Patrol එකේ service එක

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 411

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 2 года назад +4

    අවුරුදු දෙකකට පස්සෙ ආයෙ ආයෙත් බලනවා ❤✌️

  • @shammiweerasinghe6922
    @shammiweerasinghe6922 4 года назад +7

    මදුරංග අයියා අමාරුවක් නැහැ වගේ හිටියට ඇවිදගෙන යන විදියෙන් තේරෙනවා හුගක් අම්මරුවෙන් ඉන්නෙ කියලා..ඒත් අපිට පෙන්න අමාරු නැහැ වගේ හිනා වෙලා ඉන්නවා..ඔයාලත් පවුලේ සහෝදරයෝ වගේ නිසා ඇත්තටම හුගක් දුකයි උන දේට.හැකි ඉක්මනින් සුව වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. බුදු සරණයි.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +2

      ස්තුතියි මල්ලි.

    • @shammiweerasinghe6922
      @shammiweerasinghe6922 4 года назад +3

      @@GUTDGrip "ස්ටූටී නංගි" කිව්වා නාම් සතුටුයි,,

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 года назад +6

    "ජේසු කුමරු" පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා !!!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි

  • @Jayawardana521
    @Jayawardana521 4 года назад +2

    ඒක තමයි පැට්‍රල් අස්සෙ ගිනි පත්තු කරන්න එපා කියන්නෙ ගිනි ගන්නව ...get well soon mcn..බුදු සරණයි ..silver thiyena cream ekak ganna thuwaleta.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ස්තුතියි සහෝදරයා

  • @SLDrip53
    @SLDrip53 3 года назад +1

    ලගදි සෙට් වුනේ අයියේ ❤️ මුල ඉදන් බලන ගමන් ඉන්නෙ

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 года назад

    ජයවෙවා අයියේ සියලු කටයුතු සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊🌸✌

  • @malindumalaka8480
    @malindumalaka8480 4 года назад +2

    අයියලා ලග තියන උපකරන පට්ට නියමයි.✌️✌️✌️

  • @මදුර-ය7ස
    @මදුර-ය7ස 4 года назад +2

    මචං උබ හොද අයියේ ක්‌ ❤️❤️❤️ජයවේවා කට්ටියටම

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      😁❤️🙏

  • @janakaperera5856
    @janakaperera5856 4 года назад

    Live බලන්න බැරි උනා. හැබැයි අනිවාරෙන් තත්පරයක්වත් miss නොකර ඔක්කොම බලනව. හමදාම වගේ වටින vedio එකක්. Good luck team එකටම.
    අහන්න හිටියෙ කොහොමද පිච්චුනෙ කියල. අන්තිමට කිවුවනෙ. බොක්කෙන්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @chamithaperis2604
    @chamithaperis2604 2 года назад

    Hi aiya oyage program Eka niyamai

  • @chamithaperis2604
    @chamithaperis2604 2 года назад

    Oyage program Eka nam supiri

  • @lakshanjayaweera9661
    @lakshanjayaweera9661 4 года назад +2

    Apita ude balanna welawak na ayya. Raatama balanawa api😍 kochchara video length ekk thibbat awulkma na. Balana eka balanawa😍😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ❤️❤️🙏

  • @oshenmaduka2036
    @oshenmaduka2036 4 года назад

    වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙනගත්තා❣️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👍👍👌❤️🙏

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 года назад

    Wada patan gaththa e nisa video tika balaganna welawqk nh. Eth kohoma hari balanawa. Meka thamai life eka. Oyala karagena yanna. Oyalata suba pathanawa karana hamadema hodatq karaganna lebewaa. Kohkma hati cover karanawa video tika. Jp.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      හරි සහෝදරයා ... බොහොම ස්තුතියි

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 года назад +11

    Get well soon මදුරංග අයියා ❤️

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 года назад +1

    ඉසුරු

  • @pamudithaisurinda2771
    @pamudithaisurinda2771 4 года назад +9

    Aiye.😁 aiyata පුළුවන් d lankawata apu dawasata kebaliththe yanna පුළුවන් සුපිරි wahanayak modify krnna.

