Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Some of the best spoken people... in a cook out history..no show off.. not shy.. not fake...real people and real life style experience
අපේ ගම තමා ඉතිං මටනමි ඉක්මනින් ඉගිලිලා යන්න හිතෙනවා කටට කෙල උනනවා😛ස්තුතිය හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා
FhhtyhThe 😾
Kohed embilipitiye meh
මම ගොඩක් ආසාවෙන් බලන විඩියෝවක්👍ගමේ කෑම දැක්කහම කටට කෙල උනනවා😋
අලුතින් දැනගත්තා පොළොස් සම්බෝලයයි, එළවළු තුනේ මාළුවයි.. 👍
Chamani hmmmm ou nada yaluwa kohomada oyata eten yaluwa
@@pardeeppardeep2618 vggVbbbb
👍👍👍👍👍👌👌👌👌
බලපු ලස්සනම් episode එක ...හරිම natural
අශාන් අයියේ ඔයා හරිම නිහතමානී posh නැති කොල්ලෙක් ❤❤❤🌹
මමත් ඇඕලිපිටියේ
Mamath
කොල්ලා හොඳට උයනවා 😍
බොහොම ස්තුතියි harima lassani me.වැඩසටහන ❤
ඊයෙත් හොයලා අදත් උදේ ඉදලම හෙව්වා. නෑ කියලා දුකෙන් හිටියේ.
අශාන්ගේ ඇක්ශන් තමා මරු😂😂❤️❤️❤️
බොහොම ආදරෙයි මේ ප්‍රෝගම් එකට නම් මම.
මං අසවන් බැලුවේ මැල්සිරි පුර කැම හදපු එකයි මෙකයි දුප්පත් මනුස්සයෝ ඉන්න තැන තමයි රස කැම තියන්න මටත් අසයි යන්න මෙවග ගමකට කැම කල විනොදන් ඉදල එන්න පුළුවන් ඇත්තේටම මං හරිම අසයි
අපේ ගම❤😘
lassani...sarali ...rasai
Good job 👌 ashan.thanks.....ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා....💐💐💐
Kolla nam maru hodata uyanawa
වෙනස් වෙනස් දේ වෙනස් තැන්වල නියමයි ලස්සනට වැඩේ කරනව.
Woow මගෙ ගම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි
Mageth gama
Omg...the dry fish dish. Love it...mouthwatering.👌Lucky dude you're...Looks a delicious meal.
Harima Amaruwen kela gilinne NETHUWA Hitiye. Adereneeya manusseyoo ❤❤❤❤❤❤❤ STHUTHY🌻🌻👍
U're verry,verry lucky ashan ayiya.god bless u.
Aththa Mai dukan hitiya thanks ashan budusaranai
වෙන්ඩ chef 👩🍳 කසුන් කොල්ලා වැඩ හොදයි නමුත් එක දෙයක් තියනවා කියන්න පලමුව අත් දෙකේම නියපොතු ටික කපලා පිරිසිදුව වැඩේ කලානම් හොදයි අත් දෙකේ නියපොතු සියල්ල කලුම කලු පාටයි .
ඒකනෙ රස 😂
Kasun nemei okage nama ජිල්බා... කිසිම පිරිසිදු කමක් නෑ... ඕකගේ
Ape Gama .patta a embilipitiya
ඇබිලිපිටිය ❤️🌼🥺
Oyalage pihiten ape viyadamin innawa❤️
අපේ ගෙවල් ළගටම ඇවිල්ලා අශාන් අයියේ උඩවලව ඇවිත් නේද ඊළග episode අපේ ගම මිද්දෙනිය 💸👍👍👍👍👍👍
මිද්දෙණියෙ කොහෙද අනේ
Oya khda
මම ,ඕකන්දයායේ දන්නවද
මිද්දෙනිය කොහෙද උඩවලව කොහෙද ඇඹිලිපිටිය කොහෙද 😂
Ou dannwa
සුබ අළුත් අවුරුද්දක් වෙවා ඔබ සැමට මල්ලියේ නුබ නම් මාර පිනක් කරලා තියෙන්නෙ මටත් කියාපන්කෝ මල්ලියේ කරපු පින👍👍
Kolla hodata uyanava ganu uyanna dannada ane...
ඒ මිනිස්සු පව් ඇත්තටම ❤️❤️
Ai a pau
Niyamai ne 😋👍👍👍👍👍👍👍👍👍💚💚
okkoma hodai....taniyma coke bona eka tma vadee....niymaii ....suba aluth awruddak veva ashan..
Supri jivithak oya nam gewanne aiya
👍😋 අම්මෝ අස hituna niyama කෑම
Hamadama asawen balana wadasatahanak..
