BIG FOCUS | ඩොලරය පහළ යාම හා අපේ රටේ ආර්ථිකය | 2024.10.03

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 268

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf Месяц назад +123

    කොච්චර කිව්වත් රට ජනතාවට ආර්ථික දැනූම සහා දේශපලන දැනූම අල්පයි

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +7

      අපේ කරැමෙනේද

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 Месяц назад +1

      ඇත්ත

    • @ZenKaizen7
      @ZenKaizen7 Месяц назад

      So how can people trust who they vote for? That’s the problem. If they knew they would have not voted for Bali R. No knowledge of finance, and took the biggest finance post in the country and was called MR 10%. Blame also to the then president for appointing the brother and not the best finance person

    • @ZenKaizen7
      @ZenKaizen7 Месяц назад

      If not sure who to vote, check their educational qualifications. That’s what India 🇮🇳 did with narendra modi

  • @ravvlog8819
    @ravvlog8819 Месяц назад +36

    මේ කොමෙන්ට් දැක්කම පේනවා ලංකාවෙ දේශපාලන වහල්ලු කොච්චර ඉන්නවද කියල. Economic හදන්න බෑ වහල් බාවයෙන්. It’s science 💁🏾‍♂️

    • @kmrswaththewewa
      @kmrswaththewewa Месяц назад

      rate janathawata arthika denuma thiya deshapalana denumawath denna pasal paddathiya soodanam karala de wahal bawaya thamai me wenakal pawathwagena giye

  • @inokagurusinghe6826
    @inokagurusinghe6826 Месяц назад +11

    Very useful explanation explaining the correct position.

  • @December-fx4pc
    @December-fx4pc Месяц назад +61

    දේශපාලනයෙන් අන්ධ වෙන්නේ නැතුව මේ වගේ වැඩසටහනක් අහනවා නම් වැදගත් කරුණු ගණනාවක් මෙතනදී සාකච්ඡා වෙනවා..

    • @samare8002
      @samare8002 Месяц назад +3

      ඒත් මේවත් සිහි බුද්දියෙන් බලන්න ඕන.😂දෙරන නාලිකාව දේශපාලකයෙකුගේ සහ දනනාත් අන්ත දක්ශිනාන්ශ ප්‍රතිපත්ති තියෙන කෙනෙක්. මේවා කෙරෙහිත් අන්ද වෙන්න බෑ.මොල හෝදලා ගෝටා ගෙනවා මතකනේ දෙරන

  • @indumaliindumali1468
    @indumaliindumali1468 Месяц назад +42

    ඩොලර් පහළ ගියාට කමක් නැ. රට ඉන්න දුප්පත් අපට ගෙයක් හදාගන්න ගෙදර ට බඩු ගන්න ඒ බඩු බාස් කුලි වයරින් කරන බඩු ඒවා ත් අඩු වෙනවා නම් අපිටත් හිතට ලොකු සහනයක් .

    • @sameerasameera6746
      @sameerasameera6746 Месяц назад +6

      මෙච්චර වෙලා කියපු ඒක තේරුම් ගත්තේ නැද්ද

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 Месяц назад

      හරකෙක් ද බං

    • @fernandosaman4980
      @fernandosaman4980 Месяц назад +4

      අනුර ගෙ අමිමා ජනාධිපති කරන්න වෙනවා එවා අඩුවෙන් න

    • @athulakumarayathramullage6324
      @athulakumarayathramullage6324 Месяц назад

      @@indumaliindumali1468 ඒ බඩු අඩුකරන්න නෑ.කන බොන ඒව විතරයි අඩු.ඒකයි කේන්ති යන්නෙ.අඩු ගානට සල්ලි එවල වැඩි ගානට ගෙවල් හදන්නෙ කොහොමද.ඩොලරය අඩු නොකර ඉන්නවනම් හොඳයි.තවත් අඩුකරන නම් අපි බංකොලොත්.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Месяц назад +1

      ඩොලරය 400.ට 500ට ගිහිල්ලා බදු මිල දෙගුණ තෙගුණ කලා නම් මොකද කියන්නේ ..

  • @AbishekWickramage
    @AbishekWickramage Месяц назад +25

    Comment section එක බලද්දි සාධාරණ බයක් තියෙනවා අපි සදාකාලීනව කෙලවගෙන ඉන්නෙ කියලා.😓😢 අපි තාමත් පුද්ගලයන් මූලික කරගෙන අරයා හොදයි එයා දෙයියො එයා කියන ඔක්කොම හරි නැත්නම්, මූ මෙහෙමයි බ්ලා බ්ලා ඌ කියන ඔක්කොම වැරදී කියන මිනිස්සු ජාතියක්. Concepts අවබෝධ කරගන්න බැරි කියන එකාටත් බනින කුජීත මිනිස්සු වර්ගයක් අපි. ඇයි මිනිස්සු open minded නැත්තෙ? ඇයි මිනිස්සුන්ට මේවා absorb කරගන්න බැරි?

    • @sameerasameera6746
      @sameerasameera6746 Месяц назад +1

      අපේ අවාසනාව 😢

    • @samare8002
      @samare8002 Месяц назад +1

      දේශපාලකයෙක්ගේ චැනල් එකේ අන්ත දක්ශිනාන්ශ ප්‍රතිපත්ති තියෙන කෙනෙක්ගේ ඉන්ටරවීව්තුත් පරිස්සමෙන් බලන්න ඕන😂

    • @kmrswaththewewa
      @kmrswaththewewa Месяц назад

      oyada rata karanne ek thamai hema dema gena awabkenek yanadipathi karanne

    • @boto8777
      @boto8777 Месяц назад

      Ithin yaluwane api ada roti hadanna yanne, roti hadanna puluwan menna meh vidiyata thama venas vidiyata haduwoth hariyanne ehh vagema roti nathuwa vena monahari kevoth kelavena eka nisama rotima kanna, rotima kanna e nisa

