Maga aiyat oba wagama apa මවුබිම wanuwa divi පිදු විරෝධාර rana viruwak obala hamadanatama නිවන් සුව labawa mawan akal මරණයක් jati jatiwat anna apa රණවිරුවන් samadanama apa mawbima යළි ipadawa😭😭😭🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
api venuven,ratavenuven jivithaya pidu ranaviru aiye oyata nivan Suva 🙏🙏 oya vagema maubima beraga jivithaya pidu hama ranaviruvantama nivan Suva 🙏🙏 oyala ada naththam ada api mehema sathutin na pin ape rata beruvata 🙏🙏
නිවන් සුව ලැබේවා සහෝදරයා නුඹට 🌺🌺🌺🌺🌺🌺🌺
Monawa welada natiwela tiyenne
@@nirashadissanayaka9091 danna yaluwe ai kiyala nam
නිවන් සුව...!🙏 ඔබට මෙන්ම මෙ වගෙ අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට😪😪😥😥
Niwan suwaa😭😭😭
මගේ ලොකු තාත්තාත් ජීවතුන් අතර නෑ 😪
මං හිතනවා එයා හොඳ thanaka
Athi kiyala
@@ruwankumara8708 අනිවාර්යයෙන් 😓 හැමදාමත් ආදෙරෙයි 💖
උපන් බිමට නය නැති සොයුර ඔබට නිවන්සුව අත් වේවා
රටට දැයට ණය නැති ලක් මවගේ පුතුන්. අජරාමර නිවන් සුවය ලැබේවා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සියලු දෙනාටම.
, උපදින උපදින හැම ආත්මයක ඔය වගේ අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා හදවතේ අමරනීයයි මව්බිමට කල සේවය යලි මේ පින්බිමේ උපදින්නට වාසනාවේවා ආදරෙයි ❤️❤️❤️ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Gammak thama supiri song ekak bn ❤️❤️❤️ api nikaweratiya
ආඩම්බරයි සහොදරයා
අපේ රට රැක ගන්න ජීවිතය කැප කල සියලු ම රත්තරන් රණවිරුවන්ට නිවන් සුව .
රණ විරුවනි ඔබට නිවන් සුව.... මගේ මමත් ලබන මාසේ එනවා කියලා ගේ හදලා වහලේ ගහල ගියේ ආවේ පෙට්ටියේ 😭😭😭
නිවන් සුව ලැබෙිවා සොයුර ඔබට
Hoda Tanaka ipadiyan rattaran aiye
රට වෙනුවෙන් දිවි පිදූ ඔබ ඇතුළු සියලුම රණවිරැවන්ට නිවන් සුව අත් වේවා !!!!. රට රකින මිහිපිට රණවිරැවන්ටත් දීර්ඝායුෂ අත් වේවා !!!!! ❤️🇱🇰❤️
නිවන්සුව ලැබේවා!🙏🙏🙏
😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭පපුව පැලේන්න තරම් දුකයි වීරැවානනී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා මගේ මමත් ඔබ වගේ ම රට දැය වේන් ජීවිතය පුද කලා මගේ මාමාටත් ඔබටත් අජරාමර නිවන් සුව ලැබේවා මගේ මාමා ලෑලි කැලි හතර ක් ඇතුලේ ඉන්නවා කියලා විතරයි කීවේ ඒයාගේ බෝඩ් ය බලන්න වත් අපිට පිනක් තිබුනේ නැහැ ඔයා බෝම්බය ට අසු වේලා කීයලා සීල් කරපු පේටීටයකීන් තමයි අපේ මේ කාල කාලකන්නි පවු කාර දෑසට දෑක ගන්නට ලැබුනේ රනවීරෑනනී අප අතරින් සමුගෙන ගිය සියලුම දේනාට අජරාමර නිවන් සුව ලැබේවා ඒ වගේම නැවත මගේ රටේ ඉපදෙන්න ඔබට වරම් ලැබේවා ඔබලාගේ සුවද ඔබලාගේ නම් අද රන් අකුරින් සටහන් වේනවා ඒවගේම මගේ මව් රටට ආදරේ කල ඔබ අප වේනු වේන් ඡීවීතේ පුද කලා මගේ රටේ සියලුම දෙනා ඔබලාට හීන නමා ආචාර කරනවා ඔබලාට අප අතරින් සමුගෙන ගිය ත් අපේ හදවතින්ම ඔබලාට ආදරේ යී ❤❤❤❤❤❤❤❤❤❤❤මගේ රත්තරන් මාමේ මතු යම් දිනක ඔබට මේ රටේ දීවීපීධු රනවීරෑනනී මේ වන් අකල් මරණයක් නොම වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼හදවතින්ම ඔබලාට ආදරේ යී වීරැවානනී ❤❤❤❤❤❤❤
