කොහොමද ආතරයිටීස් රෝග තත්ත්වය හරියටම හඳුනාගන්නේ | Piyum Vila | 12 - 02 - 2021 | SiyathaTV

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 58

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +19

    මේව අහගෙන ඉන්නකොට මට හිතෙන්නෙ ඉපදීම අනිවාර්ය දුකක් කියන එකයි...මෙවැනි රෝගයක් කුඩාකල හැදුනොත් ජීවිතේම ඉවරයි බලනකොට

  • @pathmajayalath4350
    @pathmajayalath4350 2 года назад +5

    වෙදහාමිනේව දැක්කම හරි සිරියාවයි...අපිට ගොඩක් වටිනවා.
    බුදුසරණයි

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +5

    හරිම. කරුණාවන්ත. වෛයද්‍ය තුමියක්. ඔබ. තුමියගේ. සිනාබර. කතාව. හරිම. සුන්දරයි. ලස්සනයි. දීර්ඝායු. වේවා....

  • @rajyoutuber6696
    @rajyoutuber6696 15 дней назад

    අපිත් ප්‍රතිකාර ගත්ත .මාසෙකට 59000.00 ක් ගත්ත .අවුරුද්දක් බෙහෙත් කලා.සේසතම ඉවරයි .හැම මාසෙම කියන්නෙ ලබන මාසෙ සනිප වෙනව කියල.ඔහොම ඔහොම අවුරුද්දක්ම ගියා. වැඩක් උනේ නැහැ .

  • @harischandra475
    @harischandra475 Год назад +3

    😮උඅඩින් එකයි යටින් එකයි වගේ නෙ. ගිය මිනිස්සු කියන කතා ඇහුවම එපා වෙනව.

  • @ayeshalakmali4334
    @ayeshalakmali4334 2 года назад +6

    මට අවුරැදු 34යි.ඇති වු දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහලට ගියා.අද දැනගත්තා මට ඔට්සියෝ ආතරයිටිස් වැළඳී ඇති බව.ජීවිතය නතර වූවා වැනි හැගීමක් මට දැන් දැනෙන්නේ.

    • @damindajayanatha3147
      @damindajayanatha3147 Год назад

      අනෙ පිස්සුද මල්ලි සැලෙන්න එපා මට හැදුන ලෙඩ වල හැටියට

    • @vishwanan4254
      @vishwanan4254 Год назад

      ඔච්‍ර්ච්‍ර්‍රර බය වෙන්න එපා. මට නම් හොමියොපති වලින් හොදවුනා. මගෙ පවුලෙ අය දිගොඩ කමාර ලගට ගිහින් හොදවුනා

  • @madudasanayaka
    @madudasanayaka 2 года назад +2

    තෙරුවන් සරනයි.පිංවන්ත මූණක්,අපේ අම්මට මේ ලෙඩේ තියනව.

  • @SaudiArabia-oo4rj
    @SaudiArabia-oo4rj 25 дней назад

    මැඩමි මටවයස48 තිරොක්සින් තිබිල ඔපරේසන් කරා අවුුරැද්දක් මට වෙනද අතේ අැගිලි කකුලෙ අැගිලි හිරිවැටෙනව උදේට විතරයි උඩුඅතට නිදා ගත්තොත් නැහැ ඔපරේසන් කරාට පස්සෙ මුලු අැගම හිරිවැටුන එ්ක සතියක් විතර තිබුන දැන් අගිලි විතරයිමට කැල්සියමි අඩුයි කිවා දැන් බෙහෙත් බොනව අවුරැද්දක් කැල්සියමි අඩුනිසාද මම ඉන්නෙ රට හොදට කාපුවහම හිරිවැටෙන්නෙ නැහැ කෑම අඩුඋනොත් හිරිවැටෙනව ලේ අඩුකමක්ද ඩොක්ට

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Год назад +3

    සල්ලිම ව්තරයි මාස හතරක් ගියා එක දසමයක් මට අඩු උනේ නැහැ ,ඉවසන්න බැරී තරම් වෙදනව , ජිව්තේ නතර වෙලා වාගේ මගේ වයස තාම 47 ,,එක බෙහෙත්වලට 30000/40000/27000 ඔහොම ගන්නේ

  • @mufithabuhari4021
    @mufithabuhari4021 Год назад +3

    A highly recommended doctor to cure arthritis, I was cured in a short period of time. A great human with a kind heart. May GOD bless you doctor!