    • @kmrswaththewewa
      @kmrswaththewewa Месяц назад

      open minded wela me kiyana katha aththa una kiyala absorbe karagaththa kiyala mewa kriyathmaka karanna mam rate janadipathi neweine api rajek pathkaraganne mewa karanna thamai

  • @jayzsl
    @jayzsl Месяц назад +10

    ඔතන ධනනාත් කිව්වා loans මෙච්චර අරන් තියෙනවා එත් වටිනාකම් ඉට අඩුවෙන් හැදිලා තියෙන්නේ කියලා ඒ gap එක හොරකම් කරා කියන එක වැරදි කියලා. ගත්ත loans වලින් 70% විතර ගත්තෙ ආපසු ණය ගෙවන්න කියලා. ඕක මුලින්ම කිව්වේ හිටපු විගණකාධිපති dollar billions 10ක loans අරන් තියෙනවා හදලා තියෙන projects වටින්නේ 3යි කියලා. හැබයි එතැන කතා කරන්නේ ඒ ඒ project එකට ගත්ත ණය ගැන. එවල ඉතින් ඒ ගැප් එක අනිවාර්යයෙන්ම හොරකම් කරලා තමා. මොකද ඒ ණය කෙලින්ම ඒ ව්‍යාපෘතියට ගත්තෙ.

    • @thilinamalintha2061
      @thilinamalintha2061 Месяц назад

      Aka hri bn.

    • @chlfilms
      @chlfilms Месяц назад

      නොදන්න කතා කියන්න එපා. ව්‍යාපෘති වලට එහෙම ණය දෙන්නෙ නෑ. ණය ගිවිසුම ගහනවා පමනයි. ඉන් පසු ඉදිකිරීම් කර අවසන් කරන කොටස් මිනුම් ගෙන වාර් තා කළාම ඒ රටේ කන් සල්ටන් ලත් පරික්‍ෂා කර බලා ඒ කොටසට පමණක් මුදල් එවනවා. එසේ නැතුව බිලියන් 1 ක ණය ගත්ත කියා බිලියන් 1 මෙහෙ එවන්නෙ නෑ.

    • @jayzsl
      @jayzsl Месяц назад

      @@chlfilms මන් නෙමේ කියන්නේ හිටපු විගණකාධිපති ඕන නම් ඒ එක එක project එකට වෙන වෙනම කරලා තියෙන reports බලන්න. ඔයා ඔය කියන විදියට වෙලා තියෙනවනම් කිසිම වංචාවක් වෙන්න බෑනේ.

  • @ruwanisenevirathna6122
    @ruwanisenevirathna6122 Месяц назад +7

    හරිම වටින සංවාදය

  • @gamaipansalaisaubhagyatv1997
    @gamaipansalaisaubhagyatv1997 Месяц назад +3

    ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තය ට ගම් මට්ටමින් දායකත්වයට පිලියම් හදමු අපි. මලිමාවට 160ක් මන්ත්‍රිවරු ඔනේ එවට...

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka Месяц назад +12

    විදෙස් ගත ශ්‍රී ලාංකික අපි දැනට පවතින ණය ගෙවා දැමීම සඳහා රජය වෙනුවෙන් මුදල් පරිත්‍යාගය කිරීම සඳහා සූදානම් වී සිටිනවා. ඒ සඳහා වත්මන් රජයේ අවධානය යොමු වෙනවා නම් ගොඩක් හොඳයි

  • @athulasamarasekera661
    @athulasamarasekera661 Месяц назад +4

    "මට පෙර රට"ආදර්ශ පාඨය අනුව උඩම ඉන්න කෙනා වැඩ කරනවා නම් ඒකත් බළපානවා!😊

  • @anuramahawewa4993
    @anuramahawewa4993 Месяц назад +8

    ඔක්කොම කන්ඩායම් හෙගීමෙන් සෙල්ලම් කලොත් තරගය දිනන්න පුලුවන් 16:02

  • @anusuros
    @anusuros Месяц назад +7

    අනුර සැලකිය යුතුය විදිමත් බදු ලබා ගැනිමට සැම කුඩා වියාපාරයකම ඩිඡිටෙල් ක්‍රමයක් හැදුවනමි රඡයට බදු ලබාගන රඡය ස්තාවර කරගන රටට යමක් කරන්න. එකට ඡනතාව ඉවසිමෙන් බලා සිටිය යුතුය

  • @rushdyraheem8144
    @rushdyraheem8144 Месяц назад +4

    While Sri Lanka boasts a commendable literacy rate, there is a significant gap in economic education. This poses a critical challenge, as a lack of understanding in economics hinders the public's ability to grasp the complexities of government management and policymaking.
    This interview is 👌. Appreciated both.

    • @ricvibesinc1
      @ricvibesinc1 Месяц назад

      Let's hope we are beyond the curse of being swindled by false promises & fake leaders who have led us in to this karmic debt cycle because nof their ulterior motives & weak states of being ..
      I wish we can take from example 's of Norway & Switzerland malta monaco luxemburg lichtenstein etc & set the nation on a progressive path to prosperity

  • @nshan2592
    @nshan2592 Месяц назад +4

    බලන් ගියා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 😂😂 මිත්‍රයට අමතක වෙලා patrol වලින් එකසිය ගානක් සාක්කුවට යන එක ඒවා ක්ෂණිකව දිය යුතු දේවල් වැට් එකේ කතාව චන්දිට කලින් මේ දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙනවා එසේ නොවූහොත් ගොඩක් අමාරු වෙයි

  • @chandanabandupala1170
    @chandanabandupala1170 Месяц назад

    Excellent explanation ❤❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 Месяц назад +4

    ලොකු අයගෙන් අරන් දුප්පත් අයට දෙන්න නෙවි .,ලොකු අය ගෙව්වෙ නැති බදු අය කර ගන්න ඕන .කවුරුත් සමාන කරන්න බැහැ .සාධාරණ වෙන්න ඕන .

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад

      අරන් ඉවරයි. අනෙක් බිලියන 900 නඩු...

