Ai lankaw un rata avith enna ayga ganu pereme a ayath owa karanawana rtama anna ona naha anika oba kauru hari maha avith ahma ka akka hari ennawanam thamunga kanawa hada gannawa ma rata enna hama kanata 2:04ma banenna api enna paduwa dukvedemin anika thamunga aka podi babakda alla ganna maha enna hamoma ahma naha lankawa oya thaneyama enna uba waga unta thama loku podi panna naththa kata paressamata
අයියාගේ කතාවට ගොඩක් ස්තුතියි එයා පත්තිනියක් වෙන්න ඇති වෙසකමට පුරැදුවෙලා ඉන්න උන් තමයි ඔහොම කතා කියන්නේ බුදු සරනයි දෙචි පිහිටයි අයීයෙ ඔයාට
කමල් අයියේ ඔයට ගොඩක් ඉස්තුතියි.මොකද ඔයා අපි වෙනුවෙන් ඒයාට හොඳින් පිලිතුරක් දුන්නා.ආය කියන්න දෙයක් නැ.බුදු සරනයි අයියේ .පරිස්සම්න් .කරන සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ❤❤❤❤❤
දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැපකරපු අපි වගේ අයත් ඉන්නව්
Patta belli hemoma aka wage kiyala to hituwada ahuwenna inna akeknam hossa kadanawa
හැමෝම එක ගන්නට හිතලා ඒ ගෑනි කතා කරන්නේ
මෙකිගෙ කොල්ලා කවුරු එක්ක හරි යාලු වෙලා ඇති එකයි මෙකිගෙ කට කඩන්න ඔනි මෙකි හොද පත්තිනි අම්මා වෙන්න ඇති පරට්ට් රට ඉන්න ඔක්කොම එක වගෙ කියලා වෙන්නැති මෙකි හිතන් ඉන්නෙ මෙකිටත් දවසක එන්න වෙවි ඇන්ටි කෙනෙක් වෙලා බැල්ලි ගලවන්න ඔනි ඔලුව මෙකිගෙ මොලේ මොනාද තියෙන්නෙ බලන්න
❤️👍
තමන්ගෙ පවුල වෙනුවෙන් කැප උනු අපි වගෙ අයත් ඉන්නව එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට ඔක්කොම පලි නෑ
මල්ලි ඔයා අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් පින් ඔයාට බුදු සරණයි
එයා කියන විදිහට අපිට මේ කොල්ලෝ අල්ල ගෙන ටයිම් පාස් කරන්න තියා කන්න බොන්න වෙලාවක් වත් අපිට නෑ එහෙම අනික් රට ඉන්න අපේ අහිංසක මවුවරුන්ට මෙහෙම කියන උබට හොඳක් නම් සිද්ද වෙන්නේ නෑ අපි වෙනුවෙන් කතා කරාට ගොඩාක් පිං අයියේ 🙏🏻❤️
ඇග වෙවුලනවා රට ඇවදින් කෑමක්,නින්දක්,නිදහසක් නැතුව දුක් විදින අපි වගේ ගෑණුන්ට වචන කියනකොට. තෝ හිතපිය අපේ කිරි බොන දරුවන් දාල ඇවිත් ඒ දරුවන් කිරි ඉල්ලලා අඩනකොට පිට රට දරුවන් හුරතල් කරන්නෙ කදුළු බිබී.ඇත්තටම මට ඇඩුන.හරිම වේදනයි.(බුදු සරණයි අයියෙ.මම සවුදි සිට)
අනිවාර්යයෙන්ම සක්කිලි කතා අපි දුක්විදින එක දන්නෙ අපි
Aa kige minihat ehema atti
❤❤❤❤
එකෙන්ම එකිගෙ මිනිහ තව ගෑනියෙක් ගාවට යන්න ඇති ගෑනු විතරද බන් වැරදි පිරිමි අප්පු හාමිලාද 😃😃
මේ නෝනත් දැන් රට ඉන්නෙ, ඩුබායි ද කොහෙද , , එයත් දැන් එහෙම වෙන්න ඇති එහෙනම් ,
ඒකිගේ කොල්ලව අල්ලගෙන වගේ ඇන්ටි කෙනෙක් 😂😂😂
ඒක නමි වෙන්න පුලුවන්. අක්කිලා අන්ටිලා ට කැහිල්ල වැඩි නිසා😂😂
😁😁😁😁😮😮😮🙃🙃🙃
@@KwtKwt-x1f එක නම් දන්නැ😏
ETAKOTA OYA AKKILATA ANTILATA ENA KOLLAN KIRI BONA BABALADA@@KwtKwt-x1f
ලංකාවේ හිටියත් රට හිටියත් ඒ වැරද්ද කරන අය ඉන්නවා එකට රටවිරු කාන්තාවන්ව ඇගිල්ල දික් කරපු එක වැරදි එයාත් රට ඉන්න කෙනෙක් වෙන්න පුලුවවන් සමහර විට එයාගේ කොල්ලා එයාව දලා යන්න ඇති
රට ආපු හැමෝම වැරදි කරන් නෑ මල්ලි අපි වෙනුවෙන් කතා කරන ඔයාට ගොඩක් පින්❤❤❤❤❤
Rata Ana hamoma waradi karanna a kige amma karana waradi tamai rata enna ayeta mehema katha kiyanna aiye
අනිවාර්යයෙන්ම ❤️
බප ඉඅල්ලි ුපි තොවගෙ නැ හොස අය ඉන්නවා දු බැල්ලි යන්ට පර බැල්ලි හැමොම එක විදිහට ගනන් ගන්ට එපා
බුදු අම්මෝ රට ඇවිත් විදින දුක කෑම වතුර නින්ද හරි විදිහට නැතුව පැය 18 ක් විතර වැඩ කරන රටවිරු අක්කලා අම්මලා කොයි තරම් ද...
