නිවාඩුවට මම එන්නම් niwaduwata mama ennam -ss music lite .com

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 298

  • @GangaKarunanayaka
    @GangaKarunanayaka Месяц назад +11

    අදටත් එ සින්දු ඇහේනකෝටත් දුක හිතෙනවා. රණවිරුවන් හැම දෙනාටම තෙරැවන් සරණයි

  • @tharanganilmini9244
    @tharanganilmini9244 9 месяцев назад +16

    අනෙ පුදුම දුකක් දැනෙන්නෙ මෙසින්දු අහනකොට ඉස්සර මෙවා ගෙවල්වල තරගෙට අහන්නෙ එක් දැන් මෙවා අමතක වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එක් හිතට දැනෙන සින්දු මෙවා ආදරෙයි ආදරෙයි මම හැමදාමත් රණවිරුවන් ට

  • @pavidumadumal
    @pavidumadumal Год назад +58

    ආමි කොල්ලොන්ට ගැම්මක් තමයි සුපිරි

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 2 года назад +95

    රොෂාන් අයියාට පින් අපේ සෙබලුන් වෙනුවෙන් සින්දු නිර්මාණය කරාට .. ආදරෙයි රොෂාන් අයියේ ... පට්ටම සින්දු සෙට් එක .

  • @DeshikaUdayangani-j6m
    @DeshikaUdayangani-j6m Месяц назад +5

    issara mage aiya niwadu enakan balan hetiya .dan mage mahathaya enkan balan innawa.ranveruwo hemotama budusaranai.

  • @amilasampath9786
    @amilasampath9786 2 года назад +224

    නිවාඩු එනකම් බලාගෙන ඉන්නවා මැනික නිවාඩු එනකම් බලාගෙන ඉන්න අය කෝ❤️❤️❤️

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 10 месяцев назад +11

    නිවාඩුවට මම එන්නම්
    අම්මේ ඔබෙ පුංචි පුතා
    අන්තිම සටනේ
    රැකවරණයි ත්‍රිවිධ රත්නයේ
    රනබිමේ විරුවෝ❤❤❤

  • @sanathmadushantha6235
    @sanathmadushantha6235 2 года назад +35

    මමත් මගේ අය්යා පන නිවාඩු එනකල් බලන් ඉන්නවා,ආදරෙයි පන ගොඩාරියක්ම❤️❤️❤️

  • @NanaDamaeka
    @NanaDamaeka 26 дней назад +1

    අනේඑ්සින්දූ. ඇහැනකොට. හරිමදූකයි. රනවිරොකොල්ලනි. ඔබටජය🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 Месяц назад +1

    e wadanakari addekema vidapu kee denek ada adanawa edda.niwaduwata pettiyen gedara aapu thamange pemwatha gena.echchra duka hithena mathaka ekka thamath jeewath wenawa edda.❤❤❤❤

  • @pkd3941
    @pkd3941 2 года назад +32

    බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයලාට පරිස්සමෙන් ඇවිල්ලා යන්න 🙏🇱🇰💪.......🎶🎶🎶🎧

  • @dilinilakshmi7220
    @dilinilakshmi7220 2 года назад +64

    අනේ ඉස්සර සිංදු කොච්චර ලස්සනයි ද ..අතීතෙට යනවා මේව අහද්දි...ආයේ ඒ කාලෙ එන්නෙ නෑ කියලා හිතෙද්දි මාර දුකයි.😥😥😥

    • @amilasadaruwan814
      @amilasadaruwan814 2 года назад +2

      ඔවු නේද එකනම් ඇත්ත.. ඒ අදුරු අතීතේ මතක් වෙද්දී , දැන් කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙලා.. පට්ටම දුකක් දැනෙනවා.. 😢😢😢

    • @chamathkadewmini7330
      @chamathkadewmini7330 Год назад +1

      💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @udithalakshan9324
      @udithalakshan9324 Год назад

      Man podi eth man asama sindu ahanna parana sindu

    • @AhenKeshara-t5o
      @AhenKeshara-t5o 20 дней назад

      Hmmm

  • @dilhanidilhani1008
    @dilhanidilhani1008 2 года назад +16

    ඇත්තටම ආම් අය වෙනුවෙන් මෙවගෙ සිංදු රටට දෙනවට ගොඩාක් තැක්ස් රොශාන් අයියෙ☺️ මගෙ පනටත් බුදු සරනයි ඉක්මනට නිවාඩු එන්න මගෙ පන....නව්❤️🥺

