිස්ටම් එකත් එක්ක ගන්නෙ කොහොමද බ්‍රෝ..ඔසී වල මිල ගනන් ගැනත් කියන්න...ඊයෙ ඉඳන් බලන්න ගත්තෙ දැන් නම් පිස්සුවක්..ජය වේවා

  • @SupunAyeshmantha
    @SupunAyeshmantha 4 года назад +1

    Great explaination! Good luck! Keep it up

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank you...🙏

  • @chanabro7994
    @chanabro7994 4 года назад

    2008 Nissan X-Trail SUV wahana wala engine aka kohomada aiye poddak visthara karannako plzz

  • @thrishakyamanjitha2481
    @thrishakyamanjitha2481 4 года назад +1

    හැම දෙයක්ම ගානට තේරෙනො..💓

  • @madeeshkeshan2831
    @madeeshkeshan2831 4 года назад +1

    Devans 😍😍🤩🤩
    Good luck brother 👍💪💪

    • @youcenon
      @youcenon 4 года назад

      තාම ඉස්කෝලේ යන එකෙක් 😂

  • @chandanasisila5840
    @chandanasisila5840 Год назад

    dear malli pls explain how to make catch can locally

  • @kaushaladayawansha570
    @kaushaladayawansha570 4 года назад

    Thaks ayye lokudeyak igena gathta

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      ස්තුතියි මල්ලි. ❤️❤️🙏🙏🙏

  • @dinurasonal9544
    @dinurasonal9544 4 года назад +2

    answers hambuna..thanx aiyee🙌🏻❤️🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Dinura Sonal hari Malli... .🙏

  • @HeshadsRC
    @HeshadsRC 4 года назад

    Excellent details about patrol thanks for sharing 👍🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      You are most welcome❤️🙏🙏🙏

  • @janakasanjeewa5383
    @janakasanjeewa5383 4 года назад +1

    Its very cool systems for the engine.I would like to learn those things anyway

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank you..🙏🙏🙏

  • @tharindhunalaka7181
    @tharindhunalaka7181 4 года назад

    Grinder eka kohomada aiye connect kare. Wahane current ekenda naththam rrecharging ekakda. E wage tools monada aiye aran yanne

    • @M3N4K3
      @M3N4K3 4 года назад

      Recharge batteries

  • @yesithwithanachchi9471
    @yesithwithanachchi9471 4 года назад +1

    Good one.keep it up!
    Nissan Patrol is the my favorite vehicle too❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank you brother ...🖤🙏

  • @avinduperera4734
    @avinduperera4734 4 года назад

    Gu series 4 eke enne 3.0 liter witharada nathan 4.2liter TD42T3 16 eka ena version uth thiyanawada🙄🙄🙄🙄🙄??????

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Series 4 එක 2005-2006 අවුරුදු දෙකේ TD42TI එන්ජින් එකත් එක්ක එනවා මෙහෙට...

    • @avinduperera4734
      @avinduperera4734 4 года назад

      @@GUTDGrip maduranga aiyage patrol eke thiyenne 4.2L td42t3 16 neda🙄🙄

  • @chamindasampath90
    @chamindasampath90 4 года назад

    👍👌👌good attempt guys..
    Good luck..

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Chaminda Sampath Thank you....🙏

  • @harshanapv
    @harshanapv 4 года назад +2

    Brotherr.... Toyota sahara 81 gana video 1k karamukooo.....

  • @nisaljayasinghe1577
    @nisaljayasinghe1577 4 года назад +3

    @ Mr.Menaka
    -Diff lock gana mokuth kiyawune nhne oyage???
    -79 V8 eke faults monada??
    Good job.we always be with ur channel.
    🇱🇰👊

