Aththatama oyadema siddauna mis api athara randuwak athiwela hithe thibiccadeyak hasbange katin mage munata kiuwa mm pirisidu gahaniya newei kiyala lingikawa hitapu palaweniya eyamai eth eya hithuwa mm kath ekka hari lingikawa asurukarala kiyala marikaranna kalin mata mekaoppu karanna puluwan kamak na ewelawe mage jivithema mata epa una gahanu api koccara asaranada
Miss මෙහෙම deyakuth තියෙනවා ...? Oya kiyana hari wenna athi oya කැමති da oyage duwa badinna kalin thawa pirimi 3,4 k ekka idala hoda kollek hambuna dawsata mage duwa kalin මෙහෙම wela තියෙනවා කැමති da badinna ahnna පුළුවන් da...? Oya kiyana de hari oka උපතින්ම hari wenath deyakin hari kadenna පුළුවන් එතකොට ganu lami අසරණ wenawa nathnm kollek ta ආදරය karanna ගිහින් රැවටීමක් wela hari . A unaata eka adaala na kiyala kiyanna epa mokada ape lamayekta hari sahodariykta hari oya de wenna පුළුවන් eth oka මොකක්ද kiyala kiyanna epa sobawa darmayenma oka pihitanneth hethuwak nisai nathnm hama duwakma meken mata wadak na ලිංගික තෘප්තිය apitath onii oka balana පිරිමින් ta bambu ghnna kiyala idiya nm ammala daruwek hada gnne කොහොමද upadesak deela .eka kellek hari hoda විදියට hadunoth ලිංගික roga සමාජයේ saththu wage hasirima saha වැදගත් දෙමාපියන් ge daruwek kiyala kiyanna පුළුවන් wenna onii . Ara අසරණ වෙච්චි pirisata wenath සාධාරණයක් thama wenna onii miss kiyana විදියට oka wadak na kiyala thibboth hari da........? එතකොට miss kiyana විදියට podi kalema lami hadanna gani waradi paththata ගිහින් එතකොට ජීවිත winasa wen nadda ...? ගැහැනු ළමයෙක් ta උපතින්ම nathnm a de bandata passe pirimi ya wisin eka balanawa nm doctor කෙනෙක් hambela a සඳහා උපදෙස් gnna oni nathnm kellek rawatimak una nm nithiyen a pudgalayata දඬුවම් denna oni. එතකොට thama hari miss katha karanne oya dewal nisa අසරණ una aya gana a ayata ara athin සාධාරණයක් wiya යුතු athara ewan කෙනෙක් baara gnna hoda pirimi innawa dan api සතුටින් imu kiyala. Meka මෙහෙම දෙයක් oka wadak na kiyala kiyanna epa neh ....?
මේක ගොඩාක් වටින කතා බහක්... මේක සමහර පිරිමි තාමත් හොයනවා, මං බැදපු කෙනා කළින් බැදලා හිටිය කෙනෙක්, එයා කළින් ගෑනු කෙනාව අත් ඇරියේ එයාගේ කන්‍යා පටලය නැති නිසා, මං එයාව බැදලා අදට මාස 8ක්, ඒත් අපි එකට හිටියේ නෑ මං අකමැති නිසා, එයා එක්ක ඇරෙන්න වෙන පිරිමි එක්ක ළගින් මං ආශ්‍රය කරලා නෑ කවදාවත් , ඒත් මං බැදපු කෙනා මට සළකන විදිහත් එක්ක මට එයා එක්ක අනාගතයක් තියෙයි කියලා හිතන්න වත් බෑ , බැදලා අද වෙනකල් කවදාවත් මං එයා නිසා සතුටින් හිටියේ නෑ , ඒ නිසා මං එයා එක්ක එකතු වෙන් නැතිව ඉන්න තීරණය කරා, ඒක එයාට ලොකු ප්‍රශ්නයක්, එයා හැමදාම මගෙන් අහනවා මට කාගෙන් හරි මොනා හරි වෙලා තියෙනවා ද කියලා? ඇත්තටම මට ඒක විකාරයක්, ඇත්තම කිවුවොත් පිස්සුවක්.. එයා කළින් බැදලත් ඉදලා මගේ පිරිසිදුකමක් ගැන හොයද්දි එයාගේ පිරිසිදුකම හොදයිද? බැරි වෙලාවත් ස්වභාවිකව මට ඒක තිබුන් නැත්තන් ඒ මනුස්සයා කවදාවත් මාව විශ්වාස කරන එකක් නෑ , ඒ වගේ පටු අදහස් තියෙන මනුස්සයෙක්ගෙන් ගෑනියෙක්ට මොන සතුටක් ද? මං දුක් වෙනවා එයාව බැන්දාට, ඒත් මං සතුටු වෙනවා පොඩි කාලයකින් එයාව තේරුම් අරන් එයාගෙන් අයින් වෙන්න තරම් මගේ හිත ශක්තිමත් උනාට... මගේ කතාව කිවුවේ, අද සමාජයේ අදටත් ගෑනු ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක... මේ ගැන කතා කරපු එක හොදයි..
ඔයා ඒයාව කසාද බදින්න කලින් එයාට තියෙන දේවල් බැලුව නේද.ගුනයහපත් කම නෙමේනෙ බැලුවෙ .අනික divorce කරපු ගැන්නියෙක් හරි පිරිමියෙක් හරිකසාද බදින්නෙ හෙනම මෝඩයො
@@ishannethsara5302 නැහැ මං මොකුත් බැලුවේ නෑ , මං ආදරේ කියන වචනේ විශ්වාස කරලා බැන්දේ 😑
එයත් එක්ක ගිහින් මේ සම්බන්ධ doctor කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, එයාගෙ ඒ සිතුවිල්ල නැති වෙන විදිහට , නැත්තන් අනාගතේ දෙන්නටම දුක් වෙන්න වෙයි,
Oi@@sathsaranimaliyadda634
Wow නියමයි girl. Oya hariyatama හරි. Ehema මිනිහෙක් ගෙන් යටත් වෙලා ඉන්න එක atharala ඔයා හොඳ ශක්තිමත් kellek විදිහට හොඳම තීරනයක් අරන් තියෙන්නෙ
ඇත්තටම මටත් ඔය දේ උනා 🥺 කියන්න සතුටුයි මගේ හස්බන් ඒ ගැන ඇහුවේ නෑ මොකුත්ම කිව්වේ නෑ ඒ ගැන හිතන්න එපා මං ඕවා බලන්න නෙමේ ආදරේ කරේ කිව්වා .මං ඇත්තටම පිං කරලා ඒ වගේ හස්බන් කෙනෙක් හම්බෙන්න ❤️
@@Hakerfgghkdkමෙකයි එයාව මුලු ඡිවිත කාලයම ආදරයෙන් බලා ගන්න හොද පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන් හොද හස්බන්ඩ් කෙනෙක් එයාට දෙවියො දිලා තියෙනවා.එයාගේ හස්බන්ඩ් කඩපු පෙට්ටි ගාන එයාට ප්‍රශ්නයක් නැත්නමි ඔයාට ප්‍රශ්නයක් ඇති කියලා මං හිතන්නේ නැහැ.මෙහෙමයි අවුරුදු 70 පුරාවට සංවර්ධනය වෙමින් පවතින ගොත්රික දුපතක ඉපදිලා එ දුපතේම මුලු ඡිවිත කාලෙම ගෙවපු කෙනෙක්ගෙන් මිට වඩා විවෘත ආකල්පයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි .ලංකාවෙ ආර්ථිකය ටිකක් අමාරුයි තමයි කවදාහරි දවසක මැරෙන්න කලින් සල්ලි ටිකක් එකතු කරගෙන flight එහෙකින් වෙන රටකට ගිහින් ලෝකෙ චුටිටක් දකින්න එතකොට ඔය ගතිය මග ඇරිලා යයි.
@@Hakerfgghkdk එයාව මුලු ඡිවිත කාලෙම ආදරයෙන් බලාගන්න හොද පවුල් ඡිවිතයක් ගෙවන්න පුලුවන් හොද husband කෙනෙක් එයාට දෙවියො දිලා තියෙනවා .එයාගෙ husband කඩපු පෙට්ටි ගාන එයාට ප්‍රශ්නයක් නැත්නමි ඔයාට ප්‍රශ්නයක් ඇති කියලා මං හිතන්නේ නැහැ.මෙහෙමයි අවුරුදු 70 පුරාවට සංවර්ධන වෙමින් පවතින ගොත්රික දුපතක ඉපදිලා එ දුපතේ මුලු ඡිවිත කාලෙම ගෙවපු කෙනෙක්ගෙන් මිට වඩා ආකල්පයක් බලාපොරොත්තු වෙනින අමාරුයි .ලංකාවෙ ආර්ථිකය ටිකක් අමාරුයි තමයි මැරෙන්න කලින් සල්ලි කියක් හරි එකතු කරගෙන flight එහෙකින් රටකට ගිහින් ලොකේ චුටිටක් දැකලා එන්න එතකොට ඔය ගතිය චුටිටක් මග ඇරිලා යයි ..
@@dilanisenanayake5152අනේ හලෝ මම කිව්ව එක තේරිලා නෑ ඔයාට
පිටරට විදිහට අපි හැදෙන්න ඕනේ නෑ.මමත් ඕස්ට්‍රේලියාවේ ඉදලා ආවේ මේ ලගදි.එහෙ ඉන්නකොට තේරෙනවා අපේ රටවල් කොච්චර හොදයිද කියලා. ඒකයි මම කිව්වේ අපේ අය එහෙම හැදෙන්න ඕනේ නෑ කියලා. අනික තමයි ඔයා කිව්වා හරි කඩපු අයට කඩපුවා අව්ලක් නෑ හැබැයි කඩපු නැති කෙනෙක්ට කඩපු එකක් හරි යන්නේ නෑ. ඒකයි මම කිව්වේ 🐒 .
මං වගේනම් එතනම මරනව එහෙම එකියක්ව. ඕවා හොයන්න දන්නෙ නැතුවුන්ට පොත් දැන්මට. හැමෝටම එහෙම බෑ
@@Mindplaygrounds5445 ඔවි ඉතිං ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ගොත්රික පොන්සියෙක්නේ .
ගොඩක් ස්තූතියි මිස් වැදගත් වැඩ සටහනක් බුදු සරණයි ❤❤❤❤❤
හරිම ලස්සන කතා බහක්...ම්ස් මට දුලා 3 ක් ඉන්නවා..මේ ගැන මාත් ගොඩක් හිත හිත හිටපු වේලාවක් මෙ විඩියෝ එක බලන්න හම්බ වුනේ...ස්තුතියි ❤❤❤❤මිස්
Hai
ගොඩාක් ස්තූතියි මිස් හරිම වැදගත් ඔබ තුමියගේ වැඩ සටහන තෙරැවන් සරනයි 🙏🙏🙏🙏❤❤❤❤
ඔය කවුරැ මොනවා කිවුවත් ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් කල් උත්තර දාර්ශනිකයි.
