Reading research papers and summarising them and delivering it to a general audience in a meaningful way is not an easy task. I think even a personal trainer want share these scientific aspects. Great effort and quality work 👊 brother. Hats off to you. ❤ Keep it up 👍 ❤
Brother niyamai thanks mae dena danumata..supplimnt and vitamins ganat kiyala denna gnna ona steroids unat kamak na hariyata gnna widiya natan kollo ohe ghala nikan ledu wenawa
@@3Xorcist_17 eth face fat eka belly fat ekai ithuru venava ee fat eka ayin karanama thanata cut kaloth kotu kalla vage venava ita vada hodai bone ekatama cut karala lean bulk ekak karanava
Good one 👌don't listen toxic peoples comments. Focus ur work and keep moving 👍 all the best
Hey hesh 🎉
❤❤❤
❤
❤❤❤ ape hesh
Heyyy
තව home work out ගෙන්න bro ගෙදර ඉදන් ඇඟ හදාගන්න try කරන අයට😢
ඔව් මෙහෙම අයට video එකක් දෙන්නකෝ ❤
ane ow ares aiye
අඩන්නේ ඇයි sinhala chanal witharak neme wena language wala chanal athi balana subtitles dala hari💀☠️
@@SachinKaviska-lm4wt aduwe kwd podi eco😂
@@Samantha_Ajith sorry loku aiye imoji eka nisa ehema kiwwe
අද තමයි gym එකට ගිය පලවෙනි දවස ගෙදර ආවම workout කරන්න වීඩියෝ එකක් දාලා love you bro 🔥
addakima kohomada bn,...math yanna inne
පට්ට පොඩි ගැම්මක් තියේ ගිහිම් බලහම් බං ඇගටත් හොදයි
(ප.ලි. "දැං පොඩ්ඩක් ඇග තලලා වගේ රිදෙනව ඒත් no pain no gain 😅")
@@SLTECHTIGER____ 😂 තව ටිකකින් බලහං
මගේ ජීවිතේ වෙනස් කරපු ඒරිස් දෙවියන් 🙏🙏🙏..😖😖
ස්තූතී උතුමානෙනි 🙏❤️
😂😂
පුක දුන්නාට ස්තූතී නැවත පුක දීම සදහා * සලකුණ යොදන්න
@@badowner5577 *
@@badowner5577 *
මිනිස්සු කියන එවා ඔයා ගනන් ගන්න එපා bro. ංඔයාගෙ වීඩියො වලාන් අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නව ❤️👍
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ❤
මම කල්පනා කරන්නෙ මනුස්සයෙක් මෙච්චර හොඳ වෙන්නෙ කොහොමද කියලා ❤❤❤
ජිම් කරම ඇත්තටම මහත් වෙනවාද බර වැඩි වෙනවද 🤔
ඔයා ඔයවගේ වීඩියෝ හදන එක ගොඩක් වටිනවා , 😊
ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියි අයියේ ❤❤❤
ඇත්තටම නියමයි bro ❤ මේ වගෙ videos තව කරන්න හොද knowledge එකක් ගන්න පුලුවන්
Reading research papers and summarising them and delivering it to a general audience in a meaningful way is not an easy task. I think even a personal trainer want share these scientific aspects. Great effort and quality work 👊 brother. Hats off to you. ❤ Keep it up 👍 ❤
Squat සතියට දවස් කීයක් කරොත් හොඳයි ද body weight කරත් පහුවදාට රිදෙනවා
srtrenth bilding ගැනයි endurance tarning ගැනයි මේ වගේම vidio ekk gemu ❤
Bro ur a legend for this man. I mean you are the Sri Lankan Noel. GG homie 💪
Superb brother 🔥🔥
Brother niyamai thanks mae dena danumata..supplimnt and vitamins ganat kiyala denna gnna ona steroids unat kamak na hariyata gnna widiya natan kollo ohe ghala nikan ledu wenawa
Thank you Mr.Ares Perera. මේ පැහැදිලි කිරීම් මාරම වටිනව අපිට නිවැරදිව exersies කරන්න.ඔයා ඉතාමත් අවංක විදියට මේ සියලුම දේවල් අපිට අව්‍යාජව පැහැදිලි කරනව.❤
ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා ඔයාගේන්... ඔයාට ගොඩක් ස්තූතියි අයියේ 💗
ඇත්තට ඔබ කරන්නෙ ලොකු සේවයක්.මේවා කලානම් වෙන කවුරු හරි සල්ලි වලට තමා කරන්නෙ.ඒකට first thanks එක ඔයාට.ඇත්තටම ඔයා ඔය රිසර්ච් කියවලා ඔයා ගන්න දැනුම අපිට දෙන එක ලොකුම ලොකු උදව්වක්.මොකෝ මමනම් ඔවා කියවන්නෑ.මට ඉංග්‍රීසිත් ලොකුවට බෑ 👻.ඇත්තටම ඒ නිසා මමනම් ඔබ තුමාව දකින්නෙ අර ෆ්‍රොෆෙසර්ස්ලා ඉන්නෙ අර එක දෙයක් වෙනුවෙන් ජිවිතෙන් බාගයක්ම රිසර්ච් කරල පොතක් ලියලා එලියට දාපුවහම ඒක අනික් අය අරගෙන කියවනවා එයාලට එහෙම කරන්න වෙලා නැති නිසා අන්න ඒ වගේ තමයි ඔබතුමා.ඔබතුමා මේවා නෙට් එකේ සොයලා මේවා කියෝල ඒවගෙ තොරතුරු හොයලා වීඩියෝ එකක් කරලා දානවා කියන්නෙම අර පොතක් ලියලා එලියට දානව වගේ.මටනම් මේ වීඩියෝ පේන්නෙ එහෙමයි.ඔබ තුමාගෙ මේ චැනල් එක මට පුස්තකාලයක් වගේ.ස්තූතියි ඔබතුමාට.