EkigeammA geniyak neweda.api lankawe idala API pinat kanne neha
කාන්තාවට නින්දා අපහස කරන්නේ තවත් කාන්තාවක් ම තමයි කියන එකට හොද උදාහරණයක් මේයා මල්ලිට ගොඩක් ස්තුතියි බුදුසරණයි 🥰🥰🥰
. මම. හිතන්නේ.. මෙයා.... හොද.. හොද. සෙල්ලම්. කරනවා. වගේ... පේනවා. මල්ලි. කතාව... ඔබගේ. වටිනවා 👍👍👍👍👍👍👍
අනේ බැල්ලි හැමොම ඒ ගොඩට. දන්න එපා
👍👍👍👍👍ඇත්ත.කතව😂
අනිවාර්යයෙන්ම
❤️👍
Attha
අනිවාර්යයෙන් eyaata mokakhari පුද්ගලික prasnayak athi .eyage kolla hari hasband hari wate yanawa athi..
ඒකී හොද බඩුවක්වගේ පේන්නේ .
අනිවාර්යෙන්
හැමෝම එක මිම්මෙන් මනින්න එපා
❤
👍👍👍
සුවර් එකටමඑකිගේ මිනිහවත් අල්ලන් වෙන්න් ඇති 😅
Mekige minya ganu passe giyata හැමෝම palida ban
අනිවාර්යෙන් ඒකිගේ කොල්ලව අල්ලාගෙන ඇති ෂුවර් 😁😁😁
බැල්ලි තෝ හරි හමන් ගැනියෙක් නන් දිපන් තොගෙ නම්බරයක් ඉන්න තැනක්.තෝ මන් ඇව්ත් ඉරනව හතරට
රට ඉන්න ගැනුන්ට අපහස කරනවට
@@shiromisadamali7345Anika ithin eka ehema nm ekko mekige nath nm uge weredda.ekata rate inna ganu Pali nane miniha hada gannawa misak.
Ow ow
පිරිමියෙක් වේලා කාන්තාවෝ වෙනුවෙන් ඔහොම කතා කරපු ඔබට බොහොම ස්තුතියි මල්ලි මන් ඉන්නේ ඉතාලියේ නමුත් ගෑනුන්ට එහෙම ගරහන්න දෙන්න බැහැ
අනිවාර්යෙන්ම ඔක්කොම එයා වගේ ඇති කියල හිතන්න ඇති 😂මල්ලි ඔයාට බුදු සරණි🙏🏼🙏🏼🙏🏼❤
සමහරවිට ඇයගේ කොල්ලා එක්ක කවුරුහරි යාලු වෙලා ඇති
හ්ම්
👍
ඔකිලා වගේ උන් තමයි වැඩිපුර වැරදි කරන්නේ අපිට ඔවා ගැන හිතන්න වෙලාවක් නැ මේ ගෙවල් වල දේවල් හරියටම කරන්න ඔනි අපේ දරුවෝ දෙමව්පියෝ ගැන නිතර හොයලා බලන්න ඔනි අපිට රට වටේ ඉන්න පොඩි කොල්ලෝ ගැන හොයන්න වෙලා නැ ඒ අම්මඩ්ඩිට ඒවට වෙලාව තිබුනට මල්ලි ඔයාට බුදු සරනයි හැමදාම අපි වෙනුවෙන් ඉන්න ඔයා දෙවියෝ රකිත්වා❤
Gon.wassi.dakata.namila.balapan.hila.lokuda.kiyala
මල්ලි උබට බුදු සරනයි ❤
මට පේන විදියට මේ කියන අපිට වැඩිය මේකි ලොකු බඩුවක්ද කොහෙද ඇත්ත මල්ලි තෙරුවන් සරණයි ඔයාට .මුං වගේ එවුන්ට කතා කරන්න ඕන හොඳ සිංහලෙන්
