වාහනේ ලිෆ්ට් කරමු ‍| 3 වන කොටස | LiftKit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии •

  • @cnetInc
    @cnetInc 4 года назад +7

    පට්ටම නිහතමානී කොල්ලෙක් මල්ලි ඔයා.ඒ වගේම A to Z හැම දෙයක්ම එකක් නෑර කියලා දෙනවා.micanic class එකක වත් ඔහොම කියලා දෙන්නේ නෑ මයේ හිතේ.ලංකාවේ වාහනයක් ලිෆ්ට් කරන්න ගියාම සල්ලි ගසා කනවා,වැඩෙත් හරියට වෙන්නේ නෑ.එත් මේ වගේ videos වලින් වාහන lift කරන උන්ගෙ සල්ලි ලක්ෂ ගානක් ඉතුරු කර ගන්න පුලුවන් වෙනවා, වගේම ලිෆ්ට් එකක් හරියට කර ගන්න,තමන්ටම උනත් කර ගන්න හොද දැනුමක් ලැබෙනවා.උබ ගැන පට්ට ආඩම්බරයි මල්ලී.උබ කොහේ ගියත් මොනවා කලත් කවදාවත් වරදින්නේ නෑ.බලන හැම විඩියෝ එකකදිම කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    • @sarangagamage6511
      @sarangagamage6511 4 года назад

      This is My Way බොහෝම ස්තුතියි ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @silvadharshana7220
    @silvadharshana7220 2 года назад +3

    ආසාවට බලන අයටත් ඉගෙන ගන්න බලන අයටත් එකටම කියල දෙන එක නියමයි.කාර්මිකයෙක් ට නිතරම සේෆ්ටියත් එහි පසු හානියත් කිඋඅන එක වටිනවා..වැඩ කරන අපිට.☝☝☝

  • @asmrhypertv4372
    @asmrhypertv4372 2 года назад

    පට්ට වටින video එකක් බ්‍රෝ දිගටම මේ සිට videos කරන් යන්න

  • @ShaneDissanayake
    @ShaneDissanayake 4 года назад +6

    Work එකයි hobby එකයි හැමෝගෙම එකක් වෙන්නෑ❤️ඒකටත් පින තියෙන්න ඕනි❤️😎

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      😁❤️❤️🙏🙏🙏

  • @imalka128
    @imalka128 4 года назад +16

    Professional වැඩක් එකදිගට වීඩියෝ 3 ම බැලුවා කිසිම කම්මැලි කමක් දැනුනේ නෑ . Perfect explanation . 😍🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +2

      බොහෝම ස්තුතියි

  • @Nasaraniya131
    @Nasaraniya131 3 года назад

    සුපිරි වැඩ්ඩෙක් නියමයි බ්‍රෝ

  • @tharindudilum998
    @tharindudilum998 4 года назад

    ගොඩක් වටින දේයක් කියලා දේන්නේ බුදුසරණයි අයියට🙏🙏

  • @isharajayawardhana1226
    @isharajayawardhana1226 4 года назад +3

    දන්න දේ ලෝභ නැතුව කියා දෙන එකම වටිනවා...ආඩම්බරයි මදුරංග❤️ 🇱🇰

  • @premasirihewage5687
    @premasirihewage5687 Год назад

    ඉතාම හොදයි,ලොකු දැනුමක් ලැබුනා,බොහොම ස්තුතියි,ඒ වගේම පුලුවන්නම් load sensing proportional valve එක rebuild කරන ආකාරය කියන්න

  • @nimnarashmika4048
    @nimnarashmika4048 4 года назад +1

    අයිය නම් සුපිරියි ඈ ඔය හැම දෙයක්ම ලොබ නැතුව මේ හැමෝටම කියන එකේන් ඔයා දන්නැතුව කරගන්න ලොකු පිනක් ඕක

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👌👌❤️🙏

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 года назад +1

    thank you maduranga...harima wadagath vistara... e wagema pahadili kireema . harema clear..

