සමේ වියළි බව වළක්වා ගන්නෙ කෙසේද? | Ayurveda Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024
  • සමේ විවිධ රෝග නිසා හැමෝම පීඩාවෙන් සිටිනවා. නීරෝගීමත් වගේම අකර්ෂණීය සමක් ලබා ගැනීම හැමෝගෙම අපේක්ෂාවයි. එම නිසා අද ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ වියලි සම ගැනයි.
    මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය මල්කි සියඹලාපිටිය මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්...
    ආයුර්වේද වෛද්‍ය පෝෂණවේදී ,
    මල්කි සියඹලාපිටිය
    B.A.M.S (Hons) University of Colombo
    M.sc in Food & Nutrition (Kelaniya)
    ආයු ශ්‍රී ආයුර්වේද රෝහල
    011 - 2233444
    -----------------------------------------------------------------------------------------------------------------------
    ⚫ Executive Supervisor : Samith Roshan
    ⚫ Producer : Supun Sudaraka
    ⚫ DOP : Dammika Dissannayake
    ⚫ Editor / Colorist : Tharindu Bandara
    ⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
    ⚫ Special thanks : Dilini Perera / Charitha Gangewaththa
    -----------------------------------------------------------------------------------------------------------------------

Комментарии •