😭😭😭
🤬
😭😭😭😭😭😭
godak dukai thamai
අනේ එයා........ දුක හිතෙන දේවල්මයි අහන්න දකින්න ලැබෙන්නෙ මේ වගේ අකල් මරන නොම වේවා ඔබට නිවන්සුව ලැබේවා
😭😭😭😭
හදවතින්ම මාරම දුකයි නිවන් සුව සහෝදරයා ඔබට 🙏🙏🙏🙏😭
දරාගන්න bari duka ඔබට නිවන් සුව labawa aiya
අනේ දෙවියනේ තවත් රණවිරුවෙකුගෙ නික්ම යාමක් 😢😢 නිවන් සුව රණවිරුවානනේ.🙏🙏
නිවන් සුව රණවිරුවානනි💕💕💕❤️❤️❤️, කවුද ය්කෝ මෙවා unlike karapu ewun
Maga aiyat oba wagama apa මවුබිම wanuwa divi පිදු විරෝධාර rana viruwak obala hamadanatama නිවන් සුව labawa mawan akal මරණයක් jati jatiwat anna apa රණවිරුවන් samadanama apa mawbima යළි ipadawa😭😭😭🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
මවු පිමට බර නැති ආදරනීය විරැවානනි අජරාමර නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා. සොහොයුරාණෙනි
උපන් බිමට ණය නැති රණවිරුවන් ඉනි කිසි යම් කාලෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා රණවිරුවන් අනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
දකිද්දී හිතට දුකයි..... ඒත් ඔහොම ගියාට දුකක් නෑ, මොකද රටට ණය නැති විරුවෙක් උබ... බුදුසරණයි, නිවන් සුව.🙏🙏🙏🙏
Adara soyura niwan suwa labawa talitha apa attatama ipadawa
ඉවසන්න බෑ විරුවානනී නිවන් සුව ලැබේවා 🌹🌹😂😂
සසරේ කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
api venuven,ratavenuven jivithaya pidu ranaviru aiye oyata nivan Suva 🙏🙏 oya vagema maubima beraga jivithaya pidu hama ranaviruvantama nivan Suva 🙏🙏 oyala ada naththam ada api mehema sathutin na pin ape rata beruvata 🙏🙏
විරුවණනි ඔබට නිවන් සුව 🌹🌹🌹🙏🙏🙏
හරිම සොචනියියි ඩබට නිවන්සුව ලැබෙවා
බුදුසරණයි ....!
Obala wenuwen adatath api adanawa soura.oba merunath obage namaya mihipitin thura kala noheka.ajaramara niwan suwaya lebewa obata.
patta dukai ranganayo, inna thenaka sathutin hitapan,
නිවන්සුව ලැබේවා !!සොයුරානනි.මෙවන අකල් මරණයක් කිසිදා නොම වේවා !!!
මොක් සුව රණවිරැවානනේ ඇත්තටම.දුකයි ජේසුපිහිටයි
නිවන් සුව රණවිරු පියාණෙනි
හිතට කදුලුත් අාවා
nivan suwa labewa
නිවන් සුව ලැබේවා මල්ලි 🙏🙏🙏🙏🙏🙏🙏
සහොදර ඔබට නිවන් සුව ලැබේවා
නිවන් සුව සොයුර
රණවිරුවනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා අයියා ඔයාට
ගොඩක් දුකයි කොහොමද ඉවසන්නේ සුදු මල්ලි
Oyage danna kuruhrida
නිවන් සුව ලැබේවා අයියේ .....
