Wasanthaye Mal (වසන්තයේ මල්) | Lakshana Lakmini

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 113

  • @Mihiiran
    @Mihiiran 5 месяцев назад +2

    අදටත් මගේ playlist එකේ උඩින්ම තියන සින්දුවක් ❤️🌿

  • @mmgunawardana8668
    @mmgunawardana8668 3 месяца назад +1

    APE Gama Eliya karavi oba Duwe Harshana putha Samagin.

  • @upulnishantha1543
    @upulnishantha1543 Год назад +3

    පුදුමාකාර ලස්සන හඬක් සමග අර්ථවත් පදවැලක් සංගිතය මුසුකොට දෙසවනින් අසන්න සැලසු සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය ,පුදුමාකාර රසක් වින්දා මේ ගිතය අහාලා,කලාකාමි හදවත් ඇති මිනිසුන්ගෙ නිරාමිස සුවය පතා තවත් මෙවැනි ලස්සන ගිත එලිදක්වන්න ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RasikaDDuminda
    @RasikaDDuminda 6 лет назад +12

    අපූරුම නිර්මාණයක් ..
    ලක්ඛනා ලක්මිණි කියන ගායිකාව මට දන්වපු ගීතය මේක.
    හඩ හඳ පසාරු කර දනවන තරම්..

  • @TheWolverineaj
    @TheWolverineaj 5 лет назад +13

    වචන නෑ කියන්න මේවයෙ රහ... ශ්‍රී ලාංකීය සංගීතය දිනවන්න ඉන්න චරිත තමයි මේ...ජයෙන් ජය !!!

  • @Deshanrandima98
    @Deshanrandima98 3 года назад +3

    Puduma lassana githayak ❤️

  • @somathilakadissanayake
    @somathilakadissanayake Год назад +4

    Beautiful song

  • @sachininisansala9252
    @sachininisansala9252 Год назад +2

    Aneee me sinduwa mama hema weleema ahanawa akke...meka puduma sinduwak....❤❤

  • @janidumalith2448
    @janidumalith2448 4 года назад +3

    ඒ සංගීතෙත් එක්ක ඒ කටහඩ...💔 මාරම ලස්සනයි.....❤️❤️❤️

  • @GayaniGeethika
    @GayaniGeethika 5 лет назад +11

    " මට බලන්න ඔය ඇස් දෙක එවන්න අහසට ................"
    දැනෙන වචන ටිකක්.

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @pressleyhosbach3873
    @pressleyhosbach3873 5 лет назад +3

    Woww lakshana miss

  • @yamunagajanayake797
    @yamunagajanayake797 Год назад +2

    අගෙයි ,හරිම ආදරණීය ගීතයක් ❤❤❤

  • @Nisha_Liyana
    @Nisha_Liyana Год назад +1

    very beautiful song and voice

  • @darshanarathnayake9226
    @darshanarathnayake9226 3 года назад +1

    අද ඇහුවේ .ලස්සනයි ...කිහිප වතාවක් අහලම සංවාද කිරිමට මා group එකට දාන්නවා...

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic 2 года назад +2

    හරිම ලස්සනයි පුතේ.. ජයෙන් ජයම වේවා !

  • @mmgunawardana8668
    @mmgunawardana8668 4 месяца назад

    Ithama Lassana Gayanayak Duwe.

  • @dhanukaabeysinghe
    @dhanukaabeysinghe 6 лет назад +4

    කලකට පසු හදවතට දැනුනු සුන්දර නිර්මාණයක්... හඩ,පද,සංගීතය විශිෂ්ඨයි 👍👍

  • @upalidammikabandara2083
    @upalidammikabandara2083 Год назад +1

    ලස්සනයි

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama2821 5 лет назад +5

    ඇත්තටම ලස්සන නිර්මාණයක් .. පද, තනුව වගේම ගායනයත් ගොඩක් දැනෙනවා.. ❤

  • @sandayafernando4364
    @sandayafernando4364 11 месяцев назад

    Emotional and nice voice mean full lyrics and good melody 💙 🎶 nice song, singing 🎶 talented singer ❤harshna ❤🎉lakshana good luck 💯🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 года назад +2

    හරිම අපූරු සුන්දර නිර්මාණයක්. ජය සැමටම!

