Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යාළුවෝ හැමෝම වැනල් එක සබ්ස්කයිබ් කරල සපෝට් එකක් දෙන්න❤️😍බුදු සරණයි ❤️🖤
Harii
Aniwa
@@stuntnimsara7613 Thank you 🥰🥰🥰
@@Dula287 Thank You 🥰🥰🥰
අනිවා
මෙම ගීතය ඇසෙන කොට මාරම හැගිමක් එන්නේ. මුලු උගුරම හිරවෙනවා, ඇස් කදුලින් පිරෙනවා, මගෙ රටට බුදු සරණයි !!!.... කුවේට් දේශයේ සිට ..
Hm
Lol
🇱🇰❤️❤️❤️❤️
@@mrpubudu8875 aththa mai lassanai
🤧😭
ඇස්වලට කදුලු එන්නෙ මට විතරද.... අපේ කම හොදටම දැනෙනවා... ආදරෙයි රණවිරුනී හදවතින්ම.... උත්තමාචාරය 👮♂️❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Adenawa 😭😢😢😘♥️❤️♥️♥️😘
Adenw oii🥺
Ow
අනිවා බන් ❤️💪
ලේ රත් වෙන සින්දුවක්❤️🇱🇰
Thank you 🙏🥰❤️
සිරාවටම මේ සින්දුව අහෙද්දි ඇගට එන ගැම්ම සුපිරි ගැම්මක් 💪💪💪💪💪💪💪💪💪💪❤️❤️✝️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්ත
මම ඉස්කෝලෙ කැඩෙට් කරන්නෙ පට්ට ඈ❤❤❤❤❤ ආදරෙයි ස්ට්ටෙක😮😮
gammya
මම දෙමල gammak තමයි ආදරෙයි අපෙ සිංහයොන්ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
Aniva demala sinhala bedayak ne api Sri lankikayoooi
බේද නෑ මිත්‍රයා අපි එක මවකගේ දරුවෝ... ඔයාලා අපේ නෑයෝ අපි ඔයාලගේ නෑයෝ
අපි ශ්‍රී ලාංකිකයෝ
Ltte eka patha Aran walalenne hadana damala minissu athare oba uthun kenakk budu saranaui Manoj Kumar
අපිට බේද නැ එකරටක මිනිස්සු අපි හැමෝම.........
2024 . අහන අපේ උන් ටික කෝ.❤️ Respect sir lanka amy 🇱🇰
Thanks brother😘❤️👌
ගැම්මට කියනවා ඉන්නෝ....👊👊
@@dumpyvlogs2071 thanks brother😘❤️👌
Mama
😁❤️👍
දැන් කීපාරක් ඇහුවද ඒත් ඇති වුන් නෑ මේ සින්දුව අහනකොට අපේ ආරක්ෂක හමුදා ගැන ඒ එන අබිමානය....❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰
Thank you ❤️
ඇත්තමයි friend ❤️❤️
Anuwaren
සිරාවට බන්
Atta tamae
මගේ අම්මයි තාත්තයි දෙන්නම යුද හමුදාවේ❤❤මම දවසට 6 ය සැරයක්වත් මේ සිංදුව අහනවා......I like this❤❤
❤
🦁🇱🇰❤️🔥
❤❤
❤️❤️❤️🙏🙏🙏
🇱🇰 gammak
ඇගට ආපු ගැමිම කියල නිම කරන්න බෑ♦️පටිටම සෝන්ග් එකක් හොද අනාගතයකට සුබ පතනවා
Tnq bro 😘❤️💪
@@avee_san_0 fidi
@@anurakumara1748 Thanks ❤️🔥😍
අනිවාර්යෙන්ම
@@miyuruakalanka3925 Thanks ❤😍😘
ගැම්මක් තමා ඉතින් මාත් යන්න ඉන්නේ අයියේ commando එකට ❤❤❤❤❤
Thank you ❤️🥰🙏
FT
Good
ගැම්මක් .💪🤘❤️❤️❤️❤️
Patta
මේක අහද්දි හෙන ගැම්මක් එනව බං 🇱🇰😎❤️🤛
🤘🤘🤘💪💪💪
මේවා ඇහුවම ඇගට මාරම එකක් එනවා එක කියන්න තෙරෙන්නෙ නෑ❤️.......රණවිරුවන්ට උපහාරයක්ම වේවා❤️
අදයි ඒ දවස 🥺සෑම රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙක්ටම උපහාරයක් වේවා 😊🙏
❤️🙏🙏
මිහිපිට දෙවිවරු..සියලුම ආරක්ෂක අංශයේ නිලධාරීන් නිදුක් නිරෝගි වෙිවා..ආරක්ෂා වේවා.❤️
Budusaranai 🔥🙏🙏❤️
අදටත් හමුදා කෙනෙක් දැක්කත් ඇති පපුවට අත ගිහින් ඔළුව පාත් වෙන්න...... මේ පින් බිම රැක්ක නුඹලාට උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි දළදා සමිදු පිහිටයි♥
ඇමරිකා හමුදාවත් පරදයි අපේ හමුදාවට
ඒව ඔක්කොම කැලේ, ශ්‍රී ලංකා ආමි තමා නියම. ගැම්මක්. ශ්‍රී ලංකා ආමි එකත් එක්ක අනිත් අයට හැරෙන්නවත් බෑ. I love sri lanka Amy 🇱🇰♥
අපේ රටේ හමුදාවට කැමති අය කො බලන්න
Thank You 😊❤️🙏
තාත්තා.. 😢😢.. 🇱🇰💪
adarei ranaviruvane
Mn
Apith aadarei
අධිමාත්‍රා කියල එකොස්ටික් බෑන්ඩ් වලට කිවුවට ඒ එකෙක්ටවත් මෙහෙම සිංදුවක් කරන්න බැරි උනා..මේකත් සීදුව සකුරා හිට් එකක්❤️❤️
🙏❤️
මේක උන්ගේ සින්දුවක් නෙවෙයි
@@kavshalya එහෙනම් කාගෙද?
@@KCK1203 මේක ලියලා compose කරලා තියෙන්නේ shean dharmarathne 1999. මේකේ මුලින්ම කිව්වේ එතකොට shean play කරපු බෑන්ඩ් එක, dream Team.