ඒ ප්‍රශ්නයට මුහුන දුන් පිරිමියා/ගැහැනිය ඔබ යැයි සිතන්න එවිට ඔබට නැගෙන පිලිතුර තමයි ඒ ප්‍රශ්නයට පිලිතුර වනු ඇත..❤️🙏
වැදගත් කතාවක්..Couple එක ළඟ අංක 1ට විශ්වාසයත් තිබියම යුතුයි..❤️
මටත් විවාහය දවසෙ ඔයවැඩෙිම උනා 13:50 අපේ නැන්දා කෙනෙක් සුදුරෙද්ද දුන්නෙ මට එදා ඒ වැඩෙි එදා කරගන්න බැරිඋනා මම ඇගිල්ල හැට්ටකටුවෙන් විදල ලේ ගෑවා හැබැයි පහුවදත් රුදිරය ආවෙි නෑ හැබැයි බිරිද එක්ක මම අදවෙනක් ඔයගන කතාකරලා නෑ දැන් මගේ දුවට අවුරුදු 17 යි
ඉතාමත් හරවත් කතාවක් ඔයාට බොහොමත්ම ස්තූතියි සොයුරිය තාමත් ප්‍රාථමික අදහස් තියෙන මිනිස්සුන්ට නියම කතාවක්
ඉතාමත් වටිනා කතාබහක්....
ඔබට බොහොම ස්තුතියි....
මට හිතුනා මේක කියන්නම ඕන කියලා. මම පෞද්ගලිකවම ඔය දේට මූන දුන්නා. කලින් පිරිමියෙක්ව කිස් කරලවත් නැති මම වෙන එකෙක් එක්ක නිදියගෙන ආවා කියලා මට චෝදනා කරා.මන් මානසිකව ගොඩක්ම පීඩා වින්දා. සියදිවි නසාගන්න පවා උත්සහ කරා. මන් ඒ විදපු පීඩනය කිසිම ගෑනු ලමයෙකුට වෙන්න එපා. මන් දන්නෙ නෑ මට ඇයි එහෙම දෙයක් නොපිහිටියෙ කියන්න. මාව ඒ දේ නිසා පහලට දාපු රිද්දපු වාර අනන්තයි. මන් මුලු ලෝකෙටම වෛර කරන තැනට පත් වුනා. ලේ පැල්ලමක් දකින්න ඕන උන මිනිහට මුලු ඇගම කපාගෙන ලේ පෙන්නන්න හිතෙන තැනට මගේ මනස පත් වුනා. මන් අදටත් ඒ මිනිහට වෛර කරනවා මට ඒ දීපු පීඩනයට. අන්තිමට මාව අයින් කරා ඒ පිට දාලා. මන් ප්‍රාර්ථනා කරන්නේ ඌටත් ගෑනු දරුවෙක් ලැබිලා, ඒ ගෑනු දරුවටත් මට උන දේම වෙන්න ඕන උගේ ඇස් දෙකටම පේන්නම්
😢😢
🥺
ඉතා කණගාටුදායතයි ඔබේ ඉරණම ගැන
Owa hithanna epaa ..oyata waradin nee
@@허남영-k8s ඉතින් medical report එකක් පෙන්වන්න
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් මේක thank you miss❤️
තමාගේ ආරක්ෂාව තමාසතුයි .කැඩුනත් බදුනක් පිලියල කලනොහැක.නමුත් පිරිමි හො ගැහැණු සිස්ටසමිපන්න ජීවත් වීම වැදගත්ය. ඇතිනැති දෙවල් පදනම් කරගෙන බඹසර කන්‍යාභාවය මිනිස්සුන්ගේ පැවැත්මට අවශ්‍ය කරුණක් නොවේ. යහපත් අනාගතයක් සොදුරු දිවියක් ප්‍රාර්ථනා කරමු !!!
ගොඩක්ම ස්තූතියි මිස් බොහොම වැදගත් කරුණක් ,,,
හරිම ලස්සන කතාවක් ❤️
ඇත්තටම මේ වීඩියෝ එක මමයි මගේ නෝනයි දුවයි ඉන්නකොට අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ඒත් මේක බලාගෙන යද්දි මට අන්තිම හරියෙදි කලකිරීමක් ආවා පොඩි අඩුවක් තේරුණා මට මේ වීඩියෝ එක බලාගෙන ඉද්දි ඔය කියන දේ ඇත්තටම ඇත්ත තමා ඒත් ඇයි කියන්නැත්තේ ටිකක් බර කරලා ගෑනු ළමයට පිරිමි කිහිපදෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් පවත් එක හොඳ නැහැ කියලා කියලා ඔය සමාජ මතෙන් එළියට එන්න කාලෙ හරි තමා මේ වැඩසටහන බලලා මගේ දුවා අම්මගෙන් අහලා තිබ්බේ ඇත්තටම පිරිමි කිහිපදෙනෙක් එක්ක ලිංගික එකතු වෙන එක අවුලක් නැද්ද කියලා කොච්චර හොඳ වැඩසටහනක් උනත් මේ උණ පොඩි මිස්ටේක් එක හින්දා වැරදි පණිවිඩයක් එළියට ආවා අන්තිමට වයිෆ් ඕක මට කියලා ලොකු කතන්දරයක් කියලා තමා එයාගේ හිතේ ඇඳුන ඒ වැරදි දේ නැති කරලා දැම්මේ දෙයක් කියනකොට ඒකෙ අනිත් පැත්ත ගැනත් අනිවාර්යෙන්ම හිතන්න ඕන අනික මේ වීඩියෝස් ගොඩක් දැන් බලන්නේ තරුණ ළමයි සමාජයේ හැම පැත්තක්ම ගැන බලලා කතා කරන්න
ස්තුතියි
@@SLGem-k1v උබෙ වැරැද්ද මේ වගේ මෝඩ ගෑනුන්ගෙ දේවල් පව්ල් උන්ට පෙන්නන උබට ගහන්න ඕන
Maya kiyanna sahatika atta genu lamai inna gadaraka gauruwaya rekanna ne oya waga kata nisa
පිරිම කීපදෙනෙක් එක්ක ඉන්න එක ඇත්ත ගැටලුවක් නෙවෙයි. එක මානසික මතයක් පමනයි. විවාහයට පෙර ගැබ් ගැනීමක් ඇති උනොත් විතරයි ගැටලුව. හරිම විදිහට බලනවනම් විවාහයට තෝරගන්න කෙනා එක්ක ලිංගික කාරයටත් ගැලපෙනවද කියල බලලම විවාහ වෙනවා නම් තමයි ඒ විවාහය සාර්තක. නැත්තං ඔක්කොම ගලපල බැඳලා අන්තිමේට ඒක ගැලපු නැති උනහම ඒ දෙන්නට දික්කසාද වෙන්න වෙනවා.
@@umayangaphone4296 මොන ගොබ්බ කතාවක්ද ඒ.වටේ ගියපු එකක් බදින එකද පිරිමි කම කියන්නෙ
@@umayangaphone4296 practically (living together ) ඕන්නෑ ලින්ගික කාර්යම නෙවෙයි ලින්ගික අදහස් එකවගේ ගැලපෙනවද කියල බලාගත්ත නන් හොදටම ඇති 😂 ඒක ජෝඩුව දෙන්නත් එක්ක සහයෝගෙන් කතා කරලා දැන ගන්න අල්ලගන්න ඕන තම තමන්ල ලැබෙනවට කැමති මොන වගේ ක්‍රමේටද කියන එක ( නැත්නන් ඊලගට තොපි කියයි living together ඉන්නෙකත් ලන්කාවට ගේන්න ඕන කියලා හොදට තියෙයි ඒවත් ගෙනාවම )😅
පන්සිල් පද පහ රැක්කනම් ඔය මොනවත් වෙන්නෑනේ😊. ( අනතුරු වෙන එක ඉතින් හිතලා කරන්නෑනේ )
මෙ වැඩසටහන බොහොම වැදගත් ගැහැණු ළමයින්ට මොකද අදකාලේ 100%95 කෙල්ලො කොල්ලො පන්ති යනව කියල හොටෙල් ගානෙ කැලවල් ගානෙ යන්නෙ හොද ගැනු ළමයි ටිකදෙනයි ඉන්නෙ කන්‍යා පටලයක් නැ කියල නිකම්ම කැඩිල කියල බොරු කියන උන් කියක් ඉන්නවද
මොලයක් තියෙනවනෙ කෙල්ලගෙ අතීතෙ හොදට හොයල කසාද බැදපන්
මමත් මේ ගැටලුවට මුහුණ දුන්න ගැහැනියක්.මට දැන් දරුවො 2ක් ඉන්නවා.තවමත් මට නොයෙක් නොයෙක් විදියට නින්දා අපහස කරනව.තලා පෙලා දමනව.මම ගොඩාක් අසරණ වෙනව වෙලාවට.
@@ireshasandra9431 කසාද බැදල මිනිහ එක්ක කරන්න ඕන දේවල් කසාද බදින්න කලින් වෙන උන් එක්ක කරල ආවම කොහොමත් මිනිහට ඔයා හිටිය තෙකයි නැතත් එකයි
කසාද බැදලා වෙන් වෙලා බැදලා නම් තවත් එහෙම වෙන් උන කෙනෙක් සොයා ගැනීම යෝග්‍යයි,නොබැද වරදක් කරා නම් ඒ බව නොසගවා පවසා තෝරාගැනීම යෝග්‍යයි,කිසිම වරදක් නොමැතිව එලෙස උනා නම් පරීක්ශා කිරීමේ උපක්‍රම භාවිතාව යෝග්‍යයි,අනිවාරෙන්ම දෙමාපියන් දැනුවත් කිරීමත් යෝග්‍යයි,ගැහැනියත් පිරිමියත් යන දෙදෙනාටම මෙය වලන්ගුයි,හොද කෙනෙකුට හොද කෙනෙක් ලැබෙන්නම ඕනි
මම හිතන්නේ මෙහෙම,,උපතින් නැති අය ඉන්නවා,,එයාලට අසාදාරනයක් වෙනවා,උපතින් තිබිලා ආදරය නිසා රැවටීම් වලට ලක් වෙනවා සමහරු එහෙම අය පව්,,උපතින් තිබිලා,,රැවටීම් වලට ලක් වෙනවා කීප සැරයක් එහෙම අය මෝඩයී,,මොකද එක පාරක් රැවටුනාම හිතන්න ඕනා ආයී එහෙම නොවෙන්න,,,හැබැයී නොරැවටී ඉන්න හරිම සම්බන්දේ අපිට ලැබිලද කියන්න අපි දන් නෑ,,ඒ නිසා එත්නත් ප්‍රශ්නය්ක් තියෙනවා..ඒ නිසා මම හිත්නවා තිබුනා හෝ නැතා තමන් විවාහ වෙනක්ම් හොදින් ඉන්න වග බලා ගත්තා නම් තම්න්ගේ හදවත්ට එකගව හරී තමන් සතුටු විය හැකී.
