අයියේ ඔයා Y60 එක හදන්න ගත්තම පුලුවන්නම් ඒකෙත් Restoration Video එකක් වගේ කරලා දාන්න! Working Place එකේ tour එකක් අහලා තිබ්බා කට්ටිය. Not for gossips, but love to go on a such tour to see the vehicles you have. Good Luck!
@@GUTDGrip Samanya pawichchiyedi ok. but meka design karala tiyenne off road walata saha loke bahutarayak off road walata use karanawa. ethakota A gena Manufacturer hoyala balanne nedda. Mainly chassis issue, Y60 body issue wage ewa. Body corossion issue 1 nam eka kaleka idan tibba issue ekakne 80s,90s. Den godak adui mama hitanne fiber mix ekakata yana nisa.
GQ TD42t automatic still over heating with new water pump, Viscus fan, reconditioned radiator etc towing a 1.5T camper trailer. Heating happens only when climbing hill’s especially going to Kandy, N’eliya etc. Auto transmission has a valve body upgrade from wholesale automatics Australia. Do we need a torque converter lock up or transmission cooler?
How about the thermostat.. and also when you said Td42T , what sort of turbo are you running, what sort of boost you running, what sort of tune you’ve done. Have you ever checked the EGT readings while going up a hill? By the way trans cooler would be a good thing to do. Also check the condition of the AC condenser
GUTD Grip Sri Lanka GUTD Grip Sri Lanka thanks for the reply. New original thermostat . Running a Garrett GTX2860 Gen2 turbo at 1bar with custom intercooler standard injectors and fuel pump. EGT max 500C. AC condenser is reconditioned and seems ok. Where do you suggest fitting the trans cooler? Will be a problem in front of the radiator? instagram.com/p/B-4VME0hwYp/?
Rust proof paint kiwwama lankawe ganna thiyena anti-corrosive paint hariyanawada normal metal walata use karana ewa nethnam vehicle walata use karana wenama warga thiyeda ayye
Samanyen wahane walata ena ewa nam tikak wenas.mama danne na lankawe thiyena paint gana saho. Monawathma nathiwata wada thiyena ekak use karana eka hodai
viscosity pan eka--radiator pan,,,jel renew karanna badu natho....maka basla wahi wahala...y60 ekak 66k kiyanawa wtinawada madu bro?TD42 turbo intercool karala ?not a original td42i
4WD drive culture ශ්‍රී ලංකික අභිමානය GUTD Grip 👑❤❤❤🙏🙏🙏🙏
මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
ruclips.net/video/UJMnTThaKBs/видео.html
අපේ 4 × 4 පංතිය... 👍👌
හොර සේල් කාරයන්ටයි ,කපටිකමෙන් වාහන විකුණන එවුන්ටයි අබ සරණයි ඕං...දැං වරෙල්ලකො අපිට කසිකබල් විකුණන්න ...පිං මදුරංග බ්‍රෝ
😂😂😂❤️
🙏❤️🙏
සද්ද බද්ද නැති වැඩකාරයා ගැන ඔයා සද්ද බද්ද නැතිව ගොඩක් දේවල් කියල දුන්න. Thank you bro❤
මේව තමා ආසම. වාහනේක හොඳ නරක, පාවිච්චි කරන විදිහ. මේව හරි වටිනව අයියෙ. නොදන්න දේවල්නෙ.
දුර ගමනක් යනකොට ගෙනියන tools අමතර කොටස් ගැන වීඩියෝ එකක් කරන්න. ඒකත් ගොඩක් වටිනවා.❤️❤️
ගොඩක් වටිනවා ...ස්තූතියී අපි වෙනුවෙන් මහන්සිවෙලා වීඩියෝ එක කරාට..
මදුරන්ග අයියා පැට්‍රොල් සෙට් එකම එකතු කරයි කියලා හිතෙන උන් මේකට ලයික් කරහන්😁😁
ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😊
😁❤️🇱🇰 දැනට y62 එක ඇරෙන්න ඉතුරු ඔක්කොම වගේ මගෙ ලග තිබිලා තියෙනවා මල්ලි.