මේක එයාලගෙ එකක් කියල තමා එයාලා කියන්නෙ
හැමදේකින්ම පෙනී යන්නේ අපේ වීර සෙබලුන්ගේ දක්ෂතාවය . අපේ හමුදාවට සම කරන්න වෙන එක රටකටවත් බෑ. ජයෙන් ජය අපේ හමුදාවට !. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුව ඇහෙද්දිම DSB මතක් වෙන්නේ මට විතරද....♥🥺හදවතේ ඉන්නේ DSB ♥️🙏#respect #DSBforever
😂otc fans
අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ රනවිරුවෝ හින්දා ආදරෙයි හැමදාම ❤❤️❤️
හමුදා වාහනයක් දැක්කොත් ඒක පේන්නැති වෙනකම්ම බලන් ඉන්න අය ඉන්නවද...😊😍♥️♥️බුදුසරනයි♥️♥️
Budusaranai 🙏🥰❤️
aniwa
අනිවා👍
@@ravinduyohan5660 bs ❤️🥰🙏
@@hasinduniranjana3031 bs 🙏🥰❤️
Lots of love from bihar state of India to all our Buddhist brothers and sisters 🇮🇳🇮🇳🇮🇳❣️❣️❣️🇱🇰🇱🇰🇱🇰Budu saranai ☸️❣️🙏🏻🇮🇳
Budu saranai 🙏
💖
We also love you too❤
Thanks broo♥️😎👍
Namo buddhaya🙏🙏🙏
මැරෙනකල් අහනවා ❤
පොඩි කාලෙ නටරාජා කවකටු පෙට්ටි වලට තඩිබාන ගමන් සිය පාරක් විතර කියන එකම සින්දුව....ගැම්මක් තමා ❤
ලස්සන වීඩියෝ එකක්.මේ මිනිස්සු නැත්තමි අද අපිට යන එන මං නෑ.thanks brother ලස්සන සින්දුවට
Your welcome brdh❤️❤️😘
Elma
@@milindasathsara1216 Thanks broh ❤️
මේක බොක්කෙන්ම අහන උන් මේ පැත්තට
💪💪💪
💪💪💪😀😀🇱🇰❤️
Maru
💪💪💪💪💪💪
රණවිරුවන්ට ආදරෙයි හදවතින්ම 🫂❤️ . මේ සින්දුව ඇහෙද්දි ඇස් දෙක කදුලු වලින් පිරෙනව ඒ තරමට අපේ කම දැනෙනව ❤️❤️🙏 .
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑපටිට සින්දුවක් ඈඅපෙ හමුදාව ගැන මාර අභිමානයක් තියෙන්නෙබුදු සරනයි 💙💙💙💙
රාවණ පුත්තු තමයි ඉතින් 🔥❤️💪
අනිවා සහෝ ❤️😍🔥
Aniwa kollo..
Eeka hari
අන්නෙකයි 🔥🙏
රාවණ පුත්තු තමයි ඉතින්💪💪💪❤🔥🔥🔥🔥
මාරම ගැම්මක් ඇගට එනවා මේ සිංදුව ඇහෙද්දී... ආදරෙයි ආදරෙයි ශ්‍රී ලංකා... වෙන කිසිම රටකට වඩා නිර්භීත එඩිතර සිංහ යක්කු ඉන්නේ මගේ සිංහල රටේ විතරයි කියලා ඕන තැනක පට්ට ආඩම්බරෙන් කියන්න පුලුවන්.. ඒ තරම්ම පට්ට ගැම්මක් තියෙන්නේ.. ජය වේවා!!!!... ආදරෙයි අපේ සිංහ පුතුන්ට.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!!... ❤️❤️❤️❤️☺️☺️☺️👍👍👍👍👌👌👌
එක පාර මතක් වුනා ❤
සටන ඉවර උනත් අපි උබලා එක්ක army කොල්ලොනෙ ...........උබලා කරපු දෙ අපෙ හිතෙ තමත් තියෙනවා ....හෙටට සටන ඉවර වෙලා 13 years උබලට දෙවි පිහිටයි
පට්ට දුකක් විදලා ඔහොම ගැම්මෙන් ඉන්නේ කට්ට කපු උන් දන්නවා.. ♥️♥️
Budusaranai ❤️
ඔව් අපි වගෙ🙂
❤️❤️❤️❤️💕💕
@@hashantharanga4500 🙏🙏🙏🙏🙏🙏
මහා දුකක් මහා ආඩම්බරයක් අතරේ හිර උනා........
