kawadawat api gahana gama atha arinna hoda na..mona badawa awath digatama karnna oni...thank you soo much ❤❤❤❤ ane na comment nati una kiyala api tharaha na dear..adarei.oyalage channel ekat dawsin dawsa sarthaka wenna oni..good luck...
Man nam hithanne jeewithe widinna oni. Api ta kamathi de thama karanna oni. Kade kama genath video dana nisa ne api balanne. Thawa yanna thiyena high tea ekak thamai Waters edge eke. ❤️💖❤️
A very loving family..Both sister and brother are very good.Nowadays young children can take a great example from you two..Your understanding is really great..The understanding of two people is very important.The hard work you take to build a future with a small child is great. You are a good example for the new generation. Please don't think what others say.Many people can't wait for a person to develop..that's how Sri Lanka is...may you always be happy..❤❤
Ape paththe kenek nam kollek me wage kellek bandama kiyanawa pichchuna dara kotayak wage kiyai naththam ginnata ahu una wadiriyek kiyai...e athin oyala nam lucky ...me kolla ehema katha ganan ganne nathuwathi
ane api tech channel ekak newai dear karanne..habi api issarhata a gana poddk kiyala denam...channel ekak hadana wideya gana godak youtube videos youtube eke tyenwa..thank you ❤❤❤
2025 අවුරුද්දේ ඔයාලට , ඔයාලගෙම අළුත් ගෙදරකට යන්න ලැබේවා අයියෙ අක්කෙ.. ❤ ඇත්තටම මම නම් කාගෙන්වත් එයා කරන job එකේ පඩිය කීයද කියල වත් අහන් නෑ,,, ලගම යාළුවෙක් ගෙන් වත් අහන් නෑ මම හිතන විදිහට කාගෙ හරි මාසික ආදායමයි, වයසයි අහන එක ඒ අහන කෙනාගෙ quality එකට හරි මදි, වයස නම් කමක් නෑ ඒත් ආදායම අහන එක හරි නෑ
thank you soo much oyage wish ekata ❤❤❤ adarei... oyata socialy hoda danumak tiyenwa..kathawata kiyanne mase padiyai rassawai kagenwath ahanna epa kiyalai...aththa ehema ahana eken ahana kenage quality eka tami adu wenne..good luck
නව නිවසක හීන ය සැබෑ වේවා 🙏
මගේ ප්‍රාර්ථනය ඔයා ලගේ ම කියලා ගෙදරකට යන්න පුලුවන් වේවා ..❤❤❤🎉🎉🎉
මම ඉන්නෙ ජපානයේ..ඉඩක් ලැබුන හැම වෙලාවකම ඔයාලගේ වීඩියෝස් බලනවා.. ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන පුංචි පවුලට ❤
mtnm kisima prshnyk nha ahann daana video ekak asawen balanwoo😊😇❤❤
Math ehemai akke❤
thank you ❤❤❤ adarei godak..bs
adarei godak..thank you ❤❤❤bs
Mokadda
අනේ එහෙම අය ඉන්නවා.අද මගේ චැනල් එක පුරාම නරක දේවල් ගොඩක් දාල.මම කරුමෙටම අද කමෙන්ට්ස් බැලුවේ හවස.අපෝ මාර අපහසුතාවෙකට පත් වුනේ.කෙල්ලො ගොඩක් ඉන්නේ මගේ චැනල් එකේ ඒ අයත් අපහසුතාවෙට පත් වෙන්න ඇති.මට පුදුම අව්ලක් දැනුනේ.ඒකට අව්ලෙන් ඉද්දී ඔයාල දෙන්නා විඩීයෝ එක පටන් ගද්දීම මගේ හිත හැදුවා වගේ වුනා.හැමෝටම මෙහෙමයි ඒ වගේ අය කමෙන්ට්ස් දානවනේ කියලා හිත හදා ගත්‍තා😮💨
thank you ❤❤❤
ඇත්තටම මං ඔයාලගේ වීඩීයෝ බලනවා..ලයික් කරල කමෙන්ට් එකකුත් දානවා.... bad කමෙන්ට් එකක් දාන්නේ අද..ඒකත් හිත රිදවන්න නෙමේ.මට හිතෙන දේ කියන්න ඕන නිසා.. ඉස්සර අපිත් ඉදියේ rent 1ට..දැන්නම් අපේම ගෙදරක ඉන්නවා..යමක් කමක් නැත්තෙම නෑ.. මට හිතෙනවා ඔයාලා අද දීපු උත්තරවලින් දෙකක් නම් ටිකක් විතර බොරු කියලා..කඩෙන් කන්නෙ නෑ කියපු එක..ඔයාලා අසීමාන්තික ව කෑමවලට වියදම් කරනවා. තව අරපිරිමැස්මක් නම් පේන්න නෑ.. හැබැයි ඒක ඔයාලගෙ කැමැත්ත. Kiruli with happy family කියල නංගි කෙනෙක් චැනල් එකක් කරනවා..අන්න එයාගේ වීඩියෝ එකක් නිකමට වගේ බලන්න.. අරපිරිමැස්ම උපරිමයි....
