Don't say like that. You don't know about business. I am a businessman. I have a Video Game Publishing Company. It is a small company. I am the only employee in the comapny. But I get support from other companies when I wanted. So far I was able to get 5 Google Approvals for Google Ads and In-Game Video Ads. I am doing this business becuase I know I can make much money easily from the business. But I have to work hard. I have to learn a lot to move forward. It takes time. But I have completed 99% of the process. I will be able to complete the remaining 1%. After that everything will be easily for me. It's is hard and it takes time. You are not a businessman. Only business people can maintain the pressure in the business to achieve their goals. When business people achieve their goals, business people never ever give their money to anyone. Because only business people know how hard it was to take the business to that position in the world. Can you understand what I have written above.
Oka ganna edamak wikunamu.....nothemi yanna puluwan honda Suzuki every wage wahanayak hadapalla...ev hari petrol hariwala 10 i kiwwata bettery aka giyama asa hitei ...
Owa lankawe minissuntanam me kape ganna wenne naha ekanisa kohehari ratakata anayanaya karanna balapiyaw mona andu awath ape rate minissunta nam ganna wenne naha
හැමදාම RUclips වලයි ප්‍රදර්ශන වලිනුුයි විතරයි.පාරේ දුවන්න නෙමෙයි හදන්නෙ.මේව ගන්න පුළුවන් ගානකට කවදාවත් දෙන්නෙ නැ.මේ රටෙ හරි දැක්මක්,ප්‍රතිපත්තියක් නැතිකම තමා..
බංකොලොත් රටට ගැලපෙන වාහනයක් හදමු
ඕවට කියන ගානට වඩා අඩුවට එලෝන් මස්ක්ට කියලා අගහරු ලෝකෙන් හොඳම කාර් එකක්ම ගෙන්න ගන්න පුළුවන්...මයික්‍රො එකෙන් කෑලි ගෙනල්ලා මෙහෙ අමුනන කාර් එක කෝටියක් කියනවා...ඇයි කියලා ඇහුවම, ex. rate එක වැඩියිලු, බදු වැඩියිලු ආදී වශයෙන් හේතු ගොඩාක් දෙනවා..මේ රටෙ සාමාන්‍යය මිනිහෙක් ආයෙ කාර්/බයික් නම් පැදලා ඉවරයි...
ටෙස්ලා කාර් එකක් අඩුම ඩොලර් 65,000ක් විතර වෙනවා හැබැයි.. 😢😢
Tesla Price aduma car ekath $40,240 wage weno eka LKR walata convert carama LKR 12,281,759 wage weno tax nathuwa
අපේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු මෙවයිනුත් ඉල්ලයි උන්ගෙ කොල්ලන්ට පොඩි පොඩි ගමන් යන්ඩ.
අනේ මං දන්නෑ කාර්එලියට දානවා ත්‍රිවිල එලියට දානවා බයික් එලියට දානවා බස් එළියට දානවා කොච්චියට දානවා
කාලයෙන් කාලෙට බයියනුව චූන් කරන්න මරු බ්‍රෑන්ඩ් එක😂😂😂😂😂
ඇත්ත මේවා පාරේ දුවන්නේ නෑ.. වත්ත හුටේ දුවන මොඩල් චන්දෙ ලං වෙනකොට එන
three wheels nm dn pare tiynva dekala tiyanava mn
වේගා ෆැක්ටරි එකේ උළුවස්ස චුට්ටක් පළල් කරන්න.
නැත්නම් එළියට දා ගන්න බැරි වේවි.
😂
අපි පොඩි කාලේ ඉදල ලොන්ජ් කරනව..මෙලෝ වැඩක් නෑ චන්ද කාලෙට මුන් මේ මිනිස්සු රවට්ටනව...😂😂😂😂
තුීවීල් එකක් හැදුව ඒක දෙන්නෙ කාර් එකක් ගන්න පුළුවන් ගානට බමිබුව තමයි ...
ගාන කියන්න එපා....උන්හිටිතැන් අමතකවෙයි 😂😂😂😂😂😂
ඉතින් යකෝ ඕක ඉලෙක්ට්රික්නෙ.. 😂😂😂
Ekanam atta brooo
@@newcreations1995 ඇයි ඉදගත්තහම පුපේ කරන්ට් එක වදිනවද
@@NuwanFernando-o2q😂😂😂
මේ features එක්ක ඉලෙක්ට්‍රික් බයික් එකක් ලක්ෂ 10කට වගේ බලාපොරොත්තු වෙන්න එපා.
