සමහර විවේචනවලට නම් තර්කයක් නෑ. රාජපක්ෂල ප්‍රධාන ආයතන පාලනය කිරීමත් අනුර එසේ කිරීමත් කොහෙත්ම සසඳන්න බෑ. මෙතන apple to apple compare කරන්න බෑ. අනුරගෙ political will එකයි රාජපක්ෂ ලගෙ political will එකයි අහසට පොලොව වගෙ
Govt. Already tried to sell the Sri Lankan but the issue was all keen contenders or bidders wanted govt to take care of the already existing losses. What is the solution what Bruno is harping about???
ගුරා, . කගෙත් හිත රිදෙන්නැතිවෙන්න කතා කරනවා .❤..ඒක මරු👌 ..😅
උබලගේ විවේචනය මේ අනුරගේ ආණ්ඩුවට අවශයම දෙයක්.දිගටම ඕක කරන්න❤️
සමහර විවේචනවලට නම් තර්කයක් නෑ. රාජපක්ෂල ප්‍රධාන ආයතන පාලනය කිරීමත් අනුර එසේ කිරීමත් කොහෙත්ම සසඳන්න බෑ. මෙතන apple to apple compare කරන්න බෑ. අනුරගෙ political will එකයි රාජපක්ෂ ලගෙ political will එකයි අහසට පොලොව වගෙ
@ ඇත්ත ඔය කව්රුවත් සර්ව සම්පූර්ණ නෑ.අනුරට ආණ්ඩුව දුන්නේ සාපේක්ශව අනිත් උන්ට වඩා හොඳ නිසා.විවේචනය තුළින් තමයි මේ ආණ්ඩුවෙන් අපිට ඕනී දේවල් කරගන්න ඕනී.මිනිස්සු බුද්ධිමත්ව මේක දිහා බලන් ඉන්න බව ආණ්ඩුව අවබෝධයෙන් ගියොත් ගොඩක් හොඳ දේවල් රටට වෙයි.ඒකටයි විවේචනය අවශ්‍ය .ආණ්ඩුව වට්ටන්න නෙවෙයි.එහෙම වට්ටලා ගේන්න තරම් කණ්ඩායමක් ඇත්තෙත් නෑනේ.මේ ආණ්ඩුව හරිපාරේ තියන් යන එක තමා මිනිස්සුන්ගේ වගකීම වෙන්න ඕනී.ඒකට විවේචනය ඕනී
හඳුන් සහෝට දාපු කින්ඩියට අපේ උත්තමාචාරය. බැනලා හරි හදා ගන්න ඕනනේ 😍
0:01 - මහා wesi මැද DD 😢
0:49 - වැස්ස දරුණු වෙන ලකුණු
3:26 - අධික වැසි නිසා A/L ඇණහිටී
4:03 - පාර්ලිමේන්තු යහන් ගැබේ සදාතනික බුදියන්නා
6:49 - තුෂාර ඉඳුනිල්ගේ අමුතු තර්ජනය
11:52 - නිධානේට මොකද උනේ...??
21:13 - අවසන් දැක්ම ❤
24:21 - නිධානෙට අඩුවුනේ මොනවද...??
25:35 - අතුරු සම්මත ගිණුමේ රාජ්‍ය ආයතන බර
28:01 - NPP යට තමන්ගේම අතීතය පාරාවළල්ලක් වෙන හැටි
39:32 - ශ්‍රී ලංකන් එයාලයින් මුදල් අමාත්‍යාංශයට
41:05 - ඖෂධ ඇණවුම් කිරීමේ අර්බුධය
41:56 - උතුරේ කොටි සැමරුම් ගැන පතුරන බොරු කථා
53:08 - Expensive Luxury මට්න් අභිජනන මධ්‍යස්ථානය
56:57 - කොල්ලකරුවාගේ භාරය
1:01:06 - EPF අරමුදලට විනිවිදභාවයක් අවශ්‍යයි
1:05:52 - වැස්සෙන් ප්‍රවේශම් වෙන්න
1:06:38 - ලංකාවේ දුවන ජාත්‍යන්තර Scam
1:08:35 - තරිඳු ජයවර්ධනගේ නඩුව
😍❤🎉
20:20 බෲනෝ යි හසයි SL VLOG එකයි ඇමරිකාවේ ඒජන්ලා කියලා කියනවා ..🥲😂.කියන්නෙ චාප බන්ඩාරයි..😂.අර ගලගම කුසලදම්ම කර්ම චැනල් එකයි😂🤟
Maha wesi kiyanna epe harida?
