Oyala Netherlands giya dawase man oyalawa dakka service Station ekaka.apit Netherlands Yana gaman hitiye.man oyawa dakke ne nangi.husband n étage akkai babala dennai.😊
videoth anantha balanawa ath oyadennawage lovely dabalak awanka love akaknam kiyala wadak nahalabana athmeka math pathnawa ohoma jeewathwenna me athme nam heenayak
මගේ ආසම ගීතයක් රෝසපෙති..❤️ එක ඔයා දිහා බලන් ලස්සනට කිව්වා
ඔයාලා ජීවිතේ ලස්සනට විදිනවා❤
හරිම ලස්සනයි අක්කියෝ 🥰 අක්කිත් මලක් වගේම ලස්සනයි හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න අක්කි ❤️😊
මාත් සුරංගනා ලෝකෙකට ගියා වගේ❤😍
Apa gama daruwak mhama lassana givithak gawana aka sathutui jasu phitai
ඔව් අනේ අක්කි කියන්නත් කලින් මට නම් ඔලුවට ගියේ අයියා කියපු ඒ වචනේ “කජුත් තියනවා..” ඇත්තටම ඔයා හරි lucky 🍀 girl කෙනෙක් සුද්දි❤ ගිය ආත්මේ මහ ගොඩාක් පිං කරන්න ඇති ඔහොම අවංක ආදරණීය ආදරයක් ලබන්න.හැමදාමත් මැරෙන තුරා සතුටින් ඉන්න..🥰ලස්සන හිත් තියන මිනිස්සු මුණ ගැහුනම නොදැනීම අපේ ජීවිත ලස්සන වෙනවා.😊 ආසයි එහෙම ජීවිතයක් විඳින්න.
ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕🇫🇷
@@AnneYelina 🥰😘❤️
හරිම ආදරනීයයී අක්කේ ඔයාලා දෙන්නා
මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නේ සුදු හිමීට බලන්නම් ❤❤❤❤
ඉක්මනින්ම සනීප වේවා... 🙏
ඔයාට සතුටින් ඉන්න ජිවත කාලෙම පුරාවටම පුලුවන් වෙන්න් ඔනි❤
ගොඩාක් ස්තූතියි...ආදරෙයි 🇫🇷💕
හරිම ලස්සනයි අක්කා හැමදාම මම විඩියෝ බලනවා
අනේ අදත් හරිම ලස්සනයි අක්කෙ. මාත් තව ටික දවසකින් ඔහෙට එන්නයි ඉන්නෙ. ඇවිත් මාත් ඔය ලස්සන දේවල් ඉක්මනින් බලන්න ඕනෙ. ඒ වගේම ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සනයි . හැමදාම ඔය දෙන්නට ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කේ...ආදරෙයි ❤
අනේ..ඉක්මනින්ම එන්න ලැබේවා නංගී..ආදරෙයි 🇫🇷💕
එකිනෙක බල බල කමෙන්ට් කරන මම.😂
අනේ හරිම ලස්සනයි anne අද විඩියො එක. ඒක හැබැහින් දකින ඔයාට කොයි වගෙද කියලා හිතා ගන්න පුලුවන් ❤❤ හරිම නිස්කලන්ක පරිසරයක් හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🎉 මෙහෙම හරි එ ලස්සන විදින්න ලැබෙන එකත් ලොකු වාසනාවක් මන් දකින විදියට. ඔයාටයි අයියටයි එකට ස්තුති වන්ත වෙනවා මන් හදවතින්ම 😌❤😘 cartoon වල තියන සුරන්ගනාලොකේ වගේ ⭐💛 අනේ ඉලග සතියෙත් දිග vlog එකක් ගෙන්න. ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💎⭐😘🤍❤
ආදරෙයි ...🌷🌷🌷
Lassanai hamadama oi wage satutin inna lassana jeewitayak gata karanna labenna kiyala mama hadawatinma suba patanawa adarei godak
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ශා මාරම ලස්සනට චාමරගෙ සින්දුව කිව්වා. දෙන්නම හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤
Hithuva vagema harima lassanai vlog aka nangi, oya lucky girl kenek thamai nangio . lassana deval baluva , thank u nangi.
black dress ekata lassanai oya. mage husband matath kavnva loku bath kataval.mathak una mata, dan ithin godak dura
rataka eya.adarei oyalata nangio. good luck ❤❤❤❤❤❤❤
දවසක එතනට යන එක මගෙ එක හීනයක් අක්කි❤️ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔය දෙන්නට😘
Ayyge adare ❤️❤️
Beautiful vlog ❤❤
Akki godk lassanai hemadama wge ❤️❤️
Lassanai oyagr vidéos.apit France inné.ape duwa asai ouage vidéo balannaa.keep it UP nangi
Thank you akke💕
Asama cauple ekak akka oyl sathutin parissamen inna budu saranai 😊❤
Budu saranai patiyoo..💕🌷
Aththatama oya hari lucky akki.. oya wage hamadama adaren sathutin inna❤❤❤ oya dennama shoii aneee❤❤❤
Ada log eka nam harima lassanai akki...man godak asawen oyalage video balanna...hamadamath adaran parissaamin inna...