E minissy gewl hda gani eyal as nisa kala bila innwa gewl hdnwat atu slli tika tika iturukarla
thank you ❤❤❤
❤❤❤❤
mekai dear...lesiyakata kadekin kanne nati aya kochchara innawada..salli eturu karanna oni habi api asa dewal kanna bonna oni..kade diha balala kela gila gila gehin wadak nane dear...asa de kanna oni bonna oni..ada inna kena heta marunot asa deyak kaala beelath na..hadapu karapu dekut na..api kanawa... na kiyanne na..habai eturuth karanawa..thank you ❤❤❤
ඔයාලට ඉක්මනටම ඔයාලගෙම තැනක් හදාගන්න ලැබේවා..අක්ක හරිම උත්සහවන්ත කෙනෙක්..එ්ක නිසා ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ..රෙන්ට් එකට ඉදියත් පුලුවන් විදිහට හැමදේම කරල ලස්සනට ජීවිතේ විදින ව ඔයාල.හැමදාම ලස්සනට ඉන්න
dan tiyena ekama dream eka gedarak...thank you ❤❤❤
ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
thank you ❤❤❤
ඔයාලගේ vidiyo මාත් අසාවෙන් බලනවෝ... ඔය තුන් දෙනාට බුදු සරණයි...❤❤❤❤❤
thank you ❤❤❤ budu sarani
Ane ඇත්තමයි සමහර මිනිස්සුන්ට ඔනි නැති දෙයක් na(කන bona මිනිස්සු දන්නවා මාසේට කොච්චර onida කියලා අනික පොඩ් ළමයෙක් innakota මිනිස්සු kiyana දේවල් ගණන් ganna epa අක්කේ මොනවා කළත් මිනිස්සු වැරැද්දක් හොයනවාමයි😁)ane ගම්පහ එනකොට කලින් කියන්න harida සතුටින් පරිස්සමෙන් inna බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏
Hari hodai ane oyalaaaa❤sathutui sarala jiiwitha dakiddi.
thank you ❤❤❤
Mn nm kiyanne oya ahinsaka girl kenek.oyage duwat ehemai..oyalata hariyanna oni dear...❤❤
ane ape punchi pawlata hariyanna oni.ikmaninma lassana niwasak hadaganna labewa.
thank you ❤❤❤
❤ 01 කමෙට් එක ආදරෙයි තුන්දෙනාටම ❤ ඉස්සරහටත් ඔයාලත් එක්ක ඉන්නවා
thank you ❤❤❤ adarei
You tube video කරනවා කියන්නේ පට්ට කට්ටක්" ඇත්තටම ඒක හරියටම හරි 😂😂😂😂මාත් අත්දැකීමෙන් කියන්නේ..ඇත්තටම ඒක පට්ට කට්ටක්..හැබැයි මං අත අරින්නේ නැතුව කරනවා..කොහොමහරි දැන් මාස්පතා income එකක් එනවා...ලොකු සතුටකුත් තියෙනවා මොනා වුනත්..ඔයාලා දෙන්නටත් හදවතින්ම සුබ පතනවා 🎉🎉🎉🎉🎉ආදරෙයි හැමදාමත් comment නොදැම්මට..තරහ වෙන්න එපෝ❤❤❤❤
kawadawat api gahana gama atha arinna hoda na..mona badawa awath digatama karnna oni...thank you soo much ❤❤❤❤ ane na comment nati una kiyala api tharaha na dear..adarei.oyalage channel ekat dawsin dawsa sarthaka wenna oni..good luck...