Thank u♥️
හැමදාම ඕන මචන් 👍👍👍❤️❤️❤️
❤
හොඳ පැහැදිලි කිරීමක් බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැනට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආස චරිතයක් ගුරා❤
😌❤️
ඇත්තටම අද හොඳම විවේචනයක් කරනවා මමත් හරි ආසයි සුනිල් හඳුන්නෙත්ති වසන්ත සමරසිංහ සමන්ත විද්‍යා රත්න මෙහි චරිත සමහර කතා කිව්ව ගමන් පළාතම විනාසයි ආයෙ ගොඩදාන්න මාර ගේමක් දෙන්න වෙනවා අනිත් අයට හැමදාම මේ වගේ දේවල් කරන්න මම නම් හරි කැමතියි ආදරෙයි❤❤❤❤❤❤
20:20 බෲනෝ යි හසයි SL VLOG එකයි ඇමරිකාවේ ඒජන්ලා කියලා කියනවා ..🥲😂.කියන්නෙ චාප බන්ඩාරයි..😂.අර ගලගම කුසලදම්ම කර්ම චැනල් එකයි😂🤟
රජ්‍ය පාලනය කරනවනම් fake නිවුස් පාලනය වෙයි..!
@@slmicro3857පොරට තමුන්ගෙ ඉඩම අැරෙන්න ඉතුරැ සේරම ඇමරිකාව…
@@slmicro3857පොරට තමුන්ගෙ ඉඩම අැරෙන්න ඉතුරැ සේරම ඇමරිකාව…
@@slmicro3857ඉතින් බන් එහෙම බැලිවොත් ආණ්ඩුවක් විවේචනය කරන ඔක්කොම එහෙමද.විපක්ෂයේ ඉදන් හැම එකාම ඇමරිකාවේ ඒජන්ලා එතකොට.මුන් ගේන විවේචන පදනමක් තියෙනවා සමහර තැන් තියෙනවා අනවශය දේවල්.මුන් කරන වැඩේ මේ ආණ්ඩුවට කරන ලොකු උදව්වක් නැත්තන් අනුරලාට වෙන්නේත් මේක අනාගන්න.
සුපිරි explanation එක bruu...👍
අද මරු.ඊයෙත් සුපිරි යක් තමා..🎉🎉🎉😊
Bruno you are doing great job good explaining thanks go ahead
පුළුවන් නම් වැඩිපුර මේ සූරයෝ හතරදෙනාම DD එක කරපල්ලකෝ😢
19:52 Feed එක ගැන කියනකොට සතීශ්ගේ කුප්ප හිනාව. 😂😂
සුපිරිම combination එකක්. තිවංකයත් හිටියනං මරු
තිවංකගේ රැවුල නෑනේ 😂😂😂
අම්මෝ මරු.මෙක හැමදාම බලන අපිත් ඇමරිකාව ට එක්කන් යන්න හොදේ.තනියම යන්න ලැස්ති වෙන්න එපා
දනා මරු.පුලුවන් වෙලාවට ගේන්න DD එකට
ලාබය සහා පාඩුව දෙකම මෙ රටෙ ජනතාවට...
Bruno ge voice eka loku deayak keruwa meke... Since beginning. D. D.. Adarei bruno.. ❤❤❤❤
ඩොලර් මිලියන 320ක් වැය කර,
රොකට්ටුවක් 🚀යවා අදට
හරියටම අවුරුදු 12ක්.