චන්දයක් ලග එනවා.. කසකාරයො ටික එලි බහිනවා....😁😁😁
චන්දයක් එනකොට වේගාත් එනවා. මොකද්ද ඒ සම්බන්දෙ කියල හොයාගන්නබෑ 😂
මේවා දැනට අවරුදු 5 ක පමණ සිට ලෝන්ච් කරනවා කිව , තවම බැරිවුණා , ඕව ලෝන්ච් කරන කොට අපි නකිවෙලා තිබේවි
ලංකාවෙ මෙහෙමවත් වැඩක් වෙන එක ගැන සතුටු වෙමු. (කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැතිව )
Don't say like that. You don't know about business. I am a businessman. I have a Video Game Publishing Company. It is a small company. I am the only employee in the comapny. But I get support from other companies when I wanted. So far I was able to get 5 Google Approvals for Google Ads and In-Game Video Ads. I am doing this business becuase I know I can make much money easily from the business. But I have to work hard. I have to learn a lot to move forward. It takes time. But I have completed 99% of the process. I will be able to complete the remaining 1%. After that everything will be easily for me. It's is hard and it takes time. You are not a businessman. Only business people can maintain the pressure in the business to achieve their goals.
When business people achieve their goals, business people never ever give their money to anyone. Because only business people know how hard it was to take the business to that position in the world.
Can you understand what I have written above.
Chande kittuweddi enawa😂😂
ඒක අපි දන්නවා මහත්තයො , ප්‍රශ්නෙ තියෙන්නෙ මෙවා ලංකාවට ඔබින මිලකට එපාය මිලකරන්න , කාටත් ගන්න පුලුවන් මිලකට විකුනනවානමි දෙශිය න්ශ්පාදන අපිගන්නන කැමතියි
මෙවා මිල වැඩි ටිකදෙනෙක් ගනි අන්තිමට වෙන්නෙ වහලා දමන්න තාම බැරි උනා දරන්න පුලුවන් ම්ලකට දෙයක් දෙන්න අපේ රට හැමදාම කලේ මෙක
Nice, හැබැයි ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන මුදලකට ලබාදෙන්න.
kata aragena balan imu 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
VEGA බයියන් සදහාම පමණයි😂😂😂😂
Electric වල ලොකු ලාභයක් තියෙනවා කියලා ඒලාබෙත් එපා වෙනම විදියට ලොකු ගානක් එකතු එකතු කරලා විකුණන ගාන කියයි
සුපිරිම වැඩක්. මේවට ආඩපාලි කියන සමහර නූගත්තු දන්නේ නෑ Apple 🍎 phones හදන්නෙත් රටවල් ගාණක් එකතුවෙලා කියලා
ජන්දෙ ලන් වෙනකොට vega උඩ එනවා😂😂😂
nimai adambarai habai tikak lassana unanam thavath hodai. jayaveva
ඡන්දෙ ලං වෙනකොට වෙගා එනවා. ඊට පස්සේ ගිය තැනක් හොයන්න නෑ. බයියෝ චූන් කරන්න මරු වාහනය
දේශිය නිශ්පාදන වලට තියන විචාර ටික බැලුවාම හිතාගන්න පුලුවන් කවලන් වු ජාන කිදෙනෙක්ද.දේශිය ජාන කි දෙනෙක්ද කියලා....
ජාන නෙමෙයි ගාන තමයි අවුල්
🤣 දේශිය හැමදෙම හැදෙනවට අපි කැමති ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානටද දෙන්නෙ
Wena රටවල rate hadapuwama අඩුයි apeun hadapuwama ratin gennanawata wada ganan😂😂😂😂😂
ජාන ගැන කතා කරපු උන් තමා අපිට හොදටම ඇරියෙ😂😂😂😂
ජාන අවුල් වේගා උන්ගෙ..ඔකුන් ලංකාවේ උන්ට පදින්න නොවෙ ඕවා හදන්නේ ...බලපන් ඔකුන් හදන්න ත්‍රීවීල් කබලෙ ගාන...😁😁😁 අහපන් උන්ගෙන් වේගා කර් එක කෝ කියලා....
තව ටිකක් පෙනුම ගැන හිතුවනං 😢
Protype ekak machan. final product eka newe.
