Officially became a fan of dinesh ayya thanks to shanu akki😂❤️ He's effortlessly funny and i guess thats probably one of the reasons why shanu akki loves him too🙃❤
You have no idea how much impact you give out ❤ The time i watch this video of yours is a time I was ina traumatized mentality… seeing this Felt good and I got energy to hit the gym which I thought of not doing today. Thanks Shanu for being such a great influencer♥️ for being so real♥️
ඇත්ත.. අපිට ලැබුනු දෙවල් වලින් අපි සැහිමකට පත් වෙන්න ඔනා. නැත්නම් අනිත් අයට ලැබුනු දේවල් ගැන හිතලා දුක් දුක් වෙව් බොරුවට අපේ හිත් වල තියෙන සැනසිම නැති කර ගන්නවා මේ තාවකාලික ජිවිතේ ❤
100k
අවුරුදු 10කට කලින් මෙහෙම channel එකක් තිබ්බා නම් අපේ ජිවීත වලට කොච්චර වෙනසක් වෙන්න තිබ්බද
" සමහර අය comment කරනවා මම හරි lucky කියලා. එහෙම නෑ. අපි හැමෝම කොයිම පැත්තකින් හරි හරිම වාසනාවන්තයි. තව කෙනෙක් ළඟ නැති පුංචිම දෙයක් හරි ඔයා ළඟ තියෙන්න පුලුවන්! ඒ ගැන ඔයා හිතලා බලන්න. අනිත් එක තමයි ඔයා ළඟ තියන දේවල් වලින් ඔයා සෑහීමකට පත් වෙන්නේ නැති තාක් කල් ඔයා ළඟ සතුටක් නැතිවෙයි. ඒ නිසා හැම වෙලේම ඔයා ආදරය කරන කට්ටියව ළඟින්ම තියා ගන්න. ඔයා ආසාවෙන්ම කරන දේවල් වලට තවත් ආස වෙන්න. ඔයා ළඟ තියන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න. එතකොට ඔයාටත් හිතෙයි ඔයා පුදුම වාසනාවන්‍ත කෙනෙක් කියලා.🥺❤"
- Shanu-
පිලිකා රෝහලකට ගියානම් තේරෙනවා තමන් කොච්චර ලකීද කියලා
@@e233su එහෙම නැතත් අපිට සතුටු වෙන්න කොච්චර දේවල් තියනවද?🙈🥺
Video eke voiceover eka yana gaman mai comment ekaty kiyewwe 😍🥰
I❤shanu
ආදරණීය shanu, මම පිටරටක ජීවත් වෙන කෙනෙක් මගේ ජීවිතේ පාළුව තනිකම දැනෙන වෙලාවට මම බලනවා ඔයා අලුතෙන් වීඩියෝ එකක් දාලා තියනවද කියලා ඇත්තටම ඔයාගේ වීඩියෝ බලල මට මාර motivation එකක් එනවා ,ඔයා කතා කරන්නේ ඔක්කොම positive දේවල් ඇත්තටම ඒක ගොඩාක් වටිනවා සහ අපේ mind eka relax wenawa අපේ stress release wenawa ඔයාට පින්🙏
මං ඊයේ දිනේෂ් ගෙ ශෝ එකක් බලන්න ගියා.ඒ වෙලාවේ මට දැනුන දේ තමයි මං ආසම character එකක් ශනූ.ඒ අද ඊයෙක ඉදලා නෙමෙයි .ඉතිං එයාට ගැලපෙනම කෙනා හොයාගෙන තියනවා කියලා හිතුනා.දැන් දිනේෂ් කියන්නෙත් ආසම අයගෙන් එක්කනෙක් ✨️🖤
මන්නම් ආසම දිනේශ් අයියා අක්කිව අවුස්සන එකට...හැමදාම තනියම යන එකේ එයා එක්ක vlog ඔනේ
❤❤❤🤦♀️🙈😍🥰😘
අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන❤️.ආදරෙයි අක්කේ තව වොල්ග්ස් ඕනේ
අනිවාරෙන් ශනු ඔයා කියන කතාව හරි.ලදදෙයින් සතුටු වෙන්න ඕනි අපි හැමෝම.මොකද අපි හැමදාම ඉන්න ආපු ගමනක් නෙමේ මේක.අපි හෙට මැරෙයිද කියල දන්නේ නැනේ.ඉතින් ඉන්න ටිකේ සතුටින් ඉන්න එක තමා වැදගත්