2012 / 11 / 27
20:20 බෲනෝ යි හසයි SL VLOG එකයි ඇමරිකාවේ ඒජන්ලා කියලා කියනවා ..🥲😂.කියන්නෙ චාප බන්ඩාරයි..😂.අර ගලගම කුසලදම්ම කර්ම චැනල් එකයි😂🤟
අද ඉන්නෙ හොදම සෙට් එක, තව පුටු දෙකක් දාල තීවංකයි ,අභිෂේකයි දාල වෙලාව පැය 2 - 3 කරානම් නියමයි❤
Eka hamadama bari venna puluvan, sathiyt davasak 2k hri ehema krnna puluvannam vatinava
@@azcodingyt අනිවාර්යයෙන් ❤
බෲනොට ආර්තික ඇමතිකම දෙන්න කියල මම අනුරට යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනව. මොකද අපිට හොඳ රටක් තමයි අවශ්‍ය ඒක අනුර කලත් බෲනො කලත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ..
යකෝ එහෙනං ඉතිං මංජුට දෙන්න යෝජනා කරහංකො ඊට වඩා ශුවර්නෙ
@@AjithPrasanna-im4lm කන හැටියට මොලේ නෑ කියල මංජු මේ යකාට බැනල තිබ්බ, ජන්දෙ දවසෙ පැරදීගෙන එනකොට කන්න ඕඩර් කරන්නෙ චිකන් කොත්තුද බීෆ් කොත්තුද අහල.🫠
Manju and Bruno.... failed political project..... 😂😂😂
අනුර ජනාධිපති ආව දවසේ ඉදල වැඩ කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවාවගේ ටිකක් යන්න දෙන්න ඉතාලියේ අපිත් බලන්න ඉන්නේ ආදරෙයි ....❤❤❤❤
අඩෝ..දිගටම බලාගෙන ඉන්න ඕන බොක්ක..
Eyala kalin kaleth ekamane ithin
ඔක්කොම රැවුලෝ ඩෝස් combination
ඇත්ත ඔයාලා හරි❤
මේක හොන්දම combination එක වෙන්නෙ 4 දෙනාටම තමන්ගෙම කියල මතයක් අදහස් තියෙන නිසා. ❤ . වෙන අය කියපුවගෙන් අහුල ගත්ත අදහස් නෙවෙයි .
උබල upload කරන වෙලාව වෙනස් කරන එක පට්ට පාඩුයි.. සධාරණ හේතු නම් අවුලක් නෑ.. නැත්තං test කරනව නම්, හෙන මොඩ වැඩක් බව ගණං ගොඩක් දන්න ඔබේ යාලුවාට කියා දෙන්න. 🤟😎❤️❤️
ha
@@JustWatchNana oya sl vlog eked ? 😁
ජිල්ලබගිඩියාවේ ටයිම් සෝන් එකනෙ😊
agreed broh !!!
ඇත්ත.. ඉස්සර වගේ 6ට ම දානව නම් හොදයි.
හසා ගන්වතුරට ගසා ගොස් මැරුණ තරුණයාත් අන්න මැරිලත් වීඩියෝ කට් එකක් දෙනවා. (මරනෙන් නැගිටලා )හදුන්ට වගේම කොයිකාටත් වැරදීම් සිදුවෙනවා. 😂😂😂💕
කස්සප#යට ලාමකලෝකේ ටිකට් එකක් යවපල්ලා මතක ඇතුව...
සුනිල් හදුන්නෙත්ති ගේ නම් ලොකු අවුලක් තියෙනවා. මැතිවරණය වෙලාවෙත් ලොකු බයක් තිබුණා, ඡන්ද කඩයි කියලා. 🙏
He needs to update.... or work without talking to media
බලන්න කලින්ම කියන්නෙ සුපිරි combination එකක්
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
ඔව්..විපක්ශ ඇතුලෙන්ම එන්නෙ😊❣️😢
වැඩිම මනාප ගත්ත අය වගේම අඩුම මනාප ගත්ත මංජුවත් පාර්ලිමේන්තු එවන්න ඕන🎉
Lol
😂😂
මංජු හිතුව බලපීටියෙ ආසනයක් දිනුවම පාර්ලිමේන්තුවේත් ආසන කීපයක් ලැබෙයි කියල.
වැරදුනේ කොතනද?