  • @inokaasanthi2520
    @inokaasanthi2520 Месяц назад +3

    අපනයනය කරන ආදායම මෙහාට රැගෙන එන වැඩපිලිවෙලක් හදන්න. අපනයන ආදායම එන ඩොලර් ලංකාවට ලැබෙන්නේ නැහැ. එයාලා එහෙ තැන්පත් කරලා තියෙන බව ඇත්තක්ද??

  • @MadukaJayalath
    @MadukaJayalath Месяц назад +4

    ධනාව දිගිටම ගේන්න

    • @MadukaJayalath
      @MadukaJayalath Месяц назад

      ධනා දුෂණය ගැන කියපු එක නිවැරැදි නෑ නේද? විගණන දෙපාර්තමේන්තුව කියන්නෙ වෙච්ච දෙයක් නෑ කියලා. ඔය කියන විදියට පොලිය හෝ අවප්‍රමාණය උනා නම් එය ගැන වාර්තා තියෙන්න එපැයි.

  • @orith589
    @orith589 Месяц назад +1

    ඔබ දෙපල⁣ගේ සාකච්ඡාවට හුඟාක් වටිනවා .හැබැයි ඔබතුමා කියන විදිහට ගිනුම්වලට මුදල් දැමිම නිසා දුප්පත්කම නැති කරන්න බැහැ .මොකද සමෘද්ධි යට ලැබුන පහේ ටිකත් අරගෙන විකුණලා සල්ලි අරගෙන අරක්කු ටික බොන මිනිස්සු ඉන්න රටක්.හුඟාක් පරිස්සමෙන් මේ දේවල් කරන්න වෙනවා.හොඳම දේ තමයි දරුවන්ට සහනයක් දිලා අධ්‍යාපනය ඉදිරියට ගන්න එක.පුළුවන් නම් දරුවන්ට කැමවේලක් දිලා දරුවො උගත්කම දියුණු මට්ටමට ගත්ත නම් රටේ දුප්පත් කම තව අවුරුදු 10කින් හරි විසඳුමක් දැනෙයි

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад

      අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අනිවාර්යයෙන්ම

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 Месяц назад +6

    ආයෝජකය කොච්චර ආවේ නැද්ද පහුගිය කාලෙ කොමිස් ගන්නවා කියලා. දූෂණය අඩු උනහම රටේ ආයෝජක අයෝජකයන් එනවා. ලෝකෙටම මේක පණිවිඩයක් 🧭

  • @DayanaLa67
    @DayanaLa67 22 дня назад

    එලවළු වගාව කරන අයට ගොඩක් අමාරුයි බෙහෙත් වර්ග පොහොර වර්ග බිජ වර්ග සෑහෙන මිල ගණන් වල තියෙන්නේ සතුන්ගෙන් ආරක්ෂා කිරීමට යොදා ගන්නා ආම්පන්න ද සෑහෙන මිල ගණන් යටතේ තියෙන්නේ කලින් කැරට් කිලෝ එක රුපියල් දෙදාහට තිබුනේ දැන් ගොවියාගෙන් ගන්නෙ රුපියල් හතලියයි හැටයි හැම එළවළුවක්ම හොදට මිල පහළ ගිහින් තියෙන්නෙ අවශ්‍ය උපකරණ වල මිල අඩු වෙන්නේ නෑ එතකොට ගොවියො අසරණයි බලධාරීන් මේවා හොඳ වැඩ පිළිවෙලක් ආරම්භ කළොත් හොදයි

  • @GcPerera-y8d
    @GcPerera-y8d Месяц назад

    Good explanation

  • @wenuracaldera1739
    @wenuracaldera1739 Месяц назад

    I have watched many discussions of dananath.before this crisis he did mentioned that government has no option rather than going imf and most of things he mentioned was true and country should do to get rid of this massive problem.

  • @Tharukadesilva1
    @Tharukadesilva1 Месяц назад +33

    රනිල්ලා විනාසකරන කොට මීක් නැට්ජි ධනනාත්ලා 😂😂😂

    • @viralxo5297
      @viralxo5297 Месяц назад +2

      Kalin ktha bll nah?

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to Месяц назад

      මෙයා මොනවා කරන්නද? පිස්සුද ?හැටිද?

  • @indikaprasad886
    @indikaprasad886 Месяц назад +1

    මේ රටේ තාම ඉන්නේ ආර්ථිකය පිළිබදව වැඩි දැනුමක් නැති මිනිස්සු..එතකොට මේ වැඩ සටහන බලන නොතේරෙන මිනිස්සුන්ට තේරුනොත් අඩේ මුන් ඇවිල්ලා දවසේ අපි හම්බකරන ගානටත් බදු ගහන්නද හදන්නේ කියලා.අන්න ඒ නිසා පොඩිම එකාටත් තේරෙනවිදියට කතාකරානම් හොදයි වගේ මගේ අදහස....

  • @josephperera9045
    @josephperera9045 26 дней назад

    අපායට යන මාර්ගය සැකසී ඇත්තේ හොඳ චෙිතනාවන් යන්න සංයුක්තව පැහැදිලි කර දෙන්න පුලුවන්ද? එම ප්‍රකාශය කල යමි පුද්ගලයෙකු සඳහන් කල හැකිනමි පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 Месяц назад

    වැදගත් සරලවම කරපු ආර්ථික විග්‍රහයක්❤️🔥

  • @slwide7507
    @slwide7507 Месяц назад +53

    මේ දවස්වල ආර්ථික ඔස්තාර්ලා යයි කියා ගන්නා උදවිය මාද්‍ය ඉදිරියේ රටේ ආර්ථිකය පිළිබඳව මහා දේශනා පවත්වනවා. නමුත් මේ එක ඔස්තාර් කෙනෙකුටවත් බැරි වුනා රට බංකොලොත් වීමට කලින් එය ප්‍රකාශ කිරීමට හෝ, එය වලක්වා ගැනීමට පියවර ගැනීමට. එවැනි ආර්ථික විද්‍යා කාරයින්ගෙන් ඇත්තටම රටට වැඩක් තියෙනවද?