  • @Izurumusic
    @Izurumusic 2 года назад +1

    Good job Aiya kiyanna wachana na patta mamath 4x4 walata asa pissek oya kota wahana walata hitha yanne ma nathi tharamm❤❤

  • @foolishexperiment6594
    @foolishexperiment6594 4 года назад +2

    ඔක්කොම මුල ඉදන්ම බලනවා ❤️ thanq aiye ගොඩක් වටිනවා විඩියො ටික ❤️

  • @sanjayawickramasinghe3375
    @sanjayawickramasinghe3375 3 года назад

    Thank you අයියෙ ❤️❤️ කවුරුත් කියාදෙන්නැති ගොඩක් දේවල් කියල දුන්නට..good luck❤️❤️❤️❤️🇱🇰

  • @techindetail2439
    @techindetail2439 4 года назад +6

    Patta aiye me මුල ඉඳන් balanagamn ❤️😋

  • @wpdesilva
    @wpdesilva 4 года назад

    සුපිරි video ekak. සෑහෙන්න දේවල් ඉගෙනගත්ත. වාහන lift karana අයට සුපිරි guide ekak මේක . ස්තුතියි 🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👌❤️🙏

  • @dakshithanawodya3506
    @dakshithanawodya3506 4 года назад

    ඔයා පට්ට වැඩ්ඩෙක් එහෙනම් 💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ස්තුතියි සහෝදරයා

  • @unicorn6829
    @unicorn6829 4 года назад

    නියමයි බන් ගොඩක් ලොකු දැනුමක් ගත්තා 💪🙏💪

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 года назад +1

    ආසාවෙන් බලනවා.අයියනම් වැඩ්ඩෙක්....
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    බුදු සරණයි !
    10K ගහලා සුභ පැතුම් ..

  • @iperera1786
    @iperera1786 4 года назад +1

    Kohomade අයියේ ඔයා අපිට සුපිරිම වැඩක් තමා කියල දුන්නෙ ඔයාට ජයෙන් ජය❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @randimapavan5498
    @randimapavan5498 4 года назад

    මාරම ආසාවෙන් විඩීයො බලන්නෙ..😋ඒ තරම් ආසයි.

  • @surangagamage4555
    @surangagamage4555 4 года назад

    Superb guide. Real Teacher. Very Good.

  • @kalumpw
    @kalumpw 4 года назад

    I AM AN AIRCRAFT MAINTENANCE ENGINEER YOU ARE PERFECT

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thank brother❤️🙏

  • @sheranfernando8201
    @sheranfernando8201 4 года назад

    ෂා මරු හරිම පැහැදිලිය හරි වැදගත් ආසයි බලන්න මේ වගේ තියෙන පළවෙනි වැඩසටහන ඔයාගේ good luck

  • @shehandissanayaka1810
    @shehandissanayaka1810 4 года назад

    Api wenuven mahanshi vena oyalata pattama thankx👍💪🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👍❤️🙏

  • @malindumalaka8480
    @malindumalaka8480 4 года назад

    මම යි අපේ මල්ලි, අයියයි අයියගේ මල්ලි වගේ ගෙදර වහනේ පොඩි පොඩි කලි ගලවනවා හදනවා. 😂 super Brother ❤️🤴

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👌❤️🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 4 года назад

    Niyamai looks godak wadinawa sahenna mahansiwela oyala denna kare attatama great godak dewal iganagatta saralawama

  • @DailyDoseUS
    @DailyDoseUS 4 года назад

    නියමයි bro.. මුල ඉඳන්ම බැලුවා ලංකාවේ 4*4 කියලා මොනාද කරන්නේ කියලා හිතුනා 🙋‍♂️🤩

  • @menulgamagr6420
    @menulgamagr6420 4 года назад

    Lankawe off road karana aya pennan nati kiyan nai ewath adu natiwa kiyala denawa supiri wadak
    බුදු සරණයි

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 года назад

    3 වෙනි වීඩියෝ එකෙත් සෑහෙන ඉගෙනගන්න දේවල් තිබ්බා අයියේ 👻❣

  • @janiyazuki2878
    @janiyazuki2878 4 года назад

    Niyamai aiye supirii digatama one

  • @chinthanadushmantha6879
    @chinthanadushmantha6879 4 года назад

    අති සුපිරියක් තමා ඉතින්...😉😊

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @vegatvsl758
    @vegatvsl758 4 года назад