පිරිමින්ට= ඔයාලගෙන් අහන්නේ ඔයාලා කැමතී නැති එක පිලි අරන් ඇත්ත කියලා එන ගෑනිටද,,,නැති එක හංගලා හදාගෙන ඇවිත් ජීවිත කාලෙම තමන්ව රවට්වන ගෑනිටද.
ගෑනු ඉන්නවා විවිද වර්ග ,,ඒ නිසා ඔයාලා කැමතී තමා හොද ගැහැනියක් විවාහ කර ගන්න,,ඒත් මගේ ඊලග ප්‍ර්ශ්නය ඔය හොදයී කියන ගැහැනු කෙනාම ඔයාට කනයා පටලයත් දීලා,,කාලයක් යනකොට එය වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තොත් ඔයට ඇති වෙන හැගීම මොකද්ද ,,අනික් කාරනාව ඔය දේම උනු තම්න්ගෙ මිතුරෙක්ගේ බිරිදක් විවාහ උනට පසුව ඉතාම පති බක්තියෙක් කටයුතු කරද්දී,,කන්‍යා පටලය තිබුනු ඔයාගේ බිරිද වටේ යනවා නම් විවාහයේදි සෙවිය යුත්තේ කනයා පටලයද,,ඉතිහාසයද,,,තේරුම් ගෑනීමද යන්න තෙරුම් ගැනීම ඔබ සතුයී
තවද කනයා පටලය පරිසම් කරගෙන වෙනත් ලිංකික ක්‍රිය කරන ලද ගැහැනුන් ඔබ දකින් නේ ඔබට් ඉතා කුලුදුල් කියා උවද,,කලින් පෙම්වතා ඔබට සින සෙනු ඇත.😂..මේ සියල්ල මාගේ සමාජය තුල සිදි වු සතය සිදුවීම් වන අතර..විවාහ වීමට තොරා ගත යුත්තේ හිත හොද ස්තියකි.කනයා වත් වු පමනින් හොද ස්තියක් නොවන අතර කනයාවක් නොවු ස්තියක් නරක වන්නේද නැත්..එමෙන්ම කනයවක් නරක වන්නේද නැති අතර,,කනයා නොවන ස්තියක් හැම විටම හිත හොද්ස් ස්තියක් වන්නේද නැත.කාලයක් තේරුම් ගැනීම මත විවාහය ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයී මා තරයේ විශවාස කරමී
ඕවා තේරුම් ගන්න තරම් මේ මිනිස්සුන්ට මොලේ නෑ.මෙහෙ උන් බලන්නෙ බදින්න කලිනුත් නාඩගම් නටලා බැන්දට පස්සෙත් නාඩගම් නටන්න හැබැයි ගෑනු කෙනාගෙ පටලෙ වැදගත්.ගෑනු කෙනා විතරයි සංවර වෙන්න ඕන.අහිංසක කෙල්ලොන්ට වෙන අසාදාරණ උන් දන් නෑ. බැන්දට පස්සෙ හතර වටේම යන ගෑනු කෙනෙක් බැදගෙන නාහෙන් අඩද්දි තමා තමන් හිතපු විදිහෙ මෝඩකම තේරෙන්න ගන්නෙ
මමත් දෙයක් කියන්නම්. ඇත්තටම විවාහයට පෙර තමන්ගෙ කන්‍යා පටලෙ ආදර රැවටීම් නිසා නැතිකරගන්නවා කියන්නෙ ඇත්තටම ඒ කෙල්ල බැන්දට පස්සෙත් වෙන කෙනෙක්ගෙ ආදර රැවටීම් හමුවේ රැවටීමට බොහෝ ඉඩ තිබෙනවා.මොකද එකපාරක් රැවටුන කෙනෙක් තව තවත් රැවටීම ගැන ඔබ කියල තියෙනව.බලන්න
අනික. ආදරේ කරල ආදරේ කරන කාලෙ ඒ කිවුවෙ විවාහ ජීවිතේට එලබීමට කලින්.මොන දේ කිවුව කලත් ඒ කිවුවෙ තමන් යාලු වෙලා ඉන්න කොල්ල තමන්ව දාල යන්න හැදුවත් සෙක්ස් කලේ නැති නිසා. ඒ වගේ උන්ගෙන් පවා ආරක්ශා වෙලා තමන්ගෙ පිරිසිදු කම රැකන් කොල්ලටත් දේවල් තේරුම් කරල විවාහෙන් පස්සෙ මේ දේවල් කරමු කියල ඉන්න ගැහැනුත් ඉන්නවා.ඔය මොකුත්ම නැතුව කොල්ලන්ගෙ ආදර චාටු බස් වලට නොරැවටී තමන්ගෙ පිරිසිදු කම රැකන් ආදරේ කරන කෙල්ලොත් ඉන්නවා.ඔයාම කියන්න. බැන්ද කාලෙක උනත් ඔය කට්ටියගෙන් වෙනත් බාහිර පුත්ගලයෙකුගේ චාටු බස් නිසා චාටු ආදරයක් නිසා. තමන්ගෙ වටිනාකම රැකන්. තමන්ට ඇත්තටම ආදරේ කරන පිරිමියා එක්ක රැදෙන්නෙ කොයි අයද. දන්නවද. ඇත්තටම රාගය පදනම් කරන් හමුවන අය ඇත්තටම ඒක විනාඩි කිහිපයකින් සංසිදුන විට අතෑරලා යනව. ඒත් කසාද මනුස්සයා හෝ ගැහැනිය මැරෙන තුරුම එකට ඉන්නවා. වැඩි ප්‍රතිශතය මම කිවුවෙ. අනික කසාද බදින්නත් කලින් ගෙවල් වල වෙමවුපියන්ට හොරෙන් ඔයවගේ දේවල් කරගත්ත කෙල්ලො තමන් බැන්දට පස්සෙ බදින මිනිහට හොරෙන් ඕව නොකර ඉදී කියල හිතනවාද. තවදෙයක් කියන්න ඕන. කොල්ලොත් ඉන්නව. බදිනකම් තම්න්ගෙ පිරිසිදු කම රැකගන්නැති. එහෙවු පිරිමිත් බැන්දට පස්සෙත් ඔය දේවල්ම තමා. දන්න නිසයි කියන්නෙ.එහෙම නැති අයත් කලාතුරකින් ඇති.
ඔයාම දැන් කියන්න පිරිසිදු කොල්ලෙක් පිරිසිදු කෙල්ලෙක් හොයන් එක වැරදිද. අනික එහෙම පිරිසිදු කෙල්ලෙක් හිතින් නරක කෙල්ලෙක් නොවෙන්නත් පුලුවන්. බදින්නත් කලින් කන්‍යා පටලෙ කඩාගෙන ඉන්න කෙල්ලො තමා ගොඩක්ම මම දන්න විදිහට පිට යන්නෙ. බැන්දට පස්සෙත්.අරවගේ අය එහෙම පිට යනව අඩුයි. මොකද උන් දන්නවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල
@@randikawerasingha5435 කන්‍යා පටලය තියෙන කෙනෙක් බැන්දට පස්සෙ වෙන කෙනෙක්ගෙ චාටු බස් වලට රැවටෙන්නෙ නැති වෙයි වෙන කෙනෙක් ගාවට යන්නෙ නැති වෙයි වැරැද්දක් නොකරයි කියන්න කොහොමද සහිතක වෙන්නෙ ??
@@VillageHome-y3m කොහොමත් බන් කසාද බදින්න කලින් කෙල්ලගෙ අතීතෙ පව්ල් පසුබිම ගුනයහපත් කම බුද්දිමත් කම බලල තමා කසාද බැදල නැතුව ගනිකාවො ,spa ,පාරෙ ඉන්න ඕන ගෑනු කසාද බැදල හරියන්නෙ නෑනෙ .කොහොමත් දැන් ඉන්න උන් කසාද බදින්න කලින් කෙල්ලව මෝහනය කරන තැනකට එක්ක ගිහිල්ල මෝහනය කරල ඒකිගෙ අතීතෙ ගැන හොදින් හොයල බලනව 🤣💔.උබ නිකන් මෝඩ කතා කියන්න එපා
@@VillageHome-y3m කන්‍යා පටලය තිබ්බ කියල දැන් කෙල්ලන්ව විස්වාස කරන්නෙ නෑ බන්😂💔.කැඩුන කන්‍යා පටල ය හදන හින්ද වේසියොත් ඇවිල්ල ඕක මහන් යනව 💔🤣.ඕකෙන් වෙන්නෙ පරිස්සමෙන් ඉන්න කෙල්ලන්වත් මිනිහ විස්වාස කරන්නෙ නැති වෙන එක.දැන් ඉස්සර වගේ පිරිමි ගෑනුගැන හොයල බලන්නෙ නෑ.උන්ව වැඩටත් යවල ගෙදර වැඩත් කර ගන්න ව,ගෑනුන්ම තමා ඒ තත්වෙ උදා කර ගත්තෙ ,ඉල්ලන් කනව කියන්නෙ ඕකට.කොහොමත් කසාද බදින්න කලින් කෙල්ලගෙ අතීතෙ පව්ල් පසුබිම ගුනයහපත් කම බුද්දිමත් කම අනිවාරෙන් හොයලන කසාදෙ බදින්නෙ.ආවට ගියාට බැන්ද උන් තමා දැන් ඔය අම්බානෙක divorce වෙන්නෙ.අනිවාරෙන් ලමයිගෙ DNA check කරනව.පාරෙ ඉන්න ඕන උන් එවල් අස්සෙ දාන් බෑනෙ .🤣💔
මේ දුර්ලභ සිදුවීම හේතුවක් කරගෙන දාර බඩු සමාජගතවීම ගැටලුවක් මට එහෙම උනා😢
මං ගොඩක් රෙස්පෙක්ට් කරන චරිතයක් තමයි නිලුක්ෂි මැඩම් කියන්නෙ ♥️💐 මටත් ඔයා වගේ වෙන්න ආසයි මැඩම් ♥️ මං දැනට මනෝ විද්‍යාව සම්බන්ධව හදාරමින් ඉන්නෙ ...
මීයිස්ගේ වැඩසටහන් හැමදාම බලනවා මිස් මම ලගදිම ගර්බාසය ඉවත් කිරීමේ සැත්කමක් තියෙනවා එයින් පසු ලින්ගික එක්වීම සුදුසුද නැද්ද යන බව පැහැදිලි කල හැකිද ඔබ හැකිනම් පැහැදිලි කිරීමක් කරන්න 🙏
ගොඩක් isththui madam me wage කතාවක් krpu ekta❤💐🙏
Glad this topic is open in our society. I believe it need to be in our school syllabus. Good program.
Miss oyag kata godak watinawa oyat truwan saranai
විවාහය වෙන තෙක් පිරිසිදුව හිටිය කොල්ලෙකුට
පිරිසිදු කෙල්ලෙක් හොයාගන්න සාධාරණ අයිතියක් තියෙනවා...😌
95% කොල්ලො කසාදෙට කලින් ගෑනු දහක් ගන්නවා, කෙල්ලන්ව අමාරුවෙ දානව. හැබැයි බදින්න හොයන්නෙ පිරිසිදු කෙල්ලෙක්. තුහ්.
