Mita awurudu ganakata kalinnam army eke kattiha godak hodai.eth den ayage boruwa wedi.unta nidahasa wedi nisa duty welawedi wena wena weda....ahinsaka kellange jeewitha aparade army eke aya nisa...
Mage mahathayath navy eke math duk widinawa kisima dekata laga natiwa awrudu 12k adre karala weding eka 4 park kragnna bari una corona nisa kal giya weding eka gatta eth apeta api laga nitarama inna pina na niwadu na dennama jon krana nisa ..
mage mahattayat army me sinduva ahanakotat dukai attatama e dukanam kiyala nima karanna ba mage mahattaya atulu siyaluma yudahamuda sebala sohoyuranta budu saranai
හමුදවේ ඉන්න අපේ විරැවන්ට අපි ගොඩක් ආදරේයි ❤
❤අපේ අහිංසක හමුදාව❤❤❤❤😒😔😢 .කොතන හිටියත් ගෞරව කරනවා අපි වෙනුවෙන් කරපු හැමදේකටම🙏🙏🙏🙏🙏
මගේ කොල්ලත් amry එකේ මට මේක බලද්දී එයාව මතක් වෙලා දුක හිතෙනවා හැමදාම අපි ළඟ ම නොවුණට එයාලගේ හිතේ ආදරේ ගොඩක් තියනවා මම එයාට ගොඩාක් ආදරෙයි අපේ රට ආරක්ෂා කරන රණවිරුවෙක් sadu
Ikmanata ei eya
Thank you
Awama comment ekak dannakoo.. බුදු සරණයි oyala
Chanel eka subscribe kala
Thanks hode. Oyala koheda
ත්‍රිවිධ හමුදාවටම තෙරුවන් සරණයි.
Niyamai supri aaa sinduwa ape ranawiruwanta samadha bs devi pihitai
හරීම ලස්සනයි.ඇත්තෙන්ම හින්දි චිත්‍රපටියක ගීතයක ස්වරූපයක් එන්නේ දෙන්නගේම කට හඬවල් වලින්.ඇත්තටම චිත්‍රපට වලට වගේ හොඳට ගැලපෙනවා.තෙරුවන් සරණයි දෙන්නටම.
හමුදාව කියන්නේ ආගමක් ,මම එක අදහන බැතිමතෙක් !!!!🙏❤️🙏❤️🙏❤️
❤❤❤❤❤❤❤❤
මමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@smantanoor3110 👍❤️🙏
🙏🙏🙏🙏🙏❤❤❤❤
Ft
මෙ සිංදුවට කොච්චර ආසද කියනවා නම් මාර විදිහට එ කාලෙ මතක් වෙන්නෙ ❤️
Army aiyala හැමෝටම බුදු සරණයි.......මගේ අයියට ගොඩාක් ආදරේයි ඔයාට තෙරුවන් සරණයි.......❤️❤️❤️❤️❤️.......(u)....
Hemadama dawasata eka parak ahanawa❤❤❤❤❤ l u amy
Budusarnai raththran ranviruyo samat thisthun kotiyak deviyan obawa rekdewa
❤❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ .මම බුදුන් වදිනවා වගේම මේ ගීතය නිතරම අහනවා.හරිම ලස්සනයි කියන්න වචන නැහැ .මේ දුව ගොඩාක් හැගීම් බරව ඒ ගීය ගයනවා .ආදරෙයි පුතේ දෙන්නටම .මම මාලදිවයිනේ සිට .බුදු සරනයි
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
ත්‍රිවිද හමුදාවටම තෙරුවන් සරනයි🙏❤️❤️❤️❤️
Oyatath තෙරුවන් සරණයි
Wow Lasssanai🤩🤩🤩🤩
Thanks
Mage sudu mahattaya niwadu enaturu mamath agili ganinawa .ammo e adareta mama godaak lobai mama e adareta maha godaak adarei.adaraniya wirodaara ranawiruwan hamotama yodha bala yodha shaktiya labewa.teruwan saranai..
Mage panath army eke tamai api denna hambuneth oya widihatama thamai me sinduwata mata e dawasa mathak una adarei mage pana ❤❤❤
Wow eka patta 😍
Thanks 🙏🙏
ගොඩාක් ලස්සනයි අතීතයට යනවා හිත දුකකුත් හිතෙනවා
Hamadam ahuwath epa wennaa ami aiyala hamotama theruwan saranaiii❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
මටත් තියෙනවා මෙවගේ ලස්සන ආදර කතාවක් මන් එක අන්තිම හුස්ම යනකන් රකිනවා 😍🙏
E adre godak lassanai matath e adrayak thkyenne 💖 ranawiruwo hemotama bs pi 💖
❤❤❤❤❤❤
ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන්ට බුදු සරණයි 🙏
ආදරේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤😍😍😍😍😍😘😘😘😘🙏🙏🙏🙏🙏
හරිම..ලස්සනයි. එත්..දුකයි..සින්දුවට
Ai ea
Superfriends ❤
Podi kale pissuwen ahapu sindu thamai super friendslage😍😘💖🙏❤️🔥
මගෙ වීරයත් ආමි එකේ...මන් එයා වෙනුවෙන් හැමදාමත් ඉන්නවා.❤️❤️❤️❤️❤️❤️
මමත්
Bs hamadama sathutin innna
ආමි එකේ ඉන්න කොල්ලොන්ගෙ wife ලට මාසයක් ඌ නිවාඩු එනකන් ඉන්න බැරි හින්ද වටේ යනව. පව් කොල්ලො 😑
Oyageth ehemada.. wate yanawada.. kamak na hitha hada ganna..
