What I admire about these guys is….they never market privacy in front of camera like many other celebrities do today to boost their views….😌 they all are mature enough to choose between what to expose or not….keep it up bro…..😎
Taththek nisane Ada me loketa jataka une.moka unath thathane Mara ma ganu kello poddak pos wela inna kota tahtha kiyana kena miniha kiyana kena ganunta mataka na vedio walin baluwata pudgalika jivithe kohoma atida thatha ge matakaya adatah kadylak.
Ane vlog eka balanna parakku una ei wada arila enn parakku wenone 😢 eth kmk nh dn hri baluwane ❤😊 ane ada vlog ekath maru ei ❤ yashith hitiyanm 😢 miss you yashi ❤ parissamin inn hode 🤗❤
What I admire about these guys is….they never market privacy in front of camera like many other celebrities do today to boost their views….😌 they all are mature enough to choose between what to expose or not….keep it up bro…..😎
Thank you ❤️😊
මට හිතෙන විදියට රිශි තාත්තා ගැන කථා කරන්න කැමතිම නැ අද විඩියෝ එකේ උනත් තාත්තා ගැන කථාවට ආපු ගමන් එයාගේ මුණම අවුල් ගියා හිනාව අතුරුදන් උනා වගේ උනා. ටනාශා අක්කාගේ Q&A video එකෙත් එදා තාත්තා ගැන අහද්දි රිශි හරි කෙලින් උත්තර දෙනවා. මමත් මගේ ජිවිතේ අකමැතිම කෙනා මගේ තාත්තා කථා කරන්න අකමැතිම ටොපික් එක තාත්තා එ නිසා මම දන්නවා වෙන අය එයා ගැන අහද්දි දැනෙන අවුල් feeling එක. මේ විඩියෝ එකෙත් කෙනෙක් රිශිගෙන් තාත්තා ගැන අහලා කමේන්ට්ස් කරලා තිබ්බා, එහෙම අහන්න එපා කියලයි මම මේ කමේන්ට් එක දකින අයගෙන් ඉල්ලන්නේ මොකද අපි හැමෝගෙම ජිවිතේ අපි කථා කරන්න අකමැති දේවල් තියනවා එවා ගැන කථා කරන එක අපිට hurt. එක විදින කෙනා තමා එක දන්නේ නැතුව ප්රශ්නේ අහන කෙනා නෙමේ. එ නිසා මනුස්සයන්ගෙන් පුද්ගලික දේවල් අහද්දි පවුලේ විස්තර අහද්දි ටිකක් පරිස්සමෙන් කථා කරන්න හුරුවෙන්න 😊 (මට දැන් බනින්න එපා මගේ ජිවිතේ මං අකමැතිම කෙනා තාත්තා කිව්ව එකට එහෙම වෙන්න මට හේතු තියනවා, හැම කෙනාගේම ජිවිතේ තාත්තා අම්මා සහෝදරයෝ කියන චරිත සුන්දර නොවෙන්න පුලුවන් එක එක එක්කෙනාගේ ජිවිතේ වෙනස් එකයි මට තියන අත්දැකිම් එක්ක මට තාත්තා කියන්නේ හිත රිදෙන, සුන්දර නැති බැදිමක් මම එකයි එහෙම තාත්තා ගැන කථා කලේ 💔)
Eka aththa oyata rishyta wagema thama math akamathima asundarama mathaka walin ekk thaththa 😢 hamogema jiwithe wiraya thaththa wenne nh 😊 e gana ahaddi e wedanawa danne eyalawa witharai 😊 mn witharai danne mn kochchara asarana wenawada kiyla e gana ahaddi 😢
👍👍👍👍
❤️❤️❤️❤️
Taththek nisane Ada me loketa jataka une.moka unath thathane Mara ma ganu kello poddak pos wela inna kota tahtha kiyana kena miniha kiyana kena ganunta mataka na vedio walin baluwata pudgalika jivithe kohoma atida thatha ge matakaya adatah kadylak.