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 года назад

    Oba tumiya vatina sampatak ape rate obata teruvan saranai dirgausa labeva

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 3 месяца назад

    වෙද හාමිනේ දෙවරක් විතර නැගිටලා වාඩි උනා නම් වෙද හාමිනේට හන්දි අමාරැවක් නැහැ කියල බලන අයට වැටහේවි.වැඩසටහන් කරන උන් ඒවගේ පරීක්ෂණයක් කරල පටන් ගන්නවනමි බලන අයට පහසුවක්

  • @deeptha9645
    @deeptha9645 Год назад

    මොකක්ද කරන පරික්ෂණ ය කියන්න පුලුවන් ද

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 года назад +2

    Budu saranai 🙏🙏🙏💕🌹🌹🙏🇰🇼🇰🇼

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 Год назад +1

    🙏oba thumiyata deergausa

  • @sas-ko9cu
    @sas-ko9cu 3 года назад +8

    මගේ උදේට යටිපතුලයි කකුලෙ වලලුකරයි ඒ විදිහටම වේදනාව තියෙනවා උදේට.. තව වම් අතේ උරහිසේ ලඟින් අත හොල්ලද්දි චර චර ගාන සද්දෙත් එනවා.. ඒ අතින් පොඩි බරක් උස්සන්න වත් බෑ.. ලංකාවට යන්නත් නෑ මේ කාලකන්නි දේශපාලකයන් නිසා

  • @rochelleshanayaabeypitiya1409
    @rochelleshanayaabeypitiya1409 3 года назад

    අනේ මිස්.. මගෙ කකුල් වක්‍ර වෙනවා එන්න එන්න. වේදනාවක් නෑ.. ඉස්සර කකුල් ලස්සනටම තිබ්බා දැන් කැත වේගේන එනවා.. ඒ මේ රෝග ලක්ශනද

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 Год назад +15

    තනිකර බොරු අපේ සල්ලි කෑවා ඔය පේන සිරියාව නැහ ගියාහම සතියට දහ දාහක් ගන්නවා මොකක්ද ලෙඩේ කියලා බලන්නෙවත් නැහ

  • @SUDUSUDUU-t8z
    @SUDUSUDUU-t8z 2 месяца назад

    හස්ත්ති කොරොසිස් මට් තියනවා අතර්‍යිටිස් තියනවා

  • @chandranisamarasinghe2663
    @chandranisamarasinghe2663 2 года назад +10

    රෝගීයාව පරීක්ෂා කරන්නේ නැ. ලෙඩ හොඳ වෙන්නේ නැ බොරු කරන්නේ මෙයා ලගට යන්න එක වරකට 10000ක් ගන්නවා. කවුරුත් යන්න එපා

    • @samankumari2541
      @samankumari2541 2 года назад

      Ane eththada..mamath yanna hitiye

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 Год назад

      මම ත් කෙනෙක් කියලා ගියා අඩුවයසින් මටත් මෙ කරුමයක් කාර අසනිප හැදිලා මගේ ජිව්තේ එහෙම ම නතර වෙලා වාගේ ගියා මෙ තුම්ය ලගට පට්ට බොරු කරන්නේ සල්ලි කනවා එක පාරට බෙහෙත් ගන්න 25000/30000 යි කිසිම ගුනයක් මට නම් නැහැ වෙදනව පොඩ්ඩක් වත් අඩු ගානේ අඩුකරන්න බැරී උනා ,,

    • @renuliyanage692
      @renuliyanage692 Год назад

      අම්මෝ

    • @tilinasadaruwan2017
      @tilinasadaruwan2017 Год назад

      රජයේ ආයුර්වේද වල නොමිලෙ බේත් කරනව නේද ආතරයිටිස් වලට

    • @ddcreations5620
      @ddcreations5620 Месяц назад

      ලොකු දෙයක් දැනුම් දුන්නට

  • @nayanaperera1829
    @nayanaperera1829 3 года назад +1

    Sugar රෝගී කෙනෙක්ගෙ කකුල බිම තියන්න බෑ හිරිවැටිල එකට බෙහෙතක් කියන්න පුළුවන්ද වෛද්‍යතුමියනි