@@shehanvideos5556 උබ හිතුවද මං කොල්ලො කාරයෙක් කියල 😂🖐️
matath lassana atithayak tibuna.ane mage jiwithetath aya awanam man hari adareb balaganabawa.
තෙරැවන් සරනයි හරිම දුකක් විදින අාමි එකේ සියලුම දෙනාට. තෙරැවන් සරනයි මම කුවයිටි සිට
Oyath parissamin wada karanna. Bs oyatath
ඒ ආදරේට පට්ට ආදරෙයි ආ
Lassanaiii bs
හමුදා කොල්ලෙක් දැක්කත් පුදුම ගැම්මක් එන්නේ ❤️❤️ ආදරෙයී හමුදාව අදහන බැතිමතෙක් මමත්
Gammaka thama ithin
Ft sinduwa🙏💖😘
😘😘💓💓💓 Lassanai
සුපර් ප්‍රෙන්ස් වීරුවානනේ 1 අදටත් අහන ඇල්බම් එකක්
මං ආසම සිංදුව👌👌👌👌👌👌❣️
හරිම ලස්සනයි.....බුදු සරණයි.....💓❤️💓
මත් එක් සාමාජිකයෙක් ❤️❤️
මාත් මේ අත්දැකීමට හුගාක් ආදරෙයි.ත්‍රිවිධ හමුදාවටම ආදරෙයි අදටත්.ගරු කරනවා💝
කිසිම හෙතුවකුත් නෑ එත් මේ සින්දුවට මාරම ආසයි ❤️❤️👊
Math
Ela bajiya
Ollthe best ❤️ suba gamnk 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි
Patta
ආදරෙයි 💕💕💕💕💕💕
Adarei adarei
Woooow aka lassaniii 💕
Thanks
Lassanai godak ❤❤❤❤❤
sahena kalekin ahuwe me song eka... thamath me song ekt maram aasai💗💗
Mage pana athulu siyalu sebala sebaliyanta adarei bs💕
ඉස්සර මන් එනකලුත් මගෙ කෙල්ල බලන් හිටියා..මතක් වෙද්දි හරි දුකක්..දැන් මන් මගෙ රජකරිය නිමා කරලා ගෙදරට වෙලා ඉන්නවා..එයත් කොහෙ හරි සතුටින් ඇති
එහෙම ආදරය කරලා සතුටින් ඉන්න බැහැ
හැබැයි මිනිස්සුන්ට පේන්න ඉන්න වෙනවා නේද
අතීතය ඹතක් වෙන කොට කදුලු පිරෙනවා සහෝදරයා
@@සංසාරසිහිනය කියල වැඩක් නෑ..ලැබීම් සහ නොලබීම් අතර අපි ඉත්තෙක් විතරයි බ්‍රො
Ane e kathawa ahala duka hithuna.😔
Pawu ayiya oya
බුදු සරණයි ඔබට . අපි වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩාක් පිං. මැරෙණකම් අපි ඔබලාට අාදරෙයි 😥😒❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ranawiruwa kiyana namamaya hamadhamath apa hade radewi obata samadha dhaladha samididuge pihitai jaya weewa obta
Lassanai godakk❤️❤️❤️❤️
thanks chathu. Suscribe karanna..
මේ සිංදුව ඇහෙද්දි මං අතීතෙට යනවා එකතු වෙන්න බැරි වුනත් අපි දෙන්නට ලස්සන කතාවක් තිබුනා.අදටත් ඒ මතකයන් වලට ආදරෙයි.ඔයා කොහේ හිටියත් ඔයාගේ නෝනට පන වගේ ආදරේ ඇති💔
Patta adari hode thusara ayye
රට රකින්න ත්‍රිවිද හමුදාවට බැදිලා ජීවිතේ කැප කරන අයියලා අක්කලා හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️❤️ දවසක ඔයාලා අතරට මටත් එන්න පුලුවන් උනොත් මාත් එනවා............
Atat thibba me wagema kathawak ada aya mawa dala wena kenekge wela at thamat adreyi man ayata ❤❤❤❤
Anee shooi
Thanks.❤❤
ආදරෙයි හැමදාම බුදුසරනයී.