Congratulations bro❤
Aththatama patta watinawa.... 💪📈
Niyamai couch ❤
strength building ගැන විඩියෝ එකක් කරන්නකො ❤
Aiye mn jim ekata aluthen ynna gtte basic chart ekak danna puluwanda please 😢
Hindu push ups ගැන video එකක් ඕනේ. ⚔️🛡️🙂
Gym එකට යන්න විදියක් නැ bro. Dumbell, Barbell එකක් තියෙන්නෙ.full body workout plan ekek denna plwanda denata basic body shape ekk tynwa. 6 month wage denta selln krnwa. Thank u❤
Ayye muscle imbalance eka hadaganna video ekak karannako
Adoo matath thiyenw😿💔
අඩේ මටත් තියනවා
මන් දැනටමත් අඩි 6 ක් විතර උසයි මන් ජිම් ගිහින් workouts කරද්දි තව අත පය ඇදෙද්දින්තව උස යයිද 😢💔
Ares bro david goggins gana video ekak oni ❤️🙏
ඇඟෙ එක පැත්තක weak එකක් තියනවා එ කියන්ෙ work out karata adila thynne strength aka තියන පැත්ත develop වෙලා අනිත් පැත්ත අඩුයි දැන් පැත්තක් වැඩියි වගේ unilateral කරනවා ගෙද ර තමා කරන්නෙ ඔයාගෙන් guide line එකක් ගන්න පුළුවන් ද
Thank you brother ❤️🩹
Good job bro
very clear information
Thank you malli.
Workout plan ekak hada ganna widha karannako
Great vlog brother 😍❤️
Well explain ❤
Nice. Thank you❤
Next level❤
මගෙ ටෙස්ටෙස්ටරොන් 12.5 තියෙන්නෙ ...එක්සයිස් කරත් හරියට ලෙවල් up වෙන් නෑ...කැමත් හරියට හොද විදිහට ගන්නව..අවුරුදු දෙකක් එක්සයිස් කලත් ලොකු ප්‍රතිපලයක් නැ ..මට ස්ටෙරොයිඩ් ගන්න වෙයිද මෙක හදාගන්න😢
ාකාහොමද ඔයා එික මැනිනෙ
සුපිරි අයියේ...❤
Ayya body building karanna masel eka hadennta aurudu 15 vadi venna oni da
Supiri bro 💪💪
Mr. Ares,
Negative people need drama like oxygen. Stay positive, it will take their breath away.
keep it up..
aiye online coaching ganna puluwanda
Home work out ekake oni ayya aniwaren ma ❤
Helpful
Bro plz reply meke 2nd program eka mn train karanne . Eke thiyena exercises tika athida
Great video brother❤
How about drop sets
සප්ලිමන්ට් නැතුව natural ඔය විදිහට muscle build කරගෙන ඇඟ හදාගන්න පුලුවන්ද
Supplement gttama natural bodybuilding nemeida
Supplement gathtata nathural thama
පුළුවන් lean bulk ekekin
අවුරුදු 20කට වඩා මම කරනවා. කිසිම සප්ලිමන්ට් එකක් අරන් නෑ
සමහර කාලවල OMAD කරන ගමනුත් කලා කිසිම අවුලක් නෑ
පුලුවන් ...
හරි Gym එකක් සෙට් උන උන් දන්නවා ඒකේ වටිනාකම. කම්මැලිකමට ගෙවල් වල ඉන්න එපා මචංල.💪
Aththatama ayye oya hoda deyak karanna wena aya wage boru Baila na kiyanna ona de hariyatama kiyala denwa
Brother i need workout chart. How can i get it?