අයේ මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා 🙏🙏
නිවන් සුව රනවිරැවානනි ඔබට
Ane raththaran Rana viruwanani oba ta niwan suwa pathanawa jp pihitay api Sama obata sada Naya gathiy viruwanani
Ane Pau deyiyane obata niwan suwa labewa sahidaraya
ඇසට කදූළු එනව ඔබට නිවන්සුව ලැබේවා 😓😓😓
නිවන් සුව ලැබේවා
බුදුසරණයි !💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Niwan suwa sahooo
නිවන් සුව අයියේ
නිවන් සුව ලැබේවා .ayiye .
Rata venuvn divipudapu ranaviruvnta godak pin nivansuva
අපේ උත්තමාචාරය පුද
හිතට කදුලක් ආවා පුතේ නුඩට නුවන් සුව පතනවා 😂😂😂😂😂
නිවන් සුව ලෑබෙවා සහොදරයා 😥😥😥😥
නිවන සුව ලැබෙිවා ඔබට පුතේ
😂😂😂😂😂😂😂
Dewiyane dukai saho🇱🇰🇱🇰🇱🇰🇱🇰upadina kisi bawayaka mewan wipathak nowewa🙏🙏🙏🙏
Oyata niwan sapa sahodaraya
රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවාණනිඔබට නිවන් සුව ලැබේවා.
නිවන් සුව අයියේ 😔😔😥😥😥❤️💪
රණ විරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
නිවන් suwa
Ane paw army aiya oya,api athera nawethe wareyak.epedewa!!!niwan suweya labewa!! Army aiyata
Niwan suwa obata.
හොද කට්ටියමයි දෙවියෝ අරන් යන්නේ ඉක්මනින් ...අනේ ඔයාට නිවන්සුව සොයුර...
Niwan suwa soldier
Goodak dukai 😥
නිවන් සුව ලැබේවා 😭😭😭
නිවන් සුව ලැබේවා 😢😢😢😢
ඔබට නිවන් සුව ලැබෙිවා
😥😥😥නිවන් සුව😥😥😥
Newan suwa ලැබේවා puteee
Oba marunath obe Namath radei dawsakaaa...,,💕💕💕💕💕😭😭😭😭
Harima dukai... oyata niwansuwa aiye...oyage udara mehewara kawamadawath katawath amathaka wenne... 😭😭😭😭😭😭😥😥😥😥
Niwan suwa lebewa viruwananai obata.....🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබට.නිවන් සුව ලැබේවා
😥😥😥🌼🌼🌼🌼🌼💐💐💐
කාලකන්නි දේශපා ලුවන්ට වඩා මිතුරු ඔබ යන්නේ ණය නැති ලොව කටයි......ජේසු පිහිටයි.....
මව්බිම වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන් සුව
Oyt නිවන් සුව ලැබේවා aiya bs oy harima වාසනාවන්තයි me wage watina ya)uwa enna ek gana sathutui oyge nama hamadama රැඳෙයි nomiyana mathakayk oy
Mona welada nathi une
Niwan suwa ledewa
නිවන් සුව බැජි 😓
Niwan suwa labiwa viruwanani obata
නිවන් සුවය ලැබේවා ඔබට සොයුර
Niwan suwa sahodrya....ane dukai mta nm mewa blnn ba.....
Niwan suwa prarthana krnwa soyuraaaaaaa soduru ranawiruwananiiiiii
නිවන් සුවය ලැබෙිවා
Niwan suwa lebewa
Niwan suwa aiya monawa welada nethiune aiya 😢😢🙏
නිවන් සුව ලැබේවා ❤️❤️
ane pau deviyane.ai ahinsaka minissuntama mehema wenne.
Niwan suwa labewa viruwanane
Niwansuwa weeraya
නිවන්සුව ලැබේවා ඔබට සොයුර
උපන් බිමට ණය නැති මිනිසුන්, ඔබට නිවන් සුව අත්වේවා
Harima dukai
සොයුර ඔබ දැයෙ විර පුතුන් නිවන් සුව ලැබේවා
නිවන් සුව සොයුර ඔබට 🙏🙏🙏🙏🙏🙏
හදවතපිචිචිලාගියා.නිවන්සුවලැවෙවා
සෙබල මිතුර ඔබට නිවන් සුව.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwan suwa soura
Ane mewan akal maranayaknm kisima athmeka oyata wenna epa oyata niwan suwa labewa 😥😥😭🙏