@@mallikapushpalatha3234 lamai hadanna ona pirmi kenekta puluwan ne 😂 Oya ekawath danne na wage oyata budu saranai ❤️
kohomada lamai...aadarei oyalata..ko anikdoni..eya koheda giye..🤩🤩🤩🤩love you..all..😘
Thank you ❤️😊
ඔයාගෙ සින්දුවක් කිය කිය හිටියේ ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම ❤
❤️❤️
Vlog balanna prakku wenawa poddak busy nisa akki.. Eth puluwan wechcha gamanma man balanawa ei... Amathaka nokarama ❤❤❤❤
Ekata kamak na ei sathutin parissamin inna
හෝ හෝ හෝ 😂😂 නියම තැනකට නෙ ගියේ😊.ඔයාලගේ අම්මනම් ගොඩක් ශෝක් හලෝ❤❤😂.සමාදි අක්කා රතු ඇදලා මාර ලස්සනයි😂😂😂.ඊලග ආත්මෙවත් ඔයාලා දෙන්නා වගේ twins අක්කලා දෙන්නෙක් ලැබේවා😂😂😂
❤️❤️
ඔයා හරිම cute එයි ❤ චුටියාව විඩියෝ කෝල් එකෙන් vlog එකට ගත්තා වගේ යශීවත් ගන්නකෝ විඩියෝ කෝල් එකකින් හරි 😢😢😢 Don’t Miss her aneh ❤😊
Gamu ei ❤️
Aniwaryen ganna
හරිම ලස්සනයි රිශී අක්කී 🌝❤ බුදුසරණයි යශී අක්කත් හිටියනම් නේද
බුදුසරණයි ❤️ ඔව් නේද
thanks for this eye opening video akki😊😊
😅
Shaa harima lassanai e place eka❤️ nangi bbai akki babai okkolm lssni❤️🙈
Thank you ❤️😊
අදත් සුපිරියක් තමා ඒයි❤️ ආදරෙයි වදුරු පැටියෝ....යශි අක්කා නැතුව පාලුයි ඒයි🥺
Thank you ❤️😊
Soyy❤❤❤Aderei..konde ohome tiyaganna godakkk lassanaiiiii patiyoo 😘😘😘
Thank you ❤️😊
Ane vlog eka balanna parakku una ei wada arila enn parakku wenone 😢 eth kmk nh dn hri baluwane ❤😊 ane ada vlog ekath maru ei ❤ yashith hitiyanm 😢 miss you yashi ❤ parissamin inn hode 🤗❤
Ekata kamak na ei ❤️
ඔයාලා ඔක්කලාම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 🙏🙏🙏යශිව මතක් උනා
Thank you ❤️😊
Thank you rish oy videos api wenuwen danawata💗ummmmmmah
Thank you ❤️😊
Konde kota eya pissu magulak budusaranai
බුදුසරණයි ❤️❤️
ලස්සනයි vlog එක ඒයි❤ හැමදාම ඉන්නවා ඔයා එක්ක ඒයි❤
Thank you ❤️😊
Ape villa ekat oya hariye 😁😍
Shaa ❤️
ලස්සනයි❤️ කට්ටියටම හැමදාම ආදරේයි ආදරේයි ❤️❤️❤️❤️
Thank you ❤️😊
Yashiyo comment ekakinwath ennako ane..
Vlog eka lassanai Rishhy..❤
Eya dala thiyenne ei
@@rishhyhatharasingha හෑ...මම දැක්කෙ නෑනෙ..
අනේ රිශී අක්කෙ ඔයා නම් මාර ලස්සනයි 😊❤ ටනාශා අක්කා තමයි මගෙ ආසම නිලිය ☺️💐✨ අක්කි බබාටයි , නිශීටයිත් හුගක් ආදරෙයි 😚❤️
Thank you ❤️😊
@@rishhyhatharasingha 😚✨
හිනාව නම් ලස්සනයි වදුරු පැටියාගේ 🤭😘
Thank you ❤️😊
@@rishhyhatharasingha ❤️
Ara pinkige nangida budu amboo lassana ❤❤❤😂🎉
😂😂
kello hathara denatama wada kohomath lassana Amma thamai manika 🥳
🙊🙊
Vlog එක ලස්සනයි නංගි බබෝ ❤❤️
Thank you ❤️😊
Anee sakalabujan shoii dnn❤akki baba nm enna ennama lassana wenwa wge❤hrima lassanai oyla hemoma ❤aye mokaddo vairus ekak thiyeilu..E nisa mask ekak dagena ynna❤ala paan rasa ethi..mn kala na kwadawath 😢😢.kanna asaii..oyla hemoma parissamin inna ❤ah eka newei chutiyaa monwda genwe.
Budu saranai ❤
Kavi girl
Hari ei thank you ❤️😊😊
Vlog eka maru... Tikak ethana palui wage neda.. thawa senaga enawada ehata?
