හිත කැත මිනිස්සුන්ට තව කෙනෙක් දිහා බැලුවාම ඒ මනුස්සයාට කොච්චර ලස්සන දෙයක් දැක්කත් ඒක පෙන්නේ කැතට.හැබැයි ඒක එයාලාගේ ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි darling. You look gorgeous as always cause you have a beautiful heart. So ignore the negative people and their mentality cause we can’t help them no matter what.❤
mamath oyage type eke tamai dala. matath mage geewitema solo date ekak tamai. mamath Awidinna yanne kanna bonan yannee ,shopping yanne hama dema karanne taniyama tamaiii.don't worry dear. you are not alone in this world. api wagema godak aya inawaaa. a hamoama eka ta attach wela innawa kiyala api hitamu etakota hitata sahanayak daneiii.
මං ඊයේ first time solo movie date එකක් ගියා.😊 මං පවුලෙ එකම ළමයා නිසා මං කොහොමත් කැමතියි තනියම ඉන්න ,ඇවිදින්න,කන්න...නිතරම ඒ දේවල් කරලා තියනවා...ඒත් තනියම movie එකක් බලන්න යන එක ගැන හිතලවත් තිබ්බෙ නෑ.අක්කිගෙ video එකකින් තමා inspire උනේ..ඒක මාරම experience එකක්... Thankyou so much අක්කි...😘❤️ Keep it up...😎✌️
Everything has their own beauty but everyone can't see ❤ This is your life, your money. If your parents haven't problems about you then don't care about what others think! ඔයා කෙටි කාලයකින් සහ තරුණ වයසකින් ඔයාගේ ජීවිතය ජයගෙන තියෙනවා. නමුත් ඔයාව Judge කරන අයගේ Life එක ගැන එයාලටම හැරිලා බලන්න කියන්න 😁 මාත් සමහර වෙලාවට ඔයා අඳින පළඳින දේවල් දකිනකොට ඒක කැතයි වගේ කියලා හිතෙනවා. ඒත් ඒවා Comments කරකර ඔයාව පහත් කරලා කතා කරන්නේ නෑ මොකද එක එක දකින විදිහ වෙනස්නේ. අනික මට ඔයා එක්ක හැරෙන්නවත් බෑ. ඒකයි 😅 Lots of love 💕
Makeup නැති නිසා වුණ දේ ගැන අදහස් අහපු නිසා මේක ලියන්න හිතුණා,
මේක ලියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන්,
Artist කෙනෙක් නැත්තන් star කෙනෙක්ව මිනිස්සු හිතේ තියාගෙන ඉන්නේ ගොඩාක් ලස්සනට. මිනිස්සුන්ගෙ හිතේ ඉන්න තරු මහපොළොවේ ඉන්න එදිනෙදා දකින මිනිස්සුන්ට වඩා ඉතාමත් ලස්සන දිව්‍යලෝකෙ ඉන්න දෙවියො වගේ අය.
එහෙම ඒ විදිහට හිතේ ඉන්න කෙනෙක් makeup නැතුව අනිත් සාමාන්‍ය මිනිස්සු වගේම පේනකොට හිතනවා අපෝ මේ බලන්නකො අපි වගේමනෙ කියලා. එතකොට අල්ලපු ගෙදර මිනිස්සු ගැන හිතන සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන්ම artist ගැනත් හිතනවා.
උදාහරණයකට ශිහාන් දවසක් මෙහෙම කිවුවා, මිනිස්සු කැමති නෑ ශිහාන් මිහිරංග හැමදාම උදේට ශෝටක් ගහගෙන පාංගෙඩියක් උස්සගෙන පාරදිගේ යනවා දකින්න. මිනිස්සු කැමති ශිහාන් තරුවක් විදිහට දකින්න. නැත්තන් ආදරය කුතුහලය නැතිවෙනවා.
ඒක ඇත්ත.
ඉතිං බහුතරයක් මිනිස්සු හිතන්නේ සාමාන්‍ය විදිහට. අර උඩ කියල තියෙනවා වගේ.
තව උදාහරණයක්, සියල්ල perfect විදිහට videos වලින් දේවල් දකින මිනිස්සු බලාගෙන ඉන්නේ මෙහෙම,
මුං කොහොමද බං මේවා කරන්නේ, අපිට නෑනෙ මෙහෙම, අපි කරොත් අවුල්, අනේ මන්දා කොහොම ඉන්නවද කියලා මෙහෙම....
ඔන්න ඔය වගේ හිතන කෙනෙක්ට පොඩී අඩුපාඩුවක් දැකපු ගමන් මෙහෙම හිතෙනවා...
අයියෝ මෙලෝරහක් නෑනේ. මේකප් දාලා වහල ඉන්නේ.. වැඩක් නෑ.. පට්ට කැතයි. මං හොඳයි මීට වඩා.
ඔන්න ඔය වගේ..
ශලනි තාරකාලා ජනප්‍රියම නිළිය වෙලා ඉන්නකොට පොඩි දේටත් සමාජයෙන් උඩදාලා ගහන්නෙත් ඔය නිසාමයි.
අවසාන වශයෙන් මෙහෙම කියන්න පුලුවන්.
මිනිස්සු මේ වගේ..
"පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ.."
ඕක තමයි ඇත්ත.
ඒ නිසා ශනුද්‍රි වගේම අපි හැමෝමත් ජීවත් වෙද්දී ඒක දැනගෙන ජීවත් වෙන්න ඕන.
තවදෙයක්, ශනුද්‍රි ගේ vlogs බලන්නේ කෙල්ලො විතරක් නෙවෙයි. කොල්ලොත් බලනවා. මමත් ඇතුළුව.
ඒකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා.