@@GUTDGrip ❤️❤️❤️
ඔබ ලබාදුන් දැනුම මගින් අපිට nissan petrol නැති වුනත් අපේ වාහන වලත් වෙන්නට පුලුවන් දෑ ගැන සොයා බලන්න පුලුවන්.
ස්තුුතියි යාලුවා❤️❤️❤️ දැනුම නිර්ලෝභී ව බෙදා ගත්තට .❤️❤️❤️
👍❤️
නියමයි බොක්ක 👍🤙 නියමටම පැහැදිලි කරනවා 👏💪🏻 ඔයලාගේ වාහන සෙට්එකම මරු 🔥
නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්ත..ගොඩක් හොදට පැහැදිලි උනා අයියෙ , ස්තූතියි .. ජය වේවා ❤️❤️
හැමදාම වගේ වටින vedio එකක්. අර වහල තියන y60 යෙ රවුමක් යනව බලන්න ආසයි😜
❤️
අයියේ ඔයා Y60 එක හදන්න ගත්තම පුලුවන්නම් ඒකෙත් Restoration Video එකක් වගේ කරලා දාන්න!
Working Place එකේ tour එකක් අහලා තිබ්බා කට්ටිය. Not for gossips, but love to go on a such tour to see the vehicles you have.
Good Luck!
👍❤️🙏
GUTD grip තවත් එක දිග හැරැමක්.සරලව පැහැදිලිව.එක මරැ. Good job මගෙ මිත්ත්‍රයා.💪❤️❤️
බොහෝම ස්තුතියි සහෝදරයා
GUTD Grip Sri Lanka 👏
නියමයි අයියා.කමෙන්ට් එක දාන්න පරක්කු උනාට වීඩියෝ එක ඉස්සෙල්ලා බැලුවා......😛😛😛😛
👌
බොහොම ස්තූතියි අයියේ මේ දැනුම අපි එක්ක බෙදා ගන්නවාට... ඇත්තටම කිව්වොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාහන ඔස්තාර් කෙනෙක්... ❤❤❤😇 හැමෝටම ජය..❤❤😇✌
I follow so many you tube channels on 4wd, but nobody shares knowledge so genuinely like you guys. Great Video. Thank you!
❤️ you are most welcome brother❤️🙏
සුපිරි. ගොඩක් දෙවල් දනගත්තා.👍👍👍 ThankQ
ලොකු දැනුමක් මම ලබාගත්තා♥️♥️
I like to suggest this vedio suitable for purchasing any kinds of vehical.
මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
ruclips.net/video/UJMnTThaKBs/видео.html
You are doing a good explanation and good knowledge sharing to us. Thank you machan. People like you are very few now a days.
අලුතෙන් හදපු සුදුපාට යූට් එකේ බකට් එකෙ වීඩියෝ එකක් ඕනි ❤️🙊
මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
ruclips.net/video/UJMnTThaKBs/видео.html
සුපිරි අයියෙ....අයියල සෙට් එක මේ දේවල් කියාදෙන ඒ පිනම ඇති නිවන් යන්න❤️❤️😘😘😁😁😁😌
😁😁😂
Y60 1ක හැදෙන හැටිත් video 1ක් දාන්න අයියේ❤️❤️🔥🔥.
👍
Jeep wrangler eka gana genawa wage defender kahn eka gana kiyannako......
Off road walta hodada nadda wage.......PLZ🙃🙏🙃🙏❤️🙃❤️🙃❤️🙃❤️🙃
තුන්වෙනි පාරටත් ඔක්කොම බැලුවා තාම y60 project එක නැද්ද 😍
මධුරංග පට්ට bro සුපිරියටම පැහැදිලි කරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aiye off road gihin awata passe wahane full clean karana widiye video ekakuth dannako
Ow. Ekanam hodai.
අයියෙ ute canopy එකයි trip වලට අරන් යන tools ගැනයි video 1ක් දෙන්නකො
👍
මේක යක්ස විමානයක්නෙ එක එක ජාතියෙ යක්කු 😍❤️😘😘
වහනයක් ආදරෙන් ආරක්ෂාවෙන් රැක ගැනීමට අත්‍යවශ්‍ය දේ ගැන විස්තරයක් ඉදිරිපත් කළ මධුරංග සහෝදරයාට 4WD DRIVE ආදරය කරන අපගේ හදපිරි ස්තුතිය 👍👍👍🙏🙏🙏❤❤❤👑
බොහෝම ස්තුතියි
Maru maduranga ayye, wahana gena danne nethi godaaaak dewal kiyala dunna...
