නිරෝගීමත් දරු උපතකට නාම ශක්තියේ බලපෑම | Ayurveda Sri Lanka | Nivanka Dinaaranga

Поделиться
HTML-код
  • Опубликовано: 5 дек 2024
  • ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් ඔබව අප ගියවර දැනුවත් කළේ ආයුර්වේද විද්‍යාව තුළ තියෙන ටිකක් වෙනස් විෂය ක්ෂේත්‍රයක් වන නාම තන්ත්‍ර පිළිබඳවයි. මෙවර video එකෙන් අප කතා කරන්නෙ නීරෝගීමත් දරු උපතකට නාම ශාස්ත්‍රය තුළින් ඇති කරන බලපෑම සහ ලෙඩ රෝග පිළිබඳවයි. මේ සම්බන්ධව මෙවරත් ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ වෛද්‍ය නිවංක දිනාරංග රත්නායක මහතාවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්...
    -----------------------------------------------------------------------------------------------------------------------
    ⚫ Executive Supervisor : Samith Roshan
    ⚫ Producer : Supun Sudaraka
    ⚫ DOP : Dammika Dissannayake
    ⚫ Editor / Colorist : Tharindu Bandara
    ⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
    ⚫ Special thanks : Dilini Perera / Charitha Gangewaththa
    -----------------------------------------------------------------------------------------------------------------------
    #ayurvedasrilanka #sinhalabeheth #ideahell

Комментарии •