Video ek dekkhm mt ena sathuta🙂අන්තිමට කිව්ව ට්ක ගොඩාක් හිතට වැදුණා.මාත් හිතුවේ අක්කි ගොඩාක් lucky කියලා එත් අද ඉදන් මාත් හිතනවා මාත් ගොඩාක් lucky කියලා පුංචිම දේකින් සතුටු වෙන්න දන්නවන්ම් හැමෝම lucky තමයි කියන එක මං අද දැනගත්තා
දින්නා ඔයාව අවුස්සන එක ශෝක් අනේ. ඔයත් ඒකට ආසයි, ආදරෙයි කියලා ඔයාගේ මුනෙන් පේනවා... හදවතටම දැනුනුකෙනා ලග ඉන්නකොට මොනවා කිව්වහම මොකද අනේ🌼. මොකද අපි හැම කෙනා ලගම open වෙන්නේ නැ නේ... i love shanu.. මේ රෝස මල මගෙන් ඔය දෙන්නට🌹 ( sew)
දැක්කද ඔයාව මිනිත්තු හතරක් ඇතුලත් දාහක් දෙනා බලන්න ඇවිත්🖤
ඔව්ව්ව්... මාත් ඒක දිහා හරි ආසාවෙන් බලන් හිටියෙ 🥰
Nene 😂
❤️❤️❤️
32:51 ඒ වචන ටික....🤗යටි හිතටම වැදුනා..thank you shanu..love you so much❤❤❤
අපේ ජීවිත වලට හම්බෙන්න ඕනා ගොඩක් ආදරේ කරන caring කරන අපේ life goals achievement වලට යන්න support කරන partner කෙනෙක් මටත් අවුරුදු 4 කට කලින් එයා හම්බුන දවසේ ඉදන් , එයාගේ ආදරය ලැබෙද්දි මගේ ජීවිතේ සුභ වෙන්න පටන් ගත්තා
life goals,achievements හැමදේම
මට ආයේ ගොඩනගා ගන්න එයා මට හයියක් උනා, මම එයාට •••කොන්දේසි විරහිතව ආදරය කරනවා 💕 ලෝකේ හැම මලක්ම ලස්සනයි ඔප දාලා වටිනාකමක් දෙන්න පුලුවන් මනුස්සයෙක්ට හම්බුනාම 🌸❤️
ශනූ ඔයා අනිත් හැම ගෑනුලමයෙක්ටම ගොඩක් හොද දෙයක් කරන්නේ.❤ඇත්තටම ඔයාගේ මේ වීඩියෝස් බලලා මාර විදියට motivate වෙන්නේ අපි...ගොඩක් ආස හිතෙනවා බලන්න.ඔයා වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ මං හරී ආසාවෙන්.ගොඩක් දේවල් ගොඩක් තැන් ගැන අපි දැනගන්නවා.අපි වෙනුවෙන් ඔයාගේ busy life එකේ කාලය වෙන් කරනවට ඔයාට ගොඩක් ස්තූතී..ඔයා කරන මේ දේ ගොඩාක් වටිනවා ශනූ❤😘
Motivated wel mnwd krgththe dn
මම මාර විදියට ඩිප්‍රෙස් වෙලා ඉද්දි මේ වීඩියෝ එක බැලුවෙ.ඔයාට ස්තූතියි නංගී..ඔයාගෙ වීඩියෝ එක නිසා මම මාරම සහනයක් මානසික නිදහසක් ලැබුව.
Me to
අක්කි මමත් workout කරනවා ගෙදර ඉදන්. ඒක දැන් මගේ
Hobby එකක් වෙලා. ඇත්තටම හිතට ලොකූ සැහැල්ලුවක් වගේම සතුටක්. Studies and workout balance එකේ කරනකොට ලොකූ motivation එකක් එනවා.🥰
ඔයයි දිනේෂ් අයියයි ඉන්න වීඩියෝ නිතරම දාන්න.. ඔයාල දෙන්න හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️❤️
පොසිටිව් කියන වචනෙ එක පාරක්වත් පාවිච්චි නොකර මුලු වීඩියෝ එක පුරාම ඔයා දෙන පොසිටිව් වයිබ් එක මරු ශනූ. ❤
අනේ පැය දෙකක විතර vlog එකක් දාන්නකො ශනූ හරිම ආසයි vlog එක දිගයිනම් දාපු ගමන් බලන්නෙ ගිහින් කොච්චර වෙලාවක් තියෙනවද කියලා ඔයානම් දැන් පිස්සුවක් හරිම ආසයි ඔයාට 🥺❤
දුකින් ඉන්න හැම වෙලාවකම ඔයාගේ ලොග් එකක බලන්නේ.එක ඇත්ත අපි ලග තියන දේන් සෑහිමකට පත් වෙන්නේ නැති තාක් කල් අපි සතුටින් නෙවේ.සතුටින් ඉන්න නංගා හැමදාම.