@@rachelperaud1945 කියන්න කණගාටුයි
ඒත් ඒක ඔයාගේ ඔළුවෙයි , හිතෙයි තියෙන සමීක්ෂණයක් විතරයි ....😌
@@rachelperaud1945 උබ කොහොමද හරියටම කියන්නෙ 🤣💔
අනිවාර්යයෙන් ම bro පිරිසිදු කොල්ලෙක්ට අයිතියක් තියනවා හොද චරිතයක් තියන පිරිසිදු කෙල්ලෙක් හොයාගන්න ❤❤❤😊
අනිවාර්යයෙන් ම bro පිරිසිදු කොල්ලෙක්ට අයිතියක් තියනවා හොද චරිතයක් තියන පිරිසිදු කෙල්ලෙක් හොයාගන්න ❤❤❤😊
මං මිස්ගෙ වැඩසටහන් හැමදාම බලනවා කන්‍යාපලය සෙවිම මං අනුමත කරන්නෑ එතකොට පිරිමි රට වටෙිම ගෑනු එක්ක ගිහිං එනවා ඒක කොහොමද හොයන්නෙ ඇයි ගැහැනියම අසරන කරන්නේ ඒ ගැහැනිය අසරන වෙන්නත් පිරිමියෙක්ගෙන්මයි.හැබැයි කන්‍යාපටලය තිබීම නිසා තමයි අපේ දරුවන්ව මෙහෙමවත් රැකගන්න පුළුවන් වෙලා තියෙන්නෙ අපෙ අම්මා අපි ලොකු ලමෙක් උන දවසෙ අපිට කියල දුන්නා බදින්න කලින් වෙන මිනිස්සු එක්ක හිටියොත් ඒ වැරද්ද ආයි හරිගස්සන බෑ අපි හරියට කන්නාඩියක් වගේ කියලා ඇත්තටම එහෙම හිතන්න ඉඩදුන්නොත් අද දරුවන්ට දරුවන්ට වෙන විනාසෙ නවත්තන්න පුළුවන් ❤
@@sachinthasadaruwan6061 mage comment eken adahas kale gahanu kenek kanya patakaya kadena nisa nemei pirimi ekk anavashsha sambandatha pavathva nogatha uthu lingika sambandathavakin pregnant unoth samaja roga hadunoth gahanu lamaya asarana vena nisa kanya patalaya samaharavita nathi nisa lingika sambandatha pawathvanna kiyala nevei .karunakara ass deken balala molenuth hithala comment ekakata reply danna . mage comment eka thama thiyenavane kiyavala balanna katata ena deval kiyavanne nathuva .man adahas karala thiyenne kanya patakaya athath nathath pirimiyek venuven newei gahanu kenekra araksha venna hethuvak thiye bava lamayekta ammek thathekta kiyala dunnahaki kanya patakaya kadena hinda nevei pregnant unoth lingika roga hadunoth amaruve vatena vidiya kiyala
@@NishshankaWijewardana sorry mam e coment eka oyata neme damme oyata kisima apahasayak kale na
@@sachinthasadaruwan6061 ha hari mama hithuve mata kiyala matath sorry
කොහොම උනත් අඩුවයසෙන් ලින්ගිකත්වයට පෙලඹිලා ඒක කඩාගත්ත කෙල්ලෙක්ව ඒ විදිහෙ වැඩ නොකර පාඩුවෙ පිලිවෙලට හැදුන කොල්ලෙක්ට බදින්න වෙනව නන් එහෙම උනොත් එතන වෙන්නෙ ලොකු අසාදාරනයක් (විශේෂයෙන්ම 2000 පස්සෙ ඉපදිලා පිරිසිදු කෙනෙක් නන්) 😑😵🤬 මොකද ගෑනු කවදාවත් තමන්ගෙ ලග කන්‍යාබව නැති උනත් නෑ කියල කියන්නෑ බදිනකන් බොරු කිය කිය කොල්ලව රවට්ටන් ඉදල බැන්දට පස්සෙ කොල්ලන්ව අමාරුවෙ දානවා බැරිවෙලාවත් එහෙම 😝 සමහරු කියයි ඕකෙ ලේ ආවට වැඩක් නෑ ගතිගුන හොද නැත්නන් කියල මතක තියාගනින් බදින්න කලින් වෙන මිනිහෙක්ගෙ රසේ වැටුන එකියක් කවදාවත් බැන්දට පස්සෙ ආයෙ තමන්ගෙ මිනිහ එක්ක කැමැත්තෙන් ඉන්නෙත් නෑ අර කලින් කරගනිපු එකේ රසේ තියනකන් ඒකිට උබව ඇති වෙන්නෑ මචන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ 🙂 උබ බදින වයස එනකන්ම කිසිම කෙල්ලෙක්ගෙ වර්ජින් එකට හානි කරලා නැත්නන් ඒ විදිහට ඉදල හැසිරිලා නැත්නන් උබට පැහැදිලිවම අයිතියක් තියනවා උබට උබ වගේම හිත හොද අවන්ක පිලිවෙල හැසිරීම් රටාවක් තියන පිරිසිදු කෙල්ලෙක්ව ඉල්ලන්න පතන්න🙂මොකද ඒක උබේ අයිතියක් 💪 හැබැයි මචන් උබ බදින වයස එනකල් වෙන කිසිම කෙල්ලෙක්ව room අරන් ගිහින් ආශේ කරලා තියෙන්න බෑ ok 😅 බොහෝ විට මේ අයිතිය ආදරේ ගැන පොඩිකාලෙ හෙන රැඩිකල් කතා කිය කිය class ටියුශන්, school periods cut කරන් ගොන් ආතල් ගන්න පදුරු අස්සෙ මුලු අස්සෙ ආදරෙන් වෙලෙන්න ගිය උන්ට ඉල්ලන්න බැරිවෙයි 🤣මොකද මේ ගැන කතාකරද්දිම උන්ව සීන් කට් වෙන නිසා 😂 උබ පිරිසිදු කෙල්ලෙක් ඕන කියල කියද්දි කවුරු හරි ඒකට විරුද්ද වෙනවා නම් කවුරු හරි කෙල්ලෙක් වේව කොල්ලෙක් මතක තියාගනින් ඒ අනිවාරෙන්ම පොඩි කාලෙ ඉදල තමන්ගෙ වැඩත් පාඩු කරන් මුලු අස්සෙ පදුරු අස්සෙ අත්දැකීම් හොයන්න ගියපු කාලකන්නි සෙට් එකියක් හෝ එකෙක් 😠 එහෙම උන් කියන ඒව සතේකට මායිම් කරන්නෙපා මොකද උන් ඇවිල්ල උබේ කෙස් ගහක් තරන්වත් වටිනාකමක් තියන උන් නෙවෙයි 😝💪 සැ.යු :- හුගක් කෙල්ලො දන්නෑ උන් ලෝකෙටම පේන්න හැමෝගෙම ඉස්සරහ ගනන් උස්සන් කොච්චර ලොකුකමට හිටියත් අවසානෙදි එක පටලයක් නැති එක නිසා ඒක පාවිච්චි කරලා තප්පර දෙකට උන්ව බලු කිනිතුල්ලො මැක්කො ගානට බාල්දු කරල දාන්න පුලුවන් කියන එක
Godak වටිනා කතාබහක් අද සමාජයට🙏🙏🙏🙏🙏
මේකෙ දෙපැත්තක් තියෙනවා අඩු ප්‍රතිශතයට එහෙම නොපිහිටන්න පුළුවන් නමුත් තමන්ගෙ විහින්ම වෙන පිරිමි අය එක්ක ගිහින් නැති කරගෙන උපතින්ම නැ කියලා පිරිමියාව රවට්ටන්න හදන අයට මොකක්ද වෙන්නෙ. ඒ වගේම පොඩි ලමයින්ගෙ ඔලුවට යන්නෙ එහෙම කරාට අවුලක් නැ බොරු කියන්න පුළුවන්නෙ කියලා ඒක වැරදියි මිස් එහෙම එකක් තියෙනවා කියලා අපේ දෙමව්පියන් අපිට කියලා දුන්න නිසා අපි ආරක්ෂා වුනා ඉතින් මම නම් හිතන්නෙ ගැහැණු ලමයින්ගෙ පොඩි කාලෙ ඔලුවට මේ දේ දාලා තියන්න ඕනි එයාගෙ ආරක්ෂාවට
@@ishannethsara5302 මනුස්සයෙක්ගෙ වටිනාකම තීරනය වෙන්නෙ ඔය කෙහෙල්.පටලෙන් නෙවෙයි😂 එහෙනම් ඉතින් පිරිමින්ට වටිනාකමක් ඇත්තෙම නැති වෙනවනෙ 😂
@@kaveesha3213 සිරා යාකො 😂 මුන්ගේ මොල එක්ක හිතුවම ලංකාවට මෙම උන එකේ පුදුමයකුත් නෑ 😂
හරි වටේ පිරිමි එක්ක ගිහින් serjery එක්කින් ඒක හදාගෙන ආවොත් එහෙම මොකද කියන්නෙ 😂
ithin gahanu lamayek pregnant unoth samaja roga hadena bayata ehema nokara idiyahakine .ai boru kiyala denne lamkave aya moda vei ne ethakota
Aththa tamai obe adahasa
එක සැරයක් නෙත් fm වැඩසටහනකදි ඔය සම්බන්ධව බැලුම් ගල වැඩසටහන කදි කතා කළා. එහදි එක් ශල්‍ය වෛද්‍ය වරයෙක් කන්‍යාපටලය කැඩුණු ගැහැණු ළමයි සහ ගැහැණු න්ගේ පටලය විශාල මුදලක හදලා දෙනවා.
ඒ වගේ විශාල සංඛ්‍යා වට හදලා තියෙනවා.ගොඩාක් සල්ලි තියෙන ගැහැණු හදාගන්නවා.
නැති බැරි ගැණු ළමයි අඩාගෙන ඇවිත් හදලා දෙන්න කියනවලු.
මං හිතන්නේ ඒ වැඩසටහන අහපු අය දන්නවා. සමහර ගැහැණු හතර පස් පාරවල් හදාගෙන පිරිමින් ගෙන් විශාල ලෙස මුදල් කඩාගන්නවා.
මට කියන්න තියෙන්නේ එහෙම හදාගෙන යන්නේ ඒවා පිරිමි හොයන නිසා නේ.
ඉතිං එකට වගකිව යුත්තේ පිරිමි පුද්ගලයින් නොවේද?
ඇත්ත දැන ගෙන කසාද බදින එක නේද හොද?
මෙක අපේ රටේ හොර රහසෙම වෙන දෙයක්.
සමහර රටවල් වල කරනවා. කන්‍යාපටලය හදන එක.
මම මෙක දැම්මේ මිස් නොදන්න අයට.