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il Месяц назад +3

      👍👍👍👍

    • @anusuros
      @anusuros Месяц назад +1

      එක ඇත්ත මෙයාල ඔක්කොම ඔය කියන අනිත් අය තමයි කෙලින් කියන්නෙ නැතුව ගිලගෙන කියනවා නෙද 😮

    • @naveenaponso4643
      @naveenaponso4643 Месяц назад +8

      ​@@anusuros 2020 idan megollo kiwwe. Ahuwe nane.

    • @TharinduMadusanka-x3x
      @TharinduMadusanka-x3x Месяц назад +10

      Ado mun tama kalinma kiwe arbudayl enwa kiyala ubala comment danne muwa ada dekala

    • @slwide7507
      @slwide7507 Месяц назад

      @@TharinduMadusanka-x3x මුන් කියනකොට රටට කෙල වෙලා ඉවරයි.

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp Месяц назад +1

    අනෙ අපි ගැනු පිරිමි රටවල් වල වහල් වැඩ කරලා ලංකාව හදන්න හැදුවට රාජපක්ෂලා ලංකාවම කැව අපි අද රටවල් වල නාකි වෙලා එකයි අැත්ත අපෙ ඩොලර් අරන් එවුන් රජ සැපවිදිනවා එකනෙ නියම වැඩසටහන ස්තුතියි❤❤

  • @nv8972
    @nv8972 Месяц назад +3

    Like how India did to bring digital currency is the way to bring those unorganized businesses

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Месяц назад

    22:17 ආණ්ඩුවක් අනිවාර්යයෙන් කරන්න ඕන දේ තමයි මෙතනදි ධනනාත් කියන්නේ... හැබැයි ආණ්ඩු ඒ දේ කරන්න බයයි..

  • @disnarangani3108
    @disnarangani3108 Месяц назад +1

    Api ganath hitanna apita gayak hadganna oni rata Inna apita

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 Месяц назад

    වැදගත් සංවාදයක්.

  • @sarathw5740
    @sarathw5740 Месяц назад

    14:15 වංචා සහ අක්‍රමිකතා නැති කිරීම රටක විශාල කාර්යභාරයක් ඉටු කරයි. එය ආර්ථිකයෙන් 50% ක් පමණ වේ. බලන්න සිංගප්පූරු ආර්ථිකය. පැන්ඩෝරා පත්තර ගැන කුමක් කිව හැකිද? 15:30 ඔබ මගේ ප්‍රකාශය ඔප්පු කරන්න.23:30 පෙට්‍රල් මිල තීරණය වන්නේ මිල සමීකරණයෙන්.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +20

    පරන දෙයිය නයෙක් ඇරියේ නැත්නම් රට ස්තාවරයි

    • @lasa3134
      @lasa3134 Месяц назад

      😂😂😂😂

    • @usernameis9157
      @usernameis9157 Месяц назад

      සජිත් ජනාධිපති කරවලද😅😅

  • @NimaliArunakumara
    @NimaliArunakumara Месяц назад

    අපි ගන්න පඩියෙන් ඩොලර් කොච්චර කොහොම වෙතත් ලංකා මුදලින් අපිට අඩුම රුපියල් 1000ක්වත් ගෙවනවානම් තමයි අපි කැමති අපි ආව බලාපොරොත්තු ඉෂ්ට කරගන්න එපැයි ඒ ගැනත් ඔය තුමාලම හිතන්න

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 Месяц назад +5

    Wait and see six month. Doller go further down. Connection with leadership.

  • @Ekayaka-j4f
    @Ekayaka-j4f Месяц назад

    Indika Dissanayake දේශපාලනයේදී රටක උගතත් නූගතත් දෙන්නම පාවිච්චි කරන කතිරේට තියෙන වටිනාකම එකයි ඒ නිසා තමයි බං පරිණත දේශපාලනයක නිරත වෙනුන් වෙන එවුන් කොච්චර අවලාද නැගුවත් තමන් ගත්තු තීන්දු තීරණ වල හරි වැරදි තේරුම් කරන්න යන්නෙ නැත්තේ නෙළුම් කුළුණ හැදුවෙ ඇයි මොන අරමුණෙන්ද කියලා හදපු වෙලාවෙ ඉඳලා කියවන්න ගත්තහම ඒක තේරුමක් නැතුව වෙනවා නිසි වෙලාවට සාක්ෂි සාධක ඇතිව ෙයි උදාහරණ සහිතව ඒක පැහැදිලි කරපුවහම තමා මිනිස්සුන්ට හරි අවබෝධයක් ලැබෙන්නේ එකෙන් තියෙන වාසි මොනවද කියන එක හරියට තේරෙන්නේ ඔය සියයට තුන වගේ ම බොරුවම රජ කරවල බලය ගන්න බලන් ඉන්න එවුන්ට සටන් පාඨයක් කරගෙන ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා ණය ගත්ත විදිය ඒවා වියදම් කරපු විදිහ වුණත් ාක්ෂි සාධක ඇතිව ඔප්පු කරන්නේත් කරපු ව්‍යාපෘතිවලට ගිය වියදම් හැම දෙයක්ම තියෙනවා. ඒ තිබුණත් තවම ඒවා එක දවසක් අරගෙන එක පැයක් දෙකක් කරගෙන පැහැදිලි කරන්න යන්නේ නැති හේතුව තමා උඹල වගේ ඔය මන්ද මානසිකයො ටික ක් ගුරුවල් කර කර ඔලුව විකාර කර න්න තියෙන තරමට තමයි උන්ගෙන් බූරුවො වගේ මේ රටකට මොනවහරි කුණු අඳින වැඩක් කරගන්න පුළුවන් එහෙම කුණු වදින එවුන් ටිකකුත් ඉන්න ඕන රටක ින් එක එක බාහිර සේ හේතු නිසා රටක ආර්ථිකය ් ඉහළ පහළ යන ඒවා සිද්ධ වෙනව ඒක සාමාන්‍ය දෙයක් කොරෝනාව නිසා උනදේ හ වුනත් හරියට පැහැදිලි කරන්නේ නැහැ හරියට ගණන්විනයක කියලා දෙන්න යන්නේ නැහැ. ඒකත් ඔය තුනේ ගොඩට අලුතෙන් එකතු වුණු ඔය සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වුන පිරිසක් ඉන්නවා උන්ට මෙලෝ දැනුමක් නැහැ රටේ ඒකයි අර අරගල පටන් ගුවකට සහභාගී වෙලා කියන්නෙ මොනවද කරන්නේ මොනවද දන්නේ නැතිව මහා විනාසයක් කලේ. දැන් ගොඩවල් දෙකම එකතු කරලා අරගෙන ියම ප්‍රතිකාරය දෙන්න තමයි ගොඩක් කල් අරගෙන හැම දෙයක්ම හරි විදිහට කරගෙන එන්නේ වෙනදේ ඉස්සරහට බලාගෙන හිටපල්ලා ل දැම්ම කිව්වොත් ගතියක් නෑ