අක්කා ගොඩක් පිලිවෙල යි එ වගෙ ම හොද කලමනාකරනය ඇතිව වැඩ කරනවා මාර කැපවීම කින් ❤😊
vlog එකේ අන්තිමට එකතු කරපු ලස්සන වචන ටික ගොඩක් අගය කරනවා❤❤ ඒ දෙයින් කී දෙනෙක්ගෙ ජීවිත වෙනස් වෙයිද. ආදරෙයි ශනූ❤
ඔයා හරිම හොද කෙනෙක් ,,කිසිම ආඩම්බරකමක් නැති කෙනෙක්,සතුටින් ඉන්න කෙනෙක්,,,හැමදාම ඔයාගේ වීඩීයෝ මම බලනවා,,ආසාවෙන්❤️❤️❤️❤️දැන් ඔයා තමයි ජනප්‍රියම නිළිය,
අක්කිනම් ශෝක් අක්කි.කාගෙ උනත් ජිවීතේකට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තීනවා.❤❤❤❤ගොඩක් ආදරෙයි අක්කට.අක්කා මාරම ලස්සනයි.❤❤
N opp o
ඒක ඇත්ත... මමත් කවම දාවත් දැකල නැති දෙයක් තමා ශනුයි එයාගෙ අක්කල දෙන්නයි කවදාවත් whitening product කවදාවත් වෙන නිලියො වගේ sale කරල මම use කරනව කියලා Fans ලට බොරු කියන්නෙ නැ ... එයල 3න් දෙනාටම natural beauty එකක් තියෙන්නෙ එ වගේම ඒක එයල ලස්සනට පවත්වාගෙන යනව..♥️
දවසක මගේ දූත් ඔයා වගේ brave girl කෙනෙක් වෙන්න ඕනේ ❤❤love u SHANUU ❤❤❤❤❤❤❤
❤ආදරෙයි මැනික
ශනූ කොහෙන්ද අනේ ඔයා ඇදුම් ගන්නේ ..ඒ ගැන්ත් කියන්නකෝ...මාර ලස්සනයි ....
ඉස්කොල වැඩ ටික ඉවර වුන ගමන් බැලුවා අක්කී ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයා තමා මම අසා කෙනෙක්
අනේ ශෝයී අනේ දිනේෂ් අයියා , සාරංග අයියා වගේම තමයි .අක්කලව අවුස්සන එක තමයි ඒ දෙන්නගෙ හොබි එක 😂😂❤️
හැමදාම වගේ ආදරෙයි ශනූ 😘😘.... ඒක ඇත්ත අපි අපිට ලැබෙන දේවල්වලින් සෑහිමකට පත්වෙන්න බැරිනම් සතුට කියනදේ ලබාගන්න බෑ...ලැබෙන දේයින් සතුටු වෙනවා වගේම අපේ සතුටට දේවල් ලබාගන්න , ජීවිතේ අපේ goalsවලට මහන්සි වෙන්න ඕන අපිමයි.. ❤❤
ඔයයි දින්නා අයියයි හැමදාම සතුටින් ඉන්න.. ❤❤ මොන ආත්මෙක හරි මටත් ඔයාට වගේ ජීවිතයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..😊😊
සාරංග අයිය දකිද්දී සංසාරිණී මතක් වෙන්නෙ ❤️
❤❤❤
Mata chootiyawa mathak wenne ❤
Man hithanne oya mata wenne nagiyek.palamu wathawata Oya Comment ekak danne man.eth oyage Godak videos man balala thiyenawa.oya harima Lassanai.godakkkkk hoda kenek kiyala hithanawa.jevithe hama balaporotthuwakma Sarthaka wewa nangiyooo.❤❤❤❤❤Ape Paule hamoma oyala godak kamathi❤❤❤❤❤parissamin inna 😊😊😊😊😊😊
මං අසාවෙන් හිටියේ ඔයා දවස ගත කරනවා බලන්න. අනේ හරි ෂෝයි ❤ ඔයාව දැක්කත් අනේ සතුටුයි.