Suba pathanawa ayye, digatama karagena yanna oyala dennama
👍❤️🙏
Kiyannem nathuwa video ekak dala❤️❤️❤️🙈🙈🙈
Electronic rust prevension system එක ගැන හොද විස්තරයක් ඕන වැඩ කරන
විදිහේ ඉදන් ඒක, මිල ගනන් එහෙම ගිහිපු...
👍
thanks bro my future vehicle eka nissan patrol
Patta video eka brother y60 review ekak enkn bln innawa 🙏🙏jayawewa❤️❤️💪👍
Aniwa
Ammatasiri....... there's more than what meets the eye....thank you very much..jayawewa!!!
👌❤️
ස්තූතියි මචං. සුපිරියටම පැහැදිලි වුණා
සුපිරි වීඩියෝ එක ලස්සනට කියල දෙනවා 😍😍😍
Bomuda sithala wathura viduruwak. Hugak dey kiyala dunna thanks
Thanks maduranga aiye meka ikmanata dammata much love brohh🥰
👌❤️🙏
ඇබ්බැහි වෙලා දැන් GUTD Grip
Niyamai ayye thank you verry much . Defender ganath poddak kiyala denna.
👍❤️🙏
Supiri brother.....
Podi request 1k thiyenawa.....
Tour 1k gihin aawata passe fully vehicle 1k clean karana widiha gana podi video1k balaporoththu wenawa....
👍👍👍👍👍
👍❤️🙏
hope you will explain us about the problems in the engine TD 42 soon
Nothing much to say about it.
Can you please explain about the electronic rust proof system which has installed on your vehicle.
Will do
Thank you bro. Much appreciated
බලන් ඉදියෝ 😍😍😍❤️
මෙතන ඉන්න වහන ගැන දැනුම ලබාගන්න ආස කොල්ලො ටික මගෙ චැනල් එක SUBSCRIBE කරලා මත් එක්කත් එකතුවෙන්න👇
ruclips.net/video/UJMnTThaKBs/видео.html
Bro need a tour in your working area or Workshop ig🤔. And a video on faults in land cruisers too maybe. Anyway learned many things.Gluck❤️
Will do one on the cruisers soon brother
Yeah, working are tour will be interesting! *not for gossips*
But we would love to see the vehicles tools and working places!
Ela ela ekath patta. Mata tiyena getaluwa oya dewal Nissan la danne nedda, ai eelaga version wala ewa hadagena nette. beadings wage ewanam common, but anith ewa?? Mona wunath patrol eliyen balal/dekala tibbata athule kathandara tikak denagatta. Y60 ekath hadanakota video 2,3k danna. Sthuthi.. 🙏
ඔය දේවල් සාමාන්‍ය පාවිච්චියේදී ඒ තරම් බලපාන දේවල් නෙවෙයි.. ඒ නිසා ඒවාගේ නිවැරැදි කරන්න තරම් දෙයක් නැහැ
@@GUTDGrip Samanya pawichchiyedi ok. but meka design karala tiyenne off road walata saha loke bahutarayak off road walata use karanawa. ethakota A gena Manufacturer hoyala balanne nedda. Mainly chassis issue, Y60 body issue wage ewa. Body corossion issue 1 nam eka kaleka idan tibba issue ekakne 80s,90s. Den godak adui mama hitanne fiber mix ekakata yana nisa.
Blnn klinm dmma...khmth review supiri oylge❤️
Keep up the good work.. love the video's... if you can make video dedicated to the death wobble and some video's on the tb45e
👍❤️🙏
Niyamai bro....owa godak prayojanawath okkotama...