🥺❤️ I Respect Our Army..❤️ අපේ සිංහල ගැම්ම...😎☺️🤘අපි වෙනුවෙන් ඉන්න අපේ වීරයෝ...🥺❤️
මම doctor කෙනෙක් ..මම දවසක දරුවෙක් අනිවාර්යයෙන්ම හමුදාවට දෙනවා , තවත් දරුවෙක් උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දෙනවා ❤️
eka hodai eth ehema oyata kamathi de lamaigen karaganna epa eyalata kamathi de karanna denna
අපරාදේ ඩොකෙක් වුණේ. ලෙඩ්ඩුත් නිවන් යවයි. ලමයින්ට උන්ට ඕන දේවල් කරන්න දෙන්න. නැත්තන් වාසෙත්කමි එකක් කරගන්න
@@ChalithKongahawattage ලංකාවෙ doctor ලත් දැන් අඩු එකේ දොස්තර කෙනෙක් විදියට වැඩ බාරගත්තොත් නරකද ..උපදෙස් දිදී හරි ඉන්න පුළුවන් නෙ..මොකද අපේ ගොඩක් රෝහල් වල තියෙන පුරප්පාඩුකම් එක්ක දැන් ලෙඩ්ඩුන්ව හොද කරන හැටියි නිවන් යවන හැටියි දොස්තරලට තෝරල බේරලා කියල දෙන්න කීබෝර්ඩ් වීරයෝ කිහිප දෙනෙක්ම අවශ්‍ය කරල තියෙනවා
අදාල දේ කියන්න මහත්තයෝ. ඔබ ලමයින්ගෙන් අහලද එක්කෙනෙක් ව මහන කරන්නයි, අනිත් කෙනා හමුදාවට දෙන්න යන්නේ. කොහොමද තෝරන්නේ. ඔය මයින්ඩ් සෙට් එකෙන් ඩොකෙක් වෙලා මෙහේ ඉන්නේ නැතිව අරාබියට වගේ යන්න
@@ChalithKongahawattage මගේ දරුවො ගැන මට වඩා කොහොමද ඔබ දන්නෙ...එයාලගෙ කැමැත්ත ඒක නම් මම සදහම් කරල තියෙන්නෙත් ඔවුන්ගේ කැමැත්ත ගැන නම් මව සහ පියා වද්‍යවරුන් වුන පලියට ඔවුනුත් දොස්තර වරු හෝ ඉංජිනේරුවන් නොකොට බලෙන් හෝ විදේශගත නොකොට ඊට හාත්පසින් වෙනස් වූ ශාසනය සහ රට රකින ත්‍රිවිධ හමුදාවට ඔවුන් බාර දෙන්න හිත හදා ගැනීමම ගැන මං මා ගැන තෘප්තිමත්.....මට ඔබට කියන්න තියෙන්නෙ ඔබ දන්න දෙයක් ගැන කතා කරන්න කියා පමණයි
වීර සෙබළුනි අපේ උත්තමාචාරය .🎄💝🙏
Thanks ❄️❤️🔥
අපි අද මෙහෙම සතුටින් ඉන්නේ අපේ රණවිරුවෝ නිසා..ගොඩක් මිනිස්සුන්ට ඒක අමතකයි...අපි ඔබලට හැමදාමත් නයගැති..💪♥️🇱🇰
මේ සිංදුව ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙන්නෙ මගෙ විතරද.....❤️😍👌
හිරිගඩු විතරක් නෙවෙයි මුලු ඇගම පන නැති වෙනවා වගෙ. 😔 මාර දුකක් දැනෙන්නෙ
මටත් 🙂❤️
@@ADD.HIMASHA මටත් 😘
මගෙත් ඕයි 🥺💙
බුදු සරණයි මුර දෙවියනි.. 🙏🙏❤️ ආයු රක්ඛංතු ආවාඩා ❤️🙏🔥🔥
❤️🙏
සුපිරිම වීඩියෝ එකක් දාපු එකට බොහොම ස්තූතියි යාලුවා ආයෙත් මුල මතක් කරලා දුන්නා
Your welcome ❤️😘💪
මුල?
මෙක අහද්දි අමුතු ම ගැම්මක් ඇගට එනවා
කවද හරි...රට බේරපු කෙනෙක් ඔලුව අත ගෑවත් මාරම ගැම්මක් එන්නෙ...ආදරෙයි ඉතින්...අපෙ රනවිරුවන්ට❤️🥰
නැති උනු රනවිරුවො ගැන මතක් වෙලා ඇත්තමට ඇඩුන,❤️
Budusaranai 🥰❤️🙏
හිතට මාර ගැම්මක් එනෝ.♥️♥️♥️
❤🤩🖤❤️ අපේ රණවිරුවන්ට උපහාර
මේක අහනකොට පට්ට ගැම්මක් දැනෙන්නේ 😍ආදරෙයි SᖇI ᒪᗩᑎKᗩ ᗩᖇᗰI 😍👍
ඇග හිරිවැටෙන සින්දුවක්..🔥🔥❤
අපේ තාත්තාත් ඔතන තමයි හිටියේ .
Budusaranai ❤️🥰🙏
සාමයේ හඩ ලොව පතුරන්නෝ...❤
මගේ රත්තරන් තාත්තත් රණවිරුවෙක් ❤. තාත්තා ඇතුළු සියළුම රණවිරුවන්ට බුදුසරණයි 🙏❤
යුද්දේදී කියක්නම් තාත්තා එක්ක ඉදිය අය නැති උනාද 🥺 තත්තටනම් කිසිම කරදරයක් නෑ 🥺
Unlike කරලා තියෙන්නේ අපේ රටේ වීර හමුදාවට බය පිටදේසක්කාරයෝ😎👌
Sirawata brother😘❤️👌
පොන්න හැතිකරේනෙ ඔය.
sinhala kama nathu un!
@@kavindidabare5349 ❤️❤️❤️
සමහර ponnoyonta owa mataka neeee රණවිරුවන්ගේ අගේ
අපේ army එක තමයි ලොකෙ හොදම
@@sunilamarathunga6901බොරු
මාරම ගැම්මක් තමා දැනෙන්නෙ ආදරෙයි සෙබලුනි අපගේ හදපිරි උත්තමාචාරය ඔබට ,(මහසොහොන් බලකාය . stf . යුද නාවික හා ගුවන් හමුදා ) ❤❤❤❤
මම මේ සින්දුව දවසට 3 පාරක් 4 පාරක් අහනවාමයි බුදු සරනයි හමුදා මාමලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාත් ආස Army යන්න.......මගේ ලොකු අයියා ඉන්නේත් Army එකේ.......මං කෙල්ලෙක් විදිහට කියන්නේ ඔයාලගේ පවුලේ එක්කේනෙක් හරි රට වෙනුවෙන් සේවය කරන්න යොදවන්න...........😌❤️🙏🙏
Budusaranai ❤️🙏
මමත් දවසක ආමි යන්න ඉන්නේ
මාත් ආස army එකට අක්කා airforce
Mage thaththage Paule 4nek arakshaka anshe wada ape Thaththa witharai naththe
Maath
ස්පයිඩර් මෑන්ල අයන් මෑන්ල ඒ උං වගේ ද මේ මගේ රටේ ඉන්න වීරයො මොන රටට ගියත් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ කියල කියනකොට මාර ගතියක් බන් 💪🇱🇰💪
Patta gammak enne me sinduwa ahaddi