ආදරෙයි ...🌷💕
Thank you duwa putha yanna ta beri apiwa me vage sungana lokayakata ekk giya ta.Harma lassana tulips Hebewinma vasanawantha duwak e taram adraneeya husband kenek ekka me vage lassana than balana ta puluwan wuna ekata.Thunuruwansaranai jesu pihitai Apiwa tawa lassanathan balanna ekka yanna duwatath Putatath lebewa.
Lassni akki.ada vidiyo eka.oynm aththatm hari wasanawanthai akki bs jp adarrii hemdamth oyalat.
හරිම ලස්සනයි අක්කේ ❤️😍
Harima lassanai vlog aeka .dennatama budusaranai .adarei ❤❤❤❤❤
අනේ අදත් මාරම ලස්සනයි.. ඔය දෙන්නම හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනා... ආදරෙයි..❤❤❤🎉🎉
Oyala Netherlands giya dawase man oyalawa dakka service Station ekaka.apit Netherlands Yana gaman hitiye.man oyawa dakke ne nangi.husband n étage akkai babala dennai.😊
Woow...😍 අද වීඩියෝ එක නම් මාරම ලස්සනයි අක්කී ඒ වගේම ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි..😘 හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි...♥️
Lassana hith tiyana adaraniyan dennek ekathuu wela tanapuu lassana kurulu kuduwak...❤❤❤❤🌸🌸🌸🌸🌸
Akki godak lassanayi eewage lassana wenna asayi❤❤
Ane akki ada vlog eka shoi. mage fv thma tulip flowers.aswen inw dwsk as deken balanna. Parismin sathutin adaren inn akki ❤️😘
Nice vlog akki ❤
Video eka lassanai akki e wgm oyth ❤❤
Adarei හැමදාමත් ❤❤❤❤
Oyanam harima wasana wantiyak akke.me loke lassana es dekenm dakinn lebunu eka kochchara pinakda. Tamanwa terum gaththa sehelluwen jiwathwena husban kenek lebunu ekam loku pinak. Mta me athmenam ohoma jiwitayak hinenwat lebenne.eth labana athmek balaporoththu wenwa akki. Me athme puluwan hetiyat pin karala.salli onine.eth satuta piruna pawlak.oyt hemadama ohom satutin inn lebewa akki.❤❤❤❤😉😊
🌸🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....😊😊😊oya dennata khomada hodin innawa athii kiyala mama hithanawa hamadamath wagema harima adaren maga balagena unne සිකුරාදා ude 10weddimaa adaraya pirunuu lassanama lassana vlog ekak aran adaraniyaa oya denna apiwa balanna enakan... deyak dannawada mage sudu bole සිකුරාදා ude 10.00wenakan puduma taram asawen maga balan inne oya dennawa balannamaiiii udenmaa oya lassana pinwantha munu deka oya lassana hinawa දඟකාර katakara wachana ahala dawasa patan gattamaa mulu dawasama godakkk lassanaii attamaii akkiyooo surangana lokayak wagemaiii tulip malwala lassana akki e lassana mal watta mada iddii surangana lokayak mada inna lassanama lassana punchii samanaliyak wage dakke oyawa mage sudu akkith malak taramatama lassana pinpata pinwanthiyak akki giya athmawala koii taram nam pin daham karala athidaa me taram lassana jiwithayak me taram lassana adaraniyaa adarayak dewii kenek wage akkiwa balaganna hoda husbend kenek godakkkk lassana pinwantha rupayakk me hama deyakmaa kisima aduwak natuwa mage akkita labila tiyenne pera pina nisamaiii puluwan hama mohothakama thawa maha godakkk pin karanna mage akkiyooo oya lassana jiwithe thawa thawath lassana weiii aniwarenma ...🙏🙏🙏itin suranganawiye ayemath lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkkk adareiii mage akkitaii aiyataii dennatama yahapathkmaaa wewaaaa .......budu saranaiii ..🙏🙏🙏😊😊😊😊🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru....❤❤❤❤❤