Malli hoda weddek wage jayawewa
අම්මොපොලොස්සම්බෝලේඑවන්ඩෝ.කරවලබැදුමත්.එක්කබඩගිනීයෝලස්සනයි.ගොඩාක් .😁😁😁💕💕💕💕🇰🇼
Thawath asama episode ekak🥰
මමත් අලුතින් දැන ගත්තේ පොළොස් සම්බෝල හා තුන් මාලුව
Ane.harima.Adambarai.me.ape.gama.
Wow👌👌👌👌👌👌
niyamai supiri
Hwarang dannako,plz
Ane aiye .......... 😘😘😘😘😘👍👍🥰🥰😊😊.. Appe kssun niya pirisidu naaa....
අපෝ අශාන් අයියෙ මොකද්ද අනේ ලේ පුච්චන්නෙ .. ඊයෙ හිතුන ආයෙ එනඑකක් නැද්ද කියල.. ඇති යාන්තම්..
ගමේ මිනිස්සු කොච්චර හොඳයිද
1 episode එක
Kawee nathy unata rasama rasaii neda mama Thailand sita
Supara😚😚😚😚😚😚
is it on Sunday's now? was wondering yesterday what happened...just finished watching online...thank you.
Api udawalawe supr
Mmmmm thanks ❤❤❤❤❤❤
Asyan dias ❤❤
God
Apith awoo👍👍👍
kama tikatanam asawe ba.
Api duken hitiye mokada une kiyala.
අයියෝ අශාන් අයියෙ ඔයා වැව ස්පීල් කරද්දි එන්න තිබුණෙ . අපරාදෙ අප්පා..😓😓😓
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නීටා අක්කා😍♥️
රීටා ape game oya...
Hama derana wada Rasa polos sambola
Mini pahana obai යන්නේ නැද්ද
Cookout hodai cocka cola bona eka thamaa aula 🤫
ගමෙ කැම වගෙ අස හිතෙනවා ඇස් පින් කරල තිබුනට කට පින් කරල නැහැ
උඩින් අහුල අහුල පොස් විදියට කනවා එපා පේනවා එක්කෝ මේ මනුස්සයට හැන්දක් ගැරැප්පුවක් දෙන්න ඕන කන්න
adai mulinma programme eka balanna gaththe. kaalayak idala hithala hithala. ratatama pampori gagaha wisa kanawa bonawa kiyana unma minissunta wasa bona advertisement ekkama progam daanawa. daala hamba karanawa. mona pimpi wadada. coca cola waha kiyala ubalama kiyanawa neda. me programme karana un dana ganna ona a pahath wade karanna ba kiyanna.
❤❤❤🙏🙏🙏
❤
👍👍👍👍👍
👍👍🥰🥰🥰
👍👍😋😋
💓💓💓
😘😘😘😘😘🙏🙏
ane pls derena harang dannako channel ekata pls pls
wathura hari beema hari bonakota thamunge bothale unath kata thiyala bonna epa.
මේ කොල්ලා හෙන පන්ඩිතයා වගේ😂😂අර කාන්තාවන්ට උයන්න දෙන්නේ නෑ.
Lasanai aasaii
අපෙ පැත්තෙත් එන්න රසට කෑම වෙලක් දෙන්නම්
රීටගෙනම් කට හැකර කටක් වගෙ 😐
ඔව් බන් මගේ ගම ඔය සක්කිලි කටක් බන් ඔහොමවත් ඉන්නවා පුදුමයි... ඔතන ඉන්න ඔක්කොම එහෙම ගෑනු
හරියට hari
ashen oya SAMAHARA VELAVATA OVER ACTING VEDII
7malu uyanna Mala gawal wala
Ane mnda.essara edan gami gewal wala kama Masa aniwarya maluwak
Ahema ne pattini ammage danetath hadanawa Ape petthe ( gampaha) hath maluwa .kosata me karal kaju wattakka wambatu murunga alukesel owa tamai api ganne ..
සබරගමු පලාතේ හත් මාලුව උයන්නෙ සිංහල අලුත් අවුරුදු නැකතකට.ඒක හැම ගෙදරකම උයනවා.අනෙක් පලාත් වල කොහොමද කියන්න දන්නේ නෑ.සමහර පලාත් වල මිනිස්සු හත් මාලුව කියන්නේ මොනවද වත් දන්නේ නෑ.
