Ayurveda Sri Lanka
Ayurveda Sri Lanka
  • Видео 174
  • Просмотров 985 586
මතක ශක්තිය වැඩිකරන කොළ කැද අධි මාත්‍රාව | Ayurveda Srilanka
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ මතක ශක්තිය වැඩිකරන කොළ කැද අධිමාත්‍රාවක් පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබව මේවරත් දැනුවත් කරන්න එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය
ගයනී සමන්මලි මහත්මියයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්
-----------------------------------------------------------------------------------------------------------------------
⚫ Executive Supervisor : Samith Roshan
⚫ Producer : Supun Sudaraka
⚫ DOP : Dammika Dissannayake
⚫ Editor / Colorist : Tharindu Bandara
⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
-----------------------------------------------------------------------------------------------------------------------
#...
Просмотров: 299

Видео

ගැස්ට්‍රයිටිස් රෝගය සුව කරන දිය බතේ රහස | Ayurveda Sri Lanka
Просмотров 5666 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ ගැස්ට්‍රයිටිස් රෝගය සුව කරන ආයුර්වේදීය දිය බතක් පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබව මේවරත් දැනුවත් කරන්න එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය ගයනී සමන්මලි මහත්මියයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharind...
ආතරයිටීස් රෝගයට නිවැරැදිම ආහාර රාටාව පිළිබඳව ඔබ දැනුවත්ද? | Ayurveda Sri Lanka
Просмотров 6876 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ ආතරයිටීස් රෝගය සඳහා සුදුසු නිවැරදිම ආහාර රාටාව පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබව මේවරත් දැනුවත් කරන්න එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය ගයනී සමන්මලි මහත්මියයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu...
කාන්තාවන්ට ඇඟිල්ල දික් කරාට වැඩිපුරම වඳ පිරිමි | Ayurveda Sri Lanka
Просмотров 3097 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ පුරුෂ වඳ භාවය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබව මේවරත් දැනුවත් කරන්න එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය දිල්හානි මහානාම මහත්මියයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : Akila...
හිසතෙල් ගෑමේ අයුර්වේදීය වැදගත්කම | Ayurveda Sri Lanka
Просмотров 1797 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ හිසතෙල් ගෑමේ ආයුර්වේදීය වැදගත්කම පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඔබව මේවර දැනුවත් කරන්න එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය සෙව්වන්දි සිල්වා මහත්මියයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ C...
අපි හිගමනට වැටුනේ සිංහල අවුරුද්ද නිසා | Ayurveda Sri Lanka
Просмотров 3297 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ මෙවර අවුරුදු නැකතෙන් ඇතිවන බලපෑම පිළිබඳවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh #ideahell #ayurvedasrilanka #sin...
හැගීම් පාලනය කරන මෝහන ප්‍රතිකාරය | Ayurveda Sri Lanka
Просмотров 6478 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ මොහනය මගින් ඇතිකරණ ප්‍රතිකාර පිළිබඳවයි. මේ සම්බන්ධව මෙවරත් ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ වෛද්‍ය නිවංක දිනාරංග රත්නායක මහතාවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew...
මදසරුභාවයට බලපාන ගබ්සා වීම | Ayurveda Sri Lanka
Просмотров 858 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ ගබ්සා වීමට හේතුවන සාධක පිළිබඳවයි. මේ සම්බන්ධව මෙවර ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ වෛද්‍ය සමිතා දිල්හානි මහානාම මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්. ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : Akil...
අතුරු ආබාධ නැති චීන කටු ප්‍රතිකාර | Ayurveda Sri Lanka
Просмотров 2968 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ අතුරු ආබාධ නැති චීන කටු ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh #ideahell #ayurvedasrilan...
දරු සුරතල් ප්‍රමාද ද ? | Ayurveda Sri Lanka
Просмотров 3688 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ මදසරු භාවයට හේතුවන සාධක පිළිබඳවයි. මේ සම්බන්ධව මෙවර ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ වෛද්‍ය සමිතා දිල්හානි මහානාම මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : A...
විවාහය දෙදරායාමට කෙන්දර වල බලපෑමට වඩා නාම ශක්තියේ බලපෑම වැඩියි | Ayurveda Sri lanka
Просмотров 1469 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව මෙවර දැනුවත් කරන්නෙ විවාහයේ සාර්ථකත්වයට දෙදරායාමට ශබ්ද විද්‍යාව මඟින් ඇතිකරන බලපෑම පිළිබඳවයි. මේ සම්බන්ධව මෙවරත් ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ වෛද්‍ය නිවංක දිනාරංග රත්නායක මහතාවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Coloris...