Api exercise karanna kalin warm up exercise karanna oneda
වීඩියෝස් ටිකක් අයින් කරාද
Good one ❤
Gym ekt ynkot eke asawa wediwenwa
Pls bodyweight shoulder workout ekak one. Gedara idn side delts hadaganna one ares aiya💪
Weight eka vadi krddi reps gaana adu krnda one ndda ethkota
One of the best vedio ❤❤❤
Legs pilibadawa thawa wisthara dannako bro
@nursehesh wage lankawe dekka anith kena oyaa broo hemadema gurumushtiyak nethuwa oluwata agata wadinna supiriyta kiyal denawa oyaage advice tnq bro & good luck❤
ayye worjout karaddi neck muslces active wenawane eka kohomada nawaththanne
❤ great job
Elakiri ❤
Aiye බර උස්සද්දි ග්‍රෝත් හොමොනා නවතිනවද
Nerve system එකත් සම්බන්ධ කරලා වීඩියෝ හදන්න පුලුවන් නම්
English nodanna ewunuth meka balanava brother .e nisa පුළුවන් tharam sinhala words use karahan😅
Video eka daapu gaman baluve ❤
Ayye Barbell curl karenekote balance nethi veneva nae
Eke side ekete yanewa
Eke kohemedhe karenne
4days nonstop da play krnn onae
online coaching karanawada karanawanam contact kara ganne kohomda
Motivation vedios ත් ගේන්න..❤💪
Ares අයියේ මම දැන් train කරන්න පටන් අරන් මාස 11 ක් විතර වෙනවා ඒත් මගේ size එක එච්චරම නැ එක අතකින් බැලුවොත් මම skinny තත්වෙක ඉන්නේ gym එකේදි විතරක් pump වෙලා එනවා ඊට පස්සෙ නෑ 😢😢 මට මේ workout plan එක apply කරන්න පුළුවන්ද??
මේ workout plan එක පැයෙන් ගහන්න ඕනද?? නැත්තම් ඊට වැඩියෙන් ගැහුවොත් කැලරීස් burn වෙලා ඇග හැදෙන්නෙ නැද්ද??
Please help me brother 🎉❤
Workout vithrak mdi bro.protein kama,sleep eka one.
Bro aga hadanna workout app walin balala karata kamak nadda
aiye forearms gana video ekake gennako
Patta vatinava ❤
Rest eka vinadi kiyak vageda ganne ayye.
Good Video
Gym Yaddi supporter underwear ekak aniwaren adinna onida ?
Samahru kiynva onilu, samahru kiynva epalu 😒
ඇග ලස්සනට හදන්න ආසයි🥺 අයියගෙ 🥺online කෝච් වැඩේට කියක් යනවද🥲 මාසෙට පඩිත් 5,000යි😂 ඒකෙන් ජිම් එකට 2,500ගිහින් පැකේජ් එකට 1,000ක් ගියාම ඉතුරු සල්ලි වලින් බිත්තර ටිකක් එහෙන් මෙහෙන් ගත්තම ඉතුරු වෙන සල්ලි වලින් කර ගන්න බැරි වෙයි නේද🥲
Mulin Plyan pkayo gym ekakata…mulinm coachl hire krnna yanne nthuwa😂
Coach hire කරන්න කලින් GYM එකට යන්න.
Yako dalu kaduwamath dawasata 1000k hambeno.masetama 5000k😮
Uba oya rassawata yanna EPA😂
Keble row eke konda issarahatai passatai paddala karanawada nettan konda kelin thiyagena karanawada
Hi Ares! Is there any growing deficiency for teens when working out with weights? I mean like 13-15 year olds.
Yep
Oya suggest karana set and rep range eka kiyanawada
Ares plz do video lower body glute forcus plan for girls 🎉
upper lower split eke krddi biceps and triceps sathiyakata eka paraine work wenne mchn eka awlk nadda ? 🤔
Body එක cut කරලා, බර වැඩි කරගන්න bulking වලට යන්න පුලුවන්ද. නැත්තම් bulk කරලද cut කරන්න ඕනි..
Cut karala bulk kaloth lassanai bulk karala cut kaloth kathai
Oyage body fat eka google eken hoyganna bro oya gdk mahathai nm bulk karanna epa cut karanna eth oyage age aga hadanna tharam muscel neththam bulk ekak karanna
@@Keshika_hiruday4 ehema na bn. kettu ekek nam aniwa bulk karala cut karanna one
@@3Xorcist_17 eth face fat eka belly fat ekai ithuru venava ee fat eka ayin karanama thanata cut kaloth kotu kalla vage venava ita vada hodai bone ekatama cut karala lean bulk ekak karanava
@@Keshika_hiruday4උබලා කියන තරම් ලේසි නෑ natural bulk cut කරන්න
900 like from me❤ well explane❤
❤ niyamai ayye ❤️
Forearm eka gana veadio ekak oona
Super ❤
Bodybuildingnam ares thama❤
Muscel bulking full body routines ekak aniwren oni ❤
Ares ayye oya personal couching eke homeworkout planuth hadanod..mokada mt gym ekata yano nm 34km withra yanna oni job/study ekka mt time ekk na home workout karano nm mt daily karanna puluwa..eka nisa home workout plan hadano nm eka loku udawwk gym yanna puluwan thathwayak enakan..❤❤
Humungasaur transformation in video
Strength traning gana vedio ekak one
KAWADWTH DANAN HTYE NTHI DEYK DANAGTTA..TNX ARES
🔥🔥