Sending Love and support from Pembroke, Ontario, Canada 🇨🇦 ❤🇱🇰
රට වෙනුවෙන් දිවි පිදූ අපේ වීරෝධාර රණවිරුවන්ට උපහාරක් වේවා !!!!!!!!!!💪💪💪❤️❤️
යුද්ධ සමයේ හිටපු අය තමයි ඇත්තටම රටට ආදරේ කරන අය..❤️
ඇයි දැන් ඉන්න අපි..🇱🇰🇱🇰🇱🇰
@@gameingoska.3261 oyalath ehemai 💕
ඔව් ඔව්
Onna otana tamai waradune aulak na ape hita ape gana dannawa
@@gameingoska.3261 ඒකනෙ හොරුන්ට නැතුව අපේ පැත්තට උබල තුවක්කුව හරවන්නේ..ලැජ්ජයි බන් දැන් ඉන්න හමුදාව ගැන..😥
මාරයත් ආරක්ෂා කරනවා. RESPECT ..❤
තාමත් මේව අහද්දි ❤ මාරම ගැම්මක් .❤
Maru àaaaaaaaaaaa
මගේ රට අපිට බේරල දුන්න මහා සටනට කැපවුනු සියලුම වීර සෙබලුන්ට නිවන්සුව ලැබේවා♥️
🙏🙏🙏
🙏🙏🙏♥️
අපේ රණවිරුන්ට සම්මා සම්බුධු සරණයි😍😍😍🙏🙏🙏💜️💜️💜️
මගෙත් තාත්තාත් ගුවන් හමුදාවෙ සේවය කරා. එ ප්‍රභාකරන් යුද්දෙ කාලෙදි. ආඩම්බරයි මෙක දකිද්දින් 😍😍
යක්ක පුත්‍තු සහ මිහිපිට දෙවියා දැක්ක තැන වැදපන්🙏🙏🙏🙏🙏💪💪
💪🙏❤🇱🇰ඒ ඇස් වල බයක් ගෑවිලාවත් නෑ 🇱🇰❤🙏💪
මේක ඇහුවම.එන ගැම්ම ෆ්‍රි ෆයර් ගහලවත් ගන්න බෑ🌹❤️✌️
Free fire kiyanne mona pamkakda bn
@@duvindutharinda7168 සිරා 🤣
අඩෝ සිරාවට බන්
මාර ගැම්මක් ..❤❤❤
රටෙ කොදු නාරටිය ❤️🔥ලංකාවට Gammak 💪🙏👍👌
ගැම්මක් තමා මම ඉන්නෙ armyඑකේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ අපි මේ රණවිරුවන්ට පින් දෙමු ඔවුන් අපි ගැන අපිටත් වඩා හිතලා යුද්ධෙට ගියේ අපිව බේරගන්න ඔවුන්ගේ ජීවිතයත් පරදුවට තියලා.....රණවිරුවනි අපි ඔබට ණය ගැති
Budusaranai ❤️❤️🔥😍🤟
Siyalu deviyo rakiiiwa
magae ekama asavath okathama vayasa harinane thama
මාර ගැම්මක් එන්නේ ඇගට පටන් ගද්දි ම 😍😍
බුදු සරනයී... ආදරෙයි හැමදාම ❤️
Hamadama apa රණවිරුවන් ට ගොඩක් ආදරෙයි
Aniwa ❤️❤️💪💪
යුද්දෙ කාලෙ මේ සිංදු සෙට් එක හැම ගමකම වගේ සද්දෙට දාලා තිබ්බ නේද🔥🔥🔥❤️❤️❤️❤️ ✊
😇 මාරම ගැම්මක් එන්නෙ
හදවතටම දැනෙනවා❤️ හමූදාව ❤️❤️
හිතට පුදුම හැගීමක් එන්නේ ලේ කකියනවා මේවා අහද්දි අපේ වීරෝදාර රනවිරුවොන්ට තෙරුවන් සරනයි යෝද බල යෝද ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 💪💪💪💪💪❤❤❤❤
අනිවාර්‍යෙන් හදවතින්ම ත්‍රිවිද හමුදාව කියන්නේ මගේ හදවතේ නොමැකෙනා මතක සටහනක් මොකද අද ඒ අබීත රණවිරුවන් නිසා තමයි අපි මේ මහ පොලොවේ පය ගහල ඉන්නේ ..තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි විරුවානෙනි....
තනිකරම ගැම්මක් ❤️❤️ අපේ රනවිරුවන්ට උත්මාචාරය ❤️❤️❤️❤️❤️🖤
Love from Pakistan 💓💓💓
Thanks ❤️
❤️
@@xothemi thank you brother😘❤️👌
@@ravindujayakodi5785 thanks brother😘❤️👌
ගැම්මක් තමයි.. we salute them..💯🧡🔥✌️🤝💚
කොහේ කොයි වෙලේ ඇහුවත් ඇඟේ හිරිගඩු පිපෙන බොක්කටම වදින සිංදුවක්......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️....ARMY....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Otc ආපු සෙට් එක කෝ ජය ශ්‍රී dsb❤️
ඉස්සර ඉදන් 😎 ඒ ආදරේ , ගැම්ම , ආදරය නොඅඩුව තියෙනවා රත්තරන් කොල්ලනේ 😚💪 හදවතේ ඉන්න සැබෑම වීරයෝ ♥️ 2022.07.24 💖 බුදු සරණයි 🙏
ආඩම්බරයි සිංහලකු වීම ❤️🥺
Thank You ❤️✨️
My dream.... Love SL Army .... Good song.....
Thank you ❤️🙏
Subscribed කරා මගෙ එකා 💪
යුධ හමුදා මාගේ සියලුම නිලධාරීන් සහා සාමාන්‍ය සෙබළුන් සියලු දෙනාම වෙනුවෙන කොමාන්ඩෝ රෙජිමෙන්තු මේජර් අමරසිංහ ♥️♥️
කිසිම රටකට දෙවෙනි නැති අපේ හමුදාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
ඇගේ තියන ගැම්ම වැඩි උනා ♥කමාන්ඩො♥
ලස්සනයි සින්දුව❤❤🌹
මේ නිර්මානයට ලංකාවේ ලැබිලා තියෙන තැන මදි කියලා හිතෙනවා ☹️ music,ලංකාවේ බෙර. අපේම එකක් 🇱🇰❤️
අපි අද මේ නිදහස බුක්ති විදින්නේ මොවුන් නිසයි ❤️
හමුදාවට අපි උපරිම සහය දෙනවා බුදු සරනයි🙏
Budusaranai ❤️🥰🙏🙏
අපේ කොල්ලෝ ගැම්මක් තමා 🎉
යාළුවෝ හැමෝම වැනල් එක සබ්ස්කයිබ් කරල සපෝට් එකක් දෙන්න❤️😍බුදු සරණයි ❤️🖤
Harii
Aniwa
@@stuntnimsara7613 Thank you 🥰🥰🥰
@@Dula287 Thank You 🥰🥰🥰
අනිවා
මෙම ගීතය ඇසෙන කොට මාරම හැගිමක් එන්නේ. මුලු උගුරම හිරවෙනවා, ඇස් කදුලින් පිරෙනවා, මගෙ රටට බුදු සරණයි !!!.... කුවේට් දේශයේ සිට ..