ඔබේ අතත් නිතර හිරි වැටෙනවද ? | Ayurveda Sri Lanka
Просмотров 5309 месяцев назад
⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh ⚫ Special Thanks : #ideahell #ayurvedasrilanka #sinhalabeheth
අර්ශස් රෝගයට ස්වභාවික ආහාර පමණක් ලබාගන්න | Ayurveda Sri Lanka
Просмотров 2,7 тыс.9 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව අප මේවර දැනුවත් කරන්නෙ අර්ශස් රෝගයට බලපාන හේතු සහ එය සුවකරගන්නා ආකාරය පිළිබඳවයි. මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය ජගත් රුහුණගේ මහතාවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ Dop : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara...
කුඩැල්ලන් යොදාගෙන නහර ගැටගැසීම සුව කළ හැකිද? | Ayurveda Sri Lanka
Просмотров 21510 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව අප මේවර දැනුවත් කරන්නෙ නහර ගැට ගැසීම සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම පිළිබඳවයි. මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri Lanka සමඟින්. ⚫ Production Mananger : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ Dop : Dammika Dissannayake ⚫ Editor / Colorist...
බගන්ධර රෝගයට ප්‍රධාන හේතුව මානසික ආතතිය ද? | Ayurveda Sri Lanka
Просмотров 36710 месяцев назад
ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව අප මේවර දැනුවත් කරන්නෙ බගන්ධර රෝගය බලපාන හේතු සහ එය සුවකරගන්නා ආකාරය පිළිබඳවයි. මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය ජගත් රුහුණගේ මහතාවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්... ⚫ Executive Supervisor : Samith Roshan ⚫ Producer : Supun Sudaraka ⚫ DOP : Dammika Dissannayake ⚫ Editor / Colorist : Tharindu Bandara ...
සරම්ප රෝගයේ බලපෑම අතිශය බයානකයි | Ayurveda Sri Lanka
Просмотров 33710 месяцев назад
සරම්ප රෝගයේ බලපෑම අතිශය බයානකයි | Ayurveda Sri Lanka
ශබ්ද විද්‍යාවෙන් ස්නායු අබාධ සුව කරගන්න නම වෙනස් කරමු | Ayurvedha Sri Lanka
Просмотров 24210 месяцев назад
ශබ්ද විද්‍යාවෙන් ස්නායු අබාධ සුව කරගන්න නම වෙනස් කරමු | Ayurvedha Sri Lanka
ශබ්ද විද්‍යාවට අනුව අධික තරබාරුව, කෘශවීම ඇතිවන්නේ කෙසේද? | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
Просмотров 15711 месяцев назад
ශබ්ද විද්‍යාවට අනුව අධික තරබාරුව, කෘශවීම ඇතිවන්නේ කෙසේද? | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
නිරෝගීමත් දරු උපතකට නාම ශක්තියේ බලපෑම | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
Просмотров 14611 месяцев назад
නිරෝගීමත් දරු උපතකට නාම ශක්තියේ බලපෑම | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
නාම ශාස්ත්‍රය අනුව ඵලාපල දැනගන්න | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
Просмотров 23411 месяцев назад
නාම ශාස්ත්‍රය අනුව ඵලාපල දැනගන්න | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
ඔබේ නමත් ලෙඩ රෝගවලට හේතුවක් | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
Просмотров 31111 месяцев назад
ඔබේ නමත් ලෙඩ රෝගවලට හේතුවක් | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga
රෑට වතුරේ බහින්න, හැබැයි ඔළුව තෙමන්න එපා | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
Просмотров 229Год назад
රෑට වතුරේ බහින්න, හැබැයි ඔළුව තෙමන්න එපා | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
ඔස්ටියෝ ආතරයිටිස් හැදෙන්න කලින් වලක්වා ගන්න | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
Просмотров 353Год назад
ඔස්ටියෝ ආතරයිටිස් හැදෙන්න කලින් වලක්වා ගන්න | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
අක්මා රෝග වලක්වා ගන්නෙ කෙසේද ? | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
Просмотров 309Год назад
අක්මා රෝග වලක්වා ගන්නෙ කෙසේද ? | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
සමේ වියළි බව වළක්වා ගන්නෙ කෙසේද? | Ayurveda Sri Lanka
Просмотров 167Год назад
සමේ වියළි බව වළක්වා ගන්නෙ කෙසේද? | Ayurveda Sri Lanka
දේශීය සහල් වර්ග හඳුනාගන්නෙ කොහොමද ? | Ayurveda Sri Lanka
Просмотров 94Год назад
දේශීය සහල් වර්ග හඳුනාගන්නෙ කොහොමද ? | Ayurveda Sri Lanka
බඩගිනි ඇතිවිට පමණක් ආහාර ගතයුත්තේ ඇයි ? | Ayurveda Sri Lanka
Просмотров 122Год назад
බඩගිනි ඇතිවිට පමණක් ආහාර ගතයුත්තේ ඇයි ? | Ayurveda Sri Lanka
ආයුෂ වැඩිකරන යෝගා ව්‍යායාම | Ayurveda Sri Lanka
Просмотров 186Год назад
ආයුෂ වැඩිකරන යෝගා ව්‍යායාම | Ayurveda Sri Lanka
කොන්ද ආශ්‍රිත ස්නායු තෙරපීම් සහ සයිටිකා තත්ත්වය | Ayurveda Sri Lanka
Просмотров 313Год назад
කොන්ද ආශ්‍රිත ස්නායු තෙරපීම් සහ සයිටිකා තත්ත්වය | Ayurveda Sri Lanka
ආයුර්වේද ප්‍රතිකාර වලින් මුත්‍රාගල් දියකරන්න පුළුවන් ද? | Ayurveda Sri Lank
Просмотров 153Год назад
ආයුර්වේද ප්‍රතිකාර වලින් මුත්‍රාගල් දියකරන්න පුළුවන් ද? | Ayurveda Sri Lank