අනිවාර්යයෙන්ම ගැහැණු දරුවෙත් පරෙස්සම් වෙලා ඉන්න දනගන්න ඕනින නේද හදවත පිරිසිදුව අනිවාර්යයෙන්ම තබා ගත යුතුමයි.
පරිස්සමෙන් ඉන්න කෙල්ලන්වත් පිරිමි විස්වාස කරන්නෙ නෑ දැන් .උන් හිතන්නෙ මේකිත් පෙට්ටිය හදල වෙන්න ඇතිකියල බන්
@@ChandiJewanthi ඕක හදන්න 10 000 ක් වත් යන්නෙ නෑ 😂 රජයෙ තැනකින් නොමිලේ උනත් හදාගන්න පුලුවන්
@@ishannethsara5302 එක ලංකාවෙ ගොත්රික දුපත් මානසිකත්වය
Godak watina kathawak.thank you😊
හරි වටින කතාවක් මිස්.❤
කවුරු මොනා කිවුව්වත් මිස් කියන කතාව හරි 🥺 ඒත් දෙන්නට දෙන්නගෙ විස්වාසෙ උපරිමෙන් තියෙන්න ඕනා. සමහරක් කපල් ඉන්නව බදින්න කලින් ඒ දේ කරගෙන ඊට පස්සෙ මන්ගල රැයේදී ලේ වහනය වෙලා නෑ කොල්ල දන්නව මන් එක්ක බදින්න කලින් එකතු උන වෙලේ ලේ වහනය උනා කියල ඒ නිසා කොල්ල පවුල් ජීවිතේ දිගටම ගෙනියන අය්ත් ඉන්න්නව ආදරෙන් . ඒ වගේම ඒ දෙන්නම සතුටින් ඉද්දි මන්ගල රැයේ ලේ වහනය නොව්න හේතුව කපල් එක දන්න නිසා ඒ අයට ඖලක් නෑ ඒත් ඒ පවුල් වල අයට ලේ දැක්කෙ නැති නිසා ඒ ලස්සනට ඉන්න හීන මවපු අය කී දෙන්ක්ව වෙන්කරල ඇතිද 😢❤️🩹
කැඩුවනම් බැදපන් එච්චරයි. කොල්ලො තමයි අනිත් කොල්ලොන්ව අමාරුවෙ දාන්න ඒ කෙල්ලව ඇන්න පැන්න කරන්නෙ දෙගොල්ලොම වැරදි. අන්තිමට කොහෙවත් නැති උන් කර ගහනවා දෙගොල්ලොන්ටම පොදුයි මේ කතාව. තමන් දෙයක් කරා නම් සියලුම වගකීම තමා සතුයි.
මාත් මේ දේට මූන දුන්න කෙනෙක් අන්තිමේ අපේ පවුල් ජ්විතේම අවුල් උනා අදටත් යුතුකම් වෙනුවෙන් ජීවත් වෙනව මිස ජීවත් වීමේ ආසාවක් නෑ ල්ංකාවට එන්න ලොකු ආසාවක් නැ .ආයෙ පිරිමි ගැන කවදාවත්ම හැගීමක් ඇති වෙලත් නෑ..දරුවන්ගේ යුතුකම් අවසන්වූ පසු ගිහි දිවියට සමුදෙන්නයි මගේ අවසන් කැමැත්ත ..ජීවිතේ පිරිමියෙක් විස්වාස කරල ගෑනියෙක් ඔහු සමග යන්නෙ ජීවිතේම ඔහුට බාර දීලා අවසානේ කන්‍යාපටලය නිසා ජීවිතේම අවුල් වෙනවනම් ආයේ ඒ ගැන මොනව කියන්නද
@@ishannethsara5302 ඔයාගෙ අම්මද බඩුව ??
@@ishannethsara5302 බඩුවක් ඕන උනොත් අම්ම ලහට යන්න ඔයාලවගේ අය මේ ලෝකෙට බිහි කලාට එයා එල්කම තමයි පවුල් ජීවිතේ ගෙවන්න වෙන්නෙ ඔයාල වගේ උන් එක්ක එන ගැනූ පවු
තවමත් ඉන්නවා සුනඛ පිරිසක් කමෙන්ට් දැක්කම එක පෙන්නලා තියෙනවා උන්ට අම්මලා නැතිව අහසින් පාත් වෙලා තියෙන්නේ සහෝදරියන් නැතිව මේ කියන දේ තේරුම් ගන්න බැරි සම 🐄 සෙට් එකක් ඉන්නවා මනුෂ්‍යත්වය බලු නොකර හරියට තේරුම් ගන්න කියන්නෙ මොනවද කියලා ඔබ තුමියට බෝහෝම පිං ලස්සන හරවත් කතා බහක් දැන් මෙ කමෙන්ට් එක කියවලා පිරිමි කියලා හිතන් ඉන්න 🐕 එන්න එපා බුරාගෙන බිරුවත් අදාළ නෑ නෙත් තැන්කු හොඳ වැඩසටහනක් නිලු මිස් ස්තුතිය ..🙏
බල්ලෙක්ට ජාතක වෙච්ච එකියක්
දෙයක් කියන්නම්.ඔයාට චූටි උපදෙසක් දෙන්නෙ වැරදියට හිතන්න එපා. බදින්න කලින් සෙක්ස් කරන්න යන්න එපා.කවදාවත් කොල්ලෙක් ඉන්නවනම් ඌටත් කියන්න බැන්දට පස්සෙ ඕව කරමු කියල. මොකද ඔයා කෙල්ලෙක්නම් ඒකෙන් ගොඩක්ම හානියක් වෙන්නෙ ඔයාට.මොකද අදකාලෙ බහුතරයක් කොල්ලෙ වගේම කෙල්ලොත් පනදෙන්න වගේ ඉදල හිටපු ගමන් යනව.තමන්ගෙ ආරක්ශාව.තමන් සතුයි.
@@randikawerasingha5435 උපදෙසට ස්තුතිය මං කමෙන්ට් කරපු දේ වැදියට තේරුම් ගන්න එපා හැමෝම එක වගේ නෑ අසරණ අහිංසක ගැහැනු වෙනුවෙන් එ කමෙන්ට් එක ඇයි එයාලට ලස්සනට ජිවත් වෙන්න බැරිද තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි එක ඇත්ත ඒත් එහෙම ආරක්ෂා වෙන්න පුළුවන් රටක්ද අපිට තියෙන්නේ එහෙම අයට අපහාස නොකර ජිවිතයකට ලස්සන ජිවිතයක් දෙන්න බැරිද
මෙ දේ මට කොහොමත් අදාල නෑ මොකද අංග සම්පුර්ණ ලස්සන වෙඩින් එකක් අරං සතුටින් ජිවත් වෙන කෙනෙක් මං ඒත් එහෙම අසාධාරණ වෙච්ච කෙනෙක් වෙනුවෙන් ඒ කමෙන්ට් එක මොකද මේ වැඩසටහනට පිරිමි දාල තිබුන කමෙන්ට් දැක්කම නැවතත් ස්තුතිය කමෙන්ට් එකට 🙏
@@gkssepalika4917 ඕන් බඩු කෑගහනව 💔🤣.වේසියො ඉන්න ඔනෙ පාරෙ උන් ගෙවල් අස්සෙ දාන් හරියන්නෙ නැ 💩💔.ඇ බැල්ලියෙ මනුස්සකම කම කියන්නෙ වටේටම අල්ලල කොහෙවත් ඉන්න කොල්ලෙක්ගෙ ඇගේ එල්නෙ එකද.වේසියො ඉන්න ඕන spa වල බඩු පොඩ් වල.🤣
අනිවාර්යයෙන් ම bro පිරිසිදු කොල්ලෙක්ට අයිතියක් තියනවා හොද චරිතයක් තියන පිරිසිදු කෙල්ලෙක් හොයාගන්න ❤❤❤😊
පිරිසිදු කොල්ලෙක් කියන්නෙ මොකද්ද බන්...ගෑනියෙක් එක්ක හිටියොත් ඌ පිරිසිදු නැද්ද
එහෙනම් බැඳලා ළමයි ඉන්න මිනිස්සු චරිතයක් නැති අය 😂 අනේ නිකන් ඉදින් බං
කවුද බන් දන්නෙ 🤣🤣🤣
@@broken_heart149 මී හරකො මෙතන මම කියලා තියෙන්නෙ වංක වටේ යන අසම්මත බැදීම් හොයන් යන් අපිරිසිදු හිත් තියන සැබෑ ආදරේ නැති කොල්ලො , කෙල්ලො ගැන .....මොලේ කොහෙද බන් තොගෙ තියෙන්නෙ නික්ම් ගොන් තර්ක එපා 😂
@@DulajSampath-d3d නෑනෙ බන් එතකොට උගෙ හිත දන්නවා තමන් කරේ කැත වැඩක් කියලා තමන් ආදරේ කරනව නම් හිත හොද කෙල්ලෙක්ට ඒක අසාධාරණයක් .....උගෙ හිත අපිරිසිදුයි කියලා දන්නවා ඌ 👍
බොහොම ස්තූතිය ❤
මන් නම් පිරිමියෙක් විදියට හිතන්නෙ 🤔 අපි බදින්නෙ කනය පටලයක් නෙමෙ නෙ . 🤔ජිවන සහකරියක් නෙද ?
@@YasiruDilshan-l6s එහෙනන් උබ වටේ ගියපු එකක් බැදගනින් 🤣 අපිනන් හොයන්න පිරිසිදු ගෑනු ලමයෙක්
එහෙනන් උබ වටේ ගිය එකක් බැදගනින් 🤣 අපිනන් හොයන්නෙ පිරිසිදු ගෑනියක් 😅
@@Kaveesha-xx6nk pirisidu kama ehema maninna ba mokd dn operation tiyeno knya patalaya newatha hadanna puluwn
මං දන්න බඩුකාරයෙක්ට බඩ්ඩක් සෙට් උනා. දෙන්න පවුල් කනවට වඩා කුලල් කනව. ඒ තමයි පව් පඩිසන් දීම. එහෙම උන් එහෙම උන්ට සෙට් වෙනවමයි.
@@blinkybil8957 හොදින් හිටියොත් හොද කෙනෙක් හම්ම වෙනවාමයි සුවර් ❤️
@@blinkybil8957 ඒකට තමා බන් කර්මය කියන්නෙ .හොදින් හිටියොත් හොද කෙනෙක් ලැබෙනව .වටෙ ගියොත් වටෙ යන එකෙක්ම තමා 💔🤣
@@ishannethsara5302 මිනිහ තමයි ඔක්කොටම වඩා එක. ගෑනිගෙ මෙච්චර ලොකුයි කියල වටේම කියනවා
@@blinkybil8957 එ මොන ගොබ්බ කතාවක්ද.ඌ එහෙනම් සිබෙක්
@@blinkybil8957 ඌ එහෙම කියන්නෙත් ඉතින් ඒකිදාර බඩුවක් නිසානෙ .කොහොමත් බන් ගැලපෙන උන් තමා සෙට් වෙන්නෙ.