ජය.. ✌
දැකපු සුපිරිම comment එක සහ මට කියාගන්න ඕන ඒත් කියාගන්න කම්මැලි නිසා හිතේ තිබ්බ අදහස් ටික වචන කරල ඔයා ලස්සනට.. well said brother ❤😇
හිත කැත මිනිස්සුන්ට තව කෙනෙක් දිහා බැලුවාම ඒ මනුස්සයාට කොච්චර ලස්සන දෙයක් දැක්කත් ඒක පෙන්නේ කැතට.හැබැයි ඒක එයාලාගේ ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි darling. You look gorgeous as always cause you have a beautiful heart. So ignore the negative people and their mentality cause we can’t help them no matter what.❤
හේ හේ මේ ඩයස්ගේ නංගිනේ බුදු අම්මෝ ලස්සන...🤭⚘❤️
කෝ බලන්න ශනූ අක්කිට ආදරේ සෙට් එක...😁💓🌍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤adarei ahasa tharam
මන් කැමතිම තමාට ලැබෙන හොද වගේම හිත රිදෙන comments වලටත් වැටෙන්නෙ නැතිව නිර්භීතව ඒවා ජීවිතේට ආශිර්වාදයක් විදියට හරව ගන්න ඔය ලස්සන හිතට ❤
මනුස්සයෙක් ගේ ලස්සන දියුණුව දරාගන්න බැරි මිනිස්සු තමා අක්කි කතා කියන්නේ ❤ මිනිස්සු කන්න අදින්න දෙන්නෙ නැත්තම් අපි අපිට ඕනි දේ තමා අක්කි කරන්න ඕනි❤ Akki are you agree with me❤
මේකප් කියන්නෙ කලාවක් හරියට චිත්‍රයක් පාට කරනව වගෙ තමුන්ට දෙවියන්ගෙන් ලැබිලා තියෙන රැව,ජිවිතය තමුන්ට අවශ්‍ය විදිහට පාට කරගන්න ඔ්නේ එක එක්කෙනා ගෙත් කැමැත්ත අපිට කාගෙවත් ජිවිතේකට බලපෑම් කරන්න බෑ මම පුද්ගලිකව ශනුගෙන් මගෙ ජිවිතේට එකතු කරගත්තු දේවල් ගොඩයි මම මේකප් දාන්න ඉගෙන ගත්තෙත් ශනු ඔයාගෙන් ඔය ගෙවන ජීවිතේ ලස්සනට ගෙවන්න අාදරෙයි❤
❤🎉
මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම ලස්සනයි ,දක්ශයි ඒ හැමෝටම තමන්ටම කියලා ආවේණික ලස්සනක් ,දක්ශතාවයක් තියනවා ඒ නිසා අපි හැමෝටම ගරු කරමු..හොද විදිහට බලමු❤️❤️
Aniwa oyage kathawa sahathika aththa thaman thamn wennoni anun wenna giyoth jewath wenna amaru wenawa
❤❤
@@chandrasena6391 ❤️Nice Comment,Time ekak labunot ape channel eka patet enna ❤️.Api inne USA👍🏻
ශනූ ඔයා ගොඩක් ලස්සනයි,හරියට කාජල්ගේ පෙනුම තමයි ගොඩාක් වෙලාවට ඔයාව දැක්කම මට පේන්නෙම❤ හැබැයි ඔයා ඔයාගෙම style එකකට ජීවත් වෙන සරල කෙනෙක්.මමත් ආස චරිතයක්✨️
තමන්ට අඩුපාඩු ගොඩාක් තියන අය තමයි අනිත් අයගෙ දේවල් ගොඩාක් හොයන්නේ... දකින පුංචි දේකින් අනිත් අය judge කරන්නේ. මිනිස්සු හැමවෙලාවෙම තමන්ට තියන stress පිටකරන්නේ අනිත් අයගෙන්නේ. ඉතින් අපි මොකටද ඒවගේ අයගේ දේවල් අහලා අපේ සතුට නැතිකරගන්නේ..😘😘😘😘...ජීවිතේ අපිට ලැබෙන පුංචි දේත් ලස්සනට දැකලා සතුටු වෙන්න පුලුවන්නම් මංනම් හිතන්නේ හැමෝම සතුටින් ඉදී..ලොකූ දේවල් හැමවෙලේම බලාපොරොත්තු වෙන අයට, වෙන කෙනෙක්ට තියන දෙයක් තමන්ටත් බලාපොරොත්තු වෙන අයට සතුට හරි අඩුයී.. ශනූ මං නම් හැමදාම ඔයාගෙනුත් දෙයක් ඉගෙන ගන්නවා මගේ ජිවිතේට...සමහර අය දකින විදිය වෙනස් කරන්න බැහැනේ ඉතින් එහෙම අය ගැන නොහිතා ඉන්න එක තමයි හොදම...... ආදරෙයි ශනුවෝ ❤❤❤
නිතරම අනුන්ගේ අඩුපාඩුවක්නම් පේන්නෙ ඒක එයාගෙ ලොකූ දුර්වලකමක් ...එයා ලැජ්ජ වෙන්න ඕනි ඒකට...සිතිනුත් රූපෙනුත් එයාලා තමයි කැත...අක්කිනම් මාරම ලස්සනයි දුක් වෙන්නවත් හිතන්නවත් දෙයක් නෑ ඒක එයාගෙ ප්‍රශ්නයක්.....❤❤
ලෝකෙට පේන්න ජිවත් වෙන එක අතැරපු දාට,අපිට අපේ ජීවිතේ විදින්න පුළුවන් .එකට මුනදීලම බලන්න ඕන .අනේ ඔයා කියද්දි අපේ youtube family එක කියලා හරීම සතුටුයි නංගී.ඔයා ඒ හදවතින් කථාකරන්නේ කියලා දැනෙනවා .Goodluck නංගී.
God bless u
ඒ මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි නංගී . හැම දේකටම මොනවාම හරි කියනවා. එක තාමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මෙහෙ මිනිස්සුට සතියකට සැරයක් මොනවාම හරි තියෙනවා කතා කරන්න. කවුරු මොනවා කිව්වත් හැමදාමත් සතුටින් ඉන්න නංගී . 💜️
👏❤
@@asha.ranatunga2581 ❤️Nice Comment,Time ekak labunot ape channel eka patet enna ❤️.Api inne USA👍🏻
අක්කේ ඔයා ඉස්සර හරි රිලැක්ස් එකේ වීඩියෝ දැම්මේ.දැන් නිකම් ඔයා අනිත් මිනිස්සු කියන දේවල් ගැන ගොඩක් හිතනවා වගේ. අනේ එහෙම වෙන්න එපා 😊❤. ඔයාගෙ ගතිගුණ අදින පලදින විදියට මං හරි ආසයි ගෑනු ලමයෙක්නේ මාත්. තමං ආස දේවල් ඔය වයසෙදි කරන්නේ නැතුව කොයි වයසෙදි කරන්නද . හරි වයසෙදි ජීවිතේ විදින්න බැරුව ඔයා ජීවිතේ සතුටෙන් ගෙවෙනවා දකින්න බැරි මිනිස්සු තමයි ඔයාට බෑඩ් කමෙන්ට්ස් දාන්නේ. මාත් දැක්කා ඒ කමෙන්ට්ස්. මට හිතුනා අක්කා මේ ගැන ව්ලොග් එකක කියයි කියලා .ඔයා ගැන හරියටම දන්නෙ නැති අය තමයි ඔය කැත කතා කියන්නේ.
ලංකාවේ මිනිස්සුන්ට කෙනෙක් මොනවා කරත් වැරදි විදියට තමයි පේන්නේ..එයාලට ඕනි විදියට ජීවත් වෙන්න බැහැනේ අපිට..ඒ නිසා අපි ආස දේවල් කරලා සතුටින් ඉන්න එක අපිට හොඳයි.අනිත් මිනිස්සු නිසා අපේ සතුට නැති කරගන්න එක මහ අපරාධයක්..අක්කිගෙ වීඩියෝ වලින් මම ගත්තු දේවල් ගොඩක් තියේ.මම නම් ආසයි අක්කිගේ චරිතෙට..❤️
ඔයාගේ videos බලන්න මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියෝ ඇත්තටම ඔයා හරිම හොද චරිතයක්.බලපු videos ආයේ බලන වෙලාවලුත් තියෙනවා.ඔයාලගේ family එකම ශෝයි.බුදු සරනයි අක්කියෝ 💘❤❤
ඒකට ඇත්‍තම උත්තරේ මනුසයෙක්ගෙ ලස්සන සතුට දකින්න බැරි ඉරිසියව , කුහකමක & මෝඩ කම පිරිච්ච මිනිස්සු තමා වැඩිපුර ඉන්නෙ 😢
well said
එකනම් ඇත්ත
You look so pretty and cute with or without makeup❤very simple @ talented girl😊
Mekap dala lassanai.. mekap noda godak lassanai
කුහකකම තමයි වෙන මොනාද😢.....