  • @poornikathamali3620
    @poornikathamali3620 6 лет назад +4

    හිත පසාරු කරවන, දනවන වචන, හඬ, සංගීතය..... හරිම අගෙයි

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @godbless.....4030
    @godbless.....4030 5 лет назад +3

    ......ලස්සන නිර්මාණයක් ....🌹ඇබ්බැහි උනා ....🎶

  • @nadeeshanitharangika7102
    @nadeeshanitharangika7102 5 лет назад +3

    හිතට දැනෙන හිත නිවන අපූරු පදරචනයක්,අපූරු සංගීතයක්,අපූරු කටහඩක්...❤

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @ganinduwidushahappuarachch4085
    @ganinduwidushahappuarachch4085 3 года назад +1

    මේ සින්දුව මම මාසයක් හෙව්වා.. මගේ අතින් නැති වෙලා අද නිකමට YT search කළේ.. මේ සින්දුව voice එක අබ්බහි වෙන සුළුයි.

  • @lakshikachandana88
    @lakshikachandana88 2 года назад

    Harima lassanai

  • @muthuruwan
    @muthuruwan 4 года назад +1

    අපූරුම නිර්මාණයක්....සුභ පැතුම් ...!!!

  • @leenafernando5305
    @leenafernando5305 4 года назад +3

    කනට මිහිරි සංගීතය,ගායනයත් හරීම අගෙයි හර්ශ පුතා... ඔයාලට සුභ පැතුම් ..තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ..

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 6 лет назад +4

    නිස්කලංකව ඇසිය හැකි තවත් අපූරු ගීතයක් .ජය...!!!

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @dimuthupathirage1879
    @dimuthupathirage1879 11 месяцев назад

    Lyrics, Music & the Voice...... Magical❤

  • @judehallinnage8487
    @judehallinnage8487 5 лет назад +1

    ලස්සනයි ...

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 года назад +3

    මේ අන්ධකාර දොර ඇරගෙන එන්න මගේ අමා සඳ....😭💞

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 2 года назад

    Lassanay

  • @deshapriyagalahawela5202
    @deshapriyagalahawela5202 5 лет назад +2

    ඒ පද පෙළ.. ❤️❤️
    මාරම රහයි.. 👍👍

  • @jananigayathri1261
    @jananigayathri1261 4 года назад +2

    හරිම ලස්සනයි.අර්ථවත්.මට ඔබේ කටහඩ භාවනාවක්.මම කැමතිම ගායිකාව කව්ද?කියලා අැහුවොත් මම කෙලින්ම කියන්නේ ලක්ෂණා ලක්මිණි කියලා.1996 ඉපදූන මම හොද ගීත අැහුවේ ඔබගෙන්.මම මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතනවා ලක්ෂණා.තෙරැවන් සරණයි!

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @dilshan2095
    @dilshan2095 4 года назад +1

    Woow😍

  • @piuminideeyamulla986
    @piuminideeyamulla986 4 года назад +3

    හරිම ලස්සනයි..❤️❤️ හදවතේ ගැඹුරටම දැනෙනවා.lock down කාලේ වැඩිම වාර ගණනක් අහපු සිංදුව..❤️

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @sandeepadevshan129
    @sandeepadevshan129 4 года назад +1

    හරිම ලස්සනයි ජයවේවා ❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 месяцев назад

    Kiynn අපිට ahnne ❤❤❤❤

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 лет назад +1

    ඔබගෙ මියුරු හඩත් සමගින් හිතට දැනුනු ආදරනීය ගීතයක් ❤️❤️❤️❤️

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo Год назад

    Her voice 🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤

  • @champz6917
    @champz6917 6 лет назад +1

    මේ සින්දුවෙ රහා මට ගොඩක් දැනෙනවා... ගොඩක් ඇබ්බැහි උනා ඒ රසට. ස්තුති ...ජය පතමි හදවතින්

  • @amarawansawijesekara9399
    @amarawansawijesekara9399 4 года назад +1

    Nice song I like it.