Hm
Lol
🇱🇰❤️❤️❤️❤️
@@mrpubudu8875 aththa mai lassanai
🤧😭
ඇස්වලට කදුලු එන්නෙ මට විතරද.... අපේ කම හොදටම දැනෙනවා... ආදරෙයි රණවිරුනී හදවතින්ම.... උත්තමාචාරය 👮♂️❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Adenawa 😭😢😢😘♥️❤️♥️♥️😘
Adenw oii🥺
Ow
අනිවා බන් ❤️💪
ලේ රත් වෙන සින්දුවක්❤️🇱🇰
Thank you 🙏🥰❤️
සිරාවටම මේ සින්දුව අහෙද්දි ඇගට එන ගැම්ම සුපිරි ගැම්මක් 💪💪💪💪💪💪💪💪💪💪❤️❤️✝️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්ත
මම ඉස්කෝලෙ කැඩෙට් කරන්නෙ පට්ට ඈ❤❤❤❤❤ ආදරෙයි ස්ට්ටෙක😮😮
gammya
මම දෙමල gammak තමයි ආදරෙයි අපෙ සිංහයොන්ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
Aniva demala sinhala bedayak ne api Sri lankikayoooi
බේද නෑ මිත්‍රයා අපි එක මවකගේ දරුවෝ...
ඔයාලා අපේ නෑයෝ අපි ඔයාලගේ නෑයෝ
අපි ශ්‍රී ලාංකිකයෝ
Ltte eka patha Aran walalenne hadana damala minissu athare oba uthun kenakk budu saranaui Manoj Kumar
අපිට බේද නැ එකරටක මිනිස්සු අපි හැමෝම.........
2024 . අහන අපේ උන් ටික කෝ.❤️
Respect sir lanka amy 🇱🇰
Thanks brother😘❤️👌
ගැම්මට කියනවා ඉන්නෝ....👊👊
@@dumpyvlogs2071 thanks brother😘❤️👌
Mama
😁❤️👍
දැන් කීපාරක් ඇහුවද ඒත් ඇති වුන් නෑ මේ සින්දුව අහනකොට අපේ ආරක්ෂක හමුදා ගැන ඒ එන අබිමානය....❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰
Thank you ❤️
ඇත්තමයි friend ❤️❤️
Anuwaren
සිරාවට බන්
Atta tamae
මගේ අම්මයි තාත්තයි දෙන්නම යුද හමුදාවේ❤❤
මම දවසට 6 ය සැරයක්වත් මේ සිංදුව අහනවා......
I like this❤❤
❤
🦁🇱🇰❤️🔥
❤❤
❤️❤️❤️🙏🙏🙏
🇱🇰 gammak
ඇගට ආපු ගැමිම කියල නිම කරන්න බෑ♦️පටිටම සෝන්ග් එකක් හොද අනාගතයකට සුබ පතනවා
Tnq bro 😘❤️💪
@@avee_san_0 fidi
@@anurakumara1748 Thanks ❤️🔥😍
අනිවාර්යෙන්ම
@@miyuruakalanka3925 Thanks ❤😍😘
ගැම්මක් තමා ඉතින් මාත් යන්න ඉන්නේ අයියේ commando එකට ❤❤❤❤❤
Thank you ❤️🥰🙏
FT
Good
ගැම්මක් .💪🤘❤️❤️❤️❤️
Patta
මේක අහද්දි හෙන ගැම්මක් එනව බං 🇱🇰😎❤️🤛
Thanks brother😘❤️👌
🤘🤘🤘💪💪💪
මේවා ඇහුවම ඇගට මාරම එකක් එනවා එක කියන්න තෙරෙන්නෙ නෑ❤️.......රණවිරුවන්ට උපහාරයක්ම වේවා❤️
අදයි ඒ දවස 🥺සෑම රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙක්ටම උපහාරයක් වේවා 😊🙏
❤️🙏🙏
මිහිපිට දෙවිවරු..සියලුම ආරක්ෂක අංශයේ නිලධාරීන් නිදුක් නිරෝගි වෙිවා..ආරක්ෂා වේවා.❤️
Budusaranai 🔥🙏🙏❤️
අදටත් හමුදා කෙනෙක් දැක්කත් ඇති පපුවට අත ගිහින් ඔළුව පාත් වෙන්න...... මේ පින් බිම රැක්ක නුඹලාට උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි දළදා සමිදු පිහිටයි♥
ඇමරිකා හමුදාවත් පරදයි අපේ හමුදාවට
ඒව ඔක්කොම කැලේ, ශ්‍රී ලංකා ආමි තමා නියම. ගැම්මක්. ශ්‍රී ලංකා ආමි එකත් එක්ක අනිත් අයට හැරෙන්නවත් බෑ. I love sri lanka Amy 🇱🇰♥
අපේ රටේ හමුදාවට කැමති අය කො බලන්න
Thank You 😊❤️🙏
තාත්තා.. 😢😢.. 🇱🇰💪
adarei ranaviruvane
Mn
Apith aadarei
අධිමාත්‍රා කියල එකොස්ටික් බෑන්ඩ් වලට කිවුවට ඒ එකෙක්ටවත් මෙහෙම සිංදුවක් කරන්න බැරි උනා..මේකත් සීදුව සකුරා හිට් එකක්❤️❤️
🙏❤️
මේක උන්ගේ සින්දුවක් නෙවෙයි
@@kavshalya එහෙනම් කාගෙද?