ශනූගෙ සෝලෝ ඩේට් කරනවා දකින්න කලින් මම හැමදාම සෝලෝ ඩේට් ගියා. මොකද මං ගොඩක් තනිවුන් කෙනෙක් නිසා.. ඒ දවස්වල ඒ තනිකම නිසා,හැමදේම තනියෙන් කරගන්න ඕන නිසා ආස තැනකට යන්න යාලුවෙක්වත් නැතිනිසා අඬපු වාර ඕන තරම් ඇති.. ඒත් ශනූගෙ සෝලෝ ඩේට් දැක්කට පස්සෙ ඒ හැමදේම වෙනස් උනා. දැන් මං ආසයි එහෙම යන්න.. තනිකමක් දැනෙන හැම වෙලාවෙම ශනූව මතක් වෙනවා.. thnq ශනූ ❤
අනේ එහෙම හිතන්නවත් එපා හැමෝටම දැනෙනවා තනිකම
mamath oyage type eke tamai dala. matath mage geewitema solo date ekak tamai. mamath Awidinna yanne kanna bonan yannee ,shopping yanne hama dema karanne taniyama tamaiii.don't worry dear. you are not alone in this world. api wagema godak aya inawaaa. a hamoama eka ta attach wela innawa kiyala api hitamu etakota hitata sahanayak daneiii.
@@surangikaperera9735 ❤❤❤
@@thusharauduwake2219 😑❤
@@surangikaperera9735❤
ඔයා ට මම ගොඩක් ආදරෙන් කියනේ.... අදාල නැති කිසිම දෙයක් හිතන්ඩ කාලය. නාස්තියි කරන්න එපා... සතුටින්... ජිවිතේ. ඉස්සරහට.. යන්න.. මේ ජිවිතේ බොහොම කෙටි චාරිකාවක්... ජේසු පිහිටයි ❤️
ඒ ඉරිසියාව අක්කි . ඔයා කොහොම හිටියත් මාරම ලස්සනයි. මමනම් අනිවරෙන් ඔයාගෙ ව්ලොග් එකක් බලලමයි දවස පටන් ගන්නෙ❤️. බලපු විඩියොස් පවා අපහු බලන්වා එ තරමට අක්කිගෙ සේරම විඩිඔස් බලලා තියෙන්නෙ . ලව් යු අක්කියො♡🧸
ශනු අක්කි ඉන්න තැන ගැන බැලුවහම ඇත්තටම ආඩමිබරයි. අනිත් අය කියන දේවල් care කරන්න එපා. හොද ගමනක් යන්න පුළුවන් ඔයාට. ❤
මට නම් ඔයා ශෝක් ගෑනු ලමයෙක් ශනූ....🌟ඔයා හරිම independent girl කෙනෙක්....
මගෙ දුවට ත් ඔයා වගේ personality එකක් එනවට මම කැමතියි .... ❤ ජේසු පිහිටයි ඔයාට ✝️ සතුටින් ඉන්න ඔයා❤
ඉන්දියන් ආටිස්ලට වඩා නම් ලංකාවේ අපේ අයට මේකප් එකක් නැතිව ඕන තැනකට යන්න පුළුවන් ❤ මෙහෙමයි ලස්සන කියන එක සාපේක්ෂයි හිතේ තියෙන කුහක ගති නැතිව බලන්න පුළුවන් නම් හරිම ආදරණීය විදිහට ලස්සනට හැම්දෙයක්ම පෙනෙයි...❤❤
Really
True❤
හොඳ bb cream eka use karanawa ane
😂😂😂😂
අනේ චුංගි බබා නම් හරිම හොද අහින්සක බබෙක් ❤❤ ආදරෙ හිතෙනවා. ශනූ ඔයාට මඩ ගහන්නෙ ඔයාට ඊර්ෂ්‍යා කරන අය. ඒවා පොඩ්ඩක්වත් ගනන් ගන්න එපා. කොහොමත් බනින අයගෙ සද්දෙ වැඩි වුනාට ඉන්න පිරිස අඩුයි. ඊට වඩා හුගාක් අය ඔයාගෙ මුලු පවුලටම ආදරෙයි ❤❤❤
ඔයා ඔයාගෙ ජීවිතෙ ලස්සනට විදිනවනෙ අක්කි..❤
ඔයා මොකටද කවුරුත් කියන දේවල් හිතන්නෙ...ඔය වැඩියෙන්ම මිනිස්සුන්ට අඩුපාඩු කියන්නෙ ජීවිතෙ හිස් වෙච්ච කිසිම සතුටක් විදගන්න නැති මිනිස්සු 🍂🍂
ගෙදර ඉන්න ගෑණිගෙ අඩු පාඩු නොදකින ගොඩාක් පිරිමි අනුන්ගෙ ගෑනුන්ගෙ ඒවා හොයනවා වගෙම මේකෙ ඉන්නෙ අම්මණ්ඩිලාත් උන්ගෙ අඩු පාඩු නොදකින කොට අනිත් අයගෙ ඒවා හොයනවා 😂 ගනන් ගන්න එපා ශනු ඔයා මේකප් නැතුව ඇත්තටම රෝස මලක් වගෙ. හැමෝගෙම මුණ එක වගෙ නැ . වෙනස් වෙනවා. එක්කො වැඩ එක්ක නිදි මරන නිසා මහන්සියට හැමදේටම අපේ මුණ ඇග වෙනස් වෙනවා. ලස්සනට ඉන්න තමා අපි අපිව මේන්ටෙන් කරන්නෙ ❤️😊
ශනූව මම නම් දකින්නේ ගොඩක් ලස්සන girl කෙනෙක් විදිහට.මම නම් එයාව facebook,Instagram,RUclips තුනේම fllow කරනවා.එයාගේ vedio එකක් photo එකක් දැක්කත් හිත පිරෙනවා.අනේ මන්දා ශනූගේ තියෙන්නෙ අමුතුම ලස්සනක්.ඒ ලස්සනට,එයාගේ විදිහට,අදින පලදින විදිහට මේ හැමදේකටම මම නම් මාරම ආසයී..ශනූගේ ලස්සනට තමා මම නම් ගොඩක්ම කැමති.එයාගේ video පුදුම ලස්සනක්.හිත පිරෙනවා.😍
නිකන් ඉන්න ...ඕවා හිතන්න එපා..ලංකාවේ ඉන්නෙ ඔක්කෝම අය තමන් ගැන හිතන්නෙ නැතුව අනිත් අයගේ ලස්සන කැත හොය හොයනේ ඉන්නෙ..එයාලට වෙන වැඩ නැහැ .ඉතින් ඕවා ගනන් ගන්න එපා....😊😊
Solo date තවම යන්න බැරිවුනා..ඉක්මන්ටම යන්න ඕන.කරන්න දේවල් ගොඩයි.exciteddd🥳& හොදම නිවාඩුදවසක යන්න ඕන…Solo dates යන අය දන්නවා ඒකෙ රගේ hehe🫢අපි අපිට තියන වැඩ ආසාවෙන් කරාම ඒකට return විදියට අපිට ආස දේවල් ලැබෙනවා කියන එක ඇත්ත කියලා මට හිතෙනවා. අත්දැකීම් තියනවා මට....so true😭.