Engine Capacity වලින් එවගේ එන සාමාන්‍ය ලෙඩ ගැනත් පොඩියට Video එකක් දෙන්න බැරිවෙයිද😁 ❤️
අහන දේ තේරුනේ නැහැ සහෝ
මේනක අයියගෙයි මදුරංග අයියගෙයි වාහන අරුනම.ඊට වඩා වැඩි අඩු එන්ජින් දාරිතා තියන වහන වල එන්ජින් ලෙඩ ගැන විඩියෝ එකක්
t' towin tourbo gena tikk kiynna aiya puluwnm video ekk karnna. engine tuneup genath
4.8 petrol engine genath vistharayak denna. Thanks
Brother Petrol Thermostat replacement එක සහ water Pump replacement එක ගැන දැනගන්න ආසයි ❤️ පුලුවන් නම් ලොකු දෙයක් 👍
ඉදිරියේදී කරන වෙලාවක දාන්නම්.
මේනක අයිය ඉදලනේ,,,වීඩියෝ එකට මූනවත් දැම්මෙ නෑනෙ අම්මපා😂
සුපිරි ඉතින් ❤️❤️❤️ බුදුසරණයි මදුරන්ග අයියා
Brother niyamai video eka.... ❤️🔥
1.Oyala body eke rust proof karala thiyenne kohomada?
2. Viscous coupling eke jell eka renew karanne kohomda. Mokakkda jel eka
Ape wahana wala rust proofing paint, underbody coating okkoma gahala thiyenne. Eeta amatharawa electronic rust protection thiyenawa
Viscous gel eka dealership walin ganna thiyenawa. Eka danna viscous hub eka galawanna one
Thanks brother
Electronic rust protection ekak denne kohomada... Video ekak danna puluwanda
oyage garaj akee wadata wena helparsla nadda oya thaniyamada karanne niyamai oya niyamata pahadili karanawaa b.s
මල්ලිලා සමහර වැඩ කරනවා
ලංකාවේ Water fan කියන්නේ Viscous fan එකට වෙන්න ඕනේ
දන්නේ නෑ මල්ලි.
ගොඩාක් දේවල් දැනුවත් වුනා අය්යා.. 😍❤❤
Bro hilux gana video ekak one
Superb teaching💙💚❤️💜️🧡
Supiri pahadilikiriima maduranga aiye😋❤️❤️❤️🔥
Thanks aiye godak watinawa ...jayawewa oyalata
Great advice with lots of knowledge
Thx for your information my Y 60 has sterling wobble around 80/90 speed kindly tell me how to sort it
Msg me on FB pls
Thank you maduranga aiyye ❤️😘❤️❤️😄
roda kelin thibunath steering wheel eka angle wenne mokak unahamada.
Matath prshyk eka
මම ලිෆ්ට් කිට් වීඩියෝ එකේදී ඔය ගැන විස්තර කලා... Draglink එක adjustable නැති නිසා. ඒකට adjustable draglink එකක් දාලා steering wheel එක කෙලින් කරන්න ඕනෙ. ලිෆ්ට් එකේ වීඩියෝව බලන්න. එතකොට තේරුම් යයි.
Finally..! Most awaited video..! ❤️❤️❤️❤️❤️ thanks 🙏 a lot and more
Niyamai broo..ara pitipasse thiyana nissan ute eka mokakda...
Koi ekada? White?
@@GUTDGrip ow ...ow
GQ TD42t automatic still over heating with new water pump, Viscus fan, reconditioned radiator etc towing a 1.5T camper trailer. Heating happens only when climbing hill’s especially going to Kandy, N’eliya etc. Auto transmission has a valve body upgrade from wholesale automatics Australia. Do we need a torque converter lock up or transmission cooler?
How about the thermostat.. and also when you said Td42T , what sort of turbo are you running, what sort of boost you running, what sort of tune you’ve done. Have you ever checked the EGT readings while going up a hill?
By the way trans cooler would be a good thing to do. Also check the condition of the AC condenser
GUTD Grip Sri Lanka GUTD Grip Sri Lanka thanks for the reply. New original thermostat . Running a Garrett GTX2860 Gen2 turbo at 1bar with custom intercooler standard injectors and fuel pump. EGT max 500C. AC condenser is reconditioned and seems ok.
Where do you suggest fitting the trans cooler? Will be a problem in front of the radiator?
instagram.com/p/B-4VME0hwYp/?