  • @shenudantha5630
    @shenudantha5630 4 года назад +1

    සතියක් විතර මිස් උනා අයියලාව😪 අවුලක් නෑ දැන් ඉතින් බලන්න වීඩියො ගොඩක් තියනවා ඒකත් මරු❤💥😂

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      😁👍👍👍

  • @buddhikadesilva3063
    @buddhikadesilva3063 4 года назад +1

    Snapon tools.
    Engine coolant සමග ආස්‍රැත ජලය මිශ්‍ර කරන්න.

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 года назад +1

    පොඩි වැඩ වගයක් හින්ද ලයිව් එක මිස් උනා. මිස් වුන එකම ලයිව් එක. ඒත් ඔක්කොම බැලුවා. නියමයි ඈ. Get well soon❤ ආයේ ලයිව් එනකොට කියන්න.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      හරි සහෝදරයා ..බොහොම ස්තුතියි

  • @gamithsamarakoon2805
    @gamithsamarakoon2805 3 года назад

    Zd30 van torbo engine eka gana podi vistharayak kiyann...video ekak karamu...apita godak wadagath...

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 года назад +1

    Antisees හරියට Nuttella වගේ 😁😁
    වෙඩින් එකක් නිසා බලන්න බැරි උනා...දැනුයි බලලා ඉවර උනේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියී .අමාරුවෙන් අපිට පෙන්නුවට.ඉක්මනට කකුල සනීප කරගන්න.❤️❤️
    සහෝදරත්වයේ එකමුතුව නිසා සෙට් එකේ විඩියෝ එක දැක්කම සතුටුයි ..
    ආඩම්බරයි 🇱🇰 කොල්ලො සෙට් එක ගැන..❤️❤️🇱🇰🇱🇰
    (මේනක ❤️❤️😁😁)

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👌 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @malindumalaka8480
    @malindumalaka8480 4 года назад +3

    සහෝදරයෝ සෙට් එක පට්ට ආ......

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👍❤️🙏

  • @samima9941
    @samima9941 Год назад

    just to double check can we use this "stop thermal brakdown oil" in to AUDI a4 b7 2L diesel engines?please advice the ratio?i normaly use ( Mobil 1 ESP Engine Oil - 5W-30) i foud your vedios very interesting brother.

  • @harithakannangara9785
    @harithakannangara9785 4 года назад

    Good luck අයියා ඔහොම යන්

  • @samurulz6815
    @samurulz6815 4 года назад

    Aiye mulinma Get well soon kiyanawa... live eka nm miss una bt oyage video eka okkoma baluwa iye... super aiyew ochchara diga unath patta asawen balanne.. automotive walata thiyena una nisama aye pddwath stop nkara balanwa aiyw... Good luck aiye.. Budu saranai parissamin inna..👍🏾❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      බොහෝම ස්තුතියි මල්ලි. බුදු සරණයි

  • @indulaudam3078
    @indulaudam3078 4 года назад +2

    Patta video eka 😍❤️ Video ekak danakan ivasillak naaa ayye 💚

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 года назад +1

    vedio 1a live balanna bari una. okkoma baluva eth kohima hari. aye lagadima live enna.. 😍😍😍

    • @chamalkawickrama5834
      @chamalkawickrama5834 4 года назад

      vedio 1a live balanna bari una eth okkoma baluva kohoma hari. aye live enna.. 😍😍😍

  • @thulithnelaka
    @thulithnelaka 4 года назад

    Oil Stabilizer එක දැම්මම viscosity එක වැඩි වෙනවා වගේ කතාන්දරයක් ද වෙන්නේ

  • @premathileke
    @premathileke 4 года назад

    Kings springs,Austex shocks,long range tank,quality tent,fridge,rustproofing ,under body coating,Alpine setup,solar panel, rear buffer...Get well soon mchn ,jayawewa!