Inspired 🔥All the best shanu
අනුන්ට ඕන විදිහට නෙවේ නෙ අපි ජීවත් වෙන්නෙ...මං ආසම character එකක් අක්කි ඔයා ....❤️😊
අක්කිට කව්රු මොනා කිව්වත් මන් අක්කිට ආදරෙයි මාත් අක්කිගෙන් inspire උන සහා වෙනවා love u so much akki❤
ගෑනු කෙනෙක් ලස්සනයි නම් එයා confident නම් සල්ලි , ගරුත්වය තියෙනවා නම් ඒ කෙනාට කවුරුත් ඉරිසියයි. මොකද ඒ තත්ත්වයට හැමෝටම ලගාවෙන්න බැරි නිසා.ඒ ඉරිසියාව පිට වෙන්නෙ තරහක් hate එකක් විදිහට . ඒක ලෝක ස්වභාවය . කවදාවත් කාටවත් ඒක වෙනස් කරන්න බෑ ඒක එදත් තිබුනා .අදත් තියෙනවා .හෙටත් තියෙනවා . හොඳිම දේ තාමයි මිනිස්සු හොඳ කිව්වත් නරක කිව්වත් ඒ එකක් වත් දනිස්සෙන් උඩට ගන්නැතුව ඉන්න එක❤ anyways love you shanu you are truly an icon 🌟
💯
Thanks your positive analysis
ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනෙ.ඔයා හම්බ කරගෙන ඔයා ජීවත් වෙන එකේ කවුරුත් කියන දේවල් අහන්න ඕනී නැහැ .ඔයා හරි ඕපන් කෙනෙක් මම හරිම කැමතියි ඔයාලා තුන්දෙනාටම.❤
අනේ ශනූ..මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා අපි අපේ ජීවීතේ වින්දෙ නැත්නම් ළිං ගෙම්බො වගේ මැරිලා යන්න තමයි වෙන්නේ...😂😂.මමනම් මට දාගත්ත සීමාවල් ටිකක් ඇතුලෙ සතුටින්,ලස්සනට ඉන්නයි හදන්නේ නිතරම.❤❤නෝර්මල් ලයිෆ් එකක් ගෙවන අපිට එන මඩපාරවල් එක්ක රංගන ශිල්පිනියෙකුට කොහොම ඇත්ද.ඔයා හරිම ලස්සනයි .මං නම් ආසයි.තමන්ට කරගන්න බැරි වුණාමයි තහනම් අස්සෙ හිරවුණාමයි,ලස්සනට ඉන්න බැරි වෙලා නිකන්ම වයසට ගිය අයයි තමා කියන තරමක් කතා කියන්නේ.එයාලා පව්ව්ව්ව් අප්පා....😂😂😂😂
මේකප් නොදැම්මත් ඔයා ලස්සනයි.. මේකප් දැම්මම තවත් ලස්සනයි ශනූ.. ❤ Don’t even need to think about those negativities.. they just represent themselves
ශනූ මිනිස්සු ජජ් කරනවා නෙවෙයි.
මිනිස්සුන්ගෙ හිතේ තියෙන ඉරිසියාව,කුහකකම එලියට දැමීම.ඔයා කියන කථාව සම්පූර්ණ ඇත්ත.
❤
නංගා ඔයා ඇත්තටම makeup දැම්මත් නැතත් ලස්සනයි මොකද තමන්ගෙ skin එක මොන වැඩ තිබුණොත් රැකගන්න try කරනවා නම් makeup ඇතත් නැතත් ප්‍රශ්නයක් නෑ , ඔයා ඇත්තටම ගොඩක් ලස්සනට explain කරනවා හැමදේම , ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හැමදේම ඔයාට කරගන්න ජේසු ආශිර්වාද කරනවා නංගා මම ඔයාට massanger එකේ personal massage එකකුත් දැම්මා
මට නම් ඒ video එකේ ඔයාගෙ කැතක් නෑ ❤ ඔයා හරිම ලස්සන නිලියක් . මිනිස්සු ඊරිසියාකාරයෝ . කෙනෙක් ලස්සනට ඉන්න කොට කියන්න දෙයක් නැතුව කැතයි ගානවා . අපේ රටේ ඊරිසියාව හින්දම තමයි මිනිස්සුන්ට ලස්සන වෙන්නත් බැරි ❤ ඔයා තවත් ලස්සන වෙනවා අර මෝඩ මිනිස්සු ඔයාට බැන බැන පිරිහෙනවා 😂 enjoy your life ❤
ලංකාවේ මිනිස්සු positive හිතුවානම් අද වෙනකොට ලංකාව දියුණු රටක් අනුන්ට කතා හදන වෙලේ තමන්ගෙ ආඩුපාඩුවක් හදා ගන්න වැය කරන්න පුලුවන් උනානම් එක හැමෝමට වටිනවා එත් අද ලංකාවේ තියන්නේ අනුන්ගෙ දෙවල් විතරක් හොයන මානසිකත්වයක් මං හරිද නැද්ද මං දන්නැ එත් කෙල්ලෙක් කියලා අපි ගෙදරට කොටු වෙන්න ඔනි නැ අපි කරන්නෙ හරි දෙයක් නම් එක කරන්න ඔනි අපි අපිවෙලා ජිවත් වෙන්න ඔනි තව කෙනෙක්ගෙ රුකඩයක් නොවි අපි තමන්ටම තමන්ව ඇචුව් කරන්න පුලුවන් වෙන්න ඔනි..... මිනිසුන් කියන්න දහසක් දෙවල් හෙව්වාට එයාලා කවුරුත් අපිට කන්න අදින්න දෙන්නැ බොරුවට නිකම් දෙයක් අල්ලන් කියවන්න විතරයි දන්නේ කෙල්ලෙක් උනාම ශක්තිමත් වෙන්න ඔනි ඔයාත් එහෙම කෙනෙක් ශනු මගෙත් ජිවිතේ ගොඩක් තැන් තිබ්බා මං වැටුන එත් මං හැමවේලෙම හිතුවේ එ අයට කරන්න පුලුවන් දේ කරයි මං වැරදි නැ කියන්න මගෙ ලග ඉන්න අය දන්නවා නම් ඇති මං ඉස්සරහට යනවා කියන දේ දැන් මං සතුටින් මගෙ ජිවිතේ විදිනවා මං නම් කියන්නේ කෙල්ලෙක් කියලා වැටෙන්න එපා අපි විසින්ම නැගිටින්න ඔනි එක නිසා මිනිසුන් කියන්න දෙවල් නවතින්න නෙවේ එවාගෙ ශක්තිමත් වේලා ඉස්සරහට යන්න ඔනි ❤
සමහර අය ඉන්න ව අනුන්ගේ වැරැදි ම දකිනව එත් එයාල ගෙ අඩුපාඩු ගොඩාක් ධනාත්මක හිතන තමන් කැමති විදියට ජිවත් වෙන්න කාටවත් කරදරයක් නොවි ඉන්න ව නම් කාගෙ වත් කතා අදාළ ම කරගන්න එපා නංගී ,ඔයා ජිවිතෙ ඔයා සැහිමකට පත් වෙනව නම් අපහාස අදාල කරගන්න එපා ,💛😊 මම දැක්ක දිනේෂ් මල්ලි ට ගොඩාක් කමෙන්ට් තිබ්බ හරි ආඩම්බර යි ඔලුවෙන් ඉන්නෙ ශනූට ගැලපෙන්නේ නැ කියල , වෙනස් වෙන්න පුළුවන් අඩුපාඩු වක් තියෙන ව නම් එව හදාගන්න අපි කාටත් පුළුවන් ,හැබැයි අරයට මෙයා ගැලපෙන වද නැද්ද කියල කොහොමද මන්ද මිනිස්සු තේරුම් ගන්නෙ බාහිර
කාගෙවත් හිතක් වචනෙකින්වත් රිද්දන්න එපා ❤️
කාටවත් මොකුත් කියල වැඩක් නෑ මොකද අපි කොච්චර positive දේවල් share කරත් positive minded නැති මිනිස්සුන්ට ඒවගෙන් ඇති වැඩක් නෑ. 🥲 අනිත් අය හිත රිද්දන මොනව කිව්වත් මමනන් ඒව මගෙ ජීවිතේට ගන්නෙ නෑ. ☺️
සුකුරුත්තං අක්කී🙈❤️
@@Blue_Loom 😘😘😘😘😘 kella❤️
Haters gonna hate, but Shanu's gonna shine more 😌♥️
🎉🎉🎉
ඔයා makeup දැම්මත් නැතත් ලස්සනයි..🥰ඒ වගේ මෝඩ comments ගැන හිතන්නවත් එපා නංගි. ඔයාගෙ හිත ඊටත් වඩා ලස්සනයි කියල අපිට පේනවා💝.