@nisal එයා කරපු දේවල් ටිකක් කියන්නකෝ,ඇයි එයා එන්න ඕනී හිතෙන්නේ🤔
Gura + Hasa ❤ Balance 💯
ගෝටාගේ කාලෙ නම් ඉතින් එළුවන්ට organic කොස්කොල දෙන්න ඇත්තේ
හරි වෙලාවක් දෙන්නකො බලන් ඉදල එපාවෙනවනෙ
34:05 kuddos brunooo kuddos ❤️
ඕඩර් කරේ එඩිතර විපක්‍ෂයක්
හම්බුණේ පඩත්තර විපක්‍ෂයක් 😂
තමන්ගේම සමාජිකයෝවත් කොන්ට්‍රෝල් නැති නායකත්වයක්.
ඒකටම සෙට් වෙන ප්‍රතිපත්තියක්, සදාචාරයක් නැති කේවට්ටයෝ සෙට් එකක් 😊
සිරා කතාව. රටක් වෙනස් කරන්න ඕනෙ කරන ඕනෙ දෙයක් විනාස කරන විපක්ෂය ක්
අද හසා,බෲනෝ මතුකරපු කාරණා,දුන්නු උපදෙස්වල ගන්න දෙයක් තියෙනවා.ආණ්ඩුවට හිතන්න යමක් තියෙනවා එතන.
Hasa is like a muslim guy with a new face style 😂
Joe Rogan podcast feelings in the start 😂
ලාභය ජයලාල් ලාට , පාඩුව මහජනතාවට. 😢
සතියකට දවසක් හරි මේ හතරයි , තිවා , අභිෂේක එක්ක ගේන්න බෑ
ඔය නිදානෙ හෑරුවා වැරදී. මුලින් ඔය නිදානෙ වටේ ලොකු කානුවක් කපන්න ඕනෙ. ඊට පස්සේ නිදානෙ හාරන්න පටන්ගන්න ඕනෙ. බහිරවයා නිදානෙ අදිනකොටම නිදානෙ එක්කම කානුවට වැටෙනවා. එත්කොට ටක්ගාලා ගන්න ඕනෙ නිදානෙ 😅❤
😂😂😂
😂😂😂😂
😂😂😂😂😂😂
ඒක මරු 😂
😂😂😂
කො අද ටයිම් ෆ්‍රේම් දාන එකා නැත්ද
ඌටත් වෙලාව් වෙනස් වෙලා ඇති 😂😂😂
නිදන් වලට ස්කෑන් කරන ඒවයි ආමි එකේ තියෙන ස්කැන්ස් කරන ඒවගෙයි වෙන්නේ කාර්‍යය දෙකක්
සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න ඔය තුන්දෙනා එකතුවෙලා ජනාධිපතිටත් ගොඩ දාන්න බැරිගානට හෑවොත් හොදටම ඇති😌👏
Oyala habai Rajapakshalata gahanda tiya media wala hitiyeth naha.. patan gaththe Darshana , passe 2021-2022 wage oyala aawe
Ow matath me program eka balana eka nawaththanna one
අපිට ආපහු "ලාමක ලෝකේ" බලන්නද කියන්නේ...ගාල්ලෙ ඉදන් ඇවිල්ලා කොහොමද බලන්නේ.. ගාල්ලෙ ස්ටේජ් එක ගැනත් කියනවද??😊👍
ඇයි බං සමහරු දෙසබංදු නමටත් දාගෙන ඉන්නෙ😂😂
නිධානෙ හාරලා හිරේ ගිය උන්ට news දකිද්දි හිතෙන්න ඇති වෙලාවට හාර හාර ඉද්දි පොලිසියට මාට්ටු උනේ නැත්තං උන් ටික මැරෙන්නේ අත පය ටික ගෙවිලා
56.57. ඔය වගේ සීන් එකක් ගැන කතාවකුත් තිබ්බ වගේ මතකයි 🤣🤣🤣
බෲනෝ රසික එක්ක ප්‍රාණ පොඩ් කාස්ට් සිරියස් එක කරන්නකෝ ආයේ
මේ ඉන්න bruno හිතන් ඉන්නේ මු තමයි හැමදේම දන්න රජතුමා කියලා😂
e moone mokakdo kuhakamak penne mata vitharada?
Ithin bn balannathuwa edapanko paw nodi
Ubage athuley thiyana kuhaka kama thami eh😂
@@jwalker2926 umba ithing mage commentwalata tipper wennethuwa hitapanko😂
@safeermohommed2552 ඒක නම් ඇත්ත. පුදුම පණ්ඩිත කමක් තියෙන්නෙ.