  • @jatilapremekumara440
    @jatilapremekumara440 4 года назад

    Ayye Get well soon මධුරංග ayyeee 👍 wahane supirytama hada gene සුපිරි 4x4 track yanne ayye 👍🙂

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      👍👍👍 thanks malli❤️🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 года назад

    Adath live eka miss una😓😓😓 eth dan okkoma baluwa ikmanata sanipawei maduranga aiya බුදුසරණයි ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Thanks saho. බුදු සරණයි

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 года назад +2

    1:07:10 මේනක අයියගේ අවදානය පිණිස 😂😂😂😂✋

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 года назад +1

    Live 1ක බැලුවා chat කර දැක්කද දන්නේ නෑ අත්‍යවශ්‍ය ම video 1k මධුරංග සහෝදරයා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 4×4 drive නම් GUTD Grip තමයි GUTD Grip සහෝදරයන්ට බොක්කේම ආදරෙයි ජයවේවා 👑🙏❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Hariyata mathaka na saho.. etha oya comment karana ewanam mathakai... thanks saho...

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 года назад

    Engine eke sadde patta .oyage eke wage 4.2 l engine ekak tune up ekara hati welak tiboth karanna.niyami patta asi welawaka tiboth vinadiyaka 2 start karala video ekak danna. (budu sarani) thanks sahodaraya

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Hari saho... budu saranai

  • @marinemindsl
    @marinemindsl 4 года назад

    පාන්දර 2.36 බලලා ඉවර වෙනකොට.. පට්ටම ආසයි මේ channel එකට නම්.. අයියේ wagon එකට all 4 disc brakes එනවාද originally ..? නැත්නම් ඉස්සරහා disc පිටිපස්ස drum ද...? එහෙනම් හැමෝටම ජය.. 🤟❤ Get well soon maduranga ayyaa... ❤❤😇

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      ඔක්කොම disk මල්ලි.

  • @Erazviralshorts
    @Erazviralshorts 4 года назад

    ජයවේවා කොල්ලනේ සෝල ගැන සම්පුර්ණ ම video එකක් දෙන්න හොදද 💯😁😁✌️✌️💖💖✌️💯💯🇱🇰🇱🇰🇱🇰

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 года назад

    Nissan genuine filter eke Oya kiyana valve eka nadda bro?Genuine parts gananda oyala Oya use karana parts walata wada?Thank you

  • @dulithalakmal4250
    @dulithalakmal4250 4 месяца назад

    Recommend Karana oil flash brand ekak thiyenawada?

    • @dulithalakmal4250
      @dulithalakmal4250 4 месяца назад

      Engine oil flash ekak karana eka hodaida 150,000k duwala thiyena ekakata?

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 4 года назад +1

    RUclips unlimited dagtha me channel eka blnndma aiyya..meka nobla inna ba dn 🔥❤️🔥

  • @kavij9816
    @kavij9816 4 года назад

    Dawasa gane video dammath balanawa bng aiye lankawe ekek apith inne rata eth apita wada waddek uba aiye thaniyama wenarataga thamangema deyak karana ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @kavij9816
      @kavij9816 4 года назад

      Adarei

  • @chamithaperis2604
    @chamithaperis2604 2 года назад

    Australiawe thiyena 4*4 hodama accessories ARB da?

  • @TravelofDream
    @TravelofDream 4 года назад

    Thuwale ikmanata hodawenna kiyala pathanawa...jayawewa shodraya...ikmnta vedio ekak danna...❤️❤️🚗🏕
    T shirt ekak matath onaaaaa

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Hari saho.. thank you

  • @pasindu4161
    @pasindu4161 4 года назад

    හුගාක් දේවල් දැන ගත්තා..ඉස්සරහටත් ඕනි මේ වගේ වීඩියෝ.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👌👌👌👍🙏

  • @malanpremasinghe6605
    @malanpremasinghe6605 4 года назад

    Hamadama balanwa supiri bro... 💪💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      ස්තුතියි සහෝදරයා