මෙහෙමයි අක්කි මට හිතෙන ඉදිහට අපිට අපිව ලස්සන විදිහ තමයි ඇත්තටම ලස්සන.අපි මොකටද කාටවත් ඕනෙ විදිහට ඉන්නෙ.මං නන් ගොඩක් මේකප් වලට කැමති කෙනෙක් නෙවෙයි.එහෙමයි කියලා හැමෝම මේකප් වලට කැමති නැති වෙන්න බෑ.එක එක අය කැමති එක එක දේවල් වලට අක්කිට ගොඩක් ලස්සනයි හැම විදිහටම මටනන.❤️❤️❤️
පුද්ගලයෙක් ට පුලුවන් නම් තමන්ව තමන් විදියටම අනිත් අයට ඉදිරිපත් කරන්න එයාට මාර ධෛර්‍යක් තියෙන්න ඕනා විශේෂයෙන් නිලියක් ට එහෙම කරන්න පුලුවන් නම් එයා මාරම චරිතයක් තමා.ශනුත් එහෙම චරිතයක් ලොකු ෆෑන් බේස් එකක් තියෙන කෙනෙක්ට එහෙම confidence ගන්න පුලුවන් කියන්නේ ඒක අපිටත් ලොකු ආදර්ශයක් ශනූ හරිම ලස්සන ගෑණු ලමයෙක්
තමන්ට කරන්න බැරි දේවල් තව කෙනෙක් කරද්දි. තමන්ට බැරි තැනකට තව කෙනෙක් යද්දි. ගොඩක් අයගේ අැස්වලට කටු අනිනවා වගේ. එ් කුහක කම පිට කරන්න තමා negative දේවල් දාන්නේ. එ්වාගෙන් හිත රිද්දගන්න එක වැටෙන එක තමයි එ් අයගේ සතුට. තමන්ට ඕනා විදිහට ජීවත් වෙන්න. 😊
මං වීඩියෝ එකේ අන්තිම ටිකට ගොඩාක් ආසයි . ගෙදර එනකොට කාමරය අම්මා ලස්සනට හදලා තියලා. ඇත්තටම අම්මාගේ ආදරය. ඒක වචයෙන් කියලා නිම කරන්න බෑ. ඇස් දෙකට කදුලුත් ආවා. 🙏🙏🙏🤗❤️
මම නම් මේකප් දානවා මම නම් හරිම ආසයි, කාගෙන් වත් වැඩක් නෑ මට මම දැම්මා මම ගියා, ඊර්ෂියාකාරයෞ තමා ඒහෙම කරන්නේ, ගනම් ගන්න ඒපා ෂානු❤ ඔයා ලස්සනයි බොනික්කෙක් වගේ ඇත්ත අර්ජුන් කිව්වේ
තේරුම් ගන්න තියෙන්නෙ එක දෙයයි .මිනිස්සු හොද දේවලට වඩා නරක දේවල් , negative දේවල් ඕනවට වඩා පිලි ගන්නව , famous කරනව.මොකද හොදට බැලුවොත් මේ ටික දවසට එ vedio එක අනික් හැම එකකටම වඩා ඉක්මනට මිනිස්සු බලල , share කරලා , views වැඩි උනා අනික් හැම එකකටම වඩා ඉක්මනට.. ඉතින් ඒක අපිට නවත්තන්න බෑනෙ. අපිනෙ අපි ගැන හොදට දන්නෙ.කවෘ මොනව කීවත් ඔලුවට ගන් නැතුව ඉන්න එක තමයි හොද. මොන දේ කරත් මිනිස්සු බනිනව 😵💫 ඔයා බෝනික්කියක් වගේ ❤️
ඔයාට ගොඩක්ම ලස්සනයි කොන්ඩෙ පෝනිටේල් දාලා .ඩයස්ගෙ වීඩියෝ එකේ තමයි මං ඔයාව ලස්සනටම දැක්කෙ.ඔයා ඇත්තටම ඒ වීඩියෝ එකේ මාරම ලස්සනයි .ඒවගේම දිවිතුරා එකෙත් කොන්ඩෙ පෝනිටේල් දාගෙන ඉන්නකොට පුදුම ලස්සනක් තීන්නෙ😍😍 මට හිතෙන විදිහ❤️❤️❤️❤️❤️❤️❤️
හිතන්න ඕනි දේවල් නෙවෙයි අපේ අය හිතන්නේ... මම මේ වීඩියෝ එක බලද්දි ඔයාට වගේම මටත් හෙට තියෙන වෙඩින් එකට ජැකට් එක බලන්න යන ගමන් හිටියේ... මටත් පුදුම හිතුනා අනේ 🥺.. මම මාර විදියට ටයිම් ස්පෙන්ඩ් කරනවා ඔයාගේ වීඩියෝ වලින් අක්කි.. ❤️
වැඩ ගොඩක් අස්සේ මේ වගේ වොල්ග්ස් බලනකොට මාර සහනයක් එනවා. මට හුගක් stress දවස්වලට මම බලන අය කීපදෙනෙක් ඉන්නවා. ඒ අතර ඔයා ඉන්නවා ඔයාගේ අක්කා දිනක්ශිත් ඉන්නවා.
ඉතිම් මේමයී ඔය මිනිස්සු කියන එව්වා don’t care. මම දැක්කා ඔයාට ඇවිත් තියන නෙගටිවි comments වලට හරිම ලස්සනට reply කරලා තියනවා . ❣️. Keep on shine Shanu coz your inspirational women .