හුගදවසකින් කට්ටියම එකට දින්නා අයියා ඉන්නවා අනේ ශොයි අනේ නන්ගාත් ඇව්ත් සරානයාත් ඉන්නව 🥺❤️🥰
ඔයාට ගොඩක් ආදරෙයි ශනු. දවසක හම්බුනොත් මම කතා කරන්න මාර ආසයි.💜️❤️ මාර සැනසීමක් සතුටක්. හොඳ positive vibe එකක් එන්නේ ඔයාගේ video එකක් බැලුවට පස්සේ 💜️❤️
ශනූ ඔයා ගෙදර ඉන්න දවස්වලට ව්‍යායම කරන වීඩියෝ එකක් දාන්නතෝ. ඒ වගේම ඇග හැමදාම ඔය විදියට තියාගන්න විදිය කියන්නකෝ❤
අම්මෝ දින්නා අයියේ අම්මෝ 😂😂
කොහොම උනත් දෙන්නම මාරම ෆනී ආහ් 😂🥺♥️♥️♥️
Nice vlog 💗
අනේ මේ weekend එකේ නන් vlog එකක් දාන්න අක්කි 🙃❤️
Lv u both 💗
ඔයයි දිනේෂ් අයියයි ඉන්න parts නම් මාර ලස්සනයි❤
ශනූ ❤️🥰😘🌹 ඔයා ගෑනු ලමයෙකුට ආදර්ශයක්.හැමදේම බැලන්ස් කරගෙන මේ වයසෙදී ජීවිතේ ඉස්සරහට යනවා දියුණු වෙනවා.හරිම සතුටුයි.❤️
ඔයා හදපු සෝලෝ ඩේට් පිස්සුව නිසා මට දැන් ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ 😂 ඒ තරම් ඇවිදින්න අරන් දැන්
ඇත්ත 😂
Salli ? 😢😢
Ow😂
ඇත්තටම ඔයාගෙ ලොග්ස් වලට මාරම විදිහට ආසයි ... ❤❤..තවත් එකක් ඉක්මනට ඕනි ශනූ_දින්නා_❤
අන්තිමට දුන්න මොටිවේෂන් එකනම් හිතටම වැදුනා ♥️oyage vlog maarama lassanai❤️💫
සාරන්‍යත් එක්ක ඉන්න දවසක vlog එකක් ඕන අක්කි please 😊❤
අක්කේ ඔයා අවසානෙට කිව්ව කතාව ඇත්තම ඇත්ත..ආදරෙයි❤🔥 අක්කී
Love story එක කියන්නකො 💕
මන් ආසම අක්කියෙක්🥰❤️ඔයා ගොඩාක් හොඳයි වගේම ලස්සනයි 😊
ශනූ අක්කි .. අධිමාත්‍රාව ඇබ්බැහිවෙන සුලුයි .. ❤
අක්කි අයියා එක්ක දාන vlogs බලන්න ගොඩක් ආසයි..කොහෙද ඉතින් අයියා විහිළු කරනවනේ..😊ෂෝයි අනේ ඔය දෙන්නා..මම ආසම couple එකක්. ආදරෙයි අක්කි අයියා 💟 😘
12:41 squats,deadlifts
වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ ශනු.ඔයා ජිවත් වෙන විදිහ ගොඩක් ලස්සනයි 😊😊
කැම්පස් ඉන්න කාලෙ මම කොන්ඩෙ කප්න්නෙත් සැලෝන් priyasha එකෙන්.❤
මගේ වාසනාව ට ඔයාගේ විඩීයෝ මට බලන්න හම්බ උනෙ..ඔයා තමා මගේ motive එක 💓💜️
අක්කියි අයියයි එකට ඉද්දි මාර fun 🙉❤ අක්කි කියපු කතාව ඇත්ත.. අපි ළඟ තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න ඔනි සතුටින් ඉන්න ඔනි❤.. Love you akki❤
අක්කී අයියා එනෝ කියලා ආරන්චි උනා අලුත්ගමට ඒ නිසාම අපි ආවා බලන්න අනේ මාරම සතුටුයි එදා පලවෙනිම වතාවට අයියව හැබැහින් දැක්කේ ❤❤❤
Eyala koi wageda dear
@@mylakmal2008mage yaluwekta hambela thibba ..adaraneeya prarthana blnna ghn.. me wagemalu aththatama lassanailu shanunm🥺🥺
මේ ඩයස්ගෙ නංගි නේද..ආදරෙයි ශනූ අක්කී ♥️♥️