@@niroshikarathnayaka6572 මධ්‍යම පළාතේ th uyann සිංහල අලුත් අවුරුද්ද ට, patt rasaiiiiiiiii
Kama hadana aya meeta wada pirisidu una nam hodai.ath deke niyapothu tika dakka nam kama epa wenawa.🤲😡
Podi laminta denna
Why is he acting like he never tasted curry before,?? What a fake act lol
Please don't be late going forward 🤣🤣 . Being tardy is unacceptable. Serious qunsiquences lies ahead of you 🙃
@Tharanga Nandasena Eseyma wewa! Obatath, pawley samatath niduk, neerogi, waasanaawantha nawa wasarak wewa!!!🙏
Late? 🤔
@@magetubeeka This episode wasn't uploaded on Saturday? Was it? 🤔
@@asha.ranatunga2581 🙂 the program now airs on Sundays at noon, not Saturday anymore 🙂
@@magetubeeka Makes sense. I was wondering why I couldn't seem to locate it. Thank you for the update. Suba aluth Avurudak wewa 🙏. May good health, happiness and prosperity be with you now and always! 🙏
🌷🌷🌷
Some of the best spoken people... in a cook out history..no show off.. not shy.. not fake...real people and real life style experience
අපේ ගම තමා ඉතිං මටනමි ඉක්මනින් ඉගිලිලා යන්න හිතෙනවා කටට කෙල උනනවා😛ස්තුතිය හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා
Fhhtyh
The 😾
Kohed embilipitiye meh
මම ගොඩක් ආසාවෙන් බලන විඩියෝවක්👍ගමේ කෑම දැක්කහම කටට කෙල උනනවා😋
අලුතින් දැනගත්තා පොළොස් සම්බෝලයයි, එළවළු තුනේ මාළුවයි.. 👍
Chamani hmmmm ou nada yaluwa kohomada oyata eten yaluwa
@@pardeeppardeep2618 vgg
Vbbbb
👍👍👍👍👍👌👌👌👌
බලපු ලස්සනම් episode එක ...හරිම natural
අශාන් අයියේ ඔයා හරිම නිහතමානී posh නැති කොල්ලෙක් ❤❤❤🌹
මමත් ඇඕලිපිටියේ
Mamath
කොල්ලා හොඳට උයනවා 😍
බොහොම ස්තුතියි harima lassani me.වැඩසටහන ❤
ඊයෙත් හොයලා අදත් උදේ ඉදලම හෙව්වා. නෑ කියලා දුකෙන් හිටියේ.
අශාන්ගේ ඇක්ශන් තමා මරු😂😂❤️❤️❤️
බොහොම ආදරෙයි මේ ප්‍රෝගම් එකට නම් මම.
මං අසවන් බැලුවේ මැල්සිරි පුර කැම හදපු එකයි මෙකයි දුප්පත් මනුස්සයෝ ඉන්න තැන තමයි රස කැම තියන්න මටත් අසයි යන්න මෙවග ගමකට කැම කල විනොදන් ඉදල එන්න පුළුවන් ඇත්තේටම මං හරිම අසයි
අපේ ගම❤😘
lassani...sarali ...rasai
Good job 👌 ashan.thanks.....ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා....💐💐💐
Kolla nam maru hodata uyanawa
වෙනස් වෙනස් දේ වෙනස් තැන්වල නියමයි ලස්සනට වැඩේ කරනව.
Woow මගෙ ගම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි
Mageth gama
Omg...the dry fish dish. Love it...mouthwatering.👌
Lucky dude you're...
Looks a delicious meal.
Harima Amaruwen kela gilinne NETHUWA Hitiye. Adereneeya manusseyoo ❤❤❤❤❤❤❤ STHUTHY🌻🌻👍
U're verry,verry lucky ashan ayiya.god bless u.
Aththa Mai dukan hitiya thanks ashan budusaranai
වෙන්ඩ chef 👩🍳 කසුන් කොල්ලා වැඩ හොදයි නමුත් එක දෙයක් තියනවා කියන්න පලමුව අත් දෙකේම නියපොතු ටික කපලා පිරිසිදුව වැඩේ කලානම් හොදයි අත් දෙකේ නියපොතු සියල්ල කලුම කලු පාටයි .
ඒකනෙ රස 😂
Kasun nemei okage nama ජිල්බා... කිසිම පිරිසිදු කමක් නෑ... ඕකගේ
Ape Gama .patta a embilipitiya
ඇබිලිපිටිය ❤️🌼🥺
Oyalage pihiten ape viyadamin innawa❤️
අපේ ගෙවල් ළගටම ඇවිල්ලා
අශාන් අයියේ උඩවලව ඇවිත් නේද ඊළග episode අපේ ගම මිද්දෙනිය 💸👍👍👍👍👍👍