👍👍👍👍👍👍👍
Ekanam aththa
මල්ලි බලමු ඔය ආපු වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩාක් පින් බුදු සරණයි
ගෑණු අපි වෙනුවෙන් කතා කරන ඔයාට බෙහෙවින්ම පින්ගෑනු ගෑනුන්ටම ගරහනවා අපි විඳින දුක දන්නේ අපි විතරයි. දරුවෝවෙනුවෙන්ඔයාට ගොඩක් ස්තූතියිඅපි වෙනුවෙන් මේ විදිහට මැදිහත් වෙලා කතා කරනවාට🙏🙏🙏🙏🙏🙏
එයාගෙ චරිතය නිරූපණය කරගන්න බැරි නිසා රට දුක් විඳින අපිට එහෙම කියලා එයාව නිරූපනය කරගන්න හදන්නේ
ලන්කාවෙ විතරද ලස්සන චූටි කොල්ලො ඉන්නෙ අරාබි කරේ ලස්සන චූටිකොල්ලො නැද්ද මේ බබෝ හ්මෝම එකවගේ නෑ ඔයාගෙ ඇරියස් එක තියෙන්නෙ රට විරු ගෑනු එක්කනම් ඔයත් ගෑනියෙක් බව මතක තිටා ගන්ඩ ඔයත් චූටි කොල්ලෙක් අල්ල ගන්ඩකො අවුරුදු 15 විතර ඔයලස්සන තොල්දෙක සූප්පු කරයි ඒකොල්ල අම්මේ මේ බබා කහද මලෙන් ඇවිත් ඉන්නෙ පත්තිනි නමට රෙද්දෙ තුත්තිරි බබාගෙ 😂🤣🤣🤣🤣🤣
අයියගේ කතාවට ගොඩක් ස්තුතියි, තමන් හොදනම් තවත් කෙනෙකුට වැරදි කියන්නේ නැ
එකිට මිනිහෝ බලන්නෙ නෑ කියලා රට ඉන්න අපි පලිද එකිට හම්බවෙන මිනිහට බුදුසරනයි😂
ඔයාගෙත් ජිබන් බාබලා ගෙ පොලු ලෙව කන කෙනෙක්ද.. 😂😂😂එහෙම නමි ඔයා මේ කතාවට එකග නොවෙමි😂😂
මල්ලි ඔයාට ගොඩක් පින් රට ගිය අපේ කාන්තාවෝ වෙනුවෙන් කාතා කරාට❤
අපි වෙනුවෙන් කතා කරන මල්ලිට පින් මමත් අවුරුදු විස්සකට කිට්ටුව රටවල් වල වැඩ කරලා තියෙනවා ඒත් කවදාවත් නරක වැඩ කරලා නැහැ කතාවක් අහල නෑ යකෝ මේකි ළඟ පාතක හිටියනම් බෙල්ල ගලෝලා අතට දෙනවා
😂😂😂😂😂😂මෙයාගේ කොල්ලා රට ඇන්ටි කෙනෙක් අල්ලා ගෙන වෙන්න ඇති අපේ රට විරුවන්ට එන හැම ප්‍රශ්නක්ම ආසිර්වාදයක් වේවා බුදු සරනයි
අනෙ මල්ලිමුනෙම්ම පෙනව බඩුවක් කියල අපිට කන්න වෙලාවක් නෑ අපි විදින දු න් අපි විතරයි දන්නෙ බුදු සරණයි මල්ලිට
ඇත්ත මල්ලි ඔයාගෙ කතාවට ආචාර කරනවා
ඔයාට ගොඩාක් ස්තුති අයියෙ හැම ගැනියක්ම වැරදි කරන්නැ ඔයාට බුදු සරනයි අයියෙ