  • @namalrajitha3585
    @namalrajitha3585 2 года назад

    ayye inter cooler turbo kiyanne mkkda

  • @madhurapmbb9758
    @madhurapmbb9758 4 года назад

    iikmanata kakula hoda karaganna ayye..parissamen budusaranai..🙏👍

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 года назад

    Mama NZ wala inne,samahara pudgalayo nisa field eka epawela thiyenne,eth oyalage videos balala man mara motivation ekak gannawa.gema atharinne kiyala gamma ganne ubalagen.thanks machan.proud of you guys 👊👊

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 года назад

    Ayye tools tika nam niyamai...

  • @thusith_vlogs
    @thusith_vlogs 4 года назад

    Niyamai ape set ekata

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      😊👍❤️🙏

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 4 года назад

    Aiye disconnected terminater dekak divilvery kra ganna puluvnda salli transer karoth

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 года назад

    Get well soon bro. Any way appreciate your hard work for us. Sorry I missed the live

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      All good bro.. thanks

  • @autodrivingschool4513
    @autodrivingschool4513 4 года назад

    Engine oil stabilizer එකෙන් oil pressor එකේ වෙනසක් තියෙ කියල කිව්වෙ.. පොඩ්ඩක් පැහැදිලිව කරනවද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Normally oil heat wenakota pressure drop wenawa. Me additive eken eka nawathwanawa.

  • @gihanfelsinger3761
    @gihanfelsinger3761 4 года назад

    Good luck and thank you aiya❤️

  • @smith4591
    @smith4591 Год назад

    මේ එන්ජින් එකේ sludge ඇවිල්ලා. ඔය ඇඩිටිව් වලින් තමයි ඒක වෙන්නේ. තෙල් බහින්නේ නෑ කියන්නේ තාර වගේ අල්ලලා හිටිනවා. අලුත් ඔයිල් එකත් කලු උනේ ඒකයි. ක්‍රෑන්ක් ශාෆ්ට් එකට එනකන් ගලවලා බලන්න.

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 года назад +1

    Get well soon aiyaa...💓

  • @harshanapv
    @harshanapv 4 года назад

    Brotherr oya use karana oil filter 1a 10000km wenakan use karanna puluwan de.... mokade normally 5000km walin filter 1th change wena nisaaa.....

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Meka nam aulak na.

  • @slbuwa6994
    @slbuwa6994 4 года назад +1

    Get well soon ayye 🙏 God bless you 🙏🙏🙏

  • @dilaaug6012
    @dilaaug6012 4 года назад

    live eka yana welawenm online enna bari una maduranga aiye. Habai super ah wadenm❤️👍

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Aulak na malli.. thanks❤️🙏

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 года назад

    Oil ekata additive eka mix karana anupathayak thiyenawada.

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Ow. Can eke gahala enawa eka eka ratios

  • @damsirimunasinghe2800
    @damsirimunasinghe2800 4 года назад

    How did get this knowledge about vehicles milan Munasinghe

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      By working and self learning mostly.

  • @wagawaththe
    @wagawaththe 3 года назад

    DIDN'T YOU FIX THE TURBO TIMER (IDLE TIMER CONTROLLER) FOR THE JEEP. DOES NOT IT ESSENTIAL FOR THE LONG LIFE OF TURBO UNIT

  • @shawnboy85
    @shawnboy85 4 года назад

    Brothers in arms😀😀
    Good one macho..👈👈

  • @vashithatukorale7044
    @vashithatukorale7044 4 года назад

    Hi liqui moly ceratec oil additive එක use කරලා තියනවද ? Results comments ?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      කරලා නැහැ. ඒත් luqui moly කියන්නෙත් ගොඩාක් හොද brand එකක්.