  • @janakikumari3123
    @janakikumari3123 3 года назад +2

    මගේත් දකුණු කකුලෙ විළිඹව කැක්කුම් අල්ලනවා . ඉදිකටුවක් අනිනවා වගේ . Athe urapathtath a වගේම tidenawa .mama inne baharen

  • @prapra5105
    @prapra5105 2 года назад +1

    Godka hodi budu saranai 🙏🙏🙏

  • @vanishialalani9026
    @vanishialalani9026 3 года назад +14

    මෙයා බොරු කරන්නේ සල්ලි ගරනවා ලෙඩ හොද වෙන්නේ නැහැ

    • @sunitharanjani3769
      @sunitharanjani3769 3 года назад +4

      ඔව් ඒක ඇත්ත මගේ නංගිට අසනීප වෙලා මෙතුමිය ලගට ගියා කිසිම ගුනයක් නැහැ ලෙඩේ වැඩි උන එක විතරයි උනේ අපේ සල්ලි
      කෑව මෙයා

    • @vineethawithanage8924
      @vineethawithanage8924 2 года назад +4

      මගේ මහත්ඔයාටත් වුනා

    • @naveendanushka8116
      @naveendanushka8116 Год назад

      මෙයා බොරු ද කරන්නේ

  • @madhushanisachini6698
    @madhushanisachini6698 3 года назад

    Budu saranai madam🙏🙏🙏

  • @soundofnature9669
    @soundofnature9669 3 года назад

    Mamanam vidinne puduma dukak, ekak mama low thyroid Paciant, Anika arthritis Paciant, also I have anemia, Kema ganne puduma parissamin

  • @fathimamss8338
    @fathimamss8338 3 года назад +1

    Ada programme 1 oni

  • @anuradissanayake2043
    @anuradissanayake2043 2 года назад +2

    Meyata ahuwenna epa meya maddaya darshana dala sahenna mudal ayakarana kenek hodaweche kenek na wesil wetharai bulti na

  • @wasanthikumari8802
    @wasanthikumari8802 2 года назад +1

    Me ledeta hodama waidya thuma sarachchandra weda mahatha. Aya enne marawila hospitl ediri pita.onama ledakata hodai. Mage hema asaneepayakma aya thai saneepa kare.

    • @wijethunghe..479
      @wijethunghe..479 Год назад

      Oyata puluwanda mata fb add wenna.wisthars tikak dana ganna e wedamahatha gena

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 года назад +1

    Samma sam budusaranye

  • @shaniboyagoda5620
    @shaniboyagoda5620 2 года назад +1

    Beheth kra gnne kohomda kiynnko mtath tyenwa podi kle idala dan enna enna wadi

  • @anuragunawardena9243
    @anuragunawardena9243 Год назад +1

    බොරුකරන්න එපා ,පව් අසරණ රෝගීන්

  • @manelfernando9321
    @manelfernando9321 3 года назад +1

    wedanonage denuwath kirimata godak sthuthiyi e unata. api. ledakgena ahaganna. call kalama eka eka. boru kiyala. call eka vahanawa. ehema. karana eka. hodanehane

  • @pathmalg4242
    @pathmalg4242 2 года назад +1

    patta boru salle gannawa wetaray leda sanepa karan na

  • @kanchanacolannage4586
    @kanchanacolannage4586 3 года назад

    Attama oba tumeta godak pen gosak vadagath vestarayak labune

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад +1

    Budusara i

  • @vineethawithanage8924
    @vineethawithanage8924 2 года назад +5

    මෙයා සල්ලි ගරන කෙනෙක්

    • @upulgunasekaraupul2227
      @upulgunasekaraupul2227 2 года назад

      ස්තුතියි, ලෙඩ හොඳ කරන කෙනෙක් ද?

  • @chandimaliyanage2304
    @chandimaliyanage2304 2 года назад

    .