මේ විදියට වතුර බිව්වොත් බලන් ඉද්දී බර අඩු වෙනවා😲|How I lost 35kg weight with Apple cider vinegar

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 161

  • @subanianjalika2876
    @subanianjalika2876 3 года назад +30

    මං මේක.බොනවා ඇත්තටම හොද ප්‍රතිඵල තියෙනවා.. මං නම් මි පැණි නෙවෙ කුරැදු කුඩු දලා බොනවා

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад +5

      බොහොම ස්තූතියි ඩියර් හැමෝම එක්ක ප්‍රථිඵල බෙදාගන්නවට☺️♥️

    • @induwarieperera7448
      @induwarieperera7448 3 года назад

      Meka beela prathipala hamba unada .
      Kochchara kalayak giyada prathipala hamba wenna

    • @ayomisaparamadu1703
      @ayomisaparamadu1703 2 года назад

      Oya gaththe kohenda

    • @chandrikapriyadarshani4899
      @chandrikapriyadarshani4899 2 года назад +2

      ඔයා කොහෙන්ද ගත්තේ අනේ කියන්න කෝ මිල කීයද

    • @tharukamadushani7454
      @tharukamadushani7454 2 года назад

      Monawda dear thiyena resulr

  • @ThiliniSadana
    @ThiliniSadana 8 месяцев назад +1

    Ganna koheda thiyenne kiynko plz

  • @indikahasanthi742
    @indikahasanthi742 3 года назад +3

    බොහොම වැදගත් වීඩියෝ එකක් තමයි ඔයා අද ගෙනාවේ

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      බොහොම ස්තූතියි ඩියර් ☺️♥️

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 2 года назад +2

    දවල් ta රෑට කොහොමද මේක pawechch කරන්නේ පැහැදිලි කරලා දෙන්න thank you 🙏

  • @dulajperera6242
    @dulajperera6242 3 года назад +4

    Valuable information ❤️ Thank you kavi the Diet Chef 👩‍🍳 ❤️

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 3 года назад +2

    Informative video එකක් මිස් 😌🖤

  • @lnln6631
    @lnln6631 9 месяцев назад

    Hi thank u this is so simple. I keep watching ur vid.😊

  • @maheshifrenando4561
    @maheshifrenando4561 3 года назад +1

    ගොඩාක් ස්තූතියි වැදගත් වීඩියෝ එකක්.. 💗🙏

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      බොහොම ස්තූතියි ☺️♥️

  • @inushashena5386
    @inushashena5386 Год назад

    Aatharitis thiyena kenek ta bonna hodada.beheth bona nisa

  • @SWRA-s6n
    @SWRA-s6n 7 месяцев назад

    Natural cocont vinegar with the mother pawichchi karanna berida me wenuwata

  • @DulakshiFernando-x1t
    @DulakshiFernando-x1t Год назад

    Meka biuwahama hariyatma pathi pala ennawada

  • @anuruddhikaba8095
    @anuruddhikaba8095 6 месяцев назад +1

    Kohenda Meka ganne

  • @wsuneth
    @wsuneth Год назад

    bohoma sthuthi

  • @ShanikaSenarathne-ob5gh
    @ShanikaSenarathne-ob5gh 21 день назад

    Meka drink aka rata bonta hoda neda

  • @VishuRathnamalala-no4iy
    @VishuRathnamalala-no4iy 7 месяцев назад

    Akki mek kohend gann puluwan

  • @dilanisrimali4813
    @dilanisrimali4813 Год назад

    Thank you ❤

  • @everythingwithasani87
    @everythingwithasani87 2 года назад

    Coconut vinegar ganna puluwanda akke

  • @sameerachathuranga8593
    @sameerachathuranga8593 Год назад

    Kasa kasa dala biuwata kamak nedda

  • @induwarieperera7448
    @induwarieperera7448 3 года назад

    Dear meka karala kochchara kalayakinda prathipala hambune

  • @tharushiamaya2510
    @tharushiamaya2510 3 года назад

    Bohoma hoda vidiyo ekak 😍😍😍😍

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      බොහොම ස්තූතියි ☺️♥️

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 года назад +1

    optifast kiyala milk akak thiyenawaneda ? weigh loss karaddi bonna puluwan ,aka hodada ?aka gena dannawanam wisthara kiyanna .aka biwama bara kopamana adukaraganna puwanida ?aka aththatama hoda prathipala dena akakkda?