  • @bhathiyarathnayaka3108
    @bhathiyarathnayaka3108 5 лет назад +1

    වසන්තයේ මල් පිපෙන්නෙ ගිම්හානේ අග❤️❤️❤️

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 5 лет назад +2

    What a nice song... appealing so much... singing is very sweet & natural.. beautiful lyrics... BG 🎶 has done a lot to make this song so smart.. Flute & 🎹 parts very emotional & I feel this is a very rare blend of those with a maching voice to it...Great creation of a song altogether ... Good luck sister!!! & all contributed.... Thanks ...

  • @shriyanimihindukulasooriya9143
    @shriyanimihindukulasooriya9143 5 лет назад +1

    හරිම ලස්සනයි .......

  • @deasmn_007
    @deasmn_007 Год назад +1

    still favorite🔥✨

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 года назад

    Superb 👍

  • @erandikaharshani3295
    @erandikaharshani3295 5 лет назад +1

    අහපු දවසේ ඉඳන් මගේ හිත ම මුහුණ කවියක්.... සුභ පැතුම් නංගී

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @marticreations-1972
    @marticreations-1972 6 лет назад +2

    Kenekge ahata kandulak genna puluwn tharamatama gdk lassanai heart touching

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 лет назад +1

    වසන්තයේ මල් පිපින්නෙ ගිම්හානේ අග..💖

  • @gabriellasan
    @gabriellasan 6 лет назад +2

    Utterly charming and beautiful

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @SudarakaRAVI
    @SudarakaRAVI 2 месяца назад

    මට music වල ගොඩක් දේවල් කියල දුන්නෙ උඹ chaviya.උඹෙ cover එක මට දුන්න එකට thankz ban

  • @sandamaliwijesinghe802
    @sandamaliwijesinghe802 5 лет назад +2

    හරිම ආදරනීයයි ,🌷💕💕💕

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @chethaninavodya2117
    @chethaninavodya2117 Год назад +1

    😍😍😍

  • @sachithra_official
    @sachithra_official 6 лет назад +2

    ammohh..❤️❤️❤️

  • @iresh2786
    @iresh2786 6 лет назад

    lassanay jayawewa

  • @sandaruwanpradeep3350
    @sandaruwanpradeep3350 5 лет назад +10

    මට බලන්න ඔය ඇස් දෙක එවන්න අහසට.
    ***********************************************
    වසන්තයේ මල් පිපෙන්නෙ ගිම්හනේ අග
    කටු ගස් වල මල් පිපුනම කොයි තරම්ද හැඩ
    මේ අන්දකාර දොර ඇරගෙන එන්න මගේ සඳ
    වසන්තයේ මල් පිපෙන්නෙ ගිම්හනේ අග
    කටු ගස් වල මල් පිපුනම කොයි තරම්ද හැඩ
    මේ අන්දකාර දොර ඇරගෙන එන්න මගේ සඳ
    දෑසට එන ප්‍රර්ථනා බිමට නොවැටි මම
    හීන්සැරේ හන්ගගත්තේ පිපෙන්න දවසක
    රටා දමා තුන්තිස්පෑ වියනා හීනෙක
    නුඹට විතරමයි අයිතිය රන්කඳ සදහට
    දෑත වනා නපුරු ඇහෙන් ඉඟි බිඟි කෙරුවට
    පාන්පැලේ එළිය ගාව පරදී කළුවර
    නුඹේ සුවඳ සීතලවී තුරුලට එනකොට
    මට බලන්න ඔය ඇස් දෙක එවන්න අහසට.
    වසන්තයේ මල් පිපෙන්නෙ ගිම්හනේ අග
    කටු ගස් වල මල් පිපුනම කොයි තරම්ද හැඩ
    මේ අන්දකාර දොර ඇරගෙන එන්න මගේ සඳ
    වසන්තයේ මල් පිපෙන්නෙ ගිම්හනේ අග
    කටු ගස් වල මල් පිපුනම කොයි තරම්ද හැඩ
    මේ අන්දකාර දොර ඇරගෙන එන්න මගේ සඳ

  • @siwmirathnayake856
    @siwmirathnayake856 4 года назад +1

    Lv it❤️

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @tharanidasantha2949
    @tharanidasantha2949 Год назад +1