Wahanawala 12v battery 3k withara ekathukarala weld karanna puluwanda
Mn dakka 2020 kabiliththe yana video eke patrol ekk kadila ehema welding plant ekk hadagannawa puluwannam ehema karana eka gana video ekk dannako aiya hadissiye wahana kadunama prayojanawath wenawa
පුලුවන් එහෙම කරන්න
ඉස්සරහට open වෙන snorkel එකක් තියනකොට drive කරද්දී වැස්සොත් වතුර පොඩි ප්‍රමාණයක් වත් ඇතුලට ලීක් වෙන්නෙ නැද්ද? මොකද defender වගේ වාහන වල උඩින් වහපු snorkel එකක් නේ එන්නේ. මොකක්ද දෙකේ වෙනස?
ඉස්සරහට open තියෙනකොට ඇතුලට යන සුලං ප්‍රමාණය වැඩියි. එතකොට breathinh වලට ලේසියි.. වතුර නම් පොඩ්ඩක් යනවා තමයි ඒත් ඒවා drain වෙන system එකක් airbox එක් ඇතුලේ තියෙනවා.. අනිත් එක ඉතාම සුලු වතුර ප්‍රමාණයක් තමයි ඇතුලට යන්නේ..
ඒ වගේ ප්‍රමාණයක් ගියාට කිසි අවුලක් වෙන්නේ නැහැ
👌🙏 ස්තුතියි.
Aiye okkama wahana keeyak thiyenawada ewawala review ekak karannako
Very informative video. Thanks brothers.. 🙏🙏♥️♥️
👍❤️🙏
Thanks sahodaraya.
Very informative 😍😍😍 Thank you bros 🙏
❤️🙏
maarama watinawa kiyanne kiyanna deyak nee🤗🤗👍👍👍
හැමදාම ආදරෙයි
එල එල සුපිරි brother
ඕනම වාහනේක බ්‍රීත හෝස් එක එයා ක්ලීනර් එකට හයි කරාට අව්ලක් නැද්ද
thanks guys....really appreciate your work
🙏
Ane aiyye plz help ekk denna, mama patrol ekak ganna asai, y61 ekak, 4.8 petrol ekk , gdk Aya kynwa petrol eka ganna epa, diesel ganna, td42 engine eka tyna ekk ganna Kyla, pddk ganna hoda modle eka mkkd kynnko, grx ,Gu , glx modle wlin
4.2 diesel eka thamai hodama mama glx gr gana danne na. Ehema Ewa meheta enne na
@@GUTDGrip ok thnq aiyya💪😌,sub krla like, krla support ekk dunna, issrnhatath dennam
Marai අයියා 👍 elaa
Vatina video ekk 😎❤️✌️
Ford rapter eka gana review ekak denna puluwanda.
Rust proof paint kiwwama lankawe ganna thiyena anti-corrosive paint hariyanawada normal metal walata use karana ewa nethnam vehicle walata use karana wenama warga thiyeda ayye
Samanyen wahane walata ena ewa nam tikak wenas.mama danne na lankawe thiyena paint gana saho. Monawathma nathiwata wada thiyena ekak use karana eka hodai
@@GUTDGrip thanks ayya ♥
Isn't there a way to seal those holes in the chassis?
සුපිරි අයියේ❤❤
viscosity pan eka--radiator pan,,,jel renew karanna badu natho....maka basla wahi wahala...y60 ekak 66k kiyanawa wtinawada madu bro?TD42 turbo intercool karala ?not a original td42i
Lankawe ganan wenasne saho... ithin e nisa watinawada kiyanna baha.
Next Land Rover defender please 💕
Supiri wenida wagema Ada video ekat 😍😍😍😍
Thanks bro 🤩❤ love you guys
GUTD Grip Sri lanka 😍😍❤️
Bro mageth wahnyk thynwa lift ekak krgnna aswak tynwa , mama mel inne help ekak gnna bari weida?
👍🏻
පුලුවන් ...FB එකෙන් මැසේජ් එකක් දාන්න
Y60 එක. ඉක්මනට හදන්නකො❤️❤️❤️
Wada tika nam maru ayiye
Ayiye man dekka mahindra bolero ekaka ussala thipba 4 wage usakata eka komada ussanne dunu neda thiyenne
Dunu thiyena eewa ussanda puluwan... heavy duty ewa daala hari.. super springs daala hari..
mchn y60 1t pennanna puluvan vedio 1k