    • @slpharmacist
      @slpharmacist Год назад

      Ow dinner eka replacement karaganna puluwan optifast Haraha..ethakota weight adu karaganna puluwan

  • @nishadidhanushika6504
    @nishadidhanushika6504 3 года назад +1

    kochchara kalekin results ganna puluwan dr

  • @naflahraed5345
    @naflahraed5345 Год назад

    Kuwet eke thiwenawad

  • @sameeramadusanka3456
    @sameeramadusanka3456 Год назад

    Vayasa 8 lamayakta hoda nadda meka

  • @nethunethu4844
    @nethunethu4844 2 года назад

    Aurudu 10 daruwekuta hodada

  • @mariammalik6198
    @mariammalik6198 2 года назад

    Is it if I drink at nyt

  • @PiyumaliKulasinha
    @PiyumaliKulasinha Год назад

    Hemadama bonna hodada..dawasata bona wathura pramaneta 2l wage bonawa nm ekata dala bonna hodaida hemadama..

    • @kavithedietchef
      @kavithedietchef  Год назад

      ඔව් ඩියර් පුලුවන් ☺️

  • @subashinijayasinghe3700
    @subashinijayasinghe3700 Год назад

    Meka ganne kohenda

  • @adfernando9297
    @adfernando9297 2 года назад

    Unu wathurata mipani danna hoda a neda akki comment karanna .

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 года назад

    Thanks for sharing this video Good luck

  • @dilinifernando8481
    @dilinifernando8481 3 года назад +1

    Ude vitharak biuvama athida darling

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      ඔව් ඩියර් හොඳටම ප්‍රමාණවත්☺️♥️

    • @priyankarachamikaha2359
      @priyankarachamikaha2359 Год назад

      Akke risat ganna godak kal yanawada,mage bara kilo 70 adu kara ganna amarui,ane oyawth udau karanawada,

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 4 месяца назад

    මේ විනාකිරි උසින නැද්ද

  • @reetaperera2908
    @reetaperera2908 2 года назад

    Boruneda apith meke thiyana hamadema biuwa eth wadakna

  • @zeiyavlog
    @zeiyavlog Год назад

    Dawasata eka parai da bonna onii ?? Kohomda

    • @kavithedietchef
      @kavithedietchef  Год назад +1

      ඔව් උදේට හිස්බඩ බොන්න ඩියර් ☺️

  • @arosaliarosali1719
    @arosaliarosali1719 3 года назад

    keells eke tiyenawada

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      නෑ ඩියර් ග්ලෝමාර්ක් ස්පාර් වගේ සුපර් මාර්කට්වල තියෙනවා ♥️

    • @arunitharanga9314
      @arunitharanga9314 9 месяцев назад

      5

  • @kptkdharmasena1601
    @kptkdharmasena1601 2 года назад

    Niyamai math bonava

  • @lkumarikumari2048
    @lkumarikumari2048 Год назад +1

    හැමදාම හිස්බඩ බිවිවාට කමක් නැද්ද

  • @reetaperera2908
    @reetaperera2908 2 года назад

    Online gennanne kohomada

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 года назад +2

    මේවා මිලදී ගන්නේ කොහෙන්ද කියල ත් දැනුම් දෙන්න. ..කීල්ස් සුපර් මාකට් එකේ නම් නැහැ. ...Thanks. ....