  • @kg94837
    @kg94837 Месяц назад +5

    මේ ඔස්තාර්ලා කියන ඒවා වැඩක් නැහැ. රට හොඳ පාරකට හැරිලා තියෙනවා. අපටත් පාඩු වෙනවා ඩොලරය අඩුවෙනකොට. ඒත් රටට වෙන යහපත ගැන හිතමු. බඩු මිල අඩු වුනාම ඒ වෙන පාඩුව පිරිමහගන්න පුළුවන්. ටික දවසක් අපි සහාය දිය යුතුමයි.

  • @PremaRaja-j7f
    @PremaRaja-j7f Месяц назад

    වා සනාවන්ත සිරියාවන් තදරුවො දෙන්නා උගත්කම දැනුම සපිරි දරුවෝ මමත් ආසයි මේවගේ දරුවෝ ඉන්නවා නම් දෙන්නාටම බ

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 Месяц назад

    ඩොලර් අඩුවුනාට බඩුමිල අඩුවෙලා නැහැ ලන්කාවෙ හදන අල ලූනු මිල වැඩි

  • @indikaSinganetti
    @indikaSinganetti Месяц назад +6

    මේ වගේ.අයගෙන් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. මෙයාලට ඩොලර් වලින් වැටුප් ලැබෙන්නේ

  • @lovelife2165
    @lovelife2165 Месяц назад +25

    චන්දෙට කලින් මෙයාගෙ කතාවක් අහන්නකො😂😂😂 දැන් පොඩ්ඩක් හුර්තල්😂

    • @viralxo5297
      @viralxo5297 Месяц назад

      Platform...

    • @viralxo5297
      @viralxo5297 Месяц назад

      Platform

    • @niroshalowe2388
      @niroshalowe2388 Месяц назад

      Meya ara parana kolla neda

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      ​@@niroshalowe2388කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯

  • @kumudunishantha6275
    @kumudunishantha6275 Месяц назад

    Cost of corruption and the positive energy it brings in the absence of corruption to the country or an any organization is underestimated in this discussion. Please bring examples from Singapore to benchmark!

  • @fernandosaman4980
    @fernandosaman4980 Месяц назад +2

    රනිල් ඇවිල්ලා ඉස්තවර කරපු රට අනුර ඇවිල්ලා කරපු දෙයක් නැ

  • @anjalikafernando633
    @anjalikafernando633 Месяц назад

    ඩොලරය . පහත යනව නම්. බඩු මිලත් පහල යන්න ඕනා. නේද. ගෙවල් හද බඩු . වල. මිල පහත යා යුතුයි. එවිට රුපිය සක්ති මත් වීම හොදයි එයින් රටට උසස්ත්වයක් එනවා . නැත්තන් අපි හැමදාම අරාබි අයගේ වැහල්ලි වගේ අඩු පඩියට මැරෙනවා මෙහේ. මෙය්.

  • @PremaRaja-j7f
    @PremaRaja-j7f Месяц назад

    වාසනා ව

  • @VijithaParanagama-v4v
    @VijithaParanagama-v4v Месяц назад

    Rather than providing a subsidy to the poor people for the fuel, it would be more effective to impose a higher annual revenue licence based on engine capacity. This is how countries like New Zealand and Australia do to give benefit to lower income people.

  • @FJ-gc5zd
    @FJ-gc5zd Месяц назад +4

    When the leader and his team is righteous the country and its people will prosper - said by all main religions
    හොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ප්‍රාර්තනා කරමු

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 Месяц назад

    Any consultancy service from Mr.Dhananath, available ?

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 Месяц назад

    කුකුල් කෑම කම්පැනි ගොඩක් පිටරට කම්පැනි ...කුකුල් පැටව් නිපදවනු ලබන්නෙත් බහු ජාතික සමාගම් ...මීට අවුරුදු තිහකට හතළිහකට වගේ කලින් මේවා කළේ රජයේ ආයතන වලින් ....මාලිමාව රජය යටතේ ඉහළ කළමනාකාරීත්වයකින් යුතුව කුකුල් කෑම හදන ආයතනයක් සැදිය යුතුයි ...එවිට අධික ලාභයක් නැතුව සාමාන්‍ය ලාභයක් අරගෙන කුකුල් කෑම විකිණිය හැක ...තවද කුකුල් පැටව් ඒකාධිකාරයද පෞද්ගලික සමාගම් විසින් දරනු ලැබේ ...ඔවුන් කුකුල් පැටව් විකුණන්නේ ඔවුන්ගේ කෑම ගන්නවා නම් පමණි ...ඒ වගේ කාලකන්නි තත්ත්වයකට අපේ රට ....මේකේ පහුගිය අවුරුදු 30 40 තුළ හිටපු කාලකන්නි පත් කළා ... අඩු වැඩි වශයෙන් පෞද්ගලික මුදලාලත් උදවුනා ...අද ඔක්කොම බහුජාතික සමාගම් යටතට පත්වෙලා ....මුළු කර්මාන්තම සල්ලි පිටරටට ගලාගෙන යනවා....