  • @sudarshanijayathissa6863
    @sudarshanijayathissa6863 2 года назад +28

    ඉස්සර නම් මන් විතරයි බලන් හිටියේ ...ඒත් දැන් මගේ සුදු මහත්තයා එනකම් එයාගෙයි මගෙයි පුංචි මැණිකත් බලන් ඉන්න්වා අම්මිගෙ බඩේ ඉදගෙන....ඉක්මනට එන්න අප්පච්චි දෝනිටයි මටයි පාලුයි ඔයා නැතුව...❤️❤️❤️😘

  • @ChamudiChamudi-f1d
    @ChamudiChamudi-f1d Месяц назад +1

    A dinfunam patta.mamath maga mahattaya anakan balan inna.rana viruwo hamotama godak adarai

  • @roshaninirmala7137
    @roshaninirmala7137 Месяц назад +1

    හිතට දැනෙනවා මාරම වෙනසක් ආදරේ අපේ උනිෆෝම් අදින හැමෝටම..❤❤❤අපේ රට බේරා ගන්න මහන්සි උනා ඒ සැබෑම විරුවෝ ♥️♥️♥️♥️♥️

  • @madusankapraneeth7926
    @madusankapraneeth7926 2 месяца назад +1

    Mamath mage mahaththaya niwadu anakam maga balan inne.ranawiru samata teruwan saranai!!! Adareiiiiiii

  • @subhathkwt6976
    @subhathkwt6976 10 месяцев назад +2

    ලස්සනයි ගොඩක් අපේ ආදෙරනිය සහෝදරයන් වෙනුවෙන් ඒ.ලස්සන.සිංදුවක් බුදු සරණයි ❤❤❤❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg Месяц назад +1

    නිවාඩුවට එනකන් බලන් ඉන්න තිබුන මම ලංකාවෙ හිටියනමි මම ඉන්නෙ ඔිස්ටෙුිලියන්

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 года назад +26

    මගේ මහත්තයා එනකන් මාත් බලාගෙන ඉන්නේ. ආදරෙයි මැණික ගොඩක්.

  • @GeethikaSubashani
    @GeethikaSubashani 2 месяца назад +1

    මගේ පන එනකම් මමත් බලාගෙන ඉන්නවා . බුදුසරණයි පන ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @KalumDilhani-u3l
    @KalumDilhani-u3l Год назад +12

    Me සින්දුවේ තේරුම ඇත්තටම දන්නේ ,ඒ දුක දන්නේ අර්මි,නේවි, airfors වල ඉන්නේ අයගේ නෝනලා තම❤❤❤❤❤😊😊😊😊😊😊

  • @gayaniweerawardana3663
    @gayaniweerawardana3663 2 года назад +25

    a kale ahapu ලස්සන සිංදු කොච්චර prashna thibunath මිනිස්සු සමගියෙන් ,සතුටින් හිටියා ath dan a kale mathak වෙනකොට hari ma loba හිතෙනවා

  • @RenukaGunarathna-o5t
    @RenukaGunarathna-o5t 20 дней назад +2

    Eththatama ow eya enakal balagena inne.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 года назад +18

    theruwan saranai ranawiru pawul walata..

  • @damithchinthaka1841
    @damithchinthaka1841 Месяц назад +1

    සැබෑ වීරවරු❤

  • @chathuramethmal664
    @chathuramethmal664 Год назад +2

    Matha ආදරෙයි oyata hemadema sudu 💜️

  • @SajithPriyadarshana-g6m
    @SajithPriyadarshana-g6m 29 дней назад +1

    Adath e sinduwa ahenakota duka hithenawa.

  • @husma3004
    @husma3004 2 года назад +14

    Aththatama amathaka wenne nehe.mage adare mata hamu unama mamath ohoma balagena hitiya👍👍👍adath innawa💖💖💖

  • @SarahSurangi-u6b
    @SarahSurangi-u6b 2 месяца назад +1

    මගේ මහත්තයා ආම් එකේ බුදුසරණයි ඔයාටලාට 🌹🌹🌹🌹🌹🌹🙏

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan Месяц назад +1

    💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏..ආදරේයි .ආදරේයි .ගොඩාක්ම 💞💞💑💑💑💑💑🌹🌹🌹🌹🌹🌹🌹

  • @HansamaliLeon
    @HansamaliLeon Месяц назад +1

    Mage pana avilla inne godak adarei mawa balana anwa godak adarei

  • @KrishanthaDeSilva-f6e
    @KrishanthaDeSilva-f6e 3 месяца назад +2

    සුපිරි සින්දු ව❤❤❤❤🎉

  • @haraththariushi3640
    @haraththariushi3640 2 года назад +4

    මග බලන් ඉන්නෙ කවද්ද නිවාඩු එන්නේ කියල හිතන්නෙවත් නැති වෙලාවක නිවාඩු ආවහම දැනෙන සතුට 😘😘😘❤❤