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад +2

      ග්ලෝමාර්ක් හෝ ස්පාර් සුපර් මාර්කට් වල බලන්න ඔන්ලයින් ගෙන්නගන්නත් පුලුවන් ☺️

    • @kithminiru4274
      @kithminiru4274 2 года назад +2

      @@kavithedietchef online genwaa ganna ooni.kohomadha kaagendha

    • @sathyaprasadini9862
      @sathyaprasadini9862 Год назад

      ​@@kithminiru4274 Arpico eke thiyanwa

  • @dilrukshifdo8298
    @dilrukshifdo8298 2 года назад

    Kohenda ganne

  • @Sehandu2006
    @Sehandu2006 3 года назад +2

    Diet plan ekak denn barida dr

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      Facebook page එකට message කරන්න ඩියර් ☺️

  • @hashinierandi7632
    @hashinierandi7632 3 года назад +1

    Kochchr kalaykin result labenwd

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      ඒක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනව ඩියර් නමුත් අනිවාර්යයෙන්ම සතියක් ඇතුලත බර වෙනසක් සහ බඩගිනි වීමේ ප්‍රවණතාවයේ සැලකිය යුතු ලොකු වෙනසක් බලාගන්න පුලුවන් ඩියර් ♥️

  • @kithminiru4274
    @kithminiru4274 2 года назад +1

    මේක ගන්නේ කොහෙන්ද

  • @thilininisansala2
    @thilininisansala2 3 года назад

    Original product eka ganna thenak kiyannako akki...

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      Macmart,glomark, spar or daraz එකෙත් තියෙනවා♥️

  • @onarasuvimali6753
    @onarasuvimali6753 2 года назад

    Me samanyen kohenda ganna thiyenne

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      ග්ලොමාර්ක් & ස්පාර් සුපර් මාර්කට්වල තියෙනවා ඩියර් ☺️♥️

  • @choco_girl0412
    @choco_girl0412 2 года назад

    Price kohomada

  • @rachelperera8003
    @rachelperera8003 2 года назад

    Akki meka koheda ganna thiyenne

  • @rexsusei1600
    @rexsusei1600 2 года назад

    meka pragnanth kenekuta bonna hodaida.....

  • @SathminiSachiththra
    @SathminiSachiththra 2 года назад

    Meka kohenda ganna thiyenne

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      Daraz Online හෝ glomark spar supermarkets වල තියෙනවා

  • @chandrikapriyadarshani4899
    @chandrikapriyadarshani4899 2 года назад +2

    මිල කීයද .. කොහෙන්ද ගන්න පුළුවන් කියලා කියන්න කෝ නංගි

  • @niharasithumin7925
    @niharasithumin7925 2 года назад +1

    අක්කෙ අවුරැදු 13 අයට හොදද😉

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 года назад

    zanna thiyenne koheda ?

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад +1

      Spar Glomark සුපර් මාර්කට් daraz online උනත් ගෙන්නගන්න පුලුවන් ☺️♥️

    • @artvisionmeditation5199
      @artvisionmeditation5199 3 года назад

      @@kavithedietchef Thanks dear

  • @sranathunghe4546
    @sranathunghe4546 2 года назад +1

    Mekatama lemon/dehi yusha gediyakin bagayak/himalayan pink salt pinch ekak dala ude hisbada man pawichchi karanawa.eka sudusuida diet eke innakota.man karanne 8/16 plan eka

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      ඔයා ෆාස්ටින් ඉන්න වෙලාවෙ දෙහි යුෂ දැම්මොත් ඔයාගේ ෆාස්ටින් කැඩෙනවා ඩියර් කැලරි එකතු වෙන නිසා ඒ නිසා මේක මේ විදියට බොන්න මුකුත් අමතරව එකතු කරගන්නේ නැතුව 16/8 ඉන්න වෙලාවේ♥️

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 года назад

    කුවෙිටි ඉන්න අපි කොහොමද හොයාගනනෙ

    • @sass8072
      @sass8072 2 года назад +1

      supermarket එකේ තියනවා

    • @sass8072
      @sass8072 2 года назад +1

      Lu Lu එකේ තියනවා

  • @chathuperera6164
    @chathuperera6164 2 года назад

    Me vinakiri ek අවුරුදු 17 kenekta hodai d akke

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад

    Thankx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @maheshifrenando4561
    @maheshifrenando4561 3 года назад +2

    අනේ මට කියන්න පුලුවන්ද stevia powder එකයි ආමන්ඩ් පිටියි කොහෙන්ද ගන්න පුලුවන් කියලා මිස්...💗