    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @anushadeepana1408
    @anushadeepana1408 6 лет назад +1

    wooow

  • @sheelapodimanike863
    @sheelapodimanike863 6 лет назад +1

    "Me andakara dora aragena enna mage sanda"👍👍👍👍

  • @minudigunarathna3551
    @minudigunarathna3551 6 лет назад

    Mezmerizing 😘😘😘

  • @tharangimadhubhashani4084
    @tharangimadhubhashani4084 5 лет назад +1

    Super

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @roshanchaminda7835
    @roshanchaminda7835 6 лет назад

    සුබ පැතුම්..💐

  • @YumansaMethsandi
    @YumansaMethsandi 4 года назад +1

    Widinna puluwan supiri ekak😇

  • @nayanamaliweerakoon4898
    @nayanamaliweerakoon4898 6 лет назад

    Congratulations Nangi superb

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @prabatharuna2122
    @prabatharuna2122 2 года назад

    👍💐

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 6 лет назад +1

    So heart touching .. ❤

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 4 года назад +1

    😍😍🎶🎶🎶🎧🎧🎧😍😍

  • @hansamalisilva4462
    @hansamalisilva4462 10 месяцев назад

    සුගත් සෝමවීර මහතා නිසා මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්න මම.. හරිම ලස්සනයි 🥺❤️

  • @ckavishkaranasinghe
    @ckavishkaranasinghe 6 лет назад +1

    ❤️❤️❤️ 💐💐💐🤜🏻🤜🏻🤜🏻

  • @jeewanthirathnasekara394
    @jeewanthirathnasekara394 6 лет назад +1

    💖💖💖

  • @thirunikasuraweera1499
    @thirunikasuraweera1499 5 лет назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤no worda to say....

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @malshawelikanna
    @malshawelikanna 6 лет назад

    amazing dear😍😍😍😍

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @odasarakarunachandra7904
    @odasarakarunachandra7904 3 года назад

    🖤

  • @Kalharibandara
    @Kalharibandara 3 года назад +1

    මං අදරේම සින්දුවක්. 💖ගිය අවුරුද්දේ ඉඳන් නොකඩවා අහනවා. මේකට karaoke track එකක් හදන්න බැරිද ?

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад +1

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

    • @Kalharibandara
      @Kalharibandara 2 года назад

      @@slkaraokestudio ගොඩක් ස්තුතියි 💖

  • @Samithahiguralakanda
    @Samithahiguralakanda 6 лет назад

    🌷🌷🌷🌷

  • @100Amila
    @100Amila 6 лет назад

    ❤️❤️❤️❤️

  • @kalhara153
    @kalhara153 6 лет назад

    🤜🏻👍👌🤙

  • @udanikoralage4729
    @udanikoralage4729 6 лет назад

    💜💜💜

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 5 лет назад +3

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re 2 года назад +1

    වසන්තයේ මල්පිපෙන්නෙ.කටු ගස් වල

  • @sujeewaniwathsala2318
    @sujeewaniwathsala2318 Год назад +1

    මට බලන්න ඔය ඇස් දෙක එවන්න අහසට...

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama2821 5 лет назад +2

    ඇත්තටම ලස්සන නිර්මාණයක් .. පද, තනුව වගේම ගායනයත් ගොඩක් දැනෙනවා.. ❤

  • @kaveeofficial7941
    @kaveeofficial7941 Год назад +1

    ❤❤❤❤

  • @dimuthamarathunga3700
    @dimuthamarathunga3700 6 лет назад

    ❤️

  • @sandeeraranasinghe9737
    @sandeeraranasinghe9737 6 лет назад

    ❤️❤️❤️❤️

  • @ArchiveLanka
    @ArchiveLanka 5 лет назад +2

    ❤️

  • @isurihasintha7237
    @isurihasintha7237 5 лет назад +3

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 3 года назад +2

    ❤️

    • @slkaraokestudio
      @slkaraokestudio 3 года назад

      ruclips.net/video/GG7BgGrv8sU/видео.html wasanthye mal pipenne without voice.