ගොඩක් ස්තුති 🙏 අයියෙ ඔයා හැමවෙලාවෙම සාදාරන් සාදාරනවිදිහට හැමෝම දිහා බලනවා. ඒවගේම මේ කතා කරපු සුන්දරිය දිහාත් අපි හැමෝම අනුකම්පාවෙන් බලමු ඕකතමයි ගොන්කම ලේ දුන්නට මොලේ දෙන්න බෑ . මේ කාන්තාව මොනව හරි වැරදි දෙයක් කාල ඇත්තෙ ඒකයි මේ තරමටම අවුල් වෙලා ඉන්නෙ පව් . රටකට ගිහින් තමන්ගෙ මුලු ජීවිතේ ම කැපකරන ගැහැනියක් මේතරම් හෑල්ලුවට ලක් කරල කතාකරන්න මෙ කෙල්ලට උපන්දා ඉදන් බොන්න දීල ඇත්තෙ ගොන් කිරි මව් කිරි බිංදුවක් මෙයාව වදපු කාන්තාව මෙයාට දීල තිබුනනම් මේවගේ දෙපයින් හිටගන්න වැස්සියක් නොවෙන්න තිබුන මෙයා . මව්බිමෙන් පිට වෙලා සේවය කරන සියලුම සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරනයි ජේසු පිහිටයි පරෙස්සමින් වැඩ කරන්න ❤
සමහරක් ගැනු නිසා තමයි හැමෝටම ඔය පදේ උරුම වෙලා තියෙන්නෙ😢
Aniwaryen ow api as
Dekata dakinawa ne
අනේ ඇත්ත එක අපට බඩට කන්නනැ එ කැවත් ගින්දර ළමයි ගැන එකිලාට එවා දැනේනෙ නැ ලංකාවෙි නේ
උඹල හින්ද තමා මේ රට විනාශ වෙන්නේ අයිය ඔයා කියන කතාව ඇත්ත
ඔය කතාවට රට ඉන්න අහිංසක මේ වගෙ දුක් විදින අපේ කාන්තාවො ඔකට කතා කරොත් එයාට ප්‍රසිද්ධියේ සමාව ගන්න සිද්දවෙන ව පරිස්සන් වෙයන් කෙල්ලෙ වැඩි විස්තර ලියන්නෙ නැ කටිය ඔයාට ලස්සනට උත්තර දෙයි කන්දෙකේ ගහගන්න කිරල ඇබ දෙකක් හොයාගෙන තියා ගනින් කෙල්ලෙ
බලු වේසා ගැනී එකී හිතගෙන ඇති රට ආපු ගැණු හැමෝම එහෙම ඇති කියලා ❤️
මල්ලි අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් ස්තුතියි. එයා එහෙම කතා කරන්න නම් එයා පත්තිනි අම්මා වෙන්න ඕන. මගේ හස්බන් නැතුව අවුරුදු 15ක් වෙනවා. එත් මම ඉන්නේ රට තමයි. මගේ දරුවෝ දෙමවුපියන් වෙනුවෙන් මේ හම්බ කරන හැම සතේම දෙන්නේ එයාලට. මේ අපි මේ ගෙවල් ඇතුලේ පොඩි කොල්ලෝ අල්ලාගෙන කතා කරන්න තියා තමන්ගේ දරුවන්ට වත් කතා කරන්න වෙලාවක් නැහැ. ඒ කතා කතා කරපු නංගිට කියන්න තියෙන්නේ දෙයක් කියන්න කලින් හොදට හොයල බලලා කතා කරන්න කියලා. වැරදි කරන කෙනා නැති කෙනා හදුනාගෙන. ගොඩක් ස්තුතියි මල්ලි රට ඉන්න අය වෙනුවෙන් පිළිතුරක් දුන්නට. බුදුසරණයි 😊
අපි විතරයි දන්නේ මේ ගෙවල් වල දුක් විදින හැටි වේස මෝඩ ගැනී (බුදුසරණයි අයියේ ඔයාට )
අනිවාර්යෙන්. ඒකිගේ. මිනිහා.