Can you please ask Vega rep, what does he meant by "LAUNCH" Whenever they say Launch I run a mile.. as it never happens...
අනිවාර්යයෙන්ම ඔික තුන්කෝටි 45 ලක්ෂ 50000ක් වත් වෙයි .මං හිතන්නේ වෙිිගා වාහන හදන්නේ ලංකාවේ මිනිසුන්ට විකුණන්න නෙවෙයි ලංකාවේ හැදුවා කියලා කෞතුකාගාරයක් හදන්නද කොහෙද
🎉super🎉🎉
What about price???
Issaraha light eka poddk lassana unana nm niyamai habai🥹
GREAT WORK ❤
Onna mamath baluwa.like ekakuth damma.api marenna kalin ganna balamu.
වේගා එකෙන් ඇත්තටම වාහනයක් ලෝන්ච් කරනකොට 2048ත් වෙලා රනිල් සමහර විට රට හදලත් තියේවි.
@@mr.mike678 😆😆 2048 රනිල් රට හදනකන් බලාගන ඉදල තියෙන්නෙ... 🤣🤣
කජු සීය හදන බැංකු කඩලා හොරකම් කරල බංකලෙත් කරපු රට.
Great 👍🇱🇰
මන් නම් හිතන්නනේ face එක මීට වඩා ලස්සනට design කරන්න තිබුන 😐 අශ්ව බල කියද ❤
KW ගාන video එකෙ කියන්නෙ
ඩබල් ස්ටෑන්ඩ් එක දැක්කේ නෑ. තියනවාද?????
නැත්නම් පැච් එකක් ගියොත් දාන්න අමාරුය්.
කෝ බන් හදලා එලියට දානවා කියපු ත්‍රීවීල් එක..🤔🤔
එලියට දානවට වඩා වේගයෙන් ඇතුලට දැම්මා 🤣🤣🤣
හැබැයි 0- 100 3 sec.නම් පට්ට සුපර් බයික් එකක් තරම් පිකප් එහෙම උනොත්,,,,ගාන වැඩි වෙයි කොහොමට් පවර් එක වැඩි නිස,ඉන්දියන් ජරාව් වගේ නෙමේ මේව😂😂😂😂😂😂
දේශීය දේවල් කියල වටින්නේ නැති ගණන්වලට පාරිභෝගිකයෝ මෙඅරට නිෂ්පාදන ගනීවි කියල හිතෙනවා නම් එකෙන්ම ඒ නිෂ්පාදන fail. තමන්ගේ රටේ නිෂ්පාදනය කලයුතු වන්නේ පිරිවැය අඩු වෙලා අඩු මුදලට තත්වයෙන් උසස් නිෂ්පාදන දෙන්න පුළුවන් නම් පමණක්. එකට කරන්න ඕනි අපිට අඩුවියදමෙන් කරන්න පුළුවන් නිෂ්පාදන අදුරගන්න එක. උදාහරණයක් විදියට මෘදුකාංග හදුන්වාදෙන්න පුළුවන්. නමුත් තවමත් අපේම කියා මුර්දුකාන්ගයක් ලෝක වෙළදපොල ජයගෙන නැහැ
ABS brakes are also available depending on the speed
ලෝක විහිලුවක් mr ඕක හැමදාම ආතල් විතරයි
පොයිය තමයි හැමදාම😂😂 හැමදාම එළියට දානවා😂
Nice product
bic ake muna FZ akaka wage lassta heduwanam thwath hodai .price tikk aduwen relise krnna
කෝ වේගා ත්‍රි වීල් එක.