මේ වැඩසටහන වෙනුවෙන් මිනිස්සු දීල තියෙන ප්‍රතිචාර දැක්කම වර්තමාන සමාජය ගැන චූටි සතුටක් ලැබෙනව❤❤❤
Misge wadasatahan hama ekakma wage man balanawa asai mis katha karana widiya ahan enna asai mis kiyapu dewal gewetheta ada samaje gewath wennaa godak watinawa ada samaje godak wenas minissuth godak wenas kanthawanta garu karannee na ada samaje godak pirimi.gahaniya goddak pahath karala katha karawa eda samajeta misge wadasatahan godak watinawa.thunk you mis.
❤thank you medam
මේකයි,ඔතන ඔහොම දෙයක් වෙන්නත් පුලුවම් නොවෙන්නත් පුලුවම්,ස්වාභාවිකව පිහිටන්නත් පුලුවම් නොපිහිටන්නත් පුලුවම්,අපෙ රටේ සන්ස්කෘතියට අනුව පිරිසිදුබාවය කියන දේ ඒ කාලෙට අනුව මිනිස්සු මැන්න ක්‍රමයක් තමයි ඔය තවමත් පැවතගෙන එන්නේ,මෙතන කාන්තාවත් පිරිමියත් යන දෙදෙනාම හොද වෙන්න ඕනි,අද තාක්ශනය දියුනුයි ඉතින් අද කාලෝචිතව ගත්තාම ඕක බලන්න පුලුවම් ක්‍රම තියනවා ඕනි තරම්,ගැහැනියක් උනහම අවන්ක වෙන්නත් ඔනි පිරිමියෙක් උනහම අවන්ක වෙන්නත් ඕනි,අද ගොඩක්ම ඔය බව හන්ගන එක තමයි තියන ලොකුම ප්‍රශ්නය,ඔහොම උන ගැහැනියක් නම් කොච්චර කිව්වත් ජීවිත ගමන හරියට ගෙනියන්නෙ නෑ මොකද ඒ වෙනකොටත් හිතන පතන විදිය සහ හැගීම් දැනීම් වෙනස් වෙනවා,ඒක එහෙමම පිරිමියාටත් පොදුයි ලොකු ප්‍රශ්නයක්,පෙර සිටම දැනුවත් වීමක් කරනවා කියන්නෙ ඒ කරන මිනිස්සු ගොඩක් ගවුරවාන්විතයි,මොකද ප්‍රශ්න කලින් කියන එක එතකොට ඔය මතේට ප්‍රශ්නයක් නෑ ඉස්සරහට එන ප්‍රශ්න අඩු වෙනවා,කොහොමත් හොද ගැහැනියකුටත් හොද පිරිමියෙකුටත් ලැබෙන්න ඕනි දෙදෙනාට දෙදෙනාම පිරිසිදු දෙන්නෙක්මයි ඒක ලැබිය යුතුම දෙයක් අද කාලෙ,වැරැද්ද වැරැද්දමයි ඒකෙ සුලු හෝ විශාල කියලා දෙයක් නෑ එහෙම නැති උනොත් ගැහැනියත් පිරිමියත් යන දෙදෙනාම ජීවිත කාලෙම දුක් විදිනවා,අන්න ඒ දේ තේරුම් ගත්තාම හරි කෙනෙක්ව තෝරාගන්න පුලුවම්.
මිස් ඔයාව මට හමුවෙන්න ලොකු අවශ්‍යතාවක් තියනව මම කොහොමද ඔබ තුමිය හමුවෙන්නෙ මගෙ දුවගෙ ලොකු ප්‍රසන්නයක් මිස් මට උදව් කරන්න.🙏🙏🙏🙏🙏🙏🙏
එක පිරිමියෙක් එක්ක හිටියා කියලා හැම පිරිමියම ඒකට වැරදි කියන්න ඕනද?
මටත් ඔහොම උනා ස්කෝලේ කාලේ මන් කැඩෙට් කරා ලේ නොයාමට හේතුව එක ද කියලා මට හිතෙනවා 😢 මොකද වෙන කෙනෙක් එක්ක මම ඉදලා නැ කවදාවත් 😢 එයා මාව දාලා ගියා දැන් එයාට බබෙකුත් ඉන්නවා
මේ වගේ හරවත් වැඩසටහන් තුලින් ඔබලා සමාජයට කරන මෙහෙය අති විශිෂ්ටයි. ❤️❤️❤️❤️
@@HarshaniPerera-z5d මේවගේ බොරු සමාජ ගත කීරීම හරිම වැරදියි . තමන්ගේ පුතා කසද බැදපු දවසට රෙද්දේ පැල්ලම බලන්නෙ ඔය කියන අම්මන්ඩිලම තමයි
❤ මම ඕක හොයන පිරිමින්ට කියන්නේ
තොපිට පිරිසිදු ගෑනියෙක් ඕන නම් ගෑණු ළමයෙක් ලොකු ළමයෙක් උණ දවසෙම කසාද බැඳ ගන්න කියලා.
❤ මොකද ඊට පස්සේ ඒ ළමයාගේ හෝමෝනව වෙනස් වෙන නිසා ඒ ළමයාම මොනවා කරනවද කියලා දන්නේ නැහැ. ඒක කාටවත් ගැරෙන්ට් කරන්න බැහැ.
❤ හැඟීමක් ඇතිවුනොත් තදබල ආදරයක් ඇතිවුණොත් ඒ දේ සිද්ධ වෙන්න ඕන දුව කොට පුළුවන්.
❤ ඒ නිසා ඕක හොයන එක වැඩක් ඇති දෙයක් නෙවෙයි❤ ගැහැණියා කසාද පැනලා වෙන මිනිස්සුත් එක්ක යන්නෙ නැත්නම් ඒ ගැහැණිය තම පිරිසිදුයි කියන්නේ❤❤
Hina ynw
@@tinytoys31 එහෙනම් බඩුබ්කාරයෙක්වම බැද ගන්න කියහන් 🤣💔
@@Kaveesha-xx6nk දැන් පටල හදන්න පුලුවන් බන් .පටලය තිබ්බත් ගැනු විස්වාස කරන්න එපා හොද දෑවැද්දක් ඉල්ලපන් ලමයිගෙ DNA Check කරපන් 😅,කෙල්ලගෙ අතීතෙ පව්ල් පසුබිම ගුනයහපත් කම බුද්දිමත් කම අනිවාරෙන් හොයල බලල කසාද බැදපන්.එඋඉගෙ මහ උන් ගැනත් හොයපන්
මගේ පවුල් ජීවිතේ විදෙව්වෙත් ඔය දේ නිසාම තමයි.ඇත්තටම හොද තේරුම් ගැනීමක් ඇති සමාජයක් හැදෙන්නම ඕනි
@@RasikaGayani-o4o උබ කියන්නෙ ඝනිකාවක් එක්ක පව්ල් ජීවිතයක් ගෙනියන්න ඕන කියලද .ඉතින් උබටත් පුලුවන් නේද බඩු කාරයෙක්ම හොයා ගන්න 🤣💔
ලූණූ සිවියක් වගේ එකක් නිසා ජීවිතේම ප්‍රශ්නයක් කරගන්න මිනිස්සු ඉන්න රටක් මෙක..හරිම දුකයි...
@@nuwanmadusanka1363 එහෙමයි කියල ඒඩ්ස් හට්ටියක් වගේ වේසියො කරගහන්නත් බෑනෙ අයියෙ දැන් මෙතනම පේනවනෙ ගෑනුන්ගෙ කමේන්ට් උන්ට මේ ගැන කිසි ගානක් නෑ 😐 අනේ අපේ ජීවිතේ නැහිල නැහිල ගොඩ දාගත්තත් අවසානෙට කරගහන්න තියෙන්නෙ මේ වගේ පට්ට බඩු ද ඒකනන් කවදාවත් වෙන්න දෙන්න බෑ. එහෙම පට්ට බඩු ඕනනන් ගෙවල් වලින් බදින්න ඕන නෑනෙ තලවතුගොඩ ස්පා එකේ ඉන්න වගේ එකියක්ව බැදගන්න පුලුවන්නෙ 😐
@@Kaveesha-xx6nk කුමර ඹබසර බිදගෙන නැත්නම් ඒක ගැන කතා කරන්න අයිතියක් තියෙනවා..👍
ඕවා ඔහොම කියලා බෑ මිස්. කෙල්ලෙක් කොල්ලෙක් වැඩි වියට පත්වෙන වයස ඒ කියන්නේ 7, 8 අඩුම 9 වසර සෞඛ්‍ය අධ්‍යාපනයට ඇතුලත් වෙන්න ඕන දේවල්. නැතුව මේ ඔක්කොම උනාට පස්සේ නහයෙන් අඬලා වැඩක් නෑ. රටක සංස්කෘතික අදහස් එහෙම වෙනස් කරන්න අමාරුයි විද්‍යානුකූලව කොච්චර පැහැදිලි කලත්. උදාහරණයක් විදියට කමෙන්ට්ස් බලන්න.