@@KCK1203 මේක ලියලා compose කරලා තියෙන්නේ shean dharmarathne 1999. මේකේ මුලින්ම කිව්වේ එතකොට shean play කරපු බෑන්ඩ් එක, dream Team.
මේක එයාලගෙ එකක් කියල තමා එයාලා කියන්නෙ
හැමදේකින්ම පෙනී යන්නේ අපේ වීර සෙබලුන්ගේ දක්ෂතාවය . අපේ හමුදාවට සම කරන්න වෙන එක රටකටවත් බෑ. ජයෙන් ජය අපේ හමුදාවට !. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුව ඇහෙද්දිම DSB මතක් වෙන්නේ මට විතරද....♥🥺
හදවතේ ඉන්නේ DSB ♥️🙏
#respect #DSBforever
😂otc fans
අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ රනවිරුවෝ හින්දා ආදරෙයි හැමදාම ❤❤️❤️
Thanks brother😘❤️👌
හමුදා වාහනයක් දැක්කොත් ඒක පේන්නැති වෙනකම්ම බලන් ඉන්න අය ඉන්නවද...😊😍♥️♥️බුදුසරනයි♥️♥️
Budusaranai 🙏🥰❤️
aniwa
අනිවා👍
@@ravinduyohan5660 bs ❤️🥰🙏
@@hasinduniranjana3031 bs 🙏🥰❤️
Lots of love from bihar state of India to all our Buddhist brothers and sisters
🇮🇳🇮🇳🇮🇳❣️❣️❣️🇱🇰🇱🇰🇱🇰
Budu saranai ☸️❣️🙏🏻🇮🇳
Budu saranai 🙏
💖
We also love you too❤
Thanks broo♥️😎👍
Namo buddhaya🙏🙏🙏
මැරෙනකල් අහනවා ❤
පොඩි කාලෙ නටරාජා කවකටු පෙට්ටි වලට තඩිබාන ගමන් සිය පාරක් විතර කියන එකම සින්දුව....ගැම්මක් තමා ❤
ලස්සන වීඩියෝ එකක්.මේ මිනිස්සු නැත්තමි අද අපිට යන එන මං නෑ.thanks brother ලස්සන සින්දුවට
Your welcome brdh❤️❤️😘
Elma
@@milindasathsara1216 Thanks broh ❤️
මේක බොක්කෙන්ම අහන උන් මේ පැත්තට
Thanks brother😘❤️👌
💪💪💪
💪💪💪😀😀🇱🇰❤️
Maru
💪💪💪💪💪💪
රණවිරුවන්ට ආදරෙයි හදවතින්ම 🫂❤️ . මේ සින්දුව ඇහෙද්දි ඇස් දෙක කදුලු වලින් පිරෙනව ඒ තරමට අපේ කම දැනෙනව ❤️❤️🙏 .
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ
පටිට සින්දුවක් ඈ
අපෙ හමුදාව ගැන මාර අභිමානයක් තියෙන්නෙ
බුදු සරනයි 💙💙💙💙
රාවණ පුත්තු තමයි ඉතින් 🔥❤️💪
අනිවා සහෝ ❤️😍🔥
Aniwa kollo..
Eeka hari
අන්නෙකයි 🔥🙏
රාවණ පුත්තු තමයි ඉතින්💪💪💪❤🔥🔥🔥🔥
මාරම ගැම්මක් ඇගට එනවා මේ සිංදුව ඇහෙද්දී... ආදරෙයි ආදරෙයි ශ්‍රී ලංකා... වෙන කිසිම රටකට වඩා නිර්භීත එඩිතර සිංහ යක්කු ඉන්නේ මගේ සිංහල රටේ විතරයි කියලා ඕන තැනක පට්ට ආඩම්බරෙන් කියන්න පුලුවන්.. ඒ තරම්ම පට්ට ගැම්මක් තියෙන්නේ.. ජය වේවා!!!!... ආදරෙයි අපේ සිංහ පුතුන්ට.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!!... ❤️❤️❤️❤️☺️☺️☺️👍👍👍👍👌👌👌
එක පාර මතක් වුනා ❤
සටන ඉවර උනත් අපි උබලා එක්ක army කොල්ලොනෙ ...........
උබලා කරපු දෙ අපෙ හිතෙ තමත් තියෙනවා ....
හෙටට සටන ඉවර වෙලා 13 years
උබලට දෙවි පිහිටයි
පට්ට දුකක් විදලා ඔහොම ගැම්මෙන් ඉන්නේ කට්ට කපු උන් දන්නවා.. ♥️♥️
Budusaranai ❤️
ඔව් අපි වගෙ🙂
❤️❤️❤️❤️💕💕
@@hashantharanga4500 🙏🙏🙏🙏🙏🙏
මහා දුකක් මහා ආඩම්බරයක් අතරේ හිර උනා........