අල්ලගෙන . .ඇති. 😂😂😂😂😂😂😂
Ow a wedanaawa wenna athi pitakaranne 🤣🤣🤣🤣
මල්ලි ඔයාට ගොඩක් පිං අපි වෙනුවෙන් කථා කරනවට ඇත්තටම ඉමෝ ගෘප් ගිහින් කොල්ලෝ අල්ලගන්න තියා පර බැල්ලියෙක් අපිට අපේ දරු පැටව් නටවත් කථා කරන්න වෙලාවක් නැ මේ ගෙවල් ඇතුලේ ඒ තරම් පීඩනයකින් අපි ජිවත් වෙන්නනේ මේ ඔයාගෙ. ඔය මල්ලි බාබා ඉන්න තැන කියනවද පොඩ්ඩක්
එයත් රට නේද ඉන්නේ. අපි විදින දුක දන්නේ අපි විතරයි 😔 හැමෝම වැරදි කරන්නේ නැ. . පිස්සු මුන්ට. 😡😡
මල්ලි ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට.. දුකයි ඇත්තටම ඔහොම කියනකොට කන්නවත් වෙලාවක් නැතුව නිදාගන්න වෙලාවක් නැතුව අපි විදින දුක් දන්නේ රට දුක් විදින කෙනෙක් ම තමයි.. සීතල ඉවසන්න බෑ මේ දවස් වල.. ඒ වැරැද්ද කරපු කෙනාට බනින්නේ නැතුව හැමෝටම දොස් කියන ඒක වැරදියි.. සමහර පිරිමිත් රට ඉන්න ගෑනු අල්ල ගන්නේ සල්ලි ගන්න හැමෝම නෙවෙයි වැරදියට හිතන්න එපා.. ඒ වගේ තමයි රට එන හැම ගැනීම ඒක වගේ නැ😢
මල්ලි ඔයා නියමෙට අපි වෙනුවෙන් කතා කරලා තියෙනවා ඒකට ඔයාට ගොඩක් සියලු දෙයියන්ගේම පිහිටයි ඔයාට මල්ලි
බොහොම ස්තූතියි මල්ලි. ඔයාගෙ කථාව රිදෙන අයට රිදෙයි ඉන්න හැමෝටම. සල්ලාලකමෙ ඇවිත් නැ දුක් විදින කෙනා විතරයි දන්නේ එයා හොඳ පත්තිනි අමේක් වෙන්න ඇති ඒ වගේ කියල හිතනවා ඈනි මොනව උනත් හෙද පදෙන් අහගත්තා 😅😅😅😅😅
අපි නම් අපෙ පාඩුවෙ රස්සාව කරනවා මට පෙන්නෙ තෝනම් සුපිරි බඩුවක් ගොන් ගැනි
Ekita thibunane ekige miniha hari ekige chuti colla hari hada ganna antila alla ganne nathi wenna.pissu ballita ekige miniha thiya gedara minihata daruwonta katha karanna welawak apita nha gon balli danwath therun ganii
එකි ෙග් කටට ෙහන හතම ගහන්න ඔන .. අපි එ ෙව්න ෙඩාලරය නිසාතමයි බලු ගැනි කන් ෙන්
අනිවාරෙන් අපි එවන ඩොලර් වලින් කාලා තෙලේ වැඩිවෙලා.
රට එන හැමෝම වැරදි කරන අය නෙවෙයි ගැහැනියක් තමයි ගැහැනියකට මඩ ගහන්නේ රට. ඇවිත් ඉන්න අය වෙනුවෙන් කතා කරන මල්ලි ඔයාට බොහොම ස්තුතියි බුදුසරණයි
මල්ලි ඔයට පින් අපි වෙනුවෙන් කතකරට ගහැනියක් කවදවත් ගැනියකගෙ දුක දන්නැ පිරිමයෙක් විතරයි දන්නෙ ගැනු ගරන්නෙ ගැනුන්ටමයි
අනිවාර්යයෙන් ...එකිගෙ අමිමා වගෙ කියලා හිතන්නේ ඈති
ඔයතරමි ගැහැණිය පහත්ම තත්ත්වයට දාන ගෑණුන්ට රජ කාලෙ දඩුවම් දෙනව බුදු දහම සත්‍ය නමි
රට ඉන්න අපි දන්නෙ විදින දුක
හිතින්. අපේ ජීවිත ගැන
රිදෙන අයට රිදෙයි අපිට ඒ වචන අදාලම නැහැ බොහොම කනගාටුයි රට ඉන්න හැමෝමටම ඇගිල්ල දික් කෙරුවාට එයාට උත්තරේ ඔබතුමා දුන්නා ඒ හොදටම ඇති හැමදාම අපි වෙනුවෙන් කතා කරනවට බොහොම ස්තුතියි..ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..