    • @chathu1440
      @chathu1440 2 года назад

      අනිවාර්යයෙන්ම කියාගන්න බැරි සතුටක් එන්නේ ඉතින් ❤️🥰

    • @Uththara2021
      @Uththara2021 Год назад

      ❤❤❤

  • @MalaneMalne
    @MalaneMalne Год назад +11

    රට රකින අපේ රණවිරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sigithidasanayake8348
    @sigithidasanayake8348 2 месяца назад +1

    ඇවිත් ගියා...😢

  • @sudeshirandika2375
    @sudeshirandika2375 2 года назад +14

    Ane mage eya nivadu enava nam 😭😔🥺 ikmanata nivadu ennako 🥺🥺🥺. Parissamin nivadu enna. 🥺🥺 Mn etakam balagena innava 🥺😔😩

  • @pansilusehansa
    @pansilusehansa Год назад +2

    Godak adarei oyalata b.saranai🙏🙏🙏🙏

  • @nilanginimadumali97
    @nilanginimadumali97 2 года назад +50

    නිවාඩුවට ඔබ එනකම් බලාන ඉන්නම්
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න 🙏❤️

    • @husma3004
      @husma3004 2 года назад +3

      Karadarayak newei kiyala hithenawanam mage peththatath enna yalu🙏🙏🙏🙏hodai kiyala hithenawanam sub ekakuth denna hode👍👍👍

  • @ThiliniMaduwanthi-g4i
    @ThiliniMaduwanthi-g4i 2 месяца назад +1

    මගේ රත්තරං එන කමි මාග බලාන් ඉන්නේ පැටියෝ ඉක්මනින් ❤❤

  • @Champikalenadora-mh8pq
    @Champikalenadora-mh8pq Год назад +3

    සුපිරිම සින්දුව රට රැකගත් රණවිරුවන් සදහා ණයගැති යි❤❤❤❤❤

  • @tharukalakshani5104
    @tharukalakshani5104 2 года назад +1

    Dawas 40k hariyatama aya awith ghn..mage pana ikmanata niwadu anakan mn balan innawa...I love SL ARMY ❤️

  • @SurangaKumar-e5c
    @SurangaKumar-e5c 15 дней назад

    අනෙ මන්ද එයා එනකල් බලාගෙන ඉන්නවා මගේ සුදු අම්මි S F ඉන්නේ එයා❤❤❤

  • @shashikalakasuni6203
    @shashikalakasuni6203 2 года назад +13

    එයා එනකන් මාත් බලන් ඉන්නවා 😔😔😔😔😔😔😔❤️

  • @sandyakumari8368
    @sandyakumari8368 2 года назад +17

    මමත් බලන් ඉන්නවා මගෙ ආදරය ලගට එනකම්

  • @shalindasampath7885
    @shalindasampath7885 2 года назад +9

    Ikmanin ennm manika niwadu parissamin inn enkm 💖

  • @SulochanaKumari-uj4vh
    @SulochanaKumari-uj4vh Год назад +2

    Niwadu enakam balan inawa kadasoru kanna awidina yanna 😁😁😁awith yanakota dukaie kiyanna tharanna a duka dannana hamudasambalakta adara karana kell witharaie danna hadawath galak karaganna oni💔💔💔💞💞

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Год назад +6

    මේ ගිතය අහෙන කොට මතක් වෙන්නෙ බියකරු යුද්දය අනෙ නුබලාට අපි ගන්න හුස්මක් ගානෙ නයයි

  • @PavithraNiwanthi-xt2sw
    @PavithraNiwanthi-xt2sw 9 дней назад

    Attatama e...sinduwa aheddi adatath dukayi.niwadu enawa koyana wachane aheddith sathutuyi

  • @nadeeradilki7155
    @nadeeradilki7155 Год назад +1

    🥺♥️oyawa mata mathak wenawa

  • @tharu9233
    @tharu9233 2 года назад +6

    Ikmanata parissamata Enna Mage Pana... Oya enakan mn balan innawa..❤️

  • @ShanAruna-q1j
    @ShanAruna-q1j 7 месяцев назад +1

    Ow ane mara 😭😭😭😭

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 2 года назад +3

    Samada jaya ape sebalunta

  • @Sadunika-j5l
    @Sadunika-j5l Год назад +14

    මගෙ මහත්තයා මං ආය කවදා දකින්නද මගෙ දෙයියො .ඔයා මාව දාලා සදහටම යන්නම ගියා මේලොකෙන්.මැරුනත් උපදින හැම සසරේ ඔයා මගෙ

