අක්මා රෝග වලක්වා ගන්නෙ කෙසේද ? | Ayurveda Sri Lanka | Shadika Palliyaguru
HTML-код
- Опубликовано: 9 дек 2024
- ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් අද අපේ කතා බහට ලක්වන්නේ අක්මා රෝග වළක්වා ගන්නෙ කෙසේද යන්නයි. මේ සම්බන්ධව මෙවර ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය ෂදිකා පල්ලියගුරු මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්..
ආයුර්වේද වෛද්‍ය,
ෂදිකා පල්ලියගුරු
BAMS(Hons) Colombo / Dip. In Panch.Ref.UOC
Dip in Ayu B.C/ Cer.Pranic Healing PHF SL/ Pg Dip. Othopedic (Reading)
ආයු ශ්‍රී ආයුර්වේද රෝහල
011 - 2233444
#ayurvedasrilanka #sinhalabeheth #ayurvedabeheth
-----------------------------------------------------------------------------------------------------------------------
⚫ Executive Supervisor : Samith Roshan
⚫ Producer : Supun Sudaraka
⚫ DOP : Dammika Dissannayake
⚫ Editor / Colorist : Tharindu Bandara
⚫ Camera Crew : Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
⚫ Special thanks : Dilini Perera / Charitha Gangewaththa
-----------------------------------------------------------------------------------------------------------------------
ඔබ තුමියට බොහොම ස්තූතියී..! 🙏🙏🙏
අක්මාව ගැන අම්මා කෙනෙකු මෙන් අපට කියා දුන් ෂාදිකා පල්ලියගුරු නංගීට පල්ලිය පමණක් නොව පන්සල කෝවිල මුස්ලිම් පල්ලිය යනාදී සියලු තැන් වලින්, සිත කය කූඩුවෙන් ම මිදෙන්නට ගුරු වීමට නිරෝගී සුවය ලැබේවා! ස්තූතියි.