Thanks for this video😍 I have a question. Can we live a somewhat comfortable life there if only one (husband or wife) is having a job? (a well paying job like a software engineer)
We don't have a life experience there. Only travel experience. However, if the living cost is high, the salaries are also high. Here in Munich it's expensive too. But only one of us works as a Software Engineer. We live very comfortable life here. I think same case will be applied to Switzerland as well. So you will be able to live a comfortable life there if only one (husband or wife) is having a job.
Why they visit my country in februray, or Europe, people, do it between may and octobre, everything is green, people are different... well unless you only want do skeeing. So sad
Switzerland is so beautiful.
Definitely 🥰🥰
බොහොම වැදගත් දේවල් දනගත්ත්ත.ගොඩක් ස්තුති පුතාලා.
හරි.අපිව බලනවාට ගොඩාක් ස්තුතියි 😊♥️🙏
ඔයාලගෙ video වල හොදම දේ තමයි prices කියන එක ...
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
වැදගත් වීඩියෝවක් ❤️🥰
බොහෝම ස්තුතියි 🙏😊♥️
Danke!
Vielen Dank!
Niyamai. Me wage wistharayak unath lassanata genne oyala thamai ithin. 🤩🤩
බොහෝම ස්තුතියි 🙏😊♥️
Thank you akka & aiya 💐💐
🙏😊♥️
😚💓 godak lassanaiii
බොහෝම ස්තුතියි 😊♥️🙏😍
ජර්මනි වීසා එකක් තියෙද්දි අපිට ලංකාවේ ඉඳන් එනවා නම් ඉතාලියේ බැහැලා ඉතුරු ටික කෝච්චියේ යන්න පුළුවන්ද. නැත්තම් ජර්මනියේම බහින්න ඕනිද ?
නැහැ. Italy schengen country එකක් නිසා German Visa එකෙනුත් එහෙට යන්න පුළුවන්. schengen country ඕනි එකකට යන්න පුළුවන්. ඒ නිසා ඉතාලියේ බැහැලා ඉතුරු ටික කෝච්චියේ යන්න පුළුවන් අපි දන්න විදියට නම්.
@@travellinglovebirds ස්තූතියි. Flight එකේ Cost එක අඩුයිනේ එතකොට. ඒකයි බැලුවේ එහෙම පුළුවන්ද කියලා. පොඩ්ඩක් බලලා කියන්නකෝ
එහෙම නම් Fankfurt වලට direct flight එකේ එන එක ලාබයි. එහෙට ticket එකේ ගාණ අඩුයි.
@@travellinglovebirds මං බලන්නම්කෝ. ස්තූතියි
@@travellinglovebirds පුළුවන්නම් බලලා කියන්න අර විදියටත් පුළුවන්ද කියලා. ලොකු උදව්වක්
RATAKATA YANA ASWEN INA KENEK KUTHUHALAYAK ATUWA BALANA VIDEO EKAK..DENNATAMA JAYA
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️
❤️❤️
😊♥️🙏
💕
❤️❤️
🌿❤
❤️❤️🥰🥰
ස්විස්ටර්ලන්තයත් ලංකාව වගේ හැමතැනම කේබල් ද?
අපි ගිහිපු තැන් වල නම් එහෙම තමයි තිබුණේ. Bern වල එහෙම නම් සමහරවිට වෙනස් ඇති. දන්නේ නෑ හරියට. හැබැයි ලංකාවේ වගේ එහෙම ලොකු අපිළිවෙලක් නම් නෑ.
@@travellinglovebirds විශුවල් පොලුයුශන් ගැන සෑහෙන කන්සර්න් ස්විස්ටර්ලන්තය. කිසිම ස්ව්භාවික විලක් හරහා පාලම් හදල නැත්තෙ එකයි. විශාල නගර හැර අනෙකුත් ලොකු කුඩා නගරවල හදන බිල්ඩිං මැක්සිමම් තට්ටු පහක් හෝ හයක් යන්න පුලුවන්. විශුවල් ඉම්පැක්ට් එක නිසා. ස්විස් ලොකු කුඩා කිසිම නගරයක ඕවහෙඩ් ඉලෙක්ටිසිටි වරර් නෑ. අඩුමගානෙ තමුන්ගෙ ගෙදර විශුවල් මොඩිෆිකේශන් එකක් කරන්න ගියත් නේබර්ස්ල්ගෙන් සහ නගර සභාවෙන් ඇපෲවල් ගන්න ඕන විශුවල් පොලුයුශන් එකක් වෙන්නෙ නෑ කියල.