දෙමව්පියන් මේවා තමන්ගේ ලමයින්ට නිසි වයසට කියලා දෙන්න. අනේ තාම පොඩිනෙ කිය කිය ඉන්න අතරෙ ඕන දේවල් වෙලා ඉවර වෙන්න පුළුවන් 💔
ගොඩක් ආදර්ශමත් කතාවක් මිස් ගොඩක් ස්තුතියි ❤❤❤❤
Man kaniya patalaya ganan gan na halo
ස්වභාවිකව පිහිටලා තියනවද කියලා තමන්ටම උනත් බලාගන්න පුලුවන්නෙ. ඒක එච්චර ඇතුලෙන් නෙමේ තියෙන්නෙ. අතේ ඇගිල්ලකින් උනත් අල්ලන්න පුලුවන්
කන්‍ය පටලයකින් කෙල්ලෙක්ගේ පිරිසිදු කම මනින්න බැහැ හැබැයි හොද කොල්ලෙක්ට අයිතිය තියෙනවා පිරිසිදු කෙල්ලෙක් කසාද බදින්න ඒ නිසා කසාද බදින්න කලින් කෙල්ලගේ අතිතය පරික්ශා කරන එක හොදයි මුන් හිතාගෙන ඉන්නේ කසාදය කියන්නේ මොකක් කියලාද දන්නෙ නැ දැන් කාලෙ කන්‍යපටලය හදාගන්න පුලුවන් ඒ කියන්නේ කසාදයට බොරැ කරනවා කියන එකනේ ආයි කසාද බැදලත් මුලු ජිවිත කාලේම හොයපන් මට කෙල්ලට කියන්න බැරි දෙයක් කරලා නැහැ එකි කසාදයට බොරැ කරලනම් මම දන්නවා හිරේ ගිහින් හරි බොරැ කිරිමේ වාඩුව ගන්න
හෝද කෙල්ලෝ කොහොමද කොල්ලා වටේ ගිහින්ද බලන්නේ එතකොට 😂
@@Sweet_Soul631 ඒක තමයි හොයපන් කියලා කියන්නේ මොලේ උඩ නෙවෙයිනේ අපි ඉන්නේ 😂
@@chathurangadilhara4573 කොල්ලොන්ට විතරනේ හොයපන් කියලා තියෙන්නේ
@@Sweet_Soul631 අයියෝ තමුසෙට එකින් එක කියන්න එපැයි ඇයි කෙල්ල හෙව්වම නරකද උන්ටත් අයිතිය තියෙනවා ඇන්නා පැන්නා නැති හොඳ ඉතිහාසයක් තියෙන කොල්ලෙක් කසාද බඳින්න
Respect 🥺❤️🫶
මාර coment පැහැදිලි කිරීම හොදයි. අවංක වීම වැදගත්
මටත් බයයි එහෙම උනොත් මටත්🥺
ඕකෙ පැති දෙකක් තියෙනවා....ඔය කියන දේ පිහිටන්නෙ නැත්තෙ ඉතාම සුලු කොටසකට....ඉතින් එහෙම කියලා ඒ හේතුව මත සමස්තය එහෙමයි කියලා කියන්න උත්සහ කරන්න එපා....එක එකාට දීලා දීලා ඇවිත් කොහෙහරි හොඳට හැදිච්ච කොල්ලෙක්ව රවට්ටන එක නම් වැරදයි....කෙල්ලෙක් කොල්ලෙක්ව බඳින්න යද්දි කීයක් නම් දේවල් හොයනවද එහෙම බලද්දි නේද? එහෙනම් එව්වත් නොහොයා හිටියා නම් ඉවරයි😂
Mis swayanwindanaya gana video karannko
හරවත් සංවාදයක් 😊
Ane magule vergin doctorsla kiyala thiyenava sports waladith oka damage wenava kiyala adi kale eun thamai owa hoyanne
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් කල් මේ වගේ උත්තර දාර්ශනිකයි😊😂.mry කරන්න පුලුවන් වෙයි.හැබැයි හස්බන්ගෙන් ආදරයක් ලැබෙන්නේ නැතිවෙයි. මොකද ඒක වදදෙනවා හැම පිරිමියෙක්ටම. හැබැයි පිරිමියත් වටේ ගිහින් නම් උටත් එහෙම කෙනෙක්ම හම්බවෙන්න ඕනේ😊
"මල පෙරේතයෙක් වගේ ලේ හොයනවා." ඒක නියමයි 👏
@@thethlaedema2016 බහිරවයෙක් වගේ බදින්න කලින් කොල්ලගෙ සල්ලි දේපල බලනව ❌🤣💔🐕
@@ishannethsara5302 😂 Kellekw badin kiyl baluwe 😅
@@thethlaedema2016 ඒක හොදා 🤣💔🐕
කන්‍යා පටලයේ එකම ප්‍රයෝජනෙ තමා ඉස්සෙල්ලම මිනිහෙකුට ඇතුලට දාගන්න ඉඩ දෙන එක විතරයි . මිනිහෙක් නැතුව ගෙදරට නාකි වෙන කෙල්ලන්න්ට කියන්න තියෙන එකම දේත් ඒකමයි. 40 පැන්නට පස්සෙ තිබුනත් එකයි නැත්තට් එකයි.
කෙල්ලොන්ගෙ කන්‍යාපටලය බලනවා,එතකොට කොල්ලොන්ගෙ ගෑනු අපි මොනවද පිරිසිදුයි කියලා බලන්න ඕනී
Eka ithin amuthuwen balanna deyak nane.ubla khmath balana dewal thama.kollage rassawa,wahana,gewal dorawal,kulaya,agama,jathiya,uge amma thatha kohomada,unge pawulata samajaye thyena thena meki noki okkoma khmath blnwne.ape tution krn sir kenek hitiya rassawa ithira ne kiyla duwawa denna ba kiwwe.echchara ehema wenawanam kollekuth kohewath yana ammandinta karagahanna oni ne.
Penumath add wenna oni list ekta
@@unknownd.1032 pissuda yaku 😂 virginity hoyanawa ekai rassawal mudal thinawada balanwa kiyana ekai sampoorna wenas dekak 😂 hoda rassawak thibba kiyala badu karayo kara gahanna kamathi ma kelloth 😂 mokada e walattayo bandata passeth wate yanawa 😂 kello hoyanawa nm rassawal, mudal thiyana kollonwa ubath hoyahanin ehema hoda posarh kellekwa
@@kaveesha3213 සිරා බං 😂😂 මුන්ගේ හිතේ සල්ලි තිබ්බාම ඇති කියලා 😂 බඩු කාරයන්ගේ විලාපය 😂😂
කොල්ලොන්ගෙ බලන්න බෑනේ ඒ නිසා පාඩුවෙ ඉන්න වෙනවා 😂😂
මේ කමෙන්ට් ගොඩක් ම ස්පා බඩුද කොහෙද 😂. පුදුම සාදාරනීකරනයක් කරන්නේ පෙට්ටිය නැති සෙට් එක😂
Coments බැලුවම තේරුම් ගන්න පුලුවන් යතාර්තය, කාටද ඕන් නැත්තේ කියලා
ලංකාවේ සහ දකුණු ආසියාවේ තමයි මේ මගුල්
@@ishannethsara5302 පිස්සුද බං 😂 එහෙ උන් 13 වෙද්දිම ඔක්කොම කරලා ඉවරයි 😂
@@ishannethsara5302 උබ මේ දූපතෙන් පිට අඩියක්වත් තියලා තියේද කියපන් මුලින් 😂
@@ishannethsara5302 ඒක තමා 😂💔
මෙව්වා ලේසියෙන් ගොඩ ගන්න පුලුවන් රටවල් නෙමේ පේනවනේ අදහස් 😂😂😂😂
@@jeewaniupadya4837 කන්‍යා පටලය බලන හින්දද බැල්ලියෙ රට දියුනුවෙන්නෙ නැත්තෙ 💔🤣🐕
ඔහොම කඩා ගත්ත එවුන් සීයක් දෙසීයක් එක්ක නිදාගන්න උනත් පුලුවන් එවුන්ට බය නැතුව කැඩිච්ච එකක අය කඩන්න දෙයක් නැති හන්දා . කසාද බැන්දා කියලා නෑ. මිනිහා එහා මෙහා උන ගමන්ම පාරේ යන මාලුකාරයටත් රෙද්ද උස්සනව.
එතකොට මට තියන ලොකුම ප්‍රස්නෙ කොහොමද බඳින පිරිමි කෙනා වටේ ගියපු බඩුවක්ද කියලා හොයන්නෙ?ඒවා හොයන්න විදිහක් තියනවනං කියන්න පීස්.😂 පිරිසිදුව ඉන්න කෙල්ලෙකුටත් අයිතියක් තියනවා බඳින මනුස්සයගෙ පිරිසිදුකම හොයන්න.වටේ ගිහින් ලෙඩ එහෙමත් තියෙන්න බැරි නෑ.
ආහ් ක්‍රම තියනවා මෙතන කියන්න බෑ. බඩුකාරයො මං නම් ඒකෙන් අදුනගත්තා
Hodata program eka karanawa oba depalama miss❤
හොද අදහසක්
එතකොට ගෑණු තමන්ට පිරිමියෙක් හොයනකොට සල්ලි තියෙනවාද , හොද රස්සාවක් තියනවද, කාර් තියෙනවාද , ගෙයක් තියෙනවාද බලනවා ඒ වත් සාදාරන නෑනේ. ඒ ගැනත් විවෙචනය කරන්නකෝ
උබත් හොද දෑවැද්දක් බලපන්
පිරිමියගේ රැකියාව ,ගෙයක් කාර් එකක් බලන එකත් ගෝත්‍රිකයි
ඒක උබත් බලපන් ඉතින් 😂 එක එපා කියන්නෑ නේ, උබ කියක් එක්ක නිදාගත්තා ද කියනෙක අරකට සමාන කරන්නෙපා 😂
කරුනාකර කියන එක තේරුම් ගන්න .
ඔය කියන එවා බලන්න කියලා මම කියලා නෑ. මම කියන්නේ උන්ගෙත් අදහස් වෙනස් කරගන්න කියල.
@@Sweet_Soul631ඒ කියන්නෙ දාර ගනිකාවක් කරගහගන්න කියලද😂😂ඊයා අප්පිරිය නැද්ද
අවුරුදු විසිපහක් තිහක් මහන්සි වෙලා ගොඩනඟා ගත්තු හැමදේම වටේ යන ගෑනියෙක්ට පුදන්න කොල්ලො කැමති නෑ. නමුත් කන්‍යා පටලය නෑ කියන එක නම් වටේ ගියා කියන එක නෙවෙයිනේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.....
දැන් කාලේ කෙල්ලෝ මිනිස්සුන්ගෙන් නිකං කන්න එන්නෑ 😂😂
ඒක තමයි කියන්නේ ගති ගුණ දිහා බලන්න ඕනි කියලා. ඒක තියෙන්නෙ කන්‍යාපටලයෙ නෙවෙයි කියලා මේකෙ කියන්නෙ.
එහෙමද 💀@@Sweet_Soul631
@@lankz2050ගතිගුණ හොදනම් කසාදෙට කලින් කඩාගන්නවද බන්😂😂මට නම් අප්පිරියයි වෙන උන් එක්ක ලැගපු ගෑනු
@@Thaka-x1c අනිවා බන් 🎉 කඩාගත්ත උන්ට රෙස්පෙක්ට් කලොත් ඒක එහෙම නැති කෙල්ලන්ට කරන අසාදාරනයක් 😢
හරිම වැදගත් කතාවක් ❤😊
මලින් උපන් මල් පත්තිනි දෙවි
කැන්දන් එන දවසේ
ඇස් කුඩෙන් මං වතුර අදින්නම් ඔබේ මගුල් දවසේ ...😮
@@sisirabandara7532 එ මොකක්ද බන් කිවෙ
Ayyo miss me urop ratawala oya wikara naha.awrudu 12n passe gahanu lamay .boysla dethun denek ekka ekata innawa..awsanaye tamanta galapena kena thoraganne lingikawa godaak deneku asuru karala hodama kena thoragena vivaha wenne..oya mala wikara na
වටේ යන බලු ගෑණුන්ව සාධාරණීකරණය කරන්න එපා...😂
ලේ පිට නොවුනට කමක් නෑ
හැබැයි තමන්ගේ පිරිසිදුකම Medical report එකකින් ඒක ඔප්පු කරන්න පුළුවන්...
වටේ ගිය පිරිමින්ට හොඳ ගෑණු ඕනේ නෑ...
හැබැයි හොඳට හිටිය පිරිමින්ට සාධාරණ අයිතියක් තියෙනවා එහෙම ගෑණියෙක් බඳින්න ...
පිරිමියෙක්ගේ පිරිසිදු කම ඔප්පු කරන්න පුළුවන්ද එහෙම
ethakota oyage pirisidu kama mokenda oppo karanne
එකගයි.