    • @vashithatukorale7044
      @vashithatukorale7044 4 года назад

      @@GUTDGrip Thanks guys, i'll try it out n let u guys know. One last questions. අපි පොඩිකලේ ඉස්සර ලoකාවේ diesel වාහන ගොඩක් use කලේ mono grade oils, DS40, Mobil 1340 ව්ගේ එවා. දැන් multi grade oils තියනවා 15w-40.
      ලoකාවේ ව්ගේ ambient tempreture එක ටිකක් high රටක multigrade oil use කරන එකේ benefit එකක් තියනවද? මම අහන්නේ TD-42,1hz,3B ,4D56, 4jg2 වගේ ටිකක් පරන එන්ජින් වල

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 года назад

    Superb ayyaaa,,,කකුලට බෙහෙත් ගන්නෝ

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 года назад +1

    Super 👌

  • @manojgamage9216
    @manojgamage9216 3 года назад

    Meka pissuwak thanks bro 😎

  • @sugathamarasekara7436
    @sugathamarasekara7436 4 года назад +1

    Mally motaro sport wahanaya 2012 kohamaa

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Aulak na. Diesel nam thawath hodai

  • @kavindusudheera3970
    @kavindusudheera3970 4 года назад

    Superb ❤️ Get well soon aiya💪

  • @isiraoshadhi6306
    @isiraoshadhi6306 4 года назад

    Data dala nemei machan salli dela baluwath padu na machn.
    Many thank for the information..
    Bs

  • @chamithaperis2604
    @chamithaperis2604 2 года назад

    Oyage live eaka godak asawen balanne

  • @malithheshantha2019
    @malithheshantha2019 4 года назад +2

    Best live ever ❤️ keep it up❤️

  • @chanupajayawardana7726
    @chanupajayawardana7726 3 года назад

    Ayyage wahane engine head eke anawala malakada awilla ne thiyenne ethakota eka awlk nadda engine ekata ewa yawanne kohomada

    • @GUTDGrip
      @GUTDGrip  3 года назад +1

      Surface rust thiyenne eliye... eka aulak na

  • @Sheshan_
    @Sheshan_ 4 года назад

    Mata land cruiser BJ75 single cab ekak daganna barida

  • @harshanapv
    @harshanapv 4 года назад

    Outstation wada walata gihin press karanna oone wunoth mokakde use karanne.....

  • @lathiefmazeen6755
    @lathiefmazeen6755 4 года назад

    Take care of your leg,,,,,!small things could lead to big things,,,,have a complete chek....!god bless you..!

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Will do bro... Thank you❤️🙏

  • @LASANTHAKALPAGE
    @LASANTHAKALPAGE 4 года назад

    Aditive eka morter bicke walata danna berida

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      One ekakata puluwan

  • @harshanapv
    @harshanapv 4 года назад

    1:10:36 ara thiyenne honda crf bike 1kde....?

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 года назад

    Get ඉසුරු

  • @michisenanayake9385
    @michisenanayake9385 4 года назад

    Maru aiyeee....😀 ryco filter hama ekama anti drain back valve da aiye ? wtspp balanndooo😋

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Ow okkoma wage. Cartridge filters arunama

    • @michisenanayake9385
      @michisenanayake9385 4 года назад

      @@GUTDGrip wtsapp msg ekak damma aiye😃

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 года назад

    Brothers chassisවල සමාන්‍යේන් හිල් ගොඩක් තියෙන්නේ මොකද? ඒවායේ කරන කාර්ය මොකද්ද? කියන්නකෝ මේක මට මාර ප්‍රශ්නයක්...වැඩේ නියමයි...ලෝකෙට වටිනවා srilankans boys love you bothers...

    • @GUTDGrip
      @GUTDGrip  3 года назад +1

      සමහර ඒවා නම් තියෙන්නේ ශක්තිය වැඩි කරන්න... පැලීම් වෙන්න තියෙන අවස්ථාව අඩු කරන්න. ඒ වගේම එකම චැසිය මූලික කරගෙන හදන අනෙත් වාහන වලටත් ගැලපෙන්න සහ accessories සවි කරන්න පුලුවන් වෙන්න සිදුරු හදනවා...