  • @N44886
    @N44886 Месяц назад

    This is explained SJBs manifesto ❤

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx Месяц назад +2

    Desamber masen passe thamai hariyatama balaagena puluwan wenne

  • @Animelovers222
    @Animelovers222 Месяц назад

    මෙන්න අහන්න ඕන කතා...
    බෙල්ලෙ පාළුවට ඔලුව තියාගන්නෙ නැතුව හිතල තේරුම්ගන්න ඕන..

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 Месяц назад +2

    ඩ දිනාර් එකසිය විස්සක් පඩි ගන්න ගෘහ සේවිකාවන් වන අපිට මොකද වෙන්නේ මේ ගැන සැලකිය යුතු පිළියමක් කරන්න

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад +1

      අධ්‍යාපන අඩුනිසා තමයි ඔයගොල්ලෝ බිහි උනේ.😢..

    • @Ekayaka-j4f
      @Ekayaka-j4f Месяц назад

      කකුලෙන් ඇද ඇද ජනතා වෛරය වපුරපු හිත් සුවපත් නොකර කතන්දර කිව්වට වැඩක් නෑ ගොයියො ජනතාවට ගැම්මක් ගන්න කරා කියපු කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන වත්කම් රජයට අරන් සහන දෙන්නෙ නැතුව බයිලා අඳෝනා අහන්න පුළුවන් තැනක නෙවෙයි මිනිස්සු ඉන්නෙ මහ චන්දෙන් අනුරට බලය නොදී සුළුතර ආණ්ඩුවක් හදල කරනව කියපු වැඩ කරන්න විපක්ෂය අනන්ත සහයක් දීල මාස හයක් කල්දීම තමයි ඇත්තටම මිනිස්සූ ගන්න බුද්ධිමත් තීරණය 💯💯💯🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ කයිය විතරනම් එලවල රටට වැඩක් කරල පෙන්නපු මිනිස්සුන්ට නගපු අවලාද පදනම් විරහිත හිස් සමාජ වෛරයක් තුළින් ගත් බලය ඩැහැගැනීමක් කියල අප්‍රකාශිත චන්ද ද සමග රටේ එක්කෝටි විසිඅට ලක්ෂයක් නැවත අවධි වීම 69ලක්ෂයක 2/3ක බලයකට වැඩි බලයක් නිර්මාණය වීමක පෙරනිමිති තමා රටේ පහලවේ මින් තියෙන්නේ❤️❤️🙏🏾🙏🏾,,🇱🇰🇱🇰🇱🇰❤️💯💯💯

    • @nipunajeewapriya5439
      @nipunajeewapriya5439 Месяц назад

      ​@@eshikaudayanawanigasekara Mewa meyalata kiyala terumak na bro dollar eka adu kalot Badu aduwenawa ewagema loan payment krddit maarama worth eka government ekata.. meyalata eka terenne naaaa..

    • @MangalikaAirangani
      @MangalikaAirangani Месяц назад

      මේ සෙට් එක මේ දවස්වල අරාබියේම ඉන්න එක හොදයි මේවගේ ගොන්බදින කරත්ත තමයි සජිත්ලව ඔසවා තැබුවේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Месяц назад

      රට ඉන්න අයට ඕනෑ ඩොලර් එක 400ට 500ට ඉහළ යනවා නම් .එයාල හිතන්නේ නැ එහෙම වෙනවා කියන්නේ රුපියල බාල්දු වෙලා රටේ බදු මිල දෙගුණ තෙගුණ වෙනවා කියලා .

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 Месяц назад

    ❤❤❤

  • @sameeramm
    @sameeramm Месяц назад

    Corruption perception index එකේ ලන්කාවේ , ඉන්නේ corruption country එකක් විදියට , අනුර ජනාධිපතිතුමාගේ කාලය අවසානයේ , ලන්කාව non corruption country එකක් විදියට දකින්න !!

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming Месяц назад

    ඔය system 1ම වැරදියි.. රජයට සල්ලි අච්චුගහන්න පුළුවන් නම් ආයේ tax ගහන 1න් වෙන්නෙ අකර්යක්ෂමතාවක්.. Tax අඩුම කරලා රජයේ වියදම් වලට සල්ලි ප්‍රින්ට් කරන්න.. රජයේ වියදම් අඩු කරන්න කාර්යක්ෂම කරන්න.. ඩුබායි වල Tax 0 කරලා දියුණු උනේ කොහොමද කියලා හොයලා බලන්න.. එල්සැල්වදෝරය අපිත් එක්කම 1ම කාලේ බංකොලොත්ව ඉදලා මේ වෙද්දී දියුණු උනේ කොහොමද කියලා හොයලා බලන්න.. ඔය IMF Program ගැබුරට අධ්‍යනය කලාම තේරෙනවා උගුලක් බව..

  • @dinushanadeeshan5128
    @dinushanadeeshan5128 Месяц назад +4

    NPP 😍😍

  • @ruwandarshana7881
    @ruwandarshana7881 Месяц назад +12

    ඇඩ් කොටා බයිලා ගහන්න හොද චැනල් ඓකක් හොයාගෙන

    • @viralxo5297
      @viralxo5297 Месяц назад

      Oyage mole thmai mole

    • @SonStrike
      @SonStrike Месяц назад

      Menna thawath linde inna gembek...
      Hina yanawa mey wage comments walata...
      Sama hara ayata therennathi unama, eyala issellama karanne ara manussayata nigraha karala pal karala danna.
      Mekane lankawata kawadawath hari yannaththe.
      Mey malli kiyana katha gold! Igena gannawa poddak intelligent kenek eyage danuma bedagannakota....
      Ane api dan goda, AKD apiwa beragaththa kiyala modeyek yage, gon comments dannathuwa

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 Месяц назад +6

    මොනවා උනත් ජනාධිපති අනුර මහත්තයා ගැන සතුටුයි. ඒ දෙයියනේ විදේශගත වෙලා ඉන්න අපි ගන්න පඩියක් නෑනෙ ඇත්තටම මේ විදිහට ඩොලර් අඩු උනොත් අපිට මොකද වෙන්නේ

    • @athulakumarayathramullage6324
      @athulakumarayathramullage6324 Месяц назад

      අඩුම තරමෙ මේ 300/310අතරත් තිබුණොත් හොඳයි.නැත්නම් අපි බංකොලොත් වෙනව

    • @naweenjayasinghe5068
      @naweenjayasinghe5068 Месяц назад +2

      යකෝ රටේ බඩුවල ගනන් අඩු වෙනවානේ😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад

      ​@@athulakumarayathramullage6324 300/= තමයි ගාන.200/= කියන්නෙ කලින් fake forex rate එකක්.