Shanu meka kiynama ona. Oyge live ekedi katolika agme ekenek buddayanta kunuhrpen bana bana coment kran loku sellamak dnwa.Kavinda fernando kiyla. E gana krna puluwn deyak tiynwnm krna. Mokda api oyta adre krne agam adla kran newine. Hrima jara ktha baudda ayta kiya kiya coment dada ynwa. Oygr vlog eke.😢 😢
Ape gedara inne දුවලා dennek eyalath නිතරම balanne oyawa onima kenek inna thanaka balanna puluwan Lassanai ❤
Shanu ❤️❤️
Hi 🤗
😍😍
❤️❤️
❤
ඔයාව දැක්කත් ඇති අනේ motivate වෙන්න ❤️
අනේ මන් නම් ආසම දිනේශ් අයියා එක්ක ඔයා ඉන්න වීඩියෝ වලට ශෝක් ඔය දෙන්න 🥺❤️
අම්මෝ දිනේෂ් අයියා කියන ඒවා 😹😹😹💔.Nice vlog akki😊💖.
akki oyage vlogs marama lassanay mamath dan oya wage solo date yanna patan gaththa mama godak oyage vlogs balala mage jivithaya hada gaththa akki oya mage me comment eka balanawanam me comment eka oyage vidio ekaka kiyawanna puluwanda nama nokiya oya vlogs danakan mama oyage balapu vlogs aye balanawa kochchara baluwath epa wenne na e tharamatama oyage vlogs lassanay ewagema mama oya me gatha karana jiwithayata marama asay akki oya me vlogs dana eka kawadawath nawaththanna epa please reply me akki
Shanu oyanam marai,eka dawasak man oyawa dekka eth katha karanna enna baya hithuna oya mama katha karama katha karana ekak na kiyala aparade eda oya ekka katha karanam hari
akki dinesh ayya ekkth vlog ekk dnnko🥰
Oya godak hoda kenek doni Oyata hamadema sathutin inna labenna oni
පාන්දර එකටත් ශනූගේ වීඩියෝ බලනවා
Shanu akki oya dinakshi akki wagemi skin care ek karan kot dinakshi akki wagemi dennm lassni❤
Anooo dinesh aiya maru. Shanu girl sooo sweet. Hrima joliye innawa ඩබල 😍 Hamadama sathutin adaren inna. Lassana anagathayakata suba පැතුම් oyala dennata 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම shanu ඔයා නම් පිස්සුවක්..මම දැන් ඇබ්බැහි වෙලා මේ video බලන්න
අක්කා කියන දේවල් මාරම විදියට හිතට වදිනවා. හිතට මොකක් හරි වද දෙන දෙයක් ආවම මං කරන්නේ ඔයාගේ කලින් වීඩියෝ එකක් හරි බලනවා. එහෙම බැලුවම හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ❤...
Me to❤
Mona prshneka hitiyath oyage vedios baladdi puduma sathutak asawak danenwa ewagem sanasimk wage amuthu deyak…❤ api oyata godak asai wagema adarei🥰
Oyalage love story eka gena kiyannako shanu plz❤❤❤❤❤😍😍😍😍
අනේ දිනේෂ් අයියා එක්ක හැමදාම විඩියෝ අරන් එන්නකෝ 😊 එයා මරැ අනේ
අනේ අක්කා ඔයගෙ වීඩීයෝ වලට මම හරිම ආසයි.ඔයාට කොන්ඩේ ඔහොම ලස්සනයි.සතුටින් ඉන්න.බුදු සරණයි !