Thanks brother😘❤️👌
Ow
🥺❤️ I Respect Our Army..❤️ අපේ සිංහල ගැම්ම...😎☺️🤘අපි වෙනුවෙන් ඉන්න අපේ වීරයෝ...🥺❤️
මම doctor කෙනෙක් ..මම දවසක දරුවෙක් අනිවාර්යයෙන්ම හමුදාවට දෙනවා , තවත් දරුවෙක් උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දෙනවා ❤️
eka hodai eth ehema oyata kamathi de lamaigen karaganna epa eyalata kamathi de karanna denna
අපරාදේ ඩොකෙක් වුණේ. ලෙඩ්ඩුත් නිවන් යවයි. ලමයින්ට උන්ට ඕන දේවල් කරන්න දෙන්න. නැත්තන් වාසෙත්කමි එකක් කරගන්න
@@ChalithKongahawattage ලංකාවෙ doctor ලත් දැන් අඩු එකේ දොස්තර කෙනෙක් විදියට වැඩ බාරගත්තොත් නරකද ..උපදෙස් දිදී හරි ඉන්න පුළුවන් නෙ..මොකද අපේ ගොඩක් රෝහල් වල තියෙන පුරප්පාඩුකම් එක්ක දැන් ලෙඩ්ඩුන්ව හොද කරන හැටියි නිවන් යවන හැටියි දොස්තරලට තෝරල බේරලා කියල දෙන්න කීබෝර්ඩ් වීරයෝ කිහිප දෙනෙක්ම අවශ්‍ය කරල තියෙනවා
අදාල දේ කියන්න මහත්තයෝ. ඔබ ලමයින්ගෙන් අහලද එක්කෙනෙක් ව මහන කරන්නයි, අනිත් කෙනා හමුදාවට දෙන්න යන්නේ. කොහොමද තෝරන්නේ. ඔය මයින්ඩ් සෙට් එකෙන් ඩොකෙක් වෙලා මෙහේ ඉන්නේ නැතිව අරාබියට වගේ යන්න
@@ChalithKongahawattage මගේ දරුවො ගැන මට වඩා කොහොමද ඔබ දන්නෙ...එයාලගෙ කැමැත්ත ඒක නම් මම සදහම් කරල තියෙන්නෙත් ඔවුන්ගේ කැමැත්ත ගැන නම් මව සහ පියා වද්‍යවරුන් වුන පලියට ඔවුනුත් දොස්තර වරු හෝ ඉංජිනේරුවන් නොකොට බලෙන් හෝ විදේශගත නොකොට ඊට හාත්පසින් වෙනස් වූ ශාසනය සහ රට රකින ත්‍රිවිධ හමුදාවට ඔවුන් බාර දෙන්න හිත හදා ගැනීමම ගැන මං මා ගැන තෘප්තිමත්.....මට ඔබට කියන්න තියෙන්නෙ ඔබ දන්න දෙයක් ගැන කතා කරන්න කියා පමණයි
වීර සෙබළුනි අපේ උත්තමාචාරය .🎄💝🙏
Thanks ❄️❤️🔥
අපි අද මෙහෙම සතුටින් ඉන්නේ අපේ රණවිරුවෝ නිසා..ගොඩක් මිනිස්සුන්ට ඒක අමතකයි...අපි ඔබලට හැමදාමත් නයගැති..💪♥️🇱🇰
මේ සිංදුව ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙන්නෙ මගෙ විතරද.....❤️😍👌
හිරිගඩු විතරක් නෙවෙයි මුලු ඇගම පන නැති වෙනවා වගෙ. 😔 මාර දුකක් දැනෙන්නෙ
මටත් 🙂❤️
@@ADD.HIMASHA මටත් 😘
මගෙත් ඕයි 🥺💙
බුදු සරණයි මුර දෙවියනි.. 🙏🙏❤️ ආයු රක්ඛංතු ආවාඩා ❤️🙏🔥🔥
❤️🙏
සුපිරිම වීඩියෝ එකක් දාපු එකට බොහොම ස්තූතියි යාලුවා ආයෙත් මුල මතක් කරලා දුන්නා
Your welcome ❤️😘💪
මුල?
මෙක අහද්දි අමුතු ම ගැම්මක් ඇගට එනවා
කවද හරි...රට බේරපු කෙනෙක් ඔලුව අත ගෑවත් මාරම ගැම්මක් එන්නෙ...ආදරෙයි ඉතින්...අපෙ රනවිරුවන්ට❤️🥰
නැති උනු රනවිරුවො ගැන මතක් වෙලා ඇත්තමට ඇඩුන,❤️
Budusaranai 🥰❤️🙏
හිතට මාර ගැම්මක් එනෝ.♥️♥️♥️
❤🤩🖤❤️ අපේ රණවිරුවන්ට උපහාර
මේක අහනකොට පට්ට ගැම්මක් දැනෙන්නේ 😍
ආදරෙයි SᖇI ᒪᗩᑎKᗩ ᗩᖇᗰI 😍👍
🙏❤️
ඇග හිරිවැටෙන සින්දුවක්..🔥🔥❤
Thank you ❤️🥰🙏
අපේ තාත්තාත් ඔතන තමයි හිටියේ .
Budusaranai ❤️🥰🙏
සාමයේ හඩ ලොව පතුරන්නෝ...❤
මගේ රත්තරන් තාත්තත් රණවිරුවෙක් ❤. තාත්තා ඇතුළු සියළුම රණවිරුවන්ට බුදුසරණයි 🙏❤
යුද්දේදී කියක්නම් තාත්තා එක්ක ඉදිය අය නැති උනාද 🥺 තත්තටනම් කිසිම කරදරයක් නෑ 🥺
Unlike කරලා තියෙන්නේ අපේ රටේ වීර හමුදාවට බය පිටදේසක්කාරයෝ😎👌
Sirawata brother😘❤️👌
පොන්න හැතිකරේනෙ ඔය.
sinhala kama nathu un!