කයිය විතරයි
වේගා ගැන සතටුයි හැබැයි ලංකාවෙ හදන ටයර ,සිමෙන්ති ,වගේ පිටින් ගේන එකට වැඩිය අස්ප ගණන් ඒක නිසා වැඩක් නෑ දුප්පත් මිනිහට බලන්න ඉන්ද්යාවෙ ටාටා පොඩි මිනිහත් ටාගට් කරලා වාහන හදනවා අපේ අය නාමල් බේබිලා වගේ අය ටාගට් කරනවා එහෙම අය ඉන්නේ ලංකාවටම 4ක් 5ක් විතර ඒකයි මෙවා වැඩක් නැති ප්‍රදර්ශන භාන්ඩ ඝනයට වැටෙන්නේ වේගා අසාර්ථකයි දෙකෝටි පනස්ලක්ෂයක් අමතන කරන නිෂ්පාදනයක්
ගෙවල් දොරවල් උකස් කරලා තමා ලන්කාවෙ නීශ්පාදන ගන්න වෙන්නේ
ඉස්සරහ light එක ලස්සනට disign කරොත් නරකද
😂 අනිවාර්යයෙන් ලැල්ලක ෆෑශර් ලයිට් එකක් හහල වගේ...😢
එකෙ ඉස්සරහ තනිකරම flat. Air dynamics වලට පටහැනි විදිහට හදල තියෙන්නෙ. අනිවාර්යයෙන් 80ට වැඩියෙන් ගියොත් ඔක සෙත්ත පොච්චි. අවුලක් නෑ, ප්‍රදර්ශනයට විතරයිනෙ වේගා ඩමි. පාරෙ දුවන්නෑනෙ 😂
vaga stock market එකේ game ගහනව සීන් එකක්
ප්‍රදර්ශනාගාරය කෝ, කොහේන්ද මිලදී ගන්ඩ පුළුවන් ?
රටවල් කියක දැනට වැඩ පටන්ගේන තියනවද ?
රථ වාහන කියක් විකුණලා තියනවද ?
unit දෙක, තුනක් හදල ගව සම්පත දකනවා !
Vaga car එක හදනකොට ගොඩක් අසාවෙන් හිටියේ, අපිට ගන්ඩ බැරි උනත් ලංකාවේ දෙයක් කියල, බලනොකොට බොරු
480,000/- Rs wow Good price 😊
අාතල් විතරයි
ලක්ෂ පනහක්වත් වෙයි නේද
වේගා අරක එනවා කිව්වා මේක එනවා කිව්වා, කෝ එකක්වත් නෑනෙ
Lassanata hadapanko hadana magulak make ketha blpnko😅
Mona awath apiwage samanya minihekuta ganna puluwan ganata Ganna wahana lankawe nane.
Vega had promised launching many vehicles from 2020 onwards but sad thing is nothing became a reality up-to-date.
Price please
three weel eka ko .den sehena kala edan neda?
ඒක කර් එකක මිලට වඩ වැඩියි
නිශ්පාදන හොදයි මිල කියන්නෙ තව අවුරුදු පහකින් පස්සෙ විකිනිය හකි මිල
මචං ඕවා ලංකාවේ මිනිස්සුන්ට නම් කොහොමවත්ම ගන්න බැහැ ඒක නිසා හොඳ ගොන් කරත්ත කර්මාන්තශාලාවක් ආරම්භ කරන එක වඩාත් සුදුසුයි. මොකද යම් කිසි නිෂ්පාදනයක් නිර්මාණයක් කරනවා නම් වෙළඳපොළ වටිනාකම පාරිභෝගිකයන්ට මිලදී ගැනීම හැකියාව තියෙන්න ඕන අපේ රටට කෙලවෙලා තියෙන්නේ ඒකයි
Maha parimana production ekak weddi mila adu wei.mehema kali tikak hadaddi milak teeranaya karanna ba.nawa nirmanayak nisa satutuwenna puluwan.
Fz ekath 1km cost එක. Rs.6 api ekama yannam..
Supiri....car ekakta mokada unee
ගාන අඩුකරන්නෙ නැහැ.පුලුවන්නම් සල්ලි දීලා ගන්න .good luck 😏
ඉස්සරහ ලයියිඑක දාන්න අමතක උනාාවත්ද
Oka ganna edamak wikunamu.....nothemi yanna puluwan honda Suzuki every wage wahanayak hadapalla...ev hari petrol hariwala 10 i kiwwata bettery aka giyama asa hitei ...
bike eka nm as dekenma dkka dn kalekata kalin.market ekata ei kiyala hithuwe ne .sl business tv lesiyen boruwak kiyanne neti nisa ei kiyala hithanawa. gaana nm rikk wedi wei, hebey mn dkka widihata nm quality product ekk.final product ekk newey nisa tawa tikk lassana kray kiyala hitheno,yadea kemper ekata samanay tikk.hebey yadea kemper eka nm meeta wada godak idiriyen tiyeno denata
Thwa dwas tikakin wathura walinuth ynn hdy
විසිල් විතරයි.... අද එයි හෙට එයි ගගා මිනිස්සු බලන් ඉන්නවා. Xiaomi කාර් එක හදලා එලියටත් දැම්මා. මේවා දැම්මත් දාන්නේ ලංකාවේ මනුස්සයෙක්ට දරන්න බැරි ගණන් වලට විකුනන්න දාන්නේ....