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад

      ග්ලෝමාර්ක් හෝ ස්පාර් සුපර් මාර්කට් වල බලන්න ඔන්ලයින් ගෙන්නගන්නත් පුලුවන් ඩියර් ☺️

    • @vindyalakshi456
      @vindyalakshi456 2 года назад

      Amozon eken order karanna dear

  • @chanakamadusan9205
    @chanakamadusan9205 2 года назад +1

    ගෑස් ටික් එනවද 😒

  • @gayathriangel4252
    @gayathriangel4252 3 года назад

    appreciate for information 🤞
    good luck
    keep going girl ❤
    the taste is so Bad 🤦‍♀️i can't

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад +1

      Yep At first I was bored too and now I like to drink with the results dear😌♥️ try with some maple syrup and lemon☺️

    • @gayathriangel4252
      @gayathriangel4252 3 года назад

      @@kavithedietchef okay girl
      thx lot

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 года назад

    Akki mn metfromin tablet බොනවා ඒකට අවුලක නැද්ද

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      Metfromin වලිනුත් වෙන්නේ ලේ වල සීනී මට්ටම පහල දාන එක සහ මේ පානයෙනුත් ලේ වල සීනී මට්ටම පහල දාන නිසා ලේ වල සීනි මට්ටම ගොඩාක් පහල යන්න පුලුවන් ඩියර්.හොදම දේ ඔයාගේ doctor ගෙන් අහලා පාවිච්චි කරන එක ♥️

    • @arunithilakarathna934
      @arunithilakarathna934 2 года назад

      @@kavithedietchef mata metfromin දුන්නේ mata බබාලා නැහැ bade තෙල් තියෙනවා කියලා metfromin දුන්නේ doctor ඒකට හොඳයි ද මේක?

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад +1

      @@arunithilakarathna934 හෝර්මෝන සමතුලිත කරන්න දීලා තියෙන නිසා මේකෙන් වඩා හොඳ ප්‍රථිඵල ගන්න පුලුවන් ඩියර් බෙහෙත් බොන වෙලව අතර පැය 3ක වත් පරතරයක් තියලා මේක බොන්න ඩියර් ☺️ ඒ ගමන් ඩයට් එකත් කරන් යන්න වතුර ගොඩාක් බොන්න😌ඔයාට ඉක්මනින් චූටි පැටියෙක් ලැබෙන්න කියලා මං wish කරනවා💐

    • @arunithilakarathna934
      @arunithilakarathna934 2 года назад

      @@kavithedietchef thnks akki. ඔයට බුදු සරණයි

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      @@arunithilakarathna934 ඔයාටත් බුදු සරණයි ☸️🕉

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 года назад +2

    මේ ඇපල් සයිඩර් එක ම්ල කීයද dr

  • @rasikadedunu2618
    @rasikadedunu2618 Год назад

    ලෙමන් දලා බීවට කමක් නැද්ද

    • @kavithedietchef
      @kavithedietchef  Год назад

      ඔව් පුලුවන් ඩියර් ☺️

  • @roshanimadushani1192
    @roshanimadushani1192 2 года назад +1

    ම්ස් මේකට නිතරම බඩගිනි වීම පාලනය කර ගන්න පුලුවන්ද ?

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      ඔව් ඒකත් මේකෙන් ලැබෙන ලොකු වාසියක් ඩියර් ☺️♥️

    • @tharukamadushani7454
      @tharukamadushani7454 2 года назад

      Eth mekata badagini enawa takgala

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 2 года назад +1

    Meka ude bela kema ganna payata wada giyoth kamak nedda.ude 5 ta negitala meka his kada bela wedata gihin 11 ta 12 ta withara kema kewata kamak nedda

  • @sajinthaperera257
    @sajinthaperera257 3 года назад

    ❤❤❤

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 2 месяца назад

    ❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺

  • @SeRieSYt-1
    @SeRieSYt-1 2 месяца назад

    Sema leda thiyena ayata awlk ndda

    • @kavithedietchef
      @kavithedietchef  2 месяца назад

      @@SeRieSYt-1 ඔව් සෙම් ලෙඩ තියෙන අයට හොඳයි ♥️

  • @karunarathnakarunarathna4939
    @karunarathnakarunarathna4939 2 года назад

    Mama anuradapure inne.mewa ganna koheda thiyenne

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      Online ගෙන්නගන්න පුලුවන් වෙයි♥️

    • @sujeewadarshani1402
      @sujeewadarshani1402 2 года назад

      Oya mark eka ne ne ...Bragg kiyana..