    • @M3N4K3
      @M3N4K3 4 года назад +2

      Hi macho..
      Mage Diff lock naa machang.. Mage Diff gears maaru korala nathi hinda diff locks daala naa.
      79 v8 eka machang supiri wahanayak. Engine ekath hondai. DPF naththan thawath hondai.Mama weda korana thanath machang godak 79s hadanawa. Mokada 79 eka thamai all-around solid axel thiyena double cab ekakata thiyenne.
      Habai mama faults danne naa, mama hithana widiya kiyannam.
      Machang 79 eke front and rear axles ekama palala nemei. Ithin rear wheels not rolling along where the front wheels have. So you gotta do the rear end , get a new rear axel and everything comes with it. Specially sand driving waladi oka godak balapaanawa.
      Thawa deyak thamai wheel hubs not really reliable and strong. Oya dannawa athi samahara wita 79 wala front wheel bearings service eka enawa every 40000Km. Anith eka 79 enne rear leaf springs. Ethakota wheel travel hari adui. Flex wenne naa off-road yanakota. Eka hadanda rear suspension maaru korala danda puluwan coil springs walata conversion ekak.
      Thawa mama akamathi una deyak thamai wahane palala adu hinda lift korapuwama wahane palalata saapekshawa usa wedi.. Mama ekata kamathi naa. Peralei wage 😋.
      Anith loku deyak thamai the price tag eka for what you getting. Me langak wenakanma A/C ekath wenama aragena hai koranne oone, dennam factory enawa. Interior still 80s.seats not very comfy. Dash eka floor eka..okkoma baluwama mata hariyanne naa.
      Mekata thawa aththatama godak dewal add koranda puluwan like steering angle wage eewaa.
      Ithin oka thamai mata dan mathak wela oluwata ena dewal.Oluwa wada koranneth hari hemin me welaawe. Habai thawa thiyenawa oluwata aawe nethi.😁

    • @nisaljayasinghe1577
      @nisaljayasinghe1577 4 года назад +1

      😂😂Thanks aiya.Ela.👊
      Forget the comfort.overall it's just a miracle🤣
      Oyalage group eke LC79/LC76 ekaka deep dicrib.. video ekak karanna puluwnnm witharak.ape 🇱🇰 kenek thaama karala nh.@GUTD GRIP. @MR.MENAKA
      Stay safe aiya👊🖤🙏

    • @M3N4K3
      @M3N4K3 4 года назад +1

      @@nisaljayasinghe1577 බොහෝම ස්තුති.. ජයවේවා.

  • @lasanthasanjaya9918
    @lasanthasanjaya9918 4 года назад +1

    මට තියනව 2l ඩීසල් turbo car. Intercoolr karanna eke wasiyak tiyanawada.. toyota corona ct-210

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 4 года назад

    ada ahamben set une... superb

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි ...❤️🙏🙏🙏

  • @ashithadilshan8725
    @ashithadilshan8725 Год назад

    Nissan patrol 4.2 nonturbo ekak intercol turbo kroth prshnayk wen nedda

  • @ShyanAdventures
    @ShyanAdventures 4 года назад

    නියමයි බ්‍රෝ...👌

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහොම ස්තුතියි ❤️🙏

  • @shehanwarnakula4454
    @shehanwarnakula4454 4 года назад

    Super Video... Great JOB

  • @chamubro2088
    @chamubro2088 3 года назад +1

    Camera manta සීතල

  • @issaimai
    @issaimai 4 года назад +1

    Amazing job. Keep it up guys.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank you so much brother ❤️🙏🙏

  • @ropektaprint1674
    @ropektaprint1674 4 года назад +1

    super knowledge eka oyage. aus wala oyata moter micanic course karanawada ?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +2

      Ropekta Print බොහෝම ස්තුතියි සහෝදරයා... මම නම් එහෙම course කරන්නේ නැහැ... ඒත් දන්න දෙයකින් ඕනෙ වෙලාවක උදව්වක් කරන්නම්...❤️🙏

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 4 года назад

    Supiri aiye.ikmanata ilaga video eka oni.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      දාන්නම් ඉක්මනටම ..😊🙏

  • @malithheshantha2019
    @malithheshantha2019 4 года назад +1

    Well explained 😍👍🏻👍🏻 thank you brothers. Keep it up !!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Malith Heshantha Thank you very much... your support is very much appreciated brother...❤️🙏