    • @premakumara5947
      @premakumara5947 Год назад +3

      මතු බවයක නැවත hamuwavi ඔබව

    • @ashandihara3814
      @ashandihara3814 Год назад

      වීරයෙක්

    • @PradeepJayaweera-e7o
      @PradeepJayaweera-e7o Год назад +1

      දුක් වෙන්න එපා එතකොට මහත්තයා දුක් වෙනවා සතුටින් ඉන්න

    • @MaheshiRukmali-gi5lt
      @MaheshiRukmali-gi5lt 9 месяцев назад +1

      Matath ehema thamai mageth prarthanawa ekama thamai

  • @LasanthaJayasinghe-k1d
    @LasanthaJayasinghe-k1d Год назад +3

    Attatama marai sinduwa

  • @shehanikaveesha3804
    @shehanikaveesha3804 Год назад +2

    I miss yu🌎🥺

  • @anilpremalaal5910
    @anilpremalaal5910 2 года назад +1

    Mage panath army eke inne .aeyata mama mage pana wage adarei.mage lokema aeya .adarei mage raththarane😍😍😍😍😍😍😘😘😍

  • @aji-sq3sd
    @aji-sq3sd Год назад +2

    Ayye oyata bs

  • @deshanilanka9639
    @deshanilanka9639 Год назад +3

    Apith balan inne mage Mahaththaya enakal...

  • @NewOppo-h7h
    @NewOppo-h7h Год назад +3

    හිතට මාරම විදිහට වදිනවා....😘😘💗💪

  • @smanirosha3030
    @smanirosha3030 2 года назад +6

    පට්ට ❤❤❤❤👍

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 2 месяца назад +1

    Yako mulu rtama wanasana rawanata araksawa denna udda hamuda pathi ponna K.a ban

  • @imashamalshani9163
    @imashamalshani9163 Год назад +1

    👍💫❤️
    21/23 8 15අ 11.53am

  • @champikaweerasingha8853
    @champikaweerasingha8853 2 года назад +2

    Mge aiyath army eke.eyath ikmanata niwadu ei

  • @NimeshaHansaki
    @NimeshaHansaki 8 месяцев назад +3

    මමත් ආදරෙයි සුදු ගොඩක්

  • @lasikahettiarachchi7051
    @lasikahettiarachchi7051 2 года назад +9

    නිවාඩු එනකන් බලන් ඉදියත් හමු වෙන්න බැරි අවස්ථා තියෙනවා

  • @nisansalapriyangi3999
    @nisansalapriyangi3999 2 года назад +5

    Adarei hemadamath .ath adaryta pana තරම් adare karath ayagen ලැබුණේ duka witharai .

    • @husma3004
      @husma3004 2 года назад +1

      E tharam hithanna epa yalu👍👍👍mage peththeth enna hode🙏🙏🙏

    • @ssmusiclite1556
      @ssmusiclite1556  2 года назад +1

      අනිවාර්යයෙන්

    • @husma3004
      @husma3004 2 года назад +1

      @@ssmusiclite1556 heta dawal 2.30 n passe oyata aniwaryen sahayogaya denawa hode👍👍ada 1k dunna👍👍heta oyawa sub karanawa hode.yanna epa yalu🙏🙏🙏

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 года назад +5

    Godak hadawatata dananawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madutharanga7654
    @madutharanga7654 2 года назад +6

    බුදුසරණයි ....!

  • @nethushibanda224
    @nethushibanda224 2 года назад +1

    Math issara eya niwaduwata enakàl balan innawa 2oo8di ethakita man gamant yanawa ekaledi me sinduwa ahenakota mage yaluwoo man diha balanawa eyala dannawa.me sinduwata man godak asai kiyala api 2oo9 di mari kala eda wagema thamath.api sathutin.innawa ada eya niwaduwata enakal man wagema punchi patau 2n nekuth balan innawa.