@@kavindidabare5349 ❤️❤️❤️
සමහර ponnoyonta owa mataka neeee රණවිරුවන්ගේ අගේ
අපේ army එක තමයි ලොකෙ හොදම
ඇත්ත
@@sunilamarathunga6901බොරු
මාරම ගැම්මක් තමා දැනෙන්නෙ ආදරෙයි සෙබලුනි අපගේ හදපිරි උත්තමාචාරය ඔබට ,(මහසොහොන් බලකාය . stf . යුද නාවික හා ගුවන් හමුදා ) ❤❤❤❤
මම මේ සින්දුව දවසට 3 පාරක් 4 පාරක් අහනවාමයි බුදු සරනයි හමුදා මාමලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාත් ආස Army යන්න.......මගේ ලොකු අයියා ඉන්නේත් Army එකේ.......මං කෙල්ලෙක් විදිහට කියන්නේ ඔයාලගේ පවුලේ එක්කේනෙක් හරි රට වෙනුවෙන් සේවය කරන්න යොදවන්න...........😌❤️🙏🙏
Budusaranai ❤️🙏
මමත් දවසක ආමි යන්න ඉන්නේ
මාත් ආස army එකට අක්කා airforce
Mage thaththage Paule 4nek arakshaka anshe wada ape Thaththa witharai naththe
Maath
ස්පයිඩර් මෑන්ල අයන් මෑන්ල ඒ උං වගේ ද මේ මගේ රටේ ඉන්න වීරයො මොන රටට ගියත් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ කියල කියනකොට මාර ගතියක් බන් 💪🇱🇰💪
Patta gammak enne me sinduwa ahaddi
Sending Love and support from Pembroke, Ontario, Canada 🇨🇦 ❤🇱🇰
රට වෙනුවෙන් දිවි පිදූ අපේ වීරෝධාර රණවිරුවන්ට උපහාරක් වේවා !!!!!!!!!!💪💪💪❤️❤️
🙏❤️
යුද්ධ සමයේ හිටපු අය තමයි ඇත්තටම රටට ආදරේ කරන අය..❤️
ඇයි දැන් ඉන්න අපි..🇱🇰🇱🇰🇱🇰
@@gameingoska.3261 oyalath ehemai 💕
ඔව් ඔව්
Onna otana tamai waradune aulak na ape hita ape gana dannawa
@@gameingoska.3261 ඒකනෙ හොරුන්ට නැතුව අපේ පැත්තට උබල තුවක්කුව හරවන්නේ..ලැජ්ජයි බන් දැන් ඉන්න හමුදාව ගැන..😥
මාරයත් ආරක්ෂා කරනවා. RESPECT ..❤
තාමත් මේව අහද්දි ❤ මාරම ගැම්මක් .❤
Budusaranai ❤️
Maru àaaaaaaaaaaa
මගේ රට අපිට බේරල දුන්න මහා සටනට කැපවුනු සියලුම වීර සෙබලුන්ට නිවන්සුව ලැබේවා♥️
🙏🙏🙏
🙏🙏🙏♥️
අපේ රණවිරුන්ට සම්මා සම්බුධු සරණයි😍😍😍🙏🙏🙏💜️💜️💜️
මගෙත් තාත්තාත් ගුවන් හමුදාවෙ සේවය කරා. එ ප්‍රභාකරන් යුද්දෙ කාලෙදි. ආඩම්බරයි මෙක දකිද්දින් 😍😍
යක්ක පුත්‍තු සහ මිහිපිට දෙවියා දැක්ක තැන වැදපන්🙏🙏🙏🙏🙏💪💪
💪🙏❤🇱🇰ඒ ඇස් වල බයක් ගෑවිලාවත් නෑ 🇱🇰❤🙏💪
මේක ඇහුවම.එන ගැම්ම ෆ්‍රි ෆයර් ගහලවත් ගන්න බෑ🌹❤️✌️
Free fire kiyanne mona pamkakda bn
@@duvindutharinda7168 සිරා 🤣
අඩෝ සිරාවට බන්
මාර ගැම්මක් ..❤❤❤
රටෙ කොදු නාරටිය ❤️🔥ලංකාවට Gammak 💪🙏👍👌
ගැම්මක් තමා මම ඉන්නෙ armyඑකේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ අපි මේ රණවිරුවන්ට පින් දෙමු ඔවුන් අපි ගැන අපිටත් වඩා හිතලා යුද්ධෙට ගියේ අපිව බේරගන්න ඔවුන්ගේ ජීවිතයත් පරදුවට තියලා.....රණවිරුවනි අපි ඔබට ණය ගැති
Budusaranai ❤️❤️🔥😍🤟
Siyalu deviyo rakiiiwa
magae ekama asavath okathama vayasa harinane thama
මාර ගැම්මක් එන්නේ ඇගට පටන් ගද්දි ම 😍😍
බුදු සරනයී... ආදරෙයි හැමදාම ❤️
Budusaranai ❤️🙏
Hamadama apa රණවිරුවන් ට ගොඩක් ආදරෙයි
Aniwa ❤️❤️💪💪
යුද්දෙ කාලෙ මේ සිංදු සෙට් එක හැම ගමකම වගේ සද්දෙට දාලා තිබ්බ නේද🔥🔥🔥❤️❤️❤️❤️ ✊
😇 මාරම ගැම්මක් එන්නෙ
හදවතටම දැනෙනවා❤️ හමූදාව ❤️❤️
හිතට පුදුම හැගීමක් එන්නේ ලේ කකියනවා මේවා අහද්දි අපේ වීරෝදාර රනවිරුවොන්ට තෙරුවන් සරනයි යෝද බල යෝද ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 💪💪💪💪💪❤❤❤❤
අනිවාර්‍යෙන් හදවතින්ම ත්‍රිවිද හමුදාව කියන්නේ මගේ හදවතේ නොමැකෙනා මතක සටහනක් මොකද අද ඒ අබීත රණවිරුවන් නිසා තමයි අපි මේ මහ පොලොවේ පය ගහල ඉන්නේ ..තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි විරුවානෙනි....
තනිකරම ගැම්මක් ❤️❤️ අපේ රනවිරුවන්ට උත්මාචාරය ❤️❤️❤️❤️❤️🖤
Love from Pakistan 💓💓💓
Thanks ❤️
❤️
❤️
@@xothemi thank you brother😘❤️👌
@@ravindujayakodi5785 thanks brother😘❤️👌
ගැම්මක් තමයි.. we salute them..💯🧡🔥✌️🤝💚
Budusaranai ❤️🙏
කොහේ කොයි වෙලේ ඇහුවත් ඇඟේ හිරිගඩු පිපෙන බොක්කටම වදින සිංදුවක්......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️....ARMY....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Otc ආපු සෙට් එක කෝ ජය ශ්‍රී dsb❤️
ඉස්සර ඉදන් 😎 ඒ ආදරේ , ගැම්ම , ආදරය නොඅඩුව තියෙනවා රත්තරන් කොල්ලනේ 😚💪 හදවතේ ඉන්න සැබෑම වීරයෝ ♥️ 2022.07.24 💖 බුදු සරණයි 🙏
ආඩම්බරයි සිංහලකු වීම ❤️🥺
Thank You ❤️✨️
My dream.... Love SL Army ....
Good song.....
Thank you ❤️🙏
Subscribed කරා මගෙ එකා 💪
යුධ හමුදා මාගේ සියලුම නිලධාරීන් සහා සාමාන්‍ය සෙබළුන් සියලු දෙනාම වෙනුවෙන කොමාන්ඩෝ රෙජිමෙන්තු මේජර් අමරසිංහ ♥️♥️
කිසිම රටකට දෙවෙනි නැති අපේ හමුදාව
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
ඇගේ තියන ගැම්ම වැඩි උනා
♥කමාන්ඩො♥