    • @ranjanchathuranga7690
      @ranjanchathuranga7690 3 года назад

      @@GUTDGrip
      Thanks...

  • @Ekavlogs99
    @Ekavlogs99 4 года назад +3

    බුශ් එක පනිද්දි ෆෝන් එකත් අතෑරුනා 😂😂😂😂💔

  • @Nimnethu75
    @Nimnethu75 4 года назад

    Oyala eha pavichchi karana wahana kawada hari lankawata danna barida aiya?

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Lankawata aran enna puluwan

  • @chamiduchathuranga4134
    @chamiduchathuranga4134 4 года назад +1

    attatama supiri , aiye oyge jeep eke millage komada dan

  • @tharindusenadeera
    @tharindusenadeera 4 года назад

    ඉක්මනින් හොද වෙන්න බ්‍රො 👍

  • @anushkaperera4867
    @anushkaperera4867 4 года назад

    Live eka super ayye ❤️

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 года назад +1

    Kochchara data giyath api meka balana eka nawaththanna ba hari😂❤️👍👌

  • @drmstudio9561
    @drmstudio9561 4 года назад

    ayye kyron awd suv eka hodada eke mokak hari aulak thiyenawada

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Loku aulak na. Mitsubishi parts thamai wadiyen thiyenne

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 года назад

    ඉසුරු Hi

  • @drivetheengines6597
    @drivetheengines6597 3 года назад

    Lankawata ausi walin parts ewannko.

  • @osandaivikasitha
    @osandaivikasitha 4 года назад +1

    29:23 intercooler එක නැතුවත් whistle sound එක ඇහෙනව 😳😘

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      Whistle eka enne intercooled eken newei saho. Turbo eken

    • @osandaivikasitha
      @osandaivikasitha 4 года назад

      @GUTD Grip Sri Lanka මටත් ඒක පස්සෙ meter උනෙ. 😂 ආය edit කරන්නත් කම්මැලි කමට තිබ්බා. මොනා උනත් ඒ සද්දෙට තමා මන් නම් කැමති specially toyota prado & v8 වල වගේ තමා ල්ංකාවෙ තීනවගෙන් ගොඩක්ම quality 😘😘❤️

  • @amalvishwanath8888
    @amalvishwanath8888 4 года назад

    Turbo නිසා timer ඕනෙ නැද්ද???

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      Turbo timer eka thiyenawa

  • @kumaravidanage2832
    @kumaravidanage2832 4 года назад +1

    Get well soon saho

  • @CodexZone
    @CodexZone 4 года назад

    maduranga ayyage wahane milage eka kiyada dan (nikan ahanne ).😁

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад +1

      360000

    • @CodexZone
      @CodexZone 4 года назад

      GUTD Grip Sri Lanka 😁👌

  • @chamalpremarathne3176
    @chamalpremarathne3176 4 года назад

    29:23 engine tune ekA PATTA

  • @chandimamadusankasooriyage7349
    @chandimamadusankasooriyage7349 4 года назад

    Nissan Patrol 2020 gana katha karanna puluwnd

  • @gamithsamarakoon2805
    @gamithsamarakoon2805 3 года назад

    Niyami...😍😍😍😍

  • @widuderana3968
    @widuderana3968 4 года назад

    komda brother... thx hode... me karana hema detama

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👍👍👍❤️🙏

  • @pradeepkumara100
    @pradeepkumara100 4 года назад

    Hugak ewa igena gatta thanks 🙏 bros

    • @GUTDGrip
      @GUTDGrip  4 года назад

      👍👍❤️🙏

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 года назад

    අපි කූලන්ට් දාන්නෙ මික්ස් කරන්නෙ නැතුවනෙ ඒක අවුල්ද🤔

    • @GUTDGrip
      @GUTDGrip  3 года назад

      Wathura danna one passe hari

    • @shehandissanayake8078
      @shehandissanayake8078 3 года назад

      අෆ්ෆට කොච්චරk වගේද වතුර දාන්න ඕනෙ