    ගොඩක් වටින දෙයක් බ්‍රෝ

  • @chanila2618
    @chanila2618 4 года назад

    Super. Well explained

  • @thilinahalgamaarachchi9684
    @thilinahalgamaarachchi9684 4 года назад +2

    වැඩ්ඩෙක් තමයි ❤🔥

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 года назад

    ගොඩක් සිතුතී බ්‍රො.. නියමයි

  • @Erazviralshorts
    @Erazviralshorts 4 года назад +1

    ජයවේවා කොල්ලනේ සුබපැතුම් 10k subscribers
    ප්‍රශ්න නම් ගොඩක් තියනවා පලුවන් විදිහට උත්තර යක් දෙන්න වෙලාවක් තිබුනොත් අදෙර්ඉ aiyatai mallitai denntama💖💖💖💖💖💖💖💖🤩🤩🤩
    ☝️ලංකවේ නම් anty seel ගලා nut bolt හඊ කරනවා දැකල නැ සිර්වට ම 😔😔😔
    ☝️pipe spanar පාවිචි කරනවා දැකලා ම නැති ටර්ම් 😁😁😁
    ☝️30.5 එහෙම දෙයක් කව්රුත් කියලා දීල නැ tnx 🙏🙏🙏🙏🙏🙏🙏
    ☝️චුටි දේත් මග ඇරියේ නැ කොටන වත් ෂෝක් වල dip ekata set කරන gadget වලට සෙට් වෙන වොෂර් ගැන 🙏🙏🙏🙏
    ☝️engin mount, giyar box mount අලුතෙන් ම වෙනස් කරන්න ඕනෙද, engin එකේ උස වෙනස් වෙනකොට fan, wiscos fan වල වෙනස් කම් කරන්න වෙනවාද, ඒ පට්ටේ තියන හැමදේම වෙනස් කරන්න, වෙනවද
    ☝️dip eka, චැසිය කලින් පෙන්නුවා වගේ ඔයා මේකේ welding කරල ශක්තිය වැඩි කලේ නැති හේතුව bujet එකද
    ☝️dip eke ඇතුලේ wheel wlata බලපෑමක් වෙන්නේ නැද්ද ටයර් size 35 nisa
    ☝️fanal rod එක ගැන කිව්ව දේත් නියමඊ 🙏🙏🙏🙏
    ☝️lowar control arm eka gana nam ප්‍රශ්න ගොඩක් තියනවා 😁😁😁😁
    ගොඩක් ශක්තිමාත් නිසා track එකේදී මොනවා හරි ශක්තිය මාත් වැඩි දෙයක් අර්මි එකේ වැදුනොත් එකේ බලපෑම slew,, එකට, බුෂ් වලට amatrawa ටයර් එකේ ඇතුලේ තියන දේවල් වලට බලපෑමක් වෙන්නේ නැද්ද
    ☝️කලින් video වල කිව බුෂ් වලට වැඩි පුර හානි වෙන්නේ නෑ කියලා, එත් ඔයාලා modify කරන වාහන වලට වගකීමක් දෙනවද ඒ පාර්ට් වලට
    ☝️break house වගේ දේවල් සෙට් කරනකොට වලට ලෝකේ පිළිගත් stranded එකක් tiynawda
    ☝️dip එකෙන් එලියට එන ඔඉල් essehata yanna tarm persure එකක් නෑ නේද එක pratical, දෙයක්ද,
    ☝️centarrol අර්මි mata ahune ehema harida dnne na😁 eke a ejas ment eka outo වෙනස් වෙනවද,( අපි මැනුවල්ajes kalta passe) නැට්ට්ම් අපිට හම්වෙල්ම වෙනස් කරන්න සිද්ද වෙනවද, මේ ගන්න අර්මි වලට cmpnay eken වගකීමක් දෙනවද, සාමන්යෙන් ඇබුනොට්, ajesment කැඩුනොත් වගේ
    ☝️ටයර් එක ඇතුලේ කිසම වෙනසක් කරන්නේ නැද්ද, කොඉ ටරම් ශක්තිය දරා ගන්න අර්මි තිබුනත් ටයර් වලට බර පොඩ්ඩක් වැටෙනවා නේද, ඒ නිසා වෙන වහ්නෙක්ට වැඩිය ඇතුළට දේවල් වල ආයු
    කාලය අඩු වීමක් තියනවා ද
    💖💖💖💖💖💖💖💖💖💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🤭🤭🤭🤭😁😁😁

  • @indika1980
    @indika1980 4 года назад

    crongrtulation malli...from greece ......love you all ...tc ...weldone.....

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Many thanks brother

  • @WisharaHewavitharana
    @WisharaHewavitharana 4 года назад +2

    Best explanation machan 🤙keep going..

    • @sarangagamage6511
      @sarangagamage6511 4 года назад

      Wishara Hewavitharana බොහෝම ස්තුතියි

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Thanks bro

  • @tharidu_upendra
    @tharidu_upendra 4 года назад +3

    ඔෆ් රොඩ් සෙටප් එක කියන්නෙ මොකක්ද කියලා දැන් තමා දන්නෙ 🙏🙏🙏🙏🙏 ස්තුතිය

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👌❤️🙏🙏🙏

  • @SanojDissanayake
    @SanojDissanayake 4 года назад

    Patta. Supiri ae. Hodata terum karala denawa. Keep it up. 👍👍

    • @sarangagamage6511
      @sarangagamage6511 4 года назад

      Sanoj Dissanayake බොහෝම ස්තුතියි

  • @chandimaldissanayake8209
    @chandimaldissanayake8209 4 года назад

    Supiri aiyeee,hodiye idanma kiyala denawa ,good luck aiyee.Thanks.