Adreii....... sathutin parissamin inna jesu pihitay ❤❤❤❤❤❤
adarei..thank you ❤❤❤
Owino hotel eke high tea buffet thiyenawa. Namuth poya dawasata withari thiyenne.
Mama nam oyalage family ekata godak kemathi harima simple family ekak ❤❤❤❤❤❤
thank you ❤❤❤
Akke me parath siripade vedio ekk danna ❤
yanna tami dear idea eka..balamu...thank you ❤❤❤
Oyala balaporoththu wena hama yahapath deyakma laga kara ganna oyata wasanawa labewa ❤❤❤
thank you ❤❤❤
ට්‍රැවල්එකක් ප්ලෑන් කරන එකක වීඩියෝ එකක් ගෙග්න්න කෝ...බුදු සරනයි...!
aniwaren ikmanta aran enawa..thank you ❤❤❤
අපි හරීම ආසාවෙන් බලනව ඔයාලව. ආදරෙයි
thank you ❤❤❤
Budu saranai !!!!! Akki , aiya , chuti duwa 💝💝🙏🙏💫💫
thank you ❤❤❤
ඇත්තම කිව්වොත් අර vlogs දාපු නැති දවස් වල vlogs නැතුව පාඑවෙන් හිටියේ
❤❤adarei ane....thank you ❤❤❤ puluwan hama welawane vlog ekak genna try karanwa
Laksha ganan thiyena minissu gava oya vage adarayak na. Oya denna marama adarekin inne. E adare, sathuta sallivalata ganna ba. Hamadama ohoma adaren inna oya ❤❤❤
Atta
👍👍👍👍👍😊😊🎉️🎉️ super akke ayye hAmadhamath sathutin inna
Punchi panchitath adharee
Hodata iganagena hAmadamath gathiguna lassana pAnchiyek wenna adaree nisa kiuwe oyage ammatayi thaththatayi hamadamath adharen inna panchi❤❤❤❤❤
thank you ❤❤❤
mama uk inne mama oyalage video ekak dakkoth balannawa
thank you ❤❤❤ dura rathaka idala ape videos balanawata..godak adarei...
Meka aththa akka aiya youtube eka vedio akak edit krnwa kiyne patta kattak kanne oni math danta chanel akak patan aran tiyne eka mn hituwa taram lesi nha karna kena witri eka danne oya dennata thawa thawat hariyne onii ikmaninma oyalage thiyna balaporoththu ishta karagne labewa kiyla parthana krnwa theruwan saranai ❤🥰
oyala denna sarathka wenna ona . oyalaga parthanawan itu wewa🎉🎉🎉❤❤
thank you ❤❤❤
ඔයාලට ඉක්මනට ම ඔයාලගෙ ම ගෙදරකට යන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.❤
Aththatama lassana paulak.mn nam hari asai.❤️🥰issarata thawa hari yanwa oyalata .😊 aiya hari adare kiyala penawa akkata.dakkama hari asai.❤️
thank you ❤❤❤
Akkage ayyage aluth ගෙදරට ඉක්මනින් යන්න වාසනාව ලැබේවා 😍😊
thank u ❤❤❤❤
God bless you all. Wish you all the best ❤️❤
100කමෙන්ට් එක මගෙන් ❤❤ ආදරෙයි ... අක්ක බූන්දි හදනවිදිය ගේමුකො විඩියෝ එකක්
thank you ❤❤❤
අක්කා ඒ ගවුමට ලස්සනයි❤
thank you ❤❤❤
❤️❤️❤️ නැව ගිලුනත් බෑන් චූන් කියලා ඉන්න ඔනෙ නෙද අනෙ.කාලා බීලා ,ඇවිදලා, ඇඳලා කරලා ඉන්න ඔනෙ.එහෙමයි කියලා අපෙ target amathaka karala neda yalu.good luck ❤️❤️❤️
Amathaka karala na neda yalu. (Podi mistake ekak)
Hondata karanawa diyunu wewa kiyala prarthana karanawa.❤
thank you ❤❤❤
Man nam hithanne jeewithe widinna oni. Api ta kamathi de thama karanna oni. Kade kama genath video dana nisa ne api balanne. Thawa yanna thiyena high tea ekak thamai Waters edge eke. ❤️💖❤️
Harima lassana couple ekak ..nangi harima lassanai
thank you .❤❤❤❤
Mallilage gedaraka heene sebawewa❤
❤ Lovely family ❤ God bless to you ❤
I'm so happy when I saw ❤ by chance I found the channel too 🥰 very loving family 🤟may you win !!!