“ Point of order “ eke audio ekak Nimal sirirpalata deela gedara inna kiyanna beridha ?
19:48 අභිශේකාගේ ඇල්ගොරිදම් එකත් හදුන්නෙත්තිගේ එකම තමා ඒකට අහු වෙන්නේ Lanka C news සහ News 19 විතරයි. 😂😂😂
හුනිල් සදුන් මහත්තයාගෙ news බලන්නෙ test one යූ ටියුබ් නාලිකාවෙන්ලු❤
😂😂👻👻👻👻
Time frame ekaka වැඩපිළිවෙළක් තිබිලා නෑ .. ඒක තමා තිත්ත ඇත්ත..
When he addressed parliament he spoke to the gallery
5:14 කාලයක් තිබුණා "විපක්ෂ නායක" කියන්නෙ රනිල්ගෙ First name එක වුන.
අද මරු සෙට් එකක් යින්නේ😂🎉🎉
හම්මේ... කුරුල්ලෝ බලන්න වෙනවා සෑහෙන්න 😂
සුබ උපන්දිනයක්
පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරාට පස්සෙ ලෝහමය ස්තරක් තියෙනවද කියල පරීක්ෂණ කරන විදියක් ගැන හසාගෙන් දැනගන්න පුලුවන්ද??
හසා නිකං අබුබකර් හසාරතුල්ලා වගේ..😂😂😂
ලොකු උන්දැලා සෙට් එකම ඉන්නවා ..
Vipaksha set eka...slvlog team eka parliament yawwoth hodai... president ta idea tikak dei
අධේ හසා ඉන්නවෝ 🤗💖
ඔහොම අතාල් දෙන්න එපා යකුනේ 57min😂😂😂😂😂
El nino ගැන podcast krandooooo
එල් නීනෝ-ලා නීනා ගැන මුන් කොහෙද දන්නේ මුන් හිටන් කොමඩි කරන උන් නේ 😆😂🤣🤮
මොන මියුසිකල් ෂෝ කලත් කමක් නෑ.ආණ්ඩුවේ අයට එහෙම ආරධනා කරන්න එපා.ඒ පාර තව ප්‍රශ්නයක් 😂😂😂
මෛන්ද මාතියා නූතන දුටුගැමුණු කියලා හිතාගෙන ඉන්න සෙට් එකට කියලා දෙන්න ඕනි එළාරටත් සෑයක් හදපු රටක් මේ කියලා
Good combination bro
අභිෂේකා නැතිව තමයි හොඳ කන්වසේෂන් එකක් යන්නේ 💪💪💪
❤❤🎉
රාජ්‍ය ව්‍යාපාර විකුණන්න ඕනි කියන එක ඔයලාගේ ඔලුවේ කොටපු ටැටූ එකක් වගේ අදහසක්නේ...පාඩු ලබන ව්‍යාපාරයකට වුනත් අලුතින් මැනේජ්මන්ට් එකක් පත් වුනාම සමාගමේ තියෙන වත්කම් විකුණලා ණය ගෙනවද කියලා තීරණය කරන්න කලින් ඒවා ගොඩදාන්න පුළුවන් ද කියලා උත්සහයක් දරනවා..මොකද ඒ උත්සහය සාර්ථක වුනොත් ඒ වත්කම් විකුණලා ලබන ප්‍රතිලාභයටත් වඩා ප්‍රතිලාභයක් ඒ සමාගමට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ ආර්ථික හැකියාව පුළුල් වෙන නිසායි..රටක් විදිහට ඒ ප්‍රතිලාබ ජනතාවට ලබා දෙන්න ලේසිම පාර...ඒ නිසා පලවෙනි අයවැයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතනය විකුනන් නැතිව මෙච්චර මුදලක් අයවැයෙන් වෙන්කරනවා අපරාදේ වගේ දැක්මවල් හොඳයි එදා වේල හම්බරකගෙන කන සල්ලි පොලියට අරං ජීවත් වෙන ව්‍යාපාරිකයෙක් වගේ හිතන ආණ්ඩුවකටනම්..ඉතිං ඔයාලාගේ එකොනොමික් තියරි සෑම ප්‍රායෝගික තත්වයකට ගැලපෙන් නෑ ,කොච්චර ඔබන්න ට්‍රයි කරත්..ඔච්චර මූලධර්මවාදීන් වෙන් නැතිව අඩු ගානේ ව්‍යාපාරික ඇසකින්වත් ලංකාවේ ආර්ථිය ගැන බැලුවොත් විතරක් තේරේවි..