මෙක දකිද්දි කෙන්තියක් අවෙ Thenk you අයියා අපි වෙනුවෙන් කතා කරනවට❤️❤️🙏🙏🙏🙏
මැගේ කට තලනව ළඟ හිටියනමි මම වයස 23 රට ආපු කෙනෙක් එනව යනව මුලු පවුලක්ම ජිවත් කරගෙන ගෙදර ඉන්න පවුල මත්තෙම මෙ දුක් විදිනව මෙි රට ඉන්න හැම ගැනියෙක්ටම ඇගිල්ල දික් කරන්න එපා නැමිබියේ එචිචරයි කමල් අයියා ගොඩක් ස්තුති ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම. ඒකිගෙ මිනිහ. වෙනකෙනෙක් එක්ක. ගිහින් වගේ අර. ඉන්න. වුන් අල්ලගෙන. කියවන්නෙ
හැමෝම එක මිම්මෙන් මනින්න එපා ලංකාවේ යින්න උන් ඔක්කෝටම හපන් මල්ලි ඔයාගෙ කතාවට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏
හැම.ගැනිම.එම.නැ.දැන.ගනින්
ගොඩක් හිත රිදුන ඒ ගැනු කෙනගෙ පහත් කතාවට ජීවිතයත් මරනයත් අතර අපි සල්ලි හොයන්නෙ කවදාවත් මේ රට ඇවිත් දුක් විදින අයට කියන්න එපා හරි පව් මල්ලි ඔයා අපි ගැන කතා කරාට අනේක වාරයක් පින් ගොඩක් ගරු කරනව ඔයාට තෙරුවන් සරනයි
එහෙම අයත් ඇති අපි විදින දුක දන්නෙ අපි විතරයි හැම එකාම එක විදිහට හිතන්න එපා හැමදාමත් රටවිරැවෝ වෙනුවෙන් හඬක් නගනඔඩබට සමිමා සමිබුදු සරණයි 🙏❤️❤️❤️
අනේ ඔය පරට්ටිට දෙකක් කියන්න විදියක්නැද්ද මල්ලි.උදේ පාන්දරම අැගේ ලේ ටික පුච්ච ගන්න වුනා.😢 සුභ දවසක් මල්ලි .දෙව් පිහිටයි🙏💕❤🌹
Oketh.ajyhyknkwnnath.nthm.akiga.amma.ahmknk.wnnate.oknyapntrtvruwngn
වැරදි හැමෝම කරන්නේ නෑ
රට එන හැම ගැනියෙක්ම රට එන්න එකම හේතුව මිනිහෙක් හොයා ගන්න එක නෙමෙයි කියන එක තමයි
හරිම දුකයි අයියෙ ඔහොම කියන කොට අපි රට දුක් විදින හැටි අපි විතරයි දන්නෙ .අපි වෙනුවෙන් කතා කරන ඔයාට ගොඩක් පින් අයියෙ බුදුසරණයි .
ඔයාට බුදුසරණයි මල්ලි අපි වෙනුවෙන් වචනයක් කථා කරනවට
සමහරවිට ඵයා ගෙ boyfriend ඇන්ටී කෙනෙකුට ලංවෙලා ඇති.
Aniwaryenma
Mata godak duka hithuna api widina duka daiyo Daniel malli🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
duk wenna apa oyawage badu innawa kohath aki ahama akiyak 😂😂😂😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මල්ලි බුදු සරනයි❤❤❤❤❤
yako tho kiyana widiyata serama ahema na.ahema athi habai tikai.api widina duka danne api😂😂
Genunta mada ghanne geniyekmai
තරහා ගන්න එපා යලුවනෙ අපට මඩගහන උන්ට සබාදාමෙන් දඩුවමිදෙවි ඒ කියපු කෙනා කොහොම කෙනෙක්ද කවුද දන්නෙ, අපෙ සල්ලිවලින් ඔය රටෙ ඉන්න ඔයාත් ජිවත් වෙනවා එහෙම කතාකරපුඑක කැතයි ඔයා ගැනුකෙනෙක් නෙමෙ පිලිකුල්. අපි වෙනුවෙන් කතාකරනු කමල් අයියාට පිං❤❤❤
අය්යා ඔයට ගොඩක් පින් අපි වෙනුවෙන් කද කරන්න එකට
මල්ලි ඔයාගේ කතාවට ගොඩක් ඉස්තුතියි ඔය මම හොදයි කියන පත්තිනි අම්මා හැමෝටම වඩා වැරදි ඇති ගැණු තමයි තවත් ගැනියක්ට බලු කතා හදන්නේ 🙄
Obama kiyana vidiyata maguire natana avith na api gon harakiyak wage rata thiyana paliyata gon Nathan kiyanna apa bath kanthawak neda Obama lankawe edagena karanawa athi
තව දෙයක් ඇබරෙන ඇබරිල්ලට හිතාගන්න පුලුවන් මිනිහා වටේ යන්නෙ ඇයි කියලා, ,, 😂😂😂😂😂
මිනිහත් වටේ ගිහිලා අම්මත් පොඩි උන්ට කියලා ඇනගෙන වගේ😂😂😂😂
@Nethuthushari මොනා උනත් වැරදි නොකරන ගොඩාක් දුක් විදින පිරිසක් ඉන්නවා රට ඇවිත්,,ඒ හින්දා කල්පනාවෙන් විඩියෝ ශෙයා කරද්දින් ,,
Paw ithimmmm eyaage minihath anti kenek ekka huruthal wenawa athi 🤣🤣🤣🤣
රට ඇවිත් අපි විඳින දන්නේ අපි විතරයි. රට එන උන් විතරයි ද බලු වැඩ කරන්නේ.ලංකාවේ ඉන්න උන් තමයි කරන තරම් බලු වැඩ කරන්නේ. ලංකාවේ තියන නිදහස් ජිවිතේ මෙහෙ නෑ.අපි වෙනුවෙන් හැමදාම කතා කරන ඔයාට බුදුසරණයි සහෝදරයා ❤️
Ai lankaw un rata avith enna ayga ganu pereme a ayath owa karanawana rtama anna ona naha anika oba kauru hari maha avith ahma ka akka hari ennawanam thamunga kanawa hada gannawa ma rata enna hama kanata 2:04ma banenna api enna paduwa dukvedemin anika thamunga aka podi babakda alla ganna maha enna hamoma ahma naha lankawa oya thaneyama enna uba waga unta thama loku podi panna naththa kata paressamata
නොදකින් මෙහෙ විදින දුක දන්නේ අපි විතරයි..... උබත් ඇවිත් බලන්න....