Good luck with your future endeavors!!☘️😋🌈
thank you soo much....❤❤❤ love you too dear and good luck to your future....
Mama hama vidio ekakma balanawa lassanaii oyalage vologe❤❤❤❤❤
Akki oyata gaum lassanai
1st view and comment. dn mathak Kara vitharaii notification eka avee ❤😊
thank you ❤❤❤ adarei godak.bs
මේ මිනිස්සුන්ට ඕන්නැති දෙයක් නෑ.අනුන්ගේ කුනුමයි හොයන්නේ තමන්ගේ කුනු ගෙවල් වල කුනු වෙනවා. ඔයාලා 3 දෙනාගේ වීඩියෝ ශෝක් අනේ. අපිනම් ආදරේ සුදූට. ලස්සන වීඩියෝ ගේන්න තව 😍❤ love you guys
thank you ❤❤❤ adarei..parisamin satutin inna..
❤❤❤addrei 3 denatama
thank you ❤❤❤ adarei
Mally podu wahanayaka yadde nuwara eliye balanna pulawan monada kiysla vedio ekak danna
aniwaren issarhata a gana video ekak karanwa
Shok ane oya la Adareii ❤❤❤❤❤
thank you ❤❤❤ adarei
Q & A එකක් ගේන්න කියලා කිව්වේ නැත්තේ ඇයි අක්කි
Q & A ekak genna idea ekak tibbe na..comment walin uttara denna bari me wage prashna tikaka tibba nisai hadiseya Q & A ekak kare...
A very loving family..Both sister and brother are very good.Nowadays young children can take a great example from you two..Your understanding is really great..The understanding of two people is very important.The hard work you take to build a future with a small child is great. You are a good example for the new generation. Please don't think what others say.Many people can't wait for a person to develop..that's how Sri Lanka is...may you always be happy..❤❤
thank you soo much and love you too ❤❤❤ thanks for your great comment..It is a great strength for us
සතුටින් ඉන්න ආදරෙයි ❤
thank you ❤❤❤
Godak lassanai Aiyya Godak adarei
Akkai aiyai dawasak mama galledi dekka dolosmaha eka lagadi
Ikmaninma thamange gekata yanna labenna ona...jp
Thank you...❤❤
Lovely family❤️God bless to your beautiful family 🥰
Ape paththe kenek nam kollek me wage kellek bandama kiyanawa pichchuna dara kotayak wage kiyai naththam ginnata ahu una wadiriyek kiyai...e athin oyala nam lucky ...me kolla ehema katha ganan ganne nathuwathi
Mn asawen hitiye galle waladi meet wenn.oylwa.. ..so mt oylwa meet unaa ❤❤❤❤❤
❤❤❤❤❤❤❤
ගැහැනු ලමයෙක් ඉන්න නිසා තමන්ගේ කියලා ගෙයක් හදාගන්න
apith me mahansi wenne apema gedrakta yanna tami..thank you ❤❤❤
Vedio editing gana vedio ekak gennki
Haputale travel akak oni
issarahata balamu..thank you ❤❤❤
Asahana karayo innwa..okun kamathi ne menessunta hariyanwata...