  • @kavindugayan6074
    @kavindugayan6074 4 года назад

    ජයෙන් ජයම වේවා ...!!❤️❤️🔥👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @buddhikagunavardana2588
    @buddhikagunavardana2588 2 года назад

    Supiriiii . Penad rod eka angle ekata enne ayi.. path wenakota eth dif angle ekak ennesda ??

  • @udithasamaratunga9649
    @udithasamaratunga9649 4 года назад

    Clear and superb explanation..👌 Keep it up Brother...

  • @dilshanmadushanka3550
    @dilshanmadushanka3550 4 года назад

    Niyemeta wade karanawa aiye niyamai.

  • @KAVIYA-fs6cr
    @KAVIYA-fs6cr 4 года назад

    Kohomoda api okata rock light set karagane

  • @sandunekanayaka9574
    @sandunekanayaka9574 4 года назад

    Niyamai

  • @chamarasampath8124
    @chamarasampath8124 4 года назад

    Well done

  • @srilanka7175
    @srilanka7175 4 года назад

    Cokada shap agall eka chaciyein podaik hari wenass wenne nada ethakota dain.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      😳🤔🤔🤔🤔

  • @marlonheshanperera5717
    @marlonheshanperera5717 4 года назад

    Niyamai අයියෙ

  • @laksandapeiris6061
    @laksandapeiris6061 4 года назад

    Niyamai aiye....

  • @darshanapiyarathna443
    @darshanapiyarathna443 4 года назад

    Aiya ara ehapathe penuna mobile service truck eke photos ekak dannako

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 года назад

    Super Brother

  • @srilanka7175
    @srilanka7175 4 года назад

    Lahawata avith school ekaik patain ganna math enawa aniwarein supiri

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 4 года назад

    Ela niyamai broo

  • @vikumdharshaka3515
    @vikumdharshaka3515 4 года назад

    Supiri....

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 4 года назад

    Broo 4×4 walata engine eka water seel type hadana hati video ekak danna. Normal engine ekak athulata wathura noyana thathwayata hadana hati.
    Jaya weewaa...

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 года назад

    නියමයි බ්‍රෝ...

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි ❤️🙏🙏🙏

  • @nuwanbalasooriya6234
    @nuwanbalasooriya6234 4 года назад

    Great job.

  • @kalparavishka7862
    @kalparavishka7862 4 года назад

    Supiri ayyeeee.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👍❤️🙏

  • @ranjithkumarassln3881
    @ranjithkumarassln3881 3 года назад

    Good

  • @janakadilshan1276
    @janakadilshan1276 4 года назад +2

    නියමයි එල එල ❤අයියා ඔයා ඔයතැනට ආවවිදිය කියන්ඩ පුලුවන් ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ruclips.net/video/dtI1dYzhpeA/видео.html

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 года назад

    Aiyye mata hithuna nis ahane.oya panhard rods wala prashne wisadaganna puluwan neda ara defender eke thyna V sheap link ekaking.. eke oya dif eka side wennne na neda aiya. Ehema modification ekak karanna barida okata

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Naha malli.. e setup eken diff eka side wenne naha.. eth eken suspension travel eka adu wenawa diff eka ellena nisa... e wagema lift karaddi anith ewa wagema diff ek issarahata ena gataliwath thiyenawa... ekatath thin e arms adjustable danna hari extend karanna hari one.

  • @thedriver5677
    @thedriver5677 4 года назад

    Thankz for advises

  • @sp.pradeep616
    @sp.pradeep616 4 года назад

    Supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ස්තුතියි සහෝදරයා

  • @akdesigngallery1681
    @akdesigngallery1681 4 года назад

    Thanks you

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 года назад +1

    tv series ekak blano wge blnne dn

  • @srilankatravelguys5674
    @srilankatravelguys5674 4 года назад

    Great job bro.

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 Год назад

    Great 🔥

  • @artv421
    @artv421 4 года назад +1

    Koil spring eka paninne nathi wenna mukth krnna one ndda?

  • @slslog4x48
    @slslog4x48 4 года назад

    Hi oyala meh karana wade patta bro😍♥️♥️♥️
    2inch lift kit ekata rear lower control arms, upper control arms, sway bar links wenas karanda oneh nadda? Factory eken apu widiyata tibbot pinion angle wenas wenneh nadda bro.
    Thanks

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      E tharam loku wenasak wenne na.. sway bar link maru kaloth hodai

  • @denukamadusanka3720
    @denukamadusanka3720 3 года назад

    Aiyeee oyage wahane model ekai year ekai mokakda...