Maga mhatthaya anakam man dan maga bala innawa atthatama verry nice songs my like dhis songs
මටත් තිබුණා ඔහොම අතීතයක් ලස්සන ❤️❤️henayak වගේ bodawela ගියපු 😥😥
ලස්සනයි💜💜💜💜💜💜💜💜💜💜💜
Thanks madu
@@shehanvideos5556 Hi
Mage mahattyat ranawiruwak...adrei....💘💘💘💘
My lovliy song 💞👍 gammk adareyi maruma digatama kara genayamu speshali song 😊
Supiri😍😍
Thanks
Hamadamath ape adare oyala wenuwen thiyei bs
Mita awurudu ganakata kalinnam army eke kattiha godak hodai.eth den ayage boruwa wedi.unta nidahasa wedi nisa duty welawedi wena wena weda....ahinsaka kellange jeewitha aparade army eke aya nisa...
E dawaswala idan pissu wattapu song ekak😍😍
I love army 👍
ලස්සනයි 🙏🐦🐦🐦🧡💛🧡💚💚💚🌺🌴🧡💛💚🙏
Thanks.❤❤❤❤
Pattama lassanai
THANKS.❤❤❤❤
අනේ මට එයාව මතක් වෙනවා අනේ.මාස දෙකකින් ගියෙ නෑ ගෙදර 😔😔 වැඩ වැඩි නිසා යන්න විදිහක් නෑ 😔😔
Mage mahathayath navy eke math duk widinawa kisima dekata laga natiwa awrudu 12k adre karala weding eka 4 park kragnna bari una corona nisa kal giya weding eka gatta eth apeta api laga nitarama inna pina na niwadu na dennama jon krana nisa ..
Man goodk asai...lassanai....
Hadawatath ekka badunu lassana githayak
Sl navy jaya wewa
mage mahattayat army me sinduva ahanakotat dukai attatama e dukanam kiyala nima karanna ba mage mahattaya atulu siyaluma yudahamuda sebala sohoyuranta budu saranai
ලස්සනයි බුදු සරණයි ❤❤❤😂❤
,මෙි ආරයක් ලබන්නත් පිනක් තියෙන්න ඔිනේ..මටත් තිටය් මෙහෙම ආරයක්...බුදු සරනයි මගේ මහත්තයා ඇතුලු සියලු විරැවන්ට...
බුදු සරණයි ඔයාලට
Hari adarei uniform eka adan inna hemotam💖💖💖💖💖
මමත් එකෙන්ම හමුදාවට ♥️♥️♥️♥️
patta
Thanks
Ilove you sri lanka army budusarani aiya
ලස්සනයි
අහනවා.හැමදැම.හදවතේ.තියෙන ගිත😊😊😊
I love you army
Thanks
♥️💪
❤❤❤❤❤❤
Mn godak adarei e sinduwata ❤
ලස්සනයි ❤❤❤
ගොඩක් ලස්සනයි
මේ වගේ ලස්සන අතීතයක් මටත් තිබුනා
ඒත් අද එයා මාව දාලා යන්න ගිහින්
ඉන්න තැනක සතුටින් හොදින් ඉන්න
තරහක් නෑ
වෛරයක් නෑ
නුබට වගේම නිල ඇදුමටත් ආදරේ කරා ගොඩාක්
අද මන් දුරු රටක නුබ ගිය නිසා
I love 👌👌👌
Mage menikath army eke...😓♥️koi wele eido kiyla balan innwa...ee unata hithata loku gemmak tiyenneee...mage mahatthaya army kiyaddiii💪♥️😊
Lassanai.godak.❤❤❤❤
Godak.lassanai.adari.hada.❤❤❤❤
Lassanni❤❤❤
මගෙ රත්තරං සතුටෙන් ඇති අද එයා ලග 🥰🌎... මම තාමත් මගෙ පනට ආදරෙ කරනවා ගොඩක් 🌎🥰 මාව දාලා ගියාට තරහා නැ... අවුරුදු දෙකක් ආදරෙ කර පණ වගේ.. දැන දැනම රැවටුනා මන් 🙂 මමත් සෙබල පෙම්වතියක් වෙලා හිටියා
0717417426 call me
@@shehanvideos5556 🙄🙄
මට දුකයි😢🥺
Ft 🥰🥰🥰🥰🥰
Dn nm ithin trivida hamudawema wifelta. Ahnna thiynne mewa thmi daiynee.. Yuddeta hapn dn... Masa 3kin wath dkinna na
Hadawathata denena geethayak Saha roopa rachanayak
Me wedding feesut ekakne
Hemadama sathutin Inna
Dennatama bs dp
Thanks
Shehan Aiyh ❤
හමුදාව කියන්නේ අාගමක් ".😢😅
මේ වගේ forces ආදර කතා මේ වගෙ ලස්ස්න සින්දු වට හදලා දාන්න ඒවට හානියක් නොවෙන තේරුමක් තියෙන සින්දු වලට විතරක් ..එතකොට චැනල් එකත් සබ් වෙයි..... මගෙ අදහස කිඋවෙ Good luck ♥♥♥
Thanks
Api jiwath wenne oyala nisai hamadamath adarei❤❤
Lassanai