😂 gas vahallu
Me rajya kuda kirima godak diyunu ratawal test karala oppu karapu deyak. Lin madiyek wenna epa. Singapo gana hoyala balanna diyunu une kohomada viyapara kramaya mokada kiyala. NIKAN JANATHAWAGE BADU MUDAL PUCHCHANA Krama walata wada sarthaka krama thiyenawa oppu karapu.kade nogihin hoyala balanna.
@lankanstoic5726 හඳ පෙන්නුවාම ඇඟිල්ල තිහා බලලා තපුල්ලන අය තමයි නියම වහල්ලූ...ව්‍යාපාරයක් කරන මනුස්සයෙක් ට හෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙකුට මේ අදහස තෙරේවි...වැටුන දෙයක් ගොඩගන්න ප්‍රතිඅයෝයනයක් කරන්න වෙනවා..ඒක කෙටිකාලිනව ගත්තාම පිරිවැයක් තමයි.ඒත් අලුතින් සමාගමට පත්වුන මැනේජ්මන්ට් එකේ ඉදිරි objectives වලට ළඟා වෙන්න ඒ වත්කම් උපකාර වෙනවනම් risk එකක් අරන් ඒ වත්කම් නැවත ලාභාදායි බවටපත් කරන්න මුලින් සලකා බලනවා,ඒ සඳහා අයෝජනයක් කරන්න වෙනවා..ඒ ගට් එක තියෙනවා කියලා විස්වාස කරන නිසාම තමයි අලුත් මැනේජ්මන්ට් එක share holderslaa ඇපෘ කරලා තියෙන්නේ..එහෙම නැතිව පාඩු ලබන ආයතන වලට අයවැයෙන් මෙච්චර මුදලක් වෙන් කරනවනේ වගේ ගොබ්බ තරක දාන මානසිකත්වයක ඉදලා ව්‍යාපාරයේ මධ්‍යකාලින හා දිගුකාලීන වර්ධනය,ව්‍යාපාපාරයේ ධාරිතාව ඉක්මනින් ලබා ගන්න තියෙන සම්පත් අහිමි කරකරගන් නෑ...
@@mithunnimshan2263 ලිංමැඩියෙක් නිසා නෙමෙයි..ආර්ථික විද්‍යාව දන්න නිසා කියන්නේ..ලංකාවේ ආර්ථිකය දැන් තියෙන තත්වයන් එක්ක අනෙක් දියුණු රටවල් smoothly කරන පෞද්ගලිකරණයන් කරන්න පුළුවන් තැනක නෑ..අනික ආණ්ඩුව ව්‍යාපාර කරන් නෑ කියලා කියල තියෙනවනේ ..ඔය දියුණු කියන රටවලත් රජයට සෑහෙන shares,නියාමනය හැකියාවක් තියාගෙන තමයි යම් අංශ පෞද්ගලික සමාගම්වලට තරඟකාරිත්වය ඇති කරන්න දීලා තියෙන්නේ..ඒත් sl vlog කියන්නේ අතරමැදි තැනක් ගැන නෙමේයි..සම්පූර්ණ විකුණා දැමීමක් ගැන...පෙරෙට්ටෝ ඔලුවට වැටුන සමාජවාදේ අමුවට පැල කරන්න හඳන එකෙයි,පුර්‍ණ ලිබරල්කරණය ලංකාව දැන් තියන තත්වයෙන් පැල කරන්න හදන එකෙයි ලොකු වෙනසක් පෙන්න නෑ..එකම කාසියේ දෙපැත්ත වගේ..ඔයාලා දේව වාක්‍ය වගේ මෙයාලා කියන එවා විස්වාස කරලා ඇස් අන්ධකරගත්තට, නිරුවත් දෑසින් ප්‍රායෝගික තත්වයන් එක්ක බැලුවොත් තේරෙයි.
