කොන්ද ආශ්‍රිත ස්නායු තෙරපීම් සහ සයිටිකා තත්ත්වය | Ayurveda Sri Lanka
HTML-код
- Опубликовано: 5 дек 2024
- ආයුර්වේද ශ්‍රී ලංකා තුළින් අද අපේ කතා බහට ලක්වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින තත්ත්වයක් වන කොන්ද ආශ්‍රිත ස්නායු තෙරපීම් පිළිබඳවයි.
මේ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට එකතු කරගත්තේ ආයුර්වේද වෛද්‍ය කථිකාචාර්ය ඉෂාරා දිසානායක මහත්මියවයි. මේ පිළිබඳව හරියටම දැනගන්න රැදෙන්න දිගටම Ayurveda Sri lanka සමඟින්...
-----------------------------------------------------------------------------------------------------------------------
⚫ Executive Supervisor : Samith Roshan
⚫ Producer : Supun Sudaraka
⚫ DOP : Dammika Dissannayake
⚫ Editor / Colorist : Tharindu Bandara
⚫ Camera Crew: Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
⚫ Special thanks : Dilini Perera / Charitha Gangewaththa
-----------------------------------------------------------------------------------------------------------------------
#ayurvedasrilanka #sinhalabeheth #ideahell
මම මේරෝගයෙන් වේදනා විදින කෙනෙක්. මෙම රොගයට මහනුවරදි ප්‍රතිකාර ගන්න පුලුවන් කොහේදිද කාගෙන්ද කියලා දැනගන්න පුලුවන්ද?