Kaurumonva kiuwat oyalayannagamana yannajayaweva adaraniya paulakoyala viswayesattiyalabeva bs❤
thank you ❤❤❤
Akkat sudu wenna ceram akak aran denna appa
E mktd e 😂😂 sudu kynne lassn nemei
අක්කි ලස්සනයි අහිංසකයි😊❤
thank you ❤❤❤
Pregnant kiyala ahanna aththe ambul palathuru kawa ne, eeka nisa.
hmmm..mage badat pahu geya tika tikak awit tibba.excersis karnna bari una nisa
@@nomadicdiary Ah .....mata nam ehema penune naha💖❤️
❤❤❤❤❤
thank you ❤❤❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් 💜
thank you ❤❤❤ adarei
Hi kohomada man oyalage videos balanne qatar wala idan hari lassani
thank you ❤❤❤ dura rataka idala ape video balanawata...parisamin sathutin inna..budu sarani..adarei godak..❤❤❤
❤😍
thank you ❤❤❤
ශොයි ඔයලා ❤❤
thank you ❤❤❤
Oya denn hrima lssnai. Lassnt video krl dnwa. Akki lssna hair cut ekak krannko oyge thwath lssna wadi wei 😊
Diga day vlogs genna api asai balanna oyalage videos ❤
thank you ❤❤❤
Oyala denna lassana wela😊😊
thank you ❤❤❤
❤
❤❤
My fv❤
Lv you akka and ayya ❤❤❤
thank you ❤❤❤ lov u
මම යුටුබ් එක කරන්න ආස උනෙත් මල්ලි කියනො වගේ කට්ටිය ගෙ ආදරය ආකර්ශනය සහ ත්‍රෙස් එක නැති කරගන්න ,මතක එකතු කර ගන්න ,සහ දවසක ආසයි මුදලක් ලැබෙද්දි පින් වැඩ වලට ,
මම ත් ආසායි හැමොම දියුණු වෙනවට
ඔයාලට තෙරුවන් සරනයි ❤❤
thank you ❤❤❤ good luck dear oyata
❤❤❤❤🎉
thank you ❤❤❤
Mokakda anit chanal eka nama akki
madoosweethome and aiyage channel eka wishama lokaya
madoo sweet home & aiyage channel eka wishama lokaya ...thank you ❤❤❤
aiye rawla poddak adu krmu
Akkige anith channal eke name ek mokakd...
madoo sweet home
අසහන කාරයෝ ඉන්නවා අයියේ.. ඕකුන් මානසික රෝහලකට දාන්න ඕන. 😂
eka nam aththa..thank you ❤❤❤
Hemoma eka wage ne malli jara minissu innawa lejjawak nedda ane manda hithanna epa owa adarei thundenata ma
thank you ❤❤❤ adarei...
Matath chanal ekak hadana hati kiyala dennako
ane api tech channel ekak newai dear karanne..habi api issarhata a gana poddk kiyala denam...channel ekak hadana wideya gana godak youtube videos youtube eke tyenwa..thank you ❤❤❤
oyala nangi galle gewal koheda.koheda....mama ambalangoda
ape galle dadella
ha.....ape nayo ennawa habaraduwe...bus yana para addaramada gewal thiyenne
Hi guys how are you doing hope you are well good job love Rinet
we also fine my dear...thank you soo much... ❤❤❤ love you tooo...
Kukin ekak dannako❤
madoo sweet home ape cooking channel eka...thank you ❤❤❤
ruclips.net/video/1h7_P3fjwEg/видео.htmlsi=9u9QRR_y5a0jhH1w
ඔයාලගේ ප්‍රශ්න ගොඩකට උත්තර අරන් ආව✔
Q & A (Vlog 2) Questions and Answers 😃Our RUclips Income🤑
Oyala galle koheda
Kunuharupa comment damma kiuvvahama dennagema hinava 😁🥹
😂😂❤❤❤❤
Ae gon nunge gon gathi😂😂😂😂
☺☺
❤❤my fv
Ane shooi😙✨
thank you ❤❤❤
අක්කෙ හිතල හැසිරෙන්නෙපා නෝමල් ඉන්න විදියට ඉන්න🙏 කැතයි එහෙම
❤ සුභ පැතුම් ❤
thank you ❤❤❤
Den thawa puthek hadanna kaale hari
😮😮🤭🤭thank you ❤❤❤
oyala monada A/L walata kare
Akkage youtube channel eka mokadda
madoo sweet home
Aiye hightea kiyanne mokakda?
තමන්ගෙ සල්ලි වලින් කෑවට මොකාටද අමාරැව හැදිලා තියෙන්නෙ ,
🤭🤭🤭❤❤❤❤