Nane
Oya hari sarala charithayak ❤😍🤍
Thank you ❤️😊
Ape villa ekat oya hariye😁
❤❤❤❤mt matakay me villa eke tmy *lochi* akkige brthday eka kre❤eyage RUclips channel eke blnn❤❤❤😊
❤️❤️❤️
ඔයා තමයි පචයා...😅😅 දවසක් කිව්වා නේද හැම වීඩියෝ එකකින්ම යශියට පනිවිඩයක් තියෙනවා කියලා 😊😊😊😊
Ow Mawa amathaka karala
Aneeeeh ❤️😍
Hari ei poddak dam wela dum una 😂
Shok ane oya.ආදරෙයි නංගී .පුතා ta oyawa බලන්න onalu 😢😢😢😢😢😢😢😢😢😢😢.පරිස්සමෙන් ඉන්න මැණික.rishhy
බුදුසරණයි ❤️❤️
විඩියෝ එක ලස්සනයි අනේ ❤❤❤
Thank you ❤️😊
Awwz awzz rila ptiy!!💗
❤️❤️❤️
Ammage katahada harima lassanai❤❤❤
Thank you ❤️😊
Vlog eka harima lassanai rishy akki 💕💕💕
Thank you ❤️😊
13:38 4x4 Off Road Tour එකක් වගේ 😁
😂😂😂
Shook eei ❤❤
Thank you ❤️😊
මෙන්න මෙයා.....
kiyana katha ekka hina wela ammagen banum ahuwa ei 😂....adarei vlog ekat lassani oyat godak lassanai ❤❤❤❤❤❤
Thank you ❤️😊
Lassani ❤❤❤❤❤
Thank you ❤️😊
Tanasha akkge mom to be ektda 😊🎉
Mokak 😂
Ane akkige vlog blnn mn harima kamthi.cuz u are so beautiful risshy akki❤❤😘
Thank you ❤️😊
⚘⚘⚘👍superb no words to express its beauty Rishhy Nangi. ⚘⚘👍
Thank you ❤️😊
හායි කොහොමද ?මන් නන් හරිම බයයි පාරු වල යන්න ඔයා යනකොට මන් ඇස් දෙක වහ ගත්තා,,නන්ගි බබෝ ඔච්චර පිටි කෑම කන්න එපා,,ආයි විඩියෝ එකක් ගේන කන් බලන් ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️
Kanne na ei 🙊🙊
aaa ha patiyoo ❤... vlog eka maru hodee😁❤
Thank you ❤️😊
ව්ලොග් එක නම් ලස්සනයි තව තිබුනානම් ශෝක් කොහොම හරි හබියා ආවම යන්න ඕනි අනේ මාත් ඔයා එක්කම ඉන්නෝ ඔයා විඩිඔ දානකල් බලන් ඉන්නේ රිශියෝ ආයම ඉක්මන්ට එන්ඩෝ 🤩😃
Tawa ekak aran ennam ❤️
විඩියෝ එක ලස්සන එයි ❤❤ කටිටියම හිටියනේ ❤❤ ❤❤
Thank you ❤️😊
Baluwo 💫🤍 lassanai video eka akki 💫🤍
Thank you ❤️😊
Maga marunama vaga kiyanne kawda kiyan sdha😂😂 amboo akki babai,Nangi babai ammagen guti noka gedara awada ithin😂😂 amboo hina vela badath ridenawa eiii😅😅ada vlog eka maru eth ape Queen ta biththare kiwwa eka thama hari naththe😂😂
😂😂
Hello Rishhy Akki very beautiful. I too tow Akkis.🤗💖❤
Thank you ❤️😊
දාපු ගමන් වොලොග් එක බැලුවා හා පැටියා 😍💖 දුපත නම් ශෝක් අනෙ හරිම නිස්කලංක පරිසරයක් 😊🌺💚 මිනි වොලොග් එකත් ඉක්මනට දාන්න හා පැටියා 💖😍 පරිස්සමෙන් ඉන්න 💖
Thank you ❤️😊
Rishi akki ge wedding ekata da villa eka balanne ❤
Ow ow 😂
දවස පුරා ඔයාහේ vlogs බලන මම 🤭😌♥️
Thank you ❤️😊
lassanai video eka ane ❤❤❤
Thank you ❤️😊
Vlog Eka shoiii Rish ❤️🌹 හැමදාම ඔයා එක්ක ඉන්නවා රිශ් ❤️ ඔයාලා ඔක්කලාම ලස්සනයි ❤
Thank you ❤️😊
Okata kiyanne පාලම් පාරුව kiyala dr boat kiyala newei ❤ vlog eka hari lassanai ❤