Officially became a fan of dinesh ayya thanks to shanu akki😂❤️
He's effortlessly funny and i guess thats probably one of the reasons why shanu akki loves him too🙃❤
Hamadama oyage log 1 balanawa.harima lassanai
මෙ shadowge nangida buduammoooh lassana ❤🥺love you akkiii
දවසක ඔය දෙන්නාගේ vlog ekak dannako
හරිම දුකින් හිටපු වෙලාවේ හරිම video එක බලන්න හම්බුනා.ඔලුවේ තියෙන දාහක් ප්‍රශ්න පැය භාගෙකට පැත්තක තියලා හරිම ආසාවෙන් මේක බැලුවේ.දැන හෝ නොදැන ඔයා මාරම පිනක් කරගන්නේ.මොකද හැමෝටම බෑ තව කෙනෙක්ගේ හිතට සැනසීමක් ලැබෙන විදිහට කතා කරන්න,හිනාවක් අරන් එන්න.ඒත් ඔයා ඒක කරනවා. Thank you shanu akka ❤️
Thank you for motivetion video .ඇත්තටම ඔයා තමා මගේ වෙල්විශර් .ඔයා හරිම ශක්තිමත් කෙල්ලක්.ඔයාගෙන් ඉගෙනගත්තු දේවල් ගොඩාක් තියෙනවා මට.❤❤❤❤❤
විඩියෝ එක්ක් දානකන් බලන්නේ උන්න..අද එකක් දාවී කියල නිකමට වගේ හිතුනා☺️☺️☺️
ඇත්තටම ගොඩක් ගොඩාක් පින් සිද්ධ වෙනවා .ඔයා අපිත් එක්ක මේවා බෙදා ගන්නවට ආදරෙයි හැමදාමත් shanu❤❤❤❤❤❤ ❤❤❤❤❤
Shanu vlogs නම් දැන් පිස්සුවක් 😍🤗♥️
Dayasga nagida budu amo lasana
ඔවු අපිට තියන දෙවල් වලින් අපි සතුටු වෙන්න ඕනෙ ❤😊
Oya oyage jeevithea hamadeama aduth nathi wadith nathuwa madayasthawa wada karana hamadeama sahalluwean karana adarshamath keaneak oya harima adarsamath jeasu pihitai..❤❤❤❤
Hi akkii , අනෙ ඔයානම් මාරම ශෝක් අක්කි ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා ❤ තෑම්ස් අක්කි අපිත් එක්ක vlogs share කරගන්නවට❤ හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න අක්කි❤
ආදරෙයි ශනූ❤..
ඔයාගෙයි අක්කිලා දෙන්නගෙයි වීඩියෝස් වලට දැන් addict වෙලා ඉන්නේ❤️🔥
0
මම නම් අක්කිගෙ vlogs සේරම ගොඩාක් ආසාවෙන් බලන්නෙ.❤️
මම ආස කරන විදියෙ ජීවිතයක් ඔයා ගෙවන්නෙ.ආදරෙයි...
You have no idea how much impact you give out ❤ The time i watch this video of yours is a time I was ina traumatized mentality… seeing this Felt good and I got energy to hit the gym which I thought of not doing today. Thanks Shanu for being such a great influencer♥️ for being so real♥️
Shanu oyage hair care monawa hari karanna wey madi hair growing
ඇත්තටම හරිම ලස්සනයි නංගී ඔයා .🤗🧡
Dayasge nangi lassanai 😊oy nisa apith motivate wenaw shanu.good luck
Thank you Very much Shanu. ඇත්තටම ඔයා ගැන ගොඩක් Appreciate වෙනව ඔයාගෙ මේ Vlogs සම්බන්ධව. So predicted. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනව වගේම ඔයා අන්තිමට කියපු වචන ටිකට ඇත්තටම සතුටු වෙනව.. ඒ අපි ඇත්තටම ආදරේ කරන දේවලට ආදරේ වෙන්න. පස්සෙ අපිටම ඒ ආදරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් කියන එක.. ❤😊 Good Luck Girl! 👍
Shanu please apita dennako... monthly or daily expenses oya kohomada save krnne ewage gana idea ekk dena video ekk
Dapu payen shanudri akkawa balanna apu aya me konata ❤
Vlog එකක් එනකම් බලන් හිටියේ.. හරිම genuine හැමදේම ලස්සනට බෙදාගන්නවා💗
Ikmanata dannako vlog eka,asai oyage vlog balanna,hamadama aye aye balanawa mama,oya gewana jiwithe godak lassanai
Aneee ow ah ikmanta dannako akki