  • @reetaperera2908
    @reetaperera2908 2 года назад

    Aththada me

  • @sanjusupun8655
    @sanjusupun8655 3 года назад +1

    ❤️❤️🍎🍎🍎

  • @Vind92
    @Vind92 2 года назад +1

    මේක බොන්න ගොඩාක් අමරුයි.🙄

  • @niroshaaaa5345
    @niroshaaaa5345 Год назад

    Kohomada ganne meka

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 Год назад

    මම හැමදාම උදේට බොනවා

  • @AshikaSilva
    @AshikaSilva 3 месяца назад

    අනේ අක්කි මට කියනවද ඔයා green tea use කලාද කියලා.ඒකේ නමත් ඕනි අනේ plz reply කරන්න

  • @danushkaharshanee9243
    @danushkaharshanee9243 2 года назад +1

    මේක කීයක් වෙනවද අක්කේ

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 года назад

    සතියට දවස් කීයක් බොන්න ඕනෙද??

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      හැමදාම උදේට බොන්න ඩියර් ♥️

  • @mr.gaming9855
    @mr.gaming9855 3 года назад

    Udeta witharada bonna ona. Oyata 35kg adu karaganna kochchara kalayak giyada dear.

    • @kavithedietchef
      @kavithedietchef  3 года назад +1

      ඔව් උදේට හිස්බඩ මේක බොන්න හොඳ ප්‍රථිඵල ඉක්මනින්ම බලාගන්න පුලුවන් 😃
      ඒක ටිකක් දිග කතාවක් 🙈 කරපු mistakes පස්සේ target achieve කරගන්න මං follow කරපු tips tricks එක්ක වීඩියෝ එකක් ගේන්නම් ලඟදීම ☺️♥️

    • @mr.gaming9855
      @mr.gaming9855 3 года назад

      @@kavithedietchef ok. Thanks dear. ❤❤🥰🥰

  • @maladesilva9819
    @maladesilva9819 2 года назад

    මේ විනාකිරි එක ගන්න තියෙන්නෙ කොහෙද කියන්න ඩියර් ..

  • @nethz73
    @nethz73 2 года назад

    අක්කි මේකට චීයා සීඩ් තේ හැන්දක් ඇඩ් කරන්න බැරිද🥺

    • @kavithedietchef
      @kavithedietchef  2 года назад

      සාර්ථක ප්‍රථිඵල ගන්න නම් මේක මේ විදිය බොන්න ඩියර් ♥️

    • @nethz73
      @nethz73 2 года назад

      @@kavithedietchef ane akko man ada oats ganna super market ekata giya rolled oats thibune na khmwathma. oateo instant oats thibune 295i eka hodaid☹️ mn eka gaththe☹️☹️ akkge recipe wlin oats hdgnn hithan🥺

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 10 месяцев назад

    Thank you so much .. 🌹👍

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 2 года назад

    Akki meka seraida arsas tiyana ayata

  • @Naveeshanethmi-gn8po
    @Naveeshanethmi-gn8po Год назад

    Price kohomada

  • @SalikaSampath-t5r
    @SalikaSampath-t5r 5 месяцев назад

    Meka ganne kohenda

    • @kavithedietchef
      @kavithedietchef  5 месяцев назад

      www.marcornee.lk සුපර් මාර්කට් වලත් තියෙනවා ඩියර්♥️

  • @KADThilanga1990
    @KADThilanga1990 3 года назад

    ❤️❤️❤️

  • @Naveeshanethmi-gn8po
    @Naveeshanethmi-gn8po Год назад

    Price kohomada

  • @menakaharshani2893
    @menakaharshani2893 3 года назад

    💕💕💕💕💕