    • @MangalikaAirangani
      @MangalikaAirangani Месяц назад

      නොදකින් මෝඩ හැත්ත ඩොලරය පහත වැටුනාම රුපියල සක්තිමත් වෙනවාකියලා දන්නේ නැහැ නේද අපිත් ව්දෙස්ගතව ඉන්නේ ඒ උනාට අපි අපේරටට ආදරෙයි

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 Месяц назад

      ​@@naweenjayasinghe5068ඒක ආයෙත් හරියට අහපිය

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 Месяц назад +2

    චීනෙ මේ සුමානෙ නිවාඩු. ආනයනය සදහා ඩොලර් ඉල්ලුම පහත වැටීමයි හේතුව....😃😃😃😃😃

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare Месяц назад

    🎉🎉🎉

  • @indusamarjeewa6423
    @indusamarjeewa6423 Месяц назад

    රටවල්වල ඩොලර් සොයන අපට තමයි දුක.

  • @ranjithliyanaarachchilage857
    @ranjithliyanaarachchilage857 Месяц назад

    මෙම මද්දිය මගි හැම දාම මෙවැනි වැඩසටහන් තියතිය ගොඩගන්න පුලුවන්ද? කිය කිය හැමදාම අහනවා ව්තරයි ගොඩ එනවා පෙනි පෙන්ත් එකම අහනවා

  • @KapilaMunasinghe-eg9wm
    @KapilaMunasinghe-eg9wm Месяц назад +1

    Dubaie. Api

  • @sumalindikaprasanna3017
    @sumalindikaprasanna3017 Месяц назад

    Cash transfer ok,but what about the middle class people

  • @ArunaPanduno
    @ArunaPanduno Месяц назад +1

    Mona rdda kiwath sirimawo rata naya karanne nethuwa thiya gaththa1977 pasuwa awa ballo rata nayakarayo kara 1977 passe awe pisso pihatto sirimawo rate j r pissata rata donne rupiyal dasa lassa dedas ekasiya daha atak maha bandagarae tiyeddi posath rata yako 1977 passe ballo rata kewa hoyala balapiyaw

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w Месяц назад +2

    අපේ රටේ ඉඩම් ගෙවල් කොටි ගණන් වලට නැගලා.. ඒක පහලට ගන්න ඕනි.. පොඩි මනුස්සයෙක් කොහොමද ගෙයක් ඉඩමක් ගන්නේ.. ඒක ගැන බලන්න ඕනි මේ ආණ්ඩුව 💯

  • @KalanaMahesh
    @KalanaMahesh Месяц назад

    Ganja shaka wava අපනයන kirima saha ග්‍රෑෆින් වැඩිදුරටත් නිෂ්පාදනය කර ලොකයට යැවිම දැනට

  • @MGRPriyankara
    @MGRPriyankara Месяц назад

    CHATHURA GONN PRASHNA AHANNA EPA

  • @fernandosaman4980
    @fernandosaman4980 Месяц назад

    ඩොලර් 1 බැහැලා

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Месяц назад +1

    රට විරැවන්ට ⁣මොකද වෙන්නෙ

  • @maxgimhan1782
    @maxgimhan1782 Месяц назад +1

    meya poddak minissunwa boruwata baya karanawa wage

  • @sachithipalawatta9653
    @sachithipalawatta9653 Месяц назад

    මේ පුද්ගලයාට ආර්ථික විද්‍යාව සම්බන්ධව තියෙන සුදුසුකම් මොනවාද?

  • @niranjanalmeda4223
    @niranjanalmeda4223 Месяц назад +1

    Ranil hare Mali Ranil hare.............😂

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 Месяц назад +2

    Pudgalika ansaye padi wedi karana kam, me aarthikaya hedenne ne, a gena ai katha nokaranne

  • @channakumara8561
    @channakumara8561 Месяц назад +1

    වැඩක් ගන්න ඔණිවැඩ්ඩෙක්

    • @pathumjayaprasad634
      @pathumjayaprasad634 Месяц назад

      අනිවාර්යයෙන්ම සුපිරි මොලයක්..💪👌👍

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 Месяц назад +4

    රට ගොඩදාන්නෙත් රට විරු වො.ඊට පස්සෙ කෙලින්නෙත් රට විරුවගෙ පඩියටමයි.අපට සහන නැද්ද.

    • @lakzandave
      @lakzandave Месяц назад

      dollar eha aduwena eka hodai ban

  • @sanjeewafernando4268
    @sanjeewafernando4268 Месяц назад

    🤣🤭වෙන විද්වතෙක් නැත්ද දෙරනට. License අරන් business කරන එකත් එයා දකින්නෙ රිනාත්මකව😢. විගනකාදිපති කියනවා, 8 trillion අරන් 2යි ගිනුම් ගත වෙලා තියෙන්නෙ කියල. මෙයා කියන්න.හදනවා, 2000~2020වෙනකම් ගත්තුව වලින් ණය පොලී ගෙව්ව කියල. කවුද ම. කාගෙද මෙයා. බත් බැලයෙක්ද මන්ද. 😢

  • @KapilaMunasinghe-eg9wm
    @KapilaMunasinghe-eg9wm Месяц назад +1

    API. Dan. Salli. Awanne. Bankuwete

  • @Shantha-m8b
    @Shantha-m8b Месяц назад +1

    Dolar eka watuna mesak rupeyala nagga nemei lenmadeyo goda penanawa

  • @PradeepNishantha-n8x
    @PradeepNishantha-n8x Месяц назад +1

    Super❤❤❤

  • @roshnibarbour7754
    @roshnibarbour7754 Месяц назад

    I am sure before the election ministers must have sent their money abroad!