අනේ නංගි ඒ වීඩියෝ එක & ඒකේ කමෙන්ට් මාත් දැක්කා .. ලංකාවේ මිනිසුන්ගේ හැටි.බහුතරයක් ඔහොමයි.. කවුරු මොනවා කිව්වත් ඕවා ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා .. හැමේටම ආවේණික ලස්ස්නක් තියෙනවා.. කවුරුත් අංගසම්පූර්න නෑනේ.. මට නම් ඔයා කොහොමත් ලස්සනයි.. බුදු සරණයි පැටියෝ ❤️❤️
කතා කියන අයට කියන්න දෙන්න අපි ලග සල්ලි තියෙනවනම් අපි ලස්සනට ජීවත් වෙනවා..කතා කියන අයට කරන්න බැරි දේවල් වලට අපි ලං වෙනකොට එයාලා අපිට නරක කතා කියනවා..ඒක ලංකාවේ මිනිස්සුන්ගේ විදිහ..මට නම් ශනූ අක්කි කොහොම හිටියත් ලස්සනයි මං ආදරෙයී..මං දන්නවා ඔයාගේ වීඩියෝස් බලන හැමෝම ඔයාට ආදරෙයී..❤🌍😘..
මං හිතන්නේ අක්කත් මං වගේ .... ඒක වැඩිය හිතන්න එපා කියලා අනිත් අයට කියලා ..... මොකක් හරි වුණාම සෑහෙන්න හිතනවා.... ඒ හැටි 😥❤️
අපි මේ ඇවිත් ඉන්නෙ චූටිකාලෙකට මේ ජීවිතේ විදින්න...අපි අපේ හිත සතුටුවෙන විදිහට ජීවත්වෙන්න ඕනේ කියලයි මමන්ම් හිතන්නෙ. ලෝකෙටම ඕනෙ විදිහට ජීවත් වෙන්න බැහැනේ... don't worry... be happy ❤️
Facebook එකේ comments මමත් දැක්කා . මහ පුදුම මිනිස්සු ඇත්තමයි . ඔයා ඇත්තටම ලස්සනයි බෝනික්කෙක් වගේමයි 😊
මම නම් කවදාවත් කාවවත් judge කරන්න යන් නෑ,මොකද මම perfect නැති නිසා 😘❤
Shanu akkta mn mara ආසයි
Gd luck akke 😊❤
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් අපි හැමෝටම ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තීනවා ඒවගෙම ශනුද්‍රි අක්කි මේකප් දැම්මත් නොදැම්මත් මොන හෙයා ස්ටයිල් එක දැම්මත් ලස්සනයි හැම ෆැශන් එකක්ම ලස්සනයි ❤️you have a good personality
Weird food combination try karanna epa shanu. Ewa karana ona tharam youtube channels thiyanawa.api oyage channel eka balanne suffer karanna nemei. Hitha niwa ganna.api kamathi oyage family eke ayath ekka oya jeewat wena lassana jeewithe balanna. Mokada ehema family ekath ekka happy eke inna real life eke goda denekuta amarui. Ehema aya thamai oya wage wena wena topics hadagena viral wenna hadanne. Api asa oyage meditation ekak wage thiyana real life eka balanna. Eka godak youtuberslata labanna beri deyak. Oyata eka ganak nethi wenne oyata onawatath widiya e blessing eka lebila thiyana nisa😍🥰🤗
ලංකාවේ ඉන්න මිනිස්සු අපි කොහොම හිටියත් කතා හදනවා. ඒව ගනන් ගන්න එපා. ඒවා හිතන්න ගියොත් අපිට ජීවත් වෙන්න වෙන්නේ අනිත් අයට ඕනෙ විදිහට. තමන්ට තමන් කරන දේ හරි කියල හිතෙනවනම් අම්මා තාත්තත් ඒ කරන දේ දැනුවත්නම් අනිත් අය කියන කරන දේවල් අදාලම නෑ ❤
හැමෝම කියන එවා ගනන් ගන්න ගියොත් අපිට හැම දාම එක තැන ඉන්න වෙන්නේ .කාගෙවත් කතා අපිට වැඩක් නෑ.අපිට හොඳ දේ අපි කරමු.මොකද මේ ජීවිතේ අපේ අපේ ඇග අපිට ඕන හොඳ දේ අපි කරමු.❤❤❤❤😂😂
අක්කි පැන්ඩා බබෙක් වගේ වෙලා තමා.. ඉක්මනින් අඩු වෙලා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
මිනිස්සු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න අක්කි.ඔයාට කවුරු මොනා කිව්වත් අපි ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයා මේකප් නැතුවත් ලස්සනයි.මේකප් දාලාත් ගොඩක් ලස්සනයි.ඔය මිනිස්සු ඉරිසියාවට කියන කතා.දැන් බලන්න අපි කොටට ඇදුමක් ඇදන් ගියොත් කොච්චර කතා හැදෙනවද.ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ අහදස්.ඔයා ඔයාගේ ගමන යන්න akki❤️❤️❤️❤️😘😘😘
Godakma ehema kiyanne shanu... Eyalata oyala karana dewal karanna hakiyawak Nathi nisa.. jealous athi.. Akai.. ❤❤❤
ඇත්තටම මිනිස්සු කැමති නැහැ තව කෙනෙක් දියුණු වෙනවට, ලස්සනට ඉන්නවට, මොකද ඒ දේ එයාලට කරන්න බැරි නිසා. තමන් දැන ගන්න ඕනි තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගන්න. නැත්තම් තව කෙනෙක් සාර්ථක වෙනවා දැකලා සතුටු වෙන්න. ජිවිතේ විදින්න දන්නේ නැති මිනිස්සු තමා තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ ඔවා ගණන් ගන්න එපා ❤😮😊
Ekanm eththa mn e vlog eka Bala Bala hitiye eka patta nethi une😢
@@IshanMaduranga-ww8df ඔය කියන ව්ලොග් එක මොකද්ද මට මතකද නැනේ
මට නම් හිතෙන්නෙ ඔයා හැමදෙයින්ම සර්ව සම්පූර්ණයි ❤❤❤
මං ඊයේ first time solo movie date එකක් ගියා.😊
මං පවුලෙ එකම ළමයා නිසා මං කොහොමත් කැමතියි තනියම ඉන්න ,ඇවිදින්න,කන්න...නිතරම ඒ දේවල් කරලා තියනවා...ඒත් තනියම movie එකක් බලන්න යන එක ගැන හිතලවත් තිබ්බෙ නෑ.අක්කිගෙ video එකකින් තමා inspire උනේ..ඒක මාරම experience එකක්...