  • @manushasudaraka2135
    @manushasudaraka2135 4 года назад +3

    නියමයි මන් දැකපු සුන්දරම මිනිස්සු දෙන්නෙක්
    පැට්‍රෝල් එකේ චැසි එකට කොච්චර බරක් උපරිම දරන් offroad යන්න පුලුවන්ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Standard 3000 wage... GVM upgrade ekak kaloth wadi wenawa

    • @manushasudaraka2135
      @manushasudaraka2135 4 года назад

      @@GUTDGrip thankyou අයියේ🙏

  • @smurfic-4535
    @smurfic-4535 4 года назад

    අලේ... ෆිජ් එකේ ඇතුල පොඩ්ඩක් පෙන්නන්නකෝ.. 🤣😂😂👍

  • @surithsaharaprado
    @surithsaharaprado 4 года назад +1

    ඉතා හොද පැහැදිලිකිරිමක්, මට පොඩි ගැටලුවක් තියනවා, LC 76 79 models both front and rear solid axle නිසා සහ 4500cc engine
    Capacity නිසා Patrol එකත් එක්ක compare කලොත් ඔයාගේ අදහස කියන්න පුලුවන්ද

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +3

      එන්ජින් එක හොදයි.. ඒත් අපේ වැඩවලට suspension සහ driveline එක ගැලපෙන්නේ නැහැ. පිටිපස්සේ coil spring එන්නේ නැති එක එක ගැටලුවක්... ඒත් දැන් අපි මෙහේ 79 එකට coil spring conversion එක කරනවා. ඒත් ඉතින් ගොඩක් වියදම් යන වැඩක්.
      අනිත් ගැටලුව තමයි, යම් හේතුවකට ටොයෝටා කම්පැනියෙන් ඉස්සරහා swivel hubs සහ axle වල තියෙන දුර්වලකම් නිවැරැදි කරන්නේ නැහැ.
      ඒවාගේ swivel hub design කරලා තියෙන් විදිහ නිසා නිතරම අලුත් වැඩියා කරන්න සිද්ධ වෙනවා... 79 swivel hubs 300-400ක් වත් මේ වනවිට මම rebuild කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 40000ක් විතර ගිහාම ඒවාගේ ගැටලු ඇතිවෙන්න පටන් ගන්නවා මම බොහෝවිට දැකලා තියෙනවා.
      ඒත් අවංකවම මේ වනතෙක් මම nissan patrol වල swivel hub 15ක් වත් rebuild කරලා නැහැ. ඒකට හේතුව ඒවාගේ design එක. මේ ගැන විස්තර ඇතුව වීඩියෝවක් මම ලගදීම දාන්නම්.

    • @aruna9696
      @aruna9696 4 года назад

      Math dan gnn oni wela thibuna deyk Dan gatte Lc 79 ai us karnne natte kiyla

  • @arunakumara3677
    @arunakumara3677 3 года назад

    සුපිරි වැඩක්

  • @lalithsaminda4830
    @lalithsaminda4830 4 года назад

    Why use 4wheel indipendant suspension USA military vehicles ? Ex Humer H1

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Lalith Saminda well with that specific setup on H1 are lot different from nowadays. Main purpose is to create more ground clearance. Thats one of the down sides in solid axle. Bcoz with solid axle setup we have to sacrifice the ground clearance... And thats the reason why poeple trying to use 35" or bigger tyres to create that clearence. If you have a look at Unimogs... they got a portal axle setup to increase the ground clearance while using solid axle setup... Thats probably one of the best setups.
      Anywaya we can't compare that independent setup to nowaday vehicles such as prado, landcruiser, navara etc.
      Because even being a independent setup... There is a massive difference from the setups they used in H1s. The control arm setups, mounting points, suspension travel .. are all very different. So you can never expect the same performance from ordinary vehicles with independent suspension setups nowadays.

    • @lalithsaminda4830
      @lalithsaminda4830 4 года назад

      @@GUTDGrip Thanks

  • @chanakyarathnayaka7887
    @chanakyarathnayaka7887 4 года назад +1

    ayia nissan navara d40 eke turbocharger eketh boost sensor eke oya oke karala thiyena deh karanna puluwan da

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      ඔව් කරන්න පුලුවන්... YD25 එකද?