@@mithunnimshan2263 ඔයාට විස්තර ඇතුව දාපු කමෙන්ට් එක කව්දෝ delete කරලා..හරි හරි,ඔයාලගේ මාධ්‍ය නිදහස නිසානේ කමෙන්ට් delete වෙන්නේ..කැමති දෙයක් හිතාගන්න..
19:52 ඒකට ජයමංගල ගාථාත් දාගෙන දැන්
Asian Mirror එකේ රසිකගෙ podcast එක් බලන්න. කියන්න තියන දේ කිවුව ඉවරයි. පැය ගනන් රැවුල අතගගා ඉන්නෙ නෑ.
ඊයේ satane di අය waya kaldananne ayi කියන එකට පිළිතුරු labuna.
කාම්බෝජියාවෙ ජයටම යනවා....සීන් එක තනිකරම රවට්ටනවා.......
ඩීප් ස්ටේට් ක්‍රියාත්මකයි...නිලදාරින් වැඩ කරන්න්නෙ එයාලට ඕන විදිහට 😢
Deep state kynne mokakd??
NPP වලට එරෙහිව NPP ඒක මරු
ජනතාව npp එකට චන්දෙ දුනනෙ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න කියල හිතනවනම් ඒක මුලාවක් නෙමෙයිද...
SJB National List තාම තියන් ඉන්නේ UNP එක set උනොත් උන්ට දෙන්න වෙන්න බැරිද?
Sattes nam danna deta katha karanawa nodanna deta no comments thank you ❤❤❤
Govt. Already tried to sell the Sri Lankan but the issue was all keen contenders or bidders wanted govt to take care of the already existing losses. What is the solution what Bruno is harping about???
මම නම් හිතන්නේ අය වැය ඉදිරිපත් නොකර ඉන්නේ i.m.f. තුන්වෙනි වාරිකය ලැබෙනකම්.
Veera charitha chora veema , jeevithayen samu ganeema simple case elak, anek balawathun dan karana wada , ara jothisha,gurukam yalith enna puluwanda try keereema arthal noweda.....
This shit sounds like a broken record now. හැමදාම අන්තිමට මැක්කට 😪
Ubala siyalla dath unata Aya waya January 09 a eadiripath karanawa kiyala November 26 a kiuwea ubalata ahune nadda
රාජපක්ෂලගෙ අතේතියාගෙන 70%ක් මුළු වෙන්කිරීම් වලින් වෙන්කරගෙන කලේ වැඩිපුර ඒගොල්ලන්ගෙ ගිණුම් වලට බැරකර ගැනීමයි.අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා එහෙම පුද්ගලික පරිහරණයට ජනතාවගේ මුදල් එකසතයක් හෝ යොදානොගන්න බව ස්තිරයි.
උබල ඕනම නොදන්න දෙයක් සුපිරියට දන්නව වගේ කියන්න තියන හැකියාවනම් සුපිරී😂
දැන්වත් ආන්ඩුව කරෙන් බිමින් තියපන්..
අපිත් චන්දෙ දුන්නා.ඒත් කරේ තියන් යන්නෙ නෑ..ඇත්ත කියනකොට පොඩ්ඩක් හිතරිදෙනවා නේද😂😂
සතීශ අන්නා වැස්සේ මොකද කරේ😂😂😂 Slowmotion වෙලා😂😂😂
November 25 a kabinat prakasaka Aya waya eadiripath karana dinaya viwada kalaya okkoma kiuwa ubala eaka danne nadda habae siyalla dath
ඔහොම යං
❤❤❤❤❤
ලෝහ ස්ථරයක් කිව්වාම තහඩුවක් නෙමෙයි බං හම්බවෙන්නේ.. පාෂාණ හෝ පස් වගේ තමයි ලෝහ තියෙන්නේ.. 😅😅😅
Sira kiynne nikm inna kota parama dd pava ahnva plz eka time ekakta upload krnna beda
කියපු දෙවල් වලට මාලිමාවෙ උන් අසරණ වෙනව තවම අපි දැක්කෙ නැහැ මොකද උන්ට කියපු දෙවල් කරන්න තව කල් තියෙනව 😊
පරාජයිනේ කට වහගෙන ඉදපිය බල්ලෝ