  • @Kumara-k1y
    @Kumara-k1y Год назад +2

    Mamath mage.mahathtaya enkam balan innawa

  • @LasanthaJayasinghe-k1d
    @LasanthaJayasinghe-k1d Год назад +3

    Atitaya matak wenawa sinduwata

  • @thaniyathaniya6
    @thaniyathaniya6 2 года назад

    Ane ma sinduwe army aiyalata dunneta godak pin roshan aiya oyata,maga paneth army aka inna,maga paneth nimadu anakam godak aderan balagana inna,aderai maga pane athulu seyaluma ranaweru aiyalata b,s aderai hamademath

  • @shashikalaprabani4614
    @shashikalaprabani4614 Год назад +3

    Mge aiyata budu Saranai හැමෝම ආරක්ෂා වේවා

  • @akiladananjaya5221
    @akiladananjaya5221 2 года назад +10

    නිවාඩුව කෙටි අපි යි වයස යයි දෝ😔😔

  • @hfmms600
    @hfmms600 Год назад +2

    Man asama song eka

  • @AsankaNishantha-c2s
    @AsankaNishantha-c2s Год назад +2

    I love you maga මැණිකේ

  • @dinakshimadushika4796
    @dinakshimadushika4796 2 года назад +1

    Balagena hitiya ...issra 😭😭😭ape appo mathak wrddith papuwa pichchila ynawa.. oya koheda inne mage raththaran 😭😭😭😭. Mma vdwnawa

    • @vijithakavi8
      @vijithakavi8 2 года назад

      Ane mage manikath ikmnta parissamen niwadu enna mage aiya pana😢mn oya enkan balan innawa Dan masa 3k idan adarei mage raththaran aiye godaaaaak❤️❤️❤️

  • @piyumichanchala632
    @piyumichanchala632 Год назад +3

    Adaraye soduruma than katha karanna ❤️❤️❤️❤️

  • @harithalakmal4689
    @harithalakmal4689 2 года назад +11

    Supar song ආදරේ ❤❤🎤🎤

  • @AnilAnil-me9gy
    @AnilAnil-me9gy 2 года назад +1

    me vage sindu rata venuven divi pudapu apema ranaviruvanta upaharayakma veva♥️♥️💂‍♀️💂‍♀️

  • @roshanwijesinghe9944
    @roshanwijesinghe9944 2 года назад +14

    😍😍😍🤩

  • @AnilAnil-me9gy
    @AnilAnil-me9gy 2 года назад +1

    balagena hitiyata vadak na. aya eya kavathavathma enna ♥️😫😪

  • @ShanikaKumari-z9w
    @ShanikaKumari-z9w Год назад

    මගෙ මැනික එනකාන් මම බලන් ඉන්නවා ❤❤❤

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 2 года назад +3

    Ane manika ikmanata niwadu ennako❤️❤️

  • @lahiruchamuditha152
    @lahiruchamuditha152 2 года назад +7

    මගෙ මාමලා 3 දෙනෙක් එකපාරම මොටාර් එකකින් නැතිවුණා 😣😣😣.මේක අහද්දිත් පපුව හෝස් ගාලා යනවා♥️♥️😔

    • @udarakanishka6882
      @udarakanishka6882 2 года назад

      මගෙත් බාප්පා කෙනෙක් නැති වුනා.😭

  • @sujeewasadamali8784
    @sujeewasadamali8784 2 года назад +6

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @KaveeshaNethmini-k1t
    @KaveeshaNethmini-k1t Год назад

    Oya unefom akata adarai hamadamat.api obata nayai ranaveruvana❤❤❤❤

  • @HasithaChanaka-vp9hc
    @HasithaChanaka-vp9hc Год назад +2

    සුපිරි💝💝

  • @ranaya640
    @ranaya640 2 года назад +8

    ඉස්සර ❤️

  • @music-gg7fg
    @music-gg7fg 2 года назад +2

    ලස්සනයි

  • @kanthirupikq1697
    @kanthirupikq1697 2 года назад +1

    Very honest song...

  • @kavimax9910
    @kavimax9910 2 года назад +1

    adrei army kollane

  • @chathu1440
    @chathu1440 2 года назад +1

    මමත් බලන් ඉන්නවා එයා නිවාඩු එනකම් ❤️🙏

  • @wathsalaweerasooriya3015
    @wathsalaweerasooriya3015 2 года назад +7

    😍😍😍😍

  • @kinkini1148
    @kinkini1148 2 года назад +3

    Math balagena innawa mage aiya enakan🥺♥️

    • @mudeni6885
      @mudeni6885 2 года назад

      Math ahemai mage mahattaya anakan balan ennawa

  • @Nethmidulanjane
    @Nethmidulanjane 9 месяцев назад

    Ow ❤❤❤😍😍💕💕😘😘💕

  • @shamalrashmika6270
    @shamalrashmika6270 2 года назад +3

    පට්ටම සිංදුවක්..🥰🤍

  • @himasharanasinghe3790
    @himasharanasinghe3790 2 года назад

    මගො අයියාත්
    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @aselasaman7597
    @aselasaman7597 Год назад

    Army gamma adarei army kollane