යකො මෙ රටෙ මිනිසු ජිවත් වෙන්නෙ.රට ගිය කන්තවන් ගෙන්.මෙ වෙසි අම්මත් පට්ට වෙසියන් වෙන්න ඇති
කමල් අයියේ ඔයාට ගොඩාක් පිං ස්තුතියි ඔයාට
ඔයාගේ කොල්ලවත් අල්ල ගත්තද 😂😂😂
Ehema ekak tama wela tiyenne😂😂😂
ඔයාගේ කොල්ලා දලා ගිහිල්ලා ඇති. එක තමයි ඇත්ත කතාව.@@kanchanamalanwatta3881
මටත් ඕකම තමයි හිතුනේ
Ehem wennw ethi okita
ඇත්තටම මල්ලි එකි හිතන් ඇති එකි පරිසිදුයි කියලා ඔහෙම කියන ගැනු තමයි වැඩිපුරම ජරා වැඩ කරන්නේ
අනිවාර්යෙන්
Mekige amnath ewage wenna athi ..eki hithanne hama ganiyakma rata inne badu..lankawe un paththini ammala...paduru wesi
අනිවාර්යයෙන්ම
ඕකිට වෙඩි තියන්න ඕනි
Abllitapolumoldakhda........
උබෙ පුකට දාර පොලු බහිනවා වගෙ ඉඳහිට ජිබන් බාබලා ගෙ😂😂😂😂
ඔබතුමාට පින් අපි වෙනුවෙන් කතා කරනවට.රට එන හැමෝම එක වගේ නෑ .දුකයි ඒ කෙල්ල ගැන
මගේ මල්ලි අපි කියන්න ඕනි නැ මගෙ මල්ලි එයාට ලස්සනට දෙන්න ඕන විදිහට උත්තරීතරය දුන්නා ...අපි ගොඩක් දුක් විදිනවා මේ කුවේට් ගෙවල් වල ..දුකයි අපි ගැන මෙහෙම කිව්වට ...කමල් මල්ලි ඔයා හැමදාමත් අපි වෙනුවෙන් කතා කරනවා...ඔයාට බුදු සරනයි .🙏🙏අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲 නිදුක් නිරෝගීව දීර්ඝයුස වැඩිවී තිරක් කාලයක් ජීවත් වේවා හදවතින්ම ප්‍රර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲
ඇත්ත මල්ලි ,ඔයාගෙ ,කතාව ❤❤❤මම,,ගරු ,කරනවා
මම ඔයාට බොහොම ස්තුතියි මේ රටවිරු අම්මලා වෙනුවෙන් ඔයා කතා කරාට මොකද හැමෝම මේ මේ එකම මේ මනමපු ඒ ගෑනිට් එකක් හොඳ වචන දෙකක් ඔයා කිව්වා ඔයාගේ බාසාවෙන් ඒ හින්දා අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තුතියි ඔයාට ❤
Ane moodiyak tanikarama. Malli oyata godak pin. Api wenuwen Katha karata. Bs
ඔයාට..ගොඩක් ස්තුතියි මල්ලි අපි.වේනුවේන් කතාකරටා අපි විදන දුක අපි විතරයි දන්නෙ ඇත්ටම දුකයි එහෙම කියන කොට වැරදි කරනවා කියලා හැම..කෙනාම එක මිම්මෙන් මනින්න එපා😊
ස්තුතියි අපි වෙනුවෙන් කතා කරාට ඔය කියන ු බඩුවක් කියල හොඳට පේනවා
ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කතා කරනවාට එ ලමයා එහෙම කියන්නේ එයාගෙ අත්දැකීම වෙන්න ඔනි මොකද හැම අම්මා කෙනෙක් ම එන්නෙ දරැවන්ට අනාගතයක් හදන්න අපු අරමුණ මතක අම්මා ලා ඉන්න වා හැමොම වැරදි නැනෙ