Monda yko e muna..torch ekak wge
oka hamadama market ekata enawa
Ara indiyawe car eka laksa 2,3 luuuuuu😢😢😢😢
යස් යස් දිස් ඉස් අ මිල ඉස් 😮😮😮
රටින් ගෙන්නන එක ලාභයි😂😂😂අපේම නිශ්පාදන අපිවම කන😢
Okat car Eka vage tama
Owa market ekat ena deval neve
🔥🔥🔥🔥🔥🔥🔥
වේගා වවපු බතල දැන් කීයක් නම් වෙලඳපොලට ආවද 😂😂. ජන්ද ගූන්ඩුවක් වේගා කියන්නෙ. පට්ට බයිලාවක්
on the roads
පිටරට උන් හඳේ ජනාවාස හදනකම් මුන්ගේ බඩු එළියට එන්න නෑ.🤣
Owa lankawe minissuntanam me kape ganna wenne naha ekanisa kohehari ratakata anayanaya karanna balapiyaw mona andu awath ape rate minissunta nam ganna wenne naha
වෙගා කියල 3වීල් එක මොකාද නිර්මාණය කරපු එකා ඒකෙ කැත
වෙිගා නම වගේම තමයි ගානත් ලංකාවෙ දුප්පතුන්ට දෙන්නෙ පොඩි ගනමිවලට නෙමෙයි ....
චන්දෙ ලන් වෙනකොට වේගා මොනවා හරි එලියට දානවා.. චන්දෙන් පස්සේ මුකුත්ම නෑ.... රහත් වෙනවා 🤣🤣🤣 ලංකාවේ මිනිස්සු අන්දන්න කරන වැඩක් මේක...
ලන්කාවෙ හදන ගිනි ගනං වෙගා😢
Benz akak ganna gana kiyada danne ne😁😁😁😁😁
කාලකන්නි රටේ කාර් එකක් ගන්න මිනිස්සුන්ට බැහැ බයික් එකක ගිහිල්ලා අතපය කඩාගන්න විතරයි පුළුවන්..
yamaha FZ ekakuth wage
ඕක ගද්දි BMW bike දෙක තුනක් ගන්න පුළුවන් වෙයි.😂😂😂
Koti deka thunak wei neda.
2048 ඔබට මේක ගන්න පුළුවන්.😂😂😂😂😂
යකෝ රටේ උගත් නිලදාන් දුප්පත් වෙයි මේව රටට දෙන්න එපා
Dan ithin 50 k vath kiayai
රත්තරන් වලින්ද ඔකත් හදලා තියෙන්නේ...අර ත්‍රීවීලර් එක වගේ...අම්මො ....ඔකේ ගාන එහෙම කියන්න එපා..කෝටි ගානක් කියයි...😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඕකත් දැන් කොයිකාලෙක ඉදන්ද කියන්නේ තාම කම්ප්ලිට් නැ කියලා .
ඊටත් ගන්න පුළුවන් ගානක්ද කියන්නේ.
තුන..ඔයවගේ පෙනන පෙනුමටනම් ආස අයත් ඇති ..මන්දා ඉවරවෙනකොට කොහොම තියේවිද කියලා.
ගෝඨා හිටියනම් ඔයාලගෙ ලොක්කට ගොඩදාලා දෙනවා😂
ජන්දෙ තියන්න වගේ යන්නෙ එපාරනම්.
මුන්ගෙ වාහන එලියට එන් නෑනේ😂😂😂
Hariyata hari man kive Meka type ekak lu market karanna belu ane manda
Patta Charter. Traditional. අනාගතය ගැන හිතල design කරන්න. ඕක වෙලදපොට එනකොට out of design. Ur thinking is like frog in the well
Vega ganan wedi india china walin eta pera aduwata enawa wega product awath wikuna ganna beri wenawa
Me three wheel eka nam thama dakke na pare duwanawa...😁
What is the design bro? 😅😂
මූන කචල් ඇග සුරතල්🤣🤣🤣
Design Eka kathai poddak improve karanna one
ඡන්දෙ ලං වෙනකොට එලියට එනව මේ වගේ ඒව 😂