Thankyou so much අක්කි...😘❤️
Keep it up...😎✌️
මමත් මගෙ birthday එක දවසෙ first time තනියම movie එකක් බලන්න ගියා.. මට ඕන වුණා මගේ birthday එක දවසෙ මන් වෙනුවෙන් ආස දෙයක් කරන්න.. shanu නංගිගෙ vlogs වලින් තමයි මමත් inspire වුණේ.. Thank you Shanu❤💐🥰
💗
මාත් තනියෙන් ගිහින් නැත්තේ film එකක් බලන්න..දැන් යන්න හිතාන ඉන්නේ තනියෙන්
@@malikadissanayake1632 aniwryenma ynn...ek wenama feeling ekk...movie ekk balala,kemthi restaurant ekkin kala,poddk awidala awama marama feeling ekk danenne...❤️
@@thilakarathnayake8661 anith hama thanama yanne thaniyen.mokada math gedara thani lamaya...anika mn hari asai thaniyen shopping yanna...aluth resturent walata gihin kanna..eka maru.but film balanna gihin na..yanan one dan nm ekatath 😁❤
මිනිස්සු මාව වට්ටන හැමවෙලේම ඔයාගෙ වීඩියෝ බලන මම 😶 බලපු ඒවත් ආයෙ ආයෙ බලනව 🙂💔 මට හැමවෙලේම ඔහොම ඉන්න බැරි උනත් ඔයා ඉන්න විදිය දැක්කම සතුටුයි 🙂❤️
අක්කි ඒ black outfit එකට අක්කි හරිම ලස්සනයි..අක්කිගේ vedio එකක් බලන සැරයක් ගානේ මම motivate වෙනවා..මම ආසයි අක්කිගෙයි දින්නා අයියගෙයි couple date එකක් බලන්න. ඒ වගේම අක්කි ආදරය කියන එක ගැන දකින හිතන විදිහ ගැන දැනගන්න ආසයි..because for my inspirations....🙃🥰 Love you akki ummmma ♥️😘
11:02 ට හේතුව කිව්වොත් මිනිස්සු හිතන්නෙ actors and actress කිව්වම celebrity කිව්වම එයාලා කිසි අඩුපාඩුවක් කරන්න බැරි,හැමදේම හරියටම කරන,වරදක් කවදාවත් නොවෙන,dolls ල වගෙ ඉන්න.කිසි පාඩුවක් කරන්න හොද නැති කට්ටිය කියලා .
එයාලට අමතකයි අයියො මෙයාලත් මිනිස්සුනෙ කියලා 😂
කවුරුත් 100% perfect නැ කියලා ඒ අයට තෙරෙන්නැ.අනික් දෙය jealousy.
තව දෙයක් කිව්වොත් social media වල negative comments, negative post දාලා ලබන බාල සතුට මොකක්ද කියලා මට තේරුම්ගන්න බැ .
කවුරු උනත් හිතන්නොනේ මේ වගෙ දෙයක් මට උනොත් මට කිව්වොත් මට මොකක්ද දැනෙන්නෙ කියලා. 🤐
හැමෝටම කියන්නෙ...කාටවත් නරක කරන්නෙපා .අපි මේ ජීවත් වෙන අවුරුදු ගාණෙ සතුට විතරක් බෙදන්න.ඇයි මේ තරහ බෙදන්නෙ.😮💨
11:2
ඇත්තටම මහ මෝඩ මිනිස්සු ඉන්නේ මේ ලංකාවේ එකයි මෙහෙම වෙලා තියෙන්නේ .... 😌 අපි ඉන්න ඔනා අපිට කැමති විදිහට.... මොකද උන් අපිට කන්න බොන්න දෙන්නේ නෑනේ... 🙃 අපිට අපි ගැන විශ්වාස නම් අනුන්ගෙන් වැඩක්ම නෑ... ❤️✨
ඒක නම් ඇත්ත ශනූ.. අපේ රටේ මිනිස්සුන්ට ගොඩයන්න බැරි ඕක නිසා තමයි... අනුන්ව විනිශ්චය කරන්න යනවා. තමන්ගේ දේවල් ගොඩනගා ගන්නේ නැතුව.. ❤
ඔයාගේ තැනට කිට්ටු වෙන්නවත් බෑනේ ඔයාව විනිශ්චය කරන කාටවත්...
Gd Luck for your Future ❤
මම මේ vloge එකෙන් ගත්ත ලොකුම දේ තමයි අපි සමාජෙට ඕන විදියට ජීවත් වෙන්න ඕනේ නෑ කියලා අක්කා kiuwa දේ😊❤ එක ගොඩක් වටින කතාවක්❤😊
ඕවා හිතන්න එපා අක්කි මාත් දැක්කා එහෙම දාපු comment ගොඩක් ඒකට උත්තරේනම් ගොඩක් අය දීලා තියනවා හරියට හරි මිනිස්සුන්ගේ ඊරිසියාව,කුහකම, තමන්ට වඩා දශමයක් හරි ලස්සනට ජීවත් වෙන මනුස්සයව මානසිකව බිංදුවටම දාන්න බලාගෙන ඉන්න කට්ටියක් අපි වටේ ඉන්නේ🙂👍.. ඔයා අක්කි මටනම් හැම විදිහකින්ම ලස්සනයි,ඔයා ගොඩක් දක්ෂ නිහතමානි කෙනෙක් කියලා අපි දන්නවා ඕවා හිතන්න එපා අක්කි❤️ හැමදාම සතුටින් හොදින් ඉන්න, ඔයාට සුබ පැතුම්😍❤️❤️
මඩගහන්නෙ කිසිම දෙයක් කරගන්න කුහක මෝඩ මිනිස්සු නංගියා ඔයා සැලෙන්න එපා ඉදිරියටම යන්න මම නම් කැමතිම චරිතයක් 💖💖💖
Skip කරන්නෙ නැතිව එක දිගට ඉවර වෙනකම්ම ආසාවෙන් බලන එකම RUclips channel එක..හරිම ආසාවෙන් බලන්නෙ ශනූ ඔයාගෙ videos ❤
Yes
ඔයාට මම මාරම ආසයි මේ ලෝකේ විවිධ මිනිස්සු ඉන්නේ එනිසා ටික දෙනෙක් කියන ඒවා අහන්න එපා ඒවා අත් හැරලා යන්න. ගොඩක් අය ඔයාලට ආදරේ ඉ මේවගේ වීඩියෝ හැමදාම ගේන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් අපි බලන්න ආසයි ❤❤❤
හොදක් ලස්සනක් දකින අයට වඩා වැඩියෙන් ඉන්නේ අඩුපාඩු වැරදි දකින අයනේ😊 ඒ මේ රටේ හැටි 😢
අනික මේ මිනිස්සු දන් නෑ වැඩත් එක්ක stress උනාම රෑපෙ නෙවෙයි අපේ ඔක්කොම අව්ල් යනවා කියලා ගෙවල් වල ලැගගෙන ඉන්න උන් කොහොමද අක්කෙ ඕවා දන්නෙ.ඕවා ගනන් ගන්න එපා.ඊරිසියාවයි ඔක්කොම එකතු වෙලා තියෙන්නෙ ඕකුන්ට. අක්කා කොහොමත් ලස්සනයි❤
ඒ කතාව නම් සහතික ඇත්ත.