Thank you ei man danan hitye na 😅😅
Aneee ❤ 🥰
නියමයි අක්කි විඩියො එක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම ❤🥰
Thank you ❤️😊
Vlog එක ලස්සනයි අක්කි ❤🥺😩👀
Thank you ❤️😊
Cute🥰👌
Thank you ❤️😊
අද vlog එක නියමයි රිශී ❤️ 👍
Thank you ❤️😊
Wow ❤️
❤️❤️❤️
Wela thiyena vidiyata oya Dana oni deyak balanooo ithin manika...❤
Thank you ❤️😊
E plce ektqnm mtath ynna asai ei 😍❤️
Lassanai ei
Babiiiiiiiiii❤️🥺
❤️❤️❤️
අද vlog එකත් නියමයි රිශි ❤❤❤❤
Thank you ❤️😊
දාහකට ගහන්නෙ කොහෙද අනේ මේ හා පැටියා 😁😁❤
😂😂
ළඟදි අහම්බෙන් ඔයාගෙ සිංදුවක් දැක්කා එදා ඉඳලා මම ඔයාගෙ වීඩියෝ බලනවා.ලස්සනයි හොඳේ.ආදරෙයි ❤️🌹
Thank you ❤️😊
Kooo den yashii wa mataka kalaaa aaaaaaa.waduru patiya hoda neee 🤗
Aiyooo 🙊
,volg එක ලස්සනයි ඒයි ❤❤❤❤❤❤
1:45
Thank you ❤️😊
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
බුදුසරණයි ❤️❤️
අනේ ටිකට්ස්වලට ගිය වියදම් කියන්න්කෝ.ආසයී යන්න.❤️❤️❤️
700
චූටි මැණිකෙ මාත් ලෝකෙ පෙරලන්න වගේ ගිහින් ගැම්මට කාල ආවෙ ඉස්සර ගුනසිරියෙන් ඒයි. ඒත් අලපාන් කතාව දන්නෙ අදනෙ.
Aiyooo 😅
එ් බෝට්ටුව නම් මරු වගේ.....කට්ටිය ලස්සනට හිටිය එ්යි......අක්කිගෙ කොන්ඩෙ ලස්සනයි නෙ වෙනදට වඩා😊❤
Thank you ❤️😊
Ane rishii akki othanata kiyana nama mokdda ❤❤❤❤
Thank you ❤️😊
Adath shoii video eka ❤❤
Thank you ❤️😊
Me ramadia hotel ekeda
Naaa
අදත් vlog එක ලස්සනයි ei ❤❤
Thank you ❤️😊
🎉🎉
❤️❤️
Hi ....
can you tell me the name of the villa please
Villa 14
පච කියන්නේ කවුද ඇත්තටම 😂😂❤
Amma 😂
Ada.vidiyo.eka.lassanai...onna..baluwa...eiiiiii....adareiiii❤❤❤
Thank you ❤️😊
වඳුරු පැටියා 🤭🧸
Owww ❤️
👍👍👍
❤️❤️❤️
❤maruu
Thank you ❤️😊
Ane vlog eka shoyi rishi akki babo ❤❤❤❤
Thank you ❤️😊
3:22 ghgnn wge enne 😂❤
Ow 😂
හිනාව 😍
🙊🙊
ලස්සන විඩියෝ එකක් . ආදරෙයි ඒයි ඔක්කෝටම 😊❤
Thank you ❤️😊
Niyama volg eka akkiyoo❤😊
Thank you ❤️😊
Shoooi eiii...❤❤❤
Thank you ❤️😊
Uva, Gunasiri hotels api nithara yanava ehe. Ape geval langamane
Owne ❤️
😍😍🥰 Hy rishiyoo
Hii ❤️
It's nice place
Yashi nathuwa paalui
Samadi cute 😍
Ow ei palui ❤️
vlog එක මරු අදත් 😁❤️
Thank you ❤️😊
අව්ව මාර සැරයි ළමයි 🥴
පිංකි අක්කි තමයි මේකෙ නම් ලස්සනම...❤ ඒත් අම්මි නම් අක්කිටත් වඩා ලස්සනට පෙනුණා මට ❤️😊
🙊🙊
man wagemai 😂 eka thanaka inna ba neda awidinnamai one
😂😂
@@rishhyhatharasingha හොඳයි හොඳයි ❤
ඒකට අපේ ගෙදර 😂 අයියල අක්කල නංගිල එක්ක මරා ගන්නවා 😅 හැබැයි ආදරේ අඩුවක් නෑ ❤
Maru ne
@@rishhyhatharasingha yep 😌😻
Adath shoi video eka
Thank you ❤️😊
Nishiakkith awama nishi akkith ekkama vlog ekak dannako akkiyooo❤ ❤
Haa ❤️
🐣😁❤
❤️❤️