Anee harima lassanaii akkii. Parissamin saththutin inna akki adarei ❤❤❤❤
Aane lassanai akkee adareii❤❤❤❤
Parissamata enna, sathui enna, jp oya dennatama
Hello Akki and Aiya today's log is very beautiful keep it up.😁 ❤ ❤
Akki place eka marama lassanai thanks nodekapu dewal apita videos walin hari genwata
Beau couple mashallah 🥰
Hari lassanai ane oya denna
Harime lassenai Nangi ❤
Adareyi ayiyatayi akkatayi❤❤
Godak lassanai akkiyo adath oya.godak adrei dentm ❤️❤️❤️
Oyge video harina cam❤ maniska sahanyk sahalluwk danew oyge vlog blddi❤😊
Ane nanaga oya me kale baby hambavenna hitiyada ❤❤❤❤
Ane lassanai akkiyo e flowers🌷🌷❤
Akki 💜💜💜
Akka mn me oyage paran videos eka digat balagena ena gamn e okkoma bladdi mata hitichcha deyak tamay profile picture eke enne akkad nattan sri lanka actress Nadisha Hemamalid kiyl 😊😊
❤️❤️❤️❤️❤️❤️❤️❤️love both of you
Wow lassanai akkiii❤❤❤❤
ලස්සනයි ane❤❤❤❤
Akki hoda dace wash body wash kiynnko
hrim shok aneee ❤
Eye Friday kiyala hithala vlog Eka danakam balan hitiya man 😂 any way nice vlog ✌️
First comment eka magen❤❤
You are very lucky girl
මට දැන් තමා අක්කගේ vlog එක බලන්න පුලුවන් වුනේ.මන් free වුන ගමන් මුලින්ම බලන්න ගත්තේ අක්කිගේ vlog එක.ඒ තරමට අක්කගේ වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.🥰❤️❤️
අනේ...ආදරෙයි නංගියෝ..💕🇫🇷
අනේ 🥺🥺
Paradisayak.oyala harima wasana wanthai..j.p..oya dennata❤
Adarai hamadama ❤❤❤❤
අනෙ අයියා බත් කට කවන්න හදපු විදිහ අක්කි කියන්නත් කලින් මම දැක්කෙ.. මට කදුලුත් ආවා.. ඔයා නම් හරිම වාසනාවන්තයි අක්කී..හැමදාම සතුටින් ඉන්න .. ආදරෙයි දෙන්නටම ❤ ජේසු පිහිටයි ❤
Akka mahath wela
Akki nam hari luck 😢❤
අක්කී කියන්නත් කලින් "ආ මේ කජුත් තියෙනව " කිව්ව වචන ටික මගේ හිතට හුගාක් දැනුන.ඇත්තමයි ඔයා හුගාක් lucky ගෑණු ලමයෙක් අක්කී..මට නම් ඔයාල දිහා බලන් ඉද්දි හිතෙන්නෙම අනේ මේ වගේ ආදරණීය හිත් තියෙන අයියල කොහෙද ඉන්නෙ දෙයියනේ කියල.අයිය ඔයාව බලාගන්නෙ වයිෆ් කෙනෙක්ව බලාගන්නව වගේ නෙමෙයි පොඩි ලමයෙක්ව බලාගන්න විදියට.අක්කී මහා හුගක් පිං කරල තියෙනව.ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන ආදරේට..❤තෙරුවන් සරණයි අක්කී අයියා දෙන්නටම😊
Viedo eka dapu gman balanna awa akkiyo mage palaweni comment eka ❤️❤️❤️❤️
Adarei nangi..🌷🇫🇷
🌹👍😊
videoth anantha balanawa ath oyadennawage lovely dabalak awanka love akaknam kiyala wadak nahalabana athmeka math pathnawa ohoma jeewathwenna me athme nam heenayak
අනෙ අක්කෙ මටනම් මෙ මල් දැක්කම ඇත්තටම බොරු මල් කියල හිතෙන තරමටම ලස්සනයි ඇත්තටම මෙච්චර ලස්සනක් .... මෙ වගෙ ලස්සන මල් පෙන්නුවම මගෙ අම්ම අහනව අනෙ මෙනම් බොරු මල් නෙද පුතෙ කියල.. එ තරමටම මෙ මල් ලස්සනයි අක්කෙ ....මෙ විඩියො නානකොටම ඇත්තටම හිතෙන්නෙ කොච්චර මෙ රටවල් පිරිසිදුද කියල ලන්කාව ගොඩාක් ලස්සනයි එත් පාර්ක් එකකට ගියත් ඇවිදින්න බැරිතරම් බොතල් ප්ල්ස්ට්ක්.. එ අතින් මෙ රටවල් හරිම පිරිසිදුයි .....හරිම ලස්සන විඩියො එකක් ගෙනවට ස්තුති මම හිතනව දැන් අක්කට සනිප ඇති කියල..... පරිස්සමින් ඉන්න අදරෙයි
ටිකක් සනීපයි නංගී...ආදරෙයි ගොඩාක් 💕🌷
Akki lssna welaa...🥰🎀
Skin ek thawath bright wela..🎀
Lassanai
😍😍😮😮😮😮♥️♥️
❤❤❤❤
❤
ඒනම් කෑවේ නැත්තේ හබීගෙන් කවාගන්නම තමයි නේද?
සසර පින් කරපු මිනිස්සු
Akkii pregnantdaa
අක්කි ada sexy❤❤❤❤
❤
❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