කමල් අයියේ ඔයාට කිව්ව කතාවට ගොඩක් ස්තුතියි. මේ අහන්නකො රටේ ඉන්න හැම ගෑනි මෙහෙම නෑ
ඔයාට ගොඩාක් පින් අයියා අපි වෙනුවෙන් කතා කරාට ❤අපි විදින දුක අපි විතරයි දන්නේ දෙයියනේ
Aiya oya API wanuwan katha karnva godaika pin❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
ඔයාට බුදුසරණය ඔයාට බුදු සරණයි මල්ලි ඔයා අපි වෙනුවෙන් කතා කරාට ඔයාට ගොඩක් ගොඩක් පින්
හැමෝම බලු වැඩ කරන්නේ නැ අපිත් ඉන්නේ රට තමා අපි නම් ආවේ මොනවටද කියලා සිහිය තියාගෙන තමා ජීවත් වෙන්නේ අපි කිව්වොත් ගොඩක් මම නම් මේ ගෙවල් ඇතුලේ මාර දුකක් විඳගෙන කීයක් හරි හොයා ගන්නේ ඒ මගේ දරුවෝ වෙනුවෙන්
ඔයාගෙ කතාව හරියටම හරි .❤️👍api ඇවිත් ඉන්නේ දරුවෝ වෙනුවෙන් .මමත් ma කතාවට එකඟ na.වැරදි කරන්න aya ඇති .mama ahema na.mama baya නැතිව කියනවා 👍
හැමෝම එක මිම්මෙන් මනින්න එපා. රටවල්වල ඇවිල්ලා දුක් විඳින විදිහ දන්නවනම් ඔහොම කතා කරන්නේ නැහැ. ඒ කියන එක්කෙනා ලංකාවේ හොඳ එකක්ද දන්නෑ. අයියේ ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට.
ඔයාගෙ කතව ඇත්ත අයියෙ බුදුසරනයි ඔයාට ❤❤❤❤
මල්ලි.උඔ.හැමදාම.අපිවෙනුවෙන්
හිටියා.බුදුසරනයි
ඇත්ත මල්ලි .එකීගේ අය එහෙම ඇති එකයි මෙ රට ඉන්න ඔක්කොම එහෙමයි කියන්නේ .දරැවන් දෙමවිපියන් වෙනූවෙන් කැප වෙලා දහදුක් විදින අපි වගේ අයත් ඉන්නවා .
කමල් මල්ලියේ හැමදාම ඔයා අපි වෙනුවෙන් කතා කරනවා....
නිදුක් නිරෝගී සුවය ලැබේවා....
තෙරුවන් සරණයි....
නියමයි අයියේ සමහර විට ඒ කියපු කෙනාට මොකක් හරි වෙලාතියනව මූනෙන්ම පේනව කේන්තියක් පිට කරන්නෙ 😂😂😂😂
රට විරු කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන ඔබට තෙරුවන් සරණයි🙏🙏
මල්ලී ඔයාගෙ කතාව සහාතික ඇත්ත සුළු පිරිසක් වැරදි කරත් අනිත් හැමෝම ගොඩක් දුක් විදගන තමුන්ගෙ ආත්ම ගරුත්වය රැකගන වැඩ කරනවා
අපි විදින දුක දන්නේ අපි විතරයි හැමෝම එක වගේ නෑ මහත්තයා දරුවො තමයි ජීවිතේ
මටනම් හරි කේන්ති අයියේ ඒ ගැනී ගැන හැමෝටම රට ඉන්න වළං සෝදන අහිංසක ගැණුන්ටමයි ඇගිල්ල දික් කරන්නේ මිනිස්සු ගන්න රට එන්න ඕනද
අපි වෙනුවෙන් කතා කරන ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි අයියා
අනිවාර්යෙන් මල්ලි ඔයාගේ කතාව ඇත්ත
Harima දුකයි a katawta😢malli oya අපි වෙනුවෙන් කතා karta oyta ගොඩාක් පින්