එක වචනෙකින් පුළුවන් මිනිහෙක්ව සම්පූර්ණයෙන්ම වට්ටල දාන්න. අපේ රටේ සමහරක් 🐄🐂 මිනිසු ඒකට හරිම දක්ශයි. මම හිතන්නෙ වැඩියෙන්ම දක්ශ ඒකට 🙈😅. Pls Shanu ඔයා ඒ කිසිම දේකින් වැටෙන්න එපා. මොකද ඕනම කෙනෙක් තවත් කෙනෙකුට ඉරිසියා කරන්නෙ තමන්ට ඒ දේ නැති නිසා. ඒක තමයි ඇත්ත. ඔයාගෙ ඔය පොඩි වයසට ඔයා මාරම දක්ශයි. හරිම උත්සාහවන්තයි. ඔයාගෙ වයසෙ වෙන කෙල්ලො හීන ලෝකෙක ජීවත් වෙද්දි, ඔයා මහන්සියෙන් ඔයාගෙ ටාගට්ස් වලට යනවා. ඉතින් ඔයා ඔය විකාර කතා නිසා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. 😘 God bless you. ❤
ඔයා හරිම ලස්සන ලමයෙක් නංගී.. මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න.. හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න..ආදරෙයි..❤️
ඔයා කොහොමත් ලස්සනයි අක්කි😚
මිනිස්සු මොනා කිව්වත් මොකද 😌
ඔයා ඔයාගෙ ජිවිතෙ ලස්සනට කැමති විදිහට විදින්න😘❤️🌹
ලංකාවේ මිනිස්සි කියන කතා ගැන හිතන්න එපා මොකද කොහොම මොනවා කලත් වරදක් හොයන මිනිස්සු ඉන්නේ.හැබැයි ඒ අයගේ අඩු පාඩු කොච්චර ද කියලා හිතන්න එයාලට මොලයක් නෑ..dont worry nango..අපි ඉන්නවා ඔයාට
මම නම් අක්කිගෙ වීඩියෝ දාපු ගමන්ම බලනවා..හරිම ලස්සනයි අක්කි❤...අපිව ගොඩාක් මෝටිවේට් වෙනවා...අක්කි නම් මොන විදියට හිටියත් ගොඩාක් ලස්සනයි ❤
සාරා බබා ඉන්නව දැකල කර කර හිටපු වැඩෙත් දාලා ආවේ❤
Mamath
ඇත්ත්ටම ඔයා කොහොම හිටියත් ලස්ස්නයි.. මම දන්නේ නෑ.. මම නම් ගොඩාක් කැමති ඔයාලා ඉන්න විදියට.. කාගේවත් කතා හිතන්න එපා.. ගොඩාක් මිනිස්සු ලස්සන දේට ලස්සනයි කියන්න හරිම අමාරුයි.. හරියට සල්ලි යනවා වගේ.. good luck shanu....❤️❤️
ශනු කියන්නෙ හරිම බුද්ධිමත් හරිම genuine කෙනෙක් ..
ඒවා හිතන්න එපා.මිනිස්සු එහෙම තමයි .එයාලා කතා කරන්නෙ හැසිරෙන්නෙ එයාලාගෙ මානසික මට්ටම අනුවනෙ.ඔයා ඔයාගෙ හදවතට එකඟව හැමදේම කරනවා නම් ඒ ඇති ශනූ....අනිත් අය ඕන දෙයක් කියපුදෙන්. ❤ ඔයා හිත රිදෝගන්නවත් තරහ ගන්නවත් එපා.දිගටම මේ ඉන්නවා වගේ සතුටින්ම ඉන්න.
සාරන්‍යා පැටියව දැක්ක ගමන් ආවෙ 😍😍😍
මටත් ඊයේ දුක හිතුනා ඇයි අක්කිට මෙහෙම කියන්නේ කියලා. ඔයා ඇත්තට ම ලස්සනයි අක්කී. කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා. 😍❤
Mokkd kiyla thibbe eyta
@@HeshaniGunarathna😂😂😂
Ayi oya log danna parakku una.kawuru nobaluwath ape balanawa.❤ardareyi❤oya wage keyala girl kanak aweth pessu oya wage namayi.owa danna apa😂sorta one shanu oya❤patta ardareyi❤log one hamadama❤
Mokakda ane kiwwe
ලස්සන නෙවේ දක්ශතාවයයි වැදගත් ..ඔයා ඕල්‍රවුන්ඩර් කෙනෙක්
Oya harima positive girl kenekne shanu..bad things ganan gannawath hithannawath epa... Ohoma thamai minissu..oya hithannepa. Oyata lankawen 4.3k kamathi.1k wagene ohoma. . Oyawa hema.athinma.multitalanted girl kenek.❤. Dont worry . U r perfect 100%. ...
අපේ රටේ සමහරක් එහේම නිසානේ මේ රට මේ තරම් දියුණු..
හිත් නොරිද්දා නින්ද යන්නේ නෑ... ඒ නිසා නපුරු දේ නෑසුන ගානට ඉන්න ශනු නංගි.. 😉❤️
කව්රු මොන කිවත් අක්කි ඔය කරන දේවල් වල මමනම් වැරද්දක් දකින්නේ නෑ.. Love you shanu♥️♥️
Everything has their own beauty but everyone can't see ❤
This is your life, your money. If your parents haven't problems about you then don't care about what others think!
ඔයා කෙටි කාලයකින් සහ තරුණ වයසකින් ඔයාගේ ජීවිතය ජයගෙන තියෙනවා. නමුත් ඔයාව Judge කරන අයගේ Life එක ගැන එයාලටම හැරිලා බලන්න කියන්න 😁
මාත් සමහර වෙලාවට ඔයා අඳින පළඳින දේවල් දකිනකොට ඒක කැතයි වගේ කියලා හිතෙනවා. ඒත් ඒවා Comments කරකර ඔයාව පහත් කරලා කතා කරන්නේ නෑ මොකද එක එක දකින විදිහ වෙනස්නේ. අනික මට ඔයා එක්ක හැරෙන්නවත් බෑ. ඒකයි 😅
Lots of love 💕
Oya tharam ලස්සන kenek loweth na oya make up dalath ලස්සනයි natural skin eka ita wada ලස්සනයි ❤️🔥❤️
ලස්සන දේ ලස්සනට දකින්න පුලුවන් ඒ ලස්සන ඉරිසියාවක් නැතුව කියන්න පුලුවන් සුන්දර මිනිස්සු බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .මේ ලෝකෙ ගහ කොළ සතා සිවුපාවුන් අහස පොළව මේ හැම දේම ලස්සනයි මනුස්සයෙක් වෙලා ඉපදිලත් ඒ සුන්දරත්වය විදින්න බැයිනම් ඇත්තටම ඒ අය පවු. එහෙම හැමදේම පටු විදිහට හිතන මිනිස්සු ගැන හරි කනගාටුයි ශනූ පැටියො .ඒක අපි හැමෝමටම දරාගන්න වෙනවා මිනිස්සු එච්චර දියුණු නෑ . නූගත් කම කියලා තමයි ඒකට කියන්න වෙන්නෙ .
මිනිස්සු කොහොමත් ඔහොමයි , විශේෂයෙන් ලංකාවේ🙂ගනම් ගන් එපා ඔයා ඔයාගේ ගමන යන්න ❤️
කවුරුත් කියන දේවල් අහන්න ඕන නෑ dr..ඔයා mirror එක ඉස්සරහට ගිහින් බලන්න..ඔයා කොච්චර ලස්සනද කියලා..අපි කොයි වෙලාවේ මේ ජීවිතෙන් සමුගනිද දන්නේ නෑ..ඒ නිසා කවුරුත් කියන දේ නෙවෙයි ඔයා කැමති විදියට ජීවත් වෙන්න..සමාජේ ඔයාට කන්න බොන්න දෙන්නේ නෑ..අපි ජීවිතේ විදින්න ඕන..ඔයා කොහොමත් ලස්සනයි.මාත් make up දානවා..ඩයඩ් ප්ලෑන් කරනවා..ඒවා කරන්නේ සමාජේ ඉන්න අයගෙන් දාහක් දේවල් අහගෙන...ඒත් මං මං ආස දේ කරනවා.❤