ඇත්තටම හොඳ වැඩසටහනක් .කියන්න වචන නෑ ...❤️👍
වටේ යන බඩු කියන්නෙ එකක් කන්‍යා පටලය නැති කරගෙන ඉන්න කෙල්ලො කියන්නෙ එකක්.. 🌷✨🙂
කන්‍යා පටලය නැති කරගත්තාම එකි කෙල්ලේක් වේන්නේ නෑ එකි ගැනියේ මිසක්
@@A.C6752 mokkd e deke wenasa. Femle or girl or woman 🌷🧚💐🕊️✨️❤️🔥, බුදුසරණයි ඔබට..🙏
Maga mhataya godak pin 🙏🙏
මම නං බඳිනකම් අනිවාර්යයෙන්ම බඹසර රකිනවා ...
පිරිසිදු කොල්ලෙක් විදිහට ඉන්නවා ...
ඒ නිසා බඳින කෙල්ලගේ අනිවාර්යෙන්ම ඕක බලනවා ...
වටේ යන බඩු කරගහන්නේ නෑ
කවදාවත්...
❤
සිරිසේනයගෙ කොයින්ද බං පතිවුර්තාවක්!
ඔයා බදින ගැහැණු ළමයා වටේ ගිහිල්ලා සල්ලි වලට කන්‍යාපටය හදාගෙන ආවද කියලා ඔයා කොහොම ද දන්නේ කියලා මට පැහැදිලි කරනවද?
ඔයා බැන්ද කෙනා පලමු දවසේ පිරිසුදු කම ඔප්පු කරාට පස්සේ ඔයා දන්නේම නැතිව එයා වටේ ගියොත් මොකද වෙන්නේ.
මගේ ජිවිතෙට එහෙම අය දැකලා තියෙනවා. අහලා තියෙනවා.
අපිට කෙනෙක්ගේ චරිතේ මනින්න බැහැ.
ඔයා දන්නවද පුංචි කාලේ වැඩිහිටියන් අතින් දුෂණය වෙන කිරි දරුවෝ ඉන්නවා.ඔයාට එවැනි ගැහැණු ළමයෙක් දන්නෙ නැතිව බදින්න ඔනොත් මොකද වෙන්නේ
මචන් ලමයිගෙ DNA check krpn
@@nancyb99 😂😂 සිරා
Kollo thama owakaranne
තාමන් පිරිසිදුව ඉදපු කොල්ලෙක්ට අයෙතියක් තියෙනවා තමන් බදින කෙල්ලෙක් පිරිසිදුව කම බලන්න සදර්න අයිතිවාසිකම් තියෙනවා
Mis pirimiyek thamange geni iddith. E pirimiya wena pirimn ekka lingikawa hesirenawanam. Ethakota onama geniyak asaranai. Wagema manasiwa wetenawa wagema. E pirimi kenek pirimi ekka inna abbehi welanam. Ewage awathawakadi piriminta e geheniyak ekka jiwath wenna pirimi ayata kumakda karanna ona
ලේ පැල්ලමක් ඔනිනම් මගෙ මුලු අැගම කපාගෙන ලේ පෙන්නන්න හිතෙන තැනට මගෙ හිත දැන් කියන්නෙ අනෙ .
ඇත්තටම වටිනා වැඩසටහන කියල නිම කරන්න බැරි වැඩසටහන ඔබට සුභ පතනවා ගමනක් යන්නට🎉❤
Godak watinawa.
Thaman hodai nam hitha dannawa.kenekta karana asadaraneta api merena awasana mohothedi hari owata pilithuru hambei.oya deta math muna dunna.
ඔයාට මොකද උනේ
ඒක වැදගත් නෑ තමයි...
හැබැයි රජෝ phone එකේ video on කරලා කලිසමේ චු කරලා tiktok,fb දාන කෙල්ලෝ ඉන්නේ..ඒකට දෙන ව්සදුම කියන්න බලන්න එයාලට limit නෑ ..පිරිමි Top කියලා කියන්නේ නෑ ඒත් ගැනුන්ට top නොවෙන්න ඉගෙන්නුවොත් අනාගතේ ලේඩකුට වත් ලේ දෙන්න ඉතුරු වෙන්නේ නෑ.. ඒකත් පේට්‍රල් ඩ්සල් වගේ ලේ ට්කත් ඩොලර් දිලා ගෙන්න වෙන දවස වැඩ් ඈතක නෑ...මිස්
@@ahyionline9511 HIV කාරයො හැමතැනම .ක්සාද බදින්න කලින් ලේ චෙක් කරල බලන්නම ඕන
යකො හොද හරි පිරිමියෙක්ට අයිතියක් තියනව පිරිසිදු කෙල්ලෙක් හොයාගන්න 😂 නැත්නම් වටේ යන බඩුවක් හොයාගත්තට පස්සෙ බැන්දහම ප්‍රශ්න වැඩි 😂👍 තේරුමක් නැ අද කාලෙ 90% ගෑනු වටෙ යනව පොඩ්ඩක් සමාජෙට බැහැල බලන්න 😂
Kellekge watina de kanya ptle newei eka aththa. Ewagema ganu pirimi degolloma dna gnna oni thamange hagim palanya krgena hoda wiwaha jiwithekta ynna. Me kiyna ewa aththa kanya ptle wdagath deyk newei. Habai eken kiya wenne kisi hadiywk nthi charayk nthi ganunwa purimi kasada badinna oni kiyna ekth newei. Egema krna pirimi gahanu degolloma kasada bandma aniym sambandtha thamai hoyn ynnem
@@roshan28. වටේ යන එකා බැන්දත් වටේ යනව බන්.අනිවාරෙන් කෙල්ලගෙ අතීතෙ හොයල කසාද බැදපන්.ලමයිගෙ DNA check කරපන්
කවුරු මොන හෑලි කිව්වත් ලිව්වත් පිරිසිදු කොල්ලෙක්ට අයිතියක් තියනවා අනිවා පිරිසිදු කෙල්ලෙව හොයාගන්න අයිතිය. එච්චරයි .
😂
@@nimeshasankalpani4130 මෙන්න කැඩිච්ච එකියක් 🤣
Aththatama oyadema siddauna mis api athara randuwak athiwela hithe thibiccadeyak hasbange katin mage munata kiuwa mm pirisidu gahaniya newei kiyala lingikawa hitapu palaweniya eyamai eth eya hithuwa mm kath ekka hari lingikawa asurukarala kiyala marikaranna kalin mata mekaoppu karanna puluwan kamak na ewelawe mage jivithema mata epa una gahanu api koccara asaranada
වටේ යන අයත් මේ මාර්ගයෙන් ෆෝම් වී ඇති බවක් පෙනීයනවා.ගැහැණු කරපු වරද තමයි නිසිකාලෙට තමන් කළ යුතු දේවල් කරන්නැතුව ඊටකලින් ඒවා කරන්න ගිහින් අමාරුවෙ වැටෙන එක.එහෙම නොවෙන අයට තමයි මේ සංවාදෙන් සාධාරණයක් වෙන්නේ.එහෙම නැතුවා අඩුවයසින් කාටහරි කියලා තමන්ගේ කෙලිකම නැතිකරගත්තු ගෑනුන්ට නෙවෙයි😂
👍
එතකොට පිරිමි කරාට අවුලක් නැද්ද
ithin ooka nathi karagaththa kiyala mokoo
බැඳල එකට හිටියත් ඕක එක දවසයි...ඉතින් තිබ්බ නැතා කියල මොකද්ද ප්‍රස්නේ...ඕක තමයි මේ සමාජේ තියන ලොකුම ප්‍රස්නේ එතකොට ...එතකොට ගෑනු ඕක නැති කරගන්නේ තවත් පිරිමියෙක් එක්ක මිසක් කෝටු කෑලි ගහලා නෙවෙයිනේ...එතකොට ඒ පිරිමි ඒකට වගකියන්න ඕනේ නැද්ද...
@@uktv6572 ඒත් ඒ එක දවසකට එක පටලෙකට පුලුවන් මිනිහෙක් ගෙ ජීවිතේ මුලු ජීවිත කාලෙටම අපායක් කරල දාන්න 😑😵😠
Miss මෙහෙම deyakuth තියෙනවා ...? Oya kiyana hari wenna athi oya කැමති da oyage duwa badinna kalin thawa pirimi 3,4 k ekka idala hoda kollek hambuna dawsata mage duwa kalin මෙහෙම wela තියෙනවා කැමති da badinna ahnna පුළුවන් da...? Oya kiyana de hari oka උපතින්ම hari wenath deyakin hari kadenna පුළුවන් එතකොට ganu lami අසරණ wenawa nathnm kollek ta ආදරය karanna ගිහින් රැවටීමක් wela hari . A unaata eka adaala na kiyala kiyanna epa mokada ape lamayekta hari sahodariykta hari oya de wenna පුළුවන් eth oka මොකක්ද kiyala kiyanna epa sobawa darmayenma oka pihitanneth hethuwak nisai nathnm hama duwakma meken mata wadak na ලිංගික තෘප්තිය apitath onii oka balana පිරිමින් ta bambu ghnna kiyala idiya nm ammala daruwek hada gnne කොහොමද upadesak deela .eka kellek hari hoda විදියට hadunoth ලිංගික roga සමාජයේ saththu wage hasirima saha වැදගත් දෙමාපියන් ge daruwek kiyala kiyanna පුළුවන් wenna onii . Ara අසරණ වෙච්චි pirisata wenath සාධාරණයක් thama wenna onii miss kiyana විදියට oka wadak na kiyala thibboth hari da........? එතකොට miss kiyana විදියට podi kalema lami hadanna gani waradi paththata ගිහින් එතකොට ජීවිත winasa wen nadda ...? ගැහැනු ළමයෙක් ta උපතින්ම nathnm a de bandata passe pirimi ya wisin eka balanawa nm doctor කෙනෙක් hambela a සඳහා උපදෙස් gnna oni nathnm kellek rawatimak una nm nithiyen a pudgalayata දඬුවම් denna oni. එතකොට thama hari miss katha karanne oya dewal nisa අසරණ una aya gana a ayata ara athin සාධාරණයක් wiya යුතු athara ewan කෙනෙක් baara gnna hoda pirimi innawa dan api සතුටින් imu kiyala. Meka මෙහෙම දෙයක් oka wadak na kiyala kiyanna epa neh ....?
❤
@@PrasadLakmal-b2c මේකි මේ රටේ සංස්කෘතිය කන්න ආව ඩොලර් වලට කහින බැල්ලියෙක් බන්😂💔 .මේකිත් අනිවාරෙන් මේකිගෙ කසාද ජීවිතේ විනාස කර ගෙන ඇත්තෙ .nurse ල teacher ල බැන්ද මොකාද බන් සතුටින් ඉන්නෙ .කැරි බඩු ඕව කරන්නෙ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මා තාත්තට බොරු කියලා room ගානෙ රිංගලා ඔක කරගත්තු කිසිම ගැනියෙක් බදින්න හොද නැ. බැදපු ගැනියෙක් බැන්දත් අර විදිහට පවෙල් අයට බොරු කියලා room ගානෙ යනවනම් උන් බදින්න සුදුසු නැ.