Комментарии

  • @thilinanavodhya4890
    @thilinanavodhya4890 День назад

    Whatsapp no එකක් තියනව ද?

  • @annshiroma5772
    @annshiroma5772 День назад

    Tel no plz

  • @lakmaliguruge261
    @lakmaliguruge261 День назад

    🎉🎉

  • @deepthideepthi965
    @deepthideepthi965 2 дня назад

    බොහෝ ම ස්තුතියි ඔබතුමාට

  • @muthugalasenadera7984
    @muthugalasenadera7984 3 дня назад

    දුරකථන අංකය ලබා දෙන්න .මම විදේශ ගත වෙලා ඉන්නෙ .මට මෙම රෝගය සෑදී වෙිදනාවෙන් රැකියාව කරන්නේ .මට පැමිණය හැකිය .

  • @shehangimhan8885
    @shehangimhan8885 4 дня назад

    Contact number lz

  • @supunbandara5971
    @supunbandara5971 4 дня назад

    Ģòďàķ pìñ

  • @HasiduSilva
    @HasiduSilva 5 дней назад

    හෙල වෙද කමින් තමයි ආයුර්වේද වෙද කමත් හැදුනෙ

  • @chamthkaaratv8970
    @chamthkaaratv8970 7 дней назад

    වෛද්‍ය තුමා මුණ ගැහෙන්න පුළුවන් ද

  • @NisansalaMadushani-t9g
    @NisansalaMadushani-t9g 7 дней назад

    Ane number ekak dannako

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 9 дней назад

    ඉගිනියා ඇට බැද කුඩුකර බීම සුදුසුද බටහිරවෛද්‍ය පුතිකාර ගමන් මෙයට පිලිතුරක් ලබා දෙන්න ඔබට පිං

  • @samanthanissanka9
    @samanthanissanka9 9 дней назад

    ඔබතුමාට ගොඩක් පිං සිදුවේවා

  • @dilodilo9491
    @dilodilo9491 11 дней назад

    Matanm godak watinawa .❤❤❤

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 12 дней назад

    ඔබ තුමිය ඉතාමත් හොඳින් සරලව මැනවින් රෝගය පිලිබදව හා ප්‍රතිකාර සම්බන්දයෙන් කරුණු පැහැදිලි කලා. ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි. 13:48 ඇතැම්

  • @Chandaniaa00
    @Chandaniaa00 15 дней назад

    බැලතන දන්නෙ නැතිවද? මෙහෙම දේවල් කරන්න එපා මෙි පැලයක් නොදන්නා අය අපහසුතා වට පත්වෙනවා

  • @KaveeshaVinodhi
    @KaveeshaVinodhi 16 дней назад

    Doctor ge phone nambar eka ganna පුළුවන් da

  • @KaveeshaVinodhi
    @KaveeshaVinodhi 16 дней назад

    Phone namber eka ganna puluwanda

  • @KaveeshaVinodhi
    @KaveeshaVinodhi 16 дней назад

    Phone namber eka dena ganna පුළුවන් da

  • @apbusinessview9565
    @apbusinessview9565 17 дней назад

  • @samithabagya9016
    @samithabagya9016 18 дней назад

    Pls numbrya denna

  • @RehansaLosadi
    @RehansaLosadi 19 дней назад

    Piliyandala awta inna ayata sambanda wenna kramayak thiynwd

  • @RehansaLosadi
    @RehansaLosadi 19 дней назад

    Piliyandala awata thiyn angampora clss ekak gana dannwnam kiynnko

  • @444ranax8
    @444ranax8 20 дней назад

    ❤❤❤

  • @BandaravelaRathana
    @BandaravelaRathana 21 день назад

    මෙ වෙදැදුරු තුමා පද මාරුකකර කියන්නෙ

  • @KumariRajapaksha-j1m
    @KumariRajapaksha-j1m 21 день назад

    Koheda wedakam karanne..kalupata loku lapa agapurama enne pothukabara neda.danuwath karanna