  • @apiekata
    @apiekata Месяц назад +4

    තරහ වෙන්න එපා කිව්වට, දනනාත් කියන්නේත් කලින් හිටපු දේශපාලකයන්ගේම දිගුවක්, මං ඔක්කොම දන්නවා මන් තමයි ඔස්තාර් කියන මොඩල් එකක්, ඇත්තටම බැලුවම ආර්ථිකය ගැන එහෙමටම කරපු හැදැරීමකුත් නැහැ, මිනිහගේ එරියා එක ප්‍රතිපත්ති හැදෑරීම.

    •  Месяц назад

      සිරා

    • @samudikaliyanage8999
      @samudikaliyanage8999 Месяц назад

      Muge company eke name eka idalama copy neda

  • @wilsonweerasingha3904
    @wilsonweerasingha3904 Месяц назад

    mage daruwoo denna gedara hodatha egana gena rathe rassa ne matha lankawata anna vidihak ne lankawe karanna deyak ne

  • @sandunpapiyathilaka6393
    @sandunpapiyathilaka6393 Месяц назад

    Chathura is not having confidence or doesn't go to show the confidence.They r trying to show, this is not bcs of The Anura.They r trying ,at least future will go down.They want to show something going wrong 🙃

  • @niroshandavid
    @niroshandavid Месяц назад

    227......

  • @UpaliDassanayake
    @UpaliDassanayake Месяц назад

    N .

  • @nuwanamerasinghe1261
    @nuwanamerasinghe1261 Месяц назад

    Withun next two weeks usd will go back to previous. This guy is reasons are not correct.

  • @MalaniAnthony
    @MalaniAnthony Месяц назад +17

    කොහෙන් ගියත් ඔප්පු වෙමින් පවතින්නේ රනිල්ගේ තියරිය තමා මේ රටට ගැලපෙන්නේ කියලා

    • @raveenasilva3290
      @raveenasilva3290 Месяц назад +3

      Ou ou. Uta kanna koti 10 i upadeshakalata yanna porsh. Lamai mehe sini vathura bila iskole yanne. Ane tama kade yanava eun ubala desha drohiyo

    • @tigershemin787
      @tigershemin787 Месяц назад +1

      😂😂😂😂

    • @chathurat424
      @chathurat424 Месяц назад +4

      රනිල්ගෙ ටියරිය ඉවරායී..😂

    • @anjana6207
      @anjana6207 Месяц назад +2

      Ubawath vikunamu

    • @irwinfernando789
      @irwinfernando789 Месяц назад +1

      Ranils theory comes from different brains. Rosi's brain is also one of them. Did you see her theory of the Porsche ?

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Месяц назад +5

    ආන්ඩුව ක්‍රියාත්මක කරන්න පුඵවන් ඔය විදියට

  • @rameshlakshan6060
    @rameshlakshan6060 Месяц назад

    me urrtal urrtal

  • @IroshanMahesh-v5c
    @IroshanMahesh-v5c Месяц назад

    Economic gurus everywhere😂

  • @thekilroy1265
    @thekilroy1265 Месяц назад

    රොටියක් විකුණන්න විදින දුකක්

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 Месяц назад

    මු imf us හොරනැව නමුත් අදනමි යමි පිළිගතහැකි ( sensible ) සත්‍යක්
    පවසනවා, එ ගැන සතැටුයි . රටෙි ලොකැම පුශ්ණය මිනිසුන්ගේ බොරැ සෝබන බොරැව හොරකම වංචාව මිලියන22කම ගැන තමා දේසපාලකයන් ගානටම උනුත් හොරැ මංකොල්ල කාරයෝයි. ලෝකයටම හෙණගහලා තියෙන වෙලාවක පරයන්ගේ බුරියානි පරගලකර රට වැටිටුවෙි ගොබිබ රෝංජනරේටලායි?
    අර ලිංකටෙි එල්ලි තිබෙන තත්වය තමා අතිත කඑාව අර මලජුලියයිට නැවත රට ලිබියෙවකරා ගෙනයා හැකියි ඉතිං මුග්ඨ ජනතාව අවබෝඨ කරගත යුතැයි

  • @Neelscott
    @Neelscott Месяц назад

    Maha dana muththa 😂😂😂

  • @tigershemin787
    @tigershemin787 Месяц назад +1

    Wow thama kade yanawa hodaie 😂😂😂😂

    • @viralxo5297
      @viralxo5297 Месяц назад

      Oytth hina neda

    • @viralxo5297
      @viralxo5297 Месяц назад

      Thmnm kiyl thmnma hinawena lonthayek

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад

      රට වෙනුවෙන් නිවැරැදි දත්ත ඉදිරිපත් කලා

  • @prabanwsdb3499
    @prabanwsdb3499 Месяц назад +4

    අනේ මේ ලපයි සිපයි එක්ක මොන ආර්ථික විද්‍යාවද........?
    මේ ගොයියව පාසල් විවාද තරගාවලියට යැව්වොත් නරකද?

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Месяц назад

      එ ලමයා දන්නවා මේ මනුස්සයාට අවුරුදු 40 වැඩි.😅...පිටින් මිනිස්සුන්ව මනින්න එපා.

    • @SonStrike
      @SonStrike Месяц назад

      Hina yanawa mey wage comments walata...
      Sama hara ayata therennathi unama, eyala issellama karanne ara manussayata nigraha karala pal karala danna.
      Mekane lankawata kawadawath hari yannaththe.
      Mey malli kiyana katha gold! Igena gannawa poddak intelligent kenek eyage danuma bedagannakota....
      Ane api dan goda, AKD apiwa beragaththa kiyala modeyek yage, gon comments dannathuwa