    • @chanakyarathnayaka7887
      @chanakyarathnayaka7887 4 года назад +1

      ow ayia yd 25 2.5 intercooler turbo

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      chanakya rathnayaka puluwan malli...www.tillix.com.au/product/boost-control-kit-suit-nissan-d40-navara-r51-pathfinder/

    • @chanakyarathnayaka7887
      @chanakyarathnayaka7887 4 года назад +1

      thank very much ayia

  • @Erazviralshorts
    @Erazviralshorts 4 года назад

    👍👍👍👍👍නියම වැඩක් කොල්ලනේ 👌👌👌👌👌💯💯💯😁😜

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @manojjaya423
    @manojjaya423 4 года назад +5

    ඉදපංකො කොහොමහරි ගන්නව ඩීසල් පැට්ටරෝල් එකක්

  • @dilukabey7388
    @dilukabey7388 4 года назад

    This is a great video. Thanks. I have the same vehicle with same engine. Would it essential to do the two mods you mentioned regarding egr and oil catch can when it's come to less harsh sri lankan conditions compare to Australia? Also is it possible to deactivate the Egr 100% as in sri lanka its not illegal yet? Thanks.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Diluk Abey it’s not about the legality... you cannot completely delete the egr as it will throw the engine light on the dash. You have to blank off the egr but drill a 10mm hole in the blanking plate. And other 2 mods... for sure. If it’s my car, I would definitely do that. It doesn’t matter the driving conditions..... and when you say about driving conditions in Sri Lanka... I would consider it as severe condition considering the low driving distance in each drive and frequent stopping caused by traffic.

    • @dilukabey7388
      @dilukabey7388 4 года назад

      GUTD Grip Thanks. Is there any place you can recommend to do these mods, parts etc in Sri Lanka?

  • @JanakaSrinath
    @JanakaSrinath 3 года назад

    maxxa price ekka kiwwanam maru. good luck

  • @Isuru9x9
    @Isuru9x9 4 года назад

    Adoo menakaya.,Oz tech man parabolic suspension Isuzu walata dala thiyenawa

    • @M3N4K3
      @M3N4K3 4 года назад

      උන්ගෙ මචන් ජීවිත කාල වොරන්ටියක් දෙන්නේ..

  • @High_Five22
    @High_Five22 4 года назад +1

    ayiye australia wala oyala koheda inne?work shop eka koheda thiyenne? contac karaganne kohomada

    • @M3N4K3
      @M3N4K3 4 года назад

      Message GUTD Grip

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 года назад

    Good knowledge thank sir...

  • @abiya9777
    @abiya9777 4 года назад +3

    15:15 RESPECT brother❤🌟

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +3

      Thanks brother...❤️❤️🙏🙏🙏

  • @maheshsamarakoon007
    @maheshsamarakoon007 4 года назад

    Keep it up boys,supiri 👌🏻👌🏻👌🏻

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank you very much bro... appreciate your comment..❤️🙏

  • @anuradhaishan
    @anuradhaishan 4 года назад

    Mn dakapu supirima pahadili kireemak 👍👍🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @kosala36
    @kosala36 4 года назад

    පට්ට. සිරා දැනුමක් ආව

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @picknickhopping8903
    @picknickhopping8903 3 года назад

    Love the content and very informative ❤️⭐️

  • @tharushakalhara1250
    @tharushakalhara1250 3 года назад

    Kohomada aiya owage disal karanne. Litar ekata kochafak karnwda

  • @rohanmadushanka6736
    @rohanmadushanka6736 4 года назад +1

    Land Rover diffender eka ettatama aul vehical ekkdda? Drive krnna amaruda? Off road?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Rohan Madushanka defender eke lokuma aula reliable nathi ekai... Ewage common leda godak thiyenawa... power steering syatem issues, never ending oil leaks, rust issues...ewagema Wahane dura gaman walata poddakwath confortable naha. maintenance cost eka vadi...
      Ithin oya mama kiuwe mage experience walin mama danna dewal tikak.