  • @isurumadushan6362
    @isurumadushan6362 21 день назад

    මේ වෛද්‍ය තුමාගෙ නම්බර් එකක් තියෙනවනම් දෙන්නකො

  • @prasannasilva26
    @prasannasilva26 22 дня назад

    Docterge number ekak nadda vithara danaganna

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 23 дня назад

    Great explanation

  • @ChathuraMadusanka-xt6kl
    @ChathuraMadusanka-xt6kl 23 дня назад

    ඩොක්ටර් මට මගෙ පවුලෙ අයගෙ නම් වල පලාපල බලාගන්න ඕන කන්ටෑක් කරගන්න පුලුවන් විදිහක් කියනවද

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 26 дней назад

    බොහොම පිං.ස්තූතියි.

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 27 дней назад

    ඔබට ඝ්තුතියි තෙරැවන් ඝරනයි

  • @AnomaKumari-u8m
    @AnomaKumari-u8m 27 дней назад

    ඔබ තුමියට බොහෝම ස්තුයි ❤

  • @palithapushpakumara-zz2fb
    @palithapushpakumara-zz2fb 28 дней назад

    Oba thumava Muna gahanna kohomada number ekak denna

  • @palithapushpakumara-zz2fb
    @palithapushpakumara-zz2fb 28 дней назад

    😅oba

  • @anularathnayake6024
    @anularathnayake6024 29 дней назад

    අප දැනුවත් කලාට ස්තූතියි

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 29 дней назад

    මට පුතිකාර ගැනිමට අවශ්‍යයි කතා කිරිමට දුරකථන අංකය ලබාදෙන්න 12:57

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x Месяц назад

    Doctor ge number eka danko please

  • @pulasthisampath2692
    @pulasthisampath2692 Месяц назад

    Aurweda hospital admit wela Dan dawas 18k wenawa. Poddak Wath adu naha. Me doctor contact kara ganne kohomada?

  • @SuwarnakanthiRajapaksha
    @SuwarnakanthiRajapaksha Месяц назад

    ඩොක්ටර් සම්බන්ද කරගන්නෙ කොහොමද

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy Месяц назад

    කැකිරි ඇට චුර්න කරන්නේ කොහොමද වේලලා කුඩු කරනවාද

  • @SujeewaSAdikari
    @SujeewaSAdikari Месяц назад

    Kohimada minagahenne contact number ekal danna

  • @AjithManathunga-jy4jx
    @AjithManathunga-jy4jx Месяц назад

    phone nummber eka denna wedamahaththaya

  • @somalatharathnayake241
    @somalatharathnayake241 Месяц назад

    koheda thiyenne

  • @achinthaudayangaweerasuriy2628
    @achinthaudayangaweerasuriy2628 Месяц назад

    මෙතුමා දැනට ප්‍රතිකාර කරන්නේ කොහෙද

  • @Vilwaraarachchilagepradeepa
    @Vilwaraarachchilagepradeepa Месяц назад

    ඩිම්බකෝශයේ ගෙඩියක් තියෙනවා බේතක් කියන්න පුලුවන්ද

  • @rasikauthuwankanda3061
    @rasikauthuwankanda3061 Месяц назад

    මේ වෙදදුරැ තුමා සම්බන්ධ කල හැකි දුරකථන අංක යක් තිබේද? කුණකටුවා නැමැති සර්පයා දෂ්ඨ කළ කැන දරැණු ලෙස තුවාලයක් සෑදී ඇති ලෙඩෙකූ සිටියි.බොහෝ වේදනාවෙන් පසුවන ඔහු බේරා ගැනීමට ඔබ තුමාට හැකිද?තුවාලය සම්බන්ධ විස්තර ජායාරෑප ලබා දිය හැකිය.කරැණාකර මේ පිලිබදව බෙහෙත් කල හැකි ස්ථානයක් වේ නම් දැනගත හැකිවේද ?ස්තූතියි.බුදුසරණයි!

  • @ravindradissanayak
    @ravindradissanayak Месяц назад

    පොන් නම්ඹර එවන්න

  • @chathuranga8519
    @chathuranga8519 Месяц назад

    මගෙ දනිහේ ගෙඩී ගෝඩක් තියෙනවා

  • @PathmaAluth
    @PathmaAluth Месяц назад

    Ane sir mege paththa den auruddak vitharak ussanna be ridenawa pathikara kiyanna

  • @RohanJayawardana-w1m
    @RohanJayawardana-w1m Месяц назад

    Thank you 💗💗