  • @kalumpw
    @kalumpw 4 года назад

    SAFETY FIRST I LIKE IT

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👌👌👌❤️🙏

  • @thedriver5677
    @thedriver5677 4 года назад

    Great brother

  • @janeeshabhanukadesilva8535
    @janeeshabhanukadesilva8535 4 года назад

    2 inch lift ekakata control arms, panhard rods maru karanna oneda?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      නැහැ

    • @janeeshabhanukadesilva8535
      @janeeshabhanukadesilva8535 4 года назад

      @@GUTDGrip Thanks. IFS/IRS vehicle ekak nam suspension witrak dammama athi da? 2 inch walata

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 4 года назад

    Patta machan

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ස්තුතියි සහෝදරයා

  • @isiraoshadhi6306
    @isiraoshadhi6306 4 года назад

    Machan okata fit suspension ekak damorh mokada

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      කියන දේ තේරුනේ නැහැ

  • @Keerthidat
    @Keerthidat 4 года назад

    Super ♥️ 🥰

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 4 года назад +1

    ශාෆ්ට් එකක් ඇබරෙන්න පුලුවන්ද වාහනේ දුවද්දි.ඒකිවුවේ ඔය මහත බටේ වගේ ටික ඇබරිලා යන්න පුලුවන්ද

    • @oshadhakulathunga4886
      @oshadhakulathunga4886 4 года назад +1

      Malaka Hettiarachchi mama videos wala dakala tiyenawa extream offroad waldi engine eke power ekath ekka, e ena power eka daraganna bari unama shaft eke weak point ekakin abarenna puluwan.

  • @sahan_munasinghe
    @sahan_munasinghe 4 года назад

    Occhara podi sway bar 1kin wahane sway wena 1ka nawatthanna puluwanda 🤔

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Factory ena widihen puluwan

  • @uddikanalinsenevirathne9856
    @uddikanalinsenevirathne9856 3 года назад

    What is the price for full lift kit if you send to Sri Lanka?
    Also If I put only 2 or 3 inch spacers to lift what will happen?

  • @isharapathirana4339
    @isharapathirana4339 4 года назад +3

    Hi, සාමන්‍යෙන් අපිට අවශ්‍ය TOOLS / SPARES හරි ඔයාලට කියල ගෙන්නගන්වනවනං කොහොමද පීලිවෙල කියලත් කියන්න මදුරංග Please... Thanks!

  • @adiperera5878
    @adiperera5878 4 года назад

    Superp ah.....

  • @dr.machintha9548
    @dr.machintha9548 4 года назад

    Is it possible to find a Nissan patrol like this in Sri Lanka?

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Год назад

    👍❤️

  • @marishaharindu5649
    @marishaharindu5649 4 года назад

    Thanks

  • @charukapiyumal5062
    @charukapiyumal5062 4 года назад +1

    👍👌👊👈

  • @themiyavenu4834
    @themiyavenu4834 4 года назад

    එන්ජිමට වතුර යන්නැද්ද.?

  • @nethmitha621
    @nethmitha621 3 года назад

    👍

    • @nethmitha621
      @nethmitha621 3 года назад

      Thank you malli

    • @nethmitha621
      @nethmitha621 3 года назад

      Nissan patrol එකේ full speed kiiyada

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 4 года назад

    PERFECT

  • @weerajaniya1311
    @weerajaniya1311 4 года назад

    Ela bro

  • @sawishkachamikara1285
    @sawishkachamikara1285 4 года назад +1

    ❤️❤️❤️

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 Год назад

    🙏🇱🇰❤❤

  • @4wdmadness810
    @4wdmadness810 4 года назад

    🙌

  • @sandeepasenarathne8686
    @sandeepasenarathne8686 4 года назад

    💪👍

  • @tastewithhasiyaofficial
    @tastewithhasiyaofficial 4 года назад +1

    1ස්ට් කමෙන්ට් 🤝

  • @DassaJay00
    @DassaJay00 4 года назад

    අපිට මේ වාහන ගෙන්න ගන්න විදිහක් නැද්ද?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ලංකාවේ කතන්දරය දන්නේ නෑ සහොදරයා

  • @kalanalakshan5722
    @kalanalakshan5722 4 года назад

    ❤️

  • @maxxlee4250
    @maxxlee4250 4 года назад

    ඩ්‍රයිවර් පැත්ත වෙනස් වාහන වල ඔක වෙනස් වෙනවද අයියා 🙄🙄🙄