ඔය දැකපු හයි වෝල්ටේජ් ට්‍රාන්ස්මිශන් ලයින්ස් ඉන්ටක්‍රියශන් සබ් ස්ටේශන් එකට
යන්න වෙන්නෙ බර්න්සෙ ඇල්ප්ස් හරහා. මොකෝ ට්‍රාන්ස්පෝට් ටනල් එකක් නැති නිසා. ඉන්ටලාකන් හරහා යන පාත් එක දුර වැඩී අනික එනජි වේස්ට් එක්ත් වැඩි. ස්විස් රේල් නෙට්වර්ක් ඩොයිශබාන් වගේ නෙමී 100% ඉලෙක්ට්‍රිෆයිඩ්. අනික ක්ලෝස් ටු 50% එනජි එක ගන්නෙ හයිඩො පවර්. ෆැල්ට් සර්ෆේස් එක වගේ නෙමී කදු තියෙන කොට ග්‍රිඩ් නෙට්වර්ක් එක ප්ලෑන් කිරීම සහ මේන්ටේන් කිරීම් පට්ට්ම ගේමක්.
ලින්ඩාවු හයිවේ එකේ නම් ගෙදර ගියේ ඔය වගේ ඔවහෙඩ් හයි වෝල්ටේජ් ට්‍රාන්ස්මිශන් ලයින්ස් දකින්න ඇතිනෙ.
දවස් තුන හතරක රෝඩ් ට්‍රිප් එකකින් රටක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හෝ කල්ච එක ගැන ජජ් කරන්න බෑ. ට්‍රැවලින් කියල කියන්නෙ මීට වඩා එක්ස්පීරියන්ස් කරන්න පුලුවන් ස්කෝප් එකක් තියන දෙයක්. ඒක මිස් කරගන්න එපා.
අනිවාර්‍ය්‍යෙන්ම. ඒක නිසා තමයි අපි කිව්වේ අපි ගිහිපු පැති වල දැකපු දෙයින් තමයි මේක කියන්නේ කියලා. සමස්ථයක් ගැන ඒකෙන් අදහසක් ගම්‍ය නොකර ඉන්න අපි උත්සාහ කරේ ඒකයි. එහෙම වුණා නම් ඒකට සමාවෙන්න ඕනි.
ගොඩක් කේබල් පාවිච්චි කරන්නෙ මෙහෙ බස් සහ ට්‍රෑම් ගමන් කරන්නේ විදුලියෙන්..ඒවා සඳහා තමයි කේබල් හයිකරලා තියෙන්නෙ
ඔයාල ජර්මනියෙ කොහෙද ඉන්නෙ
Munich වල..
මම ඉන්නෙ Switzerland..Luzern කියන නගරයේ..හරිම ලස්සන පලාතක්..නත්තල් නිවාඩුවට ඔයාල මෙහෙ එද්දි අපි Munich ආවා..
ආයෙත් සැරයක් Switzerland ආවම හම්බවෙමු..
අනිවා..මට කතා කරන්න
❤️❤️❤️❤️❤️❤️
😊♥️🙏
Thanks for this video😍 I have a question. Can we live a somewhat comfortable life there if only one (husband or wife) is having a job? (a well paying job like a software engineer)
We don't have a life experience there. Only travel experience. However, if the living cost is high, the salaries are also high. Here in Munich it's expensive too. But only one of us works as a Software Engineer. We live very comfortable life here. I think same case will be applied to Switzerland as well. So you will be able to live a comfortable life there if only one (husband or wife) is having a job.
@@travellinglovebirds By 'there' I meant in Germany actually🙈Sorry I wasn't clear. However I got the answer. Thank you so much😍❤️
You are welcome 🤗
Suwitland Entrance eka Euro 40ක ටිකක් එකක් ගන්න උනේ නැද්ද? Documents ඔක්කොම මතක් කරලා අරන් යන්න ඕනා.. මම බෝඩර් ගිහිල්ලා හැරිලා අවා..
නෑ නේ. එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. 🤔
අනිවා Swiss highway පාවිච්චි කරනවට හැමෝම ඒ ගාන ගෙවන්න ඕනි.මෙහෙ ඉන්න අය අවුරුද්දටම 40 F ගෙවලා ඒ ස්ටිකර්එක අරන් වාහනයේ අලවන්න ඕනි..සමහර සුපර්මාකට්වල 100F බඩු මිලට ගත්තම අවුරුද්ද මුලම 20F වලට ඒ සටිකර් එක ගන්න පුලුවන්..වෙනත් රටක වාහනයක් එනකොට අනිවාර්යයෙන් ඒ ස්ටිකර් එක මිලට අරන් වාහනයේ අලවන්න ඕනි..Highway පාවිච්චි කරනවට මිල විදිහට
ඒ ගැන නම් දන්නේ නෑ. අපි දන්නේ ඉතින් අපිට එහෙම එකක් ගන්න කිව්වෙත් නෑ, අපි එහෙම එකක් ගත්තෙත් නෑ කියලා විතරයි.. අපි ඇතුළු වුණෙත් නීත්‍යානුකූල විදියට border එකෙන්ම තමයි. අපේ Switzerland පළවෙනි video එකේ තියෙනවා අපි border එකෙන් ඇතුළු වුණ විදිය. සමහරවිට German වාහන වලට ඒ නීතිය exclude කරලා තියෙනවද දන්නෑ. මොකක් හෝ හේතුවක් නිසා අපි නම් ඒක ගත්තේ නෑ. ගන්න කිව්වෙත් නෑ.
highway එකෙන් swiss ඇතුල් වෙද්දී විතරයි ගන්න ඕනේ කියනවා දන්නේ නෑ හරියටම. මම normal road එකකින් swiss ඇතුල් වෙලා අවා දැන් අවුරුද්දක් විතර උනා දඩයක් නම් ආවේ නෑ... දෙවෙනි පාර මම ඇතුල් වෙන්න යද්දී suwiss boder police යෙන් ඇහුවා ඒගොල්ලෝ ලාගත් තියෙනවා ටිකට් ඒක... Ewale තමයි මගෙන් පාස්පෝර්ට් ඒක ඇහුවේ මගේ ලග නොතිබූ හින්දා පාස්පෝට් ඒක මට හැරිලා යන්න කිව්වා මේ වතාවට දඩ මොකුත් දෙන්නේ නෑ ඊලග එනවනම් සියළුම document අරන් එන්න කිව්වා...මම suwiss police යෙන් ඇහුවේ නැත්තම් මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ සමහර විට පස්සේ දඩයක් එන්න තිබ්බා. මම suwiss boder එකෙන් ඇතුල් වෙලා ටිකක් ඉස්සරහට ගිහින් car ඒක නතර කරලා ඇවිත් ඇහුවේ police යෙන්.... කොහොමහරි ඔයාලා මල්ලි කිසි කෙස් එකක් නැතිව ගිහින් ආවනේ එච්චරයි....
ඔව් ඒක තමයි. ආයෙත් සැරයක් කාර් එකක ගියොත් තමයි මේක හරියටම දැනගන්න වෙන්නේ. හැබැයි ඊළඟ සැරේ අපි යන්න ඉන්නේ කෝච්චියේ.. 😁
Germany godak hima watenawada canadawe wage?
නැහැ. මෙහේ එහෙම වැටෙන්නේ නෑ. සති දෙකකට තුනකට සැරයක් වගේ වැටෙන්නේ. ඊට පස්සේ දවස් 3/4 කින් දිය වෙලා යනවා.
@@travellinglovebirds ehenam awulak aththema na👍
අනිවාර්‍ය්‍යෙන්ම
❤️🇨🇭
❤️🥰🤗
ස්විස්වල හැමදේම බොහෝ යුරෝපා රටවලට වැඩිය ගණන්..නමුත් වැටුපත් ඒ හා සාපේක්ෂව වැඩියි.ඒ වැටුප එක්ක බලද්දි කෑම,බීම එහෙම ලොකු වැඩියක් මෙහේ ජීවත්වෙන අයට දැනෙන්නෑ.ඒ වුනත් අපිට ජර්මනියට,ඉතාලියට,ප්‍රංශයට ගිහින් ෂොපින් කරන එක හරිම ලාබයි..ස්විස් බෝඩර් කිට්ටුව ඉන්න හුඟක් අය එදිනෙදා බඩු මිලට ගන්නපවා අසල්වැසි රටවලට නිතර යනවා..හැබැයි සමහර බඩු ගෙනආ හැකි සීමාවක් තියෙනවා..ඒවා වැඩිපුර ගෙනත් බෝඩර්වලදී අහුවුනොත් ලොකු දඩයක් ගෙවන්න වෙනවා
ඒක තමයි. අපිටත් සෑහෙන්න දැනුණ දේ තමයි බඩු වල ගණං. කවදාහරි දවසක switzerland පදිංචි වෙන්න හිතාගෙන හිටිය අපේ අදහස ගැනත් දෙසැරයක් හිතන්න වෙන තැනටම ඒක අපිට දැනුණා.
@@travellinglovebirds එහෙම හිතන්න එපා..මෙහෙ රක්ෂාවක් කරනවනම් මෙහෙ ජීවත්වීම අමාරු නැහැ.ඒ සඳහා ප්‍රමාණවත් වැටුපක් අනිවාර්යයෙන් ගෙවනවා..Quality of life බොහෝ යුරෝපා රටවලට වඩා බොහොම ඉහලය්..
ඔව් නේද? තව ටිකක් ඒ ගැන research කරන්න ඕනි...
මොන ලෝන් එක ද?
Why they visit my country in februray, or Europe, people, do it between may and octobre, everything is green, people are different... well unless you only want do skeeing. So sad
We just wanted to experience the winter vibe. That's why we visit in December. We will definitely visit Switzerland again in September or October. 🤗🤗
@@travellinglovebirds nice!
Ah, yes you mention it at the end 😁
🥰